නාඩගමයි නාදගමයි 😉😅 පස්සෙන් එන යාලුවා | අන්තිම එකලු | watching him perform❤️ | Shanudrie vlogs

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ •

  • @upulidahanayake5946
    @upulidahanayake5946 11 місяців тому +97

    තමන් වෙනුවෙන් කෙනෙක් තමන්ගේ ඇස් ඉස්සරහ සින්දුවක් කියද්දී දැනෙන හැඟීම 🥺❤️ , ඔයා ගොඩක් වාසනාවන්ත ගැහැණු ළමයෙක් ශනු ❤

  • @Tharu1121
    @Tharu1121 11 місяців тому +2485

    ශනූ ඔයාගෙයි දිනේෂ් අයියාගෙයි Love Story එක කියන්නකෝ අපිට ....😫💗

  • @achiniwimansha3896
    @achiniwimansha3896 11 місяців тому +93

    ශනු කියන්නේ හැම කොල්ලෙක්ටම ලැබෙන්න ඕනේ විදිහේ අදරවන්තියක් , ගෑනු ළමයෙක් ❤

  • @AyomiMarambe
    @AyomiMarambe 11 місяців тому +111

    කවිදු කියන්නේ ,ආදරණීය පිස්සු කෝලමක් දුකට සැපට සනී ,ඒ වගේ යාළුවෙක් ලබන්න ඔයා ගොඩක් වාසනාවන්තයි ඒ යාළුකමට ඇස් වහක් නම් වදින්න එපා ,love you guys ❤❤🎉🎉🌹🌹🌹👍👍🫶🫶

  • @dulminikosala8703
    @dulminikosala8703 11 місяців тому +132

    දින්නාගේ ආදරේ ශුනූට තියෙන ,දෙන්නාම හරිම වාසනාවන්තයි best of luck ❤❤❤❤

  • @dinushanisurinda
    @dinushanisurinda 11 місяців тому +461

    දින්නා කිව්ව වගේ ශනුගෙ ෆ්‍රොක් එක මාර ලස්සනයි ❤️💗😍

    • @ගගණ-ර8ඣ
      @ගගණ-ර8ඣ 11 місяців тому +4

      Shanu darling mata frock eka gatthu than kiyanawada please

    • @hasharanethmini5084
      @hasharanethmini5084 11 місяців тому +2

      ඕඒක මාර ලස්සනයි 😍

  • @nethuishara3130
    @nethuishara3130 11 місяців тому +184

    වැහි බිඳු සිංදුව කියද්දි ශනූගෙ තිබ්බ අහිංසක ආඩම්බරකම😘❤. 🥺

  • @ayeshamaduwanthi2662
    @ayeshamaduwanthi2662 11 місяців тому +34

    බයක් නැතිව ඕනම තැනක යන්න පුලුවන් යලුවෙක් ලැබෙන්න පින් කරන්න ඕන, හරි මරැ අනේ❤

  • @niroshikaudawaththa6784
    @niroshikaudawaththa6784 11 місяців тому +140

    අනේ මමත් ආව...ශනූව ගොඩක් මතක් වුණා දින්නගෙ සිංදු යද්දි..ඉන්නව කියලා දන්නවනම් කොහොමහරි කතා කරන්න එනවා...ආදරෙයි හැමදාම...❤❤

  • @lovelyuniversalschool4846
    @lovelyuniversalschool4846 11 місяців тому +644

    දින්නා ශනූට කිස් එක දෙද්දි හරි සතුටක් දැනුනා..... හිත පිරුණ ඒක දැක්කම...... 🥰😘❤️

    • @pawanianjana667
      @pawanianjana667 11 місяців тому +49

      මටත් අනේ.. 😆... දින්නා ආදරේ පෙන්නනවා අඩුයිනේ එයා කැමති නෑනේ private life ek share කරන්න.. ශනූට ආදරේ කරනවා දැක්කම හිත පිනුම් ගහනවා..❤❤😂🎉🎉

    • @maleeshamadhushadinee9611
      @maleeshamadhushadinee9611 11 місяців тому +15

      අනේ මටත් එහෙමයි ❤❤

    • @thisuriabisheka994
      @thisuriabisheka994 11 місяців тому +9

      ❤❤❤

    • @keshaniprabodhani1887
      @keshaniprabodhani1887 11 місяців тому

      math eka aye aye ee chutta bluwa shanu ee tika ain kralanii

    • @keshaniprabodhani1887
      @keshaniprabodhani1887 11 місяців тому +9

      anee shanuu khmd nadagama aye ena thana dana gnne api page ekak tynwada eylge

  • @amandatharu9651
    @amandatharu9651 11 місяців тому +55

    හරිම ලස්සන පවුලක් තුන්දෙනාගෙන video බලනවා..කවිදු යි ඔයයි එකතු වෙලා කරන vlogs බලනකොට හිනාවෙලා මැරෙනවා..ඉක්මනට තව vlog එකක් ගේන්නකෝ ...ආදරෙයි ඔයලාට ❤️❤️❤️

  • @chamdananimal2963
    @chamdananimal2963 11 місяців тому +290

    කෝ බලන්න ශනූගේ කට හඩට ආස අය😊😊

  • @hansi7362
    @hansi7362 11 місяців тому +21

    අදනම් කියන්නමයි හිටියේ ශනූ...ගෑනු ළමයෙක්ට confident ජීවත් වෙන්න ඔයා හොඳ motivation එකක්❤😘

  • @SamSenarathne
    @SamSenarathne 11 місяців тому +153

    "නාදගම "හැබෑ කරගන්න බලන් ඉන්න තවත් එක හීනයක්❤

  • @MethminiVimansa
    @MethminiVimansa 11 місяців тому +28

    ඒක නම් මාර dedication එකක් .😌 කොච්චර ආදරේ කෙනෙක් වෙනුවෙන් උනත් මට නම් එකම concert එක හත් පාරක් බලන්න යන්න බෑ.😁

  • @MeleenaFernando-ee5il
    @MeleenaFernando-ee5il 11 місяців тому +412

    කවදාවත් නාදගම බලලා නැති මම 🥺😪

  • @lakshaniudara6
    @lakshaniudara6 11 місяців тому +120

    මොනව හරි කනගමන් ශනූ අක්කිගෙ vlogs බලනව කියන්නෙ අමුතුම එකක්...💗💐 දැන්නම් ඇබ්බැහි වෙලා 😩❤️

    • @thilakshigunawardhana6794
      @thilakshigunawardhana6794 11 місяців тому +4

      අනේ ඒක නම් ඇත්තටම..මම කන හැමවෙලේම එයාගේ වොලොග් එකක් බලනව

  • @lakshikamadushani9282
    @lakshikamadushani9282 11 місяців тому +38

    බලන්නකො අක්කෙ ඔයාගෙ මූනෙ තියෙන ආදරනීය හිනාව අනෙ ඔයා හරි ම වාසනාවන්තයි හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඔයාට 💞දැන් මගේ ජීවිතෙ ආසම දේ යූටූබ් එකට ආව ගමන් ශනු අක්කගෙ අලුත් වීඩියො එකක් දැකීම ❤🌹🥺

  • @chamodyakalpani8518
    @chamodyakalpani8518 11 місяців тому +20

    Comment බලද්දි තේරෙනවා ශනූ කියන්නෙම හදවත සුවපත් කරන බෙහෙතක් කියලා....🥺❤️

  • @kaush__
    @kaush__ 11 місяців тому +62

    නාදගම බලන්න යන එකත් එක dream එකක් මගේ 🤍
    How you enjoying his performance 🥺 Love it 🌹💗

  • @Shachidogo
    @Shachidogo 11 місяців тому +48

    ඔයා දිනෙශ් අයියා දිහා බලාගෙන ඉන්නකොට දැනෙන එ feeling එක මරු නෙද❤🌸🥹

  • @pasanyag
    @pasanyag 11 місяців тому +82

    Shanudrie's vibe is everything! 💗

  • @nikie_dila
    @nikie_dila 11 місяців тому +8

    ශනු vlogs කරන්න පටන් ගත්ත එකෙන් fans ලට ගොඩක් close වුණා.. මම නම් ඉස්සර ඉදන්ම ඔයගේ growth එක බලන් ඉන්න 97' bby කෙනෙක්. ඔයා දැන් ඉන්නේ හරිම track එකේ ශනු. ඔහොම යමු!!! ❤️‍🔥

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 11 місяців тому +8

    ඈත්තටම මුළු වීඩියෝ එක පුරාවටම හිනා ගියා. කවිදු නම් මාරම ජොලි යාලුවෙක්. අනික එයා මාරම talented. ඒ යාලුකම නම් නැති කරගන්න එපා. මටත් නාදගම බලන්න යන්න තිබුනානම් කියල හිතුනා. සතුටින් ඉන්න හැමදාමත්! ❤

  • @AkithaDeShe
    @AkithaDeShe 11 місяців тому +6

    මං කවදාවත් musical show එකක් බලන්න ගිහිල්ලා නෑ. හරිම ඔයාල වගේ දවසක ගිහිල්ලා බලන්න. ඇත්තටම මට feel උනා life show එක බලනවා වගේ. Thank you very much අක්කී... ❤

  • @dilroo6475
    @dilroo6475 11 місяців тому +25

    හැම අතින්ම වාසනාවන්ත ඔයා ආදරණීය යාලූවෝ ලැබීම අතින්ද සෑහෙන්න වාසනාවන්තයි ශනූ❤️🌼

  • @NilankaDilhari-yh1tx
    @NilankaDilhari-yh1tx 11 місяців тому +8

    ශනූ ඔයාගෙ vedios බලනකොට මොහොතකට සේරම පශ්න අමතක වෙනවා...ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන...ආදරෙයි ඔයාට ගොඩක්❤❤❤

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz 11 місяців тому +5

    ඔය දෙන්නගෙ ආදර කතාවෙ කොටසක් හරි අහන්න ආසයි.ඔය දෙන්න එකට ඉන්නව දකින්නත් ආසයි..මාරම ආදරෙයි ඔය දෙන්නට.....ඔයා වගෙ නිදහසේ කෙල්ලෙක් ඉන්න ඕන....ඔය විදිහට fun ගන්න ඕන..ආදරෙයි ශනු...ඔයාට කතා කරන්න ආසයි.ඔයා ලගට දකින්න ආසයි...ඒක හීනයක් ...❤❤

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 11 місяців тому +6

    වැහි බිදු වැටෙනවානම් සින්දුව කියද්දි ඔයාව අහස එක්ක පේන විදිහ හරිම ලස්සනයි ඔයා එතන...ඔයා හොද සහකාරියක්..එයාට ගමනට ලොකු හයියක් වෙන...තව....ඔයා පොලොවෙ පයගහල ඉන්න එකටත් ආසයි...මොකද එතනදි කවුරු හිටියත්,කොහේ උනත් අදාල නෑ ඔයාගෙ fun එක ඔයාගන්නවා..

  • @dineeshamadumali4502
    @dineeshamadumali4502 11 місяців тому +27

    නාදගම තාම බලලා නෑ.. හැබැයි මගේ dream book එකේ තියෙන ලොකුම හීනයක් ❤

  • @oshigamage697
    @oshigamage697 11 місяців тому +12

    ❤❤ අනේ අක්කී ඔයා නම් ජීවිතේ මාරම ලස්සන්ට විදිනෝ ❤❤
    මාරම වාසනාවන්තයි 😊
    මත් ආසයි නාදගම බලන්න යන්න ❤️😘

  • @harinipanchani9339
    @harinipanchani9339 11 місяців тому +3

    කවදාවත් නාදගම බලල නෑ මේක බලල තව ආස හිතුනා ආයිත් නාදගම ආවොත්නම් අනිවාරෙන්ම යනව බලන්න.එතකොට ශනු කියන්නෙ මං කැමතිම කෙනෙක් ආදරෙයි ගොඩක් ඔයාට ❤❤❤❤

  • @pragee_Nawo
    @pragee_Nawo 11 місяців тому +47

    තමන් ආදරෙ කරන කෙනා පෆෝම් කරනවා බලන් ඉන්න ඒ හැගීම ❤🎉

  • @chamadisanayaka2797
    @chamadisanayaka2797 11 місяців тому +42

    ඔයාලගෙ ආදර කතාව අපිට කියන්නකො . දිනෙශ් අයියා kis එක දෙනකොට ඔයාගෙ මුනෙ තිබ්බ හිනාව ❤❤❤❤❤

  • @රුක්ෂානානිල්මිණි

    කවිදු එක්ක ඉන්න කොට බොලින් නැහැ නෙද . එයා හරිම fanny happy එකේ ඉන්න කෙනෙක් ..
    හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න සතුටින් .. හැමොටම මෙිම යාළුවෝ ලැබෙන්නේ නැහැ ශානු ... ❤❤❤❤❤

  • @chamoparkhynugsik9444
    @chamoparkhynugsik9444 11 місяців тому +12

    ශනුද්‍රි අක්කියි දිනේශ් අයියයි ඉන්න ඒවා බලන්න මාර කැමති. ඒ දෙන්නා මාර මැචින් දිනේශ් අයියගෙ වොයිස් එකත් මාර ලස්සනයි.. හැමදාම සතුටින් ඉන්න දෙන්නම...🥰

  • @bihanga248
    @bihanga248 11 місяців тому +9

    මේ vlog එක එනකන් හිටියේ 🤭🤭. කවිදු ඉන්නවා කියන්නෙම පිස්සුවක් තමයි ඉතිම් හිනා වෙල හිනා වෙලා බඩත් කොර වෙලා🤣🤣🤭 හැබැයි ඔහොම ආතල් එකේ හිටියට සුපිරි dancer 👌💯 මන් මේ ටිකේ hiru megastar බැලුවා අක්කිගෙයි කවිදු අයියගෙයි එකේ සුපිරියටම නටනෝ දෙන්නා හැම dance එකක්ම trending වෙන කාගෙවත් එහෙම නෑ 👌💯❤️‍🔥. අක්කිට නම් මාර මාර යාලුවො ඉන්නේ 🤣🤣🤭 Sheni අඩුයි හැබැයි එයත් හිටියනම් මරු 🤣🤣🤭 ඔහොම ආතල් එකේ ඉන්න පොරවල් තමයි යාළුවො කරගන්න ඔනේ මොකද උන් ලග කුහක කම් ඊශියාව ලොකුකම් නෑ 🤪🤪 දින්නා කියන්නෙත් අයිත් ඉතින් පිස්සුවක්ම තමයි ඒ voice එක භාවනාවක් ♥️🥺♥️ දිනේෂ් අයියා සිංදු කියද්දි බලන්න එපැයි අක්කිගේ මුනේ තිබුන ඒ හැගීම් බර හිනාව cute අනේ 😌🤭 කොහොමත අක්කි දිනේෂ් අයියා ලග ඉදිද්දී cute face එකක් තමයි තියෙන්නේ 😊😊. අක්කි අවශ්‍ය තැනම voice over එක කරලනේ අර අක්කි bite කරන තැන ඒ clip එක විතරක් කවිදු අයියා story දාලා තිබුණා ඒකම 10 හ 15 සැරයක් විතර බැලුවා එතන ශෝයි අනේ ඇත්තටම එතන නම් අක්කි full serious වුණා හැගීම් බර වුණා නේ 🌝😍🤗 . දිනේෂ් + ශනූ කියන්නේ වෙනමම vibe එකක් හදවතේ couple එක 💑 .අක්කි නාදගම බලන්න යද්දි අදින dress හරිම ලස්සනයි 👌❤️‍🔥♥️ ඔය 7 වෙනි නාදගම කිව්වට ඉස්සරහට හැම එකකටම වගේ යන්න වෙයි 🤭🤭 අක්කිට ගවුම් ඇන්දහම මාරම ලස්සනයි 😊👌. අක්කි transparency glass 👓 එක ගත්ත shp එක mention කරන්න කෝ

  • @harshanikumudumali5122
    @harshanikumudumali5122 11 місяців тому +2

    ලොකුකමක් නැති කෙල්ලෙක් සතුටින් ඉන්න ලැබෙන්න ඕනී ශනුවෝ ඔයාට බුදු සරනයි❤

  • @madhushanipathiraja9405
    @madhushanipathiraja9405 11 місяців тому +4

    ඇත්තටම අපි ආදරේ කරන කෙනා මේ විදියට ඉන්නකොට අපි එයා දිහා බලන්නේ හරිම ආඩම්බරෙන්.ඔයාගේ මූනේත් ඒ අහිංසක ආඩම්බර මන් දැක්කා.😍

  • @chathurikamadushani2216
    @chathurikamadushani2216 11 місяців тому +2

    නංගා ඔයාගේ fashion වලට මං මාර ආසයි.මට ඒ වගේ fashion කරන්න බැරි නිසා ඔයා අදින විදිය බලල සතුටු වෙනවා.ඔයාගෙ උරහිස තියෙන tatoo එකටත් මාර ආසයි.ඒ වගේ එකක් මාත් කරන්න ඉන්නෙ.හැමදාම ආදරෙන් සතුටින් ඉන්න.tuk එකෙන් යන්නේ බලාගෙන.busy දෙන්නෙක් එකතු වුනාම marry කලාට පස්සේ එකටම ඉන්න ලැබෙන් නැහැ.එහෙම නොවේ වා කියල wish karanawa ❤❤❤

  • @kavishmidewmini
    @kavishmidewmini 11 місяців тому +6

    ඒ කිව්ව සින්දු සේරම ඔයාටනෙ ඉතින් කිව්වෙ ... එහෙම ඒ සින්දු එතනම ඉදන් එච්චර සෙනග මැද්දෙ අහන් ඉද්දි දැනෙනෙ feeling එක විස්තර කරන්න බැනෙ අක්කියො ... you are very lucky girl akki.... ඔය වගේම හැමදාම සතුටින් ඉන්න ඕනෙ හරිද ❤😊

  • @ayeshamaduwanthi2662
    @ayeshamaduwanthi2662 11 місяців тому +6

    අනේ අම්බෝ දැකපු ගමන් හිනා, ඇත්තටම තියෙන පශ්නත් අමතක වෙනවා ස්තුතියි ❤

  • @sewwandiwickramasinghe9304
    @sewwandiwickramasinghe9304 11 місяців тому +26

    අනේ ශෝයි අදත්.. කවිදු ඉන්නවා කියන්නේ ආතල් ලෝකයක් ඉතින්.. හරි ජොලි හැබැයි...❤️❤️❤️❤️❤️😍😍😍😍

    • @chanuchanu758
      @chanuchanu758 11 місяців тому

      ඔව් අනේ කවිදු අයියා මරු❤❤❤❤

  • @ayeshasewwandi8369
    @ayeshasewwandi8369 11 місяців тому +1

    අනේ ඔයා හරිම ශෝක් ශනූ....🥺❤ i lve u....❤ නාදගම බලන්න යන්න උනේ නෑතාම..ආසවෙන් ඉන්නව බලන්න යන්න....❤

  • @dineshasewwandi4395
    @dineshasewwandi4395 11 місяців тому +19

    කවිදු නම් මරු අප්පා😂😂😂 හොඳටම ට්‍රැක්😂

  • @sandeepadilshani1504
    @sandeepadilshani1504 11 місяців тому +1

    මේ ශනූගෙ vlogs මාරම පිස්සුවක්.මං දන්නෙ නෑ මොකක්ද හේතුව කියල ,මාරම ආසයි ඒ තරම්.keep going..❤❤❤

  • @sachinidisanayaka3080
    @sachinidisanayaka3080 11 місяців тому +66

    එකපාරක්වත් බලලා නෑනෙ තාම...තාම 23i තව කල් තියෙනවනෙ ඉතිම්....කවද හරි බලනවා❤❤

  • @yasminuwandi2143
    @yasminuwandi2143 11 місяців тому +8

    දෙයියනේ කවිදු එක්ක ඉන්න අයට කොයි වෙලාවක හරි හිනා වෙලාම හුස්ම හිර වෙලා මැරෙනවා 😂😂❤

  • @Janaka-e6n
    @Janaka-e6n 11 місяців тому +14

    10:48 ❤ඇත්තටම ලස්සනයි අක්කි ඒ ඇදුම❤

  • @dilshanisandalika7476
    @dilshanisandalika7476 11 місяців тому +63

    රස කතා මවන සුරගන. ලස්සනයි අක්කි හැමදාම. ❤️

  • @StoryOfMine73
    @StoryOfMine73 11 місяців тому +3

    මූඩ් අවුල් හැමවෙලෙම අක්කිගේ vlog එකක් බැලුවම mood හරියනවා. අක්කි ගේ කටහඩ මට මාර relaxing . අක්කිගේ vlogs බලන් නැතුව ඉන්න බෑ මම ආය ආය පරන vlogs බලන්වා. මම හරිම ආස artists ලා දෙන්නෙක් ඔයා ලා දෙන්නා. සුබ පතනවා අක්කි & අයියා. ආදරෙයි ♥️♥️♥️♥️♥️

  • @niroshinihewavitharana9209
    @niroshinihewavitharana9209 11 місяців тому +2

    ශානු ඔයා හරිම හොඳයි දිනේෂ් මල්ලිත් හරිම ⁣හොදයි මම ආදරෙයි ඔයාලාට ඔයා අනිත් අය වගේ ආඩම්බර නැහැ නිහතමානී මේ මම ආසම ඔයාගේ හිනයට ❤️❤️❤️❤️ මෙි ඔයාට හරියටම හරියනේ දිනේෂ් මල්ලිව තමයි ඔයා දෙන්න හරි මැච

  • @Duru95
    @Duru95 11 місяців тому +5

    ඇත්තටම කිව්වොත් මෙච්චර ප්‍රශ්න තියෙන කාලෙක ශනූ අපිව මෝටිවේට් කරනවා ජීවත්වෙන්න...❤🎉 You are a amaizing girl😘

  • @ishu_bhashi24
    @ishu_bhashi24 11 місяців тому +4

    අනිවාර්යයෙන් දවසක නාදගම බලන්න යනවා😁..කවිදු අයියා නම් මරු අප්පා😂.love you shanu akki❤❤😍

  • @imanu2083
    @imanu2083 11 місяців тому +8

    .. ශනූ ❤ දින්නා .. මේ ආදරේට ඇස්වහක් වදින්න එපා කියල විශ් කරනවා 🔥🔥💞💞
    " Maching Couple & very beautiful lovestory "

  • @MalshaniPrasangika-t3q
    @MalshaniPrasangika-t3q 11 місяців тому +1

    මගේ ජීවිතේ මං අහන්න ආසම දෙයක් තමා මං ආදරේ කරන කෙනා ගැන තව කෙනෙක් කියන හොද ♥️🙈එයා ප්‍රසිද්ධ කෙනක් නෙමේ එයා මගේ ජීවිතේ මට වටිනම කෙනා 😍මෙහෙම දීනේශ් ගැන කියද්දී ශනු ඔයාට හිතුන දේ මට හිතා ගන්න පුලුවන් ♥️♥️සතුටින් ඉන්න ජේසු පිහිටයි 🙏😘

  • @ayodyasulakshani6715
    @ayodyasulakshani6715 11 місяців тому +17

    අක්කී දිනේෂ් අයියා එක්ක vlogs ගේන්නකෝ..ඔයාලා දෙන්නගේ love story එක ඕනී අක්කී 🥺♥️

  • @rasikasanjeeewa9248
    @rasikasanjeeewa9248 11 місяців тому +8

    ඔයාලා.දෙන්නගෙ.යාළුකම.දැක්කම.මට.මාරම.ආඩම්බරයක්.දැනෙන්නෙ.ශනූ.මැණික.ඔයාගෙ.volg.එකක්.එනකම්.නොවිසිල්ලෙන්.බලා.උන්නෙ.ආදරය.ආශිර්වාදය.කැටිකොට.ගත්.මගෙ.හ්‍යදාම්තාවය.හැමදාටමත්.එහෙම්මයි.පරිස්සමට.විනොදයෙන්.සතුටින්.කාලය.ගත.කරන්න.ජෙසු.පිහිටයි.තෙරුවන්.සරණයි.❤🎉

  • @LahiruMadusanka-v7l
    @LahiruMadusanka-v7l 11 місяців тому +3

    ඔයාගේ විඩියෝ වලට කමේන්ට් නොකර යන්න හිතෙන්නෙ නෑ නංගී ආදරෙයි ඔයා ජිවිතේ විදින විදිහ බලලා මන් සතුටු වෙනවා ❤

  • @SanduniGodakumbura
    @SanduniGodakumbura 11 місяців тому +30

    කවිදුයි ශනුයි ඉන්නවා නං ඉතින් හිනා ලෝකයක් ❤

  • @GhostGhost-r7i
    @GhostGhost-r7i 11 місяців тому +18

    සතුට යනු ශනූ අක්කගෙ අලුත් vlog එකක් බැලීමයි ❤😍

  • @manojagunarathna2367
    @manojagunarathna2367 11 місяців тому +10

    දින්නා,ශනූ ආදරේ ෂෝයී අප්පා❤❤ශනූ ට ලැඡ්ජා හිතුනා❤❤soo cute අප්පා❤❤ආදරෙයි❤❤හොද friends ලා set 1ක් ඉන්න එකත් gift 1ක්❤❤ආදරෙයි පැලෙන්න❤❤ලස්සනම ලස්සනයි නංගා frock එක❤❤ආදරෙයි හුගක්❤❤❤

  • @thilinidilhara6689
    @thilinidilhara6689 11 місяців тому +3

    ශනූ.... අනේ කුරුණෑගල අපිටත් නාදගමක් බලන්න ආසයි..මම ආසම artist dinesh aiya & kanchana anuradhi❤️ අනේ ඔයාව දකින්නත් ආසයි❤

  • @deshani5044
    @deshani5044 11 місяців тому +2

    Dear ශනු.. ඔයා අනිත් හැමදේකදිම වගේම relationship වලදිත් හරිම perfect .❤️❤️

  • @Trex-dr6cr
    @Trex-dr6cr 11 місяців тому +3

    මේ vlog එක උදේ දැක්කම සතුටු හිතුනා දැන් තමයි බැලුවේ❤️. Kavindu අයියා නම් පිස්සුවක් 😭😂එයා හරිම විනෝදෙන් හැමවෙලාවෙම ඉන්නේ and thats awesome !! 💕එයාගේ වැඩ දැකලා හොදටම හිනා 😂🤣 Shanu akka ,you are so lucky to have friends like this ❤️ හරිම ලස්සනයි dress එක නම් 💕 Dinesh ayya and Nadhagama are always the best ❤️❤️ Thank you for uploading this beautiful vlog to us. You are doing such a good thing for this happy souls and keep it up. Much love for ශනූ , දින්නා , කවිදු and all !! 🥰🥰

  • @jeewanthiapsara3530
    @jeewanthiapsara3530 11 місяців тому +1

    ජීවීතේ හරියටම විදින ආදරණීයම පවුලක්..හරිම නිහතමානීව..♥️♥️♥️♥️

  • @amodyasithumini9649
    @amodyasithumini9649 11 місяців тому +3

    අනේ vlog එකේ ආසම ටික දිනේෂ් අය්යා එක්ක ඉන්න ටික .ඔය දෙන්නා මාරම ලස්සන couple එකක් අක්කි 🥺❤️🔥

  • @vidurangilakmali2033
    @vidurangilakmali2033 11 місяців тому +2

    වැහි බිදු song එක යද්දි ශනු මුණ ලස්සනයි , love you shanu❤❤❤

  • @pinky5958
    @pinky5958 11 місяців тому +5

    I love friends like kavindu, full of energy 👍❤️

  • @dilshanishadi6203
    @dilshanishadi6203 10 місяців тому

    ඔයාගේ vlogs බලනකොට මම වෙනමම ලෝකෙකට යනවා.. ❤thank you ඒ හැමදේටම
    Shanu❤😊

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 11 місяців тому +15

    ජීවිතේ එක dream එකක් දවසක නාදගම බලන එක🥺❤️

  • @koshiperera6888
    @koshiperera6888 11 місяців тому +2

    කවිදු වගේ යාලුවෙක් මටත් හිටියානම් කියලා හිතුනා... ඔයා හරිම lucky ශනූ 😍😍😘😘

  • @buddikasamanmali8124
    @buddikasamanmali8124 11 місяців тому +51

    හැමදේම අපි එක්ක හරි ආදරෙන් බෙදා ගන්න අපේ ශනූ.....ඉතින් ඔයාගෙයි දිනේශ් ගෙයි ...හමුවීම කොහොමද උනේ....කොහොමද ඒ ආදරේ පටන් ගත්තෙ කියලා අපිට කියන්න හිතෙන්නෙ නැද්ද ශනූ .....අපි ආසයි....ඒ ආදර කතාව අහන්න ....ප්ලීස්...❤❤❤❤❤❤❤❤❤

  • @kalanihansika2361
    @kalanihansika2361 11 місяців тому +1

    Ane akkige thumnail eke thiyana middle picture eka 🥰 How cute..love you so much akki and ayya ❤ forever ❤

  • @Thisara07
    @Thisara07 11 місяців тому +6

    Shanu and dinesh most favorite and lovable couple for me ever 🌹♥️

  • @TharuJayarathna-p5n
    @TharuJayarathna-p5n 11 місяців тому +2

    Shanu akkige mn balapu lassanama vlog eka ❤ dinna aiyage adare ekanam marai❤😊

  • @jasinthafernando6156
    @jasinthafernando6156 11 місяців тому +8

    Nadagam vlog ekak genavata godak sthutuyi akkiiii❤❤

  • @NilushikaRankoth
    @NilushikaRankoth 11 місяців тому +2

    ආදරණීය ප්‍රාර්ථනා එකේ සින්දුව මට ෆිල්ම් හෝල් එකේ බලන්න බැරි වුණා ඒත් මම ජනවාරි පලවෙන්ද විතර ඒ කතාව ගියා මම ටීවී එකෙන් බැලුවා ❤අනේ කතාව ෂෝක් මං ආසම කට්ටියක් හිටියේ. ෂනුව ඔයයි රොෂෙල්ලක්කයි මං ගොඩක් කාස කරන්න නිළියො දෙන්නා රාහුල් අයියටත් ආසයි

  • @sameeroshana8893
    @sameeroshana8893 11 місяців тому +4

    කවිදු මරූ අනේ.. ❤️❤️ පාලූ නෑ එහෙම ඉද්දි.❤️❤️❤️✌️

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 6 місяців тому

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉ලස්සනයි වීඩියෝ එක ගොඩක්....කවිදු නම් ෂෝක් යාලුවෙක් අනේ😅❤❤

  • @sithudilhara3247
    @sithudilhara3247 11 місяців тому +26

    මට මෙච්චරයි හිතුනේ මේ වගේ ට්‍රැක් යාලුවෝ ටිකක් ලබන්න ගොඩක් පින් කරන්න ඔනී 😅❤

  • @piumilakshani4685
    @piumilakshani4685 11 місяців тому

    Lassanam lassana video ekak .hamadamath sathutin inna dina aiya,shanu ❤❤❤godaak adarei ❤❤❤

  • @sudarshibandara4917
    @sudarshibandara4917 11 місяців тому +9

    දින්නා එක්ක ඕනි එකක් .කවිදු මරු යාලුවා ❤❤❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 11 місяців тому +1

    මේ ව්ලොග් එක නන් මං ඔයාගේ ශෝර්ට් වීඩියෝ එකකින් දැකලා බලන් හිටියේ දානකන් .නාදගම මං හැබෑ කරගන්න බලන් ඉන්න ලොකු හීනයක් .කවදාහරි නාදගම බලන්න මං යනවාමයි❤❤❤

  • @nirmalasadamali5134
    @nirmalasadamali5134 11 місяців тому +21

    Hi අක්කි .මම මේ දැනුත් දිනක්ෂි අක්කිගේ vlog එකක් බල බල හිටියේ .😊ඒකේ අක්කි ත් හිටියා .ආදරණීය ප්‍රාර්ථනා songs

  • @Sadamalijayasundara
    @Sadamalijayasundara 11 місяців тому +1

    ඔයායි කව්දු අයියා නම් මරෙ මරු අප්පා ඇස් වහක් වදින්න එපා එ යාලුකමට ❤❤ ආදරෙයි අක්කි❤

  • @dulakshidilhara8628
    @dulakshidilhara8628 11 місяців тому +4

    කවදම හරි හැබෑ කරගන්න බලන් ඉන්න හීනයක්❤❤

  • @ShehaniWeerasinghe-ie3dg
    @ShehaniWeerasinghe-ie3dg 11 місяців тому

    අක්කි ඔයාගෙ vlogs බලන එකත් දැන් ඇබ්බැහියක් වෙලා ❤️‍🩹 ඔයා වීඩියො එකක් දානකන් මගබලාගෙන ඉන්නෙ ❤️‍🩹 Much Love Shanu Akkiiiiiiiiiii 🌻

  • @thiliniwasana3719
    @thiliniwasana3719 11 місяців тому +20

    අනේ මටත් ඔයාලා වගේ ගමන් බිමන් යන්න හොඳම යාළුවෙක් හිටියනම් කියලා හිතෙනවා අනේ ඔයාලව දැක්කම ...😢😊😊😊😊😊

  • @sanjanapiyumi4205
    @sanjanapiyumi4205 11 місяців тому

    නාදගම කියන්නේ කවදමහරි හැබෑ කරගන්න ඉන්න ආසම හීනයක් ♥️♥️♥️

  • @champikasudarshani6938
    @champikasudarshani6938 11 місяців тому +20

    තුන්දෙනගෙම video බල්ලනවා මම ආසම පවුලක් ඔයා හරිම ලස්සනයි එවගෙම වාසනාවන්තයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤

  • @prasangikamadhumali-rb8bj
    @prasangikamadhumali-rb8bj 11 місяців тому +1

    Ruhunata naadagama awama beluwa apiii💓💓💓 aadarei akkiyoo

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 11 місяців тому +11

    ඒ ගවුම හරි ලස්සනයි ශනූ ❤️

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 11 місяців тому +2

    Good Luck Shanu! All the Very best for your Future & Hope to see a good Vlog as soon in your Day to Day Life with Joyful. We love you Shanu & Today Team! Naada GAMA.. We love Entertainment Programme in Real life. 😘😘 ❤

  • @ShashyJayaweera30
    @ShashyJayaweera30 11 місяців тому +10

    ඔයා vlog එකක් දායි කියලා හිත හිතා ඉද්දිම vlog එක දාලා 😌❤

  • @Sevw_Arachchi99
    @Sevw_Arachchi99 11 місяців тому

    kavindu thama hodatama karanne ane.. patta fun... video eka purawatama mn hinawewi vlog eka baluwe ane... oya denna ekata karana vlogs marama fun.. patta🤪😍🥰❤

  • @imashajayathissa3056
    @imashajayathissa3056 11 місяців тому +3

    Beautiful dress shanu❤❤❤ මටත් ආසයි ඔය වගේ dress එකක් අදින්න. You are very beautiful ❤

  • @pavithrathejani3872
    @pavithrathejani3872 11 місяців тому +1

    අනේ හරි ම ශෝක් අනේ අක්කි ඔයාගෙ volga මාර ආසාවෙන් ඉන්නෙ අලුතෙන් volg එකක් දානකම් 😻💞 ඔයයි දිනේශ් අයියයිත් මරු අනේ ආසම කපල් එක 🌝💞

  • @Oshyy_12
    @Oshyy_12 11 місяців тому +56

    ශනූ අක්කේ vlog එකක් එනකල්මයි බලන් හිටියේ🥺😍

  • @taemi6713
    @taemi6713 11 місяців тому +2

    නාදගම කියන්නෙ පිස්සුවක් නේද අක්කි.ජීවිතේ ආසම හීන වලින් උඩින්ම තියෙන එකක් තමා නාදගම බලන්න යන එක..🥹❤