සඳගලතැන්න කැලෑ පාරෙන් සිරිපා මලුවට | වාරයේ සිරිපා|full details |sandagalathenna sripada trail |

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 39

  • @spotontour
    @spotontour  8 місяців тому +6

    එලබෙන වෙසක් පොහොයෙන් මෙම වර්ශයේ සිරිපා වාරය අවසන් වෙනවා.ඉතින් මෙම වාරයේ කරුණා කිරීමට හිත් ඇති සියලුම දෙනාට එම අවස්ථාව උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🌸

  • @DularaChandrasiri
    @DularaChandrasiri 2 дні тому +1

    නියමයි හොදට පාර පෙන්නනවා 👍🏻❤අනිත් පාරවල් හතරත් ගිහින් vlog එකක් කරන්න 😍

    • @spotontour
      @spotontour  День тому

      @@DularaChandrasiri බොහොම ස්තූතියි.🌸

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 26 днів тому +2

    සඳගල තැන්න දෙව්ලොවක් වගේ පෙනුනේ ... මග කියා දුන් ඔබ සැමට පිං ... තෙරුවන් සරණයි ..සුමන සමන් දෙවිපිහිටයි ..

    • @spotontour
      @spotontour  25 днів тому

      සමන් දෙවි පිහිටයි 🌸

  • @rashmikadilshan8850
    @rashmikadilshan8850 9 днів тому +2

    හැමෝටම මේ වාරෙත් සිරිපා කරුණා කරන්න ශක්තිය ලැබේවා!!!🙏

    • @spotontour
      @spotontour  7 днів тому

      සමන් දෙවි පිහිටයි .🙏

  • @VirajAmarathunga-e5j
    @VirajAmarathunga-e5j 8 місяців тому +5

    මම ආසාවෙන්ම ගියපු ගමනක්...‍රාජමලේ බස් එකේ රියදුරු දෑතට දෙවි පිහිටයි!!!🙏

    • @spotontour
      @spotontour  8 місяців тому

      හරිම ලස්සන පරිසරයක් 🍃

    • @Sithumvimanshana
      @Sithumvimanshana Місяць тому +1

      @@spotontourරාජමලේ බස් එකේ නම්බර් එකක් තියෙනවද 😊

    • @spotontour
      @spotontour  Місяць тому

      0782670266 මේ නම්බර් එකට අරගෙන බලන්න

  • @lasiththathsara3664
    @lasiththathsara3664 8 місяців тому +1

    Super ❤

  • @Aetheriiss
    @Aetheriiss Місяць тому +1

    sandagalathanna patten bahinawanam bus eka kiyata wageda thiynne?

    • @spotontour
      @spotontour  Місяць тому

      0782670266 මේ නම්බර් එක බස් එකේ .. විස්තර ගන්න් පුළුවන් වෙයී

    • @Aetheriiss
      @Aetheriiss 26 днів тому +1

      @@spotontour thank you ❤

  • @NuwanWarapitiya
    @NuwanWarapitiya Місяць тому +1

    පුළුවන් nm kiyawada bus kiyatada thiyenne jaramaleta

    • @spotontour
      @spotontour  Місяць тому

      11.30 ට තියෙන්නෙ

    • @lahirusasankaliyanage
      @lahirusasankaliyanage 29 днів тому +1

      ​@@spotontour 11.30 kalin bus ekak nadda ayye

    • @spotontour
      @spotontour  28 днів тому

      0782670266 මේ නම්බර් එකට අරගෙන බලන්න මල්ලි.. අපි ගියපු දවස්වල බස් එකේ නම්බර් එක

  • @piumiireshamuutube
    @piumiireshamuutube Місяць тому +1

    රජමාලේ ඉදන් නල්ලතන්න පාරට කිලෝමීටර් කියක් තියෙනවද

  • @MrRajitha
    @MrRajitha 8 місяців тому +1

    ලබන සිකුරාදා අපි සදගලතැන්න පාරෙන් ගිහින් ආය පල්ලෙහාට කරුනා කරලා එදාම රෑ Fishing Hut නවතින්න බලාගෙන යනවා..

  • @sathsarasamith7132
    @sathsarasamith7132 8 місяців тому +1

  • @akashsithumina1520
    @akashsithumina1520 2 місяці тому +1

    ayye trail ekata ena bus eka mokakdha

    • @spotontour
      @spotontour  2 місяці тому

      රාජමලේ බස් එක එනවා 11.30 ට වගේ නල්ලතන්නියට මල්ලි

    • @NuwanWarapitiya
      @NuwanWarapitiya Місяць тому +1

      Nallataniyenda naginna oni ​@@spotontour

    • @spotontour
      @spotontour  Місяць тому

      @NuwanWarapitiya ඔව් බ්‍රදර් .. නල්ලතන්නියට ටිකක් කලින් කෝවීල ලග බස් එක නතර කරනවා.. 11.30 ට විතර

  • @Cofferaa24
    @Cofferaa24 24 дні тому +1

    Washroom ndd ethkot😢

    • @spotontour
      @spotontour  24 дні тому

      හැටන් නල්ලතන්නි පාරට ආවම තියනවා

  • @shiwachandressaran
    @shiwachandressaran 8 місяців тому +1

    අරයට මුගා කිව්වෙ එයා මුගටියෙක් වගේ හින්දද

  • @travelmiles391
    @travelmiles391 8 місяців тому +2

    මේක තමයි සිරිපා කරුණාවට ලගම පාර

    • @spotontour
      @spotontour  8 місяців тому

      🤍✨

    • @spotontour
      @spotontour  8 місяців тому

      ගමන් වෙහෙසත් අඩුයි ✨

  • @chamindusenadheera_2002
    @chamindusenadheera_2002 Місяць тому +1