Man wage magwth Inne rata. Math thawama dekala ne es deken. Eyanm enawa thawa masa 5kin.e sathuta vidinna balagena Inna hemogema e Hina ikmnta hebe wenna kiyala MN prarthana karanawa.
Oyage hubby boole nam harima hodai oyata godak aadarei ne gedara hamotamath aadarei lucky girl kenekne oyata monawa nathiunath e aadare thiyenawane bada pirennama oyalage wedding ceremony ekath daanna aasai balanna love you both god bless🥰❤️
Anaaa aththatama akki as dakata kaduluth awa maga manikata aurudu 6 dakka na ath aurukdakin awata passa Aya magama wanawa kiyala danunama sathutakuth thiyanawa♥️♥️❤️❤️♥️🥰
Mata nangiwa eye mathak una giya sathiye vidio ekata ai monawath naththe kiyala eka nisa eyeth eye comment kara ada dana gaththa ape gedara enna hode!!
Mage ass dekatath kandulu awa,thaman adare karana kena dakina kam iwasillak na neda,math oya deta muna denna balan inne,oyala denna hamadama sathutin parissamen adaren inna one
Akki aiya oyta dipu gift tika blnn one 😍😊.aiya th ekka video godak one😘😍 oyala harima lassanai akki .eswahak wadinna epa budusaranai oyala .godak adarei ❤️😍oyge video hem ekakm mn blnawa eth comment dla na mn 😊
හරිම සතුටක් දැනුනා මේ වීඩියෝ එක බලලා .. හරිම ලස්සනයි .. හැමදාමත් ආදරයෙන් සහයෝගයෙන් සතුටින් ඉන්න ඔයාලා දෙන්නා ඇතුලු පවුලේ සියලුම දෙනාම .. ජේසු පිහිටයි 🙏❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
අම්මෝ අක්කිගේ සතුට පොඩි ලමයෙක් වගේ හරිම ආදරණීයයි සතුටින් ඉන්න ඔයාලා ❤️❤️❤️❤️ආදරෙයි අක්කි මටත් ඔයා වගේ අක්කි කෙනෙක් නෑනේ 😪😪
💕💕💕
කොච්චර සතුටු ඇතිද...මගෙ මහත්තයා කැම් එකෙ ඉදන් එද්දි ඒ දැනේන සතුට...අපි එකම රටේ ඉදන්..ඔයාලා රටවල් දෙකක ඉදන් ඒ හමු විම කොච්චර සතුටුද...ඔයාගෙ ඒ තියෙන සතුට ඔයාගේ ඇස් දෙකින් හොදටම පෙනවා..සතුටින් ඉන්න නන්ගි මම ඔයාගෙ විඩියෝ බලනවා සමහරක් විට comment එකක් දානවා..අද නම් නොදා ඉන්නම බැරි උනා.මොකද ඒ සතුට ඔයාගේ...❤❤❤❤
අනේ..ස්තූතියි අක්කී💕💕💕
ගොඩක් සතුටුයි අපිටත් නංගි.ඔන්න මල්ලි එක්ක ලස්සන වීඩියෝ ටිකක් ගේන්න.අාදරෙයි හැමදාම.
අනේ අක්කී ගොඩක් සතුටුයි මගේ ආදරේ ත් ඉන්නේ දුර රටක එයාව තාම මං ඇත්තටම ඇස් දෙකෙන් වත් දැකලා නෑ එයාව බලන්න මට තව අවුරුදු 3ක් විතර ඉන්න වෙනවා 😢 ඉක්මනින් ම එයා ගාවට යන්න එයා එක්ක ඉන්න ලැබෙන්න කියලා මං හැමදාම ප්‍රාර්ථනා කරනවා ❤ අක්කිටයි අයියටයි හැමෝටම බුදුසරණයි
Man wage magwth Inne rata. Math thawama dekala ne es deken. Eyanm enawa thawa masa 5kin.e sathuta vidinna balagena Inna hemogema e Hina ikmnta hebe wenna kiyala MN prarthana karanawa.
අනේ..මමත් ඔයාට ආදරෙන් wish කරනවා පැටියෝ..💕💕💕
Ane akkita godakk sathutuii apitath godak sathtuii akki patiyoo hemadama sathuting inda adreeeiiiii
අනේ ඒ සතුට..🥺🥺🥺❤️ අනේ හැමදාම සතුටින් ඉන්න අක්කෝ..... 🥺❤️ ඔයා කීවා හරි දුක වගේම , සතුට දෙකම දැනෙන තැනක්...😢 තව අවුරුදු 3ක් බලන් ඉන්න ඕනෙ ඒ සතුට වෙනුවෙන්..😟❤️✈️
අනේ...ආදරෙයි නංගා💕💕
මම් නම් වින්ද එත් එයා අයේ ගියා 😢මාසයකිම් 🇰🇷
මමත් ලංකාවට එන හැමදාම මගේ boy friend බෝයිෆ්‍රෙන්ඩ් ඒ පැය ගාන ඉවසගන්න බැරුව කෝල් කරනවා දුර හිටියත් අපි දෙන්න ගොඩක් ආදරෙන් ඉන්නවා අවුරුද්දකට දෙපාරක් මං එයාව බලන්න ලංකාවට යනවා
අනේ ශෝයි නේ💕💕
මගෙ ආදරණීය මහත්තයා මාසෙකට වතාවක් කෑම්ප් එකේ ඉදන් එනකල් මම කොච්චර මග බලාගන ඉන්නවද ඇත්තටම කලින් දවසෙ නින්ද යන්නෙත් නෑ... ඉතින් ඔයාට කොහොම ඒ සතුට දැනෙනවා ඇතිද ඇත්තටම ඒ සතුට පෙන්නන්න බැරි තරම් මොකද ඒක හිතට දැනෙන දෙයක්නෙ... හැමදාමත් සතුටෙන් ඉන්න ජේසු පිහිටයි 🙏🙏🙏❤️❤️❤️
ජේසු පිහිටයි අක්කී💕💕
Oya lucky... mage husband mawai babalawai balanna enna kalin gihin thibbe wena gaanu kenek ekka hotel ekakata.. eya lankawata enawa kiyala pita ගෑනු කෙනෙක් දන්නව.. ඒත් අපි දන්නෙ නෑ. එයා ඒ ගෑනු කෙනා එක්ක ඉන්දෙදදී මම පන්සලේ එයාට බෝධි පූජාවක් තියනවා.. එහෙම මිනිස්සුත් මේ ලොකේ ඉන්නවා.. මම ඔයට සුභ පතනව..💖💖💖💖💖
ඔයාගේ කතාව වගේම දුක්බර කතාවක් තමයි මටත් තියෙන්නෙ ඩියර්😥😥
මම ලංකාවෙන් ඇවිල්ලා මේ අවුරුද්දට අවුරුදු 08ක් වෙනවා.මම නම් තාම බැදල නෑ.මම ඉගෙනීම ඉවර කරපු ගමන් ලංකාවෙන් ආවා.මම ලංකාවෙන් එන කොට airport එකේදී මම යන එක දරාගන්න බැරුව මගෙ රත්තරං අම්මා ගොඩක් ඇඩුවා😭😭😭😭.මම තව අවුරුද්දකින් හරි දෙකකින් හරි ලංකාවට යනවා.මම ඒ දවස එනකන් බලාගෙන ඉන්නෙ.මගෙ අම්මගෙ මුහුණ බලන්න.😍😍😍
අක්කේ ඔයා ළඟට ඔයාගෙ husband ආවට පස්සෙ දැණුන සතුට මම ලංකාවට එනකොට මගේ අම්මටත් දැනේවි.
දැන් ඉතින් අක්කා අයිය එක්ක ආදරයෙන් ජීවිතය ගෙවන්න....😀😀😀
අනේ
Oyata ikmanata ammawa daka ganna puluwan wenna kiyala prarthana karanawa
@@wajirapriyangani5219 🙏🙏🙏🙏🙏🙏
ඔයාට යහපතක්ම වේවා... නංගා..💕💕
අනේ අක්කිගේ සතුට ❤
mata aduna akkiyo.math e dawasa enkm thawa masa 6k balagena inna oni.mge hubby manika enkm mn balan inneth hrima asawen.hmdama satutin adren prissmn inna labewa akkitai aiyatai.budusaranai devi pihitai ❤❤❤❤❤
Anaaa a Duka Kiya ganna ba nada 🥺 maga manikath anakan balagana innawa wading akata🥰
අනේ මේ video එක බලලා ඇඩුනේ මට විතරද..😍❤️ අනේ මේ වගේදවසක් එනකම් එයාව දකින්න අසාවෙන් ඉන්නේ මමත්..😍❤️ අවුරුදු 5ක් පුරාවට 4n එකෙන් විතරක් දැකපු එයාව ඇත්තටම දකින්න.😊😍❤️
ඔයාලට යහපතක්ම වේවා... 💕💕
Kohomada mewayasata piliwelakata cookinsaha hamadema igana gaththada manda supiri
අහම්බෙන් දැක්කෙ අක්කේ මේ වීඩියෝ එක...
අපි ලග ඉන්න කෙනෙක් දුරක ඉදන් ලගට ආපුවාම හරි සතුටුයි තමයි මාත් මේ මග බලන් ඉන්නෙ ඒ සතුට විදගන්න....🥰
හරි ආදරණීයයි ඔයාලා හැමෝම සතුටින් ඉන්න අක්කේ බුදු සරණයි 🌻😍
Oyage hubby boole nam harima hodai oyata godak aadarei ne gedara hamotamath aadarei lucky girl kenekne oyata monawa nathiunath e aadare thiyenawane bada pirennama oyalage wedding ceremony ekath daanna aasai balanna love you both god bless🥰❤️
Maga mhattyat Inne rata oyata danna dukai satuta matat Dannawa.. Aya lagadima anawa mat godak satutin inne
අනේ ඒ වීඩියෝ එක බලද්දී ගොඩක් සතුටු හිතුනා වගේන ඒ සතුට දැකලා ගොඩක් දුක හිතුනා 😍😢😢😍😍😍
💕💕💕
අනේ අක්කී ඔයාගේ සතුට. අපිටත් හරිම සතුටුයි. සතුටින් ඉන්න අක්කියෝ. ජේසු පිහිටයි!!! ❤😍😘
ජේසු පිහිටයි පැටියෝ 💕💕
@@AnneYelina suddiyo..mokakda akki hair color eka akka dapu
Airport eke kollo set eka hapoi
මාත් තව මාස 6ක් බලන් ඉන්න ඕනී එයා එනකම් 😑😑 මොකද රට ඉන්න අයටත් වඩා වෙනස් මොකද එයා නැවක නිසා නිතරම සිග්නල් නෑ😔 පෝර්ට් වලට ආවෝත් තමයි අපිට කතා කරන්න පුලුවන් වෙන්නෙ... මේ වගේ තවත් දුර ඉදන් ආදරේ කරන හැමෝටම ඉක්මනින් තමන්ගේ ආදරේ හමුවෙන්න ලැබෙන් ඕනී 😍
ඔයාලට යහපතක්ම වේවා පැටියෝ 💕💕
Den apiwa amathaka krnn epa akkiyoo.aiyath akkath lssan vlog danna.gift balannth one akkiyoo.oyatath දෙවි පිහිටයී..parissamen inna...
Anee..Adarei patiyo 💕💕
අනේ ශෝයි ...හබී බෝලේ සුදු වෙලා .
Matath mara dukk දැනුණා ..kalayak ආසාවෙන් balan හිටියා ..ath අවුරුදු 2kata kalin පිට ratadi නැති una .body akawath awe nh.oyalata budu saranai sathuten enna .
Ambo aniwa Math Mehema enakm balan idala tiyanawa.as walata Kahulu awa mathak Una methanadi Mawa dala Giyaa hati.dan Nam mge lagama innwa.
Anea akkiyoo shoi neda oyta godaak happy neda akkiyo aya thiyagann hamadam mehea yann deann epa akki , oyala hamadam sathutin inn oni
Ammo ow
Ane dennatama budu saranai Adarei godak 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
💕💕💕
Ane akke plzzz diga vediyo dannako.aiya enakota genwe monwada kiyath pennako apita 🤗🤗🤗🤗
Mamath oya wagama maga balan enna kanak aya lankawata anakan ayath thawa masa 2 kin mage lagata anawa.atthatama video aka dakala matath as dakata kadulu awa mage dawasa mathak wala.😊❤adareii akkiyooo
Anee..Adarei patiyo💕💕
Anaaa aththatama akki as dakata kaduluth awa maga manikata aurudu 6 dakka na ath aurukdakin awata passa Aya magama wanawa kiyala danunama sathutakuth thiyanawa♥️♥️❤️❤️♥️🥰
Oyalata mamath wish karanawa patiyo 💕
Anaaa thanz maga akkiyooo adaraiii 🥰🥰
oya sathuta hamadata thiyannna kiyala prarthana karanawa
Matath dan e duka sathutata huru wenna kale ikmnta lan wenawa akkiyo.mehema dukak danenakota yanna dennath lobai akkiyo😘sathutin inna hamoma😘❤️
Ane ......nanga apita godaaaaaaaaaaak satttutui.oyata hamadama sattutin inna labewa!oyage hubby bolle ekka.💟💜️💜️💟💚💙
Thank you akkii..💕🙏
E sathutaane shoi akkiii budu saranaii parissamin sathutin inna
Thank you patiyo💕💕
balanna kalinma comment ekk damma.oyage vidio lassanai.hemotama sathuta pirunu jiwitha lebenna kiyala parthana kranawa.!
Anee.. Adarei patiyoo..💕
Good Morning Akki Doll 🌼🌼🌼 Adath Onna Video Eka Daapu Gaman Balanna Awa 😍😍😍15K Subscribers♥️♥️♥️ Congratulations Akki Doll ♥️♥️♥️
Thank you patiyo💕
Mata nangiwa eye mathak una giya sathiye vidio ekata ai monawath naththe kiyala eka nisa eyeth eye comment kara ada dana gaththa ape gedara enna hode!!
Genawa gift okkoma pennannako asai balanna ❤
විඩියො එකක් එනකන් මග බලන් හිටියේ.අක්කී මගේ ඉන්ස්ටග්‍රම් මැසේජ් බලන්න .good luck😊😊❤️❤️❤️
බලන්නම් පැටියෝ..💕
ane waw akkiyooo.okkotoma adarei hemadama😘😘😘😘😘😘😘😘😘😘😘
Adarei patiyo 💕💕
තව දවස් 8 යි. 🌼
මටත් ඔයා වගෙම දිග කොන්ඩයක් තිබුනා ...සන්සිල්ක් සමාගමේ තිබුන
තරගයකදි නිරොගිමත් කෙස් කලබ ට හිමි කුසාලානෙ ගත්තෙ මං ..පසුව මට පීලිකාමය රොගි තත්වය නිසා කොන්ඩෙ සෙරම කපන්න උනා....dan මගෙ කොන්ඩෙ ආයෙමත් වැවෙන ගමන්
ඔයාට යහපතක්ම වේවා... අක්කී💕🙏💕
Lassani e adara kathawa.mageth mahatthaya rata yana dawase marama dukak danuna.eth eya enakota awe wena kenekge wela.eki duka
Ane..😔
Matath mehema hinayak thibuna 😞ath ae hine hithe ayata Ikmnta sabawewa ❤
ane aththatama math maga balan inna dawasak tawa aurudu 4k inna one akke marama dukak me athdakeema
Anee..oyalata Yahapathakma wewa patiyo 💕🙏
Akke oyage hubby bole hrima cute onna eyata kynna mn kiwwa kyla 🤗akkath itn godak lssnai ne adarei hode♥️
අක්කී වීඩියෝ එක්ක ඕනි 🥺❤️
අනේ මාත් තව ටික දවසින් කොරියන් exam පාස් උනොත් මගේ බෝලේවත් මට දාල යන්න වෙය්ද දන්නේ නැ 😥 අද නම් ඇහැට කදුලක් අවා අක්කියෝ සතුටින් ඉන්න ♥️♥️
Teruwan saranai,,,,, ❤❤❤❤❤🇰🇷🇰🇷
Ammooo ඇස් වලට කදුලුත් awa akkaiyo...mata godaak sathutin ane hadawathinma ..mokada math oya athdakima athwidala thiyanawa..a wagema a duath ekata dewani na...godakma godak sathutui adaren sathutin inna akkiyo budusaranai ❣️❣️❣️❣️❣️😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘
Budusaranai patiyo 💕💕
අක්කිගෙ සතුට.. මගෙ boyfriend මෙහෙ හිටියත් එයාට මාත් එක්ක ඉන්න විනාඩි පහක්වත් නැති තරම්.. එයත් රට යන්න ඉන්නෙ.. එතකොටනම් එයාට මාව අමතක වෙලාම යයි.. අක්කි මේකට reply එකක් දෙන්නකො ඔයාගේ කටහඩින්ම.. plz..😥
හරි පැටියෝ..දුක් වෙන්න එපා නංගා💕💕
Ow dear apith rata wal 2ka inne 😥😥aththa kthwa ath walin allagna adara krnna bari unata hith walin api adarai awanka ❤❤
Akkige sathuta dakala apitath සතුටුයි .❤️❤️❤️
Ane sathuta oyage hithaganna ba matanam mage wada keranne kolaba enna ra wenewa yanne pandara e tika welawath eya gedara apuwama thiyena sathuta koitharanda ehema eka oyata koi tharan sathutu adda sjok ane oyage habi
අනෙ අක්කිගෙ සතුට 💕💕💕💕😀😀😀😀
Mage ass dekatath kandulu awa,thaman adare karana kena dakina kam iwasillak na neda,math oya deta muna denna balan inne,oyala denna hamadama sathutin parissamen adaren inna one
Thank you patiyo 💕🙏
ශෝයි අක්කි බුදු සරණයි
Mage husband koriyawe endan aurudu 9 passe lankawata awa dawaseth math oya sathutama winda..
හුගාක් දවසකින් වීඩියෝ එකක් බැලුවෙ.ඉස්සර හැම සිකුරාදාම බලනවා.බබා ලැබුන නිසා බීසී දැන්.පුලුවන් වෙලාවේ බැලුවෙ.
අනේ...💕💕💕
Ane akke mage ayyath inne dura rataka oyage ayya enawa dakkama godak sathutu hithuna...ewagema godak duka hithuna eya mage lagata enakan mn dina ganinawa akke ...meka balanakota godak asa hithuna ආදරෙයි akke hamadama sathutin inna බුදු සරනයි දෙන්නටම ❤️❤️😍😍😍😍😍😍
Budusaranai patiyo 💕💕
Akki aiya oyta dipu gift tika blnn one 😍😊.aiya th ekka video godak one😘😍 oyala harima lassanai akki .eswahak wadinna epa budusaranai oyala .godak adarei ❤️😍oyge video hem ekakm mn blnawa eth comment dla na mn 😊
අනේ..ස්තූතියි පැටියෝ 💕💕
මාත් මගෙ හබියා ලංකාවට එන කම් ආසාවෙම් සතියක් ඉවසීමෙන් බලන් ඉන්න වේලාවක තමා මෙ විඩියො එක දැක්කෙ🥰🥰🥰🙏🙏🙏
Thawa masa 2n e dawasa matath❤️❤️
Mage husband inneth rata eya enakam math me wagema balan innawa 🥺❤....
Akki aiyataith budu saranai jesu pihitaii ❤❤
Akki ane mata udauwak karannako plz
Ane e sathuta salli walata ganna bane api katawathma , hamadama sathutin adaren inna dennath ekkama
Thank you patiyo..💕🙏
Hama dama shathutin inna ane math balagana innawa e dawasha enakan man godak adare karana mage suduwa balanna ❤
Ane..onna mamath wish karanawa💕🙏
❤🌹
එයාත් අාවා නම් කියලා හිතේනවා😌එයාව මේ අැස් දෙකෙන් දකින්න ඔනේ කවදවත් මේ සැබැටම දැකලා නැතු නිසා දැනට අපේ අාදර කතාවට 😊අවුරැදු 2 ක් වේවා 😊ඔයාලා දෙන්නත් සතුට්න් ඉන්නල
ඔයාගේ ඒ ලස්සන දවස ඉක්මනින් එයි පැටියෝ..💕🌸
Ane akkita genapu thagi pennannako
Ane oyage video eka godak watinawa akki...mmth me dawas wala godak dukin hitiye..mage hubby boleth rata inne...ane mnda hemathathparema eya gaawat yanna kalpana krnawa.
Anee…Yahapathakma wewaa patiyo 💕💕
@@AnneYelina thank you sudu akki
හැමදාමත් අයියත් එක්ක සතුටින් ඉන්න. අක්කේ හැමදාමත් වගේ ආසාවෙන් බලන chanal එකක් බුදුසරණයි 🙏
බුදු සරණයි පැටියෝ..💕💕
Ane e wedsnawanm daraganna amaruii akki 😓😓 math aurudu dekka oya dawasa ennakal balanna inna onii thawa 😓😓
ඔයාට පුලුවන් පැටියෝ..💕💕
Harima sathutui
aneee mageth husband enakn angili gana gana inne.❤🥰
Mge aswalatath kadulu awa mkda mamath gdk parak oya athdakeema widala thiyena nisa..me profile eke inne mage putha hodada
Budu Saranai! Oyalata
Oyage sathuta dekala matath edunaaa aneee. ලස්සනයි akki oyaaa godaaak❤️😍
Thank you patiyo 💕💕
අනේ අපිටත් ගොඩක් සතුටුයි අක්කේ 🥺♥️
Ane Love This🥺♥️✨
අනේ අක්කි මගේ ඇස් වලට කදුලුත් අවා.මාත් ඒ දවස එනකල් මග බලාගන ඉන්නවා අක්කි
ඔයාලට යහපතක්ම වේවා... නංගා💕💕
Shooi.e kiynne aiya aye ynne neddoo
Ane mage panath ikmanatama.enavanm.lankavata
Nice vidio ❤️🧚
Apiwa balannath enawada nangi!!
Mge husbnut inne kuwait wala eya lankawata enna thawa awurudu 1 1/2k tiyenawa.mai babai eya iikmamata enna kiyla dawasa ikmnta gewenna kyla prarthana krnwa
Mamath oyalata wish karanawa..💕🙏
දෙන්නම ලස්සනයි ඔයා වගේම එයත් අහිංසක යි වගේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Math ohom oy hegim vind eyagen etha auruddak hitiy den eya mn ekk
Anae akkito api tarahai
Vidiyo diga madi
Time aeka wadi karannako
Tharahada????☺️
Maath e dawasa enakan maga balan inne.mage හබී එනකන්
Akki oyath yanna aiya ekkam
anewww 🥺❤️
Godak sthutiyi akki😍😍💖💖
ස්තූතියි පැටියෝ💕💕
Harim sundaraiiiii🌹🌹
Akkita labuna gift ekath aniwaren pennanna
Akkige Ammi soi ane fun ake innw
Aneeew 🥺😍 ❤️
Ane akkige sathuta ♥️🥺
hriytama aurudu 3k eya deka ne eya ikmnta enkm math baln inwa mta akka dapu vidiyo eka dekla godak aduna mage habiyath ikmnta enwanm 🇰🇷
ඔයාලට යහපතක්ම වේවා... පැටියෝ 💕💕