Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
*අභිධර්ම වැඩසටහන් පත්‍රිකා*අභිධර්මය අධ්‍යනය කරනු ලබන පින්වත් ඔබගේ පහසුව උදෙසා සාරාංශ කරමින් සකස්කරන ලද "අභිධර්ම වැඩසටහන් පත්‍රිකාවන්" පහත දක්වා ඇති ලින්ක් එක ඔස්සේ බාගත (Download) කර හෝ මුද්‍රණය (Print) කර පරිශීලනය කරත්වා. (පත්‍රිකා නාමය සමග මුද්‍රණය කලයුතු පත්‍රිකාවේ ප්‍රමාණය A4 ද A3 ද යන්න සටහන් කර තිබේ.)➤ අභිධර්ම වැඩසටහන් පත්‍රිකා මෙතනින් බාගත කරගන්නDownload Link: drive.google.com/drive/folders/1leILUZdCdQrqvk9SI-4q27Y01eUhCKNG?usp=sharing➤ සියලු අභිධර්ම විවරණිකාව වැඩසටහන් එකතුවLink: ua-cam.com/play/PL2BZMpubrijIKlfIeAo9uVSNxyrfVOy-h.html
පින්වත් මහත්මයා සරලව පැහැදිලි කරදෙනවා... බොහොම පින්
අභිධර්මය ඉගෙනීමට මහත් උනන්දුවක් ඇතිකල ගුරුතුමණී ඔබට තෙරුවණේ ආශීර්වාද වේවා.පතනා බෝධියකින් සසරින් එතර වීමට මෙය මහෝපකාරයක්ම වේවා.!!!
Oba thumata theruwan saranai Abhidarmayata apa yomukala pina oba thuma Pathana bodhiyakin Sasara ethera weemata upakari wewa !!!
සාදු සාදු සාදු! ඉතාම කැපවීමෙන් මේ කරන්නාවු දර්ම දානය ප්‍රාර්ථනීය බෝදියකින් උතුම්වු නිවනින් සැනසීම පිනිස හේතුවේවා 🙏🙏🙏
සාදූ සාදූ සාදූ !!! 🙏🙏🙏 අප මහා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමට ඉවහල් වන මෙම අභිධර්මය පාඩම් මාලාව නොනවත්වා කරගෙන යාමට ශක්තිය ලැබේවා!! පින් අයත්වේවා!! 🙏🙏🙏 ඔබ සැමට තෙරුවන් සරණයි
සාදු... සාදු ... සාදු ...තෙරුවන් සරණයි ....මෙ පින් බලයෙන් ඔබ සියලුම දෙනා හට උතුම් නිර්වාණයම අවබෝධ විමට හෙතු වාසනා වෙවා...
සාදු සාදු සාදු බොහොම පින් ඔබ තුමාට 🙏🙏🙏
මේ පරම ගමිභීර අභිධර්ම දේශනය පින්වත් ඔබටත් අප සැමදෙනාටත් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වේවා සාදු සාදු සාදු🙏🙏 🙏🙏 🙏🙏
උතුම් තෙරුවන් සරණයිපිංවත් ඔබතුමා ඇතුළු සියළුම කාර්යය මණ්ඩලයට 🙏🙏🙏උතුම් වූ චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම,මෙම වැඩසටහන් මාලාවසියළුම ප්‍රඥාවන්තයින් හට මහෝපකාරීවන තුටු පඬුරක් බවටම පත් වේවා🙏🙏🙏
බොහොම ස්තූතියි! ඉතාමත් ගැඹුරු ධර්ම කරුණු සිත ඇතුලට වදින්න ලස්සනට කියා දෙනවා. ආකර්ෂණීය කටහඬකින් ඒ වගේම කරුණු උදාහරණවලින් පැහැදිලි කරනවා. නැවත නැවත සමහර කරුණු කියාදෙන නිසා තව තවත් පැහැදිලිකම වැඩිවෙනවා බොහෝම බොහෝම ස්තූතියි
මෙහෙම පැහැදිලි කිරීමක් කිසි දවසක අහලා නෑ. ඔබතුමාට පතන බෝධියකින් , ඉක්‍මන් භවයකදී , සුඛ සහගත ප්‍රතිපදාවෙන් නිර්වාණය අවබෝධ වේවා ! නිදුක් නිරොගී සුව ලැබේවා ! දීර්ඝායුෂ ලැබේවා ! මේ කරන පුණ්‍ය කටයුතු තව දුරටත් කරගෙන යන්‍න අවශ්‍ය කායික , මානසික සුවපත්‍භාවය ලැබේවා ! හැදූ වැඩූ දෙමාපියන්‍ද අම නිවනින් සැනසෙත්‍වා ! ධර්මය කියා දුන්‍නා වු ගුරු උතුමන්‍ද සිව්සස් දහම් අවබෝධ වේවා !!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමා ප්‍රර්ථනා කරන බෝධියකින් නිවන් දකිත්වා..සාධු සාධු සාධු 🙏🙏🙏🙏
හරිම වටිනවා. අහන්න අහන්න ආසයි. ඔබ තුමාට ගොඩක් පිං 🙏උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය වහ වහා අවබෝධ වේවා 🙏🙏🙏
බොහෝමත් පින්
තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
රූප සටහන් මගින් විස්තර කරන නිසා බොහෝදුරට තේරුම් ගැනීමට පහසුයි. ඔබ තුමාට උතුම් නිවන්සුව අවබෝධ වේවා තෙරුවන් සරණයි සාධු සාධු සාධු
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
බොහොම පිං ... ඔබතුමා ටසරලව පැහැදිලි කිරීම අභිධර්මය කියද්දි ත් ඔලුවට ලොකු බරක් වෙලා තිබුණා.
තෙරුවන් සරණයි ඔබ තුමාට , බොහොම පින් . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ඔබට
Sadhu Sadhu Sadhu 🙏🙏🙏 oba thumata me jeevithedima uthum chathurarya sathya avaboda wethwa 🙏🙏🙏
Very important lessons. Sadu sadu sadu
සාදු සාදු සාදු
බුදු සරනයි පුතා
What a great explanation. Thank you sir
බොහොම පිං ඔබට. තෙරුවන් සරණයි.
බොහොම ස්තූතියි.. ගොඩක් පිං
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 තෙරුවන් සරණයි
Thank you so much for explaining in a simple manner where old people like me can understand may the noble triple gem bless you and help you to gain the merits of the noble Nibbana.
සාදු...🙏 සාදු...🙏 සාදු...🙏
Pin obathumata.. niwan lebewa obathumatath apitath ..
❤ තෙරුවන් සරණයි 🌹🙏🌹🙏🌹🎉🎉🎉❤
තෙරුවන් සරණයි !
බොහොම පින්🙏🙏🌸
තෙරුවන් සරණයි !!!!!!
ධර්ම දානමය කුසලය උතුම් නිර්වාණය පිණිසම හේතු වේවා 🙏🙏🙏
Thanks for your immense effort to help us
Theruwan saranai.🙏🙏🙏
ගොඩක් පිං
තෙරුවන් සරණයි
Sadu sadu
Teruwan saranai
Should language be a barrier to understand the Thathagatha's excellent teachings / This program is indeed helpful . Thanks.
🙏🙏🙏🌸🌸🌸
🙏🌼🙏🌼🙏🌼
🙏🌹🙏🌹
මේ වැඩසටහන් කීයක් දැන් u tube එකට දාලා තියෙනවද තෙරුවන් සරණයි !!!🙏🌷🙏🌷🙏🌷🙏
🙏🙏🙏
🙏🙏...🙏!!!
පිං
තෙරුවන් සරණයි මහත්මයා, එතකොට කුණප කොටස් ඔක්කෝම 42ක් වෙනවද...?
තෙරුවන් සරණයි මහත්මයා.කුණුප කොටස් 32 කි. එනම් 1.කෙස්, 2.ලොම්, 3.නිය, 4.දත්, 5.සම්, 6.මස්, 7.නහර, 8.ඇට, 9.ඇට 10.මිදුළු, 11.වකුගඩු, 12.හෘදය, 13.අක්මාව, 14.දලඹුව, 15.ඇලදිව, 16.පෙනහැල්ල, 17.බඩවැල් (අතුනුබහන්), 18.නොපැසුනු අහර, 19.පැසුනු අහර, 20.හිස්මොලය, 21.පිත, 22.සෙම, 23.සැරුව, 24.ලේ, 25.ඩහදිය, 26.මේදතෙල්, 27.කඳුළු, 28.වුරුණු තෙල්, 29.කෙල, 30.සොටු, 31.සඳ මිදුළු, 32.මුත්‍ර.නමුත් ධාතු මනසිකරයේදී තේජෝ කොටස් හතරක් සහ වයෝ කොටස් හයක් විස්තර වේ. ( මේ පිලිබදව ඉදිරි වැඩසටහන්වල අර්පණා චිත්ත වීථි විස්තර කිරීමේදී විස්තර කරනු ලබයි.)1. අත්‍ථි ඉමස්මිං කායේ කේසා - පඨවිධාතු2. අත්‍ථි ඉමස්මිං කායේ ලෝමා - පඨවිධාතු3. අත්‍ථි ඉමස්මිං කායේ නඛා - පඨවිධාතු4. අත්‍ථි ඉමස්මිං කායේ දන්තා - පඨවිධාතු5. අත්‍ථි ඉමස්මිං කායේ තචෝ - පඨවිධාතු6. අත්‍ථි ඉමස්මිං කායේ මංසං - පඨවිධාතු7. අත්‍ථි ඉමස්මිං කායේ නහාරු - පඨවිධාතු8. අත්‍ථි ඉමස්මිං කායේ අටඨි - පඨවිධාතු9. අත්‍ථි ඉමස්මිං කායේ අටඨිමිඤ්ජා - පඨවිධාතු10. අත්‍ථි ඉමස්මිං කායේ වක්කං - පඨවිධාතු11. අත්‍ථි ඉමස්මිං කායේ හදයං - පඨවිධාතු12. අත්‍ථි ඉමස්මිං කායේ යකනං - පඨවිධාතු13. අත්‍ථි ඉමස්මිං කායේ කිලෝමකං - පඨවිධාතු14. අත්‍ථි ඉමස්මිං කායේ පිහකං - පඨවිධාතු15. අත්‍ථි ඉමස්මිං කායේ පප්පාසං - පඨවිධාතු16. අත්‍ථි ඉමස්මිං කායේ අන්තං - පඨවිධාතු17. අත්‍ථි ඉමස්මිං කායේ අන්තගුණං - පඨවිධාතු18. අත්‍ථි ඉමස්මිං කායේ උදරියං - පඨවිධාතු19. අත්‍ථි ඉමස්මිං කායේ කරීසං - පඨවිධාතු20. අත්‍ථි ඉමස්මිං කායේ මත්‍ථලුංගං - පඨවිධාතු21. අත්‍ථි ඉමස්මිං කායේ පිත්තං - ආපෝධාතු22. අත්‍ථි ඉමස්මිං කායේ සෙම්හං - ආපෝධාතු23. අත්‍ථි ඉමස්මිං කායේ පුබ්බෝ - ආපෝධාතු24. අත්‍ථි ඉමස්මිං කායේ ලෝහිතං - ආපෝධාතු25. අත්‍ථි ඉමස්මිං කායේ සේදෝ - ආපෝධාතු26. අත්‍ථි ඉමස්මිං කායේ මේදෝ - ආපෝධාතු27. අත්‍ථි ඉමස්මිං කායේ අස්සූ - ආපෝධාතු28. අත්‍ථි ඉමස්මිං කායේ වසා - ආපෝධාතු29. අත්‍ථි ඉමස්මිං කායේ ඛේලො - ආපෝධාතු30. අත්‍ථි ඉමස්මිං කායේ සිංඝානිකා - ආපොධාතු31. අත්‍ථි ඉමස්මිං කායේ ලසිකා - ආපොධාතු32. අත්‍ථි ඉමස්මිං කායේ මුත්තං - ආපොධාතු33. අත්‍ථි ඉමස්මිං කායේ සන්තපපති - තේජෝධාතු34. අත්‍ථි ඉමස්මිං කායේ ජරීයති - තේජෝධාතු35. අත්‍ථි ඉමස්මිං කායේ පරිඩයිහති - තේජෝධාතු36. අත්‍ථි ඉමස්මිං කායේ යෙන ච අසිත පීත ඛායිත සායිතං සමමා පරිණාමං ගචඡති - තේජෝධාතු37. අත්‍ථි ඉමස්මිං කායේ උදධංගමා වාතා - වායෝධාතු38. අත්‍ථි ඉමස්මිං කායේ අධෝගමා වාතා - වායෝධාතු39. අත්‍ථි ඉමස්මිං කායේ කුචඡිසයා වාතා - වායොධාතු40. අත්‍ථි ඉමස්මිං කායේ කොට්ඨසයා වාතා - වායෝධාතු41. අත්‍ථි ඉමස්මිං කායේ අංගමංගානුසාරිනො වාතා - වායෝධාතු42. අත්‍ථි ඉමස්මිං කායේ අස්සාසො පස්සසෝ ඉතිවා - වායෝධාතු
හා හා හරි දැං තේරුණා මහත්මයා... තෙරුවන් සරණයි ... වහ වහා චතුරාර්‍ය සත්‍යය වැටහේවා.....
පංච මහා භූතයෝ කියන්නේ මොනවද
ඔක්කෝම vid
► සියලු අභිධර්ම විවරණිකාව වැඩසටහන් එකතුව ⇢ Link: ua-cam.com/play/PL2BZMpubrijIKlfIeAo9uVSNxyrfVOy-h.html
තෙරුවන් සරණයි ඔබට ....
තෙරුවන් සරනයි
*අභිධර්ම වැඩසටහන් පත්‍රිකා*
අභිධර්මය අධ්‍යනය කරනු ලබන පින්වත් ඔබගේ පහසුව උදෙසා සාරාංශ කරමින් සකස්කරන ලද "අභිධර්ම වැඩසටහන් පත්‍රිකාවන්" පහත දක්වා ඇති ලින්ක් එක ඔස්සේ බාගත (Download) කර හෝ මුද්‍රණය (Print) කර පරිශීලනය කරත්වා. (පත්‍රිකා නාමය සමග මුද්‍රණය කලයුතු පත්‍රිකාවේ ප්‍රමාණය A4 ද A3 ද යන්න සටහන් කර තිබේ.)
➤ අභිධර්ම වැඩසටහන් පත්‍රිකා මෙතනින් බාගත කරගන්න
Download Link: drive.google.com/drive/folders/1leILUZdCdQrqvk9SI-4q27Y01eUhCKNG?usp=sharing
➤ සියලු අභිධර්ම විවරණිකාව වැඩසටහන් එකතුව
Link: ua-cam.com/play/PL2BZMpubrijIKlfIeAo9uVSNxyrfVOy-h.html
පින්වත් මහත්මයා සරලව පැහැදිලි කරදෙනවා... බොහොම පින්
අභිධර්මය ඉගෙනීමට මහත් උනන්දුවක් ඇතිකල ගුරුතුමණී ඔබට තෙරුවණේ ආශීර්වාද වේවා.
පතනා බෝධියකින් සසරින් එතර වීමට මෙය මහෝපකාරයක්ම වේවා.!!!
Oba thumata theruwan saranai Abhidarmayata apa yomukala pina oba thuma Pathana bodhiyakin Sasara ethera weemata upakari wewa !!!
සාදු සාදු සාදු! ඉතාම කැපවීමෙන් මේ කරන්නාවු දර්ම දානය ප්‍රාර්ථනීය බෝදියකින් උතුම්වු නිවනින් සැනසීම පිනිස හේතුවේවා 🙏🙏🙏
සාදූ සාදූ සාදූ !!! 🙏🙏🙏
අප මහා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමට ඉවහල් වන මෙම අභිධර්මය පාඩම් මාලාව නොනවත්වා කරගෙන යාමට ශක්තිය ලැබේවා!!
පින් අයත්වේවා!! 🙏🙏🙏
ඔබ සැමට තෙරුවන් සරණයි
සාදු... සාදු ... සාදු ...
තෙරුවන් සරණයි ....
මෙ පින් බලයෙන් ඔබ සියලුම
දෙනා හට උතුම් නිර්වාණයම අවබෝධ විමට හෙතු වාසනා වෙවා...
සාදු සාදු සාදු බොහොම පින් ඔබ තුමාට 🙏🙏🙏
මේ පරම ගමිභීර අභිධර්ම දේශනය පින්වත් ඔබටත් අප සැමදෙනාටත් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වේවා
සාදු සාදු සාදු
🙏🙏 🙏🙏 🙏🙏
උතුම් තෙරුවන් සරණයි
පිංවත් ඔබතුමා ඇතුළු සියළුම කාර්යය මණ්ඩලයට 🙏🙏🙏
උතුම් වූ චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම,
මෙම වැඩසටහන් මාලාව
සියළුම ප්‍රඥාවන්තයින් හට මහෝපකාරීවන තුටු පඬුරක් බවටම පත් වේවා🙏🙏🙏
බොහොම ස්තූතියි! ඉතාමත් ගැඹුරු ධර්ම කරුණු සිත ඇතුලට වදින්න ලස්සනට කියා දෙනවා. ආකර්ෂණීය කටහඬකින් ඒ වගේම කරුණු උදාහරණවලින් පැහැදිලි කරනවා. නැවත නැවත සමහර කරුණු කියාදෙන නිසා තව තවත් පැහැදිලිකම වැඩිවෙනවා බොහෝම බොහෝම ස්තූතියි
මෙහෙම පැහැදිලි කිරීමක් කිසි දවසක අහලා නෑ. ඔබතුමාට පතන බෝධියකින් , ඉක්‍මන් භවයකදී , සුඛ සහගත ප්‍රතිපදාවෙන් නිර්වාණය අවබෝධ වේවා ! නිදුක් නිරොගී සුව ලැබේවා ! දීර්ඝායුෂ ලැබේවා ! මේ කරන පුණ්‍ය කටයුතු තව දුරටත් කරගෙන යන්‍න අවශ්‍ය කායික , මානසික සුවපත්‍භාවය ලැබේවා ! හැදූ වැඩූ දෙමාපියන්‍ද අම නිවනින් සැනසෙත්‍වා ! ධර්මය කියා දුන්‍නා වු ගුරු උතුමන්‍ද සිව්සස් දහම් අවබෝධ වේවා !!!!!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමා ප්‍රර්ථනා කරන බෝධියකින් නිවන් දකිත්වා..
සාධු සාධු සාධු 🙏🙏🙏🙏
හරිම වටිනවා. අහන්න අහන්න ආසයි. ඔබ තුමාට ගොඩක් පිං 🙏
උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය වහ වහා අවබෝධ වේවා 🙏🙏🙏
බොහෝමත් පින්
තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
රූප සටහන් මගින් විස්තර කරන නිසා බොහෝදුරට තේරුම් ගැනීමට පහසුයි. ඔබ තුමාට උතුම් නිවන්සුව අවබෝධ වේවා තෙරුවන් සරණයි සාධු සාධු සාධු
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
බොහොම පිං ... ඔබතුමා ට
සරලව පැහැදිලි කිරීම
අභිධර්මය කියද්දි ත් ඔලුවට ලොකු බරක් වෙලා තිබුණා.
තෙරුවන් සරණයි ඔබ තුමාට , බොහොම පින් .
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ඔබට
Sadhu Sadhu Sadhu 🙏🙏🙏 oba thumata me jeevithedima uthum chathurarya sathya avaboda wethwa 🙏🙏🙏
Very important lessons. Sadu sadu sadu
සාදු සාදු සාදු
බුදු සරනයි පුතා
What a great explanation. Thank you sir
බොහොම පිං ඔබට. තෙරුවන් සරණයි.
බොහොම ස්තූතියි.. ගොඩක් පිං
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 තෙරුවන් සරණයි
Thank you so much for explaining in a simple manner where old people like me can understand may the noble triple gem bless you and help you to gain the merits of the noble Nibbana.
සාදු...🙏 සාදු...🙏 සාදු...🙏
Pin obathumata.. niwan lebewa obathumatath apitath ..
❤ තෙරුවන් සරණයි 🌹🙏🌹🙏🌹🎉🎉🎉❤
තෙරුවන් සරණයි !
බොහොම පින්🙏🙏🌸
තෙරුවන් සරණයි !!!!!!
ධර්ම දානමය කුසලය උතුම් නිර්වාණය පිණිසම හේතු වේවා 🙏🙏🙏
Thanks for your immense effort to help us
Theruwan saranai.🙏🙏🙏
ගොඩක් පිං
තෙරුවන් සරණයි
Sadu sadu
Teruwan saranai
Should language be a barrier to understand the Thathagatha's excellent teachings / This program is indeed helpful . Thanks.
🙏🙏🙏🌸🌸🌸
🙏🌼🙏🌼🙏🌼
🙏🌹🙏🌹
මේ වැඩසටහන් කීයක් දැන් u tube එකට දාලා තියෙනවද
තෙරුවන් සරණයි !!!
🙏🌷🙏🌷🙏🌷🙏
🙏🙏🙏
🙏🙏...🙏!!!
පිං
තෙරුවන් සරණයි මහත්මයා, එතකොට කුණප කොටස් ඔක්කෝම 42ක් වෙනවද...?
තෙරුවන් සරණයි මහත්මයා.
කුණුප කොටස් 32 කි. එනම්
1.කෙස්, 2.ලොම්, 3.නිය, 4.දත්, 5.සම්, 6.මස්, 7.නහර, 8.ඇට, 9.ඇට 10.මිදුළු, 11.වකුගඩු, 12.හෘදය, 13.අක්මාව, 14.දලඹුව, 15.ඇලදිව, 16.පෙනහැල්ල, 17.බඩවැල් (අතුනුබහන්), 18.නොපැසුනු අහර, 19.පැසුනු අහර, 20.හිස්මොලය, 21.පිත, 22.සෙම, 23.සැරුව, 24.ලේ, 25.ඩහදිය, 26.මේදතෙල්, 27.කඳුළු, 28.වුරුණු තෙල්, 29.කෙල, 30.සොටු, 31.සඳ මිදුළු, 32.මුත්‍ර.
නමුත් ධාතු මනසිකරයේදී තේජෝ කොටස් හතරක් සහ වයෝ කොටස් හයක් විස්තර වේ. ( මේ පිලිබදව ඉදිරි වැඩසටහන්වල අර්පණා චිත්ත වීථි විස්තර කිරීමේදී විස්තර කරනු ලබයි.)
1. අත්‍ථි ඉමස්මිං කායේ කේසා - පඨවිධාතු
2. අත්‍ථි ඉමස්මිං කායේ ලෝමා - පඨවිධාතු
3. අත්‍ථි ඉමස්මිං කායේ නඛා - පඨවිධාතු
4. අත්‍ථි ඉමස්මිං කායේ දන්තා - පඨවිධාතු
5. අත්‍ථි ඉමස්මිං කායේ තචෝ - පඨවිධාතු
6. අත්‍ථි ඉමස්මිං කායේ මංසං - පඨවිධාතු
7. අත්‍ථි ඉමස්මිං කායේ නහාරු - පඨවිධාතු
8. අත්‍ථි ඉමස්මිං කායේ අටඨි - පඨවිධාතු
9. අත්‍ථි ඉමස්මිං කායේ අටඨිමිඤ්ජා - පඨවිධාතු
10. අත්‍ථි ඉමස්මිං කායේ වක්කං - පඨවිධාතු
11. අත්‍ථි ඉමස්මිං කායේ හදයං - පඨවිධාතු
12. අත්‍ථි ඉමස්මිං කායේ යකනං - පඨවිධාතු
13. අත්‍ථි ඉමස්මිං කායේ කිලෝමකං - පඨවිධාතු
14. අත්‍ථි ඉමස්මිං කායේ පිහකං - පඨවිධාතු
15. අත්‍ථි ඉමස්මිං කායේ පප්පාසං - පඨවිධාතු
16. අත්‍ථි ඉමස්මිං කායේ අන්තං - පඨවිධාතු
17. අත්‍ථි ඉමස්මිං කායේ අන්තගුණං - පඨවිධාතු
18. අත්‍ථි ඉමස්මිං කායේ උදරියං - පඨවිධාතු
19. අත්‍ථි ඉමස්මිං කායේ කරීසං - පඨවිධාතු
20. අත්‍ථි ඉමස්මිං කායේ මත්‍ථලුංගං - පඨවිධාතු
21. අත්‍ථි ඉමස්මිං කායේ පිත්තං - ආපෝධාතු
22. අත්‍ථි ඉමස්මිං කායේ සෙම්හං - ආපෝධාතු
23. අත්‍ථි ඉමස්මිං කායේ පුබ්බෝ - ආපෝධාතු
24. අත්‍ථි ඉමස්මිං කායේ ලෝහිතං - ආපෝධාතු
25. අත්‍ථි ඉමස්මිං කායේ සේදෝ - ආපෝධාතු
26. අත්‍ථි ඉමස්මිං කායේ මේදෝ - ආපෝධාතු
27. අත්‍ථි ඉමස්මිං කායේ අස්සූ - ආපෝධාතු
28. අත්‍ථි ඉමස්මිං කායේ වසා - ආපෝධාතු
29. අත්‍ථි ඉමස්මිං කායේ ඛේලො - ආපෝධාතු
30. අත්‍ථි ඉමස්මිං කායේ සිංඝානිකා - ආපොධාතු
31. අත්‍ථි ඉමස්මිං කායේ ලසිකා - ආපොධාතු
32. අත්‍ථි ඉමස්මිං කායේ මුත්තං - ආපොධාතු
33. අත්‍ථි ඉමස්මිං කායේ සන්තපපති - තේජෝධාතු
34. අත්‍ථි ඉමස්මිං කායේ ජරීයති - තේජෝධාතු
35. අත්‍ථි ඉමස්මිං කායේ පරිඩයිහති - තේජෝධාතු
36. අත්‍ථි ඉමස්මිං කායේ යෙන ච අසිත පීත ඛායිත සායිතං සමමා පරිණාමං ගචඡති - තේජෝධාතු
37. අත්‍ථි ඉමස්මිං කායේ උදධංගමා වාතා - වායෝධාතු
38. අත්‍ථි ඉමස්මිං කායේ අධෝගමා වාතා - වායෝධාතු
39. අත්‍ථි ඉමස්මිං කායේ කුචඡිසයා වාතා - වායොධාතු
40. අත්‍ථි ඉමස්මිං කායේ කොට්ඨසයා වාතා - වායෝධාතු
41. අත්‍ථි ඉමස්මිං කායේ අංගමංගානුසාරිනො වාතා - වායෝධාතු
42. අත්‍ථි ඉමස්මිං කායේ අස්සාසො පස්සසෝ ඉතිවා - වායෝධාතු
හා හා හරි දැං තේරුණා මහත්මයා... තෙරුවන් සරණයි ... වහ වහා චතුරාර්‍ය සත්‍යය වැටහේවා.....
පංච මහා භූතයෝ කියන්නේ මොනවද
ඔක්කෝම vid
► සියලු අභිධර්ම විවරණිකාව වැඩසටහන් එකතුව
⇢ Link: ua-cam.com/play/PL2BZMpubrijIKlfIeAo9uVSNxyrfVOy-h.html
බොහොම පිං ඔබට. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ඔබට ....
ධර්ම දානමය කුසලය උතුම් නිර්වාණය පිණිසම හේතු වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🙏🙏
තෙරුවන් සරනයි
🙏🙏🙏
🙏🙏🙏