Whisper Challenge 📣| පළවෙනි Challenge එක තාත්තා එක්ක🤭| හොදට හිනා වෙන්න පුලුවන් 😂 |

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 651

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi 3 місяці тому +71

    හැමදාම සතුටින් ඉන්න ඔය විදිහටම😍🫂❤

  • @chathuashi9468
    @chathuashi9468 3 місяці тому +310

    අනේ තාත්තා හරිම අහිංසකයි වගේ❤අක්කා තාත්තා වගේමයි හැබැයි..මේ වගේ පව්ලක් ලබන්න කොයිතරම් වාසනාවන්තද😢❤

    • @NawodyaThisarani-c9r
      @NawodyaThisarani-c9r 3 місяці тому +3

      අනේ ඔව් ....ඒක නම් ඇත්ත 😢❤

    • @binu2145
      @binu2145 3 місяці тому +1

      Amma niyamai hemadam oyalata me wage sathutin Inna ledewa ❤❤

    • @SANUJASHIROMALI123
      @SANUJASHIROMALI123 3 місяці тому +1

      Thaththai aiyai eka wage.akka amma wage

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 3 місяці тому +284

    අම්මා තමයි හොදට ම කරේ . අම්මා ඉන්නවා නම් මුලු වීඩියෝ එකම සුපිරි ම තමයි

    • @Anjulakasun-g9t
      @Anjulakasun-g9t 3 місяці тому +7

      බුදු අම්මො අම්මගේ හිනාව... පට්ට ඇ 😂❤❤❤❤

    • @shenukadias1769
      @shenukadias1769 3 місяці тому +7

      අම්මා නම් මරු 😘

  • @NiluSenevirathna
    @NiluSenevirathna 3 місяці тому +252

    අම්මගෙ හිනාව නම් මරු අනේ 😂❤❤

  • @sasinduparinda3460
    @sasinduparinda3460 3 місяці тому +147

    අම්මෝ ඔලුවත් කැක්කුමයි හිනාවෙලා😂😂 අම්මගේ හිනාව😅🤣

    • @sandunithennakoon9990
      @sandunithennakoon9990 3 місяці тому +2

      ඔව් අනෙ මගෙ කට කනේ 😂😂😂 වීස් එකත් වැඩි උනා 😂😂😂

  • @CoccoAnimation
    @CoccoAnimation 3 місяці тому +93

    අම්මගේ හිනාව😂😂😂❤❤❤ මරු අනේ😅

  • @gayathrimadhushanka4973
    @gayathrimadhushanka4973 3 місяці тому +24

    අම්මෝ මගෙත් පපුව රිදෙනවා හිනාවෙලා....😂😂😂😂අම්මා නම් ෂෝයි අනේ....

  • @Sachinisewwandi-zb9ec
    @Sachinisewwandi-zb9ec 3 місяці тому +21

    අක්කා තාත්තා වගේ.අයියා අම්මා වගේ 😊තාත්තා ඔයාලා දිහා බලන්නෙ හරිම ආදරණීය විදියට ❤හරිම ලස්සනයි අද vlog එක 🥰අම්මගෙ හිනාව තමා මරුම 😂

  • @ManeeshaDevindi-ie8el
    @ManeeshaDevindi-ie8el 3 місяці тому +17

    අනෙ අම්මාගෙ හිනාව නම් මරු අප්පා 🥺 ඔයාලගෙ පවුලට ඇස් වහක් නම් වදින්න එපා 🥺♥ ආදරෙ යි අක්කියෝ

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 3 місяці тому +60

    අනේ මරු අද vlogs එක හිනා වෙනා හිනා වෙලා බඩත් රිදෙනවා . Thank you Akka නිවාඩු දවසේ අපිව සතුට්න් තිබ්බාට .

  • @nimalisewwandi
    @nimalisewwandi 3 місяці тому +38

    යකෝ අම්මනෙ මරු....😂😂😂 හිනාවෙලා මැරෙනව..ශෝයී අනේ කට්ටියම 😅😅😅 අම්ම තමයි හොදටම කලේ...😂😂😂😂

  • @kimtehi-gs2sc
    @kimtehi-gs2sc 3 місяці тому +20

    අනෙ කොයිතරම් වාසනාවන්තද අක්කි 😊❤ ලස්සන පවූලක් බූදූ සරණයි පවූලටම ❤

  • @tharubashi-rh9nd
    @tharubashi-rh9nd 3 місяці тому +27

    ඇස් වහක් වදින්න එපා. හරි ලස්සන family එකක් ❤❤❤

  • @user-nimasha24
    @user-nimasha24 3 місяці тому +2

    අම්මෝ අම්මගෙ හිනාව මරූ ❤❤ අනික එයාලා මාරම සතුටින් ඉන්න family එකක්... ❤❤❤ මාරම ලස්සනයි

  • @Nehaperera-o4h
    @Nehaperera-o4h 3 місяці тому +51

    අම්මා වැටෙන තැනදි පටන් ගත්ත හිනාව නතර උනේ video එක ඉවර වෙද්දී 😂😂😂❤❤

  • @dimashachamodi1795
    @dimashachamodi1795 3 місяці тому +19

    ගෙදර අය නිදි 😅 හිමින් හිනාවෙවී, හිනාව තදකරන් මේක බලලා තව පොඩ්ඩෙන් මැරෙනවා 😂

  • @DilkiRathnayake-hr6rw
    @DilkiRathnayake-hr6rw 3 місяці тому +17

    අම්මෝ අක්කේ බඩබොකු ඇබරෙන්න හිනා ගියා ❤

  • @Nipundimesh
    @Nipundimesh 3 місяці тому +75

    පවුලේ ඔක්කොම ekka Q and a ekak oni kiyana aya me පැත්තට ❤

  • @Maneesha.873
    @Maneesha.873 3 місяці тому +19

    අනෙ හිනා කලා මැරෙනො අක්කේ 😅 අම්මා අද නම් ශෝයි තාත්තත් එමමයි.මරු පවුල අනෙ .ආදරෙයි හැමදාම ❤️😍

  • @Sheharaerandi
    @Sheharaerandi 3 місяці тому +67

    අම්මා තමා හොදටම කරේ😂😂.head phone එක කම්මුලේ දාගෙන හොද කියනවා.කනට දැම්මට පස්සේ ආ... දැන් ඇහෙන්නෙ නැ කියනවා 😂😂😂😂අක්ක කියනවා මේක හෙන අන්ඩයි කියලා 😂😂.අම්මෝ ඒ සීන් එක මරු😅

  • @dhanushimadushani4400
    @dhanushimadushani4400 3 місяці тому +48

    අයියට තියෙන්නේ මනමාල පෙනුමක් අක්කේ...🌝කොයි වෙලෙත් කොණ්ඩෙත් හදනවා🙈
    Akka❤aiya❤nanda❤mama❤okkotama adareyi🌹🌹🌹

  • @Dilu730
    @Dilu730 3 місяці тому +30

    නැගිට්ට ගමන්ම whatsapp channel එක බැලුව. Link එක දාලා තියෙනො දැකල බලන්න ආව 😁. ඔයාලා ෂෝයි අනේ. ගොඩක් ආදරෙයි. අක්කිගෙ vlogs ඔක්කොම මං බලලා තියෙන්නේ. ❤️😚

  • @santhanimal7675
    @santhanimal7675 3 місяці тому +21

    ආය්යෝ අක්කේ කවුරුත් එක වගේ හිනා වෙනව ඊට වැඩියෙන් අපි හිනා වෙනව 😂😂😂 තාත්තා විතරයි අහින්සක , අක්කගෙ අම්ම සෝයි අනේ ඒ හිනාව 😅😅😅😂😂

  • @DonNipuni
    @DonNipuni 3 місяці тому +54

    අක්කේ අම්මා තමා මරු 😂❤️ ගොඩක් කල් ඉදන් වීඩියෝ බලනවා අද තමා comment එකක් දැම්මේ 🤭🥰

  • @hima-i8o
    @hima-i8o 3 місяці тому +18

    අද නම් මාරටම හිනා ගියා සුපිරියක් අය ඔක්කොමල්ලම එකතු උනහම මාරම ❤❤❤❤

  • @withanawasamchampika9801
    @withanawasamchampika9801 3 місяці тому +15

    අම්මා හිනා ගොඩක් 😂තාත්තා අහින්සකයි 😊අයියා මනමාලයි 😮 අක්කා ගැන කියන්න ඔනේ නැහනේ ලස්සන පවුලක් හිනා වෙලා ඉන්න❤❤❤❤❤❤❤❤❤

  • @thisarukavinda6100
    @thisarukavinda6100 3 місяці тому +6

    අම්මා මරු 😂 අම්මවයි තාත්තවයි හැමදාම ඔය වගේ සතුටින් ආදරෙන් බලා ගන්න😊

  • @madushaniwathsala-n7z
    @madushaniwathsala-n7z Годину тому

    Ammoooo බෑ yako බඩ ත් රිදෙනවා 😂😂😂අම්මා ගෙ හිනාවට හිනා යනවා ඔක්කොටම වැඩිය අම්මා තමයි හොදටම කරේ 😂😂😂

  • @sujathahettiarachchi2871
    @sujathahettiarachchi2871 3 місяці тому +5

    සුපිරි අනේ .හිනා වෙලා ඉවරයක් නෑ .ආදරනීය පවුලක් .තෙරුවන් සරනින් මේ සතුට හැමදාම රැක දෙන්න ඕනෙ .❤❤❤❤😂😂😂😂

  • @champikasudarshani6938
    @champikasudarshani6938 3 місяці тому +12

    අම්මො ගොඩක් හිනා වුනා දිගටම තාත්තා එක්ක videa ගෙන්න ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි❤😂😂🎉😮

  • @nadeeshasewwandi5346
    @nadeeshasewwandi5346 24 дні тому

    අම්මාගේ හිනාව මරු ❤❤😂 පපුවත් රිදෙනවා හිනා වෙලා 😅😊😂

  • @NethmiDivyanjali-u7v
    @NethmiDivyanjali-u7v 3 місяці тому +8

    අම්මෝ කන ගමන් මේක බැලුවේ හිනා 😂 වෙලා හිරත් වෙනවා අයියෝ 😂😅 අම්මා තමා මරු අනේ ❤😂

  • @shenuekanayaka4963
    @shenuekanayaka4963 3 місяці тому +2

    ඒ සතුට හැමදාමත් ඒ වගේම රැදෙන්න ඕනී ආදරෙයි බුදුසරණයි හැමෝටම ❤❤❤

  • @Life_WithHashi
    @Life_WithHashi 3 місяці тому +3

    අනේ ශෝක් නංගි හිනා කාලා මැරෙනවා..😂😂😂😂 අම්මයි තාත්තයි 😍😍😍

  • @mihiriprarthana9178
    @mihiriprarthana9178 3 місяці тому +9

    Ammage hinawai thaththage ahinsaka kamai oyalage sahodarakamatai mara adare hithuna ❤😊

  • @DimalshaAcademy
    @DimalshaAcademy 3 місяці тому +8

    අම්මෝ අම්මගේ හිනාව
    හිනා වෙලා පනත් නැ 😂😂😂 අද vlog එකත් ලස්සනයි අක්කි ❤❤❤

  • @tharushikanayananjalee9431
    @tharushikanayananjalee9431 2 місяці тому

    Ambo akki thaniyama hina wela gedarinuth benum ehuwa. maru ane 😂😂😂 adarei akki

  • @Sadishanayaka-tz8hw
    @Sadishanayaka-tz8hw 3 місяці тому

    අම්මෝ හිනා වෙලා පන නෑ මරු ඔයාගෙ වීඩීයෝස් මේ ලගක ඉදලා බලන්න ගත්තේ පරන ඒවා ඉදන් බලනවා කම්මැලි වෙලාවට බලන්න මරු විඩීයෝ ටික තව ව්ලොග්ස් දාන්න 🥰❤️

  • @Kavee-chathu
    @Kavee-chathu 2 місяці тому +1

    Ane amma shoi ane❤ adarei amme❤❤❤

  • @DoniDoni28
    @DoniDoni28 3 місяці тому +7

    අද මරු 😂 හිනාවෙලා මැරෙන්නෙ නැතුව බේරුනා .😅

  • @ShehaniMadushika-w1e
    @ShehaniMadushika-w1e 2 місяці тому

    අක්කෙ මරු අනේ අයෝඕඕඔ බඩ රිදෙනවා හිනාවේලා ❤😂

  • @GeeshaNawanjali
    @GeeshaNawanjali 2 місяці тому +1

    අම්ම මරු අනෙ😂

  • @madhushaninilmini5128
    @madhushaninilmini5128 3 місяці тому +1

    අම්මගෙ හිනාව මරු අනේ මට ඉවසගන්න බැ එයාගෙ හිනාව දැකලා..තාත්තා හරි අහිංසකයි... ඔයාලා ගොඩාක් සතුටින් ඉන්නවා..හැමදාම සතුටින් ඉන්න ❤🎉❤️🥺💗

  • @chamoddilshan9160
    @chamoddilshan9160 3 місяці тому +82

    මට බෑ 😂😂😂

    • @isuriudani5179
      @isuriudani5179 3 місяці тому +3

      😂😂😂😂

    • @AnishkaDilshan-h6v
      @AnishkaDilshan-h6v 3 місяці тому +1

      හම්බන්තොට තමයි ලුනු වරාය තියෙන්නෙ

  • @madusharidmi9008
    @madusharidmi9008 3 місяці тому +2

    හෙනම ලොකු අව්ලක හිටියේ මේක බැලුවා විතරයි අව්ල් ඔක්කම අමතකයි හිනා වෙලාම😂😂😂 තැක්ස් අනේ

  • @OshaniDilsara-qs2xq
    @OshaniDilsara-qs2xq 3 місяці тому +4

    හිනාවෙන්න ඕනා වීඩියෝ වලත් ඇඩෙන්නෙ ඇයි අනේ 😢 මේ වගේ පවුලක් හැමෝටම ලැබෙන්න ඕනා

  • @pererasewmini5376
    @pererasewmini5376 3 місяці тому +3

    😂😂😂😂🤣🤣 ammooo හිනා වෙලා.උගුරත් රිදෙනව අක්කියෝ❤❤❤😂😂😂

  • @Gimhani_ireshika
    @Gimhani_ireshika 3 місяці тому +1

    අනේ අද නම් සුපිරි..දවල්ට කන ගමන් බැලුවේ..හිර වුනා හිනාවෙලා😂😂😂

  • @imashasewwandi5066
    @imashasewwandi5066 3 місяці тому

    ඒක මරු අක්කේ..ඔයාලගෙ අම්මා නම් සුපිරි .ඒ හිනාවට මට මගෙ හිනාව නවත්තගන්නත් බැරිවුනා......😂😁

  • @Disa_DRodrigo
    @Disa_DRodrigo Місяць тому

    ජීවිතේ හරිම අවුලෙන් ගෙවුනු දවස් ටිකකට පස්සෙ බඩ පැලෙනකල් හිනා උනා...thanks akkiyoooo 😅🥰❤️

  • @piumiwasana9729
    @piumiwasana9729 2 місяці тому

    අම්මෝ හිනා වෙලා පණයනවා.. 😁🤣🤣
    පවුලෙ අය මරු අපේ ගෙදර වගේ...🤭😁

  • @AmandiLaksarani
    @AmandiLaksarani 3 місяці тому +6

    අද වීඩියෝ එක ශෝයී අක්කේ ❤️😍 හිනාවෙලා බඩත් රිදෙනවා 😁😂 තව වීඩියෝ ගේන්න පවුලේ අයත් එක්ක 🥰🥰😁

  • @ShashiniNehansa
    @ShashiniNehansa 3 місяці тому

    අම්මෝ.. මට හිනාව නවත්ත ගන්න බෑ...ෂොයි අනේ ඔයාලගෙ පවුල❤

  • @KaweeshaNethmini-r5z
    @KaweeshaNethmini-r5z 3 місяці тому +1

    Ammoo supiri mewage vidio thawa oni ❤️😍

  • @SulochanaDilshani
    @SulochanaDilshani 3 місяці тому

    අම්මෝ අක්කි හිනා වෙලා පන යනවා අහ්හ්හ්😂😂❤❤❤❤❤❤❤❤ ආදරෙයි හැමෝටම

  • @TharuuTharuu-p2o
    @TharuuTharuu-p2o 3 місяці тому +1

    Vlog walin hodama vlog eka matanm hitenne shoooooooi akki kattiyama adarei💖 ummmma😘 bs kattiyatama

  • @shashininethara910
    @shashininethara910 3 місяці тому +19

    අනෙ ශොයි පවුලක් අනෙ ඇස්වහක් නම් වදින්න එපා හැමදාම ඔයවගෙ හිනා වෙලා ඉන්න අක්කේ ❤❤

  • @ashinshadhanasekara6319
    @ashinshadhanasekara6319 3 місяці тому +1

    Ammooo thanx for the happy dr your amma's crazy 😂❤ love it

  • @IroshaniKumari-yy1kx
    @IroshaniKumari-yy1kx 3 місяці тому

    අයියෝ හිනා ගිහින් මැරෙනවා 😅😅😅😅 ඉන්න තැනත් අමතක වුනා මරු අප්පා අම්ම ගෙ හිනාව තමයි සුපිරිම❤❤❤❤❤❤❤❤❤❤

  • @Kavee-x8w
    @Kavee-x8w 3 місяці тому +15

    Ek maru 😂

  • @nipuniabesinghe6804
    @nipuniabesinghe6804 2 місяці тому

    ඔලුවත් රිදෙනවා හිනා වෙලා 😂❤❤ ශෝක් අනේ

  • @VidurangiRathnayaka-e9u
    @VidurangiRathnayaka-e9u 4 дні тому

    Hina wela pana giya matanam .....හැමදාම සතුටින් ඉන්න❤❤❤😊

  • @s.i.nishadini6783
    @s.i.nishadini6783 3 місяці тому +3

    අම්මො අද නම් මරු අක්කියෝ තාත්තිත් ඉන්නවා අනේ අද නම් මරූ💐❤️%වෙනද වගෙ නැතුව අද වේලාසනින් දාලා💐

  • @ThusharaFernando-g1e
    @ThusharaFernando-g1e Місяць тому

    Ane akke ammige hinawa maru 😁👀 harima jolly ane oyala
    Love you ❤️

  • @dammisenanayaka9882
    @dammisenanayaka9882 3 місяці тому +3

    අම්මො අම්මො පපුව රිදෙනවා හිනා වෙලා 😂😂😂😂

  • @RashiniAkarsha
    @RashiniAkarsha 3 місяці тому +1

    අද තමා සුපිරිම vlog එක... අනේ අක්කා තව ඔනේ 4 දෙනාම ඉන්න vlogs.....එකගයි නේද හැමොම...😊❤️‍🩹

  • @ashanmadu6696
    @ashanmadu6696 3 місяці тому +1

    මරු අප්පා මැරෙන්න හිනා උනා මරු digatama මේ වගේ vlog අරන් එන්න ❤

  • @BeautySecrets73
    @BeautySecrets73 2 місяці тому

    Amma tama supiri maru akke❤😂

  • @UdariGanga
    @UdariGanga 3 місяці тому +15

    අම්මෝහ් අක්කී අද vlog එක shooiii.දුකින් ඉන්න අයත් හිනස්සවන්න පුලුවන් .අද තමා හොදටම හිනා වුන දවස .මං හිටියේ මං හිනා වුනු හිනා විල්ලට අම්මා මට බනියි කියලා.🤭😁😂 අම්මෝහ් අක්කී හැමදාම ඒ වගේ videos අරන් එන්නකෝ.අක්කිගේ පවුලේ අය ගොඩාක් හොදයි.ගොඩාක් සමගියි.අක්කිගෙ පවුලේ හැමෝටම ගොඩාක් ආදරෙයි .පරිස්සමෙන් ඉන්න අක්කී.අක්කිටයි අක්කිගෙ අම්මිටයි තාත්තිටයි අයියටයි ගොඩාක් ආදරෙයි වගේම ගොඩාක් ආසයි .එහෙනම් අක්කී ඉක්මනින්ම එන්න මේ වගේ video එකක් අරන් .❤

  • @SubashiniDilrukshiWickramasing
    @SubashiniDilrukshiWickramasing 3 місяці тому +1

    අම්මා නම් මරු අක්කේ..තාත්තත් එහෙමයි..මේ විඩියෝ එක නම් සුපිරි❤❤

  • @nilaniresh2464
    @nilaniresh2464 3 місяці тому +1

    අඩො අඩො අම්මව අපෙ ගෙදරට ගෙනත් දාපියව්😅😅😅❤❤❤ මරු ඕයි

  • @d.uthpalani3416
    @d.uthpalani3416 3 місяці тому +1

    අක්කා ෆැමිලි වීඩියෝස් තව දාන්න අද එක ලස්සනයි.නියමයි.😍❤️

  • @anuradhahanduwala3741
    @anuradhahanduwala3741 3 місяці тому +1

    Amboo ada video eka Maru ane hodata Hina una 😂😂😊😊 thaththath Maru ane thawa challenge ona thaththai ammai denna ekkama adrei hathara dennatama hamadamath ❤❤❤❤

  • @UdeshikaSerasingha
    @UdeshikaSerasingha 3 місяці тому

    අම්මෝ එක නම් හිනා වෙලාම බඩ කොර වුන විඩියො එකක්😂😂😂

  • @milananoj96
    @milananoj96 3 місяці тому +1

    😁😁😁දැනට බලලා තියෙන videos වලින් වැඩිපුරම හිනා වුන video එක මේක.husband room එකටත් ඇවිත් බැලුවා මන් ඇයි තනියම හිනාවෙන්නෙ කියලා 😁😁😁

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 3 місяці тому +2

    මරු අනේ 😂 අම්මා කරන ඒවට තමා හිනා යන්නේ😂 ❤❤️❤️

  • @BihansaNirwan
    @BihansaNirwan 3 місяці тому +1

    යාළුවෙලා...නෑ ඩිවෝස් වෙලා...අම්මෝ තාත්ති මරු ❤

  • @nirashaweerasekara6604
    @nirashaweerasekara6604 3 місяці тому +2

    Ammage hinawa😂😂❤

  • @Suwimali93
    @Suwimali93 3 місяці тому +2

    Oyai thattai ekama wage...😊
    Thatta hari shookkk lassanai ..hari adaraniya penumak tiyenne eyata...😊😊
    Ammage hinawa...😁❤️❤️

  • @ayeshahettiarachi
    @ayeshahettiarachi 3 місяці тому +1

    Thatha maru ane shoi bada palen hina una 😅😅😅❤

  • @Buddhini536
    @Buddhini536 3 місяці тому +5

    අම්මො අක්කි අම්මගෙ හිනාව 😂😂

  • @AnneKavindi
    @AnneKavindi 3 місяці тому +2

    Family eke kattiyama hina weddi hari lassani akke ammagei thaththagei shoii hinawa❤❤😂

  • @sandaruwanicharuni1716
    @sandaruwanicharuni1716 3 місяці тому +3

    අනේ අක්කෙ මරු අද වීඩියෝ එක 😂😂🥰

  • @sanuthiupethma
    @sanuthiupethma 3 місяці тому

    Ammoooo akkiiiyoooo....eka maruuu.....hinawa nawatta ganna bari unaaaa.....😂😂😂😂❤

  • @HRlife-fk1fs
    @HRlife-fk1fs 3 місяці тому +1

    Ane pin akkiya marama dukin iddi meka dekke.. Aththatama sathutui.. ❤️ ane බුදුසරණයි හැමෝටම

  • @Nelu-v2k
    @Nelu-v2k 2 місяці тому

    Ammoo maru😂❤

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 3 місяці тому +1

    Ammooo Hina wela badath ridenawa..hemadama pawle hemoma sathutin inna lebenna ona.❤❤.adarei oyala hemotama.budu saranai

  • @mjanaka7155
    @mjanaka7155 3 місяці тому

    Amms thama niyama❤❤ api hodata hina una

  • @Nilunilu23
    @Nilunilu23 3 місяці тому +3

    හෙඩ් සෙට් දෙක ගහන් මෙක බලද්දි අම්මා ඇයි යකෝ තනියම හිනා වෙන්නේ කියලා ඇහුවාම මම😂❤

  • @dilinimadhushika
    @dilinimadhushika 3 місяці тому +3

    ඔයාලගේ තාත්තාගේ හිනාව තමයි ලස්සනම අක්කී❤

  • @dewmipathusha2561
    @dewmipathusha2561 3 місяці тому

    Ammoo antigee hinwaaa😂😂😂😂😂

  • @IndraKumari-wt1im
    @IndraKumari-wt1im 3 місяці тому +2

    අම්මෝ හිනා වෙලා pana yanawa😂😂😂😂

  • @NimeshikaNisew
    @NimeshikaNisew 3 місяці тому +1

    අම්මෝ අම්මා මරැ අනේ 😊❤😅 තෙරැවන් සරණයි

  • @Dedunu687
    @Dedunu687 3 місяці тому +3

    Ayyoooo 😂 Amma maru halo 🤍

  • @manelnilanthi7774
    @manelnilanthi7774 3 місяці тому +8

    අම්මගේ හිනාව මරු අනේ 😂❤

  • @TharukaDilsara-cf9of
    @TharukaDilsara-cf9of 3 місяці тому

    අනේ අම්මා මරු .. හිනාව ශෝක් ❤️🔥

  • @SheharaJayakodi
    @SheharaJayakodi 3 місяці тому +2

    12:32 thaththai aiyyai dennama eka wage penawa me balapu widiyata 😄same reaction 😅

  • @KesharaShamod
    @KesharaShamod 3 місяці тому +7

    Mgen thmy akke first comment ekh..❤blnna klin dmme akki..adrey oylge pawule hemotama godk..sathutin පරිස්සමෙන් inna...❤❤

  • @Rasanjalih
    @Rasanjalih 3 місяці тому +2

    Ammage hinawa😂❤ shock habai

  • @ReshaniSithu-hh6qu
    @ReshaniSithu-hh6qu 3 місяці тому +2

    Ada vlog hina vevi baluwe . Ada maru hode.hamadama sathutin akke❤❤❤