Abhidharmaya 24 අභිධර්මය | Ehipassiko | ඒහිපස්සිකෝ - ධර්මය එව බලව ගුණයෙන් යුක්ත බවය

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 82

  • @isharaudayantha4674
    @isharaudayantha4674 2 місяці тому +2

    පින්වත් ගරු ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...
    තව තවත් ධර්ම දේශනා තුළින් සත්වයන් නිවන කරා යොමුකිරීමට ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා...
    නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා. තෙරුවන් සරණයි....

  • @Sithum...7
    @Sithum...7 Рік тому +6

    සංසාරේ පිනටමයි මේ අභිධර්මය දේශනා අසන්නට ලැබුණේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @gayanasanka7970
    @gayanasanka7970 3 роки тому +7

    සාදු සාදු සාදු .....!!! තුනුරුවන් සරනයි ස්වාමීන් වහන්ස ....!!!

  • @jayanthimallika6057
    @jayanthimallika6057 Рік тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏

  • @sue9552
    @sue9552 3 роки тому +7

    සාදු. සාදු... සාදු... ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ගේ අසහාය මහා ප්‍රඥාවට පමණක්ම ගෝචර වූ මේ සුන්දර මායාව තුල ධර්මයයි, ජීවිතයයි, සංසාරයයි සියල්ලම එකම ධර්මතාවයක් බව දකින්න ඔබවහන්සේ මුණගැසීමත් සුන්දරම මායාවක් පුජනීය පින්වත් ස්වාමීන්වහන්ස...

  • @ranyrany3757
    @ranyrany3757 5 років тому +7

    ඔබවහන්සේ ට නිර්වානය කරා ලගා වෙන්න මේපින හේතු වේවා .

  • @p.asrangith1570
    @p.asrangith1570 9 місяців тому +1

    සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට

  • @සදතාරුකා
    @සදතාරුකා 3 роки тому +2

    සම්මා සම්බුදු රජාණන්වහන්සේට නමස්කාර වේවා ..
    ඓශ්චර්යයි මේ සද්ධර්මය ..
    පින්වත් ඔබ වහන්සේ පරම නිර්වාණ සුවයෙන් සුවපත් වේවා ..
    අද පාඩමක් වැටහුනා පින්වත් ස්වාමීනි ..🙏🙏🙏🙏🌷🌷🌷🌷
    මේ උතුම් ධර්මය තව දුරටත් පුරුදු පුහුණු කරමි.
    සියලු දෙනා සුවපත් වෙත්වා
    තෙරුවන් සරණයි ..

  • @sriyanibomiriya
    @sriyanibomiriya 16 днів тому

    ඔබ වහන්සේ සිතේ සතුට ලබා දෙන්න ,නිවන ලගා කර දෙන්න ගන්නා උත්සාහයට බොහොම පින් .

  • @chamaniadikari6712
    @chamaniadikari6712 3 роки тому +10

    චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසම මේ පින් ඔබ වහන්සේට උපකාරී වේවා !🙏🙏🙏

  • @ramaniandradi5062
    @ramaniandradi5062 2 роки тому +1

    Oba wahanse niduk wewa. Nirogi wewa. Dharmawabodhaya laba dennawu me pinen uthum ama nirwanayama labathwa.sadhu! sadhu!

  • @BeatricePathmaPerera
    @BeatricePathmaPerera Рік тому +2

    සාදු සාදු සාදු .....

  • @ocsilva7881
    @ocsilva7881 Рік тому +3

    තෙරුවන් සරනයි

  • @rathnasiridasilva2567
    @rathnasiridasilva2567 3 роки тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏...

  • @indranisenanayakesenanayak3137
    @indranisenanayakesenanayak3137 5 років тому +7

    🌷🌷🌷 බුදු ගුණ අනන්තයි !!!
    පින්වත් ඔබ වහන්සේ මතු බුදු වේවා !!!
    මේ උතුම් අභිධර්මයෙන් මා අවබෝධ කල දේ අනන්තයි !!!

  • @Biscuit7649
    @Biscuit7649 Рік тому +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @janijpa1606
    @janijpa1606 3 роки тому +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට..

  • @indranisenanayakesenanayak3137
    @indranisenanayakesenanayak3137 5 років тому +5

    සාධූ සාධූ සාධූ 🌷🌷🌷
    බුදු ගුණ අනන්තයි !!!
    සොයා ආ උතුම්ම ධර්මය මට ලැබුනා!!!
    පින්වත් ඔබ වහන්සේ මතු බුදු වේවා !!!

  • @ramaniwickramasinha8708
    @ramaniwickramasinha8708 7 років тому +4

    සාදු ...සාදු ...සාදු ...!!!....ඔබ වහන්සේට තෙරුවන් සරනයි ....

  • @chandraathukorala3442
    @chandraathukorala3442 5 років тому +5

    සාදූ සාදූ සාදූ මේ පරමසත්‍ය දේශනා ශ්‍රවණය කිරීමෙන් මට කෙලෙසුන්ගෙන් මිදී පරමසැපයට පත්වීමට වාසනාව ලැබේවා !
    ගෞරණිය සුවාමින්වහන්සේට නමස්කාරයවේවා !

  • @ruwanmunasinghe1172
    @ruwanmunasinghe1172 3 роки тому +6

    සාදු සාදූ සාදූ🙏🙏

  • @sanjeewarathnayaka9430
    @sanjeewarathnayaka9430 3 роки тому +11

    ධර්මාවබෝධය ලබාදුන් පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා සාදු සාදු සාදු...!!

  • @samudrikarathnayake7307
    @samudrikarathnayake7307 2 роки тому +1

    Theruwansaranai ape Hamudurowane Ane obwahnse hari silwath ugath darmabodaya laba gath Hamudurowanwa phunukranna

  • @ranyrany3757
    @ranyrany3757 5 років тому +2

    ඔබවහන්සේ ට නිවන් සුව ලැබේවා මේපිනෙන් බුදු සරණයි

  • @chamindakumara9506
    @chamindakumara9506 3 роки тому +1

    සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prashanthigunasinghe5374
    @prashanthigunasinghe5374 3 місяці тому

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @amiththusitha2914
    @amiththusitha2914 Рік тому +2

    සාදූ සාදූ සාදූ...!!!

  • @niloshanakulathunga303
    @niloshanakulathunga303 8 років тому +9

    සාධු…සාධු… සාධු…
    ධර්ම දානයමය කුසල්කර්මයන් උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මයන් අවබෝධ විම පිනිසම හෙතුවේවා !ඔබ වාහන්සෙට තෙරුවන් සරණයි !

  • @MayaDamayanthi-si1tf
    @MayaDamayanthi-si1tf 13 днів тому

    Siyalu sathwayo dukin nidahas wewa sadu sadu sadu

  • @___chamee_______
    @___chamee_______ Рік тому +1

    නිවන් සුවය ලැබේවා..!!!

  • @djcfjx6426
    @djcfjx6426 3 роки тому +2

    සම්මා සම්බුදු සරණයි

  • @jeanandrew8033
    @jeanandrew8033 2 роки тому +1

    Supper explanation .....🌎💑🌎💑........

  • @sujeewashantha2078
    @sujeewashantha2078 3 роки тому +1

    බුදුසරණයි .......!

  • @rajikananayakkara8646
    @rajikananayakkara8646 8 років тому +3

    Chathurarya sathya niwan pinisa kusaladarmaya hethu wasana wewa . Sadhu sadhu sadhu.......

  • @mbldissanayake2901
    @mbldissanayake2901 8 років тому +2

    සාදු සාදු සාදු

    • @karunadasaganegoda6164
      @karunadasaganegoda6164 3 роки тому

      ඔබ වහන්සේට උතුමි නිර්වාණය අවබෝධ වේවා

  • @malaniwitharana9721
    @malaniwitharana9721 3 роки тому +1

    Sadu sadu sadu 🌹🌹🌹🌹

  • @lakmalimalith484
    @lakmalimalith484 Рік тому +1

    Ape hamuduruwane..anantha sasara patan me mohotha dakwa ma kala uthum pinak weda a siyalu pin balayen obawahanse niduk wewa..!! nirogi wewa!!! Karadara pida duruwewa!!uthum darmaya lowa pathala karannata weerya shakthiya lebewa!!!🙏🙏🙏 darmawabodaya ma wewa!!!! theruwan saranai ape hamuduruwane

  • @priyankamaddumage3136
    @priyankamaddumage3136 8 років тому +7

    sadu..sadu..Oba wahanseta theruwan saranai..

    • @zaydenparker3784
      @zaydenparker3784 3 роки тому

      Dunno if anyone gives a shit but if you're stoned like me during the covid times you can stream pretty much all the latest movies on instaflixxer. Have been binge watching with my girlfriend lately :)

    • @maddoxronin9643
      @maddoxronin9643 3 роки тому

      @Zayden Parker Definitely, been watching on InstaFlixxer for years myself :D

  • @priyanthakulasooriya2127
    @priyanthakulasooriya2127 Місяць тому

    Suawapath wewa

  • @anomamapa3901
    @anomamapa3901 3 роки тому +1

    🙏🙏🙏sadu!sadu!sadu!

  • @indusharma1404
    @indusharma1404 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanganikumari1845
    @nilanganikumari1845 7 років тому +2

    Sadu saduuuu saduuuu

  • @dammikamalsinghe8588
    @dammikamalsinghe8588 3 роки тому +1

    Sadhu Sadhu Sadhu

  • @diliniliyanage2645
    @diliniliyanage2645 3 роки тому +2

    🙏 🙏 🙏

  • @anandafernando3415
    @anandafernando3415 3 роки тому +1

    Athivishistai me deshanaqan
    Andurin alokayata paminiyahaki.

  • @mallikagardi3149
    @mallikagardi3149 11 місяців тому +1

    🌼🙏🏽🌼🙏🏽🌼🙏🏽🌷🌷🌷🌷🌷🌷

  • @pushpawijayaratne7527
    @pushpawijayaratne7527 3 роки тому +1

    ☸☸☸🌻🌻🌻

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 6 років тому +2

    EXCELLENT

  • @iranganiweerasekara8043
    @iranganiweerasekara8043 4 роки тому +1

    සාධු සාධු සාධු

  • @nadeeneatweighing190
    @nadeeneatweighing190 Рік тому

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @gayan369
    @gayan369 4 роки тому +1

    🙏🙏🙏

  • @roshankolambage857
    @roshankolambage857 8 років тому +2

    sadu,sadu

  • @maheshikamadubhashini8532
    @maheshikamadubhashini8532 4 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @arounaarouna1842
    @arounaarouna1842 8 років тому +3

    sadu sadu sadu

  • @rangafernando7137
    @rangafernando7137 7 років тому +1

    suwapath wawa.

  • @Parami27
    @Parami27 Місяць тому

    🙏🙏🙏☸☸☸

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 6 років тому +1

    Grate

  • @theoneweirdoyoudk3994
    @theoneweirdoyoudk3994 3 роки тому

    🌹🌹🌹🌹🌹🌹🌹

  • @ajanthasenadeera6830
    @ajanthasenadeera6830 4 роки тому +1

    🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @lawanpansilu847
    @lawanpansilu847 6 років тому +1

    pin pin!

  • @patricanthanies1016
    @patricanthanies1016 4 роки тому +1

    Hamuduruwane kudukarayain,pathalete abbahiuna minissu daramayen galawa ganna baa .gahakata weluna pilikawak wage ,karanna thiyene ae pilikawa pitinma vinasa kirimai Kala uththe.

  • @prasadmanawaduspokenenglis3483

    Prasad මානවඩු

  • @sheelasedaraarachchi3145
    @sheelasedaraarachchi3145 3 роки тому

    Pp

  • @roshand2003
    @roshand2003 8 років тому

    Vcf

  • @-gamana2115
    @-gamana2115 7 років тому +3

    සාදු සාදු සාදු

  • @tharinduniroshan6493
    @tharinduniroshan6493 2 роки тому +1

    Sadu sadu sadu

  • @sajunaravinath7903
    @sajunaravinath7903 3 роки тому +2

    🙏🙏🙏

  • @harshaw4290
    @harshaw4290 Рік тому +1

    Sadu sadu sadu

  • @natural7307
    @natural7307 3 роки тому +1

    🙏🙏🙏

  • @madhukajayanath6975
    @madhukajayanath6975 3 роки тому +1

    🙏🙏🙏

  • @sachinikaushalya467
    @sachinikaushalya467 2 роки тому +1

    🙏🙏🙏🙏

  • @shenimutu3283
    @shenimutu3283 2 роки тому +1

    🙏🙏🙏

  • @nadeevijayabandara7750
    @nadeevijayabandara7750 Рік тому +1

    🙏🙏🙏

  • @srimalweerasinha4499
    @srimalweerasinha4499 Рік тому +1

    🙏🙏🙏🙏