Abhidharmaya 15 අභිධර්මය | Ehipassiko | ඒහිපස්සිකෝ - ධර්මය එව බලව ගුණයෙන් යුක්ත බවය

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 153

  • @dfgdfg2889
    @dfgdfg2889 Рік тому +7

    පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ට උතුම් වු නිර්වාණ සුවය ම ලැබේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @NuraaA-b7k
    @NuraaA-b7k 11 місяців тому +2

    Ahoo ascharyai me dahama .pinwath swamin wahanseta me bawayedima uthum chathurarya sathyadarmaya awaboda wewa !!!! Sadu !!!sadu !!!sadu !!!! Patisothagami nalikawatath godak pin

  • @paramisanjana104
    @paramisanjana104 11 місяців тому +3

    මේ පින් බලෙන් ඔබ වහන්සේට උතුම් මඟඵල අවබෝධ වේවා

  • @dayawasala4315
    @dayawasala4315 3 роки тому +1

    තෙරුවන් සරණයි.

  • @pushpakumari2194
    @pushpakumari2194 2 роки тому +6

    අනේ සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @sandunsameera3354
    @sandunsameera3354 3 роки тому +21

    උපතින් බෞද්ධ වුනාට හදවතින් බෞද්ධයෙක් උනා අපේ හාමුදුරුවනේ🙏🙏🙏
    අන්ධ ලෝකේ සැරිසැරු මාගේ ජීවිතය උතුම් වු චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට මේ පාඩම් කොටස දිව්‍ය ඔසුවක් උනි. ඔබ වහන්සේට අනේක වාරයක් පිං.!.. 🙏🙏🙏
    සියලු මායාවන් බිද දමා උතුම් වු නිර්වාණයට පත් වේවා🙏🙏🙏
    අද දවසේදී මෙම බණ පාඩම් කොටස අසා මා කරගත්තාවු සියලු කුසල් මිය පරලෝ සැපත් ඥාති හිත මිත්‍රාදී සෑම දෙනාහටම අනුමෝදන් වේවා🙏🙏🙏
    සසර දුකින් එතෙර කරවීමට ඔබ වහන්සේ ගන්නා ප්‍රයාමය හේතු වාසනාවක්ම වේවා!.. 🙏🙏🙏

  • @rangikaharoshanijayasinghe7250

    පැහැදිලි දේශනාවක්.මෙපින් බලයෙන් ඔබ වහන්සේ අම මහා නිවනින් සැනසෙත්වා

  • @UthpalaEroshan
    @UthpalaEroshan Рік тому +3

    ඔබ වහන්සේට උතුම් වු නිර්වාණය අවබෝධ වේවා 🙏🏾🙏🏾🙏🏾

  • @sue9552
    @sue9552 3 роки тому +4

    අතිපුජනීය පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේගේ මේ උතුම් දෙසනා සියලු සත්වයන්ගේම නිවීම පිණිසම හේතු වේවා... ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා... ඔබවහන්සේ දීර්ගායු වේවා... සියලු සත්වයෝ සුවපත් වේවා... නිදුක් වේවා.. නීරෝගී වේවා... දීර්ගායු වේවා....

  • @isharaudayantha4674
    @isharaudayantha4674 3 місяці тому +1

    පින්වත් ගරු ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...
    තව තවත් ධර්ම දේශනා තුළින් සත්වයන් නිවන කරා යොමුකිරීමට ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා...
    නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා. තෙරුවන් සරණයි....

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 3 роки тому +13

    මේ දේශනා සවන්දීම නිසා මෛත්‍රී කලයුතු ආකාරය ඉතාමත්ම හොදින් අවබෝධ වුනා .
    ඔබවහන්සේට පිං අනුමෝවන් කරමි.

  • @bandulaperera1493
    @bandulaperera1493 Рік тому +3

    සාදූ සාදූ සාදූ 🙏🌸☸️ සියලු සත්වයන්ගේ මෝහ අන්ධකාරය දුරුවේවා !🌸🙏☸️

  • @sue9552
    @sue9552 3 роки тому +7

    මේ උතුම් ආශ්චර්ය ධර්මය ලොවට එළිකළ ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා....
    උතුම් ශ්‍රී සත්ධර්මස්කන්ධයට මගේ නමස්කාරය වේවා....
    උතුම් ආර්ය මහා සංඝ රත්නයට මගේ නමස්කාරය වේවා...

  • @chandrarajapaksha3715
    @chandrarajapaksha3715 2 роки тому +1

    Suwapath wewa🙏🙏🙏

  • @Biscuit7649
    @Biscuit7649 Рік тому +2

    ඔබ වහන්සේට පින් සිදු වේවා

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Рік тому +4

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ ඕකාස වන්දාමි භන්තෙ ඕකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තෙ ඕකාස ඛමාමි භන්තෙ 🙏🙏🙏 ........
    සීල වන්තන් ගුනවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සි තුන්වන්දි තුන්වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏සාධු සාධූ සාධු

  • @pathmaillangamge6966
    @pathmaillangamge6966 2 роки тому +2

    සාදු සාදු සාදු... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා.... සාදු සාදු සාදු.....

  • @IhanUresh
    @IhanUresh 3 роки тому +1

    sadu sadu sadu budu sasuna surekewa

  • @සදතාරුකා
    @සදතාරුකා 3 роки тому +3

    නමස්කාර වේවා සම්මා සම්බුදු රුවනට ..ඓශ්චර්යමත් සද්ධර්මයටද නමස්කාර කරමි..
    නොයෙක් ආකාරයෙන් අපිට පැහැදිලි කර දුන් ඔබ වහන්සේ ටද උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය අවබෝධය වේවා ..වැටහුනා අද පාඩමත්..
    🙏🙏🙏🌷🌷🌷🌷🌷
    තෙරුවන් සරණයි
    2021.9.28.(සයිප්‍රස් සිට)
    දේශනා ඔක්කොම අහනවා..

  • @mahilafernando6640
    @mahilafernando6640 20 днів тому

    අද දෙශනාව ඉතාම වටිනා අර්ථවත් දේශනාව ගෞරවණීය ස්වාමීන් වහන්සේට පින් සිදුවේවා ජීවිතය ඉතාම දුකක් එය දුකෙන්ම අවබෝධ කරගත යුතු බව වැටහෙනවා මේ දෙශනාව බොහෝ වාරයක් ශ්‍රවණය කිරීමෙන් පමණක් පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @jayanthimallika6057
    @jayanthimallika6057 Рік тому +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏🌼

  • @jeewanimaduwanthi2177
    @jeewanimaduwanthi2177 Рік тому +1

    තෙරුවන් සරණයි!!! ස්වාමීන්වහන්සේට...

  • @indikasandaruwan7060
    @indikasandaruwan7060 5 місяців тому

    තෙරුවන්ගෙ අනන්ත ගුණ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @prabashinishalika1772
    @prabashinishalika1772 2 роки тому +1

    මොහඅන්දකාරය දුරු වෙවා. මගෙ.තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ ට

  • @ocsilva7881
    @ocsilva7881 Рік тому +3

    තෙරුවන් සරනයි

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 Рік тому +1

    බොහෝ දේ හදවතට දැනුනා බොහොම පිං හාමුදුරුවනේ

  • @champashirani2046
    @champashirani2046 10 місяців тому +1

    ⁣ලොවුතුරා සමිමා සමිබුදු රජාණන් වහන්සේ ගේ මෙි ශ්‍රී ධර්මස්කන්දය අප වෙනුවෙන් දයානුකමිපාවෙන් මෙසේ විස්තර කර දෙමින් අපි සියලුම දෙනාවත් නිර්වාණාවබෝධය කරා රැගෙන යෑමට සෑම සියලු දෙනාගේම සිත් පහන් කර ගැනිමට ,, ඔබවහන්සේ විසින් කරන මෙි සියලුම ධර්මානුශාෂනාවන් නිර්වාණාවබෝධය පිණිස ම උපනිස්සුය වෙිවා යි පුාර්ථනා කරමි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ඔබවහන්සේ ට මාගේ උතුම් නමස්කාරයම වෙිවා . ඔබවහන්සේ ට සමිමා සමිබුදු සරණයි .🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 .

  • @KumariJayasundara-t4v
    @KumariJayasundara-t4v Місяць тому

    2024ඔක්තෝම්බර් මාසේ බලන්නේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි පැහැදිලිව ඔබ වහන්සේ දේශනා කරන්වා සාදු සාදු සාදු!!!

  • @danushkasampath9790
    @danushkasampath9790 Рік тому +2

    සාදු! සාදු!! සාදු!!!

  • @bandarasanjaya9283
    @bandarasanjaya9283 3 роки тому +3

    සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේට

  • @isiri7746
    @isiri7746 4 роки тому +7

    පින්වත් ස්වාමින් වහන්සේට ධර්මදානයේ අනිසංසයේ බලයෙන් උතුම්වු නිර්වාණය සාක්ෂාත්කර ගැනීමට මේ භවයේදීම හැකියාව ලැබේවා.. සාදු.. සාදු.. සාදු... 🙏🙏🙏

  • @jayanthapaththuwaarchchi2845
    @jayanthapaththuwaarchchi2845 3 роки тому +2

    ඔබ වහන්සේ ට දී ර්ගායුෂ ලැබේවා !!!!!!

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka2093 3 роки тому +1

    බුදු හාමුදුරුවෝ wediya වගෙයි පින්බර සුවමිනි

  • @sumanarathana9695
    @sumanarathana9695 2 роки тому +1

    වහ වහා ඔබ වහන්සේ ට චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධය වේවා

  • @amiththusitha2914
    @amiththusitha2914 Рік тому +2

    තෙරුවන් සරණයි...!!!

  • @gayanasanka7970
    @gayanasanka7970 3 роки тому +1

    Sadu sadu Sadu ....!!! Thunuruwan saranai swameen wahansa....!!!

  • @ranjanibodaragama3856
    @ranjanibodaragama3856 4 роки тому +23

    මෝහාන්ධකාරය දුරු කිරිම ට පාර පෙන්වා දෙන ඔබ වහන්සේ ට ඉතා ඉක්මනින් ම ආලෝකය පහළ වේවා !

  • @malanipremalatha8053
    @malanipremalatha8053 4 місяці тому

    සදූ සාදූ සාදූ ! 🎉🎉🎉🎉 Theruwan saranai !!!

  • @indranisenanayakesenanayak3137
    @indranisenanayakesenanayak3137 5 років тому +11

    තෙරුවන් සරණයි පින්වත් අපේ උතුම් හාමුදුරුවනේ !!!

  • @anuruddhaamarakeerthi171
    @anuruddhaamarakeerthi171 3 роки тому +6

    සාදූ !සාදූ ! සාදූ ! 🙏🙏🙏

  • @jayaranganandasiri535
    @jayaranganandasiri535 4 роки тому +5

    බොහොම පිං ඔබ වහන්සේට

  • @rathnasiridasilva2567
    @rathnasiridasilva2567 3 роки тому +4

    පිං සිදු වේවා 🙏🙏🙏.

  • @pawansumeera6304
    @pawansumeera6304 3 роки тому +2

    තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @chandraathukorala3442
    @chandraathukorala3442 5 років тому +8

    සාදූ !සාදූ !!සාදූ !!!
    තෙරුවන්සරණයි ! පින්වත් සුවාමින්වහන්සේට.

  • @ramaniwickramasinha8708
    @ramaniwickramasinha8708 7 років тому +4

    සාදු ...සාදු ...සාදු ...!!!...ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා ...බුදු ගුණ අනන්තයි ...

  • @malshathishakya2129
    @malshathishakya2129 2 місяці тому

    2024 බලන්නේ🙏 ඔබවහන්සේට මේ සිදුකරන කුසලය අමාමහ නිවනට හේතු වේවා 🙏🙏🙏

  • @prashanthigunasinghe5374
    @prashanthigunasinghe5374 3 місяці тому

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @lilaniliyanaarachchi8800
    @lilaniliyanaarachchi8800 3 роки тому +1

    Oba wahanseta deergau wewa boho pin oba wahanseta budusaranai

  • @terilcandrarathna5101
    @terilcandrarathna5101 8 років тому +3

    oba wahanseta mage namaskaraya veva..... sadu... sadu.... sadu........

  • @chamindakumara9506
    @chamindakumara9506 3 роки тому +1

    සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 11 місяців тому +2

    උදෙට පායන හිරුමෙන් ඒ හිරුගෙ කිරනින් හවසට මෝදුවෙන සඳ මෙන් නිවී නිවී දැල්වෙන ඉතාමත් දීප්තිමත් ආලෝකයක් දෙමින් බබලනා පහන්සිලක්මෙන් මෝහාන්දකාරයෙ ගිලිපවතින සියලු සත්වයින්ගෙ හිතසුව පිණිසත් දෙසනාකලාඌ ඒ මහා ධර්මස්කන්ධය තවකල්ප කාලයක් මෙ ලෝකයෙ රැව් පිලිරැව් දෙවා.ඒ ධර්මයෙ අර්ථයන් අකුරෙන් අකුරට ගලපා තවත් පරම්පරාවක් සුමගට ගන්න දිව රෑ වෙහෙස මහන්වෙන මහා සංඝරත්නයට මාගෙ නමස්කාරය වෙවා.මා අසනා බනපදයක් ගානෙ මාහට ලැබුනාවු කුසලකර්මයක් වෙනම් ඒ පින මියගිය මගෙ මව් රෑජිනටත් මගෙ ආදරනීය පියානන්ටත් මියගිය පව්ලෙ සැමටත් සුජීවත්වසිටින පව්ලෙ සියලුදෙනාටත් දෙව් බඹුන් ඇතුලු සියලු දෙනාටත් නිරයෙ දුක් විදින සියලුසත්වයින්ටත් ලැබෙවා.දුකින් මිදී නිවනම ලැබෙව.සාදු සාදු සාදු. සියලුසත්වයෝ සුවපත්වෙත්වා.

  • @sujeewashantha2078
    @sujeewashantha2078 3 роки тому +2

    බුදුසරණයි ...

  • @rajikananayakkara8646
    @rajikananayakkara8646 8 років тому +6

    Oba wahanseta chathurarya sathya awaboda vee ama niwan Suwaya labewa sadu sadu sadu

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara 4 місяці тому

    🙏🙏🙏🙏🙏
    සාදූ සාදූ සාදූ

  • @fccqadsiya8322
    @fccqadsiya8322 7 років тому +13

    සාදූ සාදූ සාදූ .බොහොම පින් අපේ හාමුදුරුවනේ

  • @senevirathnesenevirathne4907
    @senevirathnesenevirathne4907 6 років тому +2

    theruwansaranai ape hamuduruwane obawahanse athulu siyalu denatama nirwana awabodaya sadahama me deshanawa hethu wewaa

  • @සමාධිපෑලියගොඩ

    තුනුරුවන්ගේ ආරක්සාව දීර්ගායුස ලැබේවා!!!

  • @chamaniadikari6712
    @chamaniadikari6712 3 роки тому +2

    සාදූ ! සාදූ !! සාදූ !!!

  • @RaniMalani
    @RaniMalani 6 днів тому

    සි්ලවන් තන්.ගුනවන්තන් .පුන්ජක් .කෙත්තන් .අනුත්තරන් .දුල්ලබෙින .මයාලද්දන් .පස්සිතුන් .වන්දිතුන් .වරන් .සාරිපුත්තාදි .තේරානන් .ආගතන්පතිපාතියා .සද්දාසිල .දයාවාසන් .බුද්ද .පුත්තන් .නමාමහන් 🙏🙏🙏🙏

  • @mbldissanayake2901
    @mbldissanayake2901 8 років тому +4

    සාදු සාදු සාදු

  • @rathnayaka3931
    @rathnayaka3931 3 роки тому

    Sadu sadu sadu

  • @sanjayaudayakumara4970
    @sanjayaudayakumara4970 6 років тому +3

    තෙරුවන් සරණයි.. !

  • @arounaarouna1842
    @arounaarouna1842 8 років тому +4

    oba wahanseta ikmaninma chthurarrya sathiya awa boda wewa sadu sadu sadu

  • @nadeeneatweighing190
    @nadeeneatweighing190 2 роки тому +1

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 4 роки тому +4

    සාධු🙏🏻🙏🏻 සාධු🙏🏻🙏🏻 සාධු🙏🏻🙏🏻

  • @okjgcf
    @okjgcf 6 місяців тому

    Oba wahanseta uthum u nirwaanayama labewa

  • @indusharma1404
    @indusharma1404 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rangafernando7137
    @rangafernando7137 7 років тому +3

    siyalu sathwayo suwapath wawa.

  • @gaminikumara453
    @gaminikumara453 5 років тому +2

    Obawahanseta bohoma pin me uthum dharmaya apata pahadaena nisa.

  • @Thebestthingsintheworld
    @Thebestthingsintheworld 7 років тому +9

    neevi yamata pana adina abhidharmayanam wu pahan sile alokaya losathun wetha dayada kirimata wera darana oba wahanseta turunuwan saranai!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @hansanikawindaya2122
    @hansanikawindaya2122 9 років тому +2

    godk pin sidda wanawawaa.tharuwan. ..

  • @1971gaja1971
    @1971gaja1971 9 років тому +2

    deergaayu weeva oba wahanseeta mee karana punya karmayata

  • @chamindaletitgo
    @chamindaletitgo 7 років тому +5

    සාදූ සාදූ සාදූ

  • @lakshmanfonseka8494
    @lakshmanfonseka8494 4 роки тому +1

    Sadu sadu sadu.

  • @nirupaalt
    @nirupaalt 9 років тому +3

    Thanks. ...best one

  • @indusharma1404
    @indusharma1404 День тому

    2024 November. Mama deweni watawata newatha abidaramaya egena gannawa. Oba wahanseta Theruwan saranai

  • @waruamaw83
    @waruamaw83 3 роки тому +1

    Watched, great

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 9 років тому +3

    pinseduwawa
    sadu.....sadu....

  • @rathnarathna7726
    @rathnarathna7726 8 років тому +5

    sadu sadu sadu......

  • @natural7307
    @natural7307 3 роки тому

    🌼🌼🌼

  • @indiancricket-hz4it
    @indiancricket-hz4it 3 роки тому +1

    පිං

  • @sumanajasingpathiranage4113
    @sumanajasingpathiranage4113 8 років тому +4

    Sadhu.. Sadhu.. Sadhu..!!

  • @niloshanakulathunga303
    @niloshanakulathunga303 8 років тому +3

    Sadhu... Sadhu... Sadhu...

  • @padmiwijesinha3666
    @padmiwijesinha3666 7 років тому +3

    uthum niwan sampath labewa

  • @dammikamalsinghe8588
    @dammikamalsinghe8588 3 роки тому +1

    Sadhu Sadhu Sadhu

  • @juwandanasilva9723
    @juwandanasilva9723 Місяць тому

    Sadu.sadu.sadu.

  • @slanimation6285
    @slanimation6285 4 роки тому +2

    Good thinking

  • @nilanganikumari1845
    @nilanganikumari1845 7 років тому +3

    Saduuuu saduuu saduuuu

  • @rangamuwakumari292
    @rangamuwakumari292 8 років тому +1

    හොඳයි

  • @lotustv6271
    @lotustv6271 4 роки тому +2

    ද්විදාවිතක්ක සුත්ත

  • @Parami27
    @Parami27 2 місяці тому

    🙏🙏🙏☸☸☸

  • @jayanthifernando7513
    @jayanthifernando7513 3 роки тому

    Sadu🙏Sadu🙏Sadu🙏🙏🙏🙏🙏🙏🙏

  • @preethidahanayaka9083
    @preethidahanayaka9083 4 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 4 роки тому

    🙏🙏🙏🙏🙏🙏

  • @imaltharuka7038
    @imaltharuka7038 4 роки тому

    🙏🙏🙏☸️☸️☸️

  • @udeshnuwantha5153
    @udeshnuwantha5153 3 роки тому

    🙏🙏🙏,,,,,,

  • @mallikagardi3149
    @mallikagardi3149 11 місяців тому

    දැන් දේශනා අඩංගු DVD තියන කෙනෙක් ඉන්නවාද මම මේ දකින්නේ 2023 දි

  • @mysalestv8851
    @mysalestv8851 4 роки тому

    💐💐💐🙏🙏🙏

  • @ruwanpremachandra4054
    @ruwanpremachandra4054 7 років тому +2

    mohaya gana sampurna kiyala dena video ekak tynwda?pdf hari kamak na

  • @nilminijayasinghe9613
    @nilminijayasinghe9613 6 років тому

    Nil