Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
WhatsApp channel එකට මෙතනින් Join වෙන්නෝ 🥹👉🏻 whatsapp.com/channel/0029Vai57Sf2phHW800VUx1t
Ko bane nangi join wenna😢
Join wenna banr
අනේ Tobby ගේ මූණ..🥺❤
අනේ ඔව් අනේ පව් එයා ❤
සමහර කලර් වර්ග බල්ලොන්ට ඇලජික් අපේ අක්කල බල්ලත් ශිට්ශු කෙනෙක් එයත් මැරුන කලර් චුට්ටක් දාල එක නිසා අය බල්ලොන්ට දාන්න එපා
අනෙ ටොබි බබාගෙ ලස්සන❤️🥺🍒පව් එ අහින්සක දරුවා හරිම කිවුට් එයා😣❤🌎
ටොබූ අයියහ් 🙈💗
මමත් එයාට ආදරෙයි❤️❤️❤️🥰
අනේ... ටොබූ මැනික ආදරෙයි අක්කිටත් ❤❤❤❤❤❤❤
Pau ahinsaka tobiya. Eya video eka gannakan innawa pau ane ❤😊
අනේ ටොබූ අයියා හරිම කියුට් බබෙක් ලස්සනය් 😊😊😊❤❤❤❤❤
සත්තුන්ට colour danna epa nangi.හොඳ ne allargy වෙනවා. එයාලගෙ ලොම් යනවා
අනේ ටොබූ අයියට වෙච්ච දෙයක්. සමහරවිට කොන්ඩෙ oily ගතිය තියෙන කොටත් color එක අල්ලන්නේ nehe.
Ane Tobby patiyaa hri shooiiiii ❤️❤️😍😍😍
ඔය අයෙ ගනවනම් ගල ඉවර වෙලා ගපු තැන්වල ෆොයිල් කොලේ දාන්න ඒවා නැත්නම් සෙල් කොළෙන් විනාඩි විස්සක් තියලා කොණ්ඩේ සෝදන්න කොණ්ඩේ වේලා ගන්නා උපකරණයකින් වේලාගන්න එතකොට අවශ්‍ය වර්ණය ලැබෙනවා
සුදු පුතේ😂
Akke masha hair cream eka hodaida... 🥺
මං 7වසරේ අක්කිගේ වීඩියෝ අසාවෙන් බලනවා. 😘
Bleaching ekak kroth thma colour eka hodatama wadinne.... Nrml hair ekata colour dpuwma wdiya penne naa drling ❤
ශොයි අනේ tobby බව්වා❤❤ 😘බව්වෝ තුන්දෙනාම ඉන්න විඩියෝ එකක් දාන්න කෝ😊😊❤❤
Aneee shoooiiii tobi ayyai 🐊 akki.....adarei akke.❤
ලස්සනයි අක්කි ඔයා❤️❤️හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️බුදු සරනයි❤️❤️
ආනෝ Tobby බබා ශෝයි💗♥️
හත්තික්කෙ අක්කි ටොබු අයියට වෙච්ච දෙයක් හැබැයි මරු vlog ek ඒක නම් වැඩ කරා නෙහ් පරිස්සමින් ඉන්න අක්කියාහ් ආදරෙයි ගොඩ ගොඩාරියක් ටොබු අයියට අනිත් සෝස මල් දෙකටත් ආදරෙයි අම්මි අයියයි මතක් කරා කියන්න ආ අමතක උනා තාත්තිත් ඉන්නොනෙ දැන් ❤️ඔක්කොමලටම ආදරෙයි පරිස්සමින් ඉන්න පැටියෝ🤍
අක්කේ ටොබි හරිම ලස්සනයි ❤❤❤❤❤
Paw anee Tobby💗🙊
මං මගේ කොන්ඩෙත් යට ටික colour කලා. තාමත් හොදට ලස්සනට තියේ. අක්කිගේ කොන්ඩෙ ගනකම වැඩි. කලු වැඩී. ඒකයි පාට වෙන්නැත්තේ. 😊
අනේ toddy 🥺❤️
Shoii❤
I'm a fan of you darling but plz don't colour your puppy. Not good for their health. Anyway always support you Dilki ❤
කොන්ඩෙ කලු වැඩි හින්දා තමා.. බ්ලීච් කරන්න වෙයි කියල කියල තිබ්බෙ එ හින්දා වෙන්න පුළුවන් ..😊
Vlog eka niyamai❤❤
Colour කරද්දි mix කරපු ගමන් ගාන්න ඕනෙ තියලා තියන් නැ, ගාන්න කලින් hair එක conditioner නොගා wash කරල හොදට වේලගන්නKenue, loreal වගේ brand එකක් try කරල බලන්න bleach නොකර colour එක එයි සමහරවිටAnyway nice video girl💜
Oya cute akke ❤❤
konde colour karanakota akke konde thel ganna epa harida ❤❤
Colour eka daddi akki konde wash karala dry karaganna oni.oil ehema thiyanawa nm wadin nh anika poil paper walin caver karanna oni e rasneta colour eka hitinawa super market wala thiyanawa poil paper akki.polithin bag unath awlk nh
Ane ane ahinsak tobbyy ayyaaa ge lssnaaa.. 🌚❤️
First comment eka akki . Adth. Vlog ek lssnsi wenda wgema ❤❤
Lassanaiii❤❤❤❤
Tobby. ❤
anee akki tobby pw apph 😅🙃😘
Oyge fake fb page එකේ top fan th උනා අනේ මං, . මේ ලගදී 😒🤣.. ..
Bleach krn oni akke....itpsse tmi clr ek hodata penne...
Tobi lassanai🤭dam
7:20 😅😂
කොන්ඩෙට දාන ඉටිකොල නෙවෙයි ඒ ෆොයිල් කොල. Super market වල ෆොයිල් කොල තියෙනවා ❤
1st comment eka magen akkii❤
Akke oka krla whl thiygnn oni
Mge kondeta clr wtenneth nh bleach krnn one 😊
Matath inne buul pirichcha tibetan terrier baw pettek eyatath man nama demme tobby kiyala akkage tobby kolla nisa ❤❤
අනේ අක්කෙ වයිටින් ක්‍රීම් එකක් කියන්නකො.damage නැති හොද එකක්.❤
Lassanai video eka❤
ටොබීගේ ලෝම යන්නෙ නැද්ද අක්කි.අපේ එක්කෙනාගේ ගොඩක් ලෝම යනවනේ ගේ පුරා ලෝම
tobby nam shoii
Mean while tobi:- මටවත් නිකම් ඉන්න දීපන් ගෑනියේ 🤣
lasseni akkiyoo 😍🥰 lassenii
Akki thaththa wage❤
කොන්ඩෙ colour කරද්දී කොන්ඩෙට oil ගාලා, කොන්ඩෙ conditioner කරලා තිබ්බත් කොන්ඩෙට ගාන colour eka හිටින්නේ නැහැ ගාන්න කලින් හොදට කොන්ඩෙ sampoo කරලා හොදලා වෙලලා ගන්න
❤❤❤
Meyalgen kl adl inn nisane me seram Meet tobu
Ape akkth Garnier ek gawa eyat nm wada kl dws 2,3 K giya. Nala iwr wela konde welala gnn, foil wlin hri itin kola wlin hri cover krl 45 min tiyala nanna 😊❤
😮 පලවෙනි කමෙන්ට් එක
ආදරෙයි අක්කි ❤
❤❤
181K Subscribers ❤❤❤ congratulations Akki 🎉
Hi akkiyo reply ekak oniiii…❤
6 වසර Akka
Lassanai akkiii 💗🌹
200k wenna lagayi akki👀💗
Anee shoi akke tobiyi oyayi dennama
ආදරෙයි අක්කේ❤️😍
akki oyage masha hair cream eke risult gana vlog ekakin gennako ,fb eke dkka akkige vidio ekk
Mth colur kre oy brand eken ekh hodtm hodai
Hi akki ❤️ අනෙ ඔයා ශෝයි අක්කියො ආදරෙයි හැමදාම 😘
අනේ පටන් ගැන්මෙම tobby ගේ මූණ😂මුංගෙන් කන නිසානේ මේ ඔක්කොම : මීට tobby 😂 හැබැයි experiment එකට tobby අයියව ගත්ත එක නම් වැරදි හොඳේ අහිංසකයා.බොරැවට තව සුදු පුතාලු🥴🙊
Aneee😂😂😂
Iassnayi 💖
Lassanai 💖🐊
Adarei wasthu ❤❤❤
සීදේවි🐊🐊🐊💚💚💚
ඔයා ගොඩාක් වාසනාවන්තයි අක්කේ❤🎉
❤🌝
කොණ්ඩේ ඔයා colour කරනවනම් අක්කේ ඔලුව හොදට wash කරන්න ඔයිල් කන්ඩිශනල් තියෙද්දී colour වදින්නෑ අනික colour එක ගෑවට පස්සේ ඉටි බෑග් තියෙන්නේ අපි shoping කරාම ඇදුම් දාල වෙන බෑග් එකක් කොන්ඩේ ගාන ප්‍රමාණයට කපලා වහන්න ඉට පස්සේ විනාඩි 45/50 ක් තියලා wash කරන්න
Ane ❤❤❤
අනේ අක්කේ ටොබීගෙ හිස් කබලේ ගෑවෙ නෑනේ ද 😢
❤❤❤🥰
Ane paw tobbyta owa ganna epa eyalata coat ekata sarai😢
බලන්න නම් ටිකක් පරක්කු උනා🤗❤අක්කි මන් හීනයක් දැක්ක ඔයා කෙට්ටු වෙල සුදු සාරියක් ඇදලා ඉන්න්ව මැරි කරන්න😂❤මන් බය වෙල ඇහැරුනා අක්කි බදින්න යනවා අපිට කියන්නෙ නැතුව කියල😒❤බලන්නකො ඉතිම්😂
ඔයාට සයිකෝ ඒකයි 😂😂 හීනෙනුත් අනුන්ගේ මගුල් හොයන්නේ.
Anee deiyne 🥹🥹😂
😊❤❤❤
math scl yanoo
Shok ane oyage bawwa ona kolamak karanakal paduwe ennawa neda❤
Eka atta akke gdk kalu konda walata geewata hariyn nh matath emai.mn e hinda light brown ekak gewa denm chuttk thiynw😂😂
අක්කිගෙ vlogs බලාලා ආස හිතිලා ආදරේ හිතිලා තමයි මමත් shih tzu මැනිකක් ගත්තේ ❤❤❤
Aneee🥹♥️
@@dilkinadeera මම අක්කිට මීට කලින් comments දාලා තියෙනවා මමත් ආසාවෙන් ඉන්නෙ ශිට්සු කෙනෙක් ගන්න ඉන්නෙ,මැනික් තුනගෙ day vlogs ගේන්න කියලා.රැශ් එකක් ඇවිත් හොද වෙන්නෙ නෑ අක්කියෝ 😕ලෝම වැවෙන්න කරන්නෙ මොනද shampoo මොනාද කියලා vlog එකක් කරන්නකො අක්කි😕❤️❤️❤️
Oyaga masa gar aka wada karannana
පව් අනේ ටොබිට ගාන්න එපා 😢මමත් ගානවා ඕක සැර වැඩියි 😢ඇස් දෙකෙන් කදුළු එනවා 😥
Grade 9 ❤❤
@@thamaradhamayanthi8120 මාත්
😂😂😂😂😂😂😂😂😂❤
Akke toby aiyage buul yanne nadd.mtt asai mewage kenek gann.mata bayai buul yaid kiyl.
😂😂😂😂
❤
මම කවදාවත් ඔයාට කමෙන්ට් කරලා නෑ අක්කි මම ඔයාගේ ගොඩක් ලොකු පැන් කෙනෙක් හැම වීඩියෝ එකක්ම බලනවා සිකිප් නොකරම ඕන තරම් යුටුබ් චැනල් තියනවා එත් මම ආසම ඔයා කතාවට ඔයාගේ අනාගතයට සුබ පතනවා යුටුබ් චැනලය 1මිලිනය යන්න ලැබැවේවා කියල සුබ පතනවා ගොඩක් ආදරෙයි අක්කි
Akkige hair eka black wadi ganakn wadi ekai colur eka allanne natte bleaching danna one color ekata
Hii🥰
ane pau bauwata colors danna epa eyalata hoda na owa🥺😢
WhatsApp channel එකට මෙතනින් Join වෙන්නෝ 🥹👉🏻 whatsapp.com/channel/0029Vai57Sf2phHW800VUx1t
Ko bane nangi join wenna😢
Join wenna banr
අනේ Tobby ගේ මූණ..🥺❤
අනේ ඔව් අනේ පව් එයා ❤
සමහර කලර් වර්ග බල්ලොන්ට ඇලජික් අපේ අක්කල බල්ලත් ශිට්ශු කෙනෙක් එයත් මැරුන කලර් චුට්ටක් දාල එක නිසා අය බල්ලොන්ට දාන්න එපා
අනෙ ටොබි බබාගෙ ලස්සන❤️🥺🍒පව් එ අහින්සක දරුවා හරිම කිවුට් එයා😣❤🌎
ටොබූ අයියහ් 🙈💗
මමත් එයාට ආදරෙයි❤️❤️❤️🥰
අනේ... ටොබූ මැනික ආදරෙයි අක්කිටත් ❤❤❤❤❤❤❤
Pau ahinsaka tobiya. Eya video eka gannakan innawa pau ane ❤😊
අනේ ටොබූ අයියා හරිම කියුට් බබෙක් ලස්සනය් 😊😊😊❤❤❤❤❤
සත්තුන්ට colour danna epa nangi.හොඳ ne allargy වෙනවා. එයාලගෙ ලොම් යනවා
අනේ ටොබූ අයියට වෙච්ච දෙයක්. සමහරවිට කොන්ඩෙ oily ගතිය තියෙන කොටත් color එක අල්ලන්නේ nehe.
Ane Tobby patiyaa hri shooiiiii ❤️❤️😍😍😍
ඔය අයෙ ගනවනම් ගල ඉවර වෙලා ගපු තැන්වල ෆොයිල් කොලේ දාන්න ඒවා නැත්නම් සෙල් කොළෙන් විනාඩි විස්සක් තියලා කොණ්ඩේ සෝදන්න කොණ්ඩේ වේලා ගන්නා උපකරණයකින් වේලාගන්න එතකොට අවශ්‍ය වර්ණය ලැබෙනවා
සුදු පුතේ😂
Akke masha hair cream eka hodaida... 🥺
මං 7වසරේ අක්කිගේ වීඩියෝ අසාවෙන් බලනවා. 😘
Bleaching ekak kroth thma colour eka hodatama wadinne.... Nrml hair ekata colour dpuwma wdiya penne naa drling ❤
ශොයි අනේ tobby බව්වා❤❤ 😘බව්වෝ තුන්දෙනාම ඉන්න විඩියෝ එකක් දාන්න කෝ😊😊❤❤
Aneee shoooiiii tobi ayyai 🐊 akki.....adarei akke.❤
ලස්සනයි අක්කි ඔයා❤️❤️හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️බුදු සරනයි❤️❤️
ආනෝ Tobby බබා ශෝයි💗♥️
හත්තික්කෙ අක්කි ටොබු අයියට වෙච්ච දෙයක් හැබැයි මරු vlog ek ඒක නම් වැඩ කරා නෙහ් පරිස්සමින් ඉන්න අක්කියාහ් ආදරෙයි ගොඩ ගොඩාරියක් ටොබු අයියට අනිත් සෝස මල් දෙකටත් ආදරෙයි අම්මි අයියයි මතක් කරා කියන්න ආ අමතක උනා තාත්තිත් ඉන්නොනෙ දැන් ❤️ඔක්කොමලටම ආදරෙයි පරිස්සමින් ඉන්න පැටියෝ🤍
අක්කේ ටොබි හරිම ලස්සනයි ❤❤❤❤❤
Paw anee Tobby💗🙊
මං මගේ කොන්ඩෙත් යට ටික colour කලා. තාමත් හොදට ලස්සනට තියේ. අක්කිගේ කොන්ඩෙ ගනකම වැඩි. කලු වැඩී. ඒකයි පාට වෙන්නැත්තේ. 😊
අනේ toddy 🥺❤️
Shoii❤
I'm a fan of you darling but plz don't colour your puppy. Not good for their health. Anyway always support you Dilki ❤
කොන්ඩෙ කලු වැඩි හින්දා තමා.. බ්ලීච් කරන්න වෙයි කියල කියල තිබ්බෙ එ හින්දා වෙන්න පුළුවන් ..😊
Vlog eka niyamai❤❤
Colour කරද්දි mix කරපු ගමන් ගාන්න ඕනෙ තියලා තියන් නැ, ගාන්න කලින් hair එක conditioner නොගා wash කරල හොදට වේලගන්න
Kenue, loreal වගේ brand එකක් try කරල බලන්න bleach නොකර colour එක එයි සමහරවිට
Anyway nice video girl💜
Oya cute akke ❤❤
konde colour karanakota akke konde thel ganna epa harida ❤❤
Colour eka daddi akki konde wash karala dry karaganna oni.oil ehema thiyanawa nm wadin nh anika poil paper walin caver karanna oni e rasneta colour eka hitinawa super market wala thiyanawa poil paper akki.polithin bag unath awlk nh
Ane ane ahinsak tobbyy ayyaaa ge lssnaaa.. 🌚❤️
First comment eka akki . Adth. Vlog ek lssnsi wenda wgema ❤❤
Lassanaiii❤❤❤❤
Tobby. ❤
anee akki tobby pw apph 😅🙃😘
Oyge fake fb page එකේ top fan th උනා අනේ මං, . මේ ලගදී 😒🤣.. ..
Bleach krn oni akke....itpsse tmi clr ek hodata penne...
Tobi lassanai🤭dam
7:20 😅😂
කොන්ඩෙට දාන ඉටිකොල නෙවෙයි ඒ ෆොයිල් කොල. Super market වල ෆොයිල් කොල තියෙනවා ❤
1st comment eka magen akkii❤
Akke oka krla whl thiygnn oni
Mge kondeta clr wtenneth nh bleach krnn one 😊
Matath inne buul pirichcha tibetan terrier baw pettek eyatath man nama demme tobby kiyala akkage tobby kolla nisa ❤❤
අනේ අක්කෙ වයිටින් ක්‍රීම් එකක් කියන්නකො.damage නැති හොද එකක්.❤
Lassanai video eka❤
ටොබීගේ ලෝම යන්නෙ නැද්ද අක්කි.අපේ එක්කෙනාගේ ගොඩක් ලෝම යනවනේ ගේ පුරා ලෝම
tobby nam shoii
Mean while tobi:- මටවත් නිකම් ඉන්න දීපන් ගෑනියේ 🤣
lasseni akkiyoo
😍🥰 lassenii
Akki thaththa wage❤
කොන්ඩෙ colour කරද්දී කොන්ඩෙට oil ගාලා, කොන්ඩෙ conditioner කරලා තිබ්බත් කොන්ඩෙට ගාන colour eka හිටින්නේ නැහැ ගාන්න කලින් හොදට කොන්ඩෙ sampoo කරලා හොදලා වෙලලා ගන්න
❤❤❤
Meyalgen kl adl inn nisane me seram
Meet tobu
Ape akkth Garnier ek gawa eyat nm wada kl dws 2,3 K giya.
Nala iwr wela konde welala gnn, foil wlin hri itin kola wlin hri cover krl 45 min tiyala nanna 😊❤
😮 පලවෙනි කමෙන්ට් එක
ආදරෙයි අක්කි ❤
❤❤
181K Subscribers ❤❤❤ congratulations Akki 🎉
Hi akkiyo reply ekak oniiii…❤
6 වසර Akka
Lassanai akkiii 💗🌹
200k wenna lagayi akki👀💗
Anee shoi akke tobiyi oyayi dennama
ආදරෙයි අක්කේ❤️😍
akki oyage masha hair cream eke risult gana vlog ekakin gennako ,fb eke dkka akkige vidio ekk
Mth colur kre oy brand eken ekh hodtm hodai
Hi akki ❤️ අනෙ ඔයා ශෝයි අක්කියො ආදරෙයි හැමදාම 😘
අනේ පටන් ගැන්මෙම tobby ගේ මූණ😂
මුංගෙන් කන නිසානේ මේ ඔක්කොම : මීට tobby 😂 හැබැයි experiment එකට tobby අයියව ගත්ත එක නම් වැරදි හොඳේ අහිංසකයා.බොරැවට තව සුදු පුතාලු🥴🙊