Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Okata hair dryer coil hariyayda
ඔයා නම් සුපිරි කොල්ලෙක්😁
සුපිරිම වැඩ්ඩෙක් ❤❤
රයිස් කුකර් එකක කොයිල් එකක් ගන්න බැරිද
මේකට 12V 2A power supply එක්ක ගන්න බැරිද
plaster of paris. ganna tiyenna koheda,??
බුදු පිලිම හදන තැන්වල සහ හාඩ්වෙයාර්වල තියනවා
මෙය සාදාගන්න ක්‍රමය වචන වලින් පැහැදිලි කරන්න බැරිද. Music විතරයි තේරුම් ගන්න අපහසුයි.
Aiye plaster of paris nathuwa wena monawath ganna baida🤔
ඔයා ගෙවැඩ නියමයි අයියේ
how connect supply wire. its not clear. pls
ඔබේ නිර්මාණය සහ ඉදිරිපත් කිරීම අති විශිෂ්යි .
supiri...mchn oya coil eke volt,watt ehema khomada..12v hot plate coil kyalada illanna one
නැහැ, නිකම්ම හොට්ප්ලේට් කොයිල් එකක් දෙන්න කියලා ඉල්ලන්න එතකොට 230V කෝයිල් එකක් තමයි හම්බ වෙන්නේ. අපි ඒ කෝයිල් එකෙන් පොඩි කොයිල්කැල්ලක්නේ පාවිච්චි කරන්නේ 12V වලට.
ඕකට Dc වොල්ට් 12 ද Ac වොල්ට් 12ද ඕන
Koile ekaa rathvenna kochchara volt ekak denavada othana
coil 4 k gathtama 12V suplay eaka madi wenawane ,ei ehema wenne,
නියමයි ...
oka coil gatagahanna kohomada
coil tika ekata thiyala anduwak aadarayen ambrawaganna
@@funkygadgets2250 4 /4 thiyada 2 k widihatada
@@kumara1436 කොයිල් 2ක 2ක එකට ගැටගහන්න. ඊටපස්සේ 2කම එකට ගැටගහන්න. එතකොට ලේසියි. ඕනිනම් 4ම එකට ගැටගහන්නත් පුලුවන්.
@@funkygadgets2250 thanks bro
Super.. Patta idea.. Coil eka mokak kiyalada illanne..
Coil එක ගැට ගහන්නෙ කොහොමද ?
ඕකෙ ඇල්මිනියම් බට කෑලි එකට සම්බන්ධ කලාම ෂෝට් නැද්ද
Maru.thanks malli
Coil details please, like watts and voltage.
අයියේ plaster of paris පවුඩර් එකේ මිල කීයද?
කිලො එකක් රු50ක් විතර.
Plaster of paris කියන්නේ පොටි ද?
@@dspaindustries naa
අය්යේ ගැටගහන විඩියෝ එක දාන්න 🥰🥰🥰🤣🤣👍👍👍
man gawa 12v 5ah ups tansfomarak thiye aken puluwan weida Dc karanna onada broo
AC/DC ඕනෙ එකක් හරි. ට්‍රාන්ස්ෆෝමරේ 5A නම් අවුලක් නෑ. Ups එකේ බැට්‍රියනං හරියන එකක් නෑ.
අයියේ diil එකක් හදන හැටි දාන්නකෝ😍😍😍
Kohomada koil gatagahanne
Soldering iron ekak hadana hati dannako
Exellent, Thanks, go ahead.
අයියේ plaster of paris powder හැර වෙන මොනවා ද යොදන්න පුළුවන්
තව එකක් අයියේ Hot air gun එකට 15 v power supply දුන්නාට කමක් නැද්ද ?
ඇම්පියර් කීයද
2 a
Oya plaster of paris walata water witharad dnne
oya badama vargaya monawada
ධන ඝන වයර් දෙකම එකටද හයි කරන්නේ? Please reply
පැහැදිලි මදි. පොඩ්ඩක් විස්තර කරන්න.
Power supply එකෙන් එන වයර් දෙක කොතනටද හයි කරන්නේ අයියේ
නියමයි මලයා ජයවෙිවා
Aiya 12v 0.5 a okata hariyanawada
කොයිල් එක ඔතන්නෙ කොහොමද
Monawada a sudupata aka paudarda
මෙන්න වැඩ්ඩො❤️🔥
👍 එල👍👍👍👍👍👍👍😀
නියමයි
ay sadde nathuwa inne. vedios genne nadda? api maga balagena inne. dynamo ekak hadamu 12v.
Aiye okata simenti dana barida
Ayye ara game contraller ekata vr contraller ekak dhaanna barida..
Switch wenuwata
Mm දාල බැලුවා ඒත් එක එබිලම තියෙනවා....එකට මොකද කරන්නෙ.
please help me
oya koheda inne
ඒක පට්ට
මේකෙ අරසුදුපාට කොටස හදාගත්තෙ මොනවගෙන්ද අයියෙ
මුල්
මුල ඉදල බලන්න .
Hot air gun එකක් රෙපයාර් කරන්ට වීඩියෝ එකක් දාන්ට පුලුවන්ද ? (JTD8520)
මම ලග ඕකක් නැහැනේ. ඇයි පිච්චුනාද?
@@funkygadgets2250 පිච්චුන එකක් හම්බවුනා මල්ලි . හදන්න බැලුවේ . ඒකයි මල්ලි . කමක් නෑ . තෑන්ක්ස් මල්ලි . පුලුවන් නම් ට්‍රාන්ස්ෆෝමරයක් චෙක් කරන්ට කියල දෙන වීඩියෝ එකක් දාන්ට
සිම්පල් ඩෝන් එකක් හදන විදිහ පෙන්වන්න
ela kollek
💓❤👍
Koil eka kohedha thiyenne
ඉලෙක්ට්‍රොනික් ශොප්ස් වල සහ හාඩ්වෙයාස් වල තියනවා.
Mokak kiyaladha gana ona ...kiyadha...
@@YAKAA999 හොට් ප්ලේට් කොයිල් එකක් දෙන්න කියලා ඉල්ලන්න.
plaster of paris kohenda ganna thiyenne?
බුදුපිලිම හදන තැන්වල සහ හාඩ්වෙයා ස්ටෝස්වල තියනව.
Niyamae vadatekanm.ma videyta hot plate akak hadanna beda
Niyamai
Podi fan aka computer shop akakin ganna puluvanda
අයින් කරපු පොඩි VGA කාඩ් එකකින් ගලෝල වගේ ඉල්ලගන්න පුළුවන් වෙයි.
මරු අයියේ ඔයා කියන ඒවා තේරෙනවා හොදට
vot kiiyak denna ooneda 12 puluvanda
Aiye mama kaden ahuwa hot plate coil ekak ඒක 1500kiyanawane
එයා වෙන එකක් එක්ක පටලවගන ඇත්තේ මල්ලි ඔයා වෙන තැනකින් අහල බලන්න වැඩිම වුනොත රු300 විතර වෙයි
Ok aiye
අයියෙ ඔය පිටිවගේ එක් වෙනුවට සිමෙන්ති වගේ දෙයන් ගන්න බැයිද
මේ ප්ලාස්ටර් ඔෆ් පැරිස්. සිමෙන්ති වගේ දෙයක් ගන්නත් පුළුවන්.
@@funkygadgets2250 හා අයියෙ
ඇම්පියර් 4 මදිද
madi wei
❤️good👍👍👍👍
Good ;;;;supiriy
Ela a
විඩියෝව හොදයි, හැබැයි ඉතින් අවශ්‍යම කොටස නෑ, අනික කම්බි වල අග සිට සප්ලයි වයර් එක දක්වා Heat sleeve tube වලින් ආවරණය කරන්න අවශ්‍යයි නේද කම්බි short නොවෙන්න 😁
❤️cuddah
Thanks idea ekata
Sha.good.idiya.
Katai
good like ayyiya
niyamai ayye
Super
අයියේ හොට්ප්ලේට් කොයිල් එකක මිල කීයද
රු150-250
@@funkygadgets2250 ගන්න තියෙන්නෙ මොනවගේ තැන් වලද
Elh
Ela
Ubnm waddek brother
ela
අයියේ
හොට්ප්ලේට් කොයිල් එකක mila kiyada
රු 100-200 අතර
👍👍👍👍👍👍👍👍
supirimay
🙃❤️👍🏿
Kablonun bağlantısını neden göstermedin içinde ki tellerin bağlantısını göster
අයියේ ඔය hot air gun එකට දාන fan එකේ සම්පූර්ණ නම මට comment කරන්න
කම්පියුටර් ශොප් එකකින් පොඩි ෆෑන් එකක් දෙන්න කියලා ඉල්ල ගන්න, පරන V.G.A කාඩ් එකකින් ගලවලා දෙන්න කියලා කියන්න
අයියා hot plate coil එක කීයද ?
Eka ftt
Malli oya fan eka gaththe mokakin da?
256 MB VGA එකකින්
@@funkygadgets2250 VGA aparade nadda
@@janithahansana වැඩකරන්නේ නැති එකක් ගන්න කම්පියුටර් ශොප්වලින් ගන්න පුලුවන්.
ප්ලාස්ටො පැරිස් වෙනුවට පොටි ගන්න බැරිවෙයිද සහො මන් මේක හදන්න යන්නෙ සප් එකක් දෙනවකො
පොටිනං කොහොමද දන්නෑ. ඉස්සෙල්ලා බලන්න පොටි ලොකු රස්නෙකට ඔරොත්තු දෙනවද කියල. ප්ලාස්ටර් ඔෆ් පැරිස්වලින් මට ඕනෙ කෑල්ල හදල. වේලෙන්න තියල, ගෑස් ලිපේ තියල රත් කරල බලලයි ගත්තෙ.පොටි රත්වෙනකොට කෑලි කැඩිල විසිවෙයිද දන්නෑ.
මල්ලි කොයිල් එක එතුව විදිය යට කමෙන්ට් එකෙ දාන්න
Ala
2a athida okata
Aiuo ma akuro hibda pana na
කමෙන්ට් එක පැහැදිලි නෑනේ
vedio eka hondai.eth back ground music eka karacchalayak. vedio eka balanna epa karanawa
අයියේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් කියලා කිව්වේ මොනවද
සිමෙන්ති වගේ. බුදු පිලිම, පිලිම එහෙම හදන්න එහෙම ගන්නවා.
Ha thankx ayya
Ayya oyage Whatsapp Number ek denna ko
@@slps2724 FB තමා
Ayye mama FB na.oya WhatsApp innawa da
😃🇹🇷🇹🇷
Kaden coil eka monawa kiyalada illanna
හොට්ප්ලේට් කොයිල් එකක් දෙන්න කියලා ඉල්ලන්න

තව එකක් අයියේ
Hot air gun එකට 15 v power supply දුන්නාට කමක් නැද්ද ?

vot kiiyak denna ooneda
12 puluvanda