Kodi Gaha Yata | Episode 71 - (2023-11-11) | ITN

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 949

  • @sachirathnayake5815
    @sachirathnayake5815 9 місяців тому +54

    මේ කතාව බලන කිසි කෙනෙකුට කලූ වගේ අයට අපහාස කරන්න,ලැජ්ජා කරන්න,හිරිහැර කරන්න නොහිතේවී...ඒ අහිංසක මිනිස්සුන්ටත් අපිට වගේම හීන පිරුණු ජීවිතයක් තිබේ❤❤❤❤

  • @krishanchamara6821
    @krishanchamara6821 Рік тому +346

    බොදු බලේ සහ ඩෑන්ලගෙ රෙදි ටික ලිහල ඇත්තටම වෙන දේ තේරුම් කරන්න මාර ගේමක් දෙන්නෙ ජගා ❤

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 Рік тому +13

      ❤ අනිවාර්යයෙන් .මෙක තමයි යතාර්තය බන් මෙ රටෙ ඇත්ත

    • @gampalagemanelfonseka3301
      @gampalagemanelfonseka3301 Рік тому +11

      මුලු ටෙලි නාට්‍යය ඉතිහාසයටම!

    • @rajithasamarasinghe2682
      @rajithasamarasinghe2682 Рік тому +2

      Eththatama Islam thrasthawadayak ne. Sinhala Bauddhayo thama thrasthawadin

    • @kavishakavinda9912
      @kavishakavinda9912 Рік тому +2

      ඇත්ත

    • @chathudlk6389
      @chathudlk6389 Рік тому +3

      ඔයා හරි.. ඒක තමයි මේ අපිට තේරුම් කරන්න හදන්නේ

  • @HirunNK
    @HirunNK Рік тому +376

    කලූගෙ චරිතෙ වැඩිපුර දකින්න ආසයි..ඩිරෙක්ට සර්...

    • @madhus5729
      @madhus5729 Рік тому +4

      ගහලා ඉවරයි කතාව

    • @renukamalkaanthi7481
      @renukamalkaanthi7481 Рік тому

      ඔව්

    • @Ramsey.001
      @Ramsey.001 Рік тому

      Lansi ayyata mona lededa tiyenne ? Mata ahennema nane eka

    • @Panibole..
      @Panibole.. Рік тому

      @@Ramsey.001 HIV

    • @nalinjehle4053
      @nalinjehle4053 Рік тому +7

      ​@@Ramsey.001මහලෙඩේ.
      ඒ මොකක්ද.
      මම හිතන්නේ ඒඩ්ස් වෙන්න ඇති.
      ඒකට බෙහෙත් නැහැ කයලත් ඒ මනුස්සයා කියන්නෙ.
      කලු අඩන්නෙ එයාටත් ඒ ලෙඩේ ඇති කියල නේද.මැරෙයි කියලා.

  • @surekarupa
    @surekarupa Рік тому +503

    අසේලයා මට කළුව පේනවා අයියෙ😂😂😂😂 අපිටත් පෙනුනා කළුව😂😂😂 මේ කතාව තමයි දැනට තියන නොම්බර එකේ කතාව.ආදරේ හිතෙනවා මහේෂ්ගෙ හිනාවට❤❤❤ ලස්සනයි අදත් කතාව.

    • @SamanmaleeAdikari
      @SamanmaleeAdikari Рік тому

      බොම්බා ගහපු, පිළිම කඩපු , කඩු ගෙනාව නානලාව සුද්ද කරන ජවිපෙ කොන්ත්‍රාත් එක මනුවර්ණ මේ ඩ්රාමා එකෙන් කරනවා අසික්කිත විදියට

    • @LankanElaKolla
      @LankanElaKolla Рік тому

      BO ම් බා ගහපු, පිළිම කඩපු , කඩු ගෙනාව නානලාව සුද්ද කරන ජවිපෙ කොන්ත්‍රාත් එක මනුවර්ණ මේ ඩ්රාමා එකෙන් කරනවා අසික්කිත විදියට

    • @Siripositivelankan1977
      @Siripositivelankan1977 Рік тому +1

      BO ම් බා ගහපු, පිළිම කඩපු , කඩු ගෙනාව නානලාව සුද්ද කරන ජවිපෙ කොන්ත්‍රාත් එක මනුවර්ණ මේ ඩ්රාමා එකෙන් කරනවා අසික්කිත විදියට

    • @ShyamaShiromi-lp5pp
      @ShyamaShiromi-lp5pp Рік тому +5

      මේ වාගේ නලුවන්ට තමා සම්මානයක් දෙන්න ඔනේ දෙන් නැත්තෙ මෙ අයට

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 Рік тому +2

      ඔක්කොම ඇත්ත

  • @cg-bn1ff
    @cg-bn1ff Рік тому +106

    ඒ යාළුකම.. මෙහෙම චරිත ඇතුලෙ ජීවත් වෙන්න පුළුවන්ද දෙයියනේ මිනිස්සුන්ට ❤...

  • @NayanaNaullage
    @NayanaNaullage Рік тому +163

    මනුවර්ණගෙ තේරීම් 👍රගපෑමත් කතාවත් අගයන්න වචන නෑ 👍❤️❤️❤️❤️

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 Рік тому +57

    බීපු වෙලාවට පරණ සීන් මතක්කර කර අඬන එකෙක් අපේ සෙට් එකෙත් ඉන්නවා..
    ඒ මම

  • @MyDairy-r1d
    @MyDairy-r1d Рік тому +125

    කලු.මහේශ්. අසේල ඒ චරිත හිතාගන්න බෑ.මේක තනිකර පිස්සුවක්❤

  • @chamiya1209
    @chamiya1209 Рік тому +44

    HiV ගැන මෙහෙම බයෙන් ඉන්නව නම් හොදම දේ blood එකක් චෙක් කරගන්න රාගම,කොළඹ රජයෙ හොස්පිටල් ඒවගෙන් නොමිලෙ පුලුවන්..මේවා පාලනය වෙන්න බෙහෙත් තියනව.කිසිම විදයමක් යන්නෙ නෑ..රජයෙන් මේවාට බෙහෙත් කරනව...සාමාන්‍ය විදියට ඉන්න පුලුවන්. බය වෙලා ජීවිතේ නැති කරගන්න එපා ..මේ හොස්පිටල් වලින් පෞද්ගලිකත්වය රකිනව..ලිංගික එකතු වීම් වලදී ගොඩක් පරිස්සම් වෙන්න කොන්ඩම් අනිවාරෙන් පාවිච්චි කරන්න. 🩸

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Рік тому +389

    මෙි drama එකෙ රගපාන හැමෝම තමන්ගේ චරිතයට උපරිම සාදරනයක් කරනවා විශිෂ්ඨයි 👌🤗

  • @Praniya_Official
    @Praniya_Official Рік тому +37

    "උබල මොකක් කරත් මං උබලත් එක්ක ඉන්නව" i felt it 💗

  • @mamakamthi7735
    @mamakamthi7735 Рік тому +86

    කොඩිගහා යට හැමදාම youtube එකේ බලන කස්ටිය කෝ😍💖 2023

  • @manojmihiranga8489
    @manojmihiranga8489 Рік тому +25

    මහ ලෙඩේ පෙන්නපු විදහ..😳 background එකෙන් rooms name board එකක් තියන විදිහ.... next level drama ekak❤️

    • @shanjad9216
      @shanjad9216 Рік тому +7

      එච්චර දුරට හිතන්න නැතුව ඇති නේහ් . ඒක random ශොට් එකක් වෙන්න ඇති

    • @lakshipiyu2734
      @lakshipiyu2734 Рік тому

      eka random nemei..hithalama cam eka e paththen pennanawa.hodata balanna ayeth@@shanjad9216

    • @lakshipiyu2734
      @lakshipiyu2734 Рік тому +1

      dan thama click une..wow..

    • @gihankaushalya2876
      @gihankaushalya2876 Рік тому

      ​@@lakshipiyu2734ආයේ පාරක් ගිහින් බැලුවා මමත් 😁

  • @Karunarathna-h9r
    @Karunarathna-h9r Рік тому +244

    මශේෂ් said,අපි කවද්ද බන් හොද වැඩ කලේ 😅 අසේල said,ඔව් අපි කලා අපිට හොදයි කියලා හිතුන දේවල් 😅😌❤️

  • @DIGA_Official_
    @DIGA_Official_ Рік тому +276

    වසරෙ ජනප්‍රියම කතාව වෙයි ៚❤️‍🔥😌

    • @Mrkora-ww5qk
      @Mrkora-ww5qk Рік тому +1

      කතා දෙකක් නෑ

    • @bandara973
      @bandara973 Рік тому

      Ne wenna bn deweni inima aluthen ptn aranne bn😅😅

    • @thilananusha1578
      @thilananusha1578 Рік тому +1

      වසරේ නෙමෙයි බන් සතවර්ශයේ හොදම එක දුන්නත් පාඩු නෑ 🔥🎥🖤

    • @deadloxstudio997
      @deadloxstudio997 Рік тому

      ​@@thilananusha1578මේක විතරමද බලලා තියෙන්නේ

  • @denithdunusinghe293
    @denithdunusinghe293 Рік тому +125

    කලුවාගේ ඇක්ටින් තමා ඇක්ටින්.නියම චරිතාංග පරිණත නලුවෙක්

  • @PasinduNuwansara-ry9gt
    @PasinduNuwansara-ry9gt Рік тому +272

    අසෙලගේ චරිතය අති ව්ශිශ්ටයි🎉🎉🎉

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 Рік тому +1

      අනිවාර්යයෙන් , අද ‍රඟපෑමත් සුපිරි .❤

  • @prashanidilothma2988
    @prashanidilothma2988 Рік тому +112

    කලූ කොහොමද මේ තරම් අපිව සංවේදී කරන්නෙ..කලූ අසේල ඔය දෙන්නම නිසා අපි ඇඩුව.ඇඩුව නෙවෙයි ඇඩුනා 😢

  • @ramyakumari1308
    @ramyakumari1308 Рік тому +13

    මහ ලෙඩෙ,කලු හැමෝම වගේ මරණයට බය වෙලා ,අසේල ලස්සනට කලුට ජිවිතය කියලා දුන්නා.මහ ලෙඩ හැදුන කලුව අත හැරියේ නැහැ යාලුකම හරිම ලස්සනට අපේ සමාජ යතාර්ථය වචන කිහිපයකට ගොනු කරගෙන ජිවත් වෙන සැමට සුබ පැතුමි!!(රගපානවා කියන්න ලෝබයි .ඒක එයාලට අගෞරවයක් විෂම සමාජයේ හැමෝටම දකින්න නොලැබෙන චරිත ටිකක් බලන්න සැලසුවට මනුවර්නට ස්තුතියි🎉🎉🎉

  • @dinuabeyrathna7609
    @dinuabeyrathna7609 Рік тому +16

    දෙයියනෙ මම කෝමද මේක කතාවක් කියල පිලිගන්නෙ..ඔලුව අතගාල ටොක්කක් අනිනවා වගෙ...
    කාටවත් ඕන විදියට මුළු රටක ජිවිත කතාව ලියවෙන හැටි මෙ කතාවෙන් හොදටම කියනවා.අනෙ මෙ කතාව ඉවර කරන්න ඕන ඕකුන්ට දවසක ලැබෙන රිටන එකත් පෙන්නලා.එහෙමවත් සැනසෙයි මිනිස්සු.❤️

  • @AdamspeakDontknow
    @AdamspeakDontknow Рік тому +303

    මේ බලන්නෙ පාස්කු ප්‍රහාරයේ ඇත්ත පැතිකඩ කියල තේරුම් යනවනම් ඒ ටික ඇති❤

  • @suveneethaseuwandi2031
    @suveneethaseuwandi2031 Рік тому +20

    ඇත්තටම දුකින් හිටපු කලුගේ හිත හදපු ලස්සන . අන්න යාලුවෝ ...

  • @prabhalakiruvani8036
    @prabhalakiruvani8036 Рік тому +63

    දැං තියන හොඳම teledrama එක කියලා එක හෙලා කියන්න පුලුවන් කතාවක්. හැම චරිතයක්ම හරිම තාත්විකයි. කලූ තමා සුපිරිම චරිතෙට උපරිම සාධාරණයක් කරනවා.. සම්මාන පිට සම්මාන ලැබිය යුතු කතාවක් 💯💯💯💯

  • @SampathKumara-yr5dv
    @SampathKumara-yr5dv Рік тому +116

    අති විශිෂ්ඨ නිර්මාණයක්.නළු නිළියොත් තමන්ගේ චරිතයට සාධාරණයක් ඉටු කරන සුපිරි කතාවක්

  • @entertaincorner
    @entertaincorner Рік тому +71

    ජීවිතයක යතාර්ථය, මිනිසුන්ගේ ඇතුළාන්තය, කලු සුදු වෙනස , දකින නොදකින පැතිකඩ..ඇත්තටම මරු..හරිම උසස් රසවින්දනයක්❤🔥

  • @ThircyPrasangika
    @ThircyPrasangika Рік тому +104

    කොලඹ ඉතාලියට පස්සෙ බලපු සුපිරි සුපිරිම කතාව මේක බලන්නෙ අපි භාවනාවක වගේ සමවැදිලා එච්චරට පට්ටයි

    • @Mrkora-ww5qk
      @Mrkora-ww5qk Рік тому +3

      ඒකත් පට්ට නේ.

    • @haazism
      @haazism Рік тому +2

      කොළඹ ඉතාලිය ඩ්‍රාම් එක මොන චැන්ල එකෙද්

    • @nilukapriyadarshani3560
      @nilukapriyadarshani3560 11 місяців тому +2

      කතාව මුලට හොදයි.ඒත් අන්තිම තමා අවුල්.අසාධාරණය හැම තැනම...

    • @nilukapriyadarshani3560
      @nilukapriyadarshani3560 11 місяців тому

      ITN එකේම තමයි.

  • @dilinicooray1991
    @dilinicooray1991 Рік тому +36

    අසේල ට කලුව මැවිලා පෙනුනා වගේ අපිටත් රටට කරපු දේ මැවිලා පේනවා .....😢😢

  • @sajithadilek4546
    @sajithadilek4546 Рік тому +88

    තනමල්විල කොල්ලෙක් කිතුලගෙ චරිතෙන් පස්සෙ ආයෙ හොදම චරිතෙ ,, අසේල

  • @thanujakumarai7658
    @thanujakumarai7658 Рік тому +13

    මේ තුන්දෙනා තමයි කොඩිගහ යට ලස්සනට අරන් යන්නේ මොකද කීවොත් , මේ තුන්දෙනා අතර තමයි සමාජ,ජීවිත, කතාව තියෙන්නෙ. කලූ, පව්, අසේල ,දෙලොවක් අතර තනිවෙලා,මහේෂ් පතාලය අතර ,හිරවෙලා බේරෙන්න බැරිව මේ අපි අද සමාජයේ දකින , දේවල් , මෙය තමයි යථාර්ථය

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam3993 Рік тому +52

    අදනම් episode එක මාව පිස්සෙක් කරා. මේ ජීවිතේ කොයි තරම් වටිනවද ඒකෙන් අපිට ගන්න ගොඩාක් හොඳ දේවල් තියෙනවා. ඒත් ගොඩාක් මිනිස්සු ඒ දේ තෙරුම් අරන් නෑ. මේ drama එක අපිට ජීවිතේ හොඳට තේරුම් කරනවා.❤️🥺🙏🏻

  • @Maleeshaaaaa
    @Maleeshaaaaa Рік тому +140

    කලූ නැති කතාවක් මට නම් වැඩක් නැ .හොදේ 😥😒😒😒

  • @fishingslsl1285
    @fishingslsl1285 Рік тому +12

    යකෝ අසේලය බීල කියන දෙබස සිරාවටම ඇඩුනා 😢😢 සුපිරිම. මුන්ට මේ චරිත පණ පොවල වගෙ. දෙබස් කාගෙ උනත් සුපිරිම

  • @umeshdilshan5232
    @umeshdilshan5232 Рік тому +21

    සමාජයේ වෙන , සිදුවෙමින් පවතින සෑම භූමිකාවක්ම මනාව පැහැදිලි කරනවා මේ කතවෙන්. අවශ්‍ය දේ ජීවීතේට ගමු ❤

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish Рік тому +46

    I don't know කියපු චරිතය මම හොඳටම දැක්කෙ කූඹියෝ නාට්‍යයෙන්.. හරිම දක්ෂ නළුවෙක්.. මේ නාට්‍යය නම් මට ඔක්කොම බලන්න වෙලාවක් නෑ ඒත් බලපු ටිකේ හැමෝම හොඳට රඟපානවා.. නරඹන්නන්ට ඉතා හොඳ රසාස්වාදයක්..

  • @maheshawijerathna740
    @maheshawijerathna740 Рік тому +96

    අසේල,කලු ,මහේශ් සුපිරි👌

  • @lalanikirindeaarachchi7290
    @lalanikirindeaarachchi7290 Рік тому +11

    අනේ මන්ද මට පිරිමි අය අඩනව බලන්න බෑ, ,ඒක දරාගන්න අමාරුයි ,පිරිමි අය විතරක් නෙමෙයි ,කවුරු ඇඩුවත් මටත් ඇඩෙනව.❤

  • @ruchirasamith1442
    @ruchirasamith1442 Рік тому +57

    ටිරාන් දැක්කම ජෙහාන්,ප්‍රියන්ත මතක් වේන්නෙ ❤

  • @diliniperera8064
    @diliniperera8064 Рік тому +41

    දශමයක් වත් ස්කිප් නොකර බලන්ඩ ආස එකම නාට්‍යය.

  • @pranjaleedahanayake8789
    @pranjaleedahanayake8789 Рік тому +47

    ලුසේනා අයියේ කොහොමද අනේ මෙච්චර තාත්වික විදියට රගපාන්නේ..❤❤

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Рік тому +54

    Ma kathwe සුපිරි acting මහේෂ් කළු අසේල ..දිල්හානි atul හැමෝම සුපිරි

  • @ChasingDreams14
    @ChasingDreams14 Рік тому +80

    "ඔව්, අපි කලා අපිට හොදයි කියලා හිතෙන දේවල්"😂😂

  • @chamilapathirana2032
    @chamilapathirana2032 Рік тому +20

    මේක කතාවක් නිසා හිත හදාගන්න පුළුවන් .ඒත් මේ අපේ රටේ ඇත්ත තත්ත්වය විකාශනය වෙන්නේ .

  • @UpdatesDriver
    @UpdatesDriver Рік тому +71

    ජගන් ඔයානම් සුපිරි...
    සුපිරිම නිර්මාණයක්.. ❤
    ගොඩක් සතුටුයි.. සමාජයේ ඇත්ත පැතිකඩ අමුවෙන්ම දෙනවා.. 🎉🎉🎉

  • @janakapadmakumara5686
    @janakapadmakumara5686 Рік тому +11

    ලෙඩේ ගැන කියනකොටම පැත්තකින් රූම්ස් තියෙනවා කියල පෙන්වන එක මාර පනිවිඩයක් සහ එතනට හොදටම ගැලපෙනවා...

    • @UvinduDhananjaya
      @UvinduDhananjaya Рік тому +2

      මට මේවගේ ඩීටේල් තව සෑහෙන මිස් වෙලා ඇති කලින් බලපු කොටස් වල

  • @ChamaraGamage-f1z
    @ChamaraGamage-f1z Рік тому +58

    නානසාරව අදාල තැනට ප්ලාන්ට් කරන හැටි නියමෙටම මේ කතාවෙන් දීල තියනව. කලු චරිත ඇතුලෙ ඉන්න හොඳ මිනිහ හිතට එකගව වැරදි කරන්නෑ.සුදු ඇදුම ඇදගත්ත නීතියයි.කාකි ඇදගත්ත ඒක රකින උනුයි.කහකඩේ ඇදගෙන එක එකාට පාවිච්චිවෙලා වැරදිකාරයන්ගෙ කුණු හෝදන හොර ගනයොයි. දේශපාලන උවමනාවල් වලට ජාතිවාදය අවුස්සන තක්කඩි ගණ ගෙඩි.ඔක්කොම එකට වාසි තකා වැඩකරන හැටි.දැංවත් ඇහැරියව්

  • @kavindunethsara4029
    @kavindunethsara4029 Рік тому +8

    සුපිරි කතාවක් . දෙවැනි ඉනිම ඉන්න සුදු පොටි ඇදපු ගෑනුන්ට වැඩිය . මේ කතාවේ ගන්න දේවල් ඕනි තරමට තියෙනවා . වර්තමානයේ පවතින සමාජ kramaya 👌👌 තිතට දෙනවා . දෙවැනි ඉනිමේ වගේ ගෑනු නැතුව මැරෙන්න හදන eka තැන pal වෙන katha වලට වැඩිය මේක ඉතාමත් තාත්විකයි. ඇත්තටම දෙරණ යන හිරු eke යන කතා ඔක්කොම dan එක වගේ බලලා appiriyai . ඇත්තටම ආදරෙයි ජගත් මානුවර්න 💘

  • @chavidemel
    @chavidemel Рік тому +101

    අසේල , කලූ ට සම්මාන පිට සම්මාන දෙන්න ඕන.🎉🎉🎉🎉❤❤❤

  • @deshanbandara5005
    @deshanbandara5005 Рік тому +39

    ජෙහාන් කෙනෙක් ,ප්‍රියන්ත කෙනෙක් දැනට පේන්න නැති උනාට, මේ තමයි කූබියෝ 2. කූබියෝ 1 තිබුණේ රනිල් ජෙප්පොන්ගෙ සහයෝගය බලෙන්ම අරං යහපාලනේ ගෙනාපු හැටි .මේ තියෙන්නෙ රාජපක්ශලගෙ ජාතිවාදය අවුස්සල බෝම්බ ගස්සල මිනිස්සු බය කරල ආපසු බලේ ගත්ත හැටි. කොහොමද මුන් ඔක්කොම මාරුවෙන් මාරුවට අපිට අරින ඇරිල්ල 😢😮

    • @zexyBananana
      @zexyBananana Рік тому +2

      රනිල්? ජෙප්පන්ගෙන්?

    • @deshanbandara5005
      @deshanbandara5005 Рік тому +1

      ​@@zexyBanananaඔව් ඇයි පහුගිය කාලෙ ඔයා කෝම එකකද හිටියෙ 😂

  • @lakshanvithanage57
    @lakshanvithanage57 Рік тому +94

    මේකනම් පිස්සුවක් ජගා අනිවාරෙන් හැමෝම ජගාගෙ රහස් කියන කදු බලන්න ජගා,කලන,සරත් කොතලාවල ,පියන්ත,සම්පත් ජයවීර සුපිරි නලුවො ගොඩක් ඉන්නවා ❤❤

    • @dinuwandhananjaya-yc8zy
      @dinuwandhananjaya-yc8zy Рік тому +1

      Aniwaryen

    • @mohamedrashid8624
      @mohamedrashid8624 Рік тому +1

      ලබන මාසයේ 7 වෙනිදාට ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි වල ෂෝ එක තිරගත කරනවා. ජගත් එනවා. මමත් යනවා බලන්න ❤

    • @HimagiraPamula-qe7dt
      @HimagiraPamula-qe7dt Рік тому

      ​@@mohamedrashid8624😢 මාවත් එක්ක යන්න කෝ 😅

  • @worldwidefoods1426
    @worldwidefoods1426 Рік тому +58

    "අපි හොද වැඩ කලා අපිට හොදය් කියලා හිතෙන එවා", අම්මොහ් එක අසෙලයා

  • @andyandy7194
    @andyandy7194 Рік тому +22

    අපේ සමාජීය පැතිකඩ පාතාලය ඒඩ්ස් රෝගය හොර මැරකම් සියල්ල ම කැටිකරල අපූර්ව කතාවක්.

  • @s....hanshi9889
    @s....hanshi9889 Рік тому +33

    අසෙලයා අඩද්දි හිනා යනවා ඔියි..කටු අඩද්දි ඔහොම ඇති කියලා හිතෙනවා 🤣🤣

  • @shashigrajamanthri104
    @shashigrajamanthri104 Рік тому +41

    කලූගේ ඇඬිල්ල 😢😢😢 පුදුම විශිෂ්ට රංගනයක් ❤❤❤

  • @AyeshTharindu-ee4ji
    @AyeshTharindu-ee4ji Рік тому +81

    Incredible acting... the script, acting, background music, everything made out with pure talent.

  • @Akeerayoona96
    @Akeerayoona96 Рік тому +5

    Asela said අවෘද්දක්ද දෙකක්ද මාසයක්ද දවසක්ද දන් නැ හැබැයි ඉන්න ටිකේ අපිට ඕන විදියට අපි ඉන්නවා... ❤ඔව් ඒක තමයි වෙන් ඕන

  • @Thushara1056
    @Thushara1056 Рік тому +49

    රාජපක්ෂලාගේ ඇත්ත පෙන්වනවා හොඳට

  • @rohitharuwan497
    @rohitharuwan497 Рік тому +22

    T.v. එකේ දැනට තියන හොඳම ටෙලිනාට්‍යය ❤

  • @nayomikanchana7087
    @nayomikanchana7087 Рік тому +13

    නිලන්ති පව් හැම පැත්තෙන්ම තැලෙනවා 😢

  • @sachindanaveen1263
    @sachindanaveen1263 Рік тому +51

    අද කතාවේ turning day එක, චරිත විසිවෙලා ආයෙත් එන විදිහ,

  • @AmyGodage
    @AmyGodage Рік тому +7

    ඇදුම් design කරන කෙනා නියමයි. අසේලගේ නංගි ගමේදි ඇන්දේ Holy Chic කියලා ගහපු tshirt එකක් 😂. ඒ පැතිවල තියෙන ඇදුම් ඒ වගේ, අද ඇදන් ඉන්නේ කොළඹ කෙල්ලක් වගේ

  • @NavinduPrakash
    @NavinduPrakash Рік тому +16

    කතාවනම් ඇබ්බැහිවෙනසුලුයි🎉❤

  • @ygmkumara8496
    @ygmkumara8496 Рік тому +28

    කලු කියන්නේ වෙනමම එකක් අම්මෝ ඒ හැකියාව 100000%%%%❤❤❤❤

  • @miryamlihinikadu2477
    @miryamlihinikadu2477 Рік тому +36

    අනේ කලු ඈව නේ.. දැන් නියමයි..අසේල පව්.එයත් නියමයි

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt Рік тому +46

    කලු අද අාව නිසා කතාව ගොඩක් ලස්සනයි දැන් ටිකක් අදිනවා වගේ කතාව❤

    • @RiseSriLanka19
      @RiseSriLanka19 Рік тому +1

      මේ මාසෙන් ඉවරයි

  • @TharushiPrasangi
    @TharushiPrasangi Рік тому +29

    කලූ+මහේශ්+අසේල ඒ කොටස ඒ වචන ඒ යාලුකම ❤️🥺👌

  • @Mrkora-ww5qk
    @Mrkora-ww5qk Рік тому +124

    මට, ඤනසාර හාමුදුරුවෝ පේනවා කතාවේ.😂

    • @dananjayawanigasekara8377
      @dananjayawanigasekara8377 Рік тому +8

      අඩො සිරාවට.😂

    • @aaindians
      @aaindians Рік тому +7

      කොහොමත් හම්බයන්නට පේන්න බෑ වහ කදුරු වගේ, ඇත්ත ඇත්ත ඇති සැටියෙන් කියන නිසා 😅

    • @tharuedirisingha4034
      @tharuedirisingha4034 Рік тому +6

      ඇත්තමයි. මටත්

    • @ChamaraGamage-f1z
      @ChamaraGamage-f1z Рік тому

      @@aaindiansකතාව ඉතුරු ටිකත් බැලුවම තේරෙයි නානසාර ඇත්තමද ඇතිසැටියෙන් කිව්වෙ.එක එකාගෙ උවමනාවට ඇත්තවගේ ගොතල නානසාර දම්මල කියවපු කතා නේද ඒ කියල.තවත් තේරුම්ගන්න බැරිනම් මේ කතාව ආයෙ නානසාර කතාවට එන්ටර් උන දවසෙ ඉදල බලන්න.

    • @nuwaravlog6095
      @nuwaravlog6095 Рік тому +9

      මොල හෝදන වැඩෙත් ලස්සනට යනවා..මනුවර්ණයාගේ පිං පෙට්ටිය පිරෙනවා අනිත් පැත්තෙන්..

  • @prabodhabandara2058
    @prabodhabandara2058 Рік тому +10

    මේකෙ හැම නලු නිලියෙක්ටම බරක් දීල තියෙන මන් දැකපු සුපිරිම කතාවක් .වෙන ඒවගෙ එක්කො 2න්නෙක් විතර මුලු කතාවම අරන් යන්නෙ .මේකෙ එහෙම නැ මේකෙ මේ ඉන්න එක්කෙනෙක් හරි නැති උනොත් කතාව වැඩක් නැති වෙනව

  • @n.d298
    @n.d298 Рік тому +35

    මට කළුව මැවිල පේනව අයියේ 😂😂😂😂

  • @udayadissanayake3438
    @udayadissanayake3438 Рік тому +20

    කලු 💪 ගැම්මක් ආ.....එ චරිතය සුපිරි ..........සුපිරියටම රගපානවා ❤........

  • @Mevan_Aluthwatte
    @Mevan_Aluthwatte Рік тому +21

    4:42 මට කලුවව පේනවලු 😂😂😂

  • @VajiraHerath-r2g
    @VajiraHerath-r2g Рік тому +14

    අම්මෝ කලූ ආවා...මේ කතාවේ කලු..නැතිව වැඩක්ම නෑ....ඇත්තෙන්ම මේ කතාවේ ඉන්න හැමෝම කතාවට සාධාරණය ඉටු කරනවා..ඒත් කලූ නැතිව කතාව බලන්න හිත නෑ.....

  • @kamalinilanka6959
    @kamalinilanka6959 Рік тому +2

    කොහොමද කලු ඔයා ඔහොම රගපාන්නෙ....කතාකරන විදිය මාරයි..............❤උබට පිස්සු යකෝ කියල මහේශ් කියපු විදිය ඒ වචන වල තමුන්ගෙ කම මාර විදියට පිරිල හිතට දැනුනා...........අසේල.කලු..මහේශ් මාරම චරිත..............,රගපෑම ❤

  • @dilhaninadee67
    @dilhaninadee67 Рік тому +19

    ⁣බලමු අද රෑ 11.11 ට විශ්වයට කීදෙනෙක් ප්‍රාර්ථනා මුසු කරාද කියල❤️❤️❤️
    ආදරණීය විශ්වයට ස්තුතියි!!!!ස්තුතියි !!!!ස්තුතියි !!!!!!

  • @darshanagihan4883
    @darshanagihan4883 Рік тому +12

    මේකෙ බාගෙට බාගයක්ම මහ ලෙඩේ කියන එක නොදන්න හැටි 😂 අඩුම මෙච්චර කතාව බලලවත් ඒක තේරුම් ගන්න බෑනෙ .පුදුම මිනිස්සු තමා 😂

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 Рік тому +1

      මහ ලෙඩේ😁😁😁😁අපි ඇහුවමයි හැබැයි 😁😁

    • @hashiharshani9245
      @hashiharshani9245 Рік тому +1

      කියලා වැඩක් නෑ

  • @pramilaharshai923
    @pramilaharshai923 Рік тому +31

    කළු ❤❤❤❤❤අසේල ....මහේෂ් ........තුන් දෙනාම හරිම දක්ෂයි.....අසේල අහිංසකයා ගමිනිය නිසා කරදරේ පැටලුනා........මහා ලෙඩේ මොකක්ද කියලා හිතලා හිතලා පස්සෙනේ එක තේරුනේ....

  • @johnwick3112
    @johnwick3112 Рік тому +19

    ADDS බලන්න ආවේ ,
    ඒ අස්සේ කතාවකුත් යනවා 😅💔

  • @theoryproduction3524
    @theoryproduction3524 Рік тому +17

    හාමුදුරුවෝ බුදුබල සේනාවේ චරිතෙමයි😂 මරු මරු එල

  • @s....hanshi9889
    @s....hanshi9889 Рік тому +14

    අපි කවදද යකො හොද වැඩ කරෙ..🤣🤣අපි කරා අපිට හොදයි කියලා හිතෙන වැඩ 😀😀

  • @charithljayarathna8357
    @charithljayarathna8357 Рік тому +12

    යකෝ පොල්ලෙන් ගැහුවා වගේ මාර කොටසක් ❤️

  • @Silo998
    @Silo998 Рік тому +10

    අද කොටස නම් හිතටම වැදුනා 💙

  • @udaradilpriyanissanka974
    @udaradilpriyanissanka974 Рік тому +7

    කලූගේ ඇක්ටින් නම් මාරයි... හිතාගන්න බෑ කොහොමද මෙහෙම චරිත වලට පන දෙන්නේ කියලා. ❤️

  • @AzankerWiz98
    @AzankerWiz98 Рік тому +2

    2023 මේක බලන අය මේ පැත්තට එන්න...❤️

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 Рік тому +22

    කතාවෙ සියලු දෙනා චරිතයට උපරිම සාධාරණය කරනවා❤️✌️

  • @shehani18
    @shehani18 Рік тому +24

    මහලෙඩේ මොකද්ද කියලා හොයාගන්න comments බලපු මං වගේ අය තව ඉන්නවද 🙃

    • @damakikw3102
      @damakikw3102 Рік тому +2

      ඵ්ඩ්ස්

    • @D_Madushani
      @D_Madushani Рік тому

      Math😂

    • @kavindyanilukshi5241
      @kavindyanilukshi5241 Рік тому +1

      මන් ඉස්සෙල්ලා හිතුවෙ Cancer එකක් කියලා 🥲

    • @damakikw3102
      @damakikw3102 Рік тому

      @@kavindyanilukshi5241 ඕව තේරුම් ගන්න ඔයා පොඩි වැඩී බබා

    • @john_wick552
      @john_wick552 Рік тому +1

      මහාමාරිය 😢 ලංසි අයියාගේ මීයාගෙන් බෝ වෙලා තියෙන්නේ 😢

  • @ruwansenarathne4090
    @ruwansenarathne4090 Рік тому +37

    නානසාර කරපුටිකම හෙට Episode එකෙන් බලන්න පුලුවන් !!!!

    • @samithagayashan9437
      @samithagayashan9437 Рік тому +1

      හාමුදුරුවරු ඇයි මේ පොලිසිවල වැරදි ප්‍රශ්න වලට මැදිහත් වෙලා ඒවා බේරගන්න හදන්නේ. මොකක්ද උන් වහන්සේලා බලාපොරොත්තු වෙන්නෙ ?

    • @rajithasamarasinghe2682
      @rajithasamarasinghe2682 Рік тому

      Eththatama Muslim minissu harima ahinsakai. E gollo kubiyekwath maranne ne. Sinhala Bauddhayo thama thirisan minimaruwo

    • @thisaaloch7895
      @thisaaloch7895 Рік тому

      @@rajithasamarasinghe2682 මුස්ලිම් මිනිසුන්ගෙ අහිංසකම් 😂😂, මුලු ලෝකෙම තත්‍තවාදය වපුරන්නො

    • @rajithasamarasinghe2682
      @rajithasamarasinghe2682 Рік тому

      @@thisaaloch7895
      Uba kohomada danne ?

  • @nadeegunathilaka9512
    @nadeegunathilaka9512 Рік тому +13

    ගලබඩඅත්තේ මතක වෙන්නෙ කාටද😅😅😅

  • @Lakminimuhandiram
    @Lakminimuhandiram Рік тому +7

    ඇත්තටම වෙරි වෙලා රඟපානවද කොහෙද මේ දෙන්නා 😂 ඒ තරම් තාත්විකයි

  • @dulanjaleedissanayake276
    @dulanjaleedissanayake276 Рік тому +5

    මේ කතාවේ කවුරුත් රඟපාන්නේ නෑ. චරිතවල ජීවත් වෙනවා.

  • @kevin1993427
    @kevin1993427 Рік тому +12

    "අපි කවද්ද බන් හොද වැඩ කලේ?"
    "ඔව්. අපි කලා අපිට හොදයි කියලා හිතුන දේවල්"
    -ඔන්න ඕකයි අපි තාමත් මෙතන බන්-

  • @dhananjayabandara5426
    @dhananjayabandara5426 Рік тому +2

    මේ කතාවෙ ඉන්න හැම එකාටම කෙලවිලා තියෙන්නෙ උපරිමේට.. නැගිටගන්න බැරි වෙන්නම

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Рік тому +35

    ❤මොනවා කියන්නද කතාව සුපිරි පට්ටම පට්ට සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sisirakumara2338
    @sisirakumara2338 Рік тому +5

    චරිත දාහක් තිබුනත් ආසම අසේලයාට ❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 Рік тому +25

    කලු❤❤❤❤❤සාදරයෙන් පිළිගනිමු🎉🎉🎉

  • @koshigurusinghe6017
    @koshigurusinghe6017 Рік тому +8

    අසේල, කලු, මහේශ් තනිකර පිස්සුවක් ❤

  • @chandimafernando1746
    @chandimafernando1746 Рік тому

    දැන්වත් දෙනෙත් ඇත්තෝ යථාර්තය දකිත්වා!!!ජනතා බලය ×××නිවැරදි මාවතක ට යොමු කිරීමට ජගත් මනුවර්ණ පුමුඛ කොඩි ගහ යට සැම ගන්නාවූ වීර්යය ඵල දරත්වා🙏🙏🙏🙏🙏🙏

  • @prasannamadusanka2344
    @prasannamadusanka2344 Рік тому +10

    නොතේරෙන්න හැමෝගේම රෙදි ගලවනවා 😂❤

  • @ceylonlotusbyshanika_New_acc
    @ceylonlotusbyshanika_New_acc Рік тому +2

    සමාජෙ තීන භයානකම පැත්තක් (සමාජ රෝග) මතක් කරල දුන්නා අද කට්ටියට.. ඒක නන් බොහෝම වැදගත් මොකද ඒ දේවල් දැන් සාමාන්‍ය වීගෙනෙන එන්නෙ.. අනාරක්ෂිත ලිංගික සබදතා සදහා යොමු වෙන අය දේපාරක් නෙමෙයි සියපාරක් ඒ ගැන හිතන්න 🙌

  • @cnetInc
    @cnetInc Місяць тому

    මහේෂ් අසේල බීපු සීන් එක, කළු ආපු එක.ඒ කතා ටික.මේක රචනා කරපු කෙනාට නම් අතිවිශිෂ්ඨ හැකියාවක් තියෙනවා.අනිවාර්යයෙන්ම.❤❤❤

  • @VihaguImes
    @VihaguImes Рік тому +22

    ඒ යාලුකම සුපිරි ❤️‍🩹

  • @Indikapiyantha91
    @Indikapiyantha91 Рік тому

    අඩේ🙄🙄 මටත් කලූව පේනවා බන්😆😆.මේ කතාවනම් පට්ටම පහරක්.හැමෝම එකවගේ රගපාන්නෙ.බලන කිසිම කෙනෙක් මේවෙනකල් කිසිම දොසක් නොකියපු කතාව මේක comment බැලුවම ඒක තේරුම්ගන්න පුළුවන් ❤❤❤🎉🌺💐🌼☘️🍀🌾🍂