Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkoutMy Corporate Training Programs - intellectii.global/training-programs/New Website - intellectii.globalමාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - ua-cam.com/video/ujrYpnEZtUs/v-deo.htmlමගේ අනිත් UA-cam නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe
❤❤❤😊❤❤❤❤❤❤😂😂
මේ සිරීයස් එකෙන් පස්සේයි, රාමුව බලන්න ගත්තට පස්සෙයි පොතක් අතින් අල්ලපු නැති මම දැන් පුස්තකාලයේ සාමාජිකකමත් අරන් වෙලාවක් හදාගෙන ආසාවෙන් පොත් කියවනවා❤
මට ලැබෙන උපරිම සතුට තමයි මේ.
@@Raamuwa ❤❤
@@Raamuwa අයියෙ මගේ යෝජනාවටත් පොඩ්ඩක් අවධානය දෙන්න.
Siravata math Dan poth kiynava
ඔයා නම් මට කපල කපල ඔපදමපු මැනිකක්
බත්තලංගුණ්ඩුවේ ගිහින් දවස් 3ක් හිටියා 2019 දී. ලංකාවේ ඉදන් 32km දුරින් බෝට්ටුවේ පැය 3ක ගමනක්. පට්ට experience එක. හොද මිනිස්සු ඉන්න තැනක්. හැමෝම යන්න ඕන place එකක් සහ කියවන්නම ඕන පොතක්.🔥😍
එහේ ඉන්න සමහරසිංහල අය උපන්දා ඉඳල දෙමළෙන් කතාකරන නිසා සිංහල භාෂාව දන්නෙවත් නෑ කියනව නේද. ඒක නම් මාර එක්ස්පීරියන්ස් එකක්
මේ පොඩි කොටස අහද්දිත් මාරම සැනසීමක් දැනුනේ හිතට... අයියා කියවන විදියටත් හිතට මාර විදියට නිදහසක් දැනෙනවා....❤❤❤❤
මිනිස්සු.... කතා කරල, වචන වලින් ඇත්ත මවන්න හදනවා... ඒත්... ඇත්ත තියෙන්නෙ වචන වලට ටිකක් එහායින්...... ❤️❤️❤️❤️
අයිය මුහුදු බඩ පෙදෙසක ඉදල නැහැලු මාලු කෑවට , මම ගොවිබිමක ඉදල නැහැ බත් කෑවට. හැමෝටම හැමදේම ලැබෙන්නෙ නැහැ .සුපිරි අයියෙ, දිගටම කරගෙන යමු.ජය වේවා !
නියමයි සර් .මාරම රසයක්. මම මෙච්චර කල් වැඩිපුර කියවලා තියෙන්නේ බටහිර රටවල කෙටිකතා වගේ විදේශ ලේඛකයන්ගේ පරිවර්තන පොත්. මොකද ලංකාවේ පොත්පත් ගොඩක් මගෙ සිත්ගත්තේ නෑ.එ් හේතුවෙන්ම මම හිතුවේ නෑ ලංකාවේ සාහිත්‍යයේ මෙහෙම රසවත් දේවල් තියෙනවා කියලා. වෙනම ලෝකෙකට ගියා වගේ දැනුනේ.ගොඩක් ස්තූතියි මේ වගේ සුන්දර දේවල් අපි එක්ක බෙදාගන්න එකට 💟.
මේ පොතේ සුවඳ නොඹලා මැරෙන්න එපා කියන සීරීයස් එක නිසාම පොත් කියවන එකත් ජීවීතේට පොඩියට හරි එකතු උනා ❤️
මේ විඩියෝ එකෙන් බත්තලංගුන්ඩුව අත්දැකිම් ආයේ අලුත් උනා .. පොඩි කාලේ සිට මැතක් වෙනකන් කිහිප වරක් එහි සංචාරය කිරිමට මට අවකාශය උදාවුනා මොකද මගේ සියාගේ කාලේ ඉදන් මගේ නැයෝ එහි ජිවිතය ගැට ගහගෙන ජිවත් වෙන නිසා .. මාර මතකයන් ගොඩක් ඒ පුන්චි දුපතේ තියෙනවා.. එහි අත්දැකිම් ලස්සනට මන්ජුල වෙඩිවර්ධන කෘතියකට ගොනු කරලා තියෙනවා ඔහු ඉතා දක්ෂ ලේඛකයෙක් ... බොහොම ස්තුතියි අයියේ මේ විඩියෝ එක කලාට ... ඔබට ජය 🙏
එහේ ඉන්නවද උපන්දා ඉඳල දෙමළෙන් කතාකරන සිංහල අය. ඒක මාරයි නේද
පටන් ගද්දි හිතුනේ අද මෙලො රහක් නැති වීඩියෝ එකක් කියලා..ඒත් අන්තිමේ,,,, ශා රසවත් 👌👌👍
වීඩියෝ එකේ සුවද නොබලා තීරනය කරන්න එපා😄
Review එක කොච්චර සුපිරිද කියනව නම් මුල් විනාඩි 10 යද්දී පොත order කලා online !!!! ලස්සන වැඩක් 🖤
මොකක්ද සයිට් එක බ්‍රෝ 🙂
පොත් කියවන්න වගේම පොතක් නරඹන්නත් පොත්වල සුවඳ බලන්න පුරුදු උනා අලුත් පැතිකඩකින්.මගේ ජීවිතේ උන වෙනසෙ එක් අයිතිකාරයෙක් ඔබ..හැමදාම වගේ ඔබට ජය මගේ බුද්ධිමත් මිත්‍රයා ✌️❤️🤝
සම්මතයෙසංස්කෘතියෙසදාචාරයේරාමුවලටඑපිටින්මිනිස් ප්රාණීන්ගේජීවන සුවඳහමාගියබත්තලංගුණ්ඩුව ඔබතුමාගෙ පූර්විකාවට ස්තුතියි
පාසල් කාලයෙන් පසු පොත් කියවීමෙන් ඈත් වූ මා හට, යලිත් පොත් හා පෙමින් බැදෙන්නට උගැන්වූ ඔබට අපේ ආදරණීය ස්තූතිය...
*මේක නම් සුපිරියි ඉතිං Travel කරන අපි කාටත්ම සදාකල් මතක හිටින, තිතක් වන් රටක, තිතක් නැති ජීවන ගමනක් තුල අමතක නොවන තැනක නමක් ගැන පොතක් !!!* 💐🔥😍👌
විබහගෙ ඉවර වෙනකම් බලන් ඉන්නෙ..හරි ආසාවෙන් ඉන්නෙ මේ චැනල් එක බලන්න නෙවෙයි අද්‍යනය කරන්න.සුපිරි චැනල් එකක් ..🥰👍
රාමුවේ වර්ගඵලය හිතාගන්න බෑ.... සුභපැතුම් රාමුවට..❤
අදනම් කොහොම හරි පලවෙනි කොමෙන්ට් එක දාගත්තා 😁😁😁❤❤❤🙏🏻🤝 රාමුවට ජය
මම මුලදි නම් මේ series එක බලන එක මගහැරියා .මොකද මගේ ආසාව තිබුනෙ පිටසකවල,විශ්වය වගේ මාතෘකා වලට ඒත් එක දවසක් "කාලාඅවකාශයේ සිරවූ විශ්මිත සිහින දකින්නා" vedio එක බැලුවා.ඒක මාරම supiri. ඊට පස්සෙ තමා මේ series එක බලන්න ගත්තේ .මේ series ඒක පට්ටම .❤❤❤❤❤
මාත් එහෙමයි 😅
මිනිස්සු කතා කරල වචනවලින් ඇත්ත මවන්න හදනවා..ඒත්.. ඇත්ත තීන්නෙ වචනවලට ටිකක් එහායින්.. 👌❤️
මන් මේ video එක බලන්න ගද්දි වෙලාව හවස 6ට විතර ඇති පර්ස් එකෙ තිබුනෙ රුපියල් 1000යි මේ මාසෙ වියදමටත් ලොකු ගනක් නැති උනත්. 7.30ට වැඩ ඉවර වෙලා ගෙදර එද්දි මහරගම ඇරල තිබුන එකම පොත් කඩෙන් පොත අරගෙන ආවා. 😍♥️
අවුරුද්දක් ගියාට පස්සේ මේ වීඩියෝ එක බලන්නේ....අයියගෙ කතාව අහන්කොට වෙනම ලෝකෙකට ගියා...ලංකාවට ගියාම මේ පොත අනිවාර්යයෙන් කියවලා බත්තලංගුන්ඩුව බලන්න යනවා
ඇත්තටම අවසානෙට අත්පුඩියක් ගහන එක හොඳයි..ඒ තරම් ඇබ්බැහි වෙලා ඉන්නේ..හරියට ඒ අත්පුඩියෙන් වෙන්නේ ඒ ලෝකෙන් මේ ලෝකේට ආපහු ඇදලා ගන්නවා වගේ දෙයක් 😍😍😍
Episode එක ඉවර උනේ අපරාදෙ කියල හිතුනා. මට මගේ තාත්තව මතක් උනා. තාත්තට කතා කරල ඇහුව බත්තලංගුණ්ඩුව කියවල තියෙනවද කියල. ඇහුවම හිනා වෙලා කිවුව හොයල දෙන්නම් කියල. එයා කියවල ඇති. අමුතු හිනාවක් ඒක. බොහොම ස්තූතියි මේ එපිසෝඩ් එකට ඔබතුමාට. 👍🎉️♥️
පරිකල්පනය කියන්නෙ මිනිස්සුන්ට ලැබුනු ලොකුම තෑග්ගක් ❤️ ඒත් මේ රචකයට වැඩිපුර දීපු එකනන් අසාදාරණයි
වැඩිය පොත් කියවන්න කැමති නැති උනත් අමුතු ආසාවක් ආව පොතක සුවඳ බලන්න, බලන් යනකොට ඒක වෙනම ජිවිතයක් ❤️
මුල ඉදල බලාගෙන එන ගමන් ඉන්නේ අයියා තාම. තාම අල්ල ගන්න බැරි උනා අන්තිම videos ටික. 🥵 exam නිසා. ඒ උනාට අලුත් video එක දානකම් බලන් ඉන්නව හැමදාම ඉරිදා , රාමුවෙන් like ♥️ එකක් ගන්න . දැනුම ගන්න ආස , ඒත් හරියට වෙලාවක් නැති අපිට ගොඩක් වටිනව අයියා දැනුම කැටි කරල දෙන විදිහ. බුදු සරණයි.
mamath
🥰
මම දැන් වයසයි.ඒත් පුන්චි කාලේ මගෙ වැඩිමල් සහෝදරයාගෙන් බාල සහෝදරය ගෙන් අදටත් දැනෙන පොත් වල සුවද ඔබ තුමාගෙන් දැනෙන කොට ,තව කියවන්න පෙරේත කම එන්නෙ පුදුම විදියට.දෙවියෝ සහා භූතයෝ ,ඒබ්‍රහම් ටී කෝවුර් ,ෂවොලින් temple එක ගැන.තව බෝහෝ දේ ගැන.පෙරවදන කියවලා පොතක් කියවන්න ඉගැන්නු ,අප අතරින් වෙන් වෙලා මාසයක් උන අය්යා ගැන මතක් වෙන එක සතුටක්.පින් ඔබතුමාට ත්.
මේ පොතේ audiobook එකක් තියනවා සිංහලෙන් sera audiobook කියල චැනල් එකක.සුපිරි ❤️❤️
හදවතට කාවදින්න සීරුවට වචන හසුරවන ඒ තාත්තාගේ තවත් වදන් බිඳකට සවන් දෙන්න මේ පොත ගන්න මාව පෙළඹුවා. ❤
yes
❤️
නියම පොතක්. ආසයි අහන්න 😊♥️♥️♥️ අපේ තාත්තාගේ තාත්තා ගේ කථාව වගේ. එයාටත් family 2ක් හිටියා. එයාලත් දැන් අපේ නෑදෑයෝ. එයාලත් ධීවරයෝ. හැබැයි අපිට නෑදෑ කමට පුතාල වෙන අය අපිටත් වඩා වැඩිමල් 😁😁😁 අද background එකත් මරු 😊♥️👌
I had reading habit before stuck with busy working and family life,but thanks to this video series I’m reading again..which is changing my life very much positively..Thank you!❤️🥰
රමුව බලන්න ගත්තට පස්සේ පොත් කියවන්න මාර ආසයි ඉස්සර පොතක් අතින් වත් අල්ලන්න කැමති නෑ දැන් කියවන්න කියවන්න ආසයි රන්දික සර් ඔබතුමාට හදපිරි ස්තූතිය ❤❤
අනිත්‍ය ස්වභාවය සමඟ ජීවිතය ගැටී තිබුණු අවස්ථාවක තමා මේ Episode එක බැලුවේ! මනසට ගොඩක් සැහැල්ලුවක් දැනුනා ඒ විචාරයත් සමඟම! ජය වේවා! තෙරුවන් සරණයි! මහා රාවණා නිරිඳුන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!
පොත් කියවන එකට හරිම ආසයි මං..හැබැයි අද කියවන එක අහගෙන හිටියාම ඒකටත් ඊට වඩා ආස හිතුනා..ඔයාගේ කතා විලාසයට..❤️❤️😍😍
මේක වෙඩිල්ලක් වගේ. දරා ගත නොහැකි ආත්මයේ සැහැල්ලුව හා ගැඹුර හදවත පසාරු කරා. තදින්ම දැනුණා. ඔබේ විවරණයට ඔබට ස්තූතියි. ජය! 🙂
නවත්තන්නෙ නැතුව දිගටම වීඩියෝ දාන්න අය්යේ..විඩියෝ එකක් බලන්න වෙලාවක් නැතිවුනත් අයියගෙ වීඩියෝ එකට ඇවිල්ල like එකක් දාල යන්නෙ අයියට motivation එකක් විදියට...❤️❤️💪🇱🇰
ගොඩක් වටිනා අත්දැකීමක් නියමයි ඒක කවදාවත් කියවන්න ආශාව නැති කෙනෙකුට වුණත් කියවන ආශාව ඇති වෙනවා 👌
නියමයි ආ.. ඔබතුමා කියවන පොත් වල තියෙන දේවල් ඇහෙද්දී පිස්සු හැදෙනවා. මිනිස්සු මේවා ලිව්වේ කොහොමද කියලා හිතද්දී මාරයි. අනිවාර්යෙන් කියවන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.
මේ කතාව ලංකාවෙ ලේඛකයෙක් ලියපු ලංකාවෙ කතාවක් උනාට මේ කතාව අහන කොට මලයාලම් චිත්‍රපටියක රහ මට දැනෙනව. අයියටත් පොතේ රහ ඒ විදිහට අපිට අයියගෙ කටහඩින් දෙනව.
බත්තලංගුණ්ඩුව - මංජුල වෙඩිවර්ධන"සිතුවිලි අහුරකට අත තියා වලාකුළු වෙන්නැයි පවසමිදැන් මගේ ඒ සිතිවිලි අවකාශයේ ඇවිද යයි....අහසේ පාවෙන මගෙම සිතිවිල්ලක් බලා මාදෙස කියයි මේ ලෙස හිමිහිට 'උඹ තිතක්' කියමි මම මගේ ඒ සිතිවිල්ලට 'විශ්වයේ තිතක්වන් ලෝකයක ලෝකයේ තිතකටත් දූපතක තිතක්වත් නොවෙනා කොදෙව්වක තිතක් වන්නේ කෙලෙසද?'ඒත් සිතිවිලි මිත්රයඔබ තිතක්හිතක් පපුවක් තිබෙන"
"සිතුවිලි අහුරකට අත තියා වලාකුළුවෙන්නැයි පවසමිදැන් මගේ ඒ සිතුවිලි අවකාශයේ ඇවිද යයි ... .....ඒත් සිතුවිලි මිත්‍රය ඔබ තිතක්හිතක් පපුවක් තිබෙන "කියවන්නම ඕනී පොත් ලිස්ට් එකට අලුත් පොතක්... ඔබට තුති 😊
මේ vedio එක ළඟදී බැලුවා. බැලුව ගමන්ම order කළා. අදයි පොතේ සුවඳ බලන්න ලැබුණේ. ස්තුතියි..
Cinematic පොත් ගොඩක් තියනවා. ගුරු ගීතය නියමයි ❤
ඒකෙ..Oudiobook එක අහල ඉවර උනා විතරයි මේ කමෙන්ට් එක දැක්කෙ..😌❤️
@@thejana_wikii link එක දෙනවද
ඉගෙන ගත්තෙ නැති උනත් මගේ සතුට තමයි මේ ..අහම්බෙන් හම්බවුනෙ රාමුව ..මගෙ life එක chenge කලා රාමුව ..ඔබ තුමට බොහොම ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පොතේ රසවත් භාවය... ඔබතුමා එය රස විඳ...රසට, විග්‍රහ කරන අයුරින් ම දත හැකි....😄 ඔබතුමා ට ද ජය වේවා...💖💖
මට අවුරුදු 4ක් පමණ වයසේදී බත්තලන්ගුන්ඩුවට යමට අවස්ථාව උදා යූයේ මගේ සීයා එම දූපතෙහි බෙහෙත් ශාලාවක් පවත්වාගෙන ගිය නිසා. දැනට අවුරුදු 25කට 26කට කලින්. මේ පොත කියවූ පසු මට නැවතත් එහි යන්න විශාල ආසාවක් එති විය. ඔබේ දැනුම අප හා බෙදාදීම පිලිබඳව ස්තුති වන අතර ඔබට ජය!!
Ramuwata addict වෙලා ඉන්නේ 😍❤️
අප්පටසිරි... ❤සයන්ස් ගැන ඒවට අපේ පරන "රාමුව" බැග්‍රවුන්ඩ් එක වෙනස් නොකර දාන්න..මේ පොතේ සුවඳබෞද්ධ දැනුම් පද්දතියවගේ ඒවාට මෙහෙම බැග්‍රවුන්ඩ් ඉෆෙක්ට් දාලා කරන්න ඒක මරු වෙනසක්.. 👌❤
ඇත්තට ම බත්තලංගුන්ඩුව කියන්නේ මම ආසාවෙන් කියවපු පොතක්. ගොඩාක් ස්තූතී ඔබට මේ පොත්වල සුවඳ අපේ සමස්ත ජනතාවට ම අරගෙන එනවාට.
හිතේ ගතේ තිබුන මහන්සිය විනාඩි ගනනකින් නිවිලා ගියා ඒ ටික අහලා නියමයි සර්..
අද episod එක පුරාවටම කතාව කියෙව්වනම් කියලා හිතුනා. හරිම රසවත්
මන් දන්නේ නෑ ඇයි මේ video එකට like , comments අඩු කියලාඒත් මේක මරුමන් එක දෙයක් හොයාගත්තා හැබැයි රසයක් තියෙන , රසයක් දැනෙන මනුස්සයෙක් උබත් .එහෙම එවුන් හරි අඩුයි.ජය වේවා !!!
මිනිස්සු කතාකරල වචන වලින් ඇත්ත මවන්න හදනවා...ඒත් ඇත්ත තියෙන්නේ වචන වලට ටිකක් එහායින්...🌷🌷🌷
මේ series එකේ ඔක්කොම වගේ පොත් ටික ගත්ත අය්යේ ලඟදි තිබ්බ BMICH book fair එකෙන්.thank you 💗
බොහොම ස්තුතියි ! කතාව හරියට චිත්‍රයක් වගේ මැවිලා පෙනුණා. මට හිතෙන්නෙ ඇන්තනි අන්තිමට නගරේ ගෑණු ළමයව බඳින එකක් නැති වෙයි වගේ.🤔
"දරාගත නොහැකි ආත්මයේ ගැඹුර සහ සැහැල්ලුව"...ඒ වචන😍💔
සුපිරි මේපාර නිවාඩුවට ලoකාවට ගියාම කියවන්න ඕනේ.Thank you Sir. 🙏 ❤️
රාමුව ...කියන්න දෙයක් නෑ ...ඇත්තටම ලංකාවේ නොව ලෝකෙන්ම ...මගේ නම් පළමු youtube නාලිකාව
රන්දික අයියට මේ සේවාව කරගෙන යන්න උදවු කරන අයියගෙ බිරිදයි මේ වගේ දරුවෙක්ව රටට දායාද කරපු අම්මවයි තාත්තවයි දකින්න කැමති කස්ටිය කෝ බලන්න. ❤️❤️
සිත්ගන්නා සුලු ලෝකයක් සැගවී ඇති පොතක් ගොඩක් ස්තුතියි!❤✨️
අපි ගිහින් තියෙනවා බත්තලන්ගුණ්ඩුවට.. දූපතේදී නං ඇතිතටම හරි කාස්ටක අත්දැකීමක්.. ඒත් සුන්දර මතකයක්... පොත කියවන්න ඕන.. ස්තූතියි විඩීයෝ එකට...
වෙලාව යනවා දැනුනෙ නෑ.සෞන්දර්ය චිත්තරූප මැවෙන්න ලස්සනට ගොනු කරලා.💪❤️
ප්‍රමාද වෙලා 1දවසට අද ආවෙ සර් වෙනසක් වෙලා මුහුදු වෙරලක පසුතලයක් මාතෘකාවට අදාල පසුතලයක් බුදු සරනයි🙏 සර්
පොඩි කාලෙ පොත් කියවන්න ඇබ්බැහි වෙලා හිටියෙ 😁 ගමේ තිබ්බ පොඩි පුස්තකාලයක්.. ඒකෙ පොත් ඉවර වෙනකන් කියෙව්ව.. කියවන්න ආසම පරිවර්තන.. ඒත් කාලයත් එක්ක කියවන පුරුද්ද ටික ටික මග ඇරිල නැත්තටම නැති උන වගේ උනා කියන්නත් පුලුවන් 😣 ඒත් මේ සීරීස් එක බලද්දී පොත් කියවද්දි දැනුනු රස ආයෙ මතක් වෙනව 😍 මග ඇරුණු පුරුද්ද ආයෙ පටන් ගන්න කාලෙ හරි.. පොත් කියවීමේ රස ආයේ මේ විදියට මතක් කරල දෙනවට රන්දික අයියට ගොඩක් ස්තුති 😊 🙏
මන් ජීවිතේට කතා පොතක් කියවලා.පොඩි කාලෙවත්... මේ video එක බලලා තමයි මගෙ ජීවිතේ පලවෙනි පොත කියෙව්වෙ... නියම කලාව තියෙන්නෙ පොත් වල. කලාව ඇතුලෙ තියෙන්නෙ මහ පොලොව.. බත්තලoගුණ්ඩුව පොත ලස්සනයි.. නිදහස කියන දේ ගොඩක් දැනුනා. පොතේ අහස, මුහුද දැනෙන විදියට ගොඩක් කැමති. මo දැනන් හිටියා උඹ බත්තලoගුණ්ඩුවට එන පාර හොයාගන්න බව ...
පොත කියවන කොට ඒ චරිත වලට අනුගත වෙලා කියවනවා . ඒක අහන් ඉන්න හරිම රසවත් . ඔබට ජය
මේ පොතනන් හොයාගෙන කියවනවමයි මාරම ලස්සනයි ඔයාට ගොඩක් පින් keep it up ❤
Pdf tynwaaaa..
Background එකයි Background music එකයි එක්ක අහන් ඉද්දි භාවනාවක් වගේ... ❤️ ගොඩක් ස්තූතී ..
අන්න ලස්සන place එකක ,ඔයත් ලස්සන වෙලා ඉන්නවා....
Thank you aiye!!!🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගිය සුමානේ තමා පොත කියෙව්වෙ ඊටපස්සෙ යාලුවෙක් මේ ලින්ක් එක එව්වෙ ❤️.....කියෙව්ව වෙලෙ ඉඳන් හිතුනේ කවදාහරි සතියක්වත් ඉන්න බත්තලංගුන්ඩුවේ යන්න ඕනි කියලා......ඒ උප සංස්කෘතිය විඳින්න මාරම ආසාවක් ආවේ ❤️
මේ පොත හොයාගෙන කියවනකම් ඉවසිල්ලක් නෑ 😍 . අයියාගේ voice එකත් ලස්සනයි ❤️🔥
කිති කවලා අතඇරියා වගේ හැගීමක් අවෙ.... කොහොම හරි පොත හොයල කියවනවා... ස්තුති ඔබට....
ඊයෙ චැනල් එකට ගොඩ උනේ . දැං ඉතිංසේරම බලන්න්න් එපැයි කොහොම ඉවර කරන්නද මංදා. 🙄❤️ අයියේ කියන්න වචන නෑ මරු ❤️
Thank tou so much making my day ! Suggestion " සැබෑ මිනිසකුගේ කතාවක් "
Me dws wala kiyawagena yana potha..maara lassanak thiyanawa potha kiyawaddi
Super book
Superb book,පට්ට detail, but විල්පත්තුව through Ltte up කරන එකය්. Step mom ට වැෙඩ් කරන එකය් අප්සෙට් වගේටිකක්.
DEERGAYU VEHVA ADHARANEEYA RANDHIKA SAHODHARAYA CHIRAN JAYATHU NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI
Pothak blnna asawak nati mta pothak blnna loku asawak athi una, thanks aiye❤❤❤
Episode එක ඉවර වුනා දැනුනෙත් නෑ😅..කියවන්න ආසාවෙන් ඉන්නෙ දැන්🤗 background එකත් හොදට ගැලපෙනවා😍😍😍
Reminded me of my father❤👏👏👏
potha digatama kiyeuwanam ahanawa iwara wenakan ,,,, niyamai aiya .
ඉරිදා දවස සුන්දර කරනවාට ස්තුතියි මිත්‍රයා ..❤
ගොඩක් ස්තූතියි. මනසින්, දර්ශනය මැවෙන ලස්සන කතාවක්
මමත් කාලෙකට කලින් කියෙව්වා මේ පොත. කියවපු පොත් වලින් සුපිරිම එකක් ❤❤❤
මානසික නිදහසක් ගෙනාවට ස්තූතියි.☺☺☺
මේක සුපිරි මෝහනයක් 👌
මන්ජුල සර්ගෙ පොත් ඔක්කොම සුවද බලන්නම ඕනේ පොත්❤
මටත් පොත් කියවන්න ආස හිතුනා. ගොඩක් පිං රාමුවට ❤❤❤
එක මරු. මාර රහයි. 💪🙏 Thanx .
Thank you .❤❤❤
Thanks Brother....
Such a beautiful program!!Context and presentation are greatly appreciated!
Notification එක ආපු ගමන් පොතේ සුවද බලන්න ආපු මම වගේ ආපු තවත් අය ඉන්නවද ❤😎.
තෙරුවන් සරණයි මා අතිතයට ගියා සේ දැනුනා....රාමුව බලන්න ඉස්සර comment කලාට සම්පුර්ණ episode එක බැලුවට පසු....සමහර තැන් මගේ අතිතය..😊
Ada background ekath maru 👌Background music ek සිතේ දුක නැතිකරන,පාළුව කාන්සිය නැති කරන, සුන්දර ,නිදහස් පරිසරයක හැගීම් උපදවන්නක්ජය වේවා!
කතාව අහගෙන ඉන්නකොට movie එකක් බලනවා වගේ හිතේ මැවුනා.🤩🤩🤩🤩🤩
ඇහැට කදුලක් ආපු කතාවක්..!!🖤 ස්තූතියි 💭❤
අද තමයි මට යාළුවෙක් කියල ඔයාගෙ channel එක ගැන දැන ගත්තේ. Meditation ගැන ඔයා කරපු videos දෙකක් බැලුවා. ඔයා දාගෙන ඉන්න ring එක fashion එකට දාගෙන ඉන්න එකෙක් නෙමෙයි කියල මට තේරුනා.
අදම ඕඩර් කරනවා! බොහොම ස්තුතියි අයියේ.
🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
My Corporate Training Programs - intellectii.global/training-programs/
New Website - intellectii.global
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - ua-cam.com/video/ujrYpnEZtUs/v-deo.html
මගේ අනිත් UA-cam නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe
❤❤❤😊❤❤❤❤❤❤😂😂
මේ සිරීයස් එකෙන් පස්සේයි, රාමුව බලන්න ගත්තට පස්සෙයි පොතක් අතින් අල්ලපු නැති මම දැන් පුස්තකාලයේ සාමාජිකකමත් අරන් වෙලාවක් හදාගෙන ආසාවෙන් පොත් කියවනවා❤
මට ලැබෙන උපරිම සතුට තමයි මේ.
@@Raamuwa ❤❤
@@Raamuwa අයියෙ මගේ යෝජනාවටත් පොඩ්ඩක් අවධානය දෙන්න.
Siravata math Dan poth kiynava
ඔයා නම් මට කපල කපල ඔපදමපු මැනිකක්
බත්තලංගුණ්ඩුවේ ගිහින් දවස් 3ක් හිටියා 2019 දී. ලංකාවේ ඉදන් 32km දුරින් බෝට්ටුවේ පැය 3ක ගමනක්. පට්ට experience එක. හොද මිනිස්සු ඉන්න තැනක්. හැමෝම යන්න ඕන place එකක් සහ කියවන්නම ඕන පොතක්.🔥😍
එහේ ඉන්න සමහරසිංහල අය උපන්දා ඉඳල දෙමළෙන් කතාකරන නිසා සිංහල භාෂාව දන්නෙවත් නෑ කියනව නේද. ඒක නම් මාර එක්ස්පීරියන්ස් එකක්
මේ පොඩි කොටස අහද්දිත් මාරම සැනසීමක් දැනුනේ හිතට... අයියා කියවන විදියටත් හිතට මාර විදියට නිදහසක් දැනෙනවා....❤❤❤❤
මිනිස්සු.... කතා කරල, වචන වලින් ඇත්ත මවන්න හදනවා...
ඒත්...
ඇත්ත තියෙන්නෙ වචන වලට ටිකක් එහායින්...... ❤️❤️❤️❤️
අයිය මුහුදු බඩ පෙදෙසක ඉදල නැහැලු මාලු කෑවට , මම ගොවිබිමක ඉදල නැහැ බත් කෑවට. හැමෝටම හැමදේම ලැබෙන්නෙ නැහැ .
සුපිරි අයියෙ, දිගටම කරගෙන යමු.
ජය වේවා !
නියමයි සර් .මාරම රසයක්. මම මෙච්චර කල් වැඩිපුර කියවලා තියෙන්නේ බටහිර රටවල කෙටිකතා වගේ විදේශ ලේඛකයන්ගේ පරිවර්තන පොත්. මොකද ලංකාවේ පොත්පත් ගොඩක් මගෙ සිත්ගත්තේ නෑ.එ් හේතුවෙන්ම මම හිතුවේ නෑ ලංකාවේ සාහිත්‍යයේ මෙහෙම රසවත් දේවල් තියෙනවා කියලා. වෙනම ලෝකෙකට ගියා වගේ දැනුනේ.ගොඩක් ස්තූතියි මේ වගේ සුන්දර දේවල් අපි එක්ක බෙදාගන්න එකට 💟.
මේ පොතේ සුවඳ නොඹලා මැරෙන්න එපා කියන සීරීයස් එක නිසාම පොත් කියවන එකත් ජීවීතේට පොඩියට හරි එකතු උනා ❤️
මේ විඩියෝ එකෙන් බත්තලංගුන්ඩුව අත්දැකිම් ආයේ අලුත් උනා .. පොඩි කාලේ සිට මැතක් වෙනකන් කිහිප වරක් එහි සංචාරය කිරිමට මට අවකාශය උදාවුනා මොකද මගේ සියාගේ කාලේ ඉදන් මගේ නැයෝ එහි ජිවිතය ගැට ගහගෙන ජිවත් වෙන නිසා .. මාර මතකයන් ගොඩක් ඒ පුන්චි දුපතේ තියෙනවා.. එහි අත්දැකිම් ලස්සනට මන්ජුල වෙඩිවර්ධන කෘතියකට ගොනු කරලා තියෙනවා ඔහු ඉතා දක්ෂ ලේඛකයෙක් ... බොහොම ස්තුතියි අයියේ මේ විඩියෝ එක කලාට ... ඔබට ජය 🙏
එහේ ඉන්නවද උපන්දා ඉඳල දෙමළෙන් කතාකරන සිංහල අය. ඒක මාරයි නේද
පටන් ගද්දි හිතුනේ අද මෙලො රහක් නැති වීඩියෝ එකක් කියලා..ඒත් අන්තිමේ,,,, ශා රසවත් 👌👌👍
වීඩියෝ එකේ සුවද නොබලා තීරනය කරන්න එපා😄
Review එක කොච්චර සුපිරිද කියනව නම් මුල් විනාඩි 10 යද්දී පොත order කලා online !!!! ලස්සන වැඩක් 🖤
මොකක්ද සයිට් එක බ්‍රෝ 🙂
පොත් කියවන්න වගේම පොතක් නරඹන්නත් පොත්වල සුවඳ බලන්න පුරුදු උනා අලුත් පැතිකඩකින්.මගේ ජීවිතේ උන වෙනසෙ එක් අයිතිකාරයෙක් ඔබ..හැමදාම වගේ ඔබට ජය මගේ බුද්ධිමත් මිත්‍රයා ✌️❤️🤝
සම්මතයෙ
සංස්කෘතියෙ
සදාචාරයේ
රාමුවලට
එපිටින්
මිනිස් ප්‍රාණීන්ගේ
ජීවන සුවඳ
හමාගිය
බත්තලංගුණ්ඩුව
ඔබතුමාගෙ පූර්විකාවට ස්තුතියි
පාසල් කාලයෙන් පසු පොත් කියවීමෙන් ඈත් වූ මා හට, යලිත් පොත් හා පෙමින් බැදෙන්නට උගැන්වූ ඔබට අපේ ආදරණීය ස්තූතිය...
*මේක නම් සුපිරියි ඉතිං Travel කරන අපි කාටත්ම සදාකල් මතක හිටින, තිතක් වන් රටක, තිතක් නැති ජීවන ගමනක් තුල අමතක නොවන තැනක නමක් ගැන පොතක් !!!* 💐🔥😍👌
විබහගෙ ඉවර වෙනකම් බලන් ඉන්නෙ..හරි ආසාවෙන් ඉන්නෙ මේ චැනල් එක බලන්න නෙවෙයි අද්‍යනය කරන්න.සුපිරි චැනල් එකක් ..🥰👍
රාමුවේ වර්ගඵලය හිතාගන්න බෑ.... සුභපැතුම් රාමුවට..❤
අදනම් කොහොම හරි පලවෙනි කොමෙන්ට් එක දාගත්තා 😁😁😁❤❤❤🙏🏻🤝 රාමුවට ජය
මම මුලදි නම් මේ series එක බලන එක මගහැරියා .මොකද මගේ ආසාව තිබුනෙ පිටසකවල,විශ්වය වගේ මාතෘකා වලට ඒත් එක දවසක් "කාලාඅවකාශයේ සිරවූ විශ්මිත සිහින දකින්නා" vedio එක බැලුවා.ඒක මාරම supiri. ඊට පස්සෙ තමා මේ series එක බලන්න ගත්තේ .මේ series ඒක පට්ටම .❤❤❤❤❤
මාත් එහෙමයි 😅
මිනිස්සු කතා කරල වචනවලින් ඇත්ත මවන්න හදනවා..
ඒත්.. ඇත්ත තීන්නෙ වචනවලට ටිකක් එහායින්.. 👌❤️
මන් මේ video එක බලන්න ගද්දි වෙලාව හවස 6ට විතර ඇති පර්ස් එකෙ තිබුනෙ රුපියල් 1000යි මේ මාසෙ වියදමටත් ලොකු ගනක් නැති උනත්. 7.30ට වැඩ ඉවර වෙලා ගෙදර එද්දි මහරගම ඇරල තිබුන එකම පොත් කඩෙන් පොත අරගෙන ආවා. 😍♥️
අවුරුද්දක් ගියාට පස්සේ මේ වීඩියෝ එක බලන්නේ....අයියගෙ කතාව අහන්කොට වෙනම ලෝකෙකට ගියා...ලංකාවට ගියාම මේ පොත අනිවාර්යයෙන් කියවලා බත්තලංගුන්ඩුව බලන්න යනවා
ඇත්තටම අවසානෙට අත්පුඩියක් ගහන එක හොඳයි..ඒ තරම් ඇබ්බැහි වෙලා ඉන්නේ..හරියට ඒ අත්පුඩියෙන් වෙන්නේ ඒ ලෝකෙන් මේ ලෝකේට ආපහු ඇදලා ගන්නවා වගේ දෙයක් 😍😍😍
Episode එක ඉවර උනේ අපරාදෙ කියල හිතුනා. මට මගේ තාත්තව මතක් උනා. තාත්තට කතා කරල ඇහුව බත්තලංගුණ්ඩුව කියවල තියෙනවද කියල. ඇහුවම හිනා වෙලා කිවුව හොයල දෙන්නම් කියල. එයා කියවල ඇති. අමුතු හිනාවක් ඒක.
බොහොම ස්තූතියි මේ එපිසෝඩ් එකට ඔබතුමාට. 👍🎉️♥️
පරිකල්පනය කියන්නෙ මිනිස්සුන්ට ලැබුනු ලොකුම තෑග්ගක් ❤️ ඒත් මේ රචකයට වැඩිපුර දීපු එකනන් අසාදාරණයි
වැඩිය පොත් කියවන්න කැමති නැති උනත් අමුතු ආසාවක් ආව පොතක සුවඳ බලන්න, බලන් යනකොට ඒක වෙනම ජිවිතයක් ❤️
මුල ඉදල බලාගෙන එන ගමන් ඉන්නේ අයියා තාම. තාම අල්ල ගන්න බැරි උනා අන්තිම videos ටික. 🥵 exam නිසා. ඒ උනාට අලුත් video එක දානකම් බලන් ඉන්නව හැමදාම ඉරිදා , රාමුවෙන් like ♥️ එකක් ගන්න . දැනුම ගන්න ආස , ඒත් හරියට වෙලාවක් නැති අපිට ගොඩක් වටිනව අයියා දැනුම කැටි කරල දෙන විදිහ. බුදු සරණයි.
mamath
🥰
මම දැන් වයසයි.
ඒත් පුන්චි කාලේ මගෙ වැඩිමල් සහෝදරයාගෙන් බාල සහෝදරය ගෙන් අදටත් දැනෙන පොත් වල සුවද ඔබ තුමාගෙන් දැනෙන කොට ,තව කියවන්න පෙරේත කම එන්නෙ පුදුම විදියට.
දෙවියෝ සහා භූතයෝ ,ඒබ්‍රහම් ටී කෝවුර් ,ෂවොලින් temple එක ගැන.තව බෝහෝ දේ ගැන.
පෙරවදන කියවලා පොතක් කියවන්න ඉගැන්නු ,අප අතරින් වෙන් වෙලා මාසයක් උන අය්යා ගැන මතක් වෙන එක සතුටක්.
පින් ඔබතුමාට ත්.
මේ පොතේ audiobook එකක් තියනවා සිංහලෙන් sera audiobook කියල චැනල් එකක.සුපිරි ❤️❤️
හදවතට කාවදින්න
සීරුවට වචන හසුරවන
ඒ තාත්තාගේ
තවත් වදන් බිඳකට
සවන් දෙන්න
මේ පොත ගන්න
මාව පෙළඹුවා. ❤
yes
❤️
නියම පොතක්. ආසයි අහන්න 😊♥️♥️♥️ අපේ තාත්තාගේ තාත්තා ගේ කථාව වගේ. එයාටත් family 2ක් හිටියා. එයාලත් දැන් අපේ නෑදෑයෝ. එයාලත් ධීවරයෝ. හැබැයි අපිට නෑදෑ කමට පුතාල වෙන අය අපිටත් වඩා වැඩිමල් 😁😁😁
අද background එකත් මරු 😊♥️👌
I had reading habit before stuck with busy working and family life,but thanks to this video series I’m reading again..which is changing my life very much positively..Thank you!❤️🥰
රමුව බලන්න ගත්තට පස්සේ පොත් කියවන්න මාර ආසයි ඉස්සර පොතක් අතින් වත් අල්ලන්න කැමති නෑ දැන් කියවන්න කියවන්න ආසයි රන්දික සර් ඔබතුමාට හදපිරි ස්තූතිය ❤❤
අනිත්‍ය ස්වභාවය සමඟ ජීවිතය ගැටී තිබුණු අවස්ථාවක තමා මේ Episode එක බැලුවේ! මනසට ගොඩක් සැහැල්ලුවක් දැනුනා ඒ විචාරයත් සමඟම! ජය වේවා! තෙරුවන් සරණයි! මහා රාවණා නිරිඳුන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!
පොත් කියවන එකට හරිම ආසයි මං..හැබැයි අද කියවන එක අහගෙන හිටියාම ඒකටත් ඊට වඩා ආස හිතුනා..ඔයාගේ කතා විලාසයට..❤️❤️😍😍
මේක වෙඩිල්ලක් වගේ. දරා ගත නොහැකි ආත්මයේ සැහැල්ලුව හා ගැඹුර හදවත පසාරු කරා. තදින්ම දැනුණා.
ඔබේ විවරණයට ඔබට ස්තූතියි. ජය! 🙂
නවත්තන්නෙ නැතුව දිගටම වීඩියෝ දාන්න අය්යේ..විඩියෝ එකක් බලන්න වෙලාවක් නැතිවුනත් අයියගෙ වීඩියෝ එකට ඇවිල්ල like එකක් දාල යන්නෙ අයියට motivation එකක් විදියට...❤️❤️💪🇱🇰
ගොඩක් වටිනා අත්දැකීමක් නියමයි ඒක කවදාවත් කියවන්න ආශාව නැති කෙනෙකුට වුණත් කියවන ආශාව ඇති වෙනවා 👌
නියමයි ආ.. ඔබතුමා කියවන පොත් වල තියෙන දේවල් ඇහෙද්දී පිස්සු හැදෙනවා. මිනිස්සු මේවා ලිව්වේ කොහොමද කියලා හිතද්දී මාරයි. අනිවාර්යෙන් කියවන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.
මේ කතාව ලංකාවෙ ලේඛකයෙක් ලියපු ලංකාවෙ කතාවක් උනාට මේ කතාව අහන කොට මලයාලම් චිත්‍රපටියක රහ මට දැනෙනව. අයියටත් පොතේ රහ ඒ විදිහට අපිට අයියගෙ කටහඩින් දෙනව.
බත්තලංගුණ්ඩුව - මංජුල වෙඩිවර්ධන
"සිතුවිලි අහුරකට අත තියා වලාකුළු වෙන්නැයි පවසමි
දැන් මගේ ඒ සිතිවිලි අවකාශයේ ඇවිද යයි....
අහසේ පාවෙන මගෙම සිතිවිල්ලක් බලා මාදෙස කියයි මේ ලෙස හිමිහිට 'උඹ තිතක්' කියමි මම මගේ ඒ සිතිවිල්ලට 'විශ්වයේ තිතක්වන් ලෝකයක ලෝකයේ තිතකටත් දූපතක තිතක්වත් නොවෙනා කොදෙව්වක තිතක් වන්නේ කෙලෙසද?'
ඒත් සිතිවිලි මිත්‍රය
ඔබ තිතක්
හිතක් පපුවක් තිබෙන"
"සිතුවිලි අහුරකට අත තියා වලාකුළු
වෙන්නැයි පවසමි
දැන් මගේ ඒ සිතුවිලි අවකාශයේ ඇවිද යයි ...
.
.
.
.
.
ඒත් සිතුවිලි මිත්‍රය
ඔබ තිතක්
හිතක් පපුවක් තිබෙන "
කියවන්නම ඕනී පොත් ලිස්ට් එකට අලුත් පොතක්... ඔබට තුති 😊
මේ vedio එක ළඟදී බැලුවා. බැලුව ගමන්ම order කළා. අදයි පොතේ සුවඳ බලන්න ලැබුණේ. ස්තුතියි..
Cinematic පොත් ගොඩක් තියනවා. ගුරු ගීතය නියමයි ❤
ඒකෙ..Oudiobook එක අහල ඉවර උනා විතරයි මේ කමෙන්ට් එක දැක්කෙ..😌❤️
@@thejana_wikii link එක දෙනවද
ඉගෙන ගත්තෙ නැති උනත් මගේ සතුට තමයි මේ ..අහම්බෙන් හම්බවුනෙ රාමුව ..මගෙ life එක chenge කලා රාමුව ..ඔබ තුමට බොහොම ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පොතේ රසවත් භාවය... ඔබතුමා එය රස විඳ...රසට, විග්‍රහ කරන අයුරින් ම දත හැකි....😄 ඔබතුමා ට ද ජය වේවා...💖💖
මට අවුරුදු 4ක් පමණ වයසේදී බත්තලන්ගුන්ඩුවට යමට අවස්ථාව උදා යූයේ මගේ සීයා එම දූපතෙහි බෙහෙත් ශාලාවක් පවත්වාගෙන ගිය නිසා. දැනට අවුරුදු 25කට 26කට කලින්. මේ පොත කියවූ පසු මට නැවතත් එහි යන්න විශාල ආසාවක් එති විය.
ඔබේ දැනුම අප හා බෙදාදීම පිලිබඳව ස්තුති වන අතර ඔබට ජය!!
Ramuwata addict වෙලා ඉන්නේ 😍❤️
අප්පටසිරි... ❤
සයන්ස් ගැන ඒවට අපේ පරන "රාමුව" බැග්‍රවුන්ඩ් එක වෙනස් නොකර දාන්න..
මේ පොතේ සුවඳ
බෞද්ධ දැනුම් පද්දතිය
වගේ ඒවාට මෙහෙම බැග්‍රවුන්ඩ් ඉෆෙක්ට් දාලා කරන්න ඒක මරු වෙනසක්.. 👌❤
ඇත්තට ම බත්තලංගුන්ඩුව කියන්නේ මම ආසාවෙන් කියවපු පොතක්. ගොඩාක් ස්තූතී ඔබට මේ පොත්වල සුවඳ අපේ සමස්ත ජනතාවට ම අරගෙන එනවාට.
හිතේ ගතේ තිබුන මහන්සිය විනාඩි ගනනකින් නිවිලා ගියා ඒ ටික අහලා නියමයි සර්..
අද episod එක පුරාවටම කතාව කියෙව්වනම් කියලා හිතුනා. හරිම රසවත්
මන් දන්නේ නෑ
ඇයි මේ video එකට like , comments අඩු කියලා
ඒත් මේක මරු
මන් එක දෙයක් හොයාගත්තා හැබැයි රසයක් තියෙන , රසයක් දැනෙන මනුස්සයෙක් උබත් .
එහෙම එවුන් හරි අඩුයි.
ජය වේවා !!!
මිනිස්සු කතාකරල වචන වලින් ඇත්ත මවන්න හදනවා...
ඒත් ඇත්ත තියෙන්නේ වචන වලට ටිකක් එහායින්...
🌷🌷🌷
මේ series එකේ ඔක්කොම වගේ පොත් ටික ගත්ත අය්යේ ලඟදි තිබ්බ BMICH book fair එකෙන්.
thank you 💗
බොහොම ස්තුතියි ! කතාව හරියට චිත්‍රයක් වගේ මැවිලා පෙනුණා. මට හිතෙන්නෙ ඇන්තනි අන්තිමට නගරේ ගෑණු ළමයව බඳින එකක් නැති වෙයි වගේ.🤔
"දරාගත නොහැකි ආත්මයේ ගැඹුර සහ සැහැල්ලුව"...ඒ වචන😍💔
සුපිරි මේපාර නිවාඩුවට ලoකාවට ගියාම කියවන්න ඕනේ.Thank you Sir. 🙏 ❤️
රාමුව ...කියන්න දෙයක් නෑ ...ඇත්තටම ලංකාවේ නොව ලෝකෙන්ම ...මගේ නම් පළමු youtube නාලිකාව
රන්දික අයියට මේ සේවාව කරගෙන යන්න උදවු කරන අයියගෙ බිරිදයි මේ වගේ දරුවෙක්ව රටට දායාද කරපු අම්මවයි තාත්තවයි දකින්න කැමති කස්ටිය කෝ බලන්න. ❤️❤️
සිත්ගන්නා සුලු ලෝකයක් සැගවී ඇති පොතක් ගොඩක් ස්තුතියි!❤✨️
අපි ගිහින් තියෙනවා බත්තලන්ගුණ්ඩුවට.. දූපතේදී නං ඇතිතටම හරි කාස්ටක අත්දැකීමක්.. ඒත් සුන්දර මතකයක්... පොත කියවන්න ඕන.. ස්තූතියි විඩීයෝ එකට...
වෙලාව යනවා දැනුනෙ නෑ.සෞන්දර්ය චිත්තරූප මැවෙන්න ලස්සනට ගොනු කරලා.💪❤️
ප්‍රමාද වෙලා 1දවසට අද ආවෙ සර් වෙනසක් වෙලා මුහුදු වෙරලක පසුතලයක් මාතෘකාවට අදාල පසුතලයක්
බුදු සරනයි🙏 සර්
පොඩි කාලෙ පොත් කියවන්න ඇබ්බැහි වෙලා හිටියෙ 😁 ගමේ තිබ්බ පොඩි පුස්තකාලයක්.. ඒකෙ පොත් ඉවර වෙනකන් කියෙව්ව.. කියවන්න ආසම පරිවර්තන.. ඒත් කාලයත් එක්ක කියවන පුරුද්ද ටික ටික මග ඇරිල නැත්තටම නැති උන වගේ උනා කියන්නත් පුලුවන් 😣 ඒත් මේ සීරීස් එක බලද්දී පොත් කියවද්දි දැනුනු රස ආයෙ මතක් වෙනව 😍 මග ඇරුණු පුරුද්ද ආයෙ පටන් ගන්න කාලෙ හරි.. පොත් කියවීමේ රස ආයේ මේ විදියට මතක් කරල දෙනවට රන්දික අයියට ගොඩක් ස්තුති 😊 🙏
මන් ජීවිතේට කතා පොතක් කියවලා.පොඩි කාලෙවත්... මේ video එක බලලා තමයි මගෙ ජීවිතේ පලවෙනි පොත කියෙව්වෙ... නියම කලාව තියෙන්නෙ පොත් වල. කලාව ඇතුලෙ තියෙන්නෙ මහ පොලොව.. බත්තලoගුණ්ඩුව පොත ලස්සනයි.. නිදහස කියන දේ ගොඩක් දැනුනා. පොතේ අහස, මුහුද දැනෙන විදියට ගොඩක් කැමති. මo දැනන් හිටියා උඹ බත්තලoගුණ්ඩුවට එන පාර හොයාගන්න බව ...
පොත කියවන කොට ඒ චරිත වලට අනුගත වෙලා කියවනවා . ඒක අහන් ඉන්න හරිම රසවත් . ඔබට ජය
මේ පොතනන් හොයාගෙන කියවනවමයි මාරම ලස්සනයි ඔයාට ගොඩක් පින් keep it up ❤
Pdf tynwaaaa..
Background එකයි Background music එකයි එක්ක අහන් ඉද්දි භාවනාවක් වගේ... ❤️ ගොඩක් ස්තූතී ..
අන්න ලස්සන place එකක ,ඔයත් ලස්සන වෙලා ඉන්නවා....
Thank you aiye!!!🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගිය සුමානේ තමා පොත කියෙව්වෙ ඊටපස්සෙ යාලුවෙක් මේ ලින්ක් එක එව්වෙ ❤️.....කියෙව්ව වෙලෙ ඉඳන් හිතුනේ කවදාහරි සතියක්වත් ඉන්න බත්තලංගුන්ඩුවේ යන්න ඕනි කියලා......ඒ උප සංස්කෘතිය විඳින්න මාරම ආසාවක් ආවේ ❤️
මේ පොත හොයාගෙන කියවනකම් ඉවසිල්ලක් නෑ 😍 . අයියාගේ voice එකත් ලස්සනයි ❤️🔥
කිති කවලා අතඇරියා වගේ හැගීමක් අවෙ.... කොහොම හරි පොත හොයල කියවනවා... ස්තුති ඔබට....
ඊයෙ චැනල් එකට ගොඩ උනේ . දැං ඉතිංසේරම බලන්න්න් එපැයි කොහොම ඉවර කරන්නද මංදා. 🙄❤️ අයියේ කියන්න වචන නෑ මරු ❤️
Thank tou so much making my day ! Suggestion " සැබෑ මිනිසකුගේ කතාවක් "
Me dws wala kiyawagena yana potha..maara lassanak thiyanawa potha kiyawaddi
Super book
Superb book,පට්ට detail, but විල්පත්තුව through Ltte up කරන එකය්. Step mom ට වැෙඩ් කරන එකය් අප්සෙට් වගේ
ටිකක්.
DEERGAYU VEHVA ADHARANEEYA RANDHIKA SAHODHARAYA CHIRAN JAYATHU NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI
Pothak blnna asawak nati mta pothak blnna loku asawak athi una, thanks aiye❤❤❤
Episode එක ඉවර වුනා දැනුනෙත් නෑ😅..කියවන්න ආසාවෙන් ඉන්නෙ දැන්🤗 background එකත් හොදට ගැලපෙනවා😍😍😍
Reminded me of my father❤👏👏👏
potha digatama kiyeuwanam ahanawa iwara wenakan ,,,, niyamai aiya .
ඉරිදා දවස සුන්දර කරනවාට ස්තුතියි මිත්‍රයා ..❤
ගොඩක් ස්තූතියි. මනසින්, දර්ශනය මැවෙන ලස්සන කතාවක්
මමත් කාලෙකට කලින් කියෙව්වා මේ පොත. කියවපු පොත් වලින් සුපිරිම එකක් ❤❤❤
මානසික නිදහසක් ගෙනාවට ස්තූතියි.☺☺☺
මේක සුපිරි මෝහනයක් 👌
මන්ජුල සර්ගෙ පොත් ඔක්කොම සුවද බලන්නම ඕනේ පොත්❤
මටත් පොත් කියවන්න ආස හිතුනා. ගොඩක් පිං රාමුවට ❤❤❤
එක මරු. මාර රහයි. 💪🙏 Thanx .
Thank you .❤❤❤
Thanks Brother....
Such a beautiful program!!
Context and presentation are greatly appreciated!
Notification එක ආපු ගමන් පොතේ සුවද බලන්න ආපු මම වගේ ආපු තවත් අය ඉන්නවද ❤😎.
තෙරුවන් සරණයි මා අතිතයට ගියා සේ දැනුනා....රාමුව බලන්න ඉස්සර comment කලාට සම්පුර්ණ episode එක බැලුවට පසු....සමහර තැන් මගේ අතිතය..😊
Ada background ekath maru 👌
Background music ek සිතේ දුක නැතිකරන,පාළුව කාන්සිය නැති කරන, සු
න්දර ,නිදහස් පරිසරයක හැගීම් උපදවන්නක්
ජය වේවා!
කතාව අහගෙන ඉන්නකොට movie එකක් බලනවා වගේ හිතේ මැවුනා.🤩🤩🤩🤩🤩
ඇහැට කදුලක් ආපු කතාවක්..!!🖤 ස්තූතියි 💭
❤