Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කපුවා ...උබ නම් සැබෑ දක්ෂයෙක් කොල්ලො..... ❤❤උබලගෙ හැකියාවන් එලියට ගන්න පුලුවන් මට්ටමේ නිර්මාණයක් කල ජගත් ඔබටත් ආචාරය❤❤
මීටත් වඩා සුපිරි ඇක්ටින් තිබුනා.." කොළඹ ඉතාලිය" එකේ
❤😍💐
@@ThisaraniAriyadasasuchalitha😂😂😂
සහතික ඇත්ත ❤️
@@subashiniekanayaka7962 සුලලිත නෙමේ...මෙයා හිටියේ අජන්තට
කපුවට සම්මානයක් දිය යුතුයි අනිත් අය කොහොමද හිනා නොවී රගපෑවෙ😁😁😁😁
අඩේ කපුව් මොනවාද යකෝ අර කරන්නේ කෑම වලන් විසි කරනව කොට්ට කඩනවා මට පේන්නෙ කපුවට පෙරේතයෙක් වැහිල 😂😂😂😂😂😂😂
6.20 Piyalge Kella hinawenawa balanna 🤭🤭
😂ow
හොදම දේ තමයි මේ නාට්‍යයේ කවුරුත් over acting කරන්නෙවත් ඔහේ රගපාන්නෙවත් නැති එක..හැමෝම තමන්ගෙ චරිතෙට උපරිම සාධාරණයක් කරනවා...හරිම ලස්සනයි ..දිල්හානි ඒ අතරින් අති දක්ශයි
කපුවෙක් වෙන්න ඉදලා ආසාවට නලුවෙක් උනාම 😁😁 ❤️❤️කියලා වැඩක් නෑ සුපිරිම සුපිරී
කපුවට ඉන්නෙත් නියම නලුවෙක් රගපානව සුපිරිම ❤
Patta stage drama actor kenek
U ragapanawa nemei
මරු කපු ව 🤭🤭🤭🤭😄😆😅🤣😂😁👍👍🌹🌹
ජැනට් ඇන්තනි සුපිරි වේදිකා නාලුවෙක්
මේක පෙන්නන්න ඕනේ ඇත්ත කපුවෙකුට මේ මිනිසු කොයි තරම් අසරණ අයව රවට්ටනවදනලුවොනම් මෙන්න නලුවොSuper Acting 😊😊
පියල් චන්ඩිය වගේ හිටියට පොඩි දේටත් පට්ට බයයි..චරිතෙට නම් පට්ට ආදරෙයි..❤
Starting at 12.20 M: ඊයෙ වෙචච ප්‍රශ්නෙ ගැන ඔයා දන්නවදF: මොන ප්‍රශ්නෙදM:ඊයෙ ගෙදරට දෙන්නෙක් ආවනේ, ඒක ගැන දන්නවදF: දන්නැනේM:මොනවහරි ප්‍රශ්නයක් තියෙනවනම් කලින්ම කියනප්, එතකොට තමයි අයෙත් එන ප්‍රශ්නවලට පිලියමක් හොයන්න පුලුවන්F: මම දන්නේ නැ, ඔයා මොකක් ගැනද කියන්නේM:ඊයෙ ගෙදරට දෙන්නෙක් ආවනේF: ඔව්M:උන් වත්තේ තියන ආයුද ගන්න ඇවිත් තියෙන්නේF: ආයුද? අපේ මේ වත්තේ? කව්ද ඔයාට කිව්වෙ?M:අබේසින්හ සර් තමයි කිව්වේF: එතකොත උන්ව ඇල්ලුවේ නැද්ද? Legal Action ගත්තේ නැද්දM:නැහැF: ඇයි, ආයුද ගන්න ආපු උන්ව අල්ලන්න ඕනෙනේM:අපේ වත්තෙනේ ආයුද තියෙන්නේF: ඉතින අපිද ඒවා තිබ්බේM:උබ සන්විදානේ හිටපු කෙනානේ, ඒක ඇල්ලුවොත් ඔයාට තමයි ප්‍රශ්නයක් වෙන්නෙF: මේ බලන්න, මම rehabilitation ගිහින් ආපු කෙනෙක්, මම දැන් සාදාරන කෙනෙක්, හරිද?මම ඔයාට කියලා තියෙනවා, මම කිලිනොචචි හිටියෙ, අපේ අම්ම තාත්තා වව්නියාවෙ හිටියේ, මෙහෙ කව් රු හිටියද කියලා අපි දන්නේ නැM:හොදවෙලාවත අබෙසින්හ සර් මේ කේස් එක ලිව්වේ නැ, ලිව්වනම් මමයි ඔයයි රිමන්ඩ් එකට යනවාF: අය්‍යෝ, ඒවා වෙලා ගොඩක් කල් අප්පා, මෙහෙ ගෙනත් වැලලුවත් දිරලා ගිහින් තියෙයිM:මට වැඩිය ඔයා මේවා ගැන දන්නවා, ඒක plastic එකකින් වහලා තියෙන්න පුලුවන්නේ. මේකට සම් බන් ද උනොත් මේවගේ ප්‍රශ්න දිගටම එයි, අබේසින්හ සර් කියපු එක හරිF: ඇයි අප්පා මට ඔයා මේක දැන් කිව්වේ, මට දැන් නින්දක් එන එකක් නැ. ඉස්සර වගේද දැන්, දැන අපිත දරුවෙකුත් ඉන්නවා, මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියලා හිතලනේ මම නිදහසේ හිටියේM:හරි, හිත අව්ල් කරගන්න එපා, ඔයත් එක්ක මම ඉන්නවා, ඕනාවට වඩා හිතන්න එපා, හරිද?
❤❤ thank you
thanks
තෑන්ක්ස් 👍👍🔥🔥
Thanks
thank you
7🔥 ක්‍රිස්ටියානෝ රොනල්ඩෝගේ ඇස් වහ කට වහත් කපු මහත්තයා කපලා දැම්මා 😂
කපුවගෙ ඩාන්ස් එක සුපිරි 😂,,ඒ වෙලාවේ අනිත් අය හිනා නොවී කොහොමද හිටියෙ කියලා තමයි මම හිතුවෙ 😂
Sirawatama, maru dance eka😂
Ekanam matath hithuna 😂
Ammooooooo taniyama hina yakoooo
මලක් ගහල ඒ කොටස බලපු මම😂
දෙවල හොර කපුවන්ගෙ වැඩ මෙකන්ම එලියෙට
මෙහෙමත් දේවාල ඩාන්ස්...මාරයි ආ ...කපු මල්ලිගෙ නර්තන හැකියාව..අදත් කතාව නියමයි ....💪💪💪😍
සුපිරි තොවිලය..කට්ටඩියගෙ නැටුම.. දිල්හානි මහත්මියගේ රංගනය සුපිරි.. මොනවා වුනත් පියල් දන්නවා කට්ටඩියා හොරා.. සුපිරිම සුපිරි කතාවක්..👍👍👍🔥🔥🔥🔥💐💐💐💐🏆🏆🏆🏆
😂පියල්ගෙ මූන😂
කතාව මරුවටම යනවා. කුතුහලය අවුස්සන්නවා.. කපුවා දෙනවා නියම ආතල් එකක්... පියලා නියම ලක් කාරයා.. ස්තූතිය ජගත් මනුවර්නට මේ වගෙ සුපිරි කතා මිනිස්සුන්ට ගේන එකට🎉🎉🎉
මූ කපුවෙක් උනානම් මිටවඩා හොයලා අද ලංකාවේ කෝටී පතී අතර 😂😂😂😂😂
අනේද කියන්නේ
දවසේ කියමන ඒක
ඌ නම් පට්ට
😂
@@JEENAKKA aniwaren
නලුවො තෝරාගැනීම 💯 සුපිරි...හොදම උදාහරනෙ කපුව..මීට වැඩිය හොදට මේ චරිතෙ කරන්න වෙන කිසිම කෙනෙක්ට බැරි වෙයි 🖤
තාචිචි වන්නම😂😂😂😂😂😂 හිනාවෙලා මැරෙනව. එ් නලුවත් කියන්න වචන නෑ❤❤❤❤❤
හිනා නොවී හිටියට අර හතර දෙනාට සම්මාන දෙන්න ඕනි 😂😂
සාත්තර කාරයො කපුවො troll කරපු එකට මගෙ හද පිරි මෙව්ව එක 😂😂😂
ඇත්තටම කපුවට ආච්චි වැහෙනවද අප්පා 😁😁😁😁😁😁🤣🤣🤣🤣 මොනා උනත් නැටුමෙන් පස්සෙ ඇග ටිකක් බහින්න අැති 😁😁
මං හිතන්නේ කපුවා නැටුවේ බෙර පදේට නෙමෙයි.ear pods එකෙන් සිංදු දාගෙන😂
Sirawata😂
airpod
😂😂
ඔව්මයි නේද .මේ comment එක dakkamai ඒක කල්පනාවට ආවෙ 😂😂😂
😂😂😂😂
මොනව උනත් කට්ටඬියගෙ ඩාන්ස් එක මරු 😆😘❤️
දමිළ නළුවාගෙයි නිළියගෙයි රගපෑම ඉතා අපූරුයි..👌👌
mokakda un denna e kiwwe
කියන එවා තෙරෙන්නැති එක තමයි අවුල
Please protect our elephants in the wild. They condition is in very poor shape because of the conflict between humans and elephants
කපුවානම් මරේ මරැ.. මේ වගේ හොද නලුවෝ කෙොහේද අප්පා හිටියේ.. මේක නං මාරම ඩ්‍රාමා එකක්... ජගත් මනුවර්ණ මගේ ප්‍රියතම නලුවෙක් වුනේ ඉස්සරම රගපාපු පොඩි කෑල්ලක් දැකලා.. අවුරැදු ගානකට පස්සේ මේ දැම්මේ නං මගේ ජීවිතකාලේ දැකපු දක්ෂතම නලු නිලියෝ ඉන්න ඩ්‍රාමා එක..
Coloba italiya baluwe nadda
මේ නාට්‍ය ඔලුවෙන් බලන එකෙක් නම් මේ කිය්ද්න දෙමල බාශා සංවාදය ඉතාමත් හොදින් තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනි...මට.වගේ❤❤❤
කතාව සතියෙ දවස් පහෙම පෙන්නනවට කැමති අය ලයික් කරන්න ❤❤
කතාවේ හැම කොටසක්ම බලපු අය ලයික් එකක් දාන් යන්න
සෙල්වාගේ තවත් හොදම රගපෑම දැක්කේ "චලෝ" ටෙලි කතාවේ. මොනවා නැතත් කපුවාගේ දෙහි කැපිල්ල මරු ...😂❤🇱🇰
එයා ඇත්තටම දෙමළ නේද
දෙහි කැපිල්ල හොදයි කැපෙන්නේනැති ගිරේ තමයි අවුල
ඉදිච්ච දෙහි කැපිල්ල 😂😂😂😅
Kapuwage dancing marayi neh 😂😂😂😂
@@roshinidambagolla5808 ow මාතර හරි ගාල්ලේ හරි කෙනෙක් එයා
3:47 BEHIND THE SCENES තිබ්බනම් නියමයි😂😂😂
කපු boy කොට්ටේ ඉම්බ විදිහ😂 දක්ෂ නළුවෙක් මොනවා නැතත් සුපිරියටම රගපානවා
ජෙනට් ඇන්තනී එයාගෙ නම
කපුවගෙ සීන් මරු යකෝ 😂හිනාව නවත්ත ගන්න බැරි තරම් ❤එදා ඇටි හැලෙන්න කනේ පාරවල් කාපු කපුව නේද මේ.. සුපිරි ඇක්ට්.. හැමෝම තමන්ගේ චරිත වලට සාදරනයක් කරනව.
1.25 speed එකෙන් තෝවිලෙ බැලුවම නියමයි..
මට නම් කියන්න වචන නැහැ දෙයියනේ. මේ වගේ රඟපෑමක් මම ජීවිතේට දැකල නැහැ. දිල්හානි,කපුවා, මේ හැමෝම අතිවිශිෂ්ටයි.
පියල්ගෙ එකී හිනාවෙවී බලන් ඉන්නවා. කපුවයි පියල්ගෙ ගෙවල්වල එවුනුයි නටන නාඩගම බලාගෙන 😂
පියල්ගෙ කෙල්ල කපුවා අඳුරනවා ඇති
🤣🤣🤣
සමහර නාට්‍ය තියෙනව..මෙච්චර ප්‍රවිණයො මේකෙ මොකට රඟපෑවද කියල හිතෙන....මේකෙ රඟපෑමක් නෑ.තියෙන්නෙ ජීවිත එහෙම පිටින්ම ගෙනල්ල....❤❤
තොවිලෙ හරියටම වැඩ කරල. පියලට රෑම ආව කෝල් එකක් 😅😅
හාමුදුරුවන්ට ඉන්නෙත් හිරේ ඉන්න සෙට් එකමයි🤭
කපුවාගේ නැටුමත් කාලයත් එක්කම මොඩිපfy... වෙලා නේ..😂😂😂.... ඒ ක නම් මරු 😅👍♥️❤️
දෙමළෙන් කොටස කියද්දී තේරෙන්නේ නැති වුණාට ඒ උච්චාරණය අහන් ඉන්න ආසයි. ඒවගේම දෙමළ ඉගෙන ගන්න ආස හිතෙනවා 😁
කපුවගේ නැටිල්ලට හිනා නොවී හිටියට අනිත් උන්ට වෙනම සම්මානයක් දෙන්න ඕන
කපුවා නියමයි බොලේ ...ඇත්ත ම කපුවෙක් වගේමයි සුපිරි ...හිතුනෙ නෑ බලන්නේ නාට්‍යක් කියලා ...😂❤
එලවන්න ඕන ගෑනු පරානෙත් තොවිලෙට ඇවිත් කපු මහත්තයො 😂
Hari nam eyatath dehi kapanna one 😂
😂😂😂😂😂😂
ශාන්ති කර්ම වල තියන බොරුව පෙන්නන්න තමා ඒ😙
කපු ඩාන්ස් එක නම් සුපිරි 🎉🎉❤❤.. එ විදිහටම කලා යකො....හොර කපුවන්ට මරු පහර් 😂😂
දෙමළ බෑ, දෙමළ තේරෙන්නෙ නෑ කියන එකම තමා අපිට වැරදුනම තැන. ඕනෙ තරම් අවස්ථාව අප වටා තිබෙනවා උනන්දුවෙනවානම් ඉගෙනගන්න.
තක්කඩ් දේශපාළු වෝ තමයි ඕව ට මුල.
සිහලෙන් දාන්නෙ නැත්තෙ අපිටම කොහොම හරි තේරුම් ගන්න නිසා..
Ad බලන ගමන් වැරැදිලා වගේ Teledrama එකත් බැලුනා..
ද්‍රවිඩ ගෙදර සීන් එක තමයි ඇත්තටම නියම.සියලු ප්‍රශ්ණ අමතක කරල පව්ලෙ අයත් එක්ක නිදහසේ බතක් මාළුවක් උයා පිහාගෙන කාල ඉන්න නෑ තාමත්. බත ඉදෙන ගින්නට වඩා ගින්නක් ඒ මිනිස්සුන්ගේ හිතේ දැල්වෙනවා
මොකක්ද ඒ කියන්නෙ ඒ ටිකේ.
Apita nm melo dyk terune ne.wedak ne e kotas subtiles wat ne
@@rabbit6575 කියනව පොලිස් මාම වෙරලට ඇවිත් කියල බය කරවල ගිය ඒවා😁 වත්තේ ආයුධ වලදාල පොලිස් මාම හිතවත් නිසා හොඳයිලු😂 නැති නම් කරදර
මිනිහා..ඊයෙ වුණ ප්‍රශ්න ගැන ඔයා දන්නවදගෑණි..මොන ප්රශ්නයදමිනිහා..ගෙදරට දෙන්නෙක් ආවනෙ එයාලව හරි ඔයා දන්නවදගෑණි..දන්නෙ නෑමිනිහා..මොනවාහරි ප්‍රශ්නයක් නම් මුලින්ම කියන්න එතකොට තමයි එන ප්‍රශ්න වලට විසඳුම් හොයන්න පුලුවන්ගෑණි..ඊයෙ මොනාද වුණේ ඔයා මොනා ගැනද අහන්නෙමිනිහා..ඊයෙ දෙන්නෙක් ආවා නේද එයාල අපේ ඉඩමෙ තියෙන ආයුධ ගන්න ඇවිත් තියෙන්නෙගෑණි..ආයුධද? අපේ ඉඩමෙද? කවුද ඔයාට කිව්වේමිනිහා..අබේසිංහ සර් තමයි කිව්වේගෑණි..එහෙනම් එයාලව අල්ලගත්තෙ නැද්ද නීතිමය පියවර ගත්තේ නැද්ද මිනිහා..නැහැගෑණි..ආයුධ ගන්න ආව අය නම් අල්ලන්න තිබුණානෙමිනිහා..අපේ ඉඩමෙනෙ ආයුධ තියෙන්නෙ ගෑණි..ඉතින් ඒවා අපිද තිබ්බෙමිනිහා..ඔයා එල්ටීටීඊ කණ්ඩායමෙ හිටියනෙ එයාලව ඇල්ලුවොත් ඔයාටයි ප්‍රශ්නයක් වෙන්නෙගෑණි..මේ බලන්න මම ට්‍රී එවිනිටේෂන් ගිහින් ආව කෙනෙක් මම දැන් සාමාන්‍ය කෙනෙක් හරිද මම කිලිනොච්චියෙ හිටියෙ අම්මයි තාත්තයි වව්නියාවේ හිටියේ මෙහෙ කට්ටිය හිටියද නැද්ද කියලා මම දන්නෙ නෑ මිනිහා..හොඳ වෙලාවට අබේසිංහ සර් පැමිණිල්ල ලිව්වෙ නෑ ලිව්වා නම් ඔයයි මමයි රිමාන්ඩ් වෙනවා ගෑණි..අයියෝ..ඒවා සිද්ධවෙලා ගොඩාක් කාලයක් ගතවෙලා ඒවා ගෙනල්ලා වළලලා තිබ්බාත් දැන් මලකඩ කාලා ඇති මිනිහා..මට වඩා ඔයා තමයි මේ දේවල් ගැන හොඳටම දන්නෙ ඒ ආයුධ ප්ලාස්ටික් වලට දාලා වහලා ගිහින් ඇතිනෙ මේවා වලට සම්බන්ධ වුණාම මේ වගේ ප්‍රශ්න දිගටම එනවා අබේසිංහ සර් කිව්ව එක හරිගෑණි..ඇයි දැන් ඔයා මට මේ දේවල් කිව්වේ දැන් මට නින්දත් නැති වෙයි ඉස්සර වගේ නෙමෙයි දැන් අපිට ලමයෙකුත් ඉන්නවා මේ ප්‍රශ්න ඉවරයි කියලා නිදහසේ හිටියා මිනිහා..හරි හිත අවුල් කරගන්න එපා ඔයාත් එක්කම අන්තිම වෙනකන් මම ඉන්නවා මුකුත් හිතන්න එපා
@@SepalikaLakmali ස්තූතියි
සුදු ට ආයෙත් පියල් මතක් වෙලා වගෙ ..කපුව කිව්ව ඇත්ත .කොන්ඩෙ කොට geniyek 😂😂.
මරු කට්ටඩියා,මරු තොවිලෙ ඕව කරනකොට හිනා යන්නෙ නැද්ද දන්නෙ නෑ.නළු නිළියන්ට..මටනම් පන යන්න හිනා 🤣🤣🤣🤣🤣🤣🤣
Matath pana yanna hina giya
හිනා යනවා මුන්ටත් ඒත් ඒවා Body shot camera shots වලින් crop කරලා අයින් කරලා 😂❤
amooo ou
කපුවගේ Acting next level... Good luck 💜😍
මේ කතාවේ ඉන්න ඔක්කොම රියල්ම නළුවෝ තමයි ඉතින් 👌👌👌
දමිළ භාෂාව නොදන ගැනීම ගැන දුක් වෙන්න, ලැජ්ජාවට පත් වෙන්න උනේ මේ කථාව නිසා ..😔🖤
😒
aniwa
Tamil films godak baluwanam ikmanata igena ganna buluwan.
හිරු super dance එකේ ඉන්න ඕන එකෙක් අම්මලාගේ කීමට කපුවෙක් උනාම🤣🤣🤣
😂😂😂😂😂
අපරාදෙ කපුව නටන වෙලාවෙ අර මහේශ් එක්ක ඉන්න පොලිස් කාරයො දෙන්න ඉන්ට තිබ්බේ....එහෙනම් උන් හිනා වෙලා මැරෙනවා 😂😂😂
පටන් ගත්ත කාලේ තිබ්බගැම්ම පොඩ්ඩ පොඩ්ඩ අඩුවෙනවා වගේ😢
අම්මො කපුවගේ චරිතේ තමා සුපිරිම එකනම් රගපෑමක් නෙවේ ❤
කපුව නම් පට්ට ඩාන්ස් එක මටත් නැටවුනා අප්පා😂
කපුවනම් මරු.. නියමයි.. බලගෙන ඉන්න ආසයි. සුපර් ඇක්ටින්
කතාව වෙන පැත්තකට යන්නෙ.මුලින් හිතුවට වඩා.මරු ජගෝ...💚💙
දිල්හානි ඇන්ටි පොඩ්ඩක් ආරුඩ උනානම් මරු 😂
සුමති සම්මාන ඔයා වැඩිපුර සම්මාන ටිකක් හදලා තියාගන්න ❤❤
කපුවගේ තොවිලෙන් ඇති ප්‍රතිඵලයක් නෑ වගේ😂😪හවස් වෙද්දිම ජීවනීගෙන් call එකක් ආවේ😂
කපුවා තමා dial එක😊😍🔥
කපු මහත්තයා සුපිරි රංගන ශිල්පියෙක්.තඩි ඇග සුපිරියට නැටෙව්වා බෙර පදේට.ආච්චි වැහිලම තමයි නැටුවේ.ළග හිටපු අයට සම්මාන දෙන්න ඕන හිනාව කාගෙන හිත හපාගෙන හිටියට.සීන් එක ඉවර උනාම කට්ටියම ඉළ ඇදෙනකල් හිනා උන විදිය මැවිලා පෙනුනා.හිනා වෙලා ඉළ ඇදුනේ බලන අපිට.ආදරෙයි හැමෝටම.
දෙමල තෙරෙන්නෙ නැ එත් උපසිරැස දාලා නැති එක හොදයි ටික ටික හරි තෙරෙනවා ❤
Well done 👍එහෙම තමයි වෙනස් වෙන්න ඕනේ ❤ තීන් ම.
මම නම් skip කරා
@@tharukaharsha5396apita ???
අද කොටසත් ආසාවෙන් බැලුව ,👍 මිස්ට කපු ගේ නැටුම නියමයි,බලන් ඉන්න අපිටත් නටන්න හිතෙනවා ,😂😂😂😂
❤❤ආදරෙයි ජගත් අයියා මෙ වගෙ කතා අපිට් දෙනවට❤
ඇත්ත සහතික❤️
කපුවගෙ ඩාන්ස් එක තමා මරු.ජගත් මනුවර්න ❤️❤️❤️❤️❤️ acter selection is very perfect .
අඩෝ කපුවගෙ චරිතෙ සු පී රි 🥵❤️
සිංහල කතාවක් දෙමළ මනුස්සයන්ට තේරුම් ගන්න දෙමළෙන් සබ්ටයිට්ල්ස් දාන්නෙ නැත්නම්, දෙමළෙන් කියන අකුරක් හරි සිංහල මිනිස්සුන්ට තේරෙන්න සිංහලෙන් සබ්ටයිට්ල්ස් ඕන්නෑ. කාටහරි දෙමළෙන් කියන ටික නොතේරෙනවනම්, ඒ තත්පර ගාණක පීඩණේම තමයි එදා ඉඳළා දෙමළ මනුස්සයා මේ රට ඇතුළෙ ජීවිත කාලෙම වින්ද භාෂා ප්‍රශ්නය.
Well said..!!
ගලබොඩ අත්තෙ මතක් උන අය කෝ
මුල ඉඳන් බලපු අය දන්නව මේ කවුද කියලා 😂
මුං හිරේ හිටිය කට්ටියක්
සියලුම නලු නිළියන් පුදුම සැහැල්ලුවකින් රගපානවා..මේක රගපෑමක් කියලා අමතක වෙන තරමටම සියලු දෙනාගේම රංගනය අති විශිෂ්ටයි..ජය වේවා 👊💪
කපුවා අය්යගේ dance එක..❤️🔥❤️🔥💓💓 ආදරෙයි හොදේ🎉🎉❤❤
අද හොදම කපුවගෙ dance එක😂😂😂❤
අම්මෝ කපූ ඔයානම් පිස්සුවක්
අපේ ලංකාවෙ හැමෝම සිංහල දෙමල බාශාව දැන ගෙන ඉන්න එක වැදගත් කියල තමයි මං හිතන්නෙ දෙමලෙන් කතා කරපු දේවල් සීංහලෙන් දාන් නැත්තෙ . ඇත්තටම සතුටුයි මට දෙමල හොදට තේරෙනවා වගේම කතා කරන්නත් පුලුවන්.මොක්ද මං ඉන්න ගමේ සිංහල අයට වඩා ඉන්නෙ මුස්ලිම් අය. ඒ වගේම දෙමල අයත් ඉන්නවා. 🥰
😂😂කපුවා නම් මරු අප්පා.😂😂😂
Yako kapuwa marune 😂😂niyamai niyamai supiri ❤❤
❤ සුපිරි කතාව අදත් පට්ටම සුපිරි ❤කපුවා තමයි අද හොදටම කරේ සුපිරි නැටිල්ල 😂😂😂කපුවට මගේ හදපිරි මෙව්වා එක ❤❤❤❤❤❤❤❤❤❤❤❤
දමිළ බසින් කෙරුනු සාකච්චාවේ කිසිම දෙයක් නොතේරුනු එකට මම මටම දොස් පවරා ගන්නවා...Subtitles නැතුවම ඒ කොටස පෙන්නන්න තීරණය කරපු නිෂ්පාදක කණ්ඩායමේ ගට්ස් අගය කරන්න ඕන...ඉස්කෝලේ අවුරුදු ගාණක් උගන්නලා අපිට කියලා දුන්නේ ලියන්න කියවන්න විතරයි...අපිට අපේ සහෝදර උතුරේ නැගෙනහිර මිනිස්සු එක්ක හරි හරියට කතා කරන්න තිබ්බා නම්, උන්ට අපි අමුතු මිනිස්සු වගෙත් අපිට උන් වෙන්ස් මිනිස්සු වගෙත් නැතුව ආතල් එකේ ඉන්න තිබ්බා..එහෙනන් කාලෙන් කාලෙට ප්‍රභකර්න්ලා සහරහන්ලා ගෙනල්ලා කාල්කණ්නින්ට අපිව කොටවන්න බැරිවෙන්නත් තිබ්බා...මේ රට මීට වඩා හුගක් ඉස්සරහට ගිහින් තියෙන්නත් තිබ්බා...මගේ පුංචි පුතාට දෙමළ කතාකරන්න උගන්නනවා ටියුශන් යවලා හරි..මාත් ඉගෙන්ගන්නවා කොහොමහරි වෙලාව හොයාගෙන...
අම්මෝ ඥානසාර ,කොටුවෙ උන්නෑහේට , ගල් සාදු , වගෙ ජාතිආලෙන් ඔද වැටිච්ච සැට් එකම ඉන්නවා. 😂😂😂😂😂
machan oka type krganna dnne nathi nisa mn katawahagena hitiye 😂😂😂😂
😂😂@@tharindunawoda
මායමයි ඒ වෙලාවට අනිත් අයගෙ හැසිරීමයි.එමමයි.😄😄😄 සුපිරි👍
කපුගෙ රගපෑම කොහොමද ✌️ මරු කතාව දක්ෂ නලු නිලියන්ගෙන් පිරුනු කතාවක්❤️✌️
Kapuwage natuma kii parak bluwth athi wenna eka nm maru😂😂😂❤❤
ද්‍රවිඩ ජෝඩුවගේ රංගනයත් ඉතාම ඉහළයි ❤
කපුවා නං සුපිරි 😂👌 ඒ වගේම පසුබිම් සංගීතය 🎸🎼 මරු 👌👌
ජගත්මනූවර්නගෙ drama akaවාර්තා පොත් අලුත් කරයි කපූවගෙ දෙහි කැපිල්ලයි නැටවෙන වේගයෙනි සූපිරි රගපාන සියලුම දෙනාට බුදු සරනයි
Ammooo marenawa yakooo hinaawela
කපුවගෙ act එක නම් සුපිරි ❤😂🎉
මම කියන්නේ සේරම කපුමහථොරුන් බලන්නම ඕන නාට්‍ය කොඩි ගහ යට ...නියමයි ....සුපිරි ❤❤❤
කපු dance එක තමයි මරු😂❤
හැමෝම ලැබුණු චරිතයට උපරිමයෙන් සාධාරණයක් කරනවා ❤❤❤❤
තොවිල් dance ටික ජාත්‍යන්තරයට යන්ට ඕනි අම්ම්පා ඈ..😂😂😂😂
මේ කපුවගේ ඩාන්ස් එක ඔලුවෙන් අයින් කරගන්නේ කොහොමද කියහල්ලකෝ!!!තිස්සෙම ඒක මතක් වෙනවා😂😂අවුරුදු තිස් ගානක් ටීවී බලනවා. ඕන තරම් නාට්‍ය වල බලි තොවිල් කපුවෝ දැකලා ඇති ඒත් මේකා තමා සුපිරිමමරු නලුවෙක්❤❤
යකෝ කපුවගේ රගපෑම තමයි රගපෑම, සුපිරි මචන් අදනම්❤
Jenat Anthony kapuwage ඩාන්ස් එක නම් සුපිරියි 😅😅😅
ඒ තොයිලේ ඇත්තටම මේවට අහුවෙන මිනිස්සු ඉන්නවනෙ 🤣
very impressive...award winning teledrama
මේ කතාවට දැන්නම් ඇබ්බැහි වෙලා 🥺❤
අමිමෝහ් කපූ ඔයාගේ ඩාන්ස් එකනෙ ....ඩාන්ස් කියන්නේ,.Woooooooooooow😊😊😊😊😊
කපුවා කාමර අස්සට රිංගද්දි මට හිතුනෙම මූ ගේ සුද්දයක් දාගෙන යයි කියලා😂😂
Mata hitune maheshgei piyalgei photo ekk daki kiyla.
MAtat😊
@@jeevapriyadarshai8642 මටත් ඕකම හිතුණා.
දැනට තියන සුපිරිය තමා කොඩි ගහ යට
කපුවා ...
උබ නම් සැබෑ දක්ෂයෙක් කොල්ලො..... ❤❤
උබලගෙ හැකියාවන් එලියට ගන්න පුලුවන් මට්ටමේ නිර්මාණයක් කල ජගත් ඔබටත් ආචාරය❤❤
මීටත් වඩා සුපිරි ඇක්ටින් තිබුනා..
" කොළඹ ඉතාලිය" එකේ
❤😍💐
@@ThisaraniAriyadasasuchalitha😂😂😂
සහතික ඇත්ත ❤️
@@subashiniekanayaka7962 සුලලිත නෙමේ...මෙයා හිටියේ අජන්තට
කපුවට සම්මානයක් දිය යුතුයි අනිත් අය කොහොමද හිනා නොවී රගපෑවෙ😁😁😁😁
අඩේ කපුව් මොනවාද යකෝ අර කරන්නේ කෑම වලන් විසි කරනව කොට්ට කඩනවා මට පේන්නෙ කපුවට පෙරේතයෙක් වැහිල 😂😂😂😂😂😂😂
6.20 Piyalge Kella hinawenawa balanna 🤭🤭
😂ow
හොදම දේ තමයි මේ නාට්‍යයේ කවුරුත් over acting කරන්නෙවත් ඔහේ රගපාන්නෙවත් නැති එක..හැමෝම තමන්ගෙ චරිතෙට උපරිම සාධාරණයක් කරනවා...හරිම ලස්සනයි ..දිල්හානි ඒ අතරින් අති දක්ශයි
කපුවෙක් වෙන්න ඉදලා ආසාවට නලුවෙක් උනාම 😁😁 ❤️❤️කියලා වැඩක් නෑ සුපිරිම සුපිරී
කපුවට ඉන්නෙත් නියම නලුවෙක් රගපානව සුපිරිම ❤
Patta stage drama actor kenek
U ragapanawa nemei
මරු කපු ව 🤭🤭🤭🤭😄😆😅🤣😂😁👍👍🌹🌹
ජැනට් ඇන්තනි සුපිරි වේදිකා නාලුවෙක්
මේක පෙන්නන්න ඕනේ ඇත්ත කපුවෙකුට මේ මිනිසු කොයි තරම් අසරණ අයව රවට්ටනවද
නලුවොනම් මෙන්න නලුවො
Super Acting 😊😊
පියල් චන්ඩිය වගේ හිටියට පොඩි දේටත් පට්ට බයයි..චරිතෙට නම් පට්ට ආදරෙයි..❤
Starting at 12.20
M: ඊයෙ වෙචච ප්‍රශ්නෙ ගැන ඔයා දන්නවද
F: මොන ප්‍රශ්නෙද
M:ඊයෙ ගෙදරට දෙන්නෙක් ආවනේ, ඒක ගැන දන්නවද
F: දන්නැනේ
M:මොනවහරි ප්‍රශ්නයක් තියෙනවනම් කලින්ම කියනප්, එතකොට තමයි අයෙත් එන ප්‍රශ්නවලට පිලියමක් හොයන්න පුලුවන්
F: මම දන්නේ නැ, ඔයා මොකක් ගැනද කියන්නේ
M:ඊයෙ ගෙදරට දෙන්නෙක් ආවනේ
F: ඔව්
M:උන් වත්තේ තියන ආයුද ගන්න ඇවිත් තියෙන්නේ
F: ආයුද? අපේ මේ වත්තේ? කව්ද ඔයාට කිව්වෙ?
M:අබේසින්හ සර් තමයි කිව්වේ
F: එතකොත උන්ව ඇල්ලුවේ නැද්ද? Legal Action ගත්තේ නැද්ද
M:නැහැ
F: ඇයි, ආයුද ගන්න ආපු උන්ව අල්ලන්න ඕනෙනේ
M:අපේ වත්තෙනේ ආයුද තියෙන්නේ
F: ඉතින අපිද ඒවා තිබ්බේ
M:උබ සන්විදානේ හිටපු කෙනානේ, ඒක ඇල්ලුවොත් ඔයාට තමයි ප්‍රශ්නයක් වෙන්නෙ
F: මේ බලන්න, මම rehabilitation ගිහින් ආපු කෙනෙක්, මම දැන් සාදාරන කෙනෙක්, හරිද?මම ඔයාට කියලා තියෙනවා, මම කිලිනොචචි හිටියෙ, අපේ අම්ම තාත්තා වව්නියාවෙ හිටියේ, මෙහෙ කව් රු හිටියද කියලා අපි දන්නේ නැ
M:හොදවෙලාවත අබෙසින්හ සර් මේ කේස් එක ලිව්වේ නැ, ලිව්වනම් මමයි ඔයයි රිමන්ඩ් එකට යනවා
F: අය්‍යෝ, ඒවා වෙලා ගොඩක් කල් අප්පා, මෙහෙ ගෙනත් වැලලුවත් දිරලා ගිහින් තියෙයි
M:මට වැඩිය ඔයා මේවා ගැන දන්නවා, ඒක plastic එකකින් වහලා තියෙන්න පුලුවන්නේ. මේකට සම් බන් ද උනොත් මේවගේ ප්‍රශ්න දිගටම එයි, අබේසින්හ සර් කියපු එක හරි
F: ඇයි අප්පා මට ඔයා මේක දැන් කිව්වේ, මට දැන් නින්දක් එන එකක් නැ. ඉස්සර වගේද දැන්, දැන අපිත දරුවෙකුත් ඉන්නවා, මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියලා හිතලනේ මම නිදහසේ හිටියේ
M:හරි, හිත අව්ල් කරගන්න එපා, ඔයත් එක්ක මම ඉන්නවා, ඕනාවට වඩා හිතන්න එපා, හරිද?
❤❤ thank you
thanks
තෑන්ක්ස් 👍👍🔥🔥
Thanks
thank you
7🔥 ක්‍රිස්ටියානෝ රොනල්ඩෝගේ ඇස් වහ කට වහත් කපු මහත්තයා කපලා දැම්මා 😂
කපුවගෙ ඩාන්ස් එක සුපිරි 😂,,
ඒ වෙලාවේ අනිත් අය හිනා නොවී කොහොමද හිටියෙ කියලා තමයි මම හිතුවෙ 😂
Sirawatama, maru dance eka😂
Ekanam matath hithuna 😂
Ammooooooo taniyama hina yakoooo
මලක් ගහල ඒ කොටස බලපු මම😂
දෙවල හොර කපුවන්ගෙ වැඩ මෙකන්ම එලියෙට
මෙහෙමත් දේවාල ඩාන්ස්...මාරයි ආ ...කපු මල්ලිගෙ නර්තන හැකියාව..අදත් කතාව නියමයි ....💪💪💪😍
සුපිරි තොවිලය..කට්ටඩියගෙ නැටුම.. දිල්හානි මහත්මියගේ රංගනය සුපිරි.. මොනවා වුනත් පියල් දන්නවා කට්ටඩියා හොරා.. සුපිරිම සුපිරි කතාවක්..👍👍👍🔥🔥🔥🔥💐💐💐💐🏆🏆🏆🏆
😂පියල්ගෙ මූන😂
කතාව මරුවටම යනවා. කුතුහලය අවුස්සන්නවා.. කපුවා දෙනවා නියම ආතල් එකක්... පියලා නියම ලක් කාරයා.. ස්තූතිය ජගත් මනුවර්නට මේ වගෙ සුපිරි කතා මිනිස්සුන්ට ගේන එකට🎉🎉🎉
මූ කපුවෙක් උනානම් මිටවඩා හොයලා අද ලංකාවේ කෝටී පතී අතර 😂😂😂😂😂
අනේද කියන්නේ
දවසේ කියමන ඒක
ඌ නම් පට්ට
😂
@@JEENAKKA aniwaren
නලුවො තෝරාගැනීම 💯 සුපිරි...හොදම උදාහරනෙ කපුව..මීට වැඩිය හොදට මේ චරිතෙ කරන්න වෙන කිසිම කෙනෙක්ට බැරි වෙයි 🖤
තාචිචි වන්නම😂😂😂😂😂😂 හිනාවෙලා මැරෙනව. එ් නලුවත් කියන්න වචන නෑ❤❤❤❤❤
හිනා නොවී හිටියට අර හතර දෙනාට සම්මාන දෙන්න ඕනි 😂😂
සාත්තර කාරයො කපුවො troll කරපු එකට මගෙ හද පිරි මෙව්ව එක 😂😂😂
ඇත්තටම කපුවට ආච්චි වැහෙනවද අප්පා 😁😁😁😁😁😁🤣🤣🤣🤣 මොනා උනත් නැටුමෙන් පස්සෙ ඇග ටිකක් බහින්න අැති 😁😁
මං හිතන්නේ කපුවා නැටුවේ බෙර පදේට නෙමෙයි.ear pods එකෙන් සිංදු දාගෙන😂
Sirawata😂
airpod
😂😂
ඔව්මයි නේද .මේ comment එක dakkamai ඒක කල්පනාවට ආවෙ 😂😂😂
😂😂😂😂
මොනව උනත් කට්ටඬියගෙ ඩාන්ස් එක මරු 😆😘❤️
දමිළ නළුවාගෙයි නිළියගෙයි රගපෑම ඉතා අපූරුයි..👌👌
mokakda un denna e kiwwe
කියන එවා තෙරෙන්නැති එක තමයි අවුල
Please protect our elephants in the wild. They condition is in very poor shape because of the conflict between humans and elephants
කපුවානම් මරේ මරැ.. මේ වගේ හොද නලුවෝ කෙොහේද අප්පා හිටියේ.. මේක නං මාරම ඩ්‍රාමා එකක්... ජගත් මනුවර්ණ මගේ ප්‍රියතම නලුවෙක් වුනේ ඉස්සරම රගපාපු පොඩි කෑල්ලක් දැකලා.. අවුරැදු ගානකට පස්සේ මේ දැම්මේ නං මගේ ජීවිතකාලේ දැකපු දක්ෂතම නලු නිලියෝ ඉන්න ඩ්‍රාමා එක..
Coloba italiya baluwe nadda
මේ නාට්‍ය ඔලුවෙන් බලන එකෙක් නම් මේ කිය්ද්න දෙමල බාශා සංවාදය ඉතාමත් හොදින් තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනි...මට.වගේ❤❤❤
කතාව සතියෙ දවස් පහෙම පෙන්නනවට කැමති අය ලයික් කරන්න ❤❤
කතාවේ හැම කොටසක්ම බලපු අය ලයික් එකක් දාන් යන්න
සෙල්වාගේ තවත් හොදම රගපෑම දැක්කේ "චලෝ" ටෙලි කතාවේ.
මොනවා නැතත් කපුවාගේ දෙහි කැපිල්ල මරු ...😂❤🇱🇰
එයා ඇත්තටම දෙමළ නේද
දෙහි කැපිල්ල හොදයි කැපෙන්නේනැති ගිරේ තමයි අවුල
ඉදිච්ච දෙහි කැපිල්ල 😂😂😂😅
Kapuwage dancing marayi neh 😂😂😂😂
@@roshinidambagolla5808 ow මාතර හරි ගාල්ලේ හරි කෙනෙක් එයා
3:47 BEHIND THE SCENES තිබ්බනම් නියමයි😂😂😂
කපු boy කොට්ටේ ඉම්බ විදිහ😂 දක්ෂ නළුවෙක් මොනවා නැතත් සුපිරියටම රගපානවා
ජෙනට් ඇන්තනී එයාගෙ නම
කපුවගෙ සීන් මරු යකෝ 😂හිනාව නවත්ත ගන්න බැරි තරම් ❤එදා ඇටි හැලෙන්න කනේ පාරවල් කාපු කපුව නේද මේ.. සුපිරි ඇක්ට්.. හැමෝම තමන්ගේ චරිත වලට සාදරනයක් කරනව.
1.25 speed එකෙන් තෝවිලෙ බැලුවම නියමයි..
මට නම් කියන්න වචන නැහැ දෙයියනේ. මේ වගේ රඟපෑමක් මම ජීවිතේට දැකල නැහැ.
දිල්හානි,කපුවා, මේ හැමෝම
අතිවිශිෂ්ටයි.
පියල්ගෙ එකී හිනාවෙවී බලන් ඉන්නවා. කපුවයි පියල්ගෙ ගෙවල්වල එවුනුයි නටන නාඩගම බලාගෙන 😂
පියල්ගෙ කෙල්ල කපුවා අඳුරනවා ඇති
🤣🤣🤣
සමහර නාට්‍ය තියෙනව..මෙච්චර ප්‍රවිණයො මේකෙ මොකට රඟපෑවද කියල හිතෙන....
මේකෙ රඟපෑමක් නෑ.තියෙන්නෙ ජීවිත එහෙම පිටින්ම ගෙනල්ල....❤❤
තොවිලෙ හරියටම වැඩ කරල. පියලට රෑම ආව කෝල් එකක් 😅😅
හාමුදුරුවන්ට ඉන්නෙත් හිරේ ඉන්න සෙට් එකමයි🤭
කපුවාගේ නැටුමත් කාලයත් එක්කම මොඩිපfy... වෙලා නේ..😂😂😂.... ඒ ක නම් මරු 😅👍♥️❤️
දෙමළෙන් කොටස කියද්දී තේරෙන්නේ නැති වුණාට ඒ උච්චාරණය අහන් ඉන්න ආසයි. ඒවගේම දෙමළ ඉගෙන ගන්න ආස හිතෙනවා 😁
කපුවගේ නැටිල්ලට හිනා නොවී හිටියට අනිත් උන්ට වෙනම සම්මානයක් දෙන්න ඕන
කපුවා නියමයි බොලේ ...ඇත්ත ම කපුවෙක් වගේමයි සුපිරි ...හිතුනෙ නෑ බලන්නේ නාට්‍යක් කියලා ...😂❤
එලවන්න ඕන ගෑනු පරානෙත් තොවිලෙට ඇවිත් කපු මහත්තයො 😂
Hari nam eyatath dehi kapanna one 😂
😂😂😂😂😂😂
😂😂
ශාන්ති කර්ම වල තියන බොරුව පෙන්නන්න තමා ඒ😙
😂😂
කපු ඩාන්ස් එක නම් සුපිරි 🎉🎉❤❤.. එ විදිහටම කලා යකො....හොර කපුවන්ට මරු පහර් 😂😂
දෙමළ බෑ, දෙමළ තේරෙන්නෙ නෑ කියන එකම තමා අපිට වැරදුනම තැන. ඕනෙ තරම් අවස්ථාව අප වටා තිබෙනවා උනන්දුවෙනවානම් ඉගෙනගන්න.
තක්කඩ් දේශපාළු වෝ තමයි ඕව ට මුල.
සිහලෙන් දාන්නෙ නැත්තෙ අපිටම කොහොම හරි තේරුම් ගන්න නිසා..
Ad බලන ගමන් වැරැදිලා වගේ Teledrama එකත් බැලුනා..
ද්‍රවිඩ ගෙදර සීන් එක තමයි ඇත්තටම නියම.
සියලු ප්‍රශ්ණ අමතක කරල පව්ලෙ අයත් එක්ක නිදහසේ බතක් මාළුවක් උයා පිහාගෙන කාල ඉන්න නෑ තාමත්. බත ඉදෙන ගින්නට වඩා ගින්නක් ඒ මිනිස්සුන්ගේ හිතේ දැල්වෙනවා
මොකක්ද ඒ කියන්නෙ ඒ ටිකේ.
Apita nm melo dyk terune ne.wedak ne e kotas subtiles wat ne
@@rabbit6575 කියනව පොලිස් මාම වෙරලට ඇවිත් කියල බය කරවල ගිය ඒවා😁 වත්තේ ආයුධ වලදාල පොලිස් මාම හිතවත් නිසා හොඳයිලු😂 නැති නම් කරදර
මිනිහා..ඊයෙ වුණ ප්‍රශ්න ගැන ඔයා දන්නවද
ගෑණි..මොන ප්‍රශ්නයද
මිනිහා..ගෙදරට දෙන්නෙක් ආවනෙ එයාලව හරි ඔයා දන්නවද
ගෑණි..දන්නෙ නෑ
මිනිහා..මොනවාහරි ප්‍රශ්නයක් නම් මුලින්ම කියන්න එතකොට තමයි එන ප්‍රශ්න වලට විසඳුම් හොයන්න පුලුවන්
ගෑණි..ඊයෙ මොනාද වුණේ ඔයා මොනා ගැනද අහන්නෙ
මිනිහා..ඊයෙ දෙන්නෙක් ආවා නේද එයාල අපේ ඉඩමෙ තියෙන ආයුධ ගන්න ඇවිත් තියෙන්නෙ
ගෑණි..ආයුධද? අපේ ඉඩමෙද? කවුද ඔයාට කිව්වේ
මිනිහා..අබේසිංහ සර් තමයි කිව්වේ
ගෑණි..එහෙනම් එයාලව අල්ලගත්තෙ නැද්ද නීතිමය පියවර ගත්තේ නැද්ද
මිනිහා..නැහැ
ගෑණි..ආයුධ ගන්න ආව අය නම් අල්ලන්න තිබුණානෙ
මිනිහා..අපේ ඉඩමෙනෙ ආයුධ තියෙන්නෙ
ගෑණි..ඉතින් ඒවා අපිද තිබ්බෙ
මිනිහා..ඔයා එල්ටීටීඊ කණ්ඩායමෙ හිටියනෙ එයාලව ඇල්ලුවොත් ඔයාටයි ප්‍රශ්නයක් වෙන්නෙ
ගෑණි..මේ බලන්න මම ට්‍රී එවිනිටේෂන් ගිහින් ආව කෙනෙක් මම දැන් සාමාන්‍ය කෙනෙක් හරිද මම කිලිනොච්චියෙ හිටියෙ අම්මයි තාත්තයි වව්නියාවේ හිටියේ මෙහෙ කට්ටිය හිටියද නැද්ද කියලා මම දන්නෙ නෑ
මිනිහා..හොඳ වෙලාවට අබේසිංහ සර් පැමිණිල්ල ලිව්වෙ නෑ ලිව්වා නම් ඔයයි මමයි රිමාන්ඩ් වෙනවා
ගෑණි..අයියෝ..ඒවා සිද්ධවෙලා ගොඩාක් කාලයක් ගතවෙලා ඒවා ගෙනල්ලා වළලලා තිබ්බාත් දැන් මලකඩ කාලා ඇති
මිනිහා..මට වඩා ඔයා තමයි මේ දේවල් ගැන හොඳටම දන්නෙ ඒ ආයුධ ප්ලාස්ටික් වලට දාලා වහලා ගිහින් ඇතිනෙ මේවා වලට සම්බන්ධ වුණාම මේ වගේ ප්‍රශ්න දිගටම එනවා අබේසිංහ සර් කිව්ව එක හරි
ගෑණි..ඇයි දැන් ඔයා මට මේ දේවල් කිව්වේ දැන් මට නින්දත් නැති වෙයි ඉස්සර වගේ නෙමෙයි දැන් අපිට ලමයෙකුත් ඉන්නවා මේ ප්‍රශ්න ඉවරයි කියලා නිදහසේ හිටියා
මිනිහා..හරි හිත අවුල් කරගන්න එපා ඔයාත් එක්කම අන්තිම වෙනකන් මම ඉන්නවා මුකුත් හිතන්න එපා
@@SepalikaLakmali ස්තූතියි
සුදු ට ආයෙත් පියල් මතක් වෙලා වගෙ ..කපුව කිව්ව ඇත්ත .කොන්ඩෙ කොට geniyek 😂😂.
මරු කට්ටඩියා,මරු තොවිලෙ ඕව කරනකොට හිනා යන්නෙ නැද්ද දන්නෙ නෑ.නළු නිළියන්ට..මටනම් පන යන්න හිනා 🤣🤣🤣🤣🤣🤣🤣
Matath pana yanna hina giya
හිනා යනවා මුන්ටත් ඒත් ඒවා Body shot camera shots වලින් crop කරලා අයින් කරලා 😂❤
amooo ou
කපුවගේ Acting next level... Good luck 💜😍
මේ කතාවේ ඉන්න ඔක්කොම රියල්ම නළුවෝ තමයි ඉතින් 👌👌👌
දමිළ භාෂාව නොදන ගැනීම ගැන දුක් වෙන්න, ලැජ්ජාවට පත් වෙන්න උනේ මේ කථාව නිසා ..😔🖤
😒
aniwa
Tamil films godak baluwanam ikmanata igena ganna buluwan.
හිරු super dance එකේ ඉන්න ඕන එකෙක් අම්මලාගේ කීමට කපුවෙක් උනාම🤣🤣🤣
😂😂😂😂😂
අපරාදෙ කපුව නටන වෙලාවෙ අර මහේශ් එක්ක ඉන්න පොලිස් කාරයො දෙන්න ඉන්ට තිබ්බේ....එහෙනම් උන් හිනා වෙලා මැරෙනවා 😂😂😂
පටන් ගත්ත කාලේ තිබ්බගැම්ම පොඩ්ඩ පොඩ්ඩ අඩුවෙනවා වගේ😢
අම්මො කපුවගේ චරිතේ තමා සුපිරිම එකනම් රගපෑමක් නෙවේ ❤
කපුව නම් පට්ට ඩාන්ස් එක මටත් නැටවුනා අප්පා😂
කපුවනම් මරු.. නියමයි.. බලගෙන ඉන්න ආසයි. සුපර් ඇක්ටින්
කතාව වෙන පැත්තකට යන්නෙ.මුලින් හිතුවට වඩා.මරු ජගෝ...💚💙
දිල්හානි ඇන්ටි පොඩ්ඩක් ආරුඩ උනානම් මරු 😂
සුමති සම්මාන ඔයා වැඩිපුර සම්මාන ටිකක් හදලා තියාගන්න ❤❤
කපුවගේ තොවිලෙන් ඇති ප්‍රතිඵලයක් නෑ වගේ😂😪
හවස් වෙද්දිම ජීවනීගෙන් call එකක් ආවේ😂
කපුවා තමා dial එක😊😍🔥
කපු මහත්තයා සුපිරි රංගන ශිල්පියෙක්.තඩි ඇග සුපිරියට නැටෙව්වා බෙර පදේට.ආච්චි වැහිලම තමයි නැටුවේ.ළග හිටපු අයට සම්මාන දෙන්න ඕන හිනාව කාගෙන හිත හපාගෙන හිටියට.සීන් එක ඉවර උනාම කට්ටියම ඉළ ඇදෙනකල් හිනා උන විදිය මැවිලා පෙනුනා.හිනා වෙලා ඉළ ඇදුනේ බලන අපිට.ආදරෙයි හැමෝටම.
දෙමල තෙරෙන්නෙ නැ එත් උපසිරැස දාලා නැති එක හොදයි ටික ටික හරි තෙරෙනවා ❤
Well done 👍එහෙම තමයි වෙනස් වෙන්න ඕනේ ❤ තීන් ම.
මම නම් skip කරා
@@tharukaharsha5396apita ???
අද කොටසත් ආසාවෙන් බැලුව ,👍 මිස්ට කපු ගේ නැටුම නියමයි,බලන් ඉන්න අපිටත් නටන්න හිතෙනවා ,😂😂😂😂
❤❤ආදරෙයි ජගත් අයියා මෙ වගෙ කතා අපිට් දෙනවට❤
ඇත්ත සහතික❤️
කපුවගෙ ඩාන්ස් එක තමා මරු.
ජගත් මනුවර්න ❤️❤️❤️❤️❤️ acter selection is very perfect .
අඩෝ කපුවගෙ චරිතෙ සු පී රි 🥵❤️
සිංහල කතාවක් දෙමළ මනුස්සයන්ට තේරුම් ගන්න දෙමළෙන් සබ්ටයිට්ල්ස් දාන්නෙ නැත්නම්, දෙමළෙන් කියන අකුරක් හරි සිංහල මිනිස්සුන්ට තේරෙන්න සිංහලෙන් සබ්ටයිට්ල්ස් ඕන්නෑ. කාටහරි දෙමළෙන් කියන ටික නොතේරෙනවනම්, ඒ තත්පර ගාණක පීඩණේම තමයි එදා ඉඳළා දෙමළ මනුස්සයා මේ රට ඇතුළෙ ජීවිත කාලෙම වින්ද භාෂා ප්‍රශ්නය.
Well said..!!
ගලබොඩ අත්තෙ මතක් උන අය කෝ
මුල ඉඳන් බලපු අය දන්නව මේ කවුද කියලා 😂
මුං හිරේ හිටිය කට්ටියක්
සියලුම නලු නිළියන් පුදුම සැහැල්ලුවකින් රගපානවා..මේක රගපෑමක් කියලා අමතක වෙන තරමටම සියලු දෙනාගේම රංගනය අති විශිෂ්ටයි..ජය වේවා 👊💪
කපුවා අය්යගේ dance එක..❤️🔥❤️🔥💓💓 ආදරෙයි හොදේ🎉🎉❤❤
අද හොදම කපුවගෙ dance එක😂😂😂❤
අම්මෝ කපූ ඔයානම් පිස්සුවක්
අපේ ලංකාවෙ හැමෝම සිංහල දෙමල බාශාව දැන ගෙන ඉන්න එක වැදගත් කියල තමයි මං හිතන්නෙ දෙමලෙන් කතා කරපු දේවල් සීංහලෙන් දාන් නැත්තෙ . ඇත්තටම සතුටුයි මට දෙමල හොදට තේරෙනවා වගේම කතා කරන්නත් පුලුවන්.මොක්ද මං ඉන්න ගමේ සිංහල අයට වඩා ඉන්නෙ මුස්ලිම් අය. ඒ වගේම දෙමල අයත් ඉන්නවා. 🥰
😂😂කපුවා නම් මරු අප්පා.😂😂😂
Yako kapuwa marune 😂😂niyamai niyamai supiri ❤❤
❤ සුපිරි කතාව අදත් පට්ටම සුපිරි ❤කපුවා තමයි අද හොදටම කරේ සුපිරි නැටිල්ල 😂😂😂කපුවට මගේ හදපිරි මෙව්වා එක ❤❤❤❤❤❤❤❤❤❤❤❤
දමිළ බසින් කෙරුනු සාකච්චාවේ කිසිම දෙයක් නොතේරුනු එකට මම මටම දොස් පවරා ගන්නවා...Subtitles නැතුවම ඒ කොටස පෙන්නන්න තීරණය කරපු නිෂ්පාදක කණ්ඩායමේ ගට්ස් අගය කරන්න ඕන...ඉස්කෝලේ අවුරුදු ගාණක් උගන්නලා අපිට කියලා දුන්නේ ලියන්න කියවන්න විතරයි...අපිට අපේ සහෝදර උතුරේ නැගෙනහිර මිනිස්සු එක්ක හරි හරියට කතා කරන්න තිබ්බා නම්, උන්ට අපි අමුතු මිනිස්සු වගෙත් අපිට උන් වෙන්ස් මිනිස්සු වගෙත් නැතුව ආතල් එකේ ඉන්න තිබ්බා..එහෙනන් කාලෙන් කාලෙට ප්‍රභකර්න්ලා සහරහන්ලා ගෙනල්ලා කාල්කණ්නින්ට අපිව කොටවන්න බැරිවෙන්නත් තිබ්බා...මේ රට මීට වඩා හුගක් ඉස්සරහට ගිහින් තියෙන්නත් තිබ්බා...මගේ පුංචි පුතාට දෙමළ කතාකරන්න උගන්නනවා ටියුශන් යවලා හරි..මාත් ඉගෙන්ගන්නවා කොහොමහරි වෙලාව හොයාගෙන...
අම්මෝ ඥානසාර ,කොටුවෙ උන්නෑහේට , ගල් සාදු , වගෙ ජාතිආලෙන් ඔද වැටිච්ච සැට් එකම ඉන්නවා. 😂😂😂😂😂
machan oka type krganna dnne nathi nisa mn katawahagena hitiye 😂😂😂😂
😂😂@@tharindunawoda
මායමයි ඒ වෙලාවට අනිත් අයගෙ හැසිරීමයි.එමමයි.😄😄😄 සුපිරි👍
කපුගෙ රගපෑම කොහොමද ✌️ මරු කතාව දක්ෂ නලු නිලියන්ගෙන් පිරුනු කතාවක්❤️✌️
Kapuwage natuma kii parak bluwth athi wenna eka nm maru😂😂😂❤❤
ද්‍රවිඩ ජෝඩුවගේ රංගනයත් ඉතාම ඉහළයි ❤
කපුවා නං සුපිරි 😂👌 ඒ වගේම පසුබිම් සංගීතය 🎸🎼 මරු 👌👌
ජගත්මනූවර්නගෙ drama akaවාර්තා පොත් අලුත් කරයි කපූවගෙ දෙහි කැපිල්ලයි නැටවෙන වේගයෙනි සූපිරි රගපාන සියලුම දෙනාට බුදු සරනයි
Ammooo marenawa yakooo hinaawela
කපුවගෙ act එක නම් සුපිරි ❤😂🎉
මම කියන්නේ සේරම කපුමහථොරුන් බලන්නම ඕන නාට්‍ය කොඩි ගහ යට ...නියමයි ....සුපිරි ❤❤❤
කපු dance එක තමයි මරු😂❤
හැමෝම ලැබුණු චරිතයට උපරිමයෙන් සාධාරණයක් කරනවා ❤❤❤❤
තොවිල් dance ටික ජාත්‍යන්තරයට යන්ට ඕනි අම්ම්පා ඈ..😂😂😂😂
මේ කපුවගේ ඩාන්ස් එක ඔලුවෙන් අයින් කරගන්නේ කොහොමද කියහල්ලකෝ!!!
තිස්සෙම ඒක මතක් වෙනවා😂😂
අවුරුදු තිස් ගානක් ටීවී බලනවා. ඕන තරම් නාට්‍ය වල බලි තොවිල් කපුවෝ දැකලා ඇති ඒත් මේකා තමා සුපිරිම
මරු නලුවෙක්
❤❤