SOLO DATE in MUMBAI🇮🇳❤️ ශාරුක් දැකල අඩපු මං😭| Bollywood ඇස් දෙකටම දැක්කා | home feeling here❤️

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 1,6 тис.

  • @Tharu1121
    @Tharu1121 7 місяців тому +3494

    ශනූගේ වෙඩින් එක ගන්නකල් බලාගෙන ඉන්න මම වගෙ තවත් ඈයො සිටීද 😂❤

  • @sunaliperera7635
    @sunaliperera7635 7 місяців тому +136

    කෙල්ලෙක් වුණහම ඇත්තටම මේ වගේ Confidence තියෙන්නම ඕනෙ. කවුරු හිටියත් නැතත් තමන්ගෙ වැඩ තනියෙම කර ගන්න පුළුවන් විදිහට❤ මේ ඉන්දියන් Vlogs තුනේම දැකපු ලස්සනම දේ ඒක🙂

    • @MaX-xz3ie
      @MaX-xz3ie 6 місяців тому

      මමත්❤ ටීම් එකේ කාටවත් වදයක් නෑ...කවුරු හිටියත් නැතත් නොදන්නා රටක වෙලත් තනියම හැම දේම balance කරගන්න එයාට පුළුවන්❤❤❤❤

  • @kavindirashmika3449
    @kavindirashmika3449 7 місяців тому +692

    කෙල්ලෙක් තනියෙන් ජිවිතේ විදිනවා කියන්නේ තමන්ටම කරගන්න ලොකු ජයග්‍රහණයක් 😌💞

    • @DarshPrem
      @DarshPrem 7 місяців тому +2

      Absolutely i had it in several countries with my friends .❤🎉😂its amazed

    • @billielover3504
      @billielover3504 7 місяців тому

      @@DarshPrem*amazing

  • @shamikarandeniya3611
    @shamikarandeniya3611 7 місяців тому +278

    ඔයාලා ෂාරැක් දැක්කේ නෑ කියලා දුක් වෙද්දි අපි ඔයාලව අනේ කොහේදි හරි දකින්න හමිබෙයි කියලා හීන දකිනවා නංගි. ඒ තරම් ආසයි ඔයාලව දකින්න.❤❤❤❤

  • @upekshakathriachchi4658
    @upekshakathriachchi4658 7 місяців тому +1183

    ශනු කවදාවත් bride කෙනෙක් විදිහට ඇදලා ඉන්නවා දැකලා නෑ... I think she is saving the look for her big day .

    • @ThamashaRajapaksha
      @ThamashaRajapaksha 7 місяців тому

      @@upekshakathriachchi4658 yes 😍

    • @sandunikalakmali6758
      @sandunikalakmali6758 7 місяців тому +10

      ඔව් නේද ඇයි දන්නෑ ඒ... ශනූ ඇයි ඒ කියන්නකෝ ❤❤❤❤

    • @shanipraba5889
      @shanipraba5889 7 місяців тому +13

      මං හිතන විදියට එයාගෙ අම්මා කැමති නෑ.

    • @hellowld2415
      @hellowld2415 7 місяців тому +3

      Aththa neda

    • @Tharushi-nl3bh
      @Tharushi-nl3bh 7 місяців тому +5

      Anith akkla dennth mt mathaka widiht eylge wedin waladi arenna bride kenek wdhata dress krl innw dekl ne

  • @nelumkaushalya1443
    @nelumkaushalya1443 7 місяців тому +105

    ප්‍රශ්න ගොඩක ඉන්න ගෑණු ළමයෙක්ට ලස්සනම Motivation එකක් ඔයා දෙන්නේ 🥺❤️❤️

  • @chathurichathuri9876
    @chathurichathuri9876 7 місяців тому +37

    මාත් sharuk fan කෙනෙක් ...අක්කගෙ මේ ව්ලොග් එකෙන් අපිත් නිකන් එයාගෙ ගෙදර ගාවට ගිහින් ආවා වගේ අක්කෙ...එයාගෙ ෆිල්ම් කරපු තැන් දකිද්දි ඇඩෙන්න ආවා .....ගොඩක් ස්තූතියි අක්කෙ මේවා අපිටත් බලන්න දාපු එකට....ඔයා නම් මන් ආසම විදියෙ කෙනෙක්...❤❤

  • @diluprashadi2890
    @diluprashadi2890 7 місяців тому +54

    අනේ ශනූ ඔයා ශාරුක් දැකලා ඇඩුවා වගේ දවසක මට ඔයා එක්ක day out එකක් යන්න ලැබුනොත් මාත් ඔහොම අඩයි.ඒක නිකන් විකාරයක් වගේ වෙන්න පුලුවන්.ඒත් අපි ආස අපි ආදරේ කරන අය දකින්න ලැබෙන එකත් මට නම් සතුටක්.💗

  • @Ishdewsi
    @Ishdewsi 7 місяців тому +79

    සමහරු හිතයි ඇයි මේ celebrity කෙනෙක් වෙනුවෙන් අඬන්නෙ කියලා .... ඒ උනාට ඒක දන්නෙ ඒ අයට ආදරේ කරන අයම විතරයි .. ඒක හරි ලස්සන හැඟීමක්....මං SRK fan කෙනෙක් නෙවේ . But That moment is so heat touching & emotional 😊😍💜️

    • @Rashi13-BKW7
      @Rashi13-BKW7 6 місяців тому +2

      Ofcourse..i feel that feeling as a kpop fan 🥺💜🫂

    • @ugayashan8659
      @ugayashan8659 6 місяців тому

      😂😂😂😂😂😂😂😂

  • @bagyagamage6746
    @bagyagamage6746 7 місяців тому +26

    ගොඩාක් පින්වන්ත ලස්සනක් එක්ක,පින්වන්ත ජීවිතයක් ගෙවන හිතහොද ගෑනු ලමයෙක් ශනූ❤️☺️🤜🥺

  • @Moon_1111-s1t
    @Moon_1111-s1t 6 місяців тому +13

    කෝ අනේ ශාරුක් 😢 මන් හිතුව මේ vlog එකෙන් මටත් එයාව බලා ගන්න පුලුවන් වෙයි කියලා 😕 kamk na shanuu lv you ❤

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 7 місяців тому +55

    ශනු ඔයා මාරම self confidence එකක් තියෙන girl කෙනෙක්.. ආසම චරිතයක්. හරි සරල කෙනෙක් කියලත් හිතෙනවා ඔයාගේ විඩීයෝ බලද්දී... විඩීයෝ තුනම ගොඩක් ආසාවෙන් බැලුවා. හරිම ලස්සනයි. තැන්ක්ස් අපිටත් බලන්න ඔයාගේ time එක use කරලා මේවා විඩීයෝ කළාට...ගොඩක් ලස්සනයි...❤

  • @anjalisandunikasuvimali656
    @anjalisandunikasuvimali656 7 місяців тому +40

    මම ශාරුක්ව ඇත්තටම දැක්ක දවසෙ මාත් ඔහොම තමා. ඒ ඩුබායි වලදි මැච් එකක් බලන්න ගිහින්. ❤

  • @ThuRuly_
    @ThuRuly_ 7 місяців тому +245

    ශනු අක්කා නම් තනිකර පිස්සුවක් 😫💗

  • @Kushi526
    @Kushi526 7 місяців тому +13

    ශාරුක්ට සෑහෙන්න ආදරෙ කරනව මාත්.. එහෙම කෙනෙක් ට එ දැනෙන හැඟීම කියන්න වචන නෑ .. 😢❤anyway thank you so much ඔයාගෙ අත්දැකීම් අපි එක්ක බෙදාගන්නවට 😘

  • @il1194
    @il1194 7 місяців тому +111

    ඔයා කියන කතාව ඇත්ත අනිත් අයත් එක්ක තමන්ව compare කරන 1ක ගොඩක් මෝඩ වැඩක් ♥️♥️♥️

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 7 місяців тому +16

    ශනු ,,ඔයා හරිම සුවිට් ,මන් ආසම ක්‍රශ් එක ඔයා,,නොදකපු දේවල් පෙන්නපු ඔයාට බොහොම බොහොම ඉස්තුති ,ඉන්දියාවේ ගියා වගේ ආදරෙයි ශනු ,පරිස්සමින් ජේසු පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍🌹

  • @pasindumalshan6854
    @pasindumalshan6854 7 місяців тому +30

    මේක මගේ හීනයක් නෙමේ මට මන්ම දෙන පොරොන්දුවක් මමත් Shanudrie ගිය හැම තැනකම ගිහින් photos, Videos අරගෙන UA-cam දානවාමයි Shanudrie වත් Tag කරලම 🥺♥️🫶🏻.

  • @ShakyaSamarawickrama
    @ShakyaSamarawickrama 7 місяців тому +686

    ශනුගේ vlog වලට මන් වගේ ඇබ්බැහි උන අය කො බලන්න ❤

  • @AdithyaNethmi-vw9dk
    @AdithyaNethmi-vw9dk 7 місяців тому +18

    අනේ මගේ fv නිලිය🥺 ඔයා ශාරුක් දැක්ක වගේ මටත් ඔයාව දකින්න ආසයි 😍

  • @priyanthigamage265
    @priyanthigamage265 7 місяців тому +206

    පුතේ මම ඔයාගේ අම්මගේ වයසේකෙනෙක් වෙන්න ඇති. මේ වයසට මේ තරම් ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන එකම කෙනා මමද දන්නේ නැහැ. ඒ තරම් ආසාවෙන් ඔයාගේ වීඩියෝස් බලන්නේ. ඔයාගේ දිනක්ෂි අක්කගේත් වීඩියෝස් හරිම ආසාවෙන් බලනවා .. පුතේ කවද හරි අපි මුණගැහෙමු ලංකාවෙදි 👍

    • @diluprashadi2890
      @diluprashadi2890 7 місяців тому +5

      අනේ මගේ අම්මත් බලනවා හරිම ආවසවෙන් 💗

  • @PriyahettigeHettige
    @PriyahettigeHettige 7 місяців тому +7

    ඔයා ශාරුක් දකින්න ආස තරමටම මම ඔයාව දකින්න ආසාවෙන් ඉන්නවා ශනු ❤❤❤❤

  • @dilupramodya6606
    @dilupramodya6606 7 місяців тому +23

    ඔයා ජීවිතේ විදින හැටියට මම ගොඩාක් ආසයි අනේ.පුලුවන් විදිහට මාත් ට්‍රයි කරනවා ජීවිතේ විදින්න තනියම හරි

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi 7 місяців тому +35

    Shanu Akkige බලපු Vlogs වලින් මම ආසම India Vlogs ටිකට😩මාරම Creative සහා මාරම quality අමුතු මෙව්වා එකක් තියෙනවා ඒ Videos වල❤2වෙනි Vlog එක තමයි Favම😁

  • @NilmiDingirige
    @NilmiDingirige 7 місяців тому +29

    නංගි ඔයා නම් මාරයි..ජීවිතය පුදුම විදියට ඔයා විදිනවා.ඒ වගේම ඔයාගේ ජීවිතය හරිම calm❤..මන් මේ first time තමා comment කරන්නේ.ඇත්තටම කියන්න ඕනේ ඔයා වගේ දුවක් ලබපු..ඒ දෙමාපියන් ..නංගි කෙනෙක් ලබපු සහෝදරියන්..සහ සියලුම දෙනා හරිම lucky ..ඔයා හරිම හොද දරුවෙක්...❤

  • @NadeeshaIlangakoon
    @NadeeshaIlangakoon 7 місяців тому +3

    ඔයා මේ තැන් වලට ගිහාම ඇත්තටම මට ඇඩෙනනම ආවා මේ තැන් මෙහෙම දැක්කමත් තියෙන සතුට කියාගන්න බැ 🥺❤️ මේ vedio එක අපේ srk fansla ඔක්කොම අනිවාරෙන් බලයි 🥺❤️

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 7 місяців тому +66

    මාත් සෙනග අස්සෙන් ඉන්න කැමති නෑ වැඩිය...ඇදුමක් ගන්න ගියත්, කාට හරි තෑග්ගක් ගන්න ගියත් මම ගොඩක් වෙලාවට තනියම යන්නෙ.. මට ඕන දේවල් අරගෙන, තනියම මොනවාහරි කාලා, KCC shopping mall එක පැත්තෙ ගිහිල්ල පොඩ්ඩක් නිදහසේ ඉදලා එනවා මට ඉඩ ලැබුණු හැම වෙලාවට ඉතින්. ඒ යන හැම පාරකම හිතට අනිවාර්යෙන්ම එන කෙනෙක් අක්කි ඔයා 😍

  • @ChanikaOshani-gq2vu
    @ChanikaOshani-gq2vu 7 місяців тому +33

    ප්‍රශ්න ගොඩක ඉන්න ගෑනු ළමයෙක්ට ලස්සන motivation එකක් අක්කෙ ඔයා 😊🙂❤

  • @Vithmii_Gunawardhana
    @Vithmii_Gunawardhana 7 місяців тому +40

    ශනූ අඩද්දී මටත් ඇඩුනා. මගේ කොච්චර ලොකු හිනයක්ද මුම්බායි යන එක 🥺 Thank you shanu❤ ඔයාගේ vlogs බලද්දී මමත් ඔයා එක්ක ගියා වගේ 😭❤

  • @oshalaperera5751
    @oshalaperera5751 7 місяців тому +5

    ශනූ ඔයාර සුදූ ටීශර්ට් ඇඳලා , කොන්ඩේ පෝනිටේල් දාලා සන්ග්ලාස් දැන්මම මාර ලස්සනයි ❤

  • @nimashasewwandi9209
    @nimashasewwandi9209 7 місяців тому +34

    තනියෙම ඉන්න ආස ලෙඩේ මටත් තියෙනවා 🤍❤️

  • @Eleesha1017
    @Eleesha1017 7 місяців тому +43

    අක්කා ලංකාවට ඇවිල්ලා ගත්ත දේවල් එයාලට දෙන එක තව volg එකකින් ඕනේ.❤😢

  • @PiyumiWathsala-if4us
    @PiyumiWathsala-if4us 7 місяців тому +140

    මේ vlog එක දානකම් බලන් හිටපු අය කෝ

    • @Pervi333
      @Pervi333 7 місяців тому

      එහෙනම් උඹ කාලකන්නියෙක් 😂😂

  • @nikie_dila
    @nikie_dila 7 місяців тому +14

    කෙල්ලෝ කෙල්ලෝන්ට ඇත්තටම ඉරිසියයි ද?
    I feel really happy about Sri Lankan girls by seeing at these beautiful comments❤ No hate, just genuine thoughts and inspirations.Thank you shanu for taking the lead in creating this union. You've always been a trend setter. Much love!

  • @harshi_itsme2944
    @harshi_itsme2944 7 місяців тому +69

    මට හිතෙන විදියට හැම ගෑනු ලමයෙක් ජීවීතෙ නිදහසේ පිලිවෙලට හිනාවෙලා ඉන්න ඕන. ඒක තමා mental peace කියන්නේ. Shanu දිහා බලද්දි එයා ඒක හරියටම කරන කෙනෙක් කියලා පේනවා genuinely. May you smile big everyday girl ❤

  • @chaythurya
    @chaythurya 7 місяців тому +56

    ඇත්තටම Indian and Hollywood Artists ලාට වඩා ලංකාවේ අය හරිම ලස්සනයි. මොකද අපේ අය Plastic Surgeries වලින් නෙවෙයි ලස්සන වෙලා ඉන්නේ. හොඳම උදාහරණය Dinakshie, Sheshadrie and Shanu..❤ මන් ප්‍රාර්ථනා කරනවා ඉක්මනින් ඔයාලා තුන්දෙනා ඇතුළු ලංකාවේ දක්ෂ කලාකරුවන්ට ජාත්‍යන්තර සිනමාව ජයගන්න Chances ලැබෙන්න කියලා.. මොකද මට Upset ගියා Shanu SRK නිසා Emotional වුණ එකට. අනේ මං හරි ආසයි ලංකාවේ Artists ලාව Indian, Hollywood Films වල දකින්න.. හැබැයි දැන් අපේ රටේ Songs නම් ටිකෙන් ටික India වල Remake වෙනවා..❤

  • @shashinisewmini3727
    @shashinisewmini3727 7 місяців тому +9

    ශෝක් අනේ. ගිරවෙක් වගේ කියවනවා. so cute😘🤗

  • @HasinduVithakshananew
    @HasinduVithakshananew 7 місяців тому +8

    මෙච්චර කල් Vlog බැලුවට කමෙන්ට් දැම්මෙ නෑ ඒත් මේකටනම් නොදා ඉන්නම බෑ
    මේකනං පිස්සුවක් 🥺🫶♥

  • @nishubabe3491
    @nishubabe3491 7 місяців тому +22

    මට මොකක් හරි ලෙඩක් හැදීගෙන එනවා ශුවර් .....😒😒 ශනූගේ වීඩියෝ ස්කිප් කරන්න හිතෙන්නෙම නෑ

  • @himansiadhikari-fj4xp
    @himansiadhikari-fj4xp 7 місяців тому +25

    Shanu akki ,ඔයා ශාරුක්ව දකින්න එච්චර emotional වෙනවා වගේ...මම නම් ඔයාව ඇත්තටම දැක්කොත් එහෙම emotional වෙයි....🥺❤️

  • @IreshaSamarasinghe
    @IreshaSamarasinghe 7 місяців тому +21

    මං ඔයාට හරි කැමතියි. දැක්ක ලස්සන හිත හොද කෙනෙක් අක්කේ.🥰🥰

  • @MaiaraAshiya
    @MaiaraAshiya 7 місяців тому +4

    Bollywood බලන්න යන්න ලෑස්ති උනාම තමා දැක්කේ ශනූ එයාගේ අම්මා වගේමයි❤

  • @poornimarajapakshe
    @poornimarajapakshe 7 місяців тому +24

    මං ඔයාගේ vlogs බලන්නේ ඔයා vlogging පටන්ගත්‍ත කාලේ ඉදන්ම වගේ...හරිම ආසයි ඔයාගේ vibe එකට...ඔයා vlog වල කියනකොට තමයි ඇත්තටම මට මාව අමතක වෙලා වගේම මට treat කරන්නේ නෑ කියල මතක් උනේ...love you Nangi ✨

  • @raveendraguruge589
    @raveendraguruge589 7 місяців тому +5

    ඔයා හරිම නිහතමානී කෙනෙක් අක්කි ඇත්තටම ඔයා වගේ කෙනෙක් මං දැකල නැ... ඔයා ගොඩක් ලස්සනයි වාසනාවන්තයි
    සහ ගොඩක් දක්ෂයි.. මං හරිම කැමති නිලියක් ඔයා 🥺🥺

  • @ishani1544
    @ishani1544 7 місяців тому +8

    අක්කෙ ඔයානම් පිස්සුවක්.. මාරම ආසාවෙන් වීඩියො බලන්නෙ 🥺🥺 so relaxing

  • @Pawanichami5123
    @Pawanichami5123 7 місяців тому +14

    කොච්චර පරශ්න තිබ්බත්. ඒ හැම පරශ්නයක් ම අමතක වෙනවා ඔයාගේ මේ එක video එකකින් ❤video එකෙන් ඇස් ගන්න හිතෙන්නේ නෑ. ඒ තරම් ලස්සනයි🥺. අපි හැමෝටම වාසනාව නෑ. අපි ආස කරන දේවල් කරන්න. අපි ආස තැන්වල යන්න. අපි ආස විදිහට ජිවත් වෙන්න 🤍But අක්කියෝ ඔයාගෙ මේ vlog බලනකොට ඇත්තටම මාර විදිහට ආසයි ❤❤කවදා හරි අපිට ත් අපි ආස විදිහට හැමදේම කරන්න පුළුවන් වේඉ කියලා ලොකු confident එකක් දැනෙනවා 🌼

  • @KasunChanaka-gv6zg
    @KasunChanaka-gv6zg 7 місяців тому +411

    ශනූ අපිට වශියක් කරලද දන්නැහැ. වෙන වැඩක ඉද්දිත් මෙයාව මතක්වෙනවනෙ. 🙄🙄❤️❤️

  • @kithsinisithari9705
    @kithsinisithari9705 7 місяців тому +11

    මං අක්කිගෙ vlogs බලන්න ගත්ත්ව් ලගදී... දැන් ඒවට addict වෙලා ❤

  • @sulochanaminuwanthi5102
    @sulochanaminuwanthi5102 7 місяців тому +7

    මං ඔයාව බලල මාව මාර විදිහට හදාගන්න උත්සාහ කරනව 🥺❤️
    ශනු කියන්නෙ පිස්සුවක් 🫂🥂

  • @kusalachandima3129
    @kusalachandima3129 7 місяців тому +2

    ඔයා අඩපු වෙලාවේ, ඒ feel එක මාර විදිහට දැනුනා..dr..❤❤❤

  • @NishadiSenith
    @NishadiSenith 7 місяців тому +5

    ශනූ ඔයා කියන දේ හරි අපි අපිව තව කෙනෙක් එක්ක සන්සන්දනය කරන්න හොද නැ. හිතන විදිය වෙනස් උනාම ජිවිතේ සතුටු වෙන්න හරි ලේසියි මන් හරියට කොලබටවත් ගිහින් නැ එ උනට ශනු ඔයා එක්ක මන් දැන් රටවල් කීයක ගියාද ❤ ඉතිම් හරි සරලයි සතුට තියෙන්නෙ අපි ලගමයි❤ thnk you shanu❤

  • @thilina653
    @thilina653 7 місяців тому +36

    ශාරුක් දැකලා ඔයාට ඇඬුනනම්.. ඔයාව දැක්කම මගේ දුව කෑ ගහලා අඬයි.she like you very very much

  • @dilkidilshara-on6cr
    @dilkidilshara-on6cr 7 місяців тому +4

    ඔයා වගේම ජීවිතේ විදින්න මාර ආසාවෙන් ඉන්නව අක්කී..ඒ දවස් එනකල් ඔයාගෙ ජීවිතේ ඇතුළෙන් මේ ලයිෆ් එක විදිනව...oya nm marama lucky ❤✨️😊 hamadama sathuta wadi wenn one oyge✨❤️

  • @chathurikamadushani2216
    @chathurikamadushani2216 7 місяців тому +9

    ලංකාවේ ගෑනු ලමයින්ගෙ පරමාදර්ශී චරිතයක් වෙලා ඉවරයි ශනූ.ඇත්තටම යම් දුරකට යන්න හිටපු අය ලොකූ ගමනක් යන්න ධෛර්යය ගන්නවා ඔයාගෙන්.ලොකූ පිනක් ඒක.කසාද බැඳලා හැම හීනයක් ම දරුවන්,සැමියා වෙනුවෙන් කැප කරලා ජීවිතය විදවන්න නැතිවෙන්න ජීවත් වෙන්න කියලා දෙනවට පින්.

  • @dinuththaraperera8595
    @dinuththaraperera8595 7 місяців тому +18

    දැන්නම් අක්කාගේ විඩීයෝ බලන්න පිකාසෝ කෙනෙක් වෙලා....😪 විඩීයෝ එකක් දානකල් බලන් ඉන්නේ මාරම ආසාවෙන්

  • @sakyarakilaryan642
    @sakyarakilaryan642 7 місяців тому +4

    මං පලවෙනි වතාවට ඔයාගෙ vlog එකක් බලන්නේ එක දිගට.මං ඇත්තටම ආසයි ඔයා එක තැනකදි කියන දේට...කොහෙන් හරි පටන් ගන්න.❤️ඇත්තටම ඔයා හැම අතින්ම දක්ශ ලමයෙක්.ආදරෙයි

  • @harinimaheshika9499
    @harinimaheshika9499 7 місяців тому +29

    ජිවිතේ මේ විදිහට තනියම විඳින්න තියේ නම්😊❤

  • @thamodiliyanage2126
    @thamodiliyanage2126 6 місяців тому +2

    හෙනම දුකෙන් ඉන්න වෙලාවක අඬල අඬල හෙම්බත් වෙලා මේක බැලුවෙ.. බලල ඉවර උනාම i just felt so good අප්පා.. thank you shanu..! ❤️

  • @DivyankaTripathi_Vlog
    @DivyankaTripathi_Vlog 7 місяців тому +8

    කොහෙ ගියත් චූටි පැන්චියො දෙන්නව අමතක කරන්නෙ නෑ🤎🥺
    ආදරෙයි අක්කි

  • @nawo...
    @nawo... 7 місяців тому +2

    අක්කිට මං ගොඩක්ම කැමති අක්කි හිතන විදිහට... මාත් කවද හරි මං කැමති විදිහට එක දවසක් හරි ගත කරන්න බලාගෙන ඉන්නව... ගොඩක් ආදරෙයි අක්කියෝ... ❤❤මං ඊයේ මට පුළුවන් විදියට මගෙ අම්මව සතුටු කරා මට ඇත්තටම හරිම සතුටුයි... 😊😊😊

  • @k.m.jayathilaka2106
    @k.m.jayathilaka2106 7 місяців тому +6

    මේක එනකන් බලන් හිටපු තරමක් 😢❤ Lucky girl 😊❤

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz 7 місяців тому +3

    අනේ ශනු ඔයාගේ volg තුනම බැලුවා .මාරම ලස්සනයි ..ඔයා ගියපු තැන්,ඔයා කාපු දේවල් මාරම ලස්සනයි වගේම මාරම රස ඇති කියලා හිතෙනවා ....අපිටත් ආසා හිතෙනවා ඔයාගේ volg දැක්කහම ඒ ඒ රටවල් වලට යන්න තියේනම් කියලා .....ආයෙත් ලස්සන volg එකක් ඕන.....ආදරෙයි ඔයාට ගොඩක් ....සතුටින් ඉන්න හැමදාම ...❤❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 7 місяців тому +50

    ශානුගෙ වෙිඩින් එක මෙි අවුරුද්දෙ ගන්නවා කියල තිබුනා නෙද ❤❤

  • @recipesinhala
    @recipesinhala 7 місяців тому +2

    U r a real influencer Shanu ❤️ love ya

  • @anjaleehatharasinghe4984
    @anjaleehatharasinghe4984 7 місяців тому +5

    මගේ ජීවිතේ මට හමු උන සතුට බෙදන පොලියානා ඔයා ශනූ ❤ ඔයාගේ vlog එකක් බැලුවට පස්සේ පුදුම ව්දියට mood එක change වෙනවා. ඉතින් ඔයාට තවත් සතුට බෙදන්න ඔයාගේ ජීවිතේ සතුටින්ම පිරේවා 🥰

  • @DinithiNawodya-x8e
    @DinithiNawodya-x8e 7 місяців тому +5

    Thank you so much duwa ❤️ ඔයා එක්ක මමත් මුම්බයි ගියා වගේ feeling ekak danuna love you so much duwa ❤️

  • @michelthamel855
    @michelthamel855 7 місяців тому +20

    මන් බලන්න ආසය් ශනුදි අක්කගේ vlog එක.🤩💖

  • @mahinsasadewmini7411
    @mahinsasadewmini7411 7 місяців тому +11

    ජීවිතේ එකම පාරක් හරි ශනූ අක්කව දකින්න අසාවෙන් ඉන්න මම

  • @IsharaSrimali-fd1ws
    @IsharaSrimali-fd1ws 7 місяців тому +14

    අම්මෝ මමත් එහෙමයි ඕන වෙලාවක කන්න පුළුවන් movie එකක් බල බල❤

  • @dellyscrafttree5751
    @dellyscrafttree5751 7 місяців тому +4

    ශනු නංගි,
    මං ඔයාගෙ අක්කිට වඩා අවුරුද්දක් වැඩිමල්..35 යි.
    ඉතිං ඔයාව දකිද්දී ඇත්තටම සතුටුයි..මාත් ඔයා වගේ fun එකේ හිටපු කෙනෙක්.. විහිළුවෙන්..ඒත් ඔයා තරං ජීවිතේ enjoy කරලා නෑ...දැනටත් 51000 ක income එකකින් ජීවත් වෙන්නෙ..ඉතිං මොන ෆන්ද...
    හැබැයි ඔයාගෙ videos බලලා ඔයා වගේ අදින්න, makeup කරන්න හරිම ආසයි..මං ඉස්සර හරිම ලස්සන කෙනෙක්..හැමෝම කියපු නිසා මං එහෙම කියන්නෙ..ඒත් දැං එයාලම කියනවා අනේ දැං හැටි බලන්න කියලා..ඉතිං මට ලස්සන බබාලා තුන්දෙනෙක් ඉන්නවා..එයාලා වෙනුවෙන් මං ගොඩක් මහන්සි වෙනවා..ගොඩ යන්න මහන්සි වෙනවා..ඒක නිසා මගේ ලස්සන ටික ටික නැති වෙනවා...🤷 මොනාද කරන්න ද ජීවිතේ එහෙම තමා...ඒත් මං ඔයාගෙ vlogs බලද්දි මං ඔයාව වෙනුවට මාව තමයි දකින්නෙ..මං එතන ඉන්නවා වගේ...
    ඉතිං නංගි ඔයා නිසා අපිත් ජීවිතේ විදිනවා මනසින්...ඔයා මේක කියවයි කියලා හිතෙනවා...කවදමහරි ඔයාව මුණ ගැහෙයි කියලා හිතෙනවා...ආදරෙයි ගොඩක්...හැමදාම හැම මොහොතකම ජීවිතේ විදින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🥰😊

  • @user-lh5qt6mi3s
    @user-lh5qt6mi3s 7 місяців тому +25

    ආදරෙයි ශනූ....❤

  • @srideevi2311
    @srideevi2311 7 місяців тому +2

    මේක බලද්දී මන් දන්නෙම නැතුව මගෙත් මුණේ හිනාව 😊❤🎉Thanks shanu akki apiwa mehema sathuru karanawata ❤

  • @dhanusvlog739
    @dhanusvlog739 7 місяців тому +23

    උදෙත් ඇවිත් බැලුවෙ අළුත් ලොග් එකක් දාලද කියලා 😌

  • @nishaniranmuthu9061
    @nishaniranmuthu9061 7 місяців тому +2

    Free time වල Indian vlog සැරින් සැරෙට බලලා දැන් තමායි ඉවර වුනේ 💗💗💗 ඇත්තටම akkiත් එක්ක India වලට ගියා වගෙ දැනුනෙ ....

  • @JalaniAbhinandi
    @JalaniAbhinandi 7 місяців тому +37

    vlog එක දානකන් බලාගෙන හිටියේ 🙈💗

  • @sewwandihakmanaarachchi7955
    @sewwandihakmanaarachchi7955 6 місяців тому +1

    අද තමා ඔක්කෝම india vlogs බලලා ඉවර කරේ හරිම ලස්සනයි අක්කි ඔයා නිසා තමා හැමදාම මම inspire වෙන්නෙ thank you so much for this better travel vlogs❤❤❤

  • @sheharagimhani2890
    @sheharagimhani2890 7 місяців тому +7

    මන් නම් ගොඩක්ම enjoy කරේ 1st vlog එක (දිල්ලි) එත් ඔක්කොම මරු ❤️❤️ 🎉

  • @udenika5732
    @udenika5732 7 місяців тому +1

    ශනු ඔයා හරිම සරලයි .සමහර අය නම් english විතරයි පාවිච්චි කරන්නේ.ඔය සුපර් කෙනෙක් ඕනම කෙනෙක් ට ආසාවෙන් බලන්න පුලුවන් ඔයාගේ වීඩියෝ ..❤❤❤❤❤

  • @SamanSantha-gs3fi
    @SamanSantha-gs3fi 7 місяців тому +3

    ❤ අනේ ඔයා ගොඩාක් දුරට life 1 Enjoi කරන කෙනෙක් මටත් මගේ අතිතය මතක් උනා මේවා දැකලා ඉතින් Thank you so much

  • @achalahemanthi7696
    @achalahemanthi7696 7 місяців тому +2

    India vlog 3ම මං ඇබ්බැහි වෙලා වගේ බැලුවෙි මමත් එ තැන් වල හිටියා වගේ දැනුනේ 1 නි vlog එකනේ කොහොම වුනත් ශනු මොන vlog එක update කරත් එකක්වත් මගනොහැර 2020⁣ඉදලා මං බලනවා ❤❤

  • @Cha__Mu__Di
    @Cha__Mu__Di 7 місяців тому +30

    vlog එකක් දානකම්මයි බලන් හිටියෙ🥰 ඔයාගෙ vlogවලට ඇබ්බැහි වෙලා ආදරනීය ගෑනු ලමයො😘 you look stunning😍❤️

  • @emadhiamarajeewa3298
    @emadhiamarajeewa3298 7 місяців тому +5

    Shopping කරපු දේවල් පෙන්නුවනම් තවත් ශෝයි 😊

  • @lillyan74742
    @lillyan74742 7 місяців тому +3

    අනේ ඔයාගේ vlogs නම් මාරම ලස්සනයි ❤❤❤ Mumabai indians team එක මගේ favourite 😢 ❤

  • @Achinitharushika2002
    @Achinitharushika2002 7 місяців тому +2

    අනේ හරිම ලස්සනයි අක්කේ.ආසාවෙන් බැලුවා මටත් ආසයි ඔයා වගේ කෙනෙක් වෙන්න.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ බුදුසරණයි ඔයාට❤

  • @RashmiNurangika
    @RashmiNurangika 7 місяців тому +25

    ශනු අක්කා ශාරුක් බලන්න ආසයි වගෙ තමා අපි ඔයා ව බලන්න ආස😢❤......

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 6 місяців тому +2

    ඔන්න බබෝ එකේ හිටපු චූටි කෙල්ල අද ලෝකෙ ජනාකීර්ණම රටේ තනියෙන් ඇවිදිනවා,තමන් හම්බ කරපු සල්ලි වලින් ගෙදර හැමෝටම බඩුත් අරගන්නකොට අම්මා තාත්තා කොච්චර සතුටු වෙනවා ඇතිද ? 🤭🥰 Anyway ඔයාගෙ Life එකේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මං ප්‍රා‍ර්ථනා කරනවා ශනූ 🙏🥰❤

  • @leeshanshaveen453
    @leeshanshaveen453 7 місяців тому +3

    මේ vlog series එක end කරන වෙලාවෙ නම් ඇත්තටම දුක හිතුනා.🥺😍

  • @sampathkrishantha-oj2cm
    @sampathkrishantha-oj2cm 5 місяців тому

    ශනු ඔයා ඔයාගේ වැඩ ටික ලස්සනට කරගන්නවා. ඔයාගේ වැඩක් පිළිවෙලයි

  • @Saaraa237
    @Saaraa237 7 місяців тому +19

    ඔයාට නම් ඇබ්බැහි වෙලා ශනු අක්කි ❤ ඔයාගේ ව්ලොග් දානකල් බලන් ඉන්නවා ❤ දාලා නැති වුනාම පරණ ඒවා හරි බලනවා 👀 වශියක්වත් කරාද අපි ට 😂

  • @maheeshagamage
    @maheeshagamage 7 місяців тому +2

    මටත් හොදම යාළුවෝ ටිකක් හම්බ වුණා නම් කියලා හිතුනා. ගොඩක් සතුටින් ඉන්න තිබුණා මටත් එතකොට ❤

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 7 місяців тому +3

    අනේ මේ India vlog තුනම නම් පිස්සුවක්..මාර ආසාවෙන් බැලුවා❤👌😇

  • @priyanganiKumari-f2t
    @priyanganiKumari-f2t 7 місяців тому +1

    ලැබුණු ජිවිතේ හ‍රි ලස්සනට විදින ලස්සන සමනලියක්. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @s_for_semini2421
    @s_for_semini2421 7 місяців тому +5

    I've seen SRK for real. I did my bachelor in Bangalore, IND. Stayed there for 4 years. He came to one of the malls in BLR to promote RaOne film. I saw him in real during that promotion. Trust me, he's 1000 times better looking than what we see in movies 😍

  • @tharindugunawardana17
    @tharindugunawardana17 7 місяців тому +2

    ශනු... ඔයා වගේම ශාරුක්ට තියන ආදරේ කියන්න බැ.... ඔයා නියමයි.. ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamilasamanmalee5563
    @chamilasamanmalee5563 7 місяців тому +3

    ඔයා ගොඩක් හොද ආදර්ශමත් ගැහැනු දරැවෙක් ..විකාර කරන පිස්සු මල විකාර කෙල්ලො වගේ නෙවෙි ඔයා...මම හරිම ආදරෙ යි

  • @thashiniPathirana
    @thashiniPathirana 7 місяців тому +2

    උණ හැදිලා තියෙද්දිත් අක්කිගෙ වීඩියෝ බලනවා , 😁 ඒ තරම් ඇබ්බිහයි ඒක 🙃❤️

  • @sheharasiribaddana8919
    @sheharasiribaddana8919 7 місяців тому +3

    Vlogs 3ම බැලුවා ශනූ.. හරිම ලස්සනයි🥺♥️ ඔයාගෙ vlogs බලද්දී mind එක මාර විදියට relax වෙනවා.. ආදරෙයි💖

  • @user-dilshal------
    @user-dilshal------ 7 місяців тому +2

    ❤😮ඔයා දැන් තනිකරම ඇබ්බැහි ව්මක් ❤🎉

  • @nisansalapremasiri8050
    @nisansalapremasiri8050 7 місяців тому +7

    ශනූ....ආදරෙයි❤
    ආසයි දවසක හම්බෙලා කතා කරන්න....😗

  • @Kavee-h1p
    @Kavee-h1p 7 місяців тому +1

    ඉන්දියන් vlogs තුනෙන්ම මේක තමයි ශෝයි.❤ මමත් ශාරුක් කාන්ගේ ඔකු ෆෑන් කෙනෙක් තැන්කූ අක්කි මේ දේවල් අපිටත් පෙන්නනවට. ආදරේයි ❤❤