මගේ Bride To Be Surprise එක - සිංහල Vlog ❤️ | Sri Lankan Wedding

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 97

  • @ashasewwandi8548
    @ashasewwandi8548 Рік тому +26

    මගෙත් මුළු ලෝකේම වෙලා හිටියේ මගේ තාත්තා. එයා ආසාවෙන් ම හිටියේ මගේ ඒ දිනේ බලන්න. ඒත් ටික ටික ඒ දින ලං උනත් මට පින නෑ මගේ තාත්තාගේ සතුට දකින්න. එයාව මගේ ලඟින් තියන් ඉන්න. එයා දැං යන්නම ගිහිං. නොහිතපු වේලාවක නොහිතපු විදිහට. අදටත් හීනයක් වගේ 🥺😪 Anyway Congratulations dr. Oya hugak lucky 🥳🥰

    • @ThaveeshaAkurugoda
      @ThaveeshaAkurugoda  Рік тому +8

      අනේ... I’m so sorry for your loss 💔🥺 කොහෙටහරි වෙලා එයා ආදරෙන් ආඩම්බරෙන් ඔයා දිහා බලාගෙන ඇති. බුදුසරණයි 🤍🙏

    • @hasharanethmini5084
      @hasharanethmini5084 Рік тому +1

      🥺🥺♥️♥️

    • @ThaveeshaAkurugoda
      @ThaveeshaAkurugoda  Рік тому +2

      @@hasharanethmini5084 🥺

  • @imashakaluarachchi7937
    @imashakaluarachchi7937 Рік тому +2

    හරිම ලස්සනයි අක්කියො..... ඔයා හරිම lucky girl කෙනෙක්...ඔය හිනාව හැමදාම තියාගන්න..මං දැකපු ලස්සනම අවංකම හිනාව... Love uuu...god bless both of u ❤️❤️❤️🌹😍😘

  • @samadhisankalpana5391
    @samadhisankalpana5391 Рік тому +1

    Thaththi's cute happy dance made me cry😭💕

  • @hasharanethmini5084
    @hasharanethmini5084 Рік тому +3

    Ane oyage hinaawa harima lassanai♥️😍 congratulations 🎉♥️

  • @bandulaboteju8984
    @bandulaboteju8984 7 місяців тому +1

    කෝ දැන් එතකොට wedding vlog එක❤

  • @dhammikarodrigo9753
    @dhammikarodrigo9753 Рік тому +3

    Very beautiful . You are sooooo lucky .

  • @sajeemohottigeonline
    @sajeemohottigeonline Рік тому +5

    So lovely 💓🎉

  • @vihanga193
    @vihanga193 Рік тому +3

    So cute both of you

  • @windygirl5361
    @windygirl5361 Рік тому +2

    මතක අතරින් බොඳව යන්නට
    සැරසෙනා නුඹෙ මුහුණ පෙනුණා
    වැටි වැටී නැගිටින්න යන විට
    වාරුවක් වුණු සුවඳ දැනුණා
    ඉඳ හිටක මා තුරුළු කරගන මුව
    සිම්බ හැටි සිතට මැවුණා
    දියණියක ලොව කිරුළ ගිලිහී
    දිගු කළක් ගත වෙලා තිබුණා
    අත රැගෙන ලොව හොඳ නරක
    මැද යන්න දිරියක් මට අහිමි සඳ
    මග බැලූ වර අනන්තයි නෙතු
    සොයා ඒ දැයි යලිදු අප හද
    යෙහෙලියන් මගෙ සිනහ සලනා
    විටදි පියතුම පා යුගල වැඳ
    සසරෙ පින් මදි කිමද සිතුණා
    පීතු පාදං මට අහිමි වද😢😢
    මට හිටිය එකම හයියත් මගෙ තාත්ත අද මම මේ ලෝකෙ තනිවෙලා 😢😢
    ඔයාගෙ වීඩියෝ එක ගොඩාක් ලස්සනයි නංගී 🥰 ඔයාගෙ අළුත් ජීවිතයට සුභ පතනව .. හැමදාම සතුටින් හිනාවෙලා ආදරෙන් ඉන්න 😘😘😘 ජේසු පිහිටයි ඔයාල හැමෝටම❤❤❤❤❤❤❤

    • @ThaveeshaAkurugoda
      @ThaveeshaAkurugoda  Рік тому

      I’m so sorry for your loss 🥺 Thank you so much for the wishes 💖🫶🏻

  • @dashadidananji3381
    @dashadidananji3381 Рік тому +5

    💖💖💖💖💖so lucky girl💖💖💖💖💖

  • @rashmidickmadugoda9106
    @rashmidickmadugoda9106 Рік тому +2

    Such a little beauty queen❤
    Darling💚

  • @u.arodrigo3204
    @u.arodrigo3204 Рік тому +3

    Very nice loku akke 😍😍❤

  • @catstorieswithRuvi
    @catstorieswithRuvi Рік тому +1

    ලස්සන හිනාවක් ❤️❤️
    Matching couple 👩‍❤️‍👨

  • @iyanka_sewwandi
    @iyanka_sewwandi Рік тому +4

    always happy for you girl♥️

  • @roshana1943
    @roshana1943 Рік тому +3

    Lovely ❤️❤️❤️

  • @isuriovindiya3643
    @isuriovindiya3643 Рік тому +2

    So cute and Soo Lucky 💕😍

  • @ameeshaperera2246
    @ameeshaperera2246 Рік тому +2

    හරිම ආදරණීයයි ....❤️

  • @avishiakurugoda5644
    @avishiakurugoda5644 Рік тому +1

    Yayyy....
    I love you so much akki

  • @rimzamashood1463
    @rimzamashood1463 Рік тому +2

    So beautiful 😍

  • @hasharanethmini5084
    @hasharanethmini5084 Рік тому +2

    Wow🥺♥️😍💓

  • @piyumirathnayaka6245
    @piyumirathnayaka6245 Рік тому +2

    Cuties 😘❤️

  • @nish7823
    @nish7823 Рік тому +2

    Very nice ❤️❤️😍

  • @hashanisewwandi6069
    @hashanisewwandi6069 Рік тому +2

    අනේ අක්කි ඔයා හරිම ශෝයි.. 😍
    ඔයාටයි ඔයාගෙ අයියටයි හැමදාම ඔය වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඕනි...😊❤️
    සතුටින් පරිස්සමෙන් ඉන්න..
    බුදු සරණයි...

  • @kumeshaperera2881
    @kumeshaperera2881 Рік тому

    Aneeh 🥺❤️😍

  • @missdblogs
    @missdblogs Рік тому +1

    Wow 🥰

  • @supunsameera597
    @supunsameera597 Рік тому +1

    ❤❤ LOVELY

  • @kavindijayawardana5753
    @kavindijayawardana5753 Рік тому

    Anehh so cutee♥️🥺

  • @nipuniweerasooriy7159
    @nipuniweerasooriy7159 Рік тому

    Akki ned anjali akkige U uTube chanal sachini akkige wedding ek dawase e vlog eke inna manmali😍

  • @agssljournal5551
    @agssljournal5551 Рік тому +1

    Congratulations baby girl 🌷🌷🌷🌷💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤🇱🇰

    • @ThaveeshaAkurugoda
      @ThaveeshaAkurugoda  Рік тому +1

      Thank you so much sweetie 💓

    • @agssljournal5551
      @agssljournal5551 Рік тому

      @@ThaveeshaAkurugoda 🌹🌹🌹🌹🌹🌹🦄🌹🌹🌹🌹🌹🌹❤❤❤❤

  • @umeshawathsala7551
    @umeshawathsala7551 Рік тому

    So cute akki oya❤

  • @dashadidananji3381
    @dashadidananji3381 Рік тому

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @rameshaniranjan2632
    @rameshaniranjan2632 Рік тому

    Lovely day

  • @thewolf4030
    @thewolf4030 Рік тому

    Hi sis ❤️❤️❤️

  • @irushikaperera5761
    @irushikaperera5761 Рік тому

    ❤❤❤❤❤

  • @hansikamadushani4272
    @hansikamadushani4272 Рік тому

    ❤️😍

  • @samanaliranasinghe4385
    @samanaliranasinghe4385 Рік тому

    😍😍

  • @nimeshaumayangani6456
    @nimeshaumayangani6456 Рік тому

    ❤️🌹

  • @chaaamidissanayaka6531
    @chaaamidissanayaka6531 Рік тому

    ඉකමනින් vidios ගේන්න .. 🤗

  • @maheshikaherath6922
    @maheshikaherath6922 Рік тому

  • @disandiumani
    @disandiumani Рік тому +1

    😍❤️

  • @savindyajayasinghe4847
    @savindyajayasinghe4847 Рік тому +1

    💐😍

  • @hashinimedhavi3946
    @hashinimedhavi3946 Рік тому

    😍❤

  • @pasinduweerasooriya5316
    @pasinduweerasooriya5316 Рік тому

    ❤️🌹

  • @randimawickramage7241
    @randimawickramage7241 Рік тому +1

    ❤❤❤❤

  • @shashindikavishani2206
    @shashindikavishani2206 Рік тому +1

    😍❤

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 Рік тому

    ❤️❤️❤️❤️

  • @udarichethanadesilva7602
    @udarichethanadesilva7602 Рік тому

    ❤❤❤

  • @yashinimanodya2877
    @yashinimanodya2877 Рік тому

    ♥️♥️