Voice of Musicos | Episode 03 | එදා ක්ලැරන්ස් සහ අපි - රුක්ශාන්, චන්ද්‍රාල් සහ නිමල් ගේ රස කතා

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 355

  • @deshanfernando9328
    @deshanfernando9328 4 роки тому +28

    Mr.නිමල් කියනවා අවුරුදු 48ට පස්සෙ තමයිලු මෙහෙම දේකට කතා කරේ...එක එක කබ්බො ගෙනල්ල චූන් කරන කාලෙක මේ වගේ දෙයක් කරපු එකනම් ඉතාමත් අගෙයි ශිවන්ත අයියා...කිසිම රසවින්දනයක් නැති සිංදු කියලා ඔවුන්ම කියා ගන්නා කාලෙක මෙහෙම දෙයක් කරන එකනම් පට්ට සුප්පා...❤🙌 අද කොහේද අප්පා සිංදු එන්නේ නහයෙන් අඩාගෙන හොටු පෙරාගෙන ශිට් මේකට 100% love #keepitup🖐️

  • @SuperTharu123
    @SuperTharu123 4 роки тому +90

    Shivantha හැමවෙලාවෙම "මිස්ට කැලැරන්ස්" කියලා තමයි එතුමාව හදුන්වන්නේ ඒක තමයි වෙනස උගත්කමේ මනුස්සකමේ හැදියාවේ කොලිටි එකේ No 1.
    කැලැරන්ස් විජේවර්ධනයන් කියන්නෙ ලංකීය සංගීතයේ අමරදේවයන් හා සමාන චරිතයක්. සින්දු දහසකට වඩා ගායනා කල, සින්දු 1500කට වඩා සංගීතවත් කල අපේ රටේ සංගීතයේ හැරවුම් ලක්ශයක්. අනේ එතුමා අද සිටියානම්.....

    • @nimalperera9500
      @nimalperera9500 4 роки тому +3

      Shiwantha Malli is a REAL Gentleman*****

  • @RukshanPereralk
    @RukshanPereralk 4 роки тому +61

    Hi Shiwantha, Thank you for inviting us for the program. I enjoyed very much, and it was nice to talk about music together with Chandral and Nimal - both musicians of Super Golden Chimes who are doing their own music today! Thank you. Rukshan

    • @irushapatuwathavithane5541
      @irushapatuwathavithane5541 4 роки тому +2

      Sir, this further proves how simple and down to earth you are..I believe myself as fortunate because I passed an era embedded with music of your contribution.. I kinda stopped following the modern SL music, just on the fact that it’s on techno.. I’m an fan of original music..live long and prosper sir! I’ll be the luckiest if I could see you performing live again!

    • @RukshanPereralk
      @RukshanPereralk 4 роки тому +3

      @@irushapatuwathavithane5541 Thank you Irusha for your comment. In everything in life including music there's so much to learn, and we still know very little.

    • @Oshanda77
      @Oshanda77 4 роки тому +1

      Mr Rukshan it was wonderful to listen to you all. And the work you do is superb. Please tell me where I can buy your CD for kids

    • @jenniferfernando3070
      @jenniferfernando3070 Рік тому

      ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @maxwellfelix6349
    @maxwellfelix6349 4 роки тому +6

    ශිවන්ත, මේ වැඩසටහන නව ආරයක් ගත් වැඩසටහනක් කියල මට හිතෙනවා . නිහතමානී පුද්ගලයන්ගේ අදහස් හා ඔවුන් ඇගයීමක් කීරිම ගැන ස්තුතිය පලකරමි . තවත් වැඩසටහන් බලාපොරොත්තු වෙමි. ජය වෙවා ...

  • @apiapi5676
    @apiapi5676 4 роки тому +6

    මට දැන් අවුරුදු 38යි. මාත් අවුරුදු 16 ඉඳන් බෑන්ඩ්ස් ගහනවා. දැන්නම් නෑ. ඇත්තටම මේක වැඩසටහනක් බැලුවා වගේ නෙවෙයි. විශ්ව විද්‍යාලයකට ගියා වගේ. දැන් ඉන්න අය මේවා බැලුවනම් මේ වෘත්තියේ හොඳ විනයක් සහ ක්‍රමවත් බවක් හැදේවි. ස්තුතියි ශිවන්තටයි අපේ වටිනා ජ්‍යේෂ්ඨ කලා වස්තූන්ටයි. ජයෙන් ජය වේවා!!

  • @MihinduAriyaratne
    @MihinduAriyaratne 4 роки тому +62

    I have had the chance to talk to Rukshan aiya for a few hours and oh my god what a bank of knowledge he is. and what talent. All 3 of them are national heroes in my mind

    • @nimalperera9500
      @nimalperera9500 4 роки тому +3

      OMG!!!!!Thanks a lot !!! Mr Ariyaratne for your kind words...Hope I get a chance to listen to you LIVE in ACTOIN!!!!!

    • @Nishdlive
      @Nishdlive 4 роки тому +4

      This video might not hit the trending list, but the knowledge and the inspiration will be uncountable. Thank you so much!

    • @rukmaldias6762
      @rukmaldias6762 4 роки тому

      Mihindu Ariyaratne
      What are your Rukshan Ayiya's creations that have been widely accepted.. ? He was a guitarist in the band of apt he accomplished musician Clarence .. These people are ' HIS TINS ' no substance..

    • @RukshanPereralk
      @RukshanPereralk 4 роки тому +1

      Hello Mihindu, Happy you enjoyed the program thanks to Shivantha. Please subscribe to my UA-cam channel Rukshan Perera (Ruklanka) and my FB Page for more songs.

    • @rukmaldias6762
      @rukmaldias6762 4 роки тому

      Nuvin Pooliyadde
      😂😂😂

  • @nimalperera9500
    @nimalperera9500 4 роки тому +50

    Hii!!!!!!! Shiwantha Malli Once again Thank you for the Invitation, I Love it... all the best & keep up the great work.. LOVE YOU*****NimaL Aiya

    • @dineth0215
      @dineth0215 4 роки тому +2

      Hats off sir❤ all you three are really legendz.

    • @kalingadesilva8509
      @kalingadesilva8509 4 роки тому +2

      Mr. Nimal Perera, I first saw you at the reunion concert.. I am a huge fan of yours.. My favorite is Gan Iwure ... I love the way you perform that song with such passion and energy .. I have a dream to have a drink with you sir to listen to all the old stories ... Respect you Sir !

    • @nimalperera9500
      @nimalperera9500 4 роки тому +1

      @@kalingadesilva8509 Thank you !!!!Mr Silva YES** the time was so tight but still I have a lot of nice stories, hope to meet you soon for a drink one day... catch me on Instagram nimal1300....Cheers!!!!!

    • @kalingadesilva8509
      @kalingadesilva8509 4 роки тому +1

      Thank you Sir.. I will add you on instagram.

    • @supunedirimanne
      @supunedirimanne 4 роки тому +1

      We've been so lucky to enjoy your music.
      Hats off
      Living three legends.
      you're really humble

  • @Chathulive
    @Chathulive 3 роки тому +4

    බොහෝ Legend ලාගේ ප්‍රවීණත්වය නූතන පරපුර දන්නවාඅ අඩුයි... මෙවන් වටිනා දෑ සමීප කරනවට ගොඩක් ස්තූතී ❤️

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 4 роки тому +11

    නියමයි ශිවන්ත👍 ඔයා කරන මේ වැඩේ නම් no1 ප්‍රමිතියක් තියන වැඩක්..

  • @asankahadirampela8104
    @asankahadirampela8104 4 роки тому +38

    කොච්චර දක්ෂයොද...ඩික්සන් ගුණරත්නත් හිටියනම්...
    අද ගොඩක් ගිටාරිස්ට්ස්ලා ස්පීඩ් ෆලෝ කරාට ඩික්සන් ගුණරත්න ගහලා තියෙන පොඩි පාට්ස් වල තියෙන මාර වැඩ කෑලි මට පෙන්නුවෙත් පැරණි සංගීතඥයෙක්. ලංකාවේ එහෙම ඉන්න අයව තරුණ අයට පෙන්නන එකම මේ වැඩසටහනට ගරු කරන්න හේතුවක්. වැඩේ හොඳයි. ජයවේවා!

    • @teacherdhanushka
      @teacherdhanushka 4 роки тому +1

      Oba thumage
      Asi Disi program eken mama mage jeewithayata ekathu karagaththa dewal bohomai
      Pin obata 🙏

    • @asankahadirampela8104
      @asankahadirampela8104 4 роки тому +2

      @@teacherdhanushka බොහොම ස්තුතියි චතුර. මෙවැනි ප්‍රතිචාර දැකීම අත්තෙන්ම සතුටක්. ඔබටත් ජයවේවා!

    • @nimalperera9500
      @nimalperera9500 4 роки тому +5

      Sorry!!! Mr Hadirampela. Mr Dixon Gunaratna could not make it ..He is living in Geneva Switzerland. Thank you

    • @asankahadirampela8104
      @asankahadirampela8104 4 роки тому +3

      @@nimalperera9500 Could've been perfect if all four of you were there. Anyway, the content was very useful and got to know some hidden talents of you too. Thanks for the reply sir, that's so humble of you.

    • @nimalperera9500
      @nimalperera9500 4 роки тому

      @@asankahadirampela8104 You are most welcome!!!!!

  • @shineisle2263
    @shineisle2263 4 роки тому +5

    60,70,80 යන දසක වල බිහිවූ කැලරන්ස් වැනි
    උතුම් දක්ෂ සරල කලාකරුවන් ඔවුන්ගෙ එම හැකියාවන් හා දක්ෂකම්
    එකතුකොට අප දේශීය සිංහල ගායනය හා සංගීතය මහත් මිහිරැති රස සාගරයක් බවට පත් කලාය.
    ඔවුන්ගේ අඩිපාරේ ආ ඔබ වැනි දංක්ෂ සංගීතඥයින්ට මේ පුංචි දූපතේ අනාගත සංගීත අභිවෘධිය වෙනුවෙන් කල හැකි මෙහෙය බොහෝ යැයි පැහැදිලි ලෙසම හැඟේ..🙏
    🏵️💮🌸🌼🌼🏵️💮🌸🌼

  • @tonysoyza3296
    @tonysoyza3296 4 роки тому +3

    I'm a Malaysian Sinhalese but studied in Sri Lanka for some time. My late mother was a Sri Lankan Sinhalese. I love your Sinhalese songs. Didn't know much details about all of you during those days. Have heard a bit of Clarence those days. He is a legend & you all too. Please keep up your good work guys. Those songs will never die. You are doing an excellent kid. We don't hear of any new people or bands like all you today. You all are real legends. Keep up your wonderful work. May God bless you all. Tonu

  • @haresheranga
    @haresheranga 3 роки тому +2

    මේ දක්ෂයො තුන් දෙනා ගැන හරියටම දැනගත්තෙ අද. මෙයාල කියපු වෙනත් ආටිස්ට්ලා හොයාගෙන ඒවත් ඇහුවා මේක බලන එක නතර කර කර. හරිම වටින වැඩක්. ස්තූතියි ශිවා!

  • @tilakkumara7505
    @tilakkumara7505 4 роки тому +3

    Great.....! Superb......! No Words to tell....!! If Clarance also still here how wonderful....!!!

  • @niselkalhara5886
    @niselkalhara5886 4 роки тому +11

    සුපිරී බ්‍රෝ.කියන්න වදන් නෑ.
    දැන් ඉන්නෙ මොකුන්ද බං ලංකාවෙ
    70 දශකෙදි ලංකාව හැම අතින්ම ලෝකෙ ඉදිරියෙ හිටිය.

  • @MihinduAriyaratne
    @MihinduAriyaratne 4 роки тому +19

    Thank you Shivantha aiya for doing this program. I learn a load of new things about the journeys of legendary musicians thanks to you. Keep it going brother

  • @anurarajapaksha6985
    @anurarajapaksha6985 4 роки тому +8

    Mr ක්ලැරන්ස් ඒ ටිකම ඇති ශිවන්ත පට්ට

  • @deenz15
    @deenz15 4 роки тому +30

    රුක්ශාන් පෙරේරා පුදුම නිහතමාණි කෙනෙක්.මම Newyork හිටි කාලෙ ( 1994 - 1999) රුක්ශාන් , ජිෆ්‍රි හුසේන් ( Bass) ප්‍රියානන්ද (සිතාර්) තව කලු ජාතිකය්න් දෙන්නෙක් sax , congas , තව ලාංකිකයෙක් pianist කෙනෙක් නම මතක නෑ, ,එක්ක මම තබ්ලා play කලා show එකකට.ඊට පස්සෙ මම රුක්ශාන්ව මේ දැක්කමය්,මට පුදුම සතුටක් දැනුනා.මම ලංකාවෙ ඉන්න කාලෙ රුක්ශාන්ල සුපර් ගෝල්ඩන් චය්ම්ස් ගහනකොට අපි බලාගෙන ඉන්නව.පසු කාලෙක මේ උතුම් මිනිසා සමග එක ස්ටේජ් එකේ එකට සංගීතය කරන්න ලැබීම මා ලද විශාල භාග්‍යක්...

  • @janakabandara615
    @janakabandara615 4 роки тому +8

    නියමයි...හොද වැඩසටහනක්...මේරීයන්ස්ගෙ ගීත යූ ටියුබ් එකෙන් අහද්දි...ලස්සනට ඩ්‍රම්ස් ගහන කෙනෙක් හා සුරගන වෙස් වලා ගීතය නලීන් මහත්මයා එක්ක කියන කෙනෙක් දැක්කා...විස්තර දැනගන්න ආසාවෙන් හිටියේ ස්තූතියි ....

    • @nimalperera9500
      @nimalperera9500 4 роки тому +2

      Thank you!!!Mr Bandara....Hope to see you soon*****

    • @RukshanPereralk
      @RukshanPereralk 4 роки тому

      Thank you Janaka. Subscribe to my UA-cam channel for more songs.

  • @preethikahewapathirana1645
    @preethikahewapathirana1645 2 роки тому

    Thank you...thank you ...බොහොමයක් පින්.....shiva...keep it up god bless ....බුදු ...සරනයි ❤️

  • @nishanthcorera7052
    @nishanthcorera7052 4 роки тому +1

    Always my favorites... I'm lucky enough to capture a pic with Mr. Ruckshan Perera at one of Drapers center - Nawala... Unforgettable moment in my life...

  • @973yzj245
    @973yzj245 9 місяців тому

    Thank you very much and God Bless You for loading Shivantha malli ! Godak'ma Pin'g !
    One of the great music of the world .
    Mamma'th St Mary's Chilaw 1965-1968 " Aaaa'rdi Shishayek " !

  • @sureshfonseka4404
    @sureshfonseka4404 4 роки тому +1

    මම හරිම ආදරය කරන සංගීත වේදින් තුන් දෙනෙක් ඔබට බොහොම ස්තුතියි මේ වගේ වටිනා පුද්ගලයන් තුන් දෙනෙක් ගෙනාවට. සියලු දෙනාටම තෙරුවන් සරණායි

    • @nimalperera9500
      @nimalperera9500 4 роки тому

      Thanks a lot!!! Mr Fonseka...Bless you & family too*****

  • @engjayah
    @engjayah 4 роки тому +15

    Our living legends of the 70s the best musical era
    We really missed Clarence and Dixon

    • @nimalperera9500
      @nimalperera9500 4 роки тому

      Hi!!!. Mr Jayah.. Dixon he could not make it ..He is living in Geneva Switzerland..Thank you*

  • @vimukthisampath8974
    @vimukthisampath8974 4 роки тому +9

    60/70 දශකවල ලංකාවේ සිටි සුපිරි වැඩ්ඩෝ ඒ කාලයේ සමාජ ආර්ථික ප්‍රශ්ණ නිසා රට හැරදා යෑම තුලින් හිස් වූ හිඩැස් වලට නුසුදුස්සන් රිංගීම තුලින් හරවත් ගුණවත් සංගීතයක් අපට නැති වුනා කියා සිතෙනවා.

  • @chathumalgunathilake5376
    @chathumalgunathilake5376 4 роки тому +2

    අපේ රටට සම්පතක් ගුරු තිමනී උබ තුමාල නිසා තමා අපි music පටන් ගත්තේ. ගොඩාක් පින් ඔබ තුමලාට. දීර්ඝායු වේවා සියළුම දෙනාට 🙏😘😘♥♥♥♥♥♥🙏🙏🙏🙏🙏🙏👌💘🎸🎸🎸🎸🎸

    • @nimalperera9500
      @nimalperera9500 4 роки тому +1

      Thank you!! Mr Gunathilaka. Bless you too*****

  • @shiranabhayagunarathne5266
    @shiranabhayagunarathne5266 4 роки тому +1

    මම ශිරාන් අසේල,, මම ඉගෙන ගන්න ගොඩක් කැමති කෙනෙක් නිර්මාන කරනවා ලද අල්ප දැනුමෙන් සර් ලා කොපමණ දුරක ගිහිල්ල ද අනේ අපිට සර්ල වගේ අයගේ ඇසුරක් ලැබුන නම් කියලා හිතෙනවා, ශිවන්ත මල්ලී ඔයත් මෑත කාලයේ පහල වුනු වැඩ කාරයෙක් ගොඩක් ස්තූතියි මෙ වැඩසටහනට love you all, කියන්න වදන් නෑ
    බලන්න මේ අයගෙ දැනුම හා දක්ෂතාවය.. ඊටත්වඩා නිහතමානීකම.හරිම විශිෂ්ඨයි. බලන්න මේ තුන්දෙනා මේ තරම් ජාත්‍යන්තරය ජයගෙනත් හරිම සරලයි, reality'shows වල judges ලා හැටියට එන්න උවමනා මෙ අය respected sir love you so much, great job shivantha wish you all the best,,,

    • @nimalperera9500
      @nimalperera9500 4 роки тому

      Thank you!!!! Mr Abeygunarathne for your kind words*****

  • @ajithdon4229
    @ajithdon4229 4 роки тому +3

    Mr.Rukshan oyalage program eka harilananai vadagat evage.mama podikale edala asakarana .group eka.super golden chaymis & mage artist priyatama .Mr Clarence vijevardana .music.& getanu no.1 👍😀

    • @RukshanPereralk
      @RukshanPereralk 4 роки тому

      බොහොම ඉස්තුතිය් Ajith. We are honored to be able to play with Mr. Clarence Wijewardena in the 70s.

  • @alsanupat
    @alsanupat 4 роки тому +5

    mulinma dakke matara rahulaye 1975 Super Golden Chimes ape lokaye veerayo Clarence athulu pirisa devanuva 1978 Katubedda Campus ( Now Unversity of Moratuva , supurudu hu handakin sangraha kale piliganna, prasangaya mada hariye namuth Clarance ayya kanagatuvela vedikaven himinma ayin vela pitath venna koridova dige yanavita mamath galagedara asoka Sishya sangam niyojitha yan ohuge athe ellemin noyana lesa illa sitiya ohu apita keeve " mallila mama bayla kiyanne naha " api keeva obage niramanayanta me aya garu karanava namuth agamathi avath piliganne mulinma hu kiyala , namuth oabage sangithaya nisa eka amathaka una Ohu navatha paminuya aluyama 2 pamana venakamma gi gayuva ape mathakaya

  • @saveenfernando7269
    @saveenfernando7269 4 роки тому +3

    100% Talented
    100% Humble
    Legends ❤️

  • @redlobster5030
    @redlobster5030 Рік тому

    Thx very much dear my best siger clearance thx again nice program

  • @apiapi5676
    @apiapi5676 4 роки тому +2

    Thank you Shivantha and Majors... Love you all

  • @merldesoisa2287
    @merldesoisa2287 3 роки тому +1

    Great program /great musiccin / God bless 🙏🙏🙏👍

  • @amilaamila70
    @amilaamila70 4 роки тому +2

    Kings Band @ The intercontinental was THE happening spot in Colombo the days many avoided Colombo ... Mr. Chandralal respect you sir. We used to come every Thursdays and Fridays to hear and enjoy the Kings Band and Mrs. Shyami Fonseka
    (on Thursdays). What a wonderful time it was .. magnificent.

    • @amilaamila70
      @amilaamila70 4 роки тому

      Greetings from the IT geek the Bara(amila P.), Anton W. The SL national football player, Malinda the banker, etc. :)

  • @kapilakapila9566
    @kapilakapila9566 4 роки тому

    ඇත්තෙන්ම හරිම නිහතමානී තුන්දෙනාම දෙවි පිහිටය් තව තවත් සේත්‍රයේ වැජඹෙන්න ශක්තිය කැබේවා දීර්ගායු ඔබ තුන්දෙනාටම

    • @nimalperera9500
      @nimalperera9500 4 роки тому +1

      thank you!!!! Mr Kapila...Bless you too******

  • @samithalokubaranage5923
    @samithalokubaranage5923 4 роки тому +1

    Seeehenna deyqk egena gaththa shivantha iyaa.oyaalata godaàak pin kiyala thamae kiyanna thiyenne.meweni kalakaruwan apita enne boohoma tikadenae...theruwan saranae hemootama

  • @HSITSolutions
    @HSITSolutions 4 роки тому

    harima rasawath kathawak ahan inna asai

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara 4 роки тому +1

    මට හරිම ආඩම්බරයි. මොකද මම මොරටුවේ හැදුණු වැඩුණු කෙනෙක් හැටියට. මේ තුන්දෙනාම මොරටුවේ. ඇත්තටම චන්ද්‍රලාල් ෆොන්සේකා මහතාව මට පොඩිකාලේ මතකයි කොරළවැල්ල මෝදර පාරේ ඩෙලිකා වෑන් එකක් එළවාගෙන යනවා. මට මතක තිබුණේ ඇයි?
    මම එතකොට 9 වසරේ. 2004 දී රූපවාහිනියේ ජනවාරි පළවෙනි දා රාත්‍රියේ ජාතික රූපවාහිනියේ වැඩසටහනක් විකාශය වුණා. Super Golden Chimes - Reunion Concert. පොඩි කාලේ ඉඳලා ම මම අහලා තිබුණේ ක්ලැරන්ස් විජේවර්ධනයන් සහ ඇනස්ලි මාලේවන යන අයගේ ගීත විතරයි. එදා තමයි පළවෙනි වතාවට Super Golden Chimes බෑන්ඩ් එක දැක්කේ. රුක්ෂාන් පෙරේරා, චන්ද්‍රලාල් ෆොන්සේකා, නිමල් පෙරේරා, කුමාර් පීරිස්, සුනිල් මාලේවන, ඩික්සන් ගුණරත්න, පෝල් පෙරේරා, ශ්‍රීකාන්ත දසනායක. පහුවදා ඉස්කෝලේ යන්න තිබුණත් රෑ එලිවෙනක්ම බැලුවා.
    On Broadway, Show me the Way, Hotel California, Play that Funky Music, Cream Puff, Ballad for John & Yoko වගේ බටහිර ගීත ප්‍රථමවරට ඇහුවා.
    ඊට පස්සේ මගේ ඔස්ට්‍රේලියාවේ ඉන්න මාමා කෙනෙක් 2004 දෙසැම්බර් නිවාඩුවට ලංකාවට ආපු වෙලාවක ටොරානා එකට ගිහින් ලංකාවේ DVD ගන්න ගිය වෙලාවක මම දැක්කා ඒ ප්‍රසංගයේ DVD එක තියෙනවා. එයාත් දැනගෙන හිටියේ නැහැ මොකද්ද ඒක කියලා. මගේ කීමට DVD එක ගත්තා. ගෙදර ගෙනල්ලා එක පාරක් Play කලා. එයා තුෂ්ණිම්භූත වුණා. දෙපාරක් Play කලා. ආයෙත් ආයෙත් Play කලා. ඒ වෙලාවේ මගේ ලොකු අම්මලත් ලංකාවට ඇවිත් හිටියා ඔක්කෝම ආයෙත් Play කරලා බැලුවා. අන්තිමට Super Golden Chimes - Reunion Concert DVD තව 2 ක් ගත්තා. මගේ ලග තාමත් ඒක තියෙනවා. දැන් අවුරුදු 15 කට ත් වැඩියි.
    හැම English song එකක් මේ DVD එකේ Play වෙනකොට මගේ මාමා ඒ හැම Music styles ගැන කියලා දුන්නා. Acapella, Scatting, Rock & Role වගේ. ඒ Concert එකම Music Encyclopedia එකක්. මොනවා වෙන කියන්න ද? මේකෙන් මම තව ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔබ තුන්දෙනාගේ දැනුම කොච්චර වටිනවා ද කියලා මේ වැටෙන comments වලින් තේරෙනවා.
    ශිවන්ත, ගොඩක් ස්තූතියි මේක තවත් දිගටම කරගෙන යන්න. හැම දෙයක් ම මම Download කරලා තියාගන්නවා. එච්චරට දෙයක් මම ඉගෙන ගන්නවා.
    Long Live Mr. Rukshan Fernando, Mr. Chandralal Fonseka & Mr. Nimal Perera.
    May God Bless You!!!

  • @merldesoisa2287
    @merldesoisa2287 3 роки тому +1

    Excellent

  • @layaalles610
    @layaalles610 Рік тому

    super rendition of misty, Thanks Rukshan

  • @rythmbeat6683
    @rythmbeat6683 3 роки тому +2

    මේ අය එක්ක වගේ අයේ දවසක ඩික්ශන් ගුනරත්න අන්කල්වත් එක්කන් එනවද අනිවාරෙන්ම.ක්ලැරන්ස් අන්කල්ගේ ගොඩක් ඉන්ටර්ලුඩ් ප්ලේ කරලා ගීතරුවට වටිනාකම්ක් දුන් කෙනාව අනිවාර්යයෙන් එක්කන් එන්න,ශිවන්ත අයියේ

  • @rangajayamaha4428
    @rangajayamaha4428 2 роки тому

    අම්මෝ. .... මටනම් පිස්සු හැදුනා. ජයවේවා ඔබ සැමට ❤️🙏👍

  • @danu5748
    @danu5748 4 роки тому

    Me minissu ලංකාවට godak sewayak karapu aya.ගොඩක් ආදරෙයි ජේසු පිහිටායි.

  • @ddandrews6472
    @ddandrews6472 4 роки тому +1

    Brilliant musicians. Informative and educational, as much as it is entertaining. Thank you for putting these musicians in one room and organizing this. Cheers.

  • @storytube2005
    @storytube2005 4 роки тому +3

    This is Chandral aiya. Thank you Shivantha very well captured and compiled. Keep up the good work.

  • @ashancaldera9165
    @ashancaldera9165 4 роки тому

    niyamai brother meyalawa aye eliyata genalla lankawe minissunta pennanna menna waddo jaya wewa

  • @upulpeiris3204
    @upulpeiris3204 4 роки тому

    Super,...Congratulations all.....Thanks

  • @rangaperera1061
    @rangaperera1061 4 роки тому

    Wonderful programme. They are absolutely legends. Why people unliked this programme.

  • @roshangunaratne325
    @roshangunaratne325 4 роки тому

    What a unbelievable talent you have mr. Rukshan, you all are pure legends, keep it up. All the very best !!.

  • @dnamusicband7386
    @dnamusicband7386 2 роки тому

    Uncle Nimal is a very humble man ... a storehouse of knowledge of these three ... most people in sri lanka are not aware people should definitely know these people.

  • @pradeepghk
    @pradeepghk 3 роки тому

    This should go out massively.
    Very unfair that these legends were neglected from our mass media.

  • @lifecircle3161
    @lifecircle3161 4 роки тому +1

    Niyamai shivantha...jayawewa keep it up

  • @dreamhomevictor5869
    @dreamhomevictor5869 2 роки тому

    අහම්බෙන් මුණ ගැසුණු වටිනා ප්‍රෝග්‍රෑම් එකක්. ❤ Well done Shivantha!

  • @nishanhettiarachchi7283
    @nishanhettiarachchi7283 4 роки тому

    godak deval igena gaththa shiwantha aiye godaaak pin oyata....eththatama apita dakinna nolebuna me deval kala kiyala dannethi legens meyala....

  • @chandrikakulasekera6716
    @chandrikakulasekera6716 4 роки тому +1

    Yes I agree with you. He Never said Clarence,He knows how to respect our ledgends. Keep up the good work putha. We really love your songs. God bless you and your family.

  • @lynettepaul268
    @lynettepaul268 4 роки тому

    Shivantha I like your songs very much

  • @adollar3445
    @adollar3445 4 роки тому

    Wachana Natha sathuta wadi nisa harima harima sathutui .thanks bro

  • @sanjayamahavithanage7072
    @sanjayamahavithanage7072 4 роки тому +1

    This is wonderful..Thank you very much for doing this Shivantha. Actually, this is what TV channels should do. Thanks again.

  • @dinukana84
    @dinukana84 4 роки тому

    Thank bro mewage program thawa thawa karanna God bless!!!!

  • @vimukthi6063
    @vimukthi6063 3 роки тому +1

    True legends🤩👍

  • @dulipluckshanfernando6503
    @dulipluckshanfernando6503 4 роки тому

    LOVE these amazing musicians...supremely talented..

  • @sphinxx6025
    @sphinxx6025 4 роки тому +1

    Three great musicians product of Sri Lanka has been with the true legend of Sinhala pop music no other than MR clearance wijayawardana

  • @kasunweerasinghe4011
    @kasunweerasinghe4011 3 роки тому

    ශිවන්ත අයියෙ බොහොම
    ස්තූතී.කියන්න වචන නෑ 😘🙏

  • @jaya2192
    @jaya2192 4 роки тому

    Multi talent legendarische
    Wow ewsome

  • @prabathmangala2605
    @prabathmangala2605 4 роки тому

    I have to tell only two words......" superb"..... "excellent".... Thanks Shivantha .... God bless all of you....

  • @miyururan
    @miyururan 4 роки тому

    Good program. I heard about Mr. Rukshan & Mr. Namal trough this program only

  • @priyanmendis6395
    @priyanmendis6395 4 роки тому +1

    Superb! we were so fortunate to grow up that era

  • @rukanthsameera8563
    @rukanthsameera8563 4 роки тому

    Thank you..!!
    Thank you..!!
    Thank you..!!

  • @chathumalgunathilake5376
    @chathumalgunathilake5376 4 роки тому

    ශිවන්ත අයියේ ගොඩාක් ස්තූති මේ වගේ වැඩ කරනවට. ජයම වේවා අයියේ බුදු සරණයී ♥

  • @shamikaanu3024
    @shamikaanu3024 4 роки тому

    This interview must go to Sri Lanka music archive. Thank you for the program. Good luck. From Oman

  • @bestsinhalaacoustickaraoke
    @bestsinhalaacoustickaraoke 4 роки тому +1

    No words to say.Thanks for bringing our legendary band musicians to the new generation to get an Idea about our past.

  • @nimvee
    @nimvee 4 роки тому +1

    Rukshan, you are a genius.

    • @RukshanPereralk
      @RukshanPereralk 4 роки тому

      Thank you Nimal. Glad you enjoyed the program. Please subscribe to my UA-cam channel Rukshan Perera (Ruklanka) and my FB page for more performances.

  • @dineth0215
    @dineth0215 4 роки тому

    Thank you very much Shivantha ayya.. a valuable program. I can now imagine how our 70's music era was delighted. I've saved this video for watch it agian.

  • @ajithubeynarayana6117
    @ajithubeynarayana6117 9 місяців тому

    Great living legends

  • @lakshmankulathunga356
    @lakshmankulathunga356 4 роки тому

    Very valuable program for young and old Musicians

  • @nilminianthony9549
    @nilminianthony9549 4 роки тому

    Me pawathmta hetuw , dakshatha ekka piviseema, sarala bawa,thaman danna de gana nihathamani wa beda ganima ha buddimath bawaya. 70 dashakaye geetha gana kiyanna wachana ne. Suba pathum oba samata. Thank you shivantha.

  • @wasanthawickramaarachi1771
    @wasanthawickramaarachi1771 4 роки тому +1

    To all of you, this is one of the best programmes I have seen. Excellent boys. Keep the good work going. Clarence could have produced a lot of new songs had he not got hold of the bottle. I think in the end it was a battle with the bottle.

  • @lankagk6396
    @lankagk6396 4 роки тому

    Niyamai ayye oya meyalawa ekka wada karana widiya nihathamani kama eka hama kalakarayek lagamanaha well done god bless you

  • @PradeepJayasekara
    @PradeepJayasekara 4 роки тому

    What a great personalities! Thank you for bringing them into this program. Truly Legends :)

  • @priyanijayasinghe2263
    @priyanijayasinghe2263 4 роки тому

    Thank you Shivantha. You are doing a wonderful job. You too are so polite and humble. Keep it up. God bless you.

  • @miniduwijayasuriya4378
    @miniduwijayasuriya4378 2 роки тому

    I still love the balance of this unplug music no over playing as a someone over 2000 gen love this vibe

  • @ThePrasanna1984
    @ThePrasanna1984 4 роки тому +19

    4:24 කිරිමූද කලබාලා
    14:00 සිහින ලොවක්

  • @adchandrarathna4999
    @adchandrarathna4999 2 роки тому

    ගොඩක් ලස්සනයි නියම වැඩ 😍😍

  • @sahanseney134
    @sahanseney134 4 роки тому

    Gem of an idea! and thank you introducing the super-talented Mahesh Balasooriya

  • @udayakara8799
    @udayakara8799 4 роки тому

    Bagya,,well said.

  • @AshokKumar-pb3ki
    @AshokKumar-pb3ki 4 роки тому

    Hi Shivan, wonderful worth fully program Voice of Musicos. in my favorite orchestras as living legends. and a Old is Gold never fade always. very charm personalty's. God bless you all.

  • @layaalles610
    @layaalles610 Рік тому

    Thanks Shivantha for brining such great musicians together. I learn a lot from people like Rukshan

  • @8000green
    @8000green 4 роки тому +1

    Clarence is similar to John Lennon of modern Sri Lankan music, a true legend. His creations were out of the World in the '70's . Songs like gamen liyumak introduced a new genre to the listeners. It took years to follow in Clarence's shoes, but I am glad to see creative artists like Senaka Batagoda taking Clara's foundation to the next level.

  • @samangifernando5040
    @samangifernando5040 4 роки тому +1

    Shiwantha, this is a WOW!! 😍 Pick whatever word, enthralling, captivating, amazing, etc. to describe it. Let me bow you as you show respect by addressing him Mr. Clarence which defines your humbleness! Cheers Shiwantha! ♥️ 👏🏻👏🏻Go ahead! x 🤘

  • @nuwangodakandaarachchi8728
    @nuwangodakandaarachchi8728 4 роки тому

    Shivantha Thank you so much getting these legends

  • @pulamusique
    @pulamusique 4 роки тому

    Beautiful Songs & Stories 😍 නියම වැඩක් අයියා !!!

  • @973yzj245
    @973yzj245 9 місяців тому

    I myself play Clarence music on my Fender Stratocaster sun-burst Brown color Electric lead guitar ! ( Rukshan is playing the same Fender Strat but the Red color !😍

  • @johnsilva5020
    @johnsilva5020 4 роки тому +1

    Amazing episode. Truly enjoyed the impromptu performances. That really was a magical era, producing perennial hits, that hasn't aged at all.

  • @yyz7436
    @yyz7436 3 роки тому

    Enjoyed this show thanks 🙏

  • @nelikafox6047
    @nelikafox6047 4 роки тому

    Great work shivantha please get all the old people in your interviews.

  • @vfxnuwan
    @vfxnuwan 4 роки тому

    වටින program එකක්.. මෙහෙම මිනිස්සු ලංකාවෙ ඉන්නව කියල දන්නෙත් නෑ ගොඩක් අය...

  • @ChanishkasDesigns
    @ChanishkasDesigns 4 роки тому

    Excellent! True Legends!

  • @dm1378
    @dm1378 4 роки тому +1

    Excellent Shiwantha, another great episode with 3 of the great living legends. well done keep going, its a very nice program. God bless you Shivantha. Waiting to see the next episode.

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 4 роки тому +2

    ස්තුතියි මේවගෙ දක්ශ අය ගෙනල්ල පරන මතකයන් අලුත් කිරීම ගැන.හැබැයි ඔය lead part ඩික්සන් ට ඇරෙන්න වෙන ලෝකෙ කාටවත් බෑ ඒ සුපිරි tone එක ගන්න.සින්දුවෙ 50%ක් අගය ඇවිත් තියෙන්නෙ ඒ lead පාරෙ.

    • @nimalperera9500
      @nimalperera9500 4 роки тому

      YES!!!!! One & Only Mr Dixon Gunaratne....

  • @samithalokubaranage5923
    @samithalokubaranage5923 4 роки тому +1

    Supery iyaa....mea enne music field ake pathaka yooodayo..balanna nihathamanikama...den enna 2.50 gayakayonge gemma kohomada...