Android Player for any vehicle, පරණ වාහනයක් උනත් අලුත් කරන Player එක, MRJ tech review

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 470

  • @nadunfernando5676
    @nadunfernando5676 2 роки тому +11

    Thank you aiye වෙනදට වගේම ඇත්ත දේ පැහැදිලි කරලා දීලා player එකක තියන option ගැන දැනුමක් දුන්නට, අපි ගන්න තැනින් අහලා ගන්නවට වඩා කලින් මෙහෙම දේවල් ටිකක් දැනගෙන ගියාම අපිට වියදම් කරන ගානට සාධාරණ හොඳ player එකක් add කර ගන්න පුලුවන් ❤️❤️❤️❤️👍🏽👍🏽👍🏽

  • @travelceylon2
    @travelceylon2 3 роки тому +17

    Very comprehensive explanation. Thanks for telling the exact details of it. Most reviewers tell fake info to promote a product. You gave a full explanation of pros and cons of it. Its upto us to decide what we want. What i felt was not to buy a chinese one, cos i expect the speed specially.
    Thank you MRJ. Eventhough i dont comment usually im a fan of your channel. 🙂

  • @thilakbandarausp4657
    @thilakbandarausp4657 3 роки тому +10

    ස්තූතියි... ඉතාමත් හොඳ වැදගත් කාලෝචිත පැහැදිලි කිරීමක්. බොහෝමත්ම ස්තූතියි....

  • @MSTR_BT
    @MSTR_BT 3 роки тому +15

    හොද chip එකකුයි Ram එකකුයි තියන එකක් දාගන්න ඒක හොදයි. සාපෙක්ශව මිලෙන් වැඩි වුවත් ගෙවන ගානට හොද වටිනාකමක් ඒකෙන් හම්බෙනවා.

    • @googleyoutube3987
      @googleyoutube3987 3 роки тому +2

      6GB RAM 128GB perfect

    • @AUSL260
      @AUSL260 3 роки тому +1

      @@googleyoutube3987 do you have any recommendation for shops which have this specs

  • @dhn5256
    @dhn5256 3 роки тому +42

    As my idea a jdm factory outlet set for toyota vehicles like NSZT-W66T is much better than a android set because the sound quality and the video quality is excellent.

    • @AUSL260
      @AUSL260 3 роки тому +2

      Do you have any contact of jdm factory?

    • @googleyoutube3987
      @googleyoutube3987 3 роки тому +1

      6GB RAM 128GB perfect

    • @sukaanth2009
      @sukaanth2009 3 роки тому

      I agree with you…

    • @youcenon
      @youcenon 3 роки тому +1

      @@AUSL260 😂 jdm means, Japanese Domestic Market 👍

    • @sanathnissanka
      @sanathnissanka 2 роки тому +1

      @@youcenon No JDM means Japanese Domestic Models. 😅😅😅you can clearly find it on web.😜😜😜

  • @senurasandeepa3630
    @senurasandeepa3630 3 роки тому +4

    බලාපොරොත්තු වුන video එකක්, thank you mrj inspire ✌🔥🔥❤️

  • @minidunansika7224
    @minidunansika7224 3 роки тому +6

    Navara aventura එකකුයි hilux 2007 vigo එකකයි review ඕනි❤️❤️❤️❤️❤️❤️

  • @mojonewslk
    @mojonewslk 3 роки тому +1

    ඔබතුමා ඉතාමත්ම වටිනා දෙයක් පැහැදිලි කළා . අතිවිශිෂ්ඨයි. ❤️❤️❤️❤️

  • @asankasampath5707
    @asankasampath5707 9 місяців тому +1

    පැහැදිලි කිරිම සුපිරි සරලයි නියමයි

  • @legendkillerlk8136
    @legendkillerlk8136 3 роки тому +1

    Me lagadith android player gana danaganna uwamanawak thibba eth hari video ekak thibbe naha...... Patta ayye watinawa❤️

  • @davivithana8073
    @davivithana8073 3 роки тому +3

    අලුතින් යමක් ඉගෙන ගත්තා. වටිනා පැහැදිලි කිරීමක්. ❤ ❤ ❤

  • @hawkeye9310
    @hawkeye9310 3 роки тому +3

    Great video aiye🔥♥️. toyota වල cruise control switch එක operate කරන එකේ video එකක් ගෙන්නකෝ.

  • @Indrajithdelgahagoda
    @Indrajithdelgahagoda 9 місяців тому +1

    ඉතා හොද පැහැදිලි කිරීමක් 👍❤️

  • @ashokaliyanage9032
    @ashokaliyanage9032 3 роки тому +6

    Mr. MRJ, very good important one. hope you will do a review for the factory fitted one for european vehicles .

  • @fighternpc1
    @fighternpc1 7 місяців тому

    Thank you for the honest feedback. I was looking for an android player and your video gave me an idea. ❤

  • @pasiduyoutube3861
    @pasiduyoutube3861 3 роки тому +4

    හොද revese cam brand එකක් කියන්න්කෝ අයියේ vitz එහෙකට

  • @surangachandimal5273
    @surangachandimal5273 3 роки тому +2

    💖💖💖💖💖👍👌🙏 Theruwansaranai oyata.panda cross ekak gena review ekak karanna.

  • @tharindumadhushan1603
    @tharindumadhushan1603 3 роки тому +1

    මෙ එකක් ගැන හොය හොමයි හිටියෙ......Thank you

  • @idsonix-3636
    @idsonix-3636 8 місяців тому +4

    Radio reception එක වැඩි කරගන්න settings වල region එක වෙනස් කරලා බලන්න මට එක හරිගියා

  • @harithasankalpa3711
    @harithasankalpa3711 4 місяці тому

    Hoya hoya idapu video ekk. ❤ thank you verymuch aiye.

  • @gishanchinthana5874
    @gishanchinthana5874 3 роки тому

    හොය හොය හිටපු video එකක් ගොඩක් වටිනවා

  • @_Yazi_
    @_Yazi_ 3 роки тому +4

    වීඩියෝ එක බලන්නෙ වත් නැතුව සුපිරි,මරු ගගා එක වෙන්න කමෙන්ට් දාන උන් තමා toxic! Video එක බලලම හොද නරක කියන්න ඒ නිසා.😄❣️

    • @MRJInspire
      @MRJInspire  3 роки тому +3

      eka atta.

    • @_Yazi_
      @_Yazi_ 3 роки тому

      @@MRJInspire වීඩියෝ එකේ ඔක්කොම බැලුව ආය තප්පරයක් skip නොකර, mrj අයියා.😍අමුණුගම නේ අපේ ගෙවල් හරිය.❤️‍🔥

  • @sarangathilakasiri1563
    @sarangathilakasiri1563 3 роки тому +7

    මමත් එකක් සවි කලා. ඒ දවස් වල මට ප්‍රශ්ණයක් වුනා වැඩි ගණනක් දීලා android එකදකට යන එකද, නැත්නම් අඩු මුදලක් දීලා reverse cam එක වැඩ කරන non android multimedia player එකකට යන එකද හොඳම දේ කියන තීරණය ගැනීම.
    ඒත් දැන් මම දන්නවා android player එකට විඩි මුදලක වැය වුනත්, ඒකට ගිය එක වාසිදායක බව.
    අනික් දේවල් අමතක කලත් google map navigation එකම ඇති ඒ තීරණයට එන්න.

    • @TharangaUdagedara
      @TharangaUdagedara 3 роки тому +1

      mokakda brand eka?

    • @sarangathilakasiri1563
      @sarangathilakasiri1563 3 роки тому +1

      @@TharangaUdagedara ඒක චයිනීස් එකක්. ඒ වුනාට shape. Mobile phone එකවගේ කිව්වට app එහෙම ගොඩක් දාන්න බැහැ.

    • @TharangaUdagedara
      @TharangaUdagedara 3 роки тому

      @@sarangathilakasiri1563 thanks

    • @dhanukanadeeshan643
      @dhanukanadeeshan643 3 роки тому

      Android player ekata reverse cam set karanna puluwanda???

    • @sarangathilakasiri1563
      @sarangathilakasiri1563 2 роки тому

      ඔව් පුළුවන් , screen එක quality නිසා ඉතා හොඳ රෑප රාමු ලැබෙනවා. බාලම කැම් එකක් දාන්න එපා

  • @AsithWijenayake
    @AsithWijenayake 2 роки тому

    ඔය ප්ලේයර්ස් තියෙනවා අලි එකේ. ගන්න 1DIN or 2DIN වර්ග දෙකෙන්ම, ඒවගේම රැම් සහ ස්ටෝරේජ් එක වාදිවෙඅ විධියට සෙලෙක්ට් කරලා ගන්නත් පුළුවන්.

  • @iroshpremal7840
    @iroshpremal7840 3 місяці тому

    puluwan nan Dutson red go car eke review ekak dennako. Elakiri chanal eketa wada oya karana review eka best.

  • @rivindudulanjana8835
    @rivindudulanjana8835 Рік тому

    Oyage pehedili kiria ithamath hodai thanks broo

  • @TwoSoulsTillEternity
    @TwoSoulsTillEternity 3 роки тому +2

    Mama nam use karanne podi Bluetooth receiver ekak 12v outlet ekata plug karala. Eka denata thiyena JDM player ekath ekka godak hondata Weda. After market player ekkata yanawa name Kenwood, Pioneer wage branded ekkatama Yana eka thamai honda.

  • @palwim3375
    @palwim3375 3 роки тому +5

    These upgrades are very useful, but the device gets slower and less responsive when it gets old.

  • @Dulan_Bandara
    @Dulan_Bandara 3 роки тому +4

    මම ඔය ජාතියේ ඵකක් හදන්න බැලුවා
    Raspberry pi 4 ඵකක් පාවිච්චි කරලා
    TAB ඵකක් වගේ ගලවලා පාවිච්චි කරන්න
    Original සෙට්ඵක ගෙවන්නේ නැතුව හයිකරන්න මම බැලුවේ...

  • @virangalakvindu6506
    @virangalakvindu6506 3 роки тому +1

    I saw you there at aruppola aiya,,, you were heading to work, you overtaked me😑💯😂😋

    • @MRJInspire
      @MRJInspire  3 роки тому +1

      oh... when ? wish i could talk to u.. let's see again.

    • @virangalakvindu6506
      @virangalakvindu6506 3 роки тому

      @@MRJInspire You were in a hurry aiya!! Yeah sure we will aiya💯💪🏻

  • @amilasenal6216
    @amilasenal6216 3 роки тому +4

    Errrrr...this laggyness will make headache...the lenovo d1 would be a better choice which is around 40k...

  • @i.lovephotoshop
    @i.lovephotoshop 3 роки тому +2

    if can please show us a bird eye view camera ... which one is good ??? after market 1kak ok if can do a vedio also how to fix ... here after please add the fixing vdo of after market products .

  • @masterplus8036
    @masterplus8036 Рік тому

    excellent explanation bro. Waiting for more usefull video. What is brand of this system?

  • @anuththarakavindi3152
    @anuththarakavindi3152 3 роки тому

    thank you.good video.Please enter an alto k10 Full review

  • @idushawijesooriya2804
    @idushawijesooriya2804 3 роки тому

    tahnks mame me vage video genawata super

  • @dinujayawardana6508
    @dinujayawardana6508 Рік тому

    අයියෙ player එකේ පැවැත්ම වැඩි කරගන්න කරන්න පුලුවන් දේවල් තියනවද.tips ටිකක් දාන්න ඒ ගැනත්

  • @pradeepperera8148
    @pradeepperera8148 3 роки тому +1

    Thank you sir..👍 nicely explained as always..🔥🌟👏🤝

  • @sanjulasendanayake
    @sanjulasendanayake 3 роки тому

    Niyamai aiye supiri video ekak

  • @chathuraruvantha
    @chathuraruvantha 3 роки тому +5

    6:17 oke komath GOOGLE MAP eka podi lag ekak thiynw but SIGIC MAP ek daagaththam nm lag wena ek 0% (wennema nathi tharam) ((nevigation,distance, timing)) emath 99% wgema thiynw mama e map ek thama use krnne anika ok run wenneth OFFLINE ek nisa DATA kapenneth nh ,,, godak kttiy dnnh sigic map ek lakawt support kiyla .... ek nisa onema android player ekak gaththoth sigic map ek daagnna ... crack version 3,4 k wgeth net eke thiynw nathnm buy krnn wenw annually ... mn crack ek use krnw danat ektath aurudu 3k withar me thaak nevigate krpu kisima paark waraduneth nh map ek lag unet nh .. mn puluwnnm map eke link ek hoyala upload krnnm ...

  • @rashikaprasanga6513
    @rashikaprasanga6513 3 роки тому +2

    very good explanation thank you ❤👍👍

  • @chathumalnethmina120
    @chathumalnethmina120 3 роки тому +1

    Sir...renualt kwid climber 2020 model eka gama review ekk krnna puluwn nm...

  • @tecteach1947
    @tecteach1947 3 роки тому +3

    Mtanam ඉවසීම නෑ තියන එක හොදයි😊

  • @prasadnagahage5467
    @prasadnagahage5467 3 роки тому +1

    Good අයියේ. හැමදාම වගේ වැදගත් දෙයක් ......thank u aiyeeee

  • @dasinduindeewara9416
    @dasinduindeewara9416 3 роки тому

    Best work brother.

  • @oshanmadhuranga6354
    @oshanmadhuranga6354 3 роки тому +3

    Android player newei raththran aiye...thiyena wheel ekata petrol gahannawath salli ne .. Appachchi kala hariyak 👀🥲

  • @SamuelMichael-m1z
    @SamuelMichael-m1z 10 днів тому

    Rivers camera aekak high kala screen aeke penne cam aekka picture aeka video aeka pennahe kohomada meka set karanne

  • @Claxde_x
    @Claxde_x Рік тому

    Mr,This is very useful.ah,can u do about headrest monitors 🤝

  • @deepaljayasekera141
    @deepaljayasekera141 3 роки тому

    ඉතා වටිනා වීඩියෝවක් ස්තූතියි ඔබට👍

  • @milindasenarath
    @milindasenarath 3 роки тому

    very informative . explained the pros and cons as it is.

  • @upendrahettiarachchi909
    @upendrahettiarachchi909 3 роки тому +2

    Mage aqua ekata mama demme 2gb 32gb internal memory thiyena eka. Ekanm speed processing power ekath sound quality ekath hodai.

    • @madhawabandara8528
      @madhawabandara8528 3 роки тому +1

      Mokakda brother brand eka?

    • @upendrahettiarachchi909
      @upendrahettiarachchi909 3 роки тому +1

      @@madhawabandara8528 Bought from vishmitha car audio kottawa. With apple car play feature. Dynaquest T5 9 inch screen

    • @madhawabandara8528
      @madhawabandara8528 3 роки тому +2

      @@upendrahettiarachchi909 Thanks brother 🤟

  • @lakchannandasiri3961
    @lakchannandasiri3961 Рік тому

    Can you fixed for mitsubshi eclipse cross 2018 model. Import by company. Please advise

  • @chamaraekanayake1749
    @chamaraekanayake1749 3 роки тому

    Great stuff MRJ

  • @keshmalinda9478
    @keshmalinda9478 3 роки тому +1

    mazda 323 butterfly car eka gena review ekak karanna berida?

  • @manojsudarshana4405
    @manojsudarshana4405 3 роки тому

    Tata punch, toyota aygo x ගැන vedio එකක් කරන්න ❤️

  • @AkinduPerera-nk9nm
    @AkinduPerera-nk9nm Рік тому

    Would u mind telling me, the place where I can fix in Negambu or Columbu

  • @asankasampath5707
    @asankasampath5707 9 місяців тому +1

    lt luntuo car set eka gena ekak karannako

  • @dulaa___03
    @dulaa___03 6 місяців тому +1

    Oka on කරගෙනම gihama batarry එකට ප්‍රශ්නයක් නැද්ද..

  • @itsupportsierra
    @itsupportsierra 3 роки тому +1

    මම 2020 මුල ඕක fix කරේ තාම හොදට වැඩ.

  • @atapattudissanayake1780
    @atapattudissanayake1780 Рік тому +1

    Aiye toyota vitz 2000-2005 car ekata puluwanda player eka install karanna saha mekata rivers camera thiyenawada

  • @jayanathaj1965
    @jayanathaj1965 3 роки тому +2

    I have Android set. The brand is CASAKA.

  • @imashavidanage
    @imashavidanage 3 роки тому +16

    අයියේ..JDM වාහන වල ඔරිජිනල් ආපු player එක ගලවන්න එපා කියනවා..සමහර ඒවගෙ වාහනේ computerized කරලා තියෙන්නේ ඒකට කියලා..මේකේ සත්‍ය අසත්‍යතාව කොහොමද..

    • @MRJInspire
      @MRJInspire  3 роки тому +3

      kalaturakin tama ehema wenne. Poddak balnna ona

    • @imashavidanage
      @imashavidanage 3 роки тому +2

      @@MRJInspire thank you aiye..❤️

    • @Imtheboss6905
      @Imtheboss6905 3 роки тому +1

      @@MRJInspire ayye lankawen toyota company eke enfortanment system ekak dagatoth hodai da ???

    • @googleyoutube3987
      @googleyoutube3987 3 роки тому +3

      Yes, most premium models embedded its AC and other controls like TPMS LIGHT SENSITIVITY CONTROLS to its JDM player.

    • @imashavidanage
      @imashavidanage 2 роки тому

      @@googleyoutube3987 thank you

  • @JOBLANKA234
    @JOBLANKA234 3 роки тому

    navara eka gana full review ekak one aiye...

  • @damiththaranga7438
    @damiththaranga7438 Рік тому

    Mageth me wage ekath thiyanwa sub amp eke wayer galawanna gihin dan on wenne na.

  • @chalilthamevan8600
    @chalilthamevan8600 3 роки тому +1

    අද තමයි හරියටම දැනගත්තේ

  • @jbthilakarathne9815
    @jbthilakarathne9815 3 роки тому +1

    Navara eke review ekak ona ayye

  • @diretdisco
    @diretdisco 3 роки тому

    මන් ගාවත් තිබ්බා එකක් එකේ රැම් එක 4gb 1080P ඩිස්ප්ලේ එකක්.ලැග් එකක් එන්නෙම නෑ.රිවස් කැමරා එකත් ෆුල් ක්ලියර් හැබැයි රේඩියො සිග්නල් අඩුයි ටිකක්.ඒ වගෙම ගූගල් මැප්ස් වැඩ කලේ නෑ.හැබැයි ලෙනොවො එකෙන් මේ වගෙම එනවා ඇපල් කාර් ප්ලේ ඇන්ඩ්‍රොයිඩ් ඔටො එන හොද එකක්.
    තව එනවා Alpine Sony pioneer ඒවා නම් ගනන්.
    පස්සෙ මන් jvc එකක් දැම්මා. ඒකෙ ඇපල් කාර් ප්ලේ වයර්ලස් විදියට පුලුවන් .ඕඩියෝ පැත්ත මරු
    හැබැයි ඇන්ඩ්‍රොයිඩ් නෙමේ. හැබැයි බය නැතුව පාවිච්චි කරන්න පුලුවන්

  • @shaaastudio7131
    @shaaastudio7131 8 місяців тому

    Kenwood car redio eke touch screen eka wada karanna.samaharak than vitharai wadakaranne. ekata karanna monawahari thiyenawsda.

    • @isurusampath452
      @isurusampath452 8 місяців тому

      matath una okama passe touch eka gihin kiyala hadana thanin kiwa. display hena ganan ita passe wena player ekak thibba aluthin.

    • @isurusampath452
      @isurusampath452 8 місяців тому

      awwe nathara karama ena kes ekaklu oka

  • @madusankasandaruwan4720
    @madusankasandaruwan4720 2 роки тому

    Car setup software update karanna gihin weda nethuwa giya kenWOOD ....eke software instrall karanna puluwanda

  • @pasindukarunarathna6882
    @pasindukarunarathna6882 3 роки тому +1

    Math oka use karanne.. dan masa 3k wage... sound ehema patta 😍

  • @c.a2295
    @c.a2295 3 роки тому +1

    Supiri ayya 🤘🤘🤘🤘

  • @prabathkh
    @prabathkh Рік тому +1

    USB / Pen drive puluwan da? e wagema google map eka minimize karala.. Music player eka hari youtube eka hari parallel use karanna puluwan da.

  • @udithasamaratunga9649
    @udithasamaratunga9649 3 роки тому

    Valuable explanation.

  • @Jeewantha-eg4mu
    @Jeewantha-eg4mu 3 роки тому +2

    Highway road rules gena video ekk krnn

  • @dinushabandara1157
    @dinushabandara1157 3 роки тому +2

    Peugeot 406 එකට Android Setup එකක් හයි කරන්න පුළුවන් ද...???

  • @nihaljayarathna2165
    @nihaljayarathna2165 3 роки тому +1

    How to repair a windscreen stone chips marks? Do we have facilities in kandy?

  • @kasunkovida39
    @kasunkovida39 3 роки тому +1

    Budammo aiya dkka kal 🤗❤️

  • @sandaruwanjayawardhana5242
    @sandaruwanjayawardhana5242 27 днів тому

    Celerio review ekka oni

  • @thusithadunusinghe5606
    @thusithadunusinghe5606 3 роки тому

    aiye nissan leaf eka review karannak..drive karana vidihath ekkama ona...

  • @abhilashdishanthe5127
    @abhilashdishanthe5127 3 роки тому +1

    Wagonr fz ekata th pulunda oka install krannna price eka komda

  • @slmacfriend5540
    @slmacfriend5540 3 роки тому +1

    Ada podi adahask ganda heuwa witharai 😍 player gana

  • @dasunlakshan4490
    @dasunlakshan4490 3 роки тому +2

    Android nisath 1gb ram eka nisath aiye, oka samanyen after 6 months wage tikak lag wena eka wadi wenna puluwan.

  • @Sandun512
    @Sandun512 3 роки тому +1

    Honda Crz eke Video ekak one please.. ❤️😊

  • @cnlive2818
    @cnlive2818 3 роки тому

    Ayye puluwn nm prices tikath danna chinese and branded dekema

  • @NalinGunawardhana
    @NalinGunawardhana 2 роки тому

    my vehicle is toyota vitz. dashboard hole size is 8"8/10"diagonally. what is the best fit setup size?

  • @lakmalpremathilaka652
    @lakmalpremathilaka652 3 роки тому +1

    සුපිරි...🥰

  • @erandastanly7416
    @erandastanly7416 3 роки тому +2

    අයියා reverse camera gideline හදාගන්නෙ කොහොමද

    • @MRJInspire
      @MRJInspire  3 роки тому +1

      setting menu eke balnna tiyena eka thenaka reverse lines wage mataka

  • @KavindaSandhakelum
    @KavindaSandhakelum Місяць тому

    Mge playe eke hira wenawa aiye cose app kiyala watenawa mata meka hadaganna උපදෙස් dennako please

  • @chali2886
    @chali2886 3 роки тому +1

    Honda civic fk6 වාහනේ head unit එකේ os එක ලෝඩ් වෙන්නේ නෑ. Climate control system එකයි vehicale info, waring මුකුත්ම වැඩ නෑ. Original head unit එක අයින් කරලා අලුතින් android setup එකක් තිබ්බොත් climate control, vehicle info, warning system සියල්ලම ගන්න පුලුවන්ද android setup එකට

  • @gamerdileekx535
    @gamerdileekx535 3 роки тому +4

    ඇයි ලංකාවට gps navigation දෙන්න බැරි වාහනේටම එන original setup එකට....dfsk glory ඒකේ factory setup එකෙන්ම ලංකාවේ navigation පෙන්නනවානේ...

    • @MRJInspire
      @MRJInspire  3 роки тому

      Wede tiyenne. Google map taram hoda navigation ekak nethi tharam

  • @ishandulaksha5087
    @ishandulaksha5087 Рік тому

    Aiye jps eka set karana video ekak danna ko

  • @sohanumeshka6786
    @sohanumeshka6786 Рік тому

    Homescreen eke thiyena speedometre eka wada karanna wifi connect karanna oneda..

  • @SavinDeSilva
    @SavinDeSilva 3 роки тому +2

    Montero sport 2011 Review ekak one

    • @SavinDeSilva
      @SavinDeSilva 3 роки тому +2

      We have montero sport contact me

    • @MRJInspire
      @MRJInspire  3 роки тому +1

      Kindly text me to my fb page. Mrj inspire

  • @PiyanthaWarna
    @PiyanthaWarna 3 роки тому

    Thanx it’s very good program

  • @shakila975
    @shakila975 3 роки тому +1

    Thanks so much 🙏

  • @Lazzy211
    @Lazzy211 3 роки тому

    Oya dala thiyenne YD ekak e kiyanne aduma quality eka oke touch pad eka wada karanne nathiwa yanawa

  • @CharukaSanjula-xp4tb
    @CharukaSanjula-xp4tb Рік тому +1

    Aiye oyage Car eke DVR camera eka Godak Heat wenawada

  • @marks103
    @marks103 3 роки тому +1

    oya wage set ekak hai karala sound eke noise ennwa ekta mokda karanne?/

  • @Loner-vf3km
    @Loner-vf3km 3 роки тому

    Superb video 😊

  • @jayanthamendis-tq4pi
    @jayanthamendis-tq4pi Рік тому

    How much does cost i mean Android 2gb one ,for Vezsl RS
    And would u mind telling me
    The exact plce for branded one.

  • @clipsandscenes2861
    @clipsandscenes2861 3 роки тому +1

    Suzuki xbee review