Rana music porakda..????? Flash back ekath band ekadda???(music) Unge music hodai.. galenbindunu wewa, galgamuwa, thanamalvila, Rajangana yaaya. Wage pathiwalata, Munge show thiyenne anna e pathi walata
Boru kiyanna epa parayo uba newei Aluth gitar eka ply kare SUNFLOWER sudath nawalage Band eka Stage Eke Gagalsuwe Plash back thopi newei GELEKXIES band eka Sewala Part danna epa ponnaya.
රනා නිහතමානී රනා ලගට ඇවිත් කතාකරලා හිනාවේලා යන නිහත මානී චරිතය මට මතකයි ඒකදවසක් මීගමුව කොටුව පිට්ටනියේ කානිවල් එකක පිට්ටනිය අයිනේ පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තා එකා ප්ලේ කරේ ප්ලෑෂ් බෑක් එදා ඈතින් උබ ගියා අනිත් අයත් ගියා මම කතා කලා හයියෙන් ඒත් අනිත් අය ආයේ නෑ උබ ලගට ඇවිත් කතා කරලා ගියා අන්න ඒ නිහත මානී කමට අපි හැමදාම ආදරෙයි උබට ජයෙන් ජය ....
Mama sound belebsseeer
Muumuu padithasil
නිෂාත් මරු.
ගයානුත් ඔය කතාවමයි කිඋවේ. රොෂාන්ගේ ලගම හිටියෙ මම අරකද මේකද.
නිශා ගේ රිදම් ෆ්ලැශ්බැක් එකට සෙට් රනාට වඩා ගයාන් ලග හිටිය ඒවා වැඩක් නෑනේ බං. සැම් තමයි flashback වලට හොදටම සේවයක් කලේ දැනට නැති වාදකයන් අතරින්. ෆ්ලෑශ්බැක් සාර්ථක වෙන්න අරුන තමෙලුත් හෙතුවක්.. එයා තවම ඉන්නවා.
අපේ ලොකේ සුන්දර මිනිස්සු.. ආදරෙයි එකෙන්ම.. රන්ශ්‍රී...❤❤❤❤
Api Nodanna Live eke Sudu malli wage look eka
ෆ්ලෑෂ්බෑක් නාලක ඕනා....
Kelin Katha karana Program akak, Good Luck
Wade hodai aiye digatama karagena yanna... ridam nam rana bes ridam..ala rana.👍
රනිල් වසන්ත අයියා රොෂාන් කොපිය නේද ,සන්ලවර්ස්❤
Suran jayasingha one 😳(flashback )
මිනිස්සු කොච්චර ජනප්‍රිය උනත් ටැලන්ටඩ් උනත් කොලිටි එකක් නැත්තං වැඩක් නෑ ලොක්කා. මොනවා උනත් කියලා යන්න තිබුනා ෆ්ලෑෂ් බැක් අනාත නොකර.
Sira Ekagai,ada na wenta athi band 1.katada paduuu....
Nishan aiya supiri💕💕💕
ෆ්ලෑෂ්බෑක් බැන්ඩ් එකේ ශිල්පියෙක් ගෙන්න
තමුන් වැඩ කරන ආයතනය කුමක් හෝ වේවා කලින් දන්වලා අයින් උනා නම් තමා හොඳ.
රනා ගිටාර් එකේමොන කෝඩ් එක ගැහුවත් ඒකේ පට්ට බැලන්ස් එකක් තියෙන්නෙ ❤
Bande aka නියමයිනේ .පැහැදිලිව තියනවා
ආදරෙයි අය්යේ හැමදාම රනා අය්යා කියන්නේ ආදරේ චරිතයක්
very good personality
රනා පට්ට රිදමෙක්. ඕරා බෑන්ඩ් එක ගොඩ දාන්න මැරුණු ගිහාන් ලොකු සේවයක් කලා RIP ඔහුට
Mihira you are doing a good job. Keep going
Rana අයියා දැන් මේරියන්ස් නලින් අයියා වගේ වෙලා❤❤❤
පට්ටම් වොයිස් තියෙන්නෙ බැන්ඩ් එකෙ සින්දු කියන අයට ජයෙන් ජයම වේවා ඕරා 💖💖💖💖💖💖💖
Rana niyamai ela ela
රනාගෙ බෑන්ඩ් එක නියමයි . මෙයාල ඔරිජිනල් ටෝන් ප්ලේ කරන්නෙ
ලස්සනයි වැඩසටහනක් ජයවේවා.
Ranata patta adrei e guitar style ekt.ada flashback naththath rana kynna flashback style ekk ❤️
Harima nihathamani pudgalayek awstha 3k mama katha karala thiyenawa...in ekk mn eyata podi udawwak kara podi paaraka car eka hira karan iddi..mala paandara show ekk iwara wela rana mata sthuthi kara..uparima nihathamani kollek...me program eka parana unata ranage nihathamani kama parana wen na...ekai meka liwwe...jaya wewa rana...!!!
Rana awankaya ආදරෙයි
නියමයි රනා..❤❤❤❤
Sounds good
රනා ❤️
Rana....❤️🎵🎶
Kathawa nam supirima ne.
Mona ridam kinda muu....... sunflower sudath aiyanee ridam king
Ransi❤❤❤❤❤❤❤
Patta rana අයියා
රනා සුපිරි කොල්ලෙක්
මං කල්පනා කරේ ඒ ස්කූල් එකෙ ගුරුවරු ඇස් දෙක සාක්කුවේ දාගෙනද හිටියේ කියල,කොන්ඩයක් කටු ගහල හංගගන්න පුලුවන්ද😄එහෙම කරත් හැමදාම බේරෙන්න පුලුවන්ද.😄ගුරුවරු කොන්ඩේ අල්ලලා බලන්නේ නැතිද.අපේ ඉස්සර ගුරුවරු කොන්ඩේ අල්ලලත් බලනව
Fttt ඕරා.ජය
Rana kiyanne ithin ape kenek ❤
රනා හොදයි, ඒ වෙනුවට ගත්ත නිශාත් සුපර්... ඒකයි අඩුවක් නොතේරුනේ
ඔබ හරි.... නිශාන් අම්බලන්ගොඩ වැඩ කාරයෙක්.
නිශා සුපිරිම🖤
Ada aura koheda.. Flashback koheda.... Lan wennath bey..
❤️❤️❤️❤️
Aiyeeeee issara e mail.den check point band ekath gennannko please
Flashback niroshan, suran, zam livera ikmanata Genna.
රනා අයියා😍😍
rana aiya Asama ridama.habi nisath wedda
lassanai 💖💖💖
Rana inna kaleth den inna kenath hitiyane.cd 5,6ma dekala thiyenawa mn..
🔥🔥🔥👍👍👍
Rana Negombo da chilaw da
🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸👌
මුන් ඔක්කොම එකයි යකො රටට වැඩක් ඇති දෙයක් කරපිය
Music walin kochchara dolars hambakaranawada
@@kavindudilshan9347 මොන ඩොලර් ද හම්බුවෙන්නේ අපේ රට ඉන්න කොල්ලො තමයි වියදම් කරන්නේ
@@udenaranasinghe1707 එතකොට ඔයා කියන්නෙ music කියන්නෙ වැඩක් නැති දෙයක් කියලද🤣
Sun rise sangeeth hitiya
Ranage aduwa pirune na...? Nisha aduwak tiyanne na.nisa wenama widiyaka niyama giutarist kenek.
machan goldson germany weda ....kussiye.......bad orb wela
Kohoma unat Rana ridam gahadi tamai band ekama lasana
oya hoyanna wereddak
Ridam king 👑
Rana ❤️
Sudath nawalage nattam
@@lahiruridmal3173 sudath..rana..sanju eka eka wakawanu wala uda dala tiyena piliwelata thundenama rajawuna
Sudath no1
Rana music porakda..?????
Flash back ekath band ekadda???(music)
Unge music hodai.. galenbindunu wewa, galgamuwa, thanamalvila, Rajangana yaaya. Wage pathiwalata,
Munge show thiyenne anna e pathi walata
Ane pnna pakayo.... E pati wala inne minissu... Tho wage napunsakayo newei....
ඒක එක එක්කෙනාගෙ චොයිස් එක. අපිට මෙහෙමයි කියල කියන්න බෑ. මම ආස දේ ට නෙමෙයි ඔයා ආස. අකෝස්ටික් ගහන කෙනෙක් ට බෑ බීට් බෑන්ඩ් රහට ගහන්න වගෙම හුරු වෙන්න කාලයක් යනව. මොන දේත් එහෙමයි. දෙපැත්තක් තියෙනව.
උබ ලංකාවේ නෙමෙයි ද පකෝ....
රනා ත් සුපිරිම❤️🔥
Tikak nalin pererath wage oi 😂😂
රනා නම් flash back තමා ඉතිං
Jhj
adarey rana
කියලයනඑක තමයි යුතුකම
Aura kaduna . Prashan aiyth bassa
Nihatha mani charitayak
Boru kiyanna epa parayo uba newei Aluth gitar eka ply kare SUNFLOWER sudath nawalage Band eka Stage Eke Gagalsuwe Plash back thopi newei GELEKXIES band eka Sewala Part danna epa ponnaya.
Panditaheyk,,mayata wada accostic walin line one podi klayakin idiriyata awa,,
Well song good luck rana
Toro dannawada rana
Flashback roshanta wadiya api oyata adarei
ණණග
Gon pakek
Amaradewa master ge song 1 kawa..mokedda ban me?
Pada show band eka
❤️❤️❤️
💙💪
❤❤❤❤