රාවණ කණ්ඩායමේ අප සොයනා නායකයා ඔබද? | Diyasen | Diyasen kumara | Rawana upatha | Gagana prathap

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 72

  • @GaganaPrathap
    @GaganaPrathap  Місяць тому +2

    Www.ajp.lk වෙත පිවිස ලියාපදිංචි වන්න.

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 29 днів тому +3

    ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!අපසැමදෙනාමවිශ්වයේ සිටිනහොඳමදරුවන්වෙමු.නිර්මාණ්ශවෙමු

  • @DarashanaFernando
    @DarashanaFernando 29 днів тому +1

    Teruwan sarnai deviphitai obatumata. Godak pin obatuta guru piyanani❤❤❤

  • @animalia2106
    @animalia2106 Місяць тому +1

    හොද අය හමු වේවා
    🤴🏻

  • @indikaprasanna2683
    @indikaprasanna2683 29 днів тому +2

    ගගන මහත්මයා මම ඔඹතුමා සමග එදා ඉදන් මෙි වන තුරුත් රැදී ඉදිමින් මෙි ලක් බිමට හෙළ රජෙක් පත්වෙනව දකින්න බලාපොරොත්තුවෙන් ඉන්නව.ඒ වෙනුවෙන් ඔින කැපවීමක් කරන්න මම සූදානමි.අපි එකාමෙන් එකතු වී එකට නැගිටිමු.තෙරුවන්සරණයි.අපේ ජනබල පක්ෂයේ සාමාජිකයෙක් වෙන්න කැමතියි .පුලුවන්නමි මාව සාමාජික කර ගන්න.තෙරුවන්සරණයි .

    • @GaganaPrathap
      @GaganaPrathap  29 днів тому +2

      ඔබතුමා වෙබ් අඩවියට ලියාපදිංචි වුනාද

    • @GaganaPrathap
      @GaganaPrathap  29 днів тому +2

      ලියාපදින්චිවෙන හෝ මට ඇමතුමක් දෙන්න.

  • @Geetha-g8v
    @Geetha-g8v 29 днів тому +1

    obathumata apa rata sri lanka 🇱🇰 singappuruwa weni diyunu ratak kirimata wiswa sakthiya labewa godak pin budusaranai

  • @Nirodha369
    @Nirodha369 22 дні тому

    ❤🧘🏻

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe6502 26 днів тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @amilasampath8716
    @amilasampath8716 28 днів тому +1

    Sanjeewani shakaya aduranawada

  • @Vairalaisekniuton
    @Vairalaisekniuton Місяць тому +1

    දිය සේනා 😍👌

  • @Champi-zj4cy
    @Champi-zj4cy 29 днів тому +2

    ✊🇱🇰

  • @champaratnayake7181
    @champaratnayake7181 Місяць тому +1

    👍👍👍👍

  • @PadminiHewa
    @PadminiHewa 29 днів тому +1

    Wadesatahana hodai math godak kal ban innewa

  • @priyankas2269
    @priyankas2269 6 днів тому +1

    Ana matha kamathi badnna

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw Місяць тому +1

    Mata puluvan aniwa ❤

  • @amilasampath8716
    @amilasampath8716 29 днів тому +3

    Meya rawanage monawada danne meya pora wenna yanne niyama diyasen inawa welawata ei sinhaya enne taniyama

    • @upalisanjaya7644
      @upalisanjaya7644 29 днів тому +1

      දියසෙන් කුමාරයා රජ වෙනවා 2030 දී. එතුමා ගැන තවම කවුරුවත් දන්නෙ නෑ.

    • @amilasampath8716
      @amilasampath8716 29 днів тому +2

      Eyawa balanna asada

    • @amilasampath8716
      @amilasampath8716 29 днів тому +1

      Soba dahama palanaya kala haki ohuta

    • @amilasampath8716
      @amilasampath8716 29 днів тому +2

      Visnuge balaya shiwage shaktiya maha brakmayage balaya

    • @amilasampath8716
      @amilasampath8716 29 днів тому +2

      Sobadahama palanaya kala haki manikya 8

  • @xxkuu5775
    @xxkuu5775 Місяць тому +1

    ❤❤❤❤

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 Місяць тому +1

    අපි අන්තිම විකල්පය ත් පහුවෙනකල් බලාගෙන ඉන්නෙ.

  • @ChamilaJayampathi
    @ChamilaJayampathi 29 днів тому +1

    අප සමග එකතුවෙන්න. අන්තර් සිව්බල පෙරමුණ

    • @GaganaPrathap
      @GaganaPrathap  29 днів тому

      ඒ මොකක්ද ඒ. ලියාපදිංචි පක්ශයක්ද

    • @ChamilaJayampathi
      @ChamilaJayampathi 27 днів тому

      @@GaganaPrathap අප ලියාපදිංචි නැත.

  • @upalisanjaya7644
    @upalisanjaya7644 29 днів тому +1

    ඔබතුමාට මම දවසක් කතා කරලා ගොඩක් දේවල් ගැන කිව්වා. ඒත් ඔබතුමා එදා ඒ කිසිවක් ගැන තැකීමක් කළේ නෑ. 😢😢

    • @GaganaPrathap
      @GaganaPrathap  29 днів тому +2

      ඔබතුමන් මට මැසේජ් එකක් දාන්න. මම හොයන්නෙ කටින් රට හදන විදිය නෙමේ. ක්‍රියාකාරීව දෙයක් කරන්න පුලුවන් අය. මට ඔබතුමා ගැන මතක නෑ ගොඩක් අය කතා කරන නිසා. නැවත ඇමතුමක් දෙන්න.

    • @upalisanjaya7644
      @upalisanjaya7644 29 днів тому +1

      @@GaganaPrathap හරි මහත්මයා 🙏

  • @amilasampath8716
    @amilasampath8716 29 днів тому +1

    Niyama sinhaya awama tamange aya hoya gani

  • @ChathuraNadeesha-wq6zs
    @ChathuraNadeesha-wq6zs 29 днів тому +2

    නියම රාවණ පරම්පරාවට අයිති හරි නායකයා කවදාවත් ඡන්දය ඉල්ලන්නේ නෑ තව අවුරුදු 2ක් 3කින් බලාගන්න 😂

  • @amilasampath8716
    @amilasampath8716 29 днів тому +1

    Rawana balaya labena kena chande illanne ai mulu lokema danen watena kena laga meyala maya lokeka inne

  • @amilasampath8716
    @amilasampath8716 29 днів тому +1

    Nari tama ranchu pitin inne

    • @GaganaPrathap
      @GaganaPrathap  29 днів тому

      හා. මනෝ විකාරෙන් හීන ආතල් එකක ඉන්න

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 Місяць тому +1

    Website එකට යාමේ අපහසුවක් තියෙනව ,මගේ විස්තර මෙතන සඳහන් කරන්න පුළුවන් ද?

    • @GaganaPrathap
      @GaganaPrathap  Місяць тому

      @@mdtpushpakumara3701 මට කෝල් එකක් දෙන්න.

  • @shehanmenikpurage2957
    @shehanmenikpurage2957 Місяць тому +2

    වෙලාවට කලාවට හැරෙයි හෙල රටාවට....

    • @GaganaPrathap
      @GaganaPrathap  Місяць тому +2

      එකතුවෙමු වෙනසක් කරමු

    • @shehanmenikpurage2957
      @shehanmenikpurage2957 Місяць тому +3

      කලින් දැකලා නැති. අව්රුදු ලක්ශයකට පස්සේ එන සක්වල ධාතූන් 1000කට නායකයෙක් එන්නේ. මොකක්ද වෙන්නේ. මොකද කරන්න ඕනේ. ලගදිම දවසක ❤

    • @GaganaPrathap
      @GaganaPrathap  Місяць тому +2

      කතාකරමු ​@@shehanmenikpurage2957

    • @priyanthagamlath6594
      @priyanthagamlath6594 Місяць тому

      අපි එකගයි සහාය දෙන්න රට වෙනුවෙන් 🙏🙏🙏🙏

  • @shriyalathws4792
    @shriyalathws4792 Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✍✍🙏

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw Місяць тому +1

    14❤owne Mata puluvan

    • @GaganaPrathap
      @GaganaPrathap  Місяць тому

      @@dasunanjana-kp8sw එකතුවෙමු. මට වට්සැප් මැසේජ් එකක් දාන්න.

  • @ayeshasilva-lg9zh
    @ayeshasilva-lg9zh 29 днів тому +1

    මන් ආසයි. ඒත් රටනේ ඉන්නේ

    • @GaganaPrathap
      @GaganaPrathap  29 днів тому

      @@ayeshasilva-lg9zh ඒත් පුලුවන්

  • @Malanikumare-ef7kv
    @Malanikumare-ef7kv Місяць тому +1

    Deegoda kumara mahattaya nayakaya karanna atakota hare

    • @GaganaPrathap
      @GaganaPrathap  Місяць тому

      අපි කාවත් නායකය කරන්නෙ නෑ. ඕන කෙනෙක්ට ඇවිත් තමන්ගෙ කාර්‍ය කරල නායකත්වයට පත් වෙන්න පුලුවන්.

  • @dumindusamarasekara5009
    @dumindusamarasekara5009 Місяць тому +2

    අනික පූජ්‍ය පක්ෂයට දේශපාලනය කරන්න බෑ කියල කීම රටේ වියවස්ථාවට පටහැණියි නේද

    • @GaganaPrathap
      @GaganaPrathap  Місяць тому

      පක්ශ ව්‍යවස්තාව අනුව පක්ශයකට කටයුතු කරන්න පුලුවන්. ඒක පක්ශයේ තීරනයක් ඒ ගැන ප්‍රශ්න තියෙනවනම් ඔය අන්කෙට ඇමතුමක් ගන්න.

  • @Marlonridma
    @Marlonridma 29 днів тому +1

    ඔය කැක්කුම තියෙන හුඟක් අයට පන්සිල් රකින්න බෑ. ඉස්සරහට පක්ෂ වලට කරන්න පුළුවන් ඉලව්වක් නෑ

    • @GaganaPrathap
      @GaganaPrathap  29 днів тому

      හා. ඔහොම හිතන් ඉන්න.

  • @dumindusamarasekara5009
    @dumindusamarasekara5009 Місяць тому +1

    රනිල්ගේ ගෝලයෙක් නේද ජනාධිපතිවරණය ඉල්ලුවේ ඕකෙන්?

    • @GaganaPrathap
      @GaganaPrathap  Місяць тому

      කව්ද ගෝලය.

    • @GaganaPrathap
      @GaganaPrathap  Місяць тому

      කව්ද ගෝලය. මම මේකට සම්භන්ද උනාට පස්සෙ වෙන ඕන දේකටමම වගකියනව. ප්‍රශ්න තියෙනවනම් කෝල් එකක් දෙන්න

  • @domijayawardena9495
    @domijayawardena9495 24 дні тому +1

    කටින් රටක් හදන්ට බැ තමයි. ඒක නිසා ඔය කතාව නතර කරන්න.

    • @GaganaPrathap
      @GaganaPrathap  23 дні тому

      ඒක අපි කරන්නම් . ඔයා මොනාද කරල තියෙන්නෙ. Jvp එකට ඕනවට වඩා කඩේ යන්න එපා.