YD Android Car Player Review Sinhala - TechlabZ SL (සිංහල)

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 79

  • @lakshitharanasinghe473
    @lakshitharanasinghe473 Місяць тому +1

    මං අද ගත්ත බ්රෝ හයි කරලම බලන්නං වීඩ්යෝ එක කීප පාරක් බලලයි ගත්තේ 🎉❤

  • @TharushaShehan-q3v
    @TharushaShehan-q3v 4 дні тому +1

    Mtc 10 carplay item aeka gana sinhala review aekak denna barida

  • @gayanrupasinghe4418
    @gayanrupasinghe4418 Місяць тому +1

    My YD 7 inch player eke live navigation weda karan ne. Start kalata move wen ne. Speed eka pennanneth ne. GPS Signal lost kiyalath Kiyanawa. Mokakda karanna ona?

    • @techlabzsl
      @techlabzsl  Місяць тому

      GPS sensor eka check kragattanm hri bro. Eka disconnect welada danne na 👌

  • @gayanrupasinghe4418
    @gayanrupasinghe4418 Місяць тому +1

    Dash cam eka mekata set karanna puluwanda, player eke save wenawada?

    • @techlabzsl
      @techlabzsl  Місяць тому

      Dash cam connect kranna option ekak na bro. Me model eke 👌

  • @ShewonMaduragoda
    @ShewonMaduragoda Місяць тому +1

    Brother math YD player ekak fit kara. Kalin hodata weda kara. Dn break karama reverse camera eka on wenawa. Settings walin hadanna puluwanda ? Reset karath hari giye nehe. Plz help.

    • @techlabzsl
      @techlabzsl  Місяць тому +1

      Reverse cam ekata yana cable eke malfunction ekak wenna plwn bro. Check kraganna 👌

  • @ShewonMaduragoda
    @ShewonMaduragoda 27 днів тому +1

    Bluetooth connect wenawa eth UA-cam video ekak play karana auto pause wenawa neh. Issue eka mkkd ? 😢

    • @techlabzsl
      @techlabzsl  25 днів тому

      Phone ekeda player ekeda bro ?

  • @kamaljayathilaka8206
    @kamaljayathilaka8206 2 місяці тому

    මගේ නයින් ඉන්චස් yd ප්ලේයර් එකක් තියෙන්නේ
    ඒකෙ ලොගෝ චේන්ජ් කරන්නේ කොහොමද
    Car settings>factory >Logo
    එහෙම ගියාට ලොගෝස් පෙන්නන්නෙ නෑ
    මම ඉන්දියාවේ review එකka දැක්කා
    ලොගෝස් download කරන්න ඕන කියලා
    කවුරුහරි කරන ක්‍රමය කියන්න පුළුවන්ද....

  • @kasunpasqual6562
    @kasunpasqual6562 Місяць тому +1

    Great review

  • @janakalakmal
    @janakalakmal 6 місяців тому +1

    Bro.. could you tell me , how to switch on the panel light of the player? Is it possible ?

    • @techlabzsl
      @techlabzsl  6 місяців тому

      I'll upload a video tomorrow bro 👌

  • @ekendraedrisinghe3428
    @ekendraedrisinghe3428 9 місяців тому +1

    Radio mode eke F1 sits F2 channel ekata enne kohomada?

    • @techlabzsl
      @techlabzsl  9 місяців тому

      Channels AS kranna etakota okoma channel tka save wenawa 👌

    • @ekendraedrisinghe3428
      @ekendraedrisinghe3428 9 місяців тому

      @@techlabzsl Maru karana kramaya soyagaththa.

  • @surendraudayanga1318
    @surendraudayanga1318 4 місяці тому +1

    මේකේ vidio out එක වැඩ කරන්නේ නැද්ද

    • @techlabzsl
      @techlabzsl  4 місяці тому

      Mge nam awe usb out 2 wtrai bro 👌

  • @niwantharandima3955
    @niwantharandima3955 Рік тому +2

    brother give me some idea
    for soundcore liberty 3 pro ear bud.....is it ok to
    buy?..please reply me☺🖐🖐

    • @techlabzsl
      @techlabzsl  Рік тому

      Liberty 3 pro best bro 👌 you can buy now from Genext store. My daily driver 👌

    • @niwantharandima3955
      @niwantharandima3955 Рік тому

      Thank u for reply comment🥰🥰@@techlabzsl

  • @gajanayakesandaruwan1165
    @gajanayakesandaruwan1165 10 місяців тому +1

    20n pahala ganna puluwan 9 inch wena hoda players tiyanwda?

    • @techlabzsl
      @techlabzsl  10 місяців тому

      Branded ewa nam na bro 7 inch oya player eka tmaai mam dakke tyenwa 👌

  • @maheshariyawansa4474
    @maheshariyawansa4474 10 місяців тому +1

    මගේ yd android player එකේ තිබ්බ mp3 track ඔක්කොම delete කරලා අලුත් අලුත් mp 3 ටිකක් දැම්මා.flash එකේ music folder එකට copy කළේ.ඒත් ඒ ටික midea ප්ලේයර් එකේ play list එකේ පෙන්නන්නේ නෑ . ඒත් music folder එකේ play වෙනවා.

    • @maheshariyawansa4474
      @maheshariyawansa4474 10 місяців тому

      Media player එකේ play වෙන්න නම් කොහෙද save කරන්න ඕන. කලින් track delete කරනකොට android setup ෆයිල් delete වෙලා නිසා ද එහෙම play නොවෙන්නේ. මොකක් ද මේකට කරන්න පුළුවන්. Factry reset කළොත් හරියයි ද? ඒත් ඒකට pass word ඉල්ලනවා. විසදුමක් පුළුවන් නම් දෙන්න. නැත්තං මේක ගැන දැනගන්න පුළුවන් කෙනෙක් හෝ ආයතනයක් සම්බන්ධ කරලා දෙන්න. ලොකු උදව්වක්❤

    • @techlabzsl
      @techlabzsl  10 місяців тому

      Media player eke oyata folder eka denna plwan bro. Source ekak wdyata android phone eke wgema tamai. Etakota player eke play wenawa 👌

  • @supunproduct7431
    @supunproduct7431 8 місяців тому +1

    Pickme app eka duwanakota hirawenawada

    • @techlabzsl
      @techlabzsl  8 місяців тому

      Echra loku app ekak nam tkak stuck wei bro 👌

  • @zuzaa_yt_1K
    @zuzaa_yt_1K 7 місяців тому +1

    Novelty android player eka hodada

    • @techlabzsl
      @techlabzsl  6 місяців тому

      Chinese okoma ekama quality eka tami bro. Warranty hnda tanakin balala ganna 👌

  • @goluhadawatha8951
    @goluhadawatha8951 7 місяців тому +1

    Meake output watts kiyada ?

    • @techlabzsl
      @techlabzsl  7 місяців тому

      Meke sound out ekak enne na bro. Car eke wiring eken power kranna plwan 👌

  • @sithumnirodha7982
    @sithumnirodha7982 Рік тому +4

    මම දැකල තීන Fake YD කොලිටි අඩුම ප්ලේයෙර් එක මේක..

    • @techlabzsl
      @techlabzsl  11 місяців тому

      Price ekath ekka mita wada expect krana amarui bro 👌

    • @RamithRuberu-nu2wv
      @RamithRuberu-nu2wv 10 місяців тому +1

      YD කොහොමත් fake තමයි.YD කියල google search කරල බලන්න එහෙම සමාගමක් ලෝකෙ කොහෙවත් නෑ.

    • @Voice-Of-NPP
      @Voice-Of-NPP 5 місяців тому

      Meka hoda nedda

  • @Vasantharupanvasanth-j3l
    @Vasantharupanvasanth-j3l 2 місяці тому +1

    7 inse tacos pad thnuva

  • @apsamila
    @apsamila 10 місяців тому +1

    Digital meter eke accuracy 1 hadaganna video 1k daanna..😊

    • @techlabzsl
      @techlabzsl  10 місяців тому

      Sure bro mam separate video ekak dannam 👌

    • @apsamila
      @apsamila 10 місяців тому

      @@techlabzsl thanks accuracy 0%.. but there is a 5 kmph difference..👍

  • @jeewanprasad1846
    @jeewanprasad1846 9 місяців тому +1

    Rivers camera wada karan nathi hethuwa

    • @techlabzsl
      @techlabzsl  9 місяців тому

      Adapter eka change krala balanna bro mam video eke kiyala tynwaa 👌

  • @premsilva3112
    @premsilva3112 8 місяців тому +1

    Car logo eka setup karanna bari ai

    • @techlabzsl
      @techlabzsl  8 місяців тому

      UA-cam eke check kranna bro set kranna plwan 👌

  • @tissadissanayaka4295
    @tissadissanayaka4295 Рік тому +7

    ආයුබෝවන් මහත්තයා ඔය ප්ල්‍යර් YD නොවෙයි ... Fake Model එකක් YD player වල Stickers එක කහ පාට නොවෙයි සුදු පාට එන්න 7 inch Universal 8035 T3L හෝ Ts7 හා Cpp AHD කියලා සදහන් වේලා තියෙනවා මහත්තයා දෙයක් සමාජ ගත කරනවා නම් එය වැරදී මෙකද මේ ප්ල්‍යර් YD කිවුවොත් YD player එකට කියන්න නමක් නෑ කවදාවත් YD Brand වලින් System එකේ තියෙන්නේ 1GB Software එකේ තියෙන්නේ 2GB වෙන්නෑ එතනින්ම හිතාගන්න මහත්තයා ඔය ප්ල්‍යර් එකේ තත්වය හරි දේ හරියට සමාජ ගත කරන්න මහත්තයා 🙏🙏🙏 ආවට ගියාට විඩියෝ කරලා දාන්න එපා. ස්තුතියි 🙏🙏🙏
    මිනිසුන් කී දෙනෙක් නොමග යනවා ද මේවා බලලා ...

    • @techlabzsl
      @techlabzsl  Рік тому +2

      YD original site ekak tynwnm link ekak dnawada matath balanna ? Ram Eka 1Gb kyala mam video eke kyala tyenawa. Ganan wadi wenne original brands wala kyalath mam kyala tyenawa. Anka quality nathnm 1 year warranty ekak labenne na neda ? Adahasata sthuthi 👌

    • @Dem_90
      @Dem_90 6 місяців тому

      YD original/ fake කියලා දෙයක් නැහැ. මේවා ඔක්කොම OEM ලා ගෙන් අරගෙන rebrand කරලා එන ඒවා.

  • @sashikasaranga
    @sashikasaranga Рік тому +1

    YD website ekak thiyenawada

    • @techlabzsl
      @techlabzsl  Рік тому +1

      Website ekak mtath hambune na bro 👌

    • @sashikasaranga
      @sashikasaranga Рік тому

      @@techlabzsl Math jap alto ekata 9 inch 2,32 eka gahuwa. Ac vent aulak wena ganakata block wenne naha. But abnormal wage thama 😁 Door speakers change kaloth or rear door speakers dammoth review ekak danna..

  • @sithumgunarathna6038
    @sithumgunarathna6038 Рік тому +1

    Good review bro 👍

  • @shiranthaperera986
    @shiranthaperera986 11 місяців тому +1

    Thank you. Can you please tell me the factory restore password?

    • @techlabzsl
      @techlabzsl  11 місяців тому

      Try 0000 or 123456 bro

  • @prasadweerasekara3741
    @prasadweerasekara3741 5 місяців тому +1

    Great

  • @Vasantharupanvasanth-j3l
    @Vasantharupanvasanth-j3l Місяць тому

    Touch pad thnuva

  • @niranjanm8820
    @niranjanm8820 5 місяців тому +2

    Don’t by YD its fake ! Gurantee you will lose your money in 5 months

  • @madushanrandima5420
    @madushanrandima5420 8 місяців тому +2

    Yd kiyala brand ekak kohewath na bn owa okkoma china low quality products apita ona nm ape nama gahala unath gennaganna puluwan unit 500ta wada buy karanwa nm from china 😂😂😂

  • @shyamaist
    @shyamaist Рік тому +1

  • @sunandaperera1434
    @sunandaperera1434 9 місяців тому +1

    sound quality kohomada...

  • @HasithaRamanayake
    @HasithaRamanayake Місяць тому +1

    How much was it?

  • @dilrukshanrose5527
    @dilrukshanrose5527 8 місяців тому +1

    ඔයිගේ පෝන් නමිබර් එක එවන්න

    • @techlabzsl
      @techlabzsl  8 місяців тому

      Description eke tynwa bro 👌

  • @RamithRuberu-nu2wv
    @RamithRuberu-nu2wv 10 місяців тому

    YD 😂 Google search කරල බලන්න YD කියල company එකක් තියේද කියල.

    • @techlabzsl
      @techlabzsl  10 місяців тому +1

      Ow bro company ekak na 👌

  • @Vasantharupanvasanth-j3l
    @Vasantharupanvasanth-j3l 2 місяці тому +1

    7 inse tacos pad thnuva

  • @Vasantharupanvasanth-j3l
    @Vasantharupanvasanth-j3l 2 місяці тому +1

    7 inse tacos pad thnuva

  • @Vasantharupanvasanth-j3l
    @Vasantharupanvasanth-j3l 2 місяці тому +1

    7 inse tacos pad thnuva