සන්ෆලවර් කණ්ඩායම නීල් කැඩුවේ ඇයි? රුවන් බණ්ඩාර ඇත්ත ප්‍රථමවරට හෙලි කරයි - Ruwan Bandara

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 248

  • @prabodapathum5848
    @prabodapathum5848 5 років тому +74

    රුවන් ලා රොශාන් ලා අන්ටන් ලා සුජිත් ලා සුදත් ලා ඉන්නකොට තමයි නියම සන්ෆ්ලවර් .. හදවතින්ම ගොඩක් අදරෙයි

  • @mayurafernando6792
    @mayurafernando6792 Рік тому +8

    හැම තැනම ප්‍රශ්න තියෙනවා . ඒ අතින් මම හරි ආසයි නලින් පෙරේරා මේරියන්ස් හා රොශාන් ප්‍රනාන්දු ෆ්ළෑස්බෑක් හසුරුවන විදිය ගැන. එතනත් ප්‍රශ්න ඇති.. නමුත් සමස්තයක් විදිහට ඔවුන් සාර්ථකයි

  • @ruwanbandara1748
    @ruwanbandara1748 Рік тому +13

    අදහස් දැක්වූ සියලුම දෙනාට ගොඩක් ස්තුතියි ❤

    • @maheshdevass6327
      @maheshdevass6327 9 місяців тому +1

      නියමයි මචං...කෙලින් කතා කරන එකට.😮😮😮😮

    • @upulsilva7383
      @upulsilva7383 7 місяців тому

      I am from Germany (Upul Srilanka. Beruwala) and I met several times Neel and Nelson at Colombo Casino Club..I think its a reason to Destroy Sunflower band.

  • @madusankamadusanka3059
    @madusankamadusanka3059 5 років тому +79

    මෙච්චර දවසක් යනකං හිතාගෙන හිටපු විදිය වැරදියි රැවනෝ... ඇත්ත කිවුවට ගොඩක් ස්තුතියි. උබලා දුන්න ඒ සංගිත රසය අමතක වෙන්න නෑ කවදාවත් . උබයි සුජිත් අයියයි මංජු අයියයි මාලන් අයියයි ඇරෝ ස්ටාර් එකට සෙට් උනානම් ලංකාවේ උබලට ඇටෑක් කරන්න තවත් බෑන්ඩ් එකකට බෑ . අන්න ඒකයි ඇත්ත ... මොනවා උනත් උබලා ඔක්කොටම බුදු සරනයි ....

    • @prabodrusiruperera940
      @prabodrusiruperera940 5 років тому +3

      Madusanka Madusanka 😂😂😂 තාම open show කලාවේ සනිදප ඇතුලුව ප්‍රසන්නගෙ talent එකට ගහන්න එකෙක් පෙන්නපන්?

    • @madusankamadusanka3059
      @madusankamadusanka3059 5 років тому +14

      @@prabodrusiruperera940 මචං මම කිවුවෙ මගේ අදහස මිසක් උබ හිතන විදිය නෙවෙයි . මට නම් කොහොම උනත් ඇරෝ ස්ටාර් තමයි දැන් බෑන්ඩ් එක. සනිධප උබට ⁣හොදයි. තව එකෙකුට වෙන බෑන්ඩ් එකක් හොදයි . හැබැයි පුතෝ හරියට පොු්ගුුෑම් කියලා දෙයක් නොතිබුනානම් ඔය උබ කියන සනිධපලයි අනිත් බෑන්ඩ් වලටයි දෙයියන්ගෙම පිහිටයි .

    • @prabodrusiruperera940
      @prabodrusiruperera940 5 років тому +2

      Programming නැතුව බලනවනම් D major පුලස්තී ගහන විදිහ බලපන්! අසාව නෙමේ මෙතන කතාව! Talent එක

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 5 років тому +4

      Madusanka madusanka correct ... dan kaale godak ayage rasawindanaya harima pahath thenakata ghin...old sunflowers .. not eny one still in srilanka to challenge to it but not now... now arrowstar ...❤️

    • @madusankamadusanka3059
      @madusankamadusanka3059 5 років тому +5

      @@prabodrusiruperera940 මොකක්ද බං ටැලන්ට් එක උගෙ. ? උබ එන්න එපා මට සංගිතය ගැන කියලා දෙන්න . ඌ නොදන්න ඉලෙක්ට්‍රොනික් නොගහ යන්තම් තඩිබාන එකොස්ටික් එකක් ගහගෙන පාඩුවෙ ඉන්න කියපං . අනේ බං උබයි මමයි දන්න සංගිතෙ. මල්ලි ලංකාවෙ උබලා නොදැකපු ගොඩක් දේවල් අපි දැකලා තියෙනවා ... උබලා නොදන්න රෙද්දවල් ගැන විස්තර අපිට කියන්න එපා . තවත් විස්තර දැන ගන්න ඕනෙනම් උබට තවත් කියලා දෙන්නම් . නැත්නම් පාඩුවෙ ඉදපන් මල්ලි ....

  • @NCreativeMixer
    @NCreativeMixer 5 років тому +46

    සුපිරිම සුපිරි වැඩ්ඩෙක් තමයි රුවන් බන්ඩාර කියන්නෙ ...wish yo all the best ayye..

  • @surangamahanama4407
    @surangamahanama4407 4 місяці тому +2

    රුවනගේ සින්දු ඒ කාලේ බලන්න හරිම ආසයි.රුවනගේ ලුක් එකක් මරු ඒ කාලේ.දැන් හොඳට ඉන්නවනේ ඒක ලොකු දෙයක්......කවද හරි හම්බවුණත් දවසක අඩියක් ගහමු.....💯🪂🥁🪈

  • @suraindissanayakaisansumus3298
    @suraindissanayakaisansumus3298 5 років тому +13

    කාලීන අවශ්‍යතාවක්..මිහිර කියන්නේ හැමදාම වෙනස් දෙයක් කරන දක්ශයෙක් ....රුවන් ඔබත් දක්ශයෙක් ජයවේවා හැමෝටම...

  • @northernlightsentertainmen2306
    @northernlightsentertainmen2306 5 років тому +23

    කෙලින් ඇත්ත කතා කරන මරු video එකක්..නිවේදකයා shape නියායෙන් ඇත්ත එලියට ගන්නවා.. වැඩේ නැගල යයි..

  • @thusharasampath8349
    @thusharasampath8349 3 роки тому +47

    රුවන් කියපු කතාව ඇත්ත.මට රොෂාන් අයියා ඔක්කොම විස්තර කියලා තියෙනව. රුවන්ලා බෑන්ඩ් එකක් හදනකන් ඉඳලා තමයි ඇන්ටන් රොෂාන් අයින් කරන්නේ.නීල් දන්නවා නැත්තම් කට්ටිය එකතුවෙලා බෑන්ඩ් එකක් හදනවා ඒක සන්ෆ්ලවර්ලාට ඒකාන්තයෙන්ම අභියෝගයක් වෙනවා කියලා. රොෂාන් පෙරේරා කියන විදියට 2005 න් පස්සෙ තමයි ඔක්කොම කනපිට පෙරලෙන්න පටන්ගෙන තියෙන්නෙ. සව්න්ඩ් විකුනලා කැසිනෝ ගහලා, ඇන්ටන් රොෂාන්ට ප්‍රැක්ටිස් කතා කරන්නෙ නෑලු. ඒ දෙන්නා ගෙදරදි තමයි වෙනම සින්දු බලලා තියෙන්නෙ. නීල් අපි හිතන තරම්ම නෑ....

    • @aksthrilakshan3861
      @aksthrilakshan3861 2 роки тому +12

      නීල් කැසිනෝ ගහනවා මම ඇස් දෙකටම දැකලා තියෙනවා.

    • @ahame9006
      @ahame9006 7 місяців тому +2

      Mamath dakka kolupitiye casino ekakin eliyata bahinawa..wishwa#a karanath bari una

  • @bhathiyaP86
    @bhathiyaP86 5 років тому +96

    නීල් අයියා කැසිනෝ ගහන්න ගිය එකෙන් තමා ඕය අවුල් ගොඩ නැගුනේ....

  • @baabirox7997
    @baabirox7997 5 років тому +58

    පට්ට ..කෙලින් ප්‍රශ්න අහනවා.කෙලින් කතා කරනවා..හුරතල් නෑ ..බලන් ඉන්න කම්මැලිත් නැහැ..

  • @ruwanvasantha6910
    @ruwanvasantha6910 5 років тому +8

    Man asama voice akak thamai ruwan bandara adatath oyaga songs man sing karanawa thwa thwath nirmana karanna shkthiya labawa jayawawa ruwan aiya

  • @KapilaSenarathna-y3q
    @KapilaSenarathna-y3q Рік тому +2

    රැවන් අයියා ❤❤❤❤ පට්ට ගැම්මක් තමයි ආදරෙයි හැමදාමත් ජයම වේවා.

  • @rajithanilanga3085
    @rajithanilanga3085 2 роки тому +10

    චැනල් කරන්න කලින් සවුන්ඩ් හදාගනින්,70 දශකය නෙමේ මේ

  • @ruwansiriwardhane9042
    @ruwansiriwardhane9042 Рік тому +4

    රුවන් අයියේ සිංදු ටිකක් එකෝස්ටික් විදිහට විඩියෝස් ටිකක් දාහන්කෝ...අයියේ..

  • @imalkrishantha861
    @imalkrishantha861 Рік тому +4

    මම නම් ආය සන්ෆවර් සෝ බලන්න වත් නැහැ ඔයාලට කරපු දෙවල් වලට මම අද තමයි හරියටම දනගත්තේ

  • @rangamanoj3008
    @rangamanoj3008 Рік тому +1

    සුපිරි වැඩ්ඩෙක් තමයි ආදරේයි අහස තරම්❤❤❤❤

  • @denetkalumdenet1007
    @denetkalumdenet1007 5 років тому +22

    රෙෂාන් ඇන්ටන් රෙස්පටි කරනව බ්‍රෝ..❤❤❤❤❤

  • @damindathilakarathne32
    @damindathilakarathne32 2 роки тому +18

    ඇන්ටන් රොෂාන් සුජිත් මාලන් මංජු රුවන් යන අයියලා සෙට් එක හිටියා නම් අදටත් ලංකාවේ හොදම සහ එකම බෑන්ඩ් එක සන්ෆවර්ස්ම තමා

  • @ThiliniMuthumali-jl8ft
    @ThiliniMuthumali-jl8ft 8 місяців тому +2

    රුවන් අයියා කියන්නේ ඇත්ත නීල් වර්ණකුලසූරිය තමා රොෂාන් දකුණු ආශියාවේ ඉලෙක්ට්‍රොනික් ඩ්‍රරම්ස් රජු . අයිය ඇන්ටන් අයින් කරගෙන අද නානව ලැජ්ජැයි සංෆලවර් කොහෙද ඉන්නේ නිල් නිසා . ඇන්ටන් රොෂාන් ඇතුලු ඇරෝස්ටා ඇංක එකේ බැඩ් එක ❤❤❤❤

  • @GoyumJayasekara-k2l
    @GoyumJayasekara-k2l 10 місяців тому +1

    Ruwan bandara was the vocalist who brought flashback and sunflowers to the new generation 🎉

  • @preethieapasingha452
    @preethieapasingha452 5 років тому +23

    Anton aiyya n Roshan aiyya has great kindness , good personality...👍

  • @freeminds6365
    @freeminds6365 5 років тому +34

    මෙච්චර කල් මගේ හිතෙ සන්ෆ්ලවර් එකට ලොකු කැමැත්තක් තිබුනා .ඒත් නීල් අයියා එහෙම කරලා නැති කලේ අපි ආසා කරපු අපි පුරුදු වෙලා හිටපු සංගීත රසය කියලා හිතුනාම 🙁🙁🙁🙁

  • @itadvisorunit2544
    @itadvisorunit2544 5 років тому +29

    Dan sunflower band eke inne marusiyo. Play karanawa ahan inna appiriyai. Hirikithai. Un hithagana athi supiri tharu kiyala. 2010ta kalin sunflower play karapu music hondai kiyana kattiya like ekak dala yamu yaluwane.

    • @dineshhashintha6142
      @dineshhashintha6142 4 роки тому

      Sirama කතාව.dan sunflowers inna eun wada na pada විතරයි pada widinawa.

    • @samansilva3976
      @samansilva3976 4 роки тому +1

      Aniwarynma ❤️❤️❤️🔥👍

    • @itadvisorunit2544
      @itadvisorunit2544 4 роки тому

      @@samansilva3976 දැන් sunflower band එක පාපරේ band එකක් වගේ නේද?

  • @Nvix__2.0
    @Nvix__2.0 7 днів тому

    සුපිරි වැඩ්ඩෙක් රුවන් බණ්ඩාර ❤

  • @හිතහොදකොල්ලා-ඥ9ඤ

    ඉස්සර සන්ෆ්ලවර්‍ර් එන්ව කිව්වොත් සෝඑක බලන්න පයින් හරි යනව. දැන්නම් සන්ෆ්ලවර් කිසි ගතියක් නැහැ.......

  • @aravindalakmal3860
    @aravindalakmal3860 7 місяців тому +1

    ආසම සංගීත කණ්ඩායම ආසම සෙට් ඒක ඒ කාලේ..

  • @sanjistheseasidecabanas5051
    @sanjistheseasidecabanas5051 7 місяців тому +3

    සන්ෆ්ලොවෙර් හොඳම කාලේ අඉවෝ , මහින්ද , අර්නි , නෙල්සන් වාස් , අතුල , නිල් ප්ලේ කරන කාලේ , සන්ෆ්ලවෙර් සලදේ 1 , 2,3 ගහන කාලේ

    • @nipuwa5869
      @nipuwa5869 2 місяці тому

      ඒක තමයි ඇත්ත, දන්නෝ දනිති

  • @ThusithKu
    @ThusithKu 5 років тому +11

    සන්ෆ්ලවර් දෙවනි සෙට් එක එක්ක බලපු අන්තිම ෂෝ එක නෙස්ටමෝල්ට් ගීතාංජලී ඒකෙ මේ සෙට් එක කරපු වෙනස්කම් ටික එක්ක ඒ විදිහටම ආවනම් අදටත් 1 සන්ෆ්ලවර්

    • @mayurafernando6792
      @mayurafernando6792 Рік тому +1

      රුවන්, මංජු , මාලන් , ඇන්ටන් , රොශාන් සන්ෆලවර් එක්ක තාම හිටියනම් වෙන කිසිම බෑන්ඩ් එකකට ලංවෙන්නවත් බෑ

  • @roadlifesrilanka4187
    @roadlifesrilanka4187 5 років тому +9

    Pattay ruwan brother .... respect you

  • @IshankaSilva-n9c
    @IshankaSilva-n9c Рік тому +3

    Tony mallawarachchi❤

  • @denetkalumdenet1007
    @denetkalumdenet1007 3 роки тому +6

    යකෝ රැවන හරිනං රටෙ ජනාදිපති වෙන්න ඕන බලහංකෝ උ නීල් කියපු කතාවට දීපු උත්තරේ ගෑනිව උදාහරනෙට අරං රැවන් උ ට ජය🙏🙏👈👈

  • @kavindudeshan1957
    @kavindudeshan1957 9 місяців тому +1

    ස්තුති 👏

  • @tharindhurukmal8331
    @tharindhurukmal8331 2 роки тому +2

    මම ආසම කෙනෙක් දැකීම සතුටක් 🙏

  • @aruna12322
    @aruna12322 5 років тому +18

    රජාවගේ ඉන්න ලැබේවා

  • @nuwarasa936
    @nuwarasa936 5 років тому +33

    නීල් සූදූ කෙලල සල්ලි නාස්ති උන නිසා තමයි කට්ටිය අයින් කලේ.

  • @dinalsankalpa520
    @dinalsankalpa520 3 роки тому +3

    රුවන් අයියේ අලුතෙන් සින්දු ඕන❤💪👍ජයවේවා.....

  • @Madura2646
    @Madura2646 5 років тому +21

    නීල් අයියගෙ කැසිනො ගැහිල්ලෙ ප්‍රතිපල

  • @ruwanbandara1748
    @ruwanbandara1748 Місяць тому

    Thank you ❤Mihira Bandara ❤

  • @kavitechub5838
    @kavitechub5838 26 днів тому

    සන්ෆලවර් කැඩෙන්න පටන් ගත්තේ flashback සෙට් එක ඇතුලට ගත්තට පස්සේ, අනික නීල් කියන්නේ ඉරිසියාකාරයෙක්, තව කෙනෙක් උඩට එනවට කැමති නැහැ, නෙල්සන් වාසුත් එහෙම තමයි

  • @chameeraranasingher7340
    @chameeraranasingher7340 5 років тому +4

    Ela hoda interview ekak

  • @prabodhapathum6032
    @prabodhapathum6032 4 роки тому +5

    ආදරෙයි හැමදාමත් රුවන් අයියේ😘😘😘😘

  • @doltonlaksiri4614
    @doltonlaksiri4614 Рік тому +2

    No 1❤❤❤❤❤❤❤❤

  • @masterg911
    @masterg911 5 років тому +12

    වීඩියෝ එක බැලුවෙ නම් නෑ.. ඒත් කැප්ශන් එකට අදාළව කියනව නම්, "බෑන්ඩ් එකට හෙණ ගැහුවා නම් එහෙම උනේ, නීල් වර්ණකුලසූරියගේ කැසිනෝ ඇබ්බැහියාව නිසා.." ඒක මේ ආතල් එකට වියදම් කිරීමකට වඩා, තියෙන සල්ලි වැඩි කරගැනීමේ තණ්හාව නිසා..
    කැසිනෝ දෙකක වැඩ කරපු කෙනෙක් විදිහට වගකීමෙන් කියන්නෙ..

  • @chathuraharindra6037
    @chathuraharindra6037 2 роки тому

    Sujith ayyagen basic Octapad lessons keepayak arrenge karala denna puluwanda.

  • @MytempusIC
    @MytempusIC 5 років тому +23

    කෙලිං කතාකරන මීගමුවේ කොල්ලෝ !! 👏👍🏻

    • @maneshdananjaya390
      @maneshdananjaya390 5 років тому +1

      kelin kata karala Sajiyata kathire gehuwa neda aaa?

  • @damasuriya8338
    @damasuriya8338 4 роки тому +4

    ඇන්ටන් රොශාන් ආවෙ sunshine Ruwanla flashback කතා කරන්නෙ sunflower 😝

  • @DineshRanjan-m6h
    @DineshRanjan-m6h 3 місяці тому +1

    ❤ ela ruwa

  • @NalakaSilva-fx6fd
    @NalakaSilva-fx6fd 7 місяців тому +1

    සන්ෆ්ලවර් සංගිත කන්ඩයම දැන් ගු බලන්න එපා වෙනවා

  • @prabhathdharshana4012
    @prabhathdharshana4012 Рік тому +1

    පෙන්වන මූණ ඇතුලේ නෑ කියලා අපි ගොඩක් කල් ඉදන් අහලා දැකලා තිබ්බා...

  • @GoyumJayasekara-k2l
    @GoyumJayasekara-k2l 10 місяців тому +1

    Prasanga wedikawe nawa relle gayakaya ruwan🎉

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 5 років тому +3

    Neil was the Best class mate I have had in my school life.

    • @urreallyaniceperson
      @urreallyaniceperson 5 років тому +3

      Neil l still the best . He sacrificed more than 30 years to bring Sunflower the top and best band in Sri Lanka . this people don't know that ....He just had one bad habit ....

  • @miyusa9295
    @miyusa9295 5 років тому +6

    ATHTHA THITHTHAI.AETH KELIN KATHAWA NIYAMAI RUWANO

  • @dineshmangala-xy4xb
    @dineshmangala-xy4xb 11 місяців тому +1

    Yor tube කාරයෝ තමයි හොදම කැ#යො.හරිනමී දෙන්නම ඒකට තියල අහන්න ඔන.කවුරැ උනත් වැරදි කියන්නැ. Sunflwar රැවන් ඒන්න කලින් හොදම කාලෙ

  • @nirooarts6301
    @nirooarts6301 7 місяців тому +1

    නාස්තිකාර කැසිනෝ නීල් ගැන මගේ , සහ අපේ හිත් තුල කිසිම පැහැදීමක් නෑ......
    අපේ හිත් වලින්.....නීල් ඉවතට...........

  • @SusanmaVideo
    @SusanmaVideo 2 роки тому +5

    මෙලෝ දෙයක් පැහැදිලි නැහැ හෙන ඝෝෂාවක් ඇහෙනවා වීඩියෝ එක ඇතුලේ

  • @Sweet-beesss
    @Sweet-beesss 3 роки тому +4

    ඕඩියන්ස් එක පිස්සු වට්ටපු ෆ්‍රන්ට් මෑන් කෙනෙක් තමයි. හරියට නලින් අය්ය, ජිප්සීස් සුනිල් මහත්මය වගෙ

  • @iroshwijerathna6438
    @iroshwijerathna6438 4 роки тому +3

    කෙලින් කතා කලා සහෝදරයා නියමයි

  • @vlogs....3208
    @vlogs....3208 5 місяців тому +1

    Tony aiya neda kybord gahanne aiyee

  • @denetkalumdenet1007
    @denetkalumdenet1007 5 років тому +9

    රැවනා දැක්ක කල් මචං එල කිරි.....

  • @SonaliFernndo-pp1lj
    @SonaliFernndo-pp1lj 8 місяців тому +1

    Ruwange hitha hodai neel kuhakai irisiyai

  • @kumarapk100
    @kumarapk100 5 років тому +6

    එල මිහිරයා......සුබ පැතුම් .... මේ වගේ තව ප්‍රෝග්‍රෑම් මම් බලල තියෙනවා, උඹ නියමට වැඩේ කරනවා.
    කොහොම උනත් නියම සන්ෆලවර් තමයි , රුවන්ල , මංජුලල, මාලන්ල එන්න ඉස්සර තිබ්බ එක.

  • @phsrajapaksha5772
    @phsrajapaksha5772 2 роки тому +2

    🌺❤️❤️❤️❤️🌺

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana 20 днів тому

    ❤❤❤❤❤❤

  • @සමීන්සමරසිංහ
    @සමීන්සමරසිංහ 4 роки тому +12

    මෙි වෙද්දි ඉතුරුවෙලා තියෙන්නෙ සන්ෆ්ලවර් කියන නම විතරයි. වැඩ නැත...

  • @ChathurikaUdayangani-s4p
    @ChathurikaUdayangani-s4p 15 днів тому

    හැමදේටම හේතුව නීල් අයිය නැසිනෝ ගහන්න ගිය එක විතරයි එයාට මුදල් පාලනය බැරුව ගියා කටිටියට පඩිගෙවන්න බැරැව ගියා එයාල අයින් උනා ඇත්ත කතාව එයයි මෙයාල වැඩි මුදලට වෙන බෑන්ඩි වලට ගියා නිල් අයිය ගාව හිටිය කෙනෙක් කීය උනත් දීල ගන්න තරමට දක්ංෂයො තමයි නීල් අයිය බිහිකලේ එයාට එහෙම කියන එක වැරදියි

  • @prabodhapathum6032
    @prabodhapathum6032 4 роки тому +3

    රුවන් අයියා කියන්න ඕනි එක ලස්සනට කියනවා ..

  • @nisalfernando3
    @nisalfernando3 Рік тому +1

    Casino

  • @p.p.m.prabathekanayaka3014
    @p.p.m.prabathekanayaka3014 5 років тому +7

    සන්ෆ්ලවර්ස් බෑන්ඩ් එක හැදෙනකොට අපි ඉපදිලත් නෑ ඒ උනාට දන්න දා ඉදලා සන්‍ෆ්ලවර් ලා දන්න දා ඉදලා අපි ඔයාලව බලන්න ආවේ රුවන් අයියා නිසයි ... කෙටියෙන්ම කියනවනම් සන්ෆ්ලවර් බලන්න ආවේ රුවන් අයියේ ඔයා නිසා... ඒ ආදරේ එදත් එහෙමයි අදත් එහෙමයි ... කපන්න ඕන තැන්වල කිසිම කෙනෙක් කපන්නේ නැතුව ඔයා කැපිල ආපු එකට හදවතින්ම ගරුකරනවා .. ඒවගේම රොශාන් අයියයි ඇන්ටන් අයියයි හදවතින්ම මතක් කරනවා මන්ශ්‍යත්වයේ හදවත්.... බජාර් එකේ රජාවගේ ඉන්න ලැබේවා කියලා මේ ප්‍රබාත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...එකම එක දෙයයි මතක ඔයා කියපු...... අතේ සතේ නැතත් මගේ පුතේ කියයි අම්ම මගේ ..... ආදරෙයි බුදුසරනයි ජයවේවා

  • @austintheplug7035
    @austintheplug7035 5 років тому

    harima kelin kathawa.......prasha diha balana vidiha saha thamange adupadu handunaganime gathiyath mara ihalai......

  • @danusandaruwan6473
    @danusandaruwan6473 Рік тому +1

    ෆ්ලෑශ්බෑක් ඉන්නකොටත් ආසයි

  • @වේළුසුමන
    @වේළුසුමන 3 роки тому +3

    නීල් නෙල්සන් නයිට් ක්ලබ් බැහැල බඩු ගහල කැසිනෝ ගහන්න ගිහින් බෑන්ඩ් එකේ උන්ට පොලු තියල ඉල්ලං පුකේ ටිං කිරි ගාගත්ත එච්චරයි අවසානෙ උනෙ එහෙමයි .....

  • @Rasika-b5f
    @Rasika-b5f 13 днів тому

  • @prasanna4638
    @prasanna4638 3 роки тому +1

    මචං සවුන්ඩ් එක පොඩ්ඩක් කොලිටි මදි

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 5 років тому +20

    කොලර් මයික් දාපං බං...රෝඩ් මයික් එකක් හරි...ඝෝෂාව වැඩියි...

    • @pasindunilanga1985
      @pasindunilanga1985 5 років тому

      Chinthal Malawiarachchige haaaa 😄

    • @dinehbiyanvila3546
      @dinehbiyanvila3546 3 роки тому +1

      මා දුටු දෙවන ඩෙස්මන් රොද්‍රිගෝ. ජයවේවා රුවන්

  • @phsrajapaksha5772
    @phsrajapaksha5772 2 роки тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dinuliyanage6624
    @dinuliyanage6624 3 роки тому +2

    Anton, roshan, manju,malan, sujith aye set unoth maru

  • @sanurienterprises2797
    @sanurienterprises2797 2 роки тому +1

    රුවන් අයියා 👍❤️🔥❤️

  • @sureshgraphic8615
    @sureshgraphic8615 3 роки тому +3

    නීල් දක්ශයෙක් වගේම තමයි අමු කැ%$ක් කැසිනො ගහල ගහල තමයි බෑන්ඩ් එක විනාස කරගත්තේ කියන තරම් සුන්දර නෑ පොර...නෙල්සන් නීල් කියන්නෙ නයිට් ක්ලබ් වල බින්න බැහැපු උන්...ඒ කාලේ නැගගෙන ආපි ෆ්ලැශ්බෑක් බෑන්ඩ් එකත් කඩලා දැම්මේ නීල්...‍රුවන් බන්ඩාරලට රොශාන්ට ද්‍රොහි උන එකේ විපාක තමයි ලැබිලා තියෙන්නෙ😁🙏

  • @kasuntillnhatv6693
    @kasuntillnhatv6693 2 роки тому +2

    👌💕💕💕

  • @yasanthalankanath9202
    @yasanthalankanath9202 5 років тому +2

    nihathe mani lankawe enna niyama gayakayak
    budu saranai aiya

  • @atampahiya
    @atampahiya 3 роки тому +3

    සෝ ගාලා සද්දයක් එනවා බං ........ කියන සමහර වචන ඇහෙන්නේ නෑ

  • @kelumsampath6044
    @kelumsampath6044 5 років тому +2

    visual ekak karanawanam mata puluwn support ekak denna ,, Big Bro We love u by heart .....

  • @milanlakmal2361
    @milanlakmal2361 5 років тому +2

    Roshan aeyalat akka kattiyama set unanammmm❤️❤️❤️❤️❤️❤️

  • @innocentrange2331
    @innocentrange2331 5 років тому +14

    නීල් අයියත් එක්කත් ප්‍රොගෑම් එකක් කරානන් වටිනවා

    • @ushithamadushan9559
      @ushithamadushan9559 2 роки тому

      ඔව් කැසිනෝ ගහන හැටි එහෙම කියලා දෙයි හොදට😂

  • @SusanmaVideo
    @SusanmaVideo 2 роки тому +6

    මේ වගේ එකෝ (දෝංකාරය) එන තැන්වල මේ වගේ වීඩියෝ කරන්න එපා. අනිත් එක background music නිසා කියන දේ පැහැදිලි නෑ

  • @virajmaduranga2831
    @virajmaduranga2831 5 років тому +2

    Ruwan mama asama character ekak ♥️♥️♥️

  • @hasitha2010
    @hasitha2010 5 років тому +3

    රුවන් ඇයි flash back ඒකෙන් ආවේ.....

  • @pntravels1647
    @pntravels1647 5 років тому +3

    Api o/L karana kale idala api dannawa,band eka diuwe Anton Roshan aiya nisa kiyala

  • @phsrajapaksha5772
    @phsrajapaksha5772 2 роки тому +1

    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @shangamage5338
    @shangamage5338 2 роки тому

    Oyala kattiya arrowstar set wela gahuwa nm supiri

  • @daminthak
    @daminthak 5 років тому +2

    කමෝන් මිහිරයා... ජය වේවා...❤️

  • @SupunRajapaksha-nj6ml
    @SupunRajapaksha-nj6ml 7 місяців тому

    sound qulity එක නම් අවුල්...මුහුදක් මැද වගේ

  • @hiddenhightecinc7756
    @hiddenhightecinc7756 Рік тому +3

    නිලට වැරදුන තැන.

  • @nethmirihanza8489
    @nethmirihanza8489 5 років тому +3

    ඔයාල දෙන්නම ලස්සනයි.ඔයාලගේ program එකත් ලස්සනයි..රුවන් අයියගේ සින්දු ත් ලස්සනයි ..ඔයාලට බුදු සරණයි අයියේ .

  • @hodawede9682
    @hodawede9682 3 роки тому +5

    මගුල තමයි බං මු හිටියේ පැලැෂ් බැග් එකේ මුල අමතක කරම ඔහාෙම වෙනවා පැලැෂ් බැග්ලව වට්ටන්න මුන්ව නිල් සල්ලි වලට ගත්තේ අන්තිමටම බැන්ඩ් එකත් නැති උනා පැලැෂ් බැග් තාමත් 1 එකට ඉන්නවා

    • @classicalist1443
      @classicalist1443 3 роки тому +1

      සහතික ඇත්ත.. මමත් බලාගෙන හිටියේ රුවන් බන්ඩාර ෆ්ලෑශ් බැක් බෑන්ඩ් එක ගැන කතා කරයි කියලා.. ඒ ගැන මතකයක්වත් නෑ වගේ පොරට..

  • @mangalakumara3845
    @mangalakumara3845 3 роки тому +1

    Ruwan bandara superi kollek...

  • @serioustv2587
    @serioustv2587 5 років тому +2

    Mulinma kiyapu song eka hodata set wenne mata . Salli thiyenakota watema hemoma den inne amma withrai puthe hari kiyanna 😍❤

  • @charakalahiru2705
    @charakalahiru2705 3 роки тому +1

    Nil kiyane ahemata loku daksha kamak tiyana kenek newe, ahemata dakkmak tiyana naykykuth newe, dakshyo isarhata dala ekama tatiya rath kara kara thmi mechara kalyk hari ok diuwe

  • @kkdkoralage2790
    @kkdkoralage2790 2 роки тому +5

    මෙයා මේ මොන ව කියනවද මන්ද. මේ ගොල්ලෝ නිසා මේ සන්ෆ්ලවර් ප්‍රසිද්ධ වුණේ නැහැ. samprawar කොහොමත් එදත් අදත් කොහොමත් ප්‍රසිද්ධයි. මේ මොන හිපාටුවෙක්ද. මෙයාගේ සින්දු හොඳයි අර කරත්තේ යනකොට ඒ සද්දේ වගේ. ඕව මූනට තියල කතා කරන්න ඕනේ. අපි දන්නවාද ඇත්තද බොරුද කියල.කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි.