ඒකත් ඉවරයි🤪 හැබැයි ඒ අස්සෙත් වෙන වැඩ🌚 | grand finale bts vlog | shanudrie vlogs | Super dancer

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 679

  • @user-lh5qt6mi3s
    @user-lh5qt6mi3s Рік тому +471

    කවදාහරි අහම්බෙන් හරි ඇත්තටම දකින්න ආසවෙන් ඉන්න කෙනෙක් . Shanu ♥️🙂

  • @RashiiVlogs
    @RashiiVlogs Рік тому +242

    ඔයාට කොච්චර ලොකු විශේෂ වැඩක් තිබ්බත් අනිවාර්යයෙන්ම අපිට Vlog එකක් ගේන එකටනම් ගොඩාක් ආදරෙයි ශනූ..🥺🖤✨️ඇත්තටම හිරු එකෙන් වැඩක් කරොත් ගින්දරම තමා..🔥♥️ ඔයා නිසාම තමා Hiru Super Dancer මං බැලුවේ...♥️🔥🍃500K Congratulations ශනූ..💞☺️🌸

  • @nelumfernando8197
    @nelumfernando8197 Рік тому +152

    ශනුගේ දක්ශතා වැඩියි ගොඩක් යහපත් නිහතමානී කෙනෙක් ඕනම වේලවක හිනවෙනකොට ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏 ආදරෙ හිතෙනවා
    ගොඩක් ලස්සනයි
    God bless you

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 Рік тому

      Nice comment ❤.Time ekak
      Labunot ape channel eka patet enna.Api USA walin ❤

  • @sewminisewmini-fr6qu
    @sewminisewmini-fr6qu Рік тому +75

    අක්කිට වැරදුනා😁 වෙරලු මල් නෙවෙයි අනේ මල කඩ කඩ😊❤අක්කා මාර ලස්සනයි .මිනිස්සු ඉතින් මොනාද නොකියන්නෙ ඕවා හිතන්න එපා❤❤

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 Рік тому

      Nice comment 🥰.Time ekek labunot ape channel eka patet enna.Api inne USA ❤️

  • @sajanishashikala1731
    @sajanishashikala1731 Рік тому +45

    ශනු කරන මොන වැඩේ උනත් උපරිම කැපවිමෙන් ඒ දේ කරනව..ඒක තමයි ඔයාගෙ සාර්ථකත්වයේ රහස...හදවතින්ම සුබ පතනව ...❤️❤️😘

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 Рік тому +141

    ශනූ නිසාම hiru super dancer බැලුව 😍❤ ඇදන් එන dress එක මොකක්ද කියල හැම්දාම අපිත් exited...අක්කි host කරා ලස්සනට 🥺 superb ❤

  • @hasuladevaraja8093
    @hasuladevaraja8093 Рік тому +112

    ඇත්තටම මම නම් මේ program එක බැලුවෙ ඔයා නිසාමයි. ඔයා අපි ඒ තිබ්බ විශ්වාසය රැක්කා. Very proud of you beautiful ශනූ. ඔයාටයි , දිනේෂ් ටයි ආදරේ පිරුණු ලස්සන අනාගතයකට සුබ පැතුම් ! ❤❤❤❤❤❤❤

  • @prabashinipiumali4139
    @prabashinipiumali4139 Рік тому +682

    Shanuge vlog බලන්න මන් වගේ ආසාවෙන් ඉන්න අය මේ කොනට....

  • @nadeemadara86
    @nadeemadara86 Рік тому +3

    ශනූ,දින්නා,ශැඩො කෙල්ලො තුන්දෙනාම හරිම හොඳයි.මොකා මොනා කීවත් එයාලගෙ අම්මා සමාජෙට මුහුන දෙන්න හයිය තියන පොළවෙ පය ගහලා ජීවත් වෙන්න පුලුවන් විදියට මේ කෙල්ලො තුන් දෙනාව හදලා තියෙනව ඒ අම්මට ❤️එකෙන්ම 𝘳𝘦𝘴𝘱𝘦𝘤𝘵❤️

  • @laknadeshani6013
    @laknadeshani6013 Рік тому +31

    අක්කෙ අපිත් බැලුවා final එක. ඔයා ගොඩාක් හොදට programme එක කලා.❤️ ඒ වගේම කියන්න ඕන ටීවි programme එකක් උනත් කරන එක ලේසි නෑ. හැමදේකටම තමන්ගෙ හිතේ තියන බය ලැජ්ජාව හැමදේම නැති කරගන්න ඕන.ඔයා ඒ හැමදේම පැත්තකට දාලා නියමෙටම වැඩේ කලා අක්කෙ. තව ලස්සන ලස්සන දේවල් ගොඩාක් කරන්න ලැබෙන්න කියලා හදවතින්ම විශ් කරනවා. මම ආසම නිලියත් ඔයා❤️

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 Рік тому

      Nice comment ❤.Time ekak
      Labunot ape channel eka patet enna.Api USA walin ❤

  • @geshujesy9878
    @geshujesy9878 Рік тому +68

    දිනේශ්ගෙ song එකෙන් පස්සෙ ශනු thank කරනකොට කාවිංගයි ප්‍රියන්තයි 😁❤

  • @sapnakavindya7385
    @sapnakavindya7385 Рік тому +6

    Program එක ලස්සනටම කලා..ඔයාගෙ හිනාව හැමදාම තියාගන්න..ඔයා හිනාවෙනකොට ගොඩක් ලස්සනයි..හැමදාම ඔයාගෙ vlogs බලනවා..ආදරෙයි 🥰🥰🥰🥰🥰

  • @prabashinipiumali4139
    @prabashinipiumali4139 Рік тому +57

    500k .සුබ පැතුම් ශනූ.... මේකට නම් තවත් ලස්සනම ලස්සන vlog එකක් ඕනිමයී...

  • @s.w.atthanayaka3248
    @s.w.atthanayaka3248 Рік тому +7

    හර්ශ ටිකක් පැත්තෙන් බලද්දි දිනේශ් වගේ 😁
    අක්කි මාර ලස්සනයි 🥺♥️මෙච්චර මහන්සි වෙලා stress වෙලා වැඩ කරන කෙල්ලෙක්ට සමහර මිනිස්සු කොහොම බනින්වද මන්දා 😑

  • @Bixbiyyy
    @Bixbiyyy Рік тому +139

    ඔයා present කරා ගොඩක් හොදයි අක්කෙ. .හැබයි මට දැනුන දෙයක් තමා ඔයා කාවිංග අයියත් එක්ක present කරන කොට ඔයාලා දෙන්නගෙ connection එක ටිකක් මදි වගේ දැනුනා .කොහොම උනත් ඔයා ගොඩක් ලස්සනයි ඊයෙ . ඔයාගෙ dress එකත් ගොඩක් ලස්ස්නයි . congratulations for the first live reality show as a host .❤️

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 Рік тому +1

      Nice comment ❤.Time ekak
      Labunot ape channel eka patet enna.Api USA walin ❤

  • @kalanihansika2361
    @kalanihansika2361 Рік тому +17

    අක්කි මේ මාස හය පුරාවටම හරිම ලස්සනට present කලා..අක්කි අද හරිම ලස්සනයි ❤ අන්තිම ටිකේ දුකත් හිතුනා 😢

  • @nethminawodya2319
    @nethminawodya2319 Рік тому +4

    ඔයාගේ vloges බලන්න මන් හරිම කැමතියි.
    මොකද හැමදාම අක්කිගෙ vlog එකක කොතනක හරි Motivation එකක් අනිවාරෙන් තියනවා.ඒ වගේම me time එක ගතකරන විදිහට මම හරිම කැමතියි,සහ හැමදාම bisy life එක vlog එකෙන් පෙන්නලා ඒ දවස success end එකක් කරන විදිහට මන් හරිම ආසයි.
    තව දෙයක් ඔයාව හරිම simple කෙනෙක් විදිහටයි මම දකින්නේ.
    Performance එක හරිම ලස්සනයි 😍😍😍
    congratulations ❤️❤️❤️

  • @tharukatharindi3361
    @tharukatharindi3361 Рік тому +29

    ඔයාගෙ දක්ෂතා අපිට තවත් බලන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා........ඒ වගේම හැමදාම සතුටින් මොන ප්‍රශ්න ආවත් හිනාවෙලා ඉන්න අක්කි....ඔයාගෙ හිනාවට මම මාරම ආසයි.......❤️❤️

  • @niroshanihapugoda3129
    @niroshanihapugoda3129 Рік тому +24

    Good job ශනු . ඊයේ වැඩේ හොඳට ම තිබ්බා . ඒවාගේ ම ඔයා හරිම ලස්සනයි . ❤❤😍😍

  • @pulinduthinod7991
    @pulinduthinod7991 Рік тому +95

    පාඩම් කරපං කිය කිය අම්මගෙන් බැනුම් අහ අහ ශනුගේ vlog බලන මම😂❤

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 Рік тому +1

      Nice comment ❤.Time ekak
      Labunot ape channel eka patet enna.Api USA walin ❤

    • @M3leesha
      @M3leesha Рік тому

      😂🙌

  • @EANAnu
    @EANAnu 8 місяців тому +1

    Akkiyo Ane oya godaak hodai. Avlin inna Hmavelavakama oyage vidio ekak baladdi e hamadema amathaka venava. mehema oya apiva sathutu karanavata godaaak pin mage akkiyo❤❤❤❤love you

  • @PaBo151
    @PaBo151 Рік тому +13

    🌝❤️ ඊයෙ ඔයාව දැක්කා ඇත්තටම ලස්සනයි 🥺❤️ නිහතමානී චරිතයක් 😗❤️

  • @bihanga248
    @bihanga248 Рік тому +3

    Akki hiru super dancer announcing කරා මරු 👌 මේ පාර hiru super dancer බැලුවෙ akki ඉන්න නිසාම තමයි හැමදාම akki එකේ announcing කරන්නකෝ. Akki වැඩක් බාරගත්තොත් අයිත් දෙසරයක් බලන්න ඔනේ නෑ එකට සුපිරියටම කැපවීමෙන් සාදාරනය කරනවා well done ✔ shanu akki. Akki රාජකාරීය දෙවකාරිය කරනගෙන තමා ඒ දෙවල් වලට 💯% සාදාරනය කරන්නේ. රගපාන්න ගියත් හරියටම කරනවා එක ඇගෙන්ම දෙනවා superb 👌✔. මේ රටත් ගොඩගන්න පුළුවන් ඔන්න ඔය ගුණේ හැදුනනම් කිසිම තැනක සාදාරනේ නෑනේ හොරු බොරු වංචා විතරයි තියෙන්නේ . ඒ අතින් akkige චරිතේ මරු . අන්න ඒ වගේ චරිත තමයි වෙන්නත් ඔනේ. තමන් කරන වැඩේ හොරු බොරු වංචා නැතිව ඒකට උපරීමේටම සාදාරනය කරන්න කෙනෙක් වෙන්න ඔනේ. Akki ලග තිබුණ කැපවීම මේ වැඩේටම නිදිමාරාගෙන, තවත් වැඩ රාජකාරී මැද,Y FM එකේ වැඩේ, ඊටපස්සේ දවසේ long family trip ✈️ ඒකටත් busy වෙනගමන් නේ මේකත් කරේ ඒ කැපවීම superb akki. මේ vlog එකෙන් ගන්න පුළුවන් ආදර්ශය තමා ඒවා 👍. Akki super dancer dress එක මාරම ලස්සනයි . එකට දාපු makeup එකනම් අයිත් සුපිරිම සුපිරිම සුපිරිම සුපිරිම සුපිරිම සුපිරිම සුපිරී අයිත් 2ක් නෑ ඒ makeup එකට පිස්සු වැටුනා ❤😊. Hair style එකත් මරු 👌. Akkita කොහොම හරි හැම වැඩෙටම හොදම කට්ටිය set වෙනෝනේ Luck එක තමයි ඉතින් 😀👍. Akki family trip එක හොදට පරිස්සමින් enjoy කරන්න family members ලත් එක්ක 🥳🥳. අයිමත් ඉක්මනින් පරිස්සමින් ලංකාවට එන්න akki ඒහේ Stablish වෙන්න යන්න එපා එහෙම උනෝත් අපිට හිටිය හොදම යාලුවත් නැති වෙනෝ 🥺♥️. අහ්හ් akki එදිදී තෑගී වශයෙන් akkige best fans ලට vlogs ගොඩ ගොඩ ගෝඩාක් ගෙන්න. එහේ ඉද්දිත් කොහොම හරි vlog එකක් දාන්න පුළුවන් නම්. storys නුත් දාන්න insta එකට photos නුත දාන්න plz 🥺♥️. අනේ akki july solo vlog එක දාන්නකො පුළුවන් නම් 🥺🙏♥️. Thank you soooo much akki super dancer එකට කොහොමද ලේස්ති වුනේ කියලා පෙන්නන්න vlog එකක් දැම්මට. ඔන්න තව solo එකක් දාලා එකටත් Thank you soo much akki හෙට comment එකක් දාන්නම්, කියවන්න 🌝🤙. Akki අයිමත් කියනවා හොදටෝම trip එක enjoy කරන්න 😘✈️💕
    God bless u akki . Love u sooo much akki 😘😘♥️.

  • @sawanihiru4144
    @sawanihiru4144 Рік тому +5

    දිනෙශ් sing කරපු වෙලෙ කච කච ගාලා කියවන් ගියපු විදිය තමා මරුම....😋😘

  • @sameeroshana8893
    @sameeroshana8893 Рік тому +16

    ශනූ කවදත් වගේ ඔයාගේ පැත්තෙන් උපරිමයෙන් වැඩේ පාරම Neat එකකට කරන්න දගලන කෙල්ලෙක්.. ඒක නිසාම එයා නොදැනුවත්ම එයා සාර්ථක වෙනවා.. ඇත්තෙන්ම ශනු කියන්නේ verry smart girl කෙනෙක්.. 👌❤️👌 ආදරෙයි හැමදාමත්.. 😘

  • @SLSANDU
    @SLSANDU Рік тому +1

    නිකමට වගේ බෞද්ධ ධර්ම දේශනාවක් අහන්න අක්කෙ සිතට සහනයක් දැන්ර්යි

  • @rashmidilka2675
    @rashmidilka2675 Рік тому +7

    හැම vlog එකක්ම බලනවා අක්කිගෙ , හරිම ලස්සනයි ඒ හැම එකම අක්කිගෙ busy life එක හැම වැඩකටම කාලය හදාගෙන කරන හැටි දැක්කාම හරි ආසයි . ඊයේ program එක ඒකත් ලස්සනටම කලා අක්කි best of luck your futures

  • @vishubhagy3660
    @vishubhagy3660 Рік тому +9

    අක්කිගෙ dress එක නම් wow😍 මාරම ලස්සනයි❤ අක්කි present කරනවා අහන් ඉන්න ආසයි❤ love you akki girl🥰❤

  • @NishiCreations1521
    @NishiCreations1521 Рік тому +13

    එකම දවසෙ තුන් දෙනාම ව්ලොග්ස් දාන්නේ..ඒකත් නියමයි ❤️❤️❤️

  • @Harshi_Thilina
    @Harshi_Thilina Рік тому +12

    හරිම ශෝක් ගෑනු ළමෙක් ඔයා❤❤

  • @sandurosarelife7438
    @sandurosarelife7438 Рік тому +2

    ඔයා හරී නිහතමානී මම හිතන විදියට ශනූ නන්ගී...ඇත්තටම කවදම හරි දකින්න ආස කෙනෙක් ඔයා...මම මාරම ආසයි ඔයාට නන්ගි....අපි ආදරෙයි ...ඔයා හරීම වාසනාවන්ත , හරීම පින් වන්ත කෙනෙක්.....ඔයා මාරම දක්ශයි නන්ගි.....හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ........❤❤❤❤❤❤❤..කවදම හරි දකින්න ආසයි 😊

  • @Shanu677
    @Shanu677 Рік тому +6

    Waw අක්කි ඇත්තටම ඔයා හරි ලස්සනට Present කලා.
    ඔයාගේ Voice Eka Perfect ❤🌎
    ඔයා එදා හරි ලස්සනයි ❤
    ගොඩාක්........ ❤💚💙
    දිනේශ් අයියගෙයි ශැඩෝ අක්කිගෙයි Performance එක ශෝක්.... ❤
    ඔයාල ඔක්කොම ශෝයි ❤💙

  • @GrowingHub607
    @GrowingHub607 Рік тому +10

    The way you handled this stressful day is really amazing Shanu.. Its motivating to see ..

  • @jananijayakodi3467
    @jananijayakodi3467 Рік тому +1

    Boring nathuwa videos balana ekama channel eka thama meka. Kwadawth balanna gaththa ekak magin nawaththla na. Time waste ekakuth newei oya apita positive vibesma dena nisa. Kammali lamai motivate krnwa oya❤ Thank you shanu. We love you

  • @ruwaniandrayes7063
    @ruwaniandrayes7063 5 місяців тому

    හිතේ ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා යනවා ඔයාගෙ වීඩියෝස් බලද්දී ❤️thank you so much ❤️

  • @SLSANDU
    @SLSANDU Рік тому +1

    ක්‍රිස්තියානි වුණාට කමක් නැ ශද්දා tv එකේ අහන්න හිත වෙනස් වෙයි අමතක කරන්න එපා. ඒ ධර්මය බොරු නෙවෙයි.ක්‍රිස්තියාන කියන්නේ බුදු දහම ළඟට හරි දේ කිව්ව එකම ආගම හැමෝටම ආදරය කරන්න.සියලු දේ අනිත්‍ය ලෙස දකින්න. ඒ ආගම් දෙක එකතු වු විට එන අදහස එකයි.බුදු සරනයි .ජේසු පිහිටයි.

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 Рік тому +3

    ඔයා ගොඩක් හොදට ඒක කලා ශනූ. ෆස්ට් ටයිම් උනත් ඒක සාර්ථකයි. ඉදිරියටත් ඒ වගේ වැඩසටහන් වලින් දකින්න ලැබේවා..👍❤

  • @mperera9999
    @mperera9999 Рік тому +1

    Me lassana dress eka andala harima lassanai oya first time live program ekak present kara harima lassanata godaak sarthakai duwa. Pody akkage dance ekath harima lassanai eyage acting facial expressions harima lassanai dan dan hondatama penawa Dineshta singing wagena act karannath hondatama talent ekak thiyenawa kiyala. hamadama Hiru Super Dancer baluwe oya nisamai duwa. Good luck Theruwan Saranai. ❤❤

  • @deshanidevendrika
    @deshanidevendrika Рік тому +6

    අම්මෝ අක්කා ඔයාට වැඩ වැඩ ඉවරයක් නැතුව නේ.... ඒත් ඔයා ඒ හැමදේම කරන්නේ සතුටින් කියලා හිතෙනවා....ඒ මෝටිවේෂන් එකට ස්තූතියි ❤️

  • @srimalijayasundara7879
    @srimalijayasundara7879 Рік тому +2

    ඇත්තමයි අහම්බෙන් හරි කොහෙදි හරි ඔයාව දකින්න ඇත්නම් .... 😊❤

  • @sandu9297
    @sandu9297 Рік тому +3

    ඇත්තටම අක්කි ඔයා නම් මාරයි love you❤️good bless you💐

  • @sheharapubuduni9937
    @sheharapubuduni9937 Рік тому +11

    program එක බැලුවෙ ඔයා ඉන්න නිසා.අනිවාර්යයෙන් vlog එකක් අරන් එයි කියල හිතුවා❤️😍 හැමදාම වගේ ලස්සනයි

  • @chathuminimadhushani0922
    @chathuminimadhushani0922 Рік тому +3

    අනේ හරිම ලස්සනයි අක්කියෝ මන් හරිම ආස acter කෙනෙක් අක්කි ඔයා ඔයා හරිම චාම් එ වගේම නිහතමනී රන්ගන ශිල්පිනියක් ඒක නිසා ඔයාට ගොඩක් ආදරෙයි ❤️❤️මන් අද ඉදන් තමා ඔයාගෙ vlog බලන්න පටන් ගත්තෙ😘 අහම්නෙන් එකක් දැකල අදම බැලුවා vlog 6ක් විතර එච්චරටම ආසයි දැන් නම්❤😍

  • @GihanDayarathna-x8p
    @GihanDayarathna-x8p Рік тому +1

    ප්‍රියසාද් පවුලේ ආසම එකම කෙනා ශනූ අක්කා ❤❤❤❤❤ ශේශ්හදී අක්කිටත් ආදරෙයි ❤❤❤❤

  • @TharushiKavindya-vh7id
    @TharushiKavindya-vh7id Рік тому +2

    හරිම සතුටුයි ශනු අක්කෙ...ඔයා 500k වෙනකන් බලන් හිටියෙ... Congratulations shanu....❤☺️

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Рік тому +2

    අනේ මං ඔයා නිසාම හිරු සුපර් ඩාන්සර් බැලුවේ.ෆයිනල් එකත් ලස්සනයි වෙනදා වගේම .අක්කිගෙ outfit එක මාරම ලස්සනයි .❤❤❤❤❤.දින්නා අයියා ,ශැඩෝ අක්කි දෙන්නගේ ෆෆෝමන්ස් එකත් ලස්සනයි .❤❤❤❤❤❤

  • @GuwaniNayanathara-dz7qt
    @GuwaniNayanathara-dz7qt Рік тому +1

    අම්මෝ ඔයා කරන වැඩ ගොඩක්. ඉස්සරනම් මම ආස නෑ. ඔයාට එත් දැන් මාරම ඇසයි ඔයා මරු

  • @rtcinema6424
    @rtcinema6424 Рік тому +7

    ඔයා නිසාම බලන්න ගත්තු program එක ඉවර වෙද්දි දුකයිත් වගේ අනේ.. ඔයා ලස්සනට Present කරා ශනූ.. Live එකත් ලස්සනට කරා.. Season 5 එකටත් ඔයාම Present කරන්නකො.. ආදරෙයි❤❤ හැමදාම සතුටින් ඉන්න.. මට නම් කිසිම Video එකක ඔයාව කැතට පෙනුන් නෑ.. Makeup කරන්නෙ ලස්සන තවත් වැඩිවෙන්නනෙ.. Makeup කරාම මාරම ලස්සන ඔයා ඇත්තටම ගොඩක් ලස්සන නිසා.. තව ලස්සන වැඩ ගොඩකින් දකින්න බලාගෙන ඉන්නවා අක්කි ඔයාව. ඔයාගෙ හැම vlog එකක් පොඩ්ඩක්වත් Skip නොකර බලනවා.. 💖💖💖💖

  • @chathurigayan
    @chathurigayan Рік тому +3

    හිනා වෙල ඉන්න කැමති කෙනෙක් ඔයා..අපිත් හිනා වෙනවා ඒ වැඩ දැකලා❤️

  • @neronero4412
    @neronero4412 Рік тому +2

    Oya eda හරිම ලස්සනයි ලස්සනට kara god bless you ❤❤

  • @mahindagunathilaka3698
    @mahindagunathilaka3698 Рік тому +8

    ගිය අව්රුද්දෙ march වල අක්කිව හම්බුනා තිලකවර්ධන එකේදී 🥺❤️අනේ ඒ ලස්සන නිහතමානීකම කොච්චර ද කියනවා නම් ඕනෙම කෙනක් එක්ක photo ගන්න බැ කියන්නේ නැහැ.

  • @y.mmadushani6471
    @y.mmadushani6471 Рік тому +7

    කියන්න කිසිම අඩුපාඩුවක් වැරැද්දක් මංනම් දැකලා නෑ ඔයාගෙ.හැමදේම සාර්ථක වේවා. සතුටින් ඉන්න හැමදාමත් ආදරෙයි ශනූ❤️😘😘

  • @sadu186
    @sadu186 Рік тому +2

    Akkige vedio baladdi apitath anagathe gana hithala wada karanna hithenawa❤️‍🔥 digatama oya widihitama wadakaranna👍❤️

  • @menakasanka3602
    @menakasanka3602 Рік тому +6

    ශනු ඔයා ඒක හොදටම කරා congratulations ඔයාගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .😘

  • @s.i.nishadini6783
    @s.i.nishadini6783 Рік тому +1

    Maru 7.30 ඉදන් ඉවර වෙනකම්ම බැලුවා ශනූ ඔයා මරූ ලස්සනයී 😍💗good luck 😍

  • @tharubunty917
    @tharubunty917 Рік тому +7

    ඔයා හරි දක්ශ, නිහතමානී , හරි ලස්සන ගෑණු ලමයෙක් ♥️♥️

  • @SachiniLiyanarachchi-xw9yn
    @SachiniLiyanarachchi-xw9yn Рік тому +1

    ගොඩාක් ලස්සනයි අක්කියෝ.. දිගටම වැඩ ටික කරගෙන යන්න ඔයාට සුභ පතනව. ඔයාව ඇත්තටම දැකල කතා කරන එක මගේ dream එකක්.💖💫🌼

  • @rasisew8102
    @rasisew8102 Рік тому

    සුපිරියි මම ආස කෙනෙක් ඔයා..... මාරයි ඔයා එක්ක live ම ඉන්න තිබුණා නම් මරු ඔයා මාර friendly ආදරෙයි ඔය couple එකට ❤❤❤

  • @Dew-p5w
    @Dew-p5w Рік тому +25

    ඔයා හරිම ෂෝයි ළමයෙක් අක්කී ❤🥺

  • @Saaraa237
    @Saaraa237 Рік тому +4

    Hiru super dancer baluwa eka oya niyameta iye kara kavinga aiya ekka ❤ subscribers 500k una neda akke congratulations ❤

  • @gamagekumari8397
    @gamagekumari8397 Рік тому +2

    දවසක දකින්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ ඔයාව ශනු .❤️❤️❤️❤️
    හරිම ලස්සනයි ඔයා නිවේදනය කරා.ඔයාව බලන්න ඕන නිසාම සුපර් ඩාන්සර් බැලුවේ මම ❤️❤️❤️

  • @jayanipavithra7265
    @jayanipavithra7265 Рік тому +1

    ශනු ඔයාගෙ හිනාව කතාව හැමදේම මට දැනෙන්නෙ කාජල් වගේ....අැත්තමයි...

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 Рік тому +1

      Nice comment ❤.Time ekak
      Labunot ape channel eka patet enna.Api USA walin ❤

  • @dilushasumuduni415
    @dilushasumuduni415 Рік тому +1

    Oyage vidiyo kochchara baluwath epa wenne ne harima lassanai❤❤❤❤

  • @rashanisovis4656
    @rashanisovis4656 Рік тому +3

    හරිම ලස්සනයි සනු😍 වැඩෙත් හොදටම කරා good luck ❤️

  • @dilekasandipani5901
    @dilekasandipani5901 Рік тому +2

    මං ආසම සනුගෙ හිනාවට 😂😘😘

  • @nilukaudayangani7632
    @nilukaudayangani7632 Рік тому +1

    Oya godak nihathamani kenek hari hodai nangi oya meet una apita muntleveniya bech ekedi diwithura shuting waladi mama photos ekak gaththa oyage anagathaya lassana wenna parthana karanawa good luck

  • @sunaliperera5867
    @sunaliperera5867 Рік тому +1

    Shanuu oya hareema lassanai.. hareema dakshay... mona unath oya jolliye inne . Eka maru .. 😊😊😊 Wish You All the best .❤ God Bless You.. 😊

  • @Trishini_Keshara
    @Trishini_Keshara Рік тому +1

    End eka Thamaii Lassnama Ape Kavindu Sirnui Yathish Malli Inna nis..😍❤️
    So Happy Akki Finals Dawase Oyath Ekka Katha Karala photos Ganna lebuna ekt 📸💗✨

  • @TravelwithBeutygirl
    @TravelwithBeutygirl Рік тому +1

    ඔයා ගොඩක් ලස්සනයි අනෙ. මිනිස්සු ඉරිසියාවට කියන කතා ගණන් ගන්න එපා. විශේෂයෙන් ගෑනු උදවිය තමයි තව ගෑනු කෙනෙක්ට ඉරිසියා කරන්නෙ මොකද ඒක ගෑනු ගතිය ඒත් හැම ගෑනු කෙනෙක්ම එහෙම නැහැ හිත හොද නැති අය තමයි තව කෙනෙක්ගේ ලස්සන අගය කරන්න අකමැති, දියුණු වෙනවට අකමැති. මම ප්‍රියසාද් පවුලේ හොදම රසිකයෙක්. ඔයා ට වගේම ඔයාගේ අක්කලා දෙන්නටත් මම ගොඩක් ආසයි, විශේෂයෙන් කියන්න ඕනි සාරංග අයියා ගැන එයාට මම ගොඩක් ආසයි ඒ වගේම දිනේෂ් මල්ලි ගෙ සිංදු වලට මම හරිම ආසයි. ඉතින් මම නම් ඔයාගේ ව්ලොග් එක අවසන් වෙනකන් බැලුවා. මට නම් ඔයා ගැන කියන්න වැරදි නැහැ හරිම නිහතමානී කෙනෙක් ඔයා. දැන් අපි බලන් ඉන්නේ ඔයාගෙයි දින්නාගෙයි වෙඩින් එක තියෙන දවස කියනකන්. ඉතින් අවන්කවම සුබ පතනවා ඔයාට ❤❤❤❤ දිවිතුරා ටෙලි නාට්‍යයේ ඊශා ගෙ චරිතය හොදටම කරනවා නංගි ආදරෙයි ඉතින් හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Hansani._46
    @Hansani._46 Рік тому +3

    Congratulation 500k shanu akki 🥳❤️ මොන වැඩේ තිබුනත් අපි වෙනුවෙන් වීඩියෝ දානවට ගොඩක් ආදරෙයි අක්කියෝ 🥺❤️🌼

  • @maleeshamanawasingha3808
    @maleeshamanawasingha3808 Рік тому +4

    මන් මාරම ආසයි අක්කි ඔයාට ❤අද vlog එකත් හරිම ආසාවෙන් ඉවර වෙනකන්ම බැලුවා 😍

  • @savindrinisansala9562
    @savindrinisansala9562 Рік тому +4

    ඔයාව බලන්නම breakup party එකට ආවට ළගටම දකින්න බැරි වුණ එකටනම් මාරම දුකයි 😢

  • @shehanianuruddika3816
    @shehanianuruddika3816 Рік тому +2

    Talented girl ❤❤❤ Good Luck....🎉

  • @kavindayaekanayaka6420
    @kavindayaekanayaka6420 Рік тому +1

    Artists කෙනෙක් වෙන්න ඇති මෙ ලොකේ වැඩියෙන් ම stress ඉන්න අය වෙන්න ඇති හිතෙනව..ඒ වගේ අමාරුම job එකත්..🥺

  • @chamilafonseka2608
    @chamilafonseka2608 Рік тому +2

    ඔයා හරිම ලස්සනයි. 😘❤️❤️❤️❤️ජේසු පිහිටයි 🙏❤️

  • @arundi_gunathilaka
    @arundi_gunathilaka Рік тому +2

    ඔයාගෙ announcing නම් perfect ශනූ අක්කේ ❤

  • @nethuninathasha2867
    @nethuninathasha2867 Рік тому +2

    ඔයානම් ඇත්තටම සුරංගනාවියක් වගේ අක්කි❤️ ❤❤❤❤😊😊😊

  • @k.g.d.cjayasinghe2306
    @k.g.d.cjayasinghe2306 Рік тому +1

    වෙරලු මල් act නෙමෙයි සුදූ ....මල කඩ කඩ act❤

  • @AchalaSudarshani-k4o
    @AchalaSudarshani-k4o Рік тому +6

    ආදරෙයි ,මැණික මේ පොඩි කෙල්ල ට හරි ආදරෙයි මම ලංකාවට ආවම live බලන්න ආසයි 😘

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 Рік тому

      Nice comment ❤.Time ekak
      Labunot ape channel eka patet enna.Api USA walin ❤

  • @nethmitharushika6347
    @nethmitharushika6347 Рік тому +3

    ඔයාලා තුන් දෙනාම ගොඩාක් ලස්සනයි.. මම ඔය තුන් දෙනාගෙම vlog බලනවා .. hemadama satutin enna 😘❤️

  • @Rasanjali9
    @Rasanjali9 Рік тому +2

    Woow akkii u are amazing 🥰🤗
    Just do anything u would like to try bcz u have that power❤️ May God bless you beautiful !!

  • @maleeshadilshani2223
    @maleeshadilshani2223 Рік тому +3

    oya thrm perfect kenek man dekala nee
    eththtatm oy superb akkiii

  • @renukapathirana1978
    @renukapathirana1978 Рік тому +1

    දිනේශ් අයියයි ඔයයි ලස්සනම ලස්සන Couple එකක් ❤❤❤

  • @shinescenery3129
    @shinescenery3129 Рік тому +2

    Its Superb Shanu ❤🥰 Love U So Much Akki 🎉😘

  • @Sanda981
    @Sanda981 Рік тому +7

    ලස්සනයි ශනු හැමදේම ලස්සනට උනා ආඩම්බරයි ඔයා ගැන හැමදාමත් ආදරෙයි ❤

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 Рік тому

      Nice comment ❤.Time ekak
      Labunot ape channel eka patet enna.Api USA walin ❤

  • @Sanduniransika7378
    @Sanduniransika7378 Рік тому +2

    Adarei akki 😘 godak lassanai godak dakshai oya 🥰 take care akki ❤️

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw Рік тому +3

    ශනු ඉයෙ හරිම ලස්සනයි අාදරෙයි ❤❤බුදුසරණයි🎉

  • @nhanznethminavodhya7073
    @nhanznethminavodhya7073 Рік тому +2

    ඔයා ගොඩාක් ලස්සනයි අක්කි කුමාරිකාවක් වගේ ආදරෙයි ❤

  • @Inno65
    @Inno65 Рік тому +7

    Congrats for 500k akki....love youuuuu soo muuchhh.❤

  • @NilushikaMadanayaka-dg8kd
    @NilushikaMadanayaka-dg8kd Рік тому +1

    ඔයා ගොඩක් ලස්සනට කරන හැම වැඩක්ම කරනවා මාර කැපවීමක් ඒ❤❤❤

  • @VihagiVihagi2
    @VihagiVihagi2 Рік тому +2

    Akki Thailand vlog eka oni ikmnta❤❤😊

  • @Doniwasana
    @Doniwasana Рік тому +2

    හැමදෙයක්ම පරිස්සමට හොදින් කරගෙන යන්න❤

  • @dilshanirathnayaka-bk4iy
    @dilshanirathnayaka-bk4iy Рік тому +4

    ශනු අක්කේ .❤අනේ ඔයාගේ පෙම්වතාට කියන්නකෝ සෙන්කඩගල නුවරට සින්දුව කියන්න කියල .😢😢😢ලංකාවටම වැස්ස නැති වෙලාවෙ❤ අනේ කියන්නකෝ 😢😢😢😢😢

  • @thrilakshanakawshalyalakma511
    @thrilakshanakawshalyalakma511 Рік тому +1

    Super announcing, singing, acting perfet. your are talented & beautiful girl shanu❤

  • @nilankashamali1874
    @nilankashamali1874 Рік тому +2

    Shanu api harima adarei oyata bs

  • @shashinigimhani391
    @shashinigimhani391 Рік тому +14

    අක්කාගෙ ඇස් දෙක ඉදිමිලා වගේ තිබුනේ ඊයේ. නිදිමරලා මහන්සියට වෙන්න ඇති ❤

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 Рік тому

      Nice comment ❤.Time ekak
      Labunot ape channel eka patet enna.Api USA walin ❤

  • @JithmiBasnayaka
    @JithmiBasnayaka Рік тому

    ඔයා හරිම friendly හරිම හොද කෙනෙක් අක්කි ❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Рік тому +2

    ඔයා මාර හොඳ කෙනෙක් අක්කී අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 Рік тому

      Nice comment ❤.Time ekak
      Labunot ape channel eka patet enna.Api USA walin ❤

  • @chalanisooriyage1089
    @chalanisooriyage1089 Рік тому +9

    Congrats akki 💗
    500K 🌟

  • @craaazzyygrl1007
    @craaazzyygrl1007 Рік тому

    Shanu darling you are very humble and friendly with everyone . Keep it up. Nice vlog.