අපේ අවුරුදු උත්සවේ🤍☀️ විශේෂ දවසක් | how we celebrated | best day ever | shanudrie vlogs

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 1,5 тис.

  • @madushaniwathsala
    @madushaniwathsala Рік тому +322

    මේ vedio එක බලල මට මෙච්චර සතුටු නම් shanu ඇතුළු ටීම් ekata කොච්චර සතුටු ඇතිද. ඔයාලට තව තවත් ලැබෙන්න ඕනි shanu මේ චූටි පැටවුන්ට අම්මලට ගුරුවරුන්ට සතුට ක්‌ දුන්නට ❤️ගොඩක් පිං 🙏🙏🙏

  • @sawaneeabhisheka2191
    @sawaneeabhisheka2191 Рік тому +82

    ඕවා සංසාරෙන් එන පුරුදු අක්කියෝ 😘🥺
    තව තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය ඔයාලා හැමෝට ලෑබේවා
    හැදූ වැඩූ දෙමාපියන්ටත් මේ පිං අත් වේවා...🙏🙏

  • @shanaligunasinghe2327
    @shanaligunasinghe2327 Рік тому +347

    වාසනාවන්ත මිනිස්සු... තමන්ටත් දෙයක් කරගෙන අනිත් අයටත් උදව් කරනවා ❤️ තව තවත් වැඩි වැඩියෙන් මෙ දෙවල් කරන්න ධෛර්යය ශක්තිය ලැබෙවා 🤞

  • @ishaniuthpala1544
    @ishaniuthpala1544 Рік тому +173

    ඒ පුන්ච් පැටව්න්ට දීපු සතුට සිය දහස් ගුණයකින් ඔයාලට නැවත ලැබේවා 💖💖💖

  • @95feb17
    @95feb17 Рік тому +98

    ශනූ මුලින්ම පුංචි දරුවන්ට organization එක ගැන පැහැදිලි කරපු විදිහ හරි ලස්සනයි. එයාලට උදවු කරන්න ආවා වගේ දේවල් නොකියා හරි ලස්සනට සරලව explain කළා. සුන්දර වැඩක්. සුබ අලුත් අවුරුද්දක් වේවා.. තෙරුවන් සරණයි ඔයාලට! ❤️

  • @tharushisenevirathna7769
    @tharushisenevirathna7769 Рік тому +55

    පුංචි දරුවන්ගේ හිත් සතුටු කරන්න මේ ලස්සන වැඩේට දායක වුන අයට තියෙන්නේ කොච්චර සුන්දර හදවත්ද ❤️

  • @pibididulanija1025
    @pibididulanija1025 Рік тому +252

    දිනේශ් අයියටත් ශනූ අක්කිටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!! ❤️‍🔥💖

  • @niroshd5312
    @niroshd5312 Рік тому +7

    හොඳ ආදර්ශමත් ක්‍රියාවක්..දුශ්කර පලාතකට ගිහින් පොඩි උන්ගෙ හිත් සතුටු කරනවා කියන්නේ උතුම් දෙයක් ..දිනේෂ් ..ශනුද්‍රි පොලොවේ පය ගහලා ඉන්න චරිත වශයෙන් ඉතාමත් අගයනවා ඔබ දෙපලව..එ වගෙම කයිසර්

  • @wpshayamali9263
    @wpshayamali9263 Рік тому +213

    අලුත් අවුරුද්දෙ සැබෑ තෙරුම ඇති අය නැති අය සමඟ බෙදාගැනීම.ඔයාලාට ගොඩක් පිං❤❤❤

  • @madu773
    @madu773 Рік тому +14

    🥺❤පිං අක්කි ඇත්තටම...මේ වගේ පොඩි ඉස්කොලෙක ඉගෙනගෙන ලොකු ඉස්කොලෙ යන්න පාස් වෙලා කැම්පස් යන්නත් පාස් වෙච්ච මගේ පස්සෙ ඔයාලා වගේ නමක්වත් මතක් කරගන්න බැරි ආදරනීය මිනිස්සු හුගක් ඉන්නවා...ආදරෙයි

  • @MWoow_lk
    @MWoow_lk Рік тому +1354

    අක්කිලා තුන්දෙනාගෙම විඩියො බලන අය කෝ❤😊

  • @mihiriprashadani
    @mihiriprashadani Рік тому +7

    නියමයි අක්කා ඔයාගෙ වැඩේ නම්.මාත් කවදා හරි මේ වගේ ලොකු වැඩක් කරනවා .දැන් මට අවුරුදු 20ක් වෙනවා.මගෙ birthday එකට මං මේ අවුරුද්දෙ දහම් පාසලේ ළමයින්ට පෑන් ,පැන්සල් ,මකන ටිකක් දුන්නා.ඊලග පාර මීට වඩා දෙයක් කරන්න හිතන් ඉන්නවා.ශෝක් අක්කි ඔයාගෙ වැඩ.good luck

  • @malshathushani207
    @malshathushani207 Рік тому +44

    ඒ බාබාලා ටික ගොඩක් සතුටින් . ඇත්තටම ගොඩක් හොඳ කෙනෙක් නංගී ඔයා . හැමදාමත් සතුටින් ජිවත් වෙන්න ලැබේවා ඔයාලා දෙන්නටම 🧡

  • @samadhithathsarani7571
    @samadhithathsarani7571 Рік тому +24

    මේ මැණික් කැට ටිකට දුන්න සතුට සිය දහස් ගුණයකින් නැවත ඔයාලට ලැබෙන්න ඕනි...❤️

  • @Nikyyy_uuu
    @Nikyyy_uuu Рік тому +32

    හැමදෙනාටම ලබන්නා වු සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුටු පිරි සුභම සුභ අවුරුද්දක් වේවා කියලා...❤🙏එනකල් බලන් හිටපු වීඩියෝ එකක්...අක්කි මේ වැඩ නම් ගොඩක් හොඳයි...ඔයාල බලන අපිට පිං එකතු කරවනවා..අක්කි නත්තල් වීඩියෝ එක දානකොට මට උදව් කරන්න එහෙමට සල්ලි තිබුනේ නෑ..නමුත් මේ අවුරුද්ද ලං වෙනකොට මට ඒ ආශාව ඉෂ්ඨ කර ගන්න පුළුවන් වුණා...අක්කි නිසා තමයි මම තවත් motivate වුණේ...අපි හැමෝම නැතිබැරි අයට හිත සතුටින් පිහිට වෙමු....ආදරෙයි අක්කි & අයියා...😍😚

  • @charithudesiri7671
    @charithudesiri7671 Рік тому +37

    මේ දරුවන් සතුටු කල ඔයාලට කවදාවත් වරදින්නෑ. ශනූ ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!❤❤

  • @manelmanel1342
    @manelmanel1342 Рік тому +28

    Shanu ඔයාලට ගොඩක් පින් මේවා තමයි මැරුණු මොහොතේ අරන් යන්නේ. මේ ආත්මේ වගේම ඊලග ආත්මෙදි හැම සැප සම්පත් ලැබෙන්න. ඔයා වගේම දිනක්ෂි ශේෂාදි සාරංග දිනේෂ් ගමගේ එයලා ගොඩක් පින් වැඩ කරනවා දැක්ක. එයාලත් ආදරෙන් මතක් කරනවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MalshiBandaranayake-zq4es
    @MalshiBandaranayake-zq4es Рік тому +22

    අනේ අපේ පැත්ත....මේ වගේ දුශ්කර පැත්තකට ඇවිත් මේ චූටි අහිංසකයින්ව සතුටු කලාට අක්කිට ගොඩාක් පින්🥺

  • @ganulimenara2961
    @ganulimenara2961 Рік тому +72

    අක්කටයි අයියටයි හැමෝමටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 💗

  • @subanianjalika2876
    @subanianjalika2876 Рік тому +6

    මේක තමයි අව්රැදු තව කෙනෙක් සතුට්න් තියන එක🙏🙏 මාත් සං හම්බ කරන සල්ලි වලින්හැම මාසෙකම පුලුවන් විදියට කාට මරිම උදව් කරනවා එ වගෙම අලුත් පංතියටයන්න ලැස්ති වෙන ලමයි හය දෙනෙක්ට පොත් ලිස්ට් එකට පොත් අරන් දුන්නා🙏🙏🙏 එ හැමදෙකින්ම එ අය සතුට්න් නම් මාත් අපිත් සතුට්න් 😍😍😍 විඩියො එක ලස්සනයි සනු ඇත්තටම මටත් පුලුවන් විදියකට ස්කොලෙ කට මෙහෙම රන්න හිතුවා🙏🙏

  • @diwyaniweerasinghe1078
    @diwyaniweerasinghe1078 Рік тому +9

    මේ විඩියෝ එක බලද්දි ඇස් දෙකට කදුලු ආවා.මොකද ඒ තරම් හිතට සතුටුයි පොඩි දරුවන්ව මේ තරම්ම සතුටු කරාට.ඔයාලට ගොඩාක් පින් අක්කා.ඔයාලට විතරක් නෙමෙයි මේ දේවල් වලට සහයෝගය දුන්න හැම කෙනාටම ලබන හැම ආත්මයක් ගානෙම කිසිම අඩුපාඩුවක් නැතුව සතුටින්ම ඉන්න ලබෙන්න ඕනි.අක්කලා තුන්දෙනාගෙම විඩියෝ ගොඩක් ආසවෙන් තමයි බලන්නේ🤗.හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබුනා මේ වගේ පොඩි දරුවන්ව සතුටු කරන්න.මගේ ඒ හීනෙත් හැබෑ කර ගන්න අක්කා දුන්නා හොද motivetion එකක්. 🤗

  • @kusumsamarasingha6473
    @kusumsamarasingha6473 Рік тому +6

    💖🙏👍 අනේ දුව මෙි අවුරුදු උත්සවය බලලා මට කදුලක් එන තරමට හොදමහොද වැඩක් ඔය වයසට ඔයාල එකතු වෙලා කරල තියෙන්නෙ. මම ප්‍රාර්ථනා කරනවා පුතේ ඔයාලා හැමෝගෙම ජීවිත ආලෝකමත් වේවා! සියලු අනාගත බලාපොරොත්තු සියල්ලම සාර්ථක වෙිවා ! තබන තබන පියවරක් පාසා යහපතක්ම වෙිවා ! තවතවත් මෙවැනි සත්කිුයා කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙිවා ! කියා ප්‍රාර්ථනා කරනවා ! තෙරැවන්සරණයි !🙏 ජේසු පිහිටයි !

  • @shashinisewmini3727
    @shashinisewmini3727 Рік тому +9

    මෙච්චර පුංචි බබාල ටිකකුත් මේවිදිහට සිංදු ටික කියනකොට දිනේශ්ට මාරම සතුටු ඇති නේද.. shanu grate work. keep it up🌹. beautiful shanu gir 😘

  • @sewwandiwickramasinghe9304
    @sewwandiwickramasinghe9304 Рік тому +10

    මාරම ලස්සන වැඩක් ශනු.. ඒ ලමයි ගොඩක් සතුටින් හිටියෙ... කියන්න වචන නෑ ඒ තරම් වටින වැඩක්... ❤️❤️❤️❤️ඔයටයි මේ වැඩේට උදවු කරපු හැමෝටමයි ගොඩක් පින්.. ඔයාල හැමදාම සතුටින් ඉන්න 👍👍👍🙏🙏🙏

  • @sanuthiperera5871
    @sanuthiperera5871 Рік тому +8

    අනේ නංගි ඔයාටත් ඔයාගේ යාලුවටත් තව තවත් වැඩියෙන් මේ වගේ වැඩ කටයුතු කරන්න දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙන්න ඕන. ඒ වගේම ඔයාලා කරන හැම දෙයක්ම සාර්ථක වෙලා දියුණුවෙන් දියුණුවට පත් වෙලා හැමදාම සතුටින් හිතේ නිදහසින් ආදරෙන් ඉන්න ලැබේවා❤

  • @KumariRanathunga-b1e
    @KumariRanathunga-b1e День тому

    මේක නම් හරිම හොව වැඩක් .
    ඇත්, හැකි අය මේ වගේ බෙදාගන්න එකට ඔයාලා හැමෝටම ගොඩාක් පින්.
    ශනුද්‍රි ,මම ඔයා ට හරිම කැමතියි.
    ඔයා හරිම නිහතමානි කෙනෙක් කියලා මම හිතනවා.
    ඔයාලා දෙපලටත්, යාළුවන්ටත් තෙරුවන් සරණ ප්‍රාර්ථ්නා කරනවා.

  • @tempogirls4236
    @tempogirls4236 Рік тому +13

    ආදරෙයි ශනූ ..ඔයා වගේ හොද දුවක් හදපු ඒ අම්මාටත් තාත්තාටත් ගොඩාක් පින්❤❤

  • @shamikarandeniya3611
    @shamikarandeniya3611 Рік тому +14

    තව කෙනෙකුගේ මුහුණ ට සතුටක් දිලා ඒ දිහා බලලා තමන් සතුටු වෙන තරම් දෙයක් තවත් නෑ නංගීයෝ.දිනේෂ් මල්ලී සිංදු කියද්දි ඔයා සතුටු වෙනතරම් ඒ ළමයින් එක්ක.අනේ හරි ලස්සනයි.❤❤❤

  • @pawanimalshika1115
    @pawanimalshika1115 Рік тому +40

    වීඩියෝ එක බලල ඇත්තටම ඇස්වලට කදුලු ආවා ... හැමෝටම ගොඩක් පිං ඒ දරුවන්ව සතුටු කරාට. ❤ තව තවත් මේ වගේ වැඩ කරන්න ඔයාලා හැමෝටම ධෛර්යය ශක්තිය ලැබෙන්න කියලා මම හදවතින්ම ❤️ ප්‍රාර්ථනා කරනවා. ...

  • @wajiralakmini8310
    @wajiralakmini8310 Рік тому +6

    මේ පුංචි දරුවන්ගේ මූනට හිනාවක් ගෙනාවාට වගේම, ආර්ථික අපහසුතාවලින් පිරුණු මේ කාලයේ දරුවන්ගේ දෙමාපියන්ගේ හිත් වලට සහනයක් ගෙනාවාට ඔයාලා හැමෝටම බොහෝම පිං 🙏🙏🙏

  • @gihaniimesha4335
    @gihaniimesha4335 Рік тому +6

    වැඩි වැඩියෙන් හරියන්න ඔනා නංගී ඔයාලට පුලුවන් හැම වේලෙම නැති බැරි අයට උදව් කරන්න පුලුවන් වේවා

  • @maheshikarathnaweera2613
    @maheshikarathnaweera2613 Рік тому +15

    ඒ දරුවන්ගේ සතුට 🥺🥺🥺❤❤❤❤❤❤අවසානයේ අපිට ඉතුරුවෙන්නේ මේ දේවල් විතරයි. ❤ආදරෙයි ශනු ❤❤❤❤❤❤❤

  • @sanduninimeshika1474
    @sanduninimeshika1474 Рік тому +22

    මාරයි අක්කෙ ඔයානම් .. ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මං හදවතින්ම සුබ පතනවා . මේ වගෙ වැඩ සටහන් තව තවත් කරගෙන යන්න අක්කට ශක්තිය ලැබේවා !!!! ❤️❤️

  • @sameeroshana8893
    @sameeroshana8893 Рік тому +7

    ඒක නම් මරූ ශනූ නංගා ... ඩිල්මී නංගා... තව තවත් ඔයිටත් වඩා පුංචි මල් කැකුළු සතුටු කරන්න ඔයාලා හැමෝටම ශක්තිය ලැබේවා.. ❤️🙏😘

  • @rinky720
    @rinky720 Рік тому +19

    මන් ශනූ අක්කගෙ videos හැම එකක්ම බලනවා..අද comment එකක් දාන්නම ඕනි කියල හිතුනා..ඔයාලා හැමෝම ඒ කළේ ගොඩක් හොද වැඩක්.. පුංචි අයට වගේම අම්මලටත් ගොඩක් සතුටු ඇති..❤️ඒ වගේම ඔයාලට වචනෙකින් හරි උදව් කරපු හැමෝටම වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන..මම A/L කරන ළමයෙක්.. මගෙත් හීනයක් කවදාහරි මේ වගේ දේවල් කරන එක..🌝❤️

  • @sheharasiribaddana8919
    @sheharasiribaddana8919 Рік тому +12

    ශනූ, දිනේෂ් ඇතුළු මේ ලස්සන වැඩේට සම්බන්ධ වුණු සියලු දෙනාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!🌼🙏❤

  • @chalanisooriyage1089
    @chalanisooriyage1089 Рік тому +31

    ඔයාලා මේ කරපු වැඩේ නන් ගොඩාක් හොඳ දෙයක් අක්කි.💗 ඒ පුංචි අය ගොඩාක් සතුටු උනා ඒකෙන්,ඒක එයාලගෙ මූණු වලින්ම පෙනුනා..ඔයාලත් ගොඩාක් ආසාවෙන් සතුටින් මේ වැඩේ කරල තියනවා,😍 ..තවත් මේ වගේ වටිනා දේවල් කරන්න ඔයාලා හැමෝටම හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා😇😍 ඒ වගේම ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔයාලගෙ හිතේ තියන හැම බලාපොරොත්තුවක් ම ඉෂ්ට වෙන සුබම සුබ වාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා 💖💗

  • @MalshaHettiarachchi4959
    @MalshaHettiarachchi4959 Рік тому +3

    අනේ හරිම ලස්සනයි ...මගේ ජීවිතේ මන් දැකපු ලස්සනම හදවතක් තියන කෙනෙක් තමයි ඔයා... මමත් කවදාහරි දවසක ඔයා වගේ අහිංසක දරුවන්ගෙ ජීවිත සතුටින් පුරවනව මගේ හිත පිරෙනකම්ම😊❤

  • @ganganilmini2802
    @ganganilmini2802 Рік тому +4

    මෙි අමරැ කලේ තියෙන අය නැති අයට දිලා අවුරුදු සමරන එක උතුම් පිං කමක් ශානුගේ මෙිවනි වැඩ වලට මං හරිම කැමති වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනේ ඔයාලා හැමදාම සතුටින් ඉන්න ඔනේ
    සුබ අලුත් අවුරුද්දක් වෙිවා සැමදෙනාටම 🙏☸️🌹🌹🌹💐

  • @thus9719
    @thus9719 Рік тому +3

    මේ වගේ vlog වල dinesh අයියගේ සිංදු අහන්න බලන් ඉන්න මං....🥰... happy new year.. shanu akke dinesh aiye anith hemotm....
    Akkge sole date eken mek blnn awe...

  • @isuriupadhya4404
    @isuriupadhya4404 Рік тому +31

    ශනූ අක්කිටයි,දිනේෂ් අයියටයි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....!!! 🙏😊💞

  • @diliniliyanage8244
    @diliniliyanage8244 Рік тому +4

    මේ වීඩියෝ එක අපේ හිතටත් පුදුම සතුටක් සැනසීමක් ගෙනාවා.. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ..

  • @pinkishanaya9532
    @pinkishanaya9532 Рік тому +110

    කන්න දිපූ විදිහනම් හොදයී, එකදැක්කම මතක් උනේ, අපේ ගේ අග ඉස්කෝලේ අවුරුදූ මේසෙට ගුරුවරු අම්මලට කියලා කෑම හදලා ගෙන්නගන්නවා, ලමයින්ට කන්න නෑ, ගුරුවරු අරන් යනව, හැම ස්කොලෙම එහෙම අය නැතුව ඇති,

    • @nallyperera1869
      @nallyperera1869 Рік тому +1

      You girls are great keep up the good work this is wonderful 😅❤❤❤❤

    • @yasaru2558
      @yasaru2558 Рік тому +2

      ඇත්ත..එහෙම තමයි වෙන්නෙ.ගුරුවරු කන විදිය දැක්කම එපා වෙනවා

    • @kavindasampath-sp4hf
      @kavindasampath-sp4hf Рік тому +1

      මමත් ටීච කෙනෙක් මම බත් එකක් හැමදාම අරන් යනවා ළමයෙක්ට දෙන්න කෑම ගෙනල්ලා නැති , හැමෝම එහෙම නෑ, දැන් කාලේ ගුරුවරුන් ගොඩක් සංවේදී , ඉස්සරත් සමහර ගුරුවරු හිටියා දැනුත් ඉන්නවා

  • @saduuuuuuu102
    @saduuuuuuu102 Рік тому +7

    ඒක නම් මාරම ලස්සන organization එකක් ශනූවෝ.. ශනූ කියන්නෙ brand එකක් 💥 ඒ චූටි හිත් සතුටු කලාට ඇත්තටම පින් ... ඔයා ඇතුලු team එකටම... ඒ වගේම ඔයාගෙ outfit එක so beautiful 😌🥰

  • @srimalianuruddhika1250
    @srimalianuruddhika1250 Рік тому +6

    ශනුගේ vlog හැමදාම බැලුවා හැබැයි comment කරේ නෑ ඒත් මේ විඩියෝ එක බැලුවේ පුදුම ආසාවකින් දවසක අනිවාර්යයෙන් මාත් කරනවා මෙහෙම ගොඩාක් පිං නංගි ඔයාලට ඒ දරුවෝ කොච්චර සතුටින්ද හිටියේ ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️

  • @Binario12
    @Binario12 Рік тому +6

    Proud of you ❤

  • @nishavlog536
    @nishavlog536 Рік тому +8

    තව කෙනෙක්ගෙ හිනාවකට හේතු වුනු මෙකට උදවු කරපු හැමෝටම බුදුසරණයි තවත් ගොඩක් අයගෙ මුනට හිනවක් ගේන්න ඔයාලට පුලුවන් වෙන්න ඔනි.. ❤😘

  • @chamikamadumali4168
    @chamikamadumali4168 Рік тому +5

    ශනූ වැඩක් කලොත් මරු ♥ තවත් මේ වගේ වැඩ සටහන් කරන්න ශක්තිය ලැබේවා 🙏

  • @MWoow_lk
    @MWoow_lk Рік тому +45

    ශනු අක්කිටයි දිනේෂ් අයියටයි කයිසර් අයියටයි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤😊

  • @manojsuranga6084
    @manojsuranga6084 Рік тому +2

    පොඩි අයව සතුටු කලාට ඔයාලට බොහොම පිං. මෙයට දායක වුණ සියලුම දෙනාට තෙරුවන් සරණයි. වැඩි වැඩියෙන්ම ලැබේවා.

  • @hansisamarasekara-yb3wh
    @hansisamarasekara-yb3wh Рік тому +6

    මේක දකින අපිට දැනෙන සතුට කියාගන්න වචන නෑ.ඔයාලට ගොඩක් පිං අක්කෙ.❤ ජීවිතෙ තමන්ගෙ සාර්තකත්වයටත් දෙයක් කරගන්න ගමන්ම මේ වගෙ තව කෙනෙක්ව සතුටු කරවන ඔයාලට තවත් මෙහෙම දේවල් සාර්ථකව කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.ඔයාලා වගෙ අය මේ සමාජයට තෑග්ගක් 🌸💫♥️

  • @udarisashikala2271
    @udarisashikala2271 Рік тому +3

    හරිම ශෝක් අනේ... ඔයාලට සුභ පතනවා තවත් හොඳ දේවල් කරන්න ලැබෙන්න කියලා. මේ වගේ vedios වලින් අපිත් Motivate වෙනවා......❤️

  • @nipunisachindra6865
    @nipunisachindra6865 Рік тому +4

    ඇත්තටම මන් කවදාවත් මෙහෙම youtube එකෙ විඩීයොස් බැලුවට ක්මෙන්ට් දාලා නෑ මෙ වැඩෙ නම් මාරයි ගොඩාක් සතුටු හිතුනා ඒ චුටි නංගිලා මල්ලිලා සතුටු වෙනවා දැක්කාම.. ❤🥺 ගොඩා හොද වැඩක් මෙහෙම කවුරු හරි සතුටු කරන ඔයාලාට ගොඩාක් පින් මෙකට උදව් කරපු හැමොගෙම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න එයාලාටත් සතුටින්ම ඉන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා ❤️😍🥺

    • @maheshikadilhani8746
      @maheshikadilhani8746 Рік тому

      ලස්සන වැඩක් ❤️ ඒ පුංච් පැටව් ටිකට දුන්නු සතුට වගේ ඔයාලගෙ ජීවිතත් සතුටින් පිරිලා ඉතිරෙන්න ඕනි. ...❤️🙏

  • @dianavilashinihettiarachch2633

    හරි ම සතුටුයි ශනූ...නිහතමානී , පරිත්‍යාගශීලි හදවතක් තියෙන කලාකාරිනියක් ඔබ...
    ඉගෙන ගත් පාසල් වලට ත් ආඩම්බරයක් ...ජේසු පිහිටයි ...සුභ නත්තලක්..❤

  • @thamoshi
    @thamoshi Рік тому +2

    දැක්කත් හරිම සතුටුයි ශනු ඔයා ගැන,මගේ වයසේ ඉන්න ගැහැනුලමයෙක් මේ වගේ ලස්සන වැඩ කරන එකට,ඔයාට තව තවත් කෙනෙක්ගේ මූවගට සතුටක් දෙන්න,පුලුවන් වැඩ කරන්න ශක්තිය ලැබෙන්න,ප්‍රාර්ථනා කරනවා.

  • @sebesthiyanlakmali132
    @sebesthiyanlakmali132 Рік тому +3

    හොද වැඩක් මේ දවස් වල දරුවන් ට පොතක්,සපත්තු ගන්න ලොකු වියදම ක් යනවනේ...ඔයාටයි යාලුවොන්ටයි...සුහ පතනවා

  • @isankaperera8577
    @isankaperera8577 Рік тому +8

    බලන අපිටත් හදවතිඅ සතුටුයි... තව තවත් මේ වගේ පින් වැඩ කරන්න පුලුවන් වෙන්න ඕනේ❤
    සුභ අලුත් අවුරුද්දක් වේවා !!!🙏

  • @nawodaweerasingha5039
    @nawodaweerasingha5039 Рік тому +6

    ඔයාලට කවමදාවත් වරදින්න එපා හැමදාම මේ වගේ දේවල් කරන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව ❤❤❤

  • @eshanimadurangi8591
    @eshanimadurangi8591 Рік тому +7

    මාරම සතුටක් දැනෙන්නේ මේක බලද්දී.ඔයාලට ඔය වගේ දේවල් තව තවත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා🙏❤️

  • @maduperera2138
    @maduperera2138 Рік тому +3

    අනේ..ශනූගේ කටහඬ මට ඇහෙන්නේ දිනක්ශිගේ හඩමයි...ආදරෙයි ශනූ...❤❤

  • @michellepriyadarshani2726
    @michellepriyadarshani2726 Рік тому +5

    මටත් ගොඩාක් සතුටු හිතුණා ශනූ.. මේ වීඩියෝ එක බලද්දි.. හිනා වෙලාමයි මම මේක බැලුවේ. ❤ ඔයාට සුභ පතනවා මම❤

  • @Tenukaorigami
    @Tenukaorigami Рік тому +1

    ඔයාලා හරිම සුන්දර හදවත් තියෙන මිනිස්සු.ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබේවා.හැමදාම මේ වගේ හොද වැඩ කරන්න ලැබෙන්න ඕන.තෙරුවන් සරණයි හැමෝටම

  • @sithuminitharushika9368
    @sithuminitharushika9368 Рік тому +11

    ඔයාලා හැමෝටම පින්🥺 එයාලා ගොඩක් සතුටු වෙන්න අති 😚❤️ තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න ඕන..🤝❤️

  • @ලෝකී-ඹ9බ
    @ලෝකී-ඹ9බ Рік тому +2

    අඩුවක් නොකර හොදම දේවවල් වලින් අන්ග සම්පුර්න ආතල් පින් කමක් ශනූ ඒක.....❤❤❤🙏

  • @poornimarajapakshe
    @poornimarajapakshe Рік тому +5

    ගොඩක් හොද කෙනෙක් නංගි ඔයා...හරීම සතුටුයි වගේම ඔයා හොද ආදර්ශයක්👌😇 තවත් මේ වගේ ලස්සන වැඩ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...හැමදාම බලනවා ඔයාගේ විඩියෝ...ආයේ මේ වගේ වැඩකට එකතු වෙන්න මාත් ආසයි..ඔයාට insta msgs ගොඩාක් දාලා ඇති...පුලුවන් නම් බලන්න කෙල්ලේ🌸💐💝

  • @kaushalyasewwandi978
    @kaushalyasewwandi978 Рік тому +3

    හරිම සතුටුයි අක්කේ ඔයාලා වගේ හිත හොද අය අපේ ගමේ ළමයින්ට උදවු කරන්න ආව එකට..ඒත් දුකයි පාර කියලත් ඒ වාහනේ ඔයා හිටියා දැක්කේ නැති එකටනම්..

  • @kelumpriyankara3259
    @kelumpriyankara3259 Рік тому +12

    සුභ අලුත් අවුරුද්දක් වේවා වේවා 🙏 අක්කි ❤️ පන ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ හැමදාම ඔය වගේ ලස්සනට හිනාවෙලා පරිස්සමින් ඉන්න ❤️ ❤️

  • @waruniaushadhi6006
    @waruniaushadhi6006 Рік тому +2

    අනේ ඔයාල අපේ ගෙවල් ලගටම ඇවිත්.ඔයාලා කලින් ගියපු ඉස්කෝලේ තමයි මගේ ඉස්කෝ‌ලේ.හරිම සතුටුයි ඔයාලා හැමෝම ගැන.හදවතිම්ම සුභ පතනවා ඔයාලා හැමදේකටම.ආදරෙයි ගොඩාක්.බුදූ සරණයි.

  • @wasanakulasekara5186
    @wasanakulasekara5186 Рік тому +5

    අනේ සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කි අයියා ඇතුලු අක්කිගේ පවුලේ සියලු දෙනාටමත් ♥️♥️🥹🙏🏻 ගොඩක් පින් අක්කි ඔයාලට ... පුංචි හිත්වල සතුට පුරවන්න ගන්න මේ උත්සාහයට 🥺

  • @sadakalummayadunna2068
    @sadakalummayadunna2068 7 місяців тому +1

    අනේ ඔයාලට ගොඩාක් පිං අක්කියෝ❤😊

  • @deepikawarnakulasuriya8116
    @deepikawarnakulasuriya8116 Рік тому +6

    ශනු මැණික ඔයාට තව තවත් මේ වගේ දේවල් කරන්න දේව ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤.ඔයාටත් ඔයාගේ ටීම් එකටත් ජේසු පිහිටයි 🙏😘

  • @InduwareeRathnayaka-dr3vm
    @InduwareeRathnayaka-dr3vm Рік тому +2

    මේ vlog එක බලල මට් පුදුම් සතුටක් දැනුන. අනේ මටත් පුලුවන් හැම වෙලාවකම පොඩි දේකින් හරි කෙනෙක්ට සතුටක් ගේන්න උත්සාහ් කරනව. මට දැනුන් සතුට වගේම මේක කරපු ඔයාල්ට කොච්චර සතුටක් දැනෙන්න ඇතිද. ඒ වගේ තව මේ වගේ දේවල් කරන්න ශක්තිය. ඔයාලට ලැබෙන්න ඕනි අක්කි. ඒ සුන්දර නිහතමානීකම පිරුනු සුන්දර මනුස්සයෙක් ඔයා තුල ඉන්නව. ශනු අක්කි ඔයාට මමනම් හරිම ආදරෙයි. මගේ favorite actress ඔයා . But ඒ දේටත් වඩා ඔයා කරන උතුම් සත් ක්‍රියාවන් වලට ගරු කරනව. ඔයා ඇතුලු හැමදෙනාටම . ඔයාට දිනේශ් අයිය ආදරෙන් ඉන්න ලැබෙන්න හැමදාම. බුදුසරණයි ❤🥰😘

  • @madukanilakshi6383
    @madukanilakshi6383 Рік тому +11

    තව තවත් වැඩි වැඩියෙන් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා ..🥺❤️

  • @udayanganisalgadu5658
    @udayanganisalgadu5658 Рік тому +3

    මේක බලලා අපිටත් ගොඩක් සතුටු හිතුනා අක්කි...තව මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏

  • @savinimadhushika6076
    @savinimadhushika6076 Рік тому +3

    අනේ ඒ පුංචි පැටවුන්ගේ සතුට 😟😢
    තවත් මේ වගේ පුංචි සිත් සතුටු කරවන දේවල් කරන්න ඔයාලට පුලුවන් වේවා!!!❤️✨

  • @drums8336
    @drums8336 Рік тому +2

    ශනුද්‍රි අක්කි ඔයා මේ කරපු වැඩේ ගොඩාක් හොන්දයි..ඒ දරුවන්ට කොච්චර සතුටු අතිද...පුන්චි හිතකට සතුට දෙන්න පුලුවන්නම් ඒක ගොඩාක් වටිනව...

  • @kalummaduranga
    @kalummaduranga Рік тому +3

    මේ වගේ ලොකු පිනක් කරන්න ස‌‌‌භාගි උන හැමෝටම කියන්න වචන නෑ ඔයාලට තවතවත් වැඩි වැඩියෙන් ලැබේන්න ඕන ❤️❤️🙏

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 Рік тому +2

    ගොඩක් පිංසිද්ද වෙන වැඩක්..පුංචි දරුවෝ සතුටු කරනවා කියන්නේ..තවත් මෙවැනි දේ කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියල ශනුද්‍රි ඇතුලු පිරිසට ප්‍රාර්ථනා කරනවා ..සුභ අලුත් අවුරුද්දක් වේවා සියළු දෙනාටම !🙏

  • @charyaanjalee5360
    @charyaanjalee5360 Рік тому +8

    නියමයි ශනූ...🔥කියන්න දෙයක් නෑ මේ වැඩේ superb👌

  • @dilanidilani9832
    @dilanidilani9832 Рік тому +1

    Ane petiyo oyalata wedi වැඩියෙන් lebenna oni oyage video eka balala mata godak eduna e oyala karana sathkara dekala ආදරෙයි godaaak petiyo oya mage duwa wage oyata තවත් me wage dewal karanna sakthiya dairiya ලැබේවා බුදු saranai parissamin inna ආදරෙයි ♥️

  • @sanjukcp6960
    @sanjukcp6960 Рік тому +7

    අනේ හරිම ලස්සන වැඩක්❤️❤️❤️ මගේ හිතටත් මාරම සතුටක් දැනුනේ❤️❤️❤️ ඔයාලා ඔක්කොටම හුගක් පින්. ❤️❤️❤️

  • @nadeegunarathne4907
    @nadeegunarathne4907 Рік тому +2

    නියමයි ශනූ 👌❤❤️ දිගටම මේ වගේ දේවල් කරන්න ..

  • @sachininadeesha6103
    @sachininadeesha6103 Рік тому +4

    අවුරුද්දට වටිනම අර්තයක් දුන්නට ගොඩක් පින්... හැමදාම මේ වගේ වැඩ කරන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. හැමෝටම බුදුසරණයි 🙏🙏 සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤

  • @nilmuthu4902
    @nilmuthu4902 Рік тому +1

    ශනූ අක්කී ඔයානම් හරිම වාසනාවන්තයී... මන් හරිම ආසයි ඔයාට කවදා හරි ඔයාව ඇත්තටම දකින්න ආසයී❤️❤️❤️

  • @ruwandithaaraka659
    @ruwandithaaraka659 Рік тому +34

    මේ හැමෝමටම සුභ අලුත් අවුරුද්දක් වේවා! දෙවියන් වහන්සේගේ ආශීර්වාදය තව තවත් ඔයාලට ලැබේවා!!❤🙏

  • @inokagallage3653
    @inokagallage3653 11 місяців тому

    මම අද තමයි මෙික බැලුවේ ... හරිම ආඩම්බරයක් ආදරයක් දැනුනා.. 🌷 හරිම සතුටුයි ❤️.. බුදුසරනයි හැමෝටම 🙏

  • @dhbuddies840
    @dhbuddies840 Рік тому +6

    ගොඩක් පින් වැඩක් අක්කෙ. අද වෙද්දි ගොඩක් දෙමව්පියන්ට පාසල් උපකරණ වල වියදම දරන්න බෑනෙ 🥺 අවුරුද්දෙ සැබෑ අරුත අරන් ගිය ඔයාලා හැමෝටම සුබාලුත් අවුරුද්දක් වේවා ❤

  • @rosheladinuli5251
    @rosheladinuli5251 Рік тому +2

    සතුටුයි ශනු.හරිම සතුටුයි.සුබ අලුත් අව් රුද්දක් වේවා !!!ඉදිරි අනාගතේ සාර්ථක වේවා !!!හොද පව්ල් ජිවිතයක් ලැබේවා !!!!ඔයාලා හැමෝට ම.

  • @sakiweerasinghe9431
    @sakiweerasinghe9431 Рік тому +9

    🙏🙏🙏 ...දැක්කම හරිම සතුටක් දැනුනා..හැමෝටම තෙරුවන් සරණයි ..🙏

  • @esmikaushalaya5942
    @esmikaushalaya5942 Рік тому +1

    ඇස් වලට කඳුළු ආවා අහිංසක පැටව් ❤.. මමත් මගේ husband එක්ක මේ වගේ දුෂ්කර පැති වල පැටව් ට පුළුවන් විදියට උදව් කරනවා. ඉල්ලීමක් කරන්න කැමති අපි ඇදල අහක් කරන ඇදුම් තියෙනවා නම් අපිට ලබා දෙන්න 🙏🙏 ඒක ලොකු පිනක්. අපි යනකොට use කරපු toys පොඩි අයගේ ඇදුම් එකතු කරලා ගෙනියනවා. අපි හුගක් වෙලාවට ඇදුම් අහක් කරන්නේ ඇදල එපා උනාම නේ.. 🙏🙏

  • @gamagekumari8397
    @gamagekumari8397 Рік тому +4

    නිදුක් නීරෝගි සුවය ලැබෙන සුබ සුව අලුත් අවුරැද්දක් වේවා බුදු සරණයි හැමෝටම ශනු.ඔයාලට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන ❤️❤️

  • @Shakila_Gamachchige
    @Shakila_Gamachchige Рік тому +1

    ඔයාට හරිම ආදරේ හිතෙන්නේ ඔයාගේ මේ වගේ වැඩ නිසා නංඟි. ඉතින් ඔයා ඉස්සරහටම යන්න❤ ගොඩක් මිනිස්සු ඔයාලට ආශිර්වාද කරයි.

  • @shamindriesilva1212
    @shamindriesilva1212 Рік тому +9

    Happy to be a part of this Shanu. You did a great job 💫❤

  • @upekshabulathwala1268
    @upekshabulathwala1268 Рік тому +1

    Godak Pin Nagiyo ... Punchi Hith walata dunna me sathutata .... May God Bless You and Stay Blessed ....

  • @pawanianjana667
    @pawanianjana667 Рік тому +5

    ඇත්තටම අවුරුද්දේ දැකපූ හොදම දේ ශනූ ... ❤❤❤❤❤

  • @shehanikoshilagamage9481
    @shehanikoshilagamage9481 Рік тому +2

    Godak hoda wedak. Pinsidda wenawa nethi beri ayata puluwan widiyata udaw karama. Hemotam budu saranai😘🙏

  • @rashanisilva1905
    @rashanisilva1905 Рік тому +3

    Nangy you are very matured now. In your speech the way you described about your foundation is very matured. Instead of saying the word ‘help’ you said that your organisation is there to celebrate the special occasion, which made the kids feel special without making them feel that they are helpless or poor. Good job nangy. Keep up the good work. 😊

  • @nipunikaushalya7299
    @nipunikaushalya7299 Рік тому +2

    😘😍❤ ane ❤ හොද වැඩක් 😍😘❤ good luck හැමෝටම 😘😍❤

  • @sashinsashinamalshan864
    @sashinsashinamalshan864 Рік тому +2

    ඔයලාට නිදුක් නිරෝගී සුව ලැබේවා . තව තවාත් දියුණුවෙන් දියුණුවට පත් වේවා බුදු සරණයි .♥️

  • @cuteprincess2851
    @cuteprincess2851 Рік тому +2

    ඇත්තටම ගොඩාක් හොද වැඩක් ශනූ❤️🥰 මේ වගේ වැඩ තව තවත් කරන්න පුළුවන් වේවා ! කියලා ප්‍රාර්ථනා කරනවා.✨❤️