Abhidharmaya 14 අභිධර්මය | Ehipassiko | Paramartha Dharma | Budu Bana Sinhala

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 161

  • @priyaperera9199
    @priyaperera9199 11 місяців тому +8

    පින්වත් ස්වාමීන්වහන්සේගෙන් මෙම උතුම් ධර්මය අසා දැන ගැනීමට ලැබීමම භාග්‍යයක්. මෙයට වසර ගණනාවකට පෙර ඇසූ මෙම උතුම් ධර්මය යලි යලිත් අසන විට මනාසේ වැටහෙනවා ස්වාමීන්වහන්ස. මෙම ධර්ම දානමය කුසලය ඔබවහන්සේට උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා !

  • @nilukadamayanthi8831
    @nilukadamayanthi8831 11 місяців тому +8

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා ...!!! තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @evinhettige267
    @evinhettige267 3 роки тому +22

    ධර්ම රසය ආශ්චර්යජනකයි ..ඔබ වහන්සේ මැනැවින් පැහැදිලි කරදීමට දරන උත්සහයට නිවන්සුව අත්වේවා ...

  • @rathnasiridasilva2567
    @rathnasiridasilva2567 3 роки тому +17

    මේ ඉගැන්වීම් පෙර සසර පුරුද්දක් වගේ ඔබ වහන්සේටත් සංවිදායක මණ්ඩලය ටත් පිං පෙත් අනුමෝදන් වේවා. 🙏🙏🙏.

  • @NuraaA-b7k
    @NuraaA-b7k 11 місяців тому +1

    Aurudu ganakin namuth sathya asanna lebuna sadu!!! Sadu!!!sadu!!! Pinwath swaminwahanseta mage namaskaraya wewa!!!!!

  • @සදතාරුකා
    @සදතාරුකා 3 роки тому +7

    සාදු සාදු සාදු ..
    අසිරිමත් සද්ධර්මයට නමස්කාර වේවා ..පින්වත් ඔබවහන්සේ නොයෙකුත් උපදේශ ආදේශක උදාහරණ දක්වමින් කරුණාවෙන් මේ දහම කියාදෙන ආකාරය ඉතාම ප්‍රශංසනීයයි ..
    ප්‍රීතියි අපේ හාමුදුරුවනේ ..
    හොදටම වැටහුනා අද දේශනාවත්
    මේ සද්ධර්මය ඉගෙන ගැනීම මයි මගේ පරම සතුට..
    🙏🙏🙏🙏🙏
    ඔබ වහන්සේ ගේ ප්‍රාර්ථනා බෝධිය ඉෂ්ඨ වේවා ..

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 роки тому +2

    පින්වත් ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලැබේවා !!! ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ විම පිනිසම මේ පින් හේතු වාසනා වේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏

  • @ChameeNadeesh
    @ChameeNadeesh 5 років тому +79

    මෙ උතුම් දහම internet දාපු ඔබට අපි සදා නයගැතියි .අවුරුදු 5කට පස්සේ අදත් බලනවා.ගොඩක් පින්......

    • @hasinthaeshan5179
      @hasinthaeshan5179 3 роки тому

      CD tika hoyadnn

    • @visitlanka2994
      @visitlanka2994 3 роки тому +3

      එක ඇත්ත මාත් බලන්නෙ එ නිසා.මම මෙ දෙශනාවට යොමු මගෙ සහොදරියටත් මෙ මහා දර්මය අපට පහදා ස්වමීන් වහන්සෙටත් මෙ සදහා කැපඋනු සියලුම දෙනාටත් උතුම් නිර්වානයම අවබොද වෙවා

    • @sunithashriyangani1051
      @sunithashriyangani1051 3 роки тому

      2021/6/29

    • @sunithashriyangani1051
      @sunithashriyangani1051 3 роки тому +2

      api adhath balanawaa godak pin(2021/6/29)

    • @sunithashriyangani1051
      @sunithashriyangani1051 3 роки тому

      Godak pin

  • @isharaudayantha4674
    @isharaudayantha4674 3 місяці тому

    පින්වත් ගරු ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...
    තව තවත් ධර්ම දේශනා තුළින් සත්වයන් නිවන කරා යොමුකිරීමට ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා...
    නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා. තෙරුවන් සරණයි....

  • @indranisenanayakesenanayak3137
    @indranisenanayakesenanayak3137 6 років тому +15

    පින්වත් ඔබ වහන්සේ මා හට තව තවත් නිර්වාන අවබෝධ ය පිණිසම උපකාරී උනා .
    බුදු ගුණ අනන්තයි !!!
    පින්වත් ඔබ වහන්සේට මහත් සේ පින්!
    තෙරුවන් සරණයි !!!

  • @anushkafernando7381
    @anushkafernando7381 3 роки тому +5

    ඔබ වහන්සේට ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් වූ අරහත් මාර්ග ඵලය ශාක්ෂාත් කරගැනීමට මේ පින් හේතු වේවා වාසනා වේවා...

  • @KumariJayasundara-t4v
    @KumariJayasundara-t4v Місяць тому

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දීර්ඝ ආයුශ ලැබේවා

  • @RaniMalani
    @RaniMalani 8 днів тому

    සාදු සාදු සාදු .අභිධර්මය .හොදින් .අවබෝද .කර .ගන්න ..තාක්.මම.මෙය.අත්.නොහරිම්.අපේ .ස්වාමින් .වහන්සේ .නිදුක් .වෙිවා .නිරෝගි .වෙිවා .නිවන් .දකිත්වා 🙏🌼🙏🌼🙏🌼

  • @mahilafernando6640
    @mahilafernando6640 21 день тому

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏☸️ පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා

  • @EPITAKADUWA
    @EPITAKADUWA 6 років тому +25

    යම් කරුණක් පැහැදිලි කිරීමට ඔබ වහන්සේ සතු හැකියාව විශිෂ්ටයි. ඔබ වහන්සේ ටත් , ඔබ වහන්සේ හැදු වැඩු මව් දෙමව්පිය ගුරුවර ආදී සියලු දෙනාටත් මේ පින් අත්වේවා !

  • @akilasandaruwan
    @akilasandaruwan 4 роки тому +5

    පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. සරලයි පහසුයි පිවිතුරැයි මේ ධර්මය, ඒ ධර්මදානයේ අනිසංසයේ බලයෙන් උතුම්වු නිර්වාණය සාක්ෂාත්කර ගැනීමට ඔබ වහන්සේටත් මේ භවයේදීම හැකියාව ලැබේවා.. සාදු.. සාදු.. සාදු... 🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 11 місяців тому +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට

  • @indikanuwan8579
    @indikanuwan8579 Місяць тому

    සාදු සාදු සාදු නමස්කාරය වේවා අපේ ස්වාමීන් වහන්සේට

  • @dhammikankwithanage7353
    @dhammikankwithanage7353 5 місяців тому

    දැනුත් අපි මේක අහනවා
    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඇතුළු ඔබ සැමට

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe1428 2 місяці тому

    සාදු සාදු සාදු,නමෝ බුද්ධාය නිවනම සාරයි,නිවනම වෙත්වා

  • @jayanthimallika6057
    @jayanthimallika6057 Рік тому +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏

  • @pathmaillangamge6966
    @pathmaillangamge6966 2 роки тому

    සාදු සාදු සාදු... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා.... සාදු සාදු සාදු.....

  • @jeewanimaduwanthi2177
    @jeewanimaduwanthi2177 Рік тому

    තෙරුවන් සරණයි !!! ස්වාමීන් වහන්සේට....

  • @MalkanthiSJM-ox2ni
    @MalkanthiSJM-ox2ni 4 місяці тому

    සාධු සාධු සාධු ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා .දීර්ගායුශ වේවා .තෙරුවන් සරනයි

  • @ransiluforeignemployment2748
    @ransiluforeignemployment2748 8 років тому +9

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව හා කායික මානසික සුවය ලැබේවා

  • @champashirani2046
    @champashirani2046 10 місяців тому

    අද.දවසේත් උතුම් වු ශ්‍රී සද්ධර්මයම දේශනා කල ඔබවහන්සේ ට මාගේ උතුම් වු නමස්කාරයම වෙිවා .🙏 🙏 🙏 මෙි සියලුම කුසල් දහමි නිර්වාණාවබෝධය පිණිස ම උපනිස්සුය වෙිවා යි පුාර්ථනා කරමි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 11 місяців тому

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා

  • @anuk11
    @anuk11 5 років тому +7

    ධර්ම දානයමය කුසල්කර්මයන් උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මයන් අවබෝධ විම පිනිසම හෙතුවේවා !!!

  • @sandunsameera3354
    @sandunsameera3354 3 роки тому +1

    උපතින් බෞද්ධ වුනාට හදවතින් බෞද්ධයෙක් උනා අපේ හාමුදුරුවනේ🙏🙏🙏
    අන්ධ ලෝකේ සැරිසැරු මාගේ ජීවිතය උතුම් වු චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට මේ පාඩම් කොටස දිව්‍ය ඔසුවක් උනි. ඔබ වහන්සේට අනේක වාරයක් පිං.!.. 🙏🙏🙏
    සියලු මායාවන් බිද දමා උතුම් වු නිර්වාණයට පත් වේවා🙏🙏🙏
    අද දවසේදී මෙම බණ පාඩම් කොටස අසා මා කරගත්තාවු සියලු කුසල් මිය පරලෝ සැපත් ඥාති හිත මිත්‍රාදී සෑම දෙනාහටම අනුමෝදන් වේවා🙏🙏🙏
    සසර දුකින් එතෙර කරවීමට ඔබ වහන්සේ ගන්නා ප්‍රයාමය හේතු වාසනාවක්ම වේවා!.. 🙏🙏🙏

  • @sanjayaudayakumara4970
    @sanjayaudayakumara4970 6 років тому +5

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට. !

  • @bandulaperera1493
    @bandulaperera1493 Рік тому

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා !! 🌸🙏☸️

  • @prabashinishalika1772
    @prabashinishalika1772 2 роки тому

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ ට

  • @pushpakumari2194
    @pushpakumari2194 2 роки тому

    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට දීර්ඝායු වේවා

  • @ruwanswa
    @ruwanswa 11 місяців тому

    සියලු ආත්මබාව ඇත්තෝ සුවපත් වේවා

  • @1971gaja1971
    @1971gaja1971 9 років тому +4

    dharmaya yanu kumakdai wataha gathimi. ee ama dhama apita kiya dun oba wahanseeta waha wahaa niwan dakinna mee pina hethu wasana weva. thuruwan saranai

  • @ocsilva7881
    @ocsilva7881 Рік тому +1

    තෙරුවන් සරනයි

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 3 роки тому

    ⁣ඔබ වහන්සේට තෙරුවන් සරණයි .

  • @mbldissanayake2901
    @mbldissanayake2901 8 років тому +4

    සාදු සාදු සාදු

  • @indikadisanayaka4325
    @indikadisanayaka4325 3 роки тому

    ගොඩක් පිං සිද්ධ වේවා

  • @janakasamaranatha8192
    @janakasamaranatha8192 3 роки тому +1

    ස්වාමීන් ව.උතුම් අව.වේවා....

  • @sumanarathana9695
    @sumanarathana9695 2 роки тому

    උතුම් නිවන්සුව ලැබේවා මෙපිං බලෙන්

  • @ivanprabath3884
    @ivanprabath3884 8 років тому +11

    සාධු` සාධු` සාධු` !
    ධර්ම දානයමය කුසල්කර්මයන් උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මයන් අවබෝධ විම පිනිසම හෙතුවේවා !!!
    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනෙ ඔබ වාහන්සෙට !

    • @patisothagami
      @patisothagami  8 років тому +2

      +ivan prabath Sadu !!! ඔබ සියතින් කරගත් පුණ්‍ය කර්මයක්(ධර්ම දානයක්) මෙන් දැක පහන් සිතින් අනුමෝදන් වෙත්වා !!!

    • @nihalluxman1983
      @nihalluxman1983 6 років тому

      Ñ
      Tax

    • @nihalluxman1983
      @nihalluxman1983 6 років тому

      @@patisothagami u

  • @tinishiyadayananda
    @tinishiyadayananda 21 годину тому

    Sadhu Sadhu Sadhu Thunuruwanata Mage Namaskaraya wevaaa!!! 🙏☸️🪷

  • @rajikananayakkara8646
    @rajikananayakkara8646 7 років тому +3

    Sadhu. Sadhu sadhu....... Oba wahanseta uthum chathurarya sathyaya awabodawewa

  • @juwandanasilva9723
    @juwandanasilva9723 Місяць тому

    Sadu.sadu.sadu.budu saranai .

  • @bandulaperera1493
    @bandulaperera1493 Рік тому

    සාදූ සාදූ සාදූ !! 🙏🙏

  • @suneethawijesingha9811
    @suneethawijesingha9811 9 місяців тому

    Aththatama godak pin swamin wahansa..mn ada thamai meka balanne2024.02.10

  • @amiththusitha2914
    @amiththusitha2914 Рік тому +1

    සාදූ සාදූ සාදූ...!!!

  • @KusumawathiA.l
    @KusumawathiA.l 6 місяців тому +1

    ❤❤❤

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara 4 місяці тому

    🙏🙏🙏🙏🙏
    සාදූ සාදූ සාදූ

  • @kalhan3027
    @kalhan3027 2 роки тому +3

    බොහෝ පින් ධර්මය දේශනා කරන ආකාරය පිළිබඳව ඉතා සතුටු වෙනවා

  • @ShiromalaSamaranayaka
    @ShiromalaSamaranayaka 3 місяці тому

    Awrudu 10kata padseth adath api egena gannawa oba eahansege iganwim niyamay
    Kaeruhari kiyanawada me swamin wahansege nama

  • @chamithsadaruwansadaruwan9498
    @chamithsadaruwansadaruwan9498 8 років тому +5

    oba wahanseta utum darmabodaya labewa..!!!

  • @sadusadujsvuns8975
    @sadusadujsvuns8975 3 роки тому +1

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ

  • @suneethawijesingha9811
    @suneethawijesingha9811 9 місяців тому

    Niduk nirogi suwapath jiwithayak parthana karanawa obawahanseta .

  • @sajiwanifonseka7226
    @sajiwanifonseka7226 4 роки тому

    සාදු සාදු සාදු 🌻🌻🌻🌻🙏🙏🙏🙏

  • @dayawasala4315
    @dayawasala4315 3 роки тому

    අනේ ඇත්තටම හරිම වටිනා දේසනාවන්

  • @sujeewashantha2078
    @sujeewashantha2078 3 роки тому

    බුදුසරණයි ...

  • @gayanasanka7970
    @gayanasanka7970 3 роки тому

    Sadu Sadu Sadu .....!!! Thunuruwan Saranai swameen wahansa...

  • @abeysenanathavitharana2598
    @abeysenanathavitharana2598 3 роки тому

    It might help the listeners to understand this valuable 'desana' easily by removing irrelevant parts .
    Teruwan saranai.
    A. Nathavitharana.

  • @IhanUresh
    @IhanUresh 3 роки тому

    sadu sadu sadu ape hamuduruwene

  • @sumanajasingpathiranage4113
    @sumanajasingpathiranage4113 8 років тому +6

    Sadhu.. Sadhu.. Sadhu..!!

  • @LiveEarth918
    @LiveEarth918 2 роки тому

    Suwapath wewa🙏

  • @nilanganikumari1845
    @nilanganikumari1845 7 років тому +3

    Sadu sadu sadu

  • @ramaniwickramasinha8708
    @ramaniwickramasinha8708 7 років тому +2

    සාදු ...සාදු ...සාදු !!!

  • @cjsetti1438
    @cjsetti1438 2 роки тому

    Garu hamuduruwane aramunak sithata avama Ema sitha indriyata sammbanda venne keseda

  • @lalithsuranga27
    @lalithsuranga27 3 роки тому

    Budu saranai.

  • @waruamaw83
    @waruamaw83 3 роки тому

    Watched, great.

  • @malakumudu8998
    @malakumudu8998 4 місяці тому

    Ob වහන්සේ ට බොහෝ sithuthi

  • @bandaratusita6668
    @bandaratusita6668 7 років тому +5

    sadu !

  • @theoneweirdoyoudk3994
    @theoneweirdoyoudk3994 3 роки тому

    theruwan saranai

  • @dammikamalsinghe8588
    @dammikamalsinghe8588 3 роки тому +1

    Sadhu Sadhu Sadhu

  • @rathnayaka3931
    @rathnayaka3931 3 роки тому

    Sadu sadu

  • @sanathdissanayake9109
    @sanathdissanayake9109 4 роки тому +3

    අවසරයි අපේ හාමුදුරුවෝ. පුලුවන්නම් සම්ප්‍රසාදනීය සූත්‍රය මේ විදියටම විස්තර කරන්න ඔබ වහන්සේට හැකි වේවිද.

  • @ChandimaSenanayake-qr5tg
    @ChandimaSenanayake-qr5tg 3 місяці тому

    පිංවත් ස්වාමීන් වහන්ස මේ D v D ට්ක ගන්නෙ කොහොමද .තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @sarangasenarath120
    @sarangasenarath120 Рік тому

  • @HemalalithaSiriwardana-zl4be
    @HemalalithaSiriwardana-zl4be 3 місяці тому

    mewage pahadili kereemak ahala naha..
    oba wahanseta dheeghayu wewa.
    sanga Samsun ambare lowa ta sabema daham alokayadena punsandak
    woo obawahanseta
    Thrividha rathnaye pihitai

  • @hasanthaliyanage6221
    @hasanthaliyanage6221 3 місяці тому

    මහා සම්පත්ති සම්පත්තා ,
    යතා සත්තා මතා ඉද,
    තථාහම් මරිස්සාමී ,
    මරණම් මම හිස්සති.
    මහා සම්පත්තියා ජීවිතය මරණයෙන් කෙළවර කරා. අල්ප සම්පත් තියෙන අයත් ජීවිතේ මරණයෙන් කෙළවර කරනවා.

  • @සමාධිපෑලියගොඩ

    තුනුරුවනේ ආරක්ෂාව ලැබේවා!!!

  • @indusharma1404
    @indusharma1404 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @irowijerathne1028
    @irowijerathne1028 4 роки тому

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @natural7307
    @natural7307 3 роки тому

    🌼🌼🌼

  • @Parami27
    @Parami27 2 місяці тому

    🙏🙏🙏☸☸☸

  • @poornisiriwardena6219
    @poornisiriwardena6219 4 роки тому

    🙏🙏🙏

  • @lavandeneth9965
    @lavandeneth9965 3 роки тому

    මට දැනගන්න පුලුවන්ද ස්වාමින් වහන්ස මොලයට දීල තියෙන අර්ථකථනය බුදුදහමේ ____ මොකද මොලය පිළිබද කරපු සයන්ස් පර්යේෂණ තුලින් නව නිර්මාණ පවා බිහි වෙලා තියෙනවා කෘතීම අත පය කෘතීම actuators මොලයට වයර් යවල කරන __ එතකොට එකෙන් තේරෙන්නේ මොලය පිළිබද කල පර්හ්ස්න සාර්ථකයි කියන එක වගේම මනසත් මොලයේම සකස් වෙන කෙමිකල් ක්‍රියාකාරිත්වයක් නෙවේද >??_ කරුණාකරලා කව්රු හරි මේක පැහැදිලි කරලා මේ සැකය ඇරලා දෙන්න මට

  • @hasithasampath7554
    @hasithasampath7554 3 роки тому

    Avidyawa duru kara mayawen midi thrilakshanye niwaridi සංජාව mathu kara dun me kusalya oba wahanseta nirwana awabodayata hethuwenawa ekanthai

  • @preethidahanayaka9083
    @preethidahanayaka9083 4 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindasenavirathna5100
    @chamindasenavirathna5100 7 років тому

    hamuduruwane Mata DVD down load karaganna Barida mama inne pitarataka

  • @roshanluxman3524
    @roshanluxman3524 8 років тому

    apha hamuduruvanta budubava labava

  • @udeshnuwantha5153
    @udeshnuwantha5153 3 роки тому

    🙏🙏🙏,,,,,

  • @rasikasanjeewa6898
    @rasikasanjeewa6898 7 років тому +4

    ape hamuduruvane. mata oba vhansega vada stahan valata anada one. mata keyanda pulu vanda. me maga nambar aka 0771430877.

  • @erandabuddika380
    @erandabuddika380 7 років тому

    DVD labaganna puluwan kramayak nadda

  • @rich656
    @rich656 10 місяців тому

    Sadu

  • @Ogeesha
    @Ogeesha 5 днів тому

    2024.11.19

  • @dayawasala4315
    @dayawasala4315 3 роки тому

    සවමින් වහන්සෙගේ පොන් නො නැද්ද.

  • @kumarihearath813
    @kumarihearath813 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐

  • @lawanpansilu847
    @lawanpansilu847 6 років тому

    sansaara purudu

  • @hmckherath
    @hmckherath 6 років тому

    meka buddha dharmayata anuwa pahadanne kohomada?
    ua-cam.com/video/sxwn1w7MJvk/v-deo.html

  • @niroshadamayanthi9502
    @niroshadamayanthi9502 3 роки тому

    Withakka wichara

  • @mbldissanayake2901
    @mbldissanayake2901 8 років тому +5

    සාදු සාදු සාදු