Hot Air gun how to use හොට් ගන් භාවිතය සිංහලෙන්ම SL Crack Electronic

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 42

  • @brayanfernando9674
    @brayanfernando9674 2 роки тому +3

    සර් මන් ඔබතුමාගේ පාඩම් මුල ඉදලා බලනව...මේ ලගදි ඉදලා තමයි බලන්න ගත්තෙ.ඇත්තටම ගොඩක් ආසයි....හොඳට තේරුම් ගන්න පුළුවන් විදියට කියල දෙනව.... සමහර තැන් නම් මට තේරුම් ගන්න අමාරුයි...ඒත් ඒ පාඩම් දෙපාර තුන්පාර බලනව...සමහර තැන් නම් හය හත් සැරයක් බලල තියෙනවා ..ජීවිතේ පලවෙනි වතාවට මන් ඉලෙක්ට්‍රොනික පරිපතයක් හැදුවා ....power supply එක ...ඒක හරිගියා....දැන් ඉලෙක්ට්රොනික් වලට ආසාව වැඩිඋනා.....මන් ඒව බලලම එන්නම්

  • @chamilarankothge2112
    @chamilarankothge2112 2 роки тому +1

    වීඩියෝ අපි ආසාවෙන් ඒකෙන් ගොඩක් දේවල් අපි ඉගෙන ගන්නවා මේක දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @brayanfernando9674
    @brayanfernando9674 2 роки тому +1

    ලෝබ නැතුව ඔබතුමා මේ දෙන දැනුමට ඔබතුමාට තව තව ශක්තිය ආශිර්වාදය ලැබෙන්න ඕනි....ඉදිරියටම යන්න...ජයෙන් ජය...🙏🙏🙏🙏🙏 ගොඩක් ස්තුති ...!!!!!!!

  • @chamilarankothge2112
    @chamilarankothge2112 Рік тому

    sir ඔයාට ගොඩාක් පින් මේ වගේ විඩීයෝ දානවට අපි මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා

  • @briyanbernarddewitt5745
    @briyanbernarddewitt5745 2 роки тому +2

    ඔබතුමාට මාගේ හෘදයංගම ස්තූතිය.ඔබ මේ කරන පිනම ඇති මනූස්ස ආත්ම කියලා නිම කරන්න බැරි ගානක උපදින්නට.ඔබතූමට දිර්ඝ ආයුෂ ලැබේවා.ඔබ දායාද කළ දැනූම අති ශ්‍රේෂ්ඨයි ඔබට සුභ ගමනක් යන්න මම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි

  • @shanduminda2957
    @shanduminda2957 2 роки тому +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් සර්...බේසික් ටික කියල දෙන ගමන් උපකරණ හසුරවන ආකාරය කියල දෙන එක ගොඩක් හොදයි👍 බුදුසරණයි 🙏

  • @upaliperera6246
    @upaliperera6246 Місяць тому

    බොහොම ස්තූතියි ගොඩක් වටිනවා

  • @menakamadushan2045
    @menakamadushan2045 2 роки тому +1

    සුපිරිම වැඩක් ජයවේවා සර්

  • @phoenex3420
    @phoenex3420 2 роки тому +1

    ස්තූතියි, Door bell cerkit එකක් දානවද,

  • @dammikasurehs5336
    @dammikasurehs5336 2 роки тому +1

    LM2576 ADJ Ekate samane ekak kiyanne puluwan da

  • @soyaloku1178
    @soyaloku1178 Рік тому +1

    Smd galawanne kohomada oya widiyatamada?
    smd godak punchine

  • @pradeepjayasiri7035
    @pradeepjayasiri7035 Рік тому +1

    අයියෙ circuits හදන වීඩියෝත් දාන්නකො...

  • @namalgunawardana3718
    @namalgunawardana3718 2 роки тому +1

    Thank... obagen godak de me weddi iganagatta

  • @lahirudilshan3087
    @lahirudilshan3087 9 місяців тому +1

    baku 857d me hot gun eka hoda da

  • @walallawitawallallawita3110
    @walallawitawallallawita3110 2 роки тому +1

    SMD COMPONED රස්නෙට පාස්සන කොට අනික් ඒවා වගෙ පිච්චෙන්න බලන්නෙ නැද්ද

  • @lalanthabasnayaka3768
    @lalanthabasnayaka3768 2 роки тому +1

    DC SOLDERING IRON එකක් භාවිතා කරන්නේ මොනවගේ වේලාවටද?

  • @rukmansen5298
    @rukmansen5298 2 роки тому +2

    Great thank you so much ❤

  • @SL-km6sv
    @SL-km6sv 2 роки тому +1

    සුපිරියි අපේ එකා

  • @jeewikasamaradiwakara5242
    @jeewikasamaradiwakara5242 2 роки тому +1

    IC පාස්සන හැටි සහ පාස්සපු IC ගලවන හැටි ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @sanathmendis9115
    @sanathmendis9115 10 місяців тому

    බුදුසරණයි...

  • @supunnilantha3202
    @supunnilantha3202 2 роки тому +1

    Trica gena kiyala denawada

  • @harshanakpathirathna6232
    @harshanakpathirathna6232 2 роки тому

    Sir oyage use karana okkma unit tika video ekk danwada

  • @SamanKumara-ox1lp
    @SamanKumara-ox1lp 2 роки тому +1

    සුපිරි අයියා

  • @ruwanpuraudayanga2790
    @ruwanpuraudayanga2790 3 місяці тому

    ඔයාට lakey852D+ එක පාවිච්චි කරන්නේ නැත්නම් මට සාදාරන ගානකට දෙන්න පුළුවන් ද ?

  • @techwithhirushahansamal1607

    සුපිරි video එකක්

  • @recommended2
    @recommended2 2 роки тому +1

    ADVANCE PATAN GANNE KAWADDA

  • @jayasrirawan6907
    @jayasrirawan6907 2 місяці тому

    858d rework E5 error එන්නෙ ඇයි..gun එක ගැලැව්වමත් සෙට් එකෙන් E5 error එක එනව..ඒ ඇයි

  • @sajanmalintha6931
    @sajanmalintha6931 2 роки тому +1

    Supiri aiye, ❤️

  • @harshanakpathirathna6232
    @harshanakpathirathna6232 2 роки тому

    Aiye hoda hot guns station monawada short video ekk karanna

  • @KumaraSarath-gz9bv
    @KumaraSarath-gz9bv 2 роки тому +1

    Exellent .....

  • @nishanthaperera6770
    @nishanthaperera6770 2 роки тому +1

    Thank ayya bs

  • @adithyagodamulla144
    @adithyagodamulla144 Рік тому +1

    Good

  • @kamalbandara4525
    @kamalbandara4525 11 місяців тому

    රත්වෙනකොට පාටිස් වලට හානි වෙනවද

  • @thusharasusantha2345
    @thusharasusantha2345 2 роки тому +1

    Super👍👍👍

  • @YoutubeChannel-jx4bt
    @YoutubeChannel-jx4bt Рік тому

    maru aaaaaaaaaaaaaa
    good

  • @asithadineshmadushnka5316
    @asithadineshmadushnka5316 Рік тому +1

    Maru

  • @judejayashanth7456
    @judejayashanth7456 2 роки тому +1

    💙💙💙💙👍

  • @ajithkumara2827
    @ajithkumara2827 4 місяці тому +1

    රයිට් රයිට් 😅😅😅😅

  • @niroshandamith3395
    @niroshandamith3395 Рік тому

    Hodama hot gun eka mokadda aiye

  • @Rohitha-td6ns
    @Rohitha-td6ns 5 місяців тому +1

    Good