- 36
- 24 113
Tech Policy Forum
Sri Lanka
Приєднався 9 лют 2024
Sri Lanka, a South Asian nation with a rich heritage, has long sought economic prosperity. However, these efforts have not been entirely successful. Therefore, this channel presents policy-level discussions aimed at facilitating reforms related to technology-oriented industrialization.
The Tech Policy Forum engages in sharing the experiences of East Asian and Eastern European countries, highlighting how technology-driven industrialization has contributed to their economic development. Simultaneously, we discuss how Sri Lanka could use some of those experiences to formulate reforms that suit the country.
Vision - Empowering Sri Lanka through technology-driven policies for sustainable economic growth and prosperity.
Mission - Empowering Sri Lanka's economic future through informed policy discussions and strategic technology-oriented reforms.
Join us in fostering a rich dialogue on this important topic.
techpolicyforum.sl@gmail.com
The Tech Policy Forum engages in sharing the experiences of East Asian and Eastern European countries, highlighting how technology-driven industrialization has contributed to their economic development. Simultaneously, we discuss how Sri Lanka could use some of those experiences to formulate reforms that suit the country.
Vision - Empowering Sri Lanka through technology-driven policies for sustainable economic growth and prosperity.
Mission - Empowering Sri Lanka's economic future through informed policy discussions and strategic technology-oriented reforms.
Join us in fostering a rich dialogue on this important topic.
techpolicyforum.sl@gmail.com
EP 22 | ජනාධිපතිතුමා සහ Dr Hans සාර්ථක වෙයිද?
Dr Hans Wijesuriya කියන්නෙ පෞද්ගලික අංශයේ අති සාර්ථකව තමංගේ හැකියාවන් ප්‍රදර්ශනය කර කෙනෙක්. ඔහු තමයි ආණ්ඩුවේ සේවාවන් ඩිජිටල්කරණය කරන ව්‍යාපෘතියේ ප්‍රධානියා විදියට පත් කරන්න සුදුසුම පුද්ගලය.
හැබැයි, ඔහු පත් කර පමණින් මේ ව්‍යාපෘතිය සාර්තක වෙයිද?
මේ video එකෙන් මේ ප්‍රශ්නෙට උත්තරේ සාකච්චා කරනව. Video එක බලන්න, ඔබේ අදහස comment කරන්න, video එක like කරන්න, share කරන්න, ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා😊
#digitalization #srilanka #npp #anurakumaradissanayake #trending #viralvideo #fpp
හැබැයි, ඔහු පත් කර පමණින් මේ ව්‍යාපෘතිය සාර්තක වෙයිද?
මේ video එකෙන් මේ ප්‍රශ්නෙට උත්තරේ සාකච්චා කරනව. Video එක බලන්න, ඔබේ අදහස comment කරන්න, video එක like කරන්න, share කරන්න, ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා😊
#digitalization #srilanka #npp #anurakumaradissanayake #trending #viralvideo #fpp
Переглядів: 2 088
Відео
EP 21 | Dr Hansගෙ පත්කිරීම ජනාධිපතිතුමා කරපු හොදම පත්කිරීමද?
Переглядів 12 тис.14 днів тому
ආණ්ඩුවේ සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ බාරදූර්ය ඉතාමත් සංකීර්ණ කටයුත්ත ජනාධිපතිවරයා විසින් ලංකාවේ කීර්තිමත් ප්‍රධාන විධායක නිළධාරියෙක් වෙච්ච Dr Hans Wijesuriyaට බාරදෙනව. මේ ගැන විවිධ මත පළ වෙලා තියනව. සමහරු මේ පත්කිරීම වැරදී කියනව. සමහරු මේ පත්කිරීම හරි කියනව. ඉතිං අපි හිතුව මේ ගැන විශ්ලේෂණාත්මකව video එකක් කරන්න ඕන කියල. ඒ හරහා අපේ මතය සමාජගත කරන්න ඕන කියල. ඉතිං මේ video එක Dr Hansගෙ පත් කිරීම ගැ...
EP 20 | ලංකාවේ දීර්ඝ කාලීන ආර්ථික දියුණුව සදහා නැතුවම බැරි tech startups
Переглядів 293Місяць тому
-Strong tech startup ecosystem එකක් හදාගන්න එක ඕනම රටක දීර්ඝ කාලීන ආර්ථික සෞභාග්‍යය සදහා ඉතාමත් වැදගත් කාරණාවක්. -ලංකාව ගත්තම, පහු ගිය අවුරුදු 20-30 ඇතුලත විවිධ පාර්ශව උතසාහ අරං තියනව tech startup ecosystems ලංකාවෙ හදන්න. -ඒ අතර, ලංකාවෙ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය, ICTA and SLINTEC වගේ රාජ්‍ය ආයතන, සහ ලංකාවෙ පෞද්ගලික විශ්ව විද්‍යාල පද්ධතිය සුවිශේෂී -නමුත් මේ දක්වා මේ කිසිම පාර්ෂවයක් සමත් වෙලා...
EP 19 | ඔබත් යම්කිසි විෂයක් සම්බන්ධව ප්‍රාමාණික දැනුමක් තිබෙන කෙනෙක්ද? එකතු වෙන්න YouTube අවකාශයට🤞
Переглядів 250Місяць тому
අපේ channel එකට subscribersල 500යි. මේ video එකෙන් අපි කාරණා 4ක් කතා කරන්න බලාපොරොත්තු වෙනව. 1. ඇයි අපි මේ UA-cam channel එක පටං ගන්න හිතුවෙ. 2. අපිට මේ පොඩි කාලෙට තේරිච්ච විදියට, UA-cam channel එකක් කරනව නං කළ යුතුම දේවල්. 3. නොකළ යුතු දේවල්. 4. අපිට කොපමණ කල් ගියාද subscribersල 500ක් එකතු කර ගන්න. ඔබ යම් කිසි විෂය ක්ෂේත්රයක් සම්බන්දව ප්‍රාමාණික දැනුමක් තිබෙන කෙනෙක් නම්, එන්න UA-cam අවකාශයට, ...
EP 18 | අලුත් ජනාධිපතිතුමාගේ සාර්ථකත්වයට බලපාන කාරණා 3න
Переглядів 2152 місяці тому
අලුත් ජනාධිපතිතුමාගේ සාර්ථකත්වයට බලපාන කාරණා 3න #fypp #srilanka #anurakumaradissanayake #presidentialelection #viralvideo #trending
EP 17 | කවුරු ජනාධිපති උනත් සහන නැති ඊලග අවුරුදු 5
Переглядів 3692 місяці тому
ඔබ හෙට පත්වෙන ජනාධිපතිගෙං "සහන" බලාපොරොත්තු නොවිය යුත්තේ ඇයි? මේ වෙද්දි ලංකාව මුහුණ දෙමින් ඉන්නෙ ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට. ඒ අර්බුදය ප්‍රධාන ප්‍රශ්න දෙකක් create කරල තියනව. 1. අති විශාල අය වැය හිගයක්. ඒ කියන්නෙ ලංකාවෙ ආණ්ඩුවේ වියදම් ආණ්ඩුවේ ආදායමට වඩා අතීශය වැඩි අගයක් මේ වෙද්දි. 2. විදේශ ණය සේවාකරණය (foreign debt repayments) සාමාන්යපරිදී කරගෙන යෑමෙ නොහැකියාව. හෙට, ඒ කියන්නෙ 2024 සැප්තැම...
EP 16 | 2013 සිට 2024 දක්වා ලංකාවේ ආර්ථිකය ගැන පසු විපරමක් | ගොඩ එන්න තියෙන්නෙ විසදුම් 4යි
Переглядів 7742 місяці тому
ශ්‍රී ලංකාවෙ 2013 වෙද්දි රුපියල් ට්‍රිලියන 1.2ක අයවැය පරතරයක් තිබිල තියනව. ඒක 2019 වගේ වෙද්දි ට්‍රිලියන 2 පැනල තියනව. 2023 වෙද්දි ට්‍රිලියන 14ක් වෙලා තියනව. එදා සිට මේ දක්වා වැවති ආණ්ඩු අය වැය පටතරේ වහ ගන්න ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් පාවිච්චි කරල තියනව. එකක් VAT එක වැඩි කරන එක, අනිත් එක සල්ලි අච්චු ගහන එක. මේක ඉතාම වැරදි දෙයක්. මේ video එකෙන් අපි කතා කරනව, තිරසාර ආර්ථිකයක් කරා ලංකාවට යන්න ඕන නම...
EP 15 | තමිල්නාඩුවට ඉන්දිය රු.කෝටි 900ක ආයෝජන සහ රැකියා අවස්ථා 4100ක් ගෙනා මහ ඇමතිගේ ඇමරිකානු සංචාරය
Переглядів 1792 місяці тому
තමිල්නාඩුවට රස්සා ගේන්න ඇමරිකාවට ගිය මහ ඇමතිවරයා, 22න් පස්සෙ ලංකාවේ ජනාධිපතිටත් මේ දේම කරන්න වෙයි #election #india #america #fyp #viralvideo #trending #srilanka
EP 14 | Companies පිට රට සල්ලි park කරන එක ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක්
Переглядів 2833 місяці тому
Export revenue එක පිට රට park කරන එක companies වල අයිතියක්ද? නැද්ද? ලංකාවෙ ජන සමාජයේ මතයක් තියනව ලංකාවෙ ඉදං exports කරන companies සල්ලි පිට රට park කරල තියනව කියල. මේ ගැන මෑතකදි නැවතත් සාකච්චා කරා NPP එකේ ICT policy එක එළි දැක්වීම වෙනුවෙන් පැවති උත්සව සභාව අමතපු අනුර කුමාර දිසානායක මහත්මය. ඉතින් අපිට හිතුන මේ සම්බන්ධව විශ්ලේෂණාත්මක මතයක් ඉදිරිපත් කරන්න. අපි මේ video එකෙන් කතා කරා companies expo...
EP 13 | 1992න් පස්සෙ අයාලේ ගිය ලංකාවේ ආර්ථිකය ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක්
Переглядів 5043 місяці тому
ලෝකයේ රටවල් ඒ ඒ රටවල් වල ආර්ථිකයන්ගේ හැඩයන් අනූව ඛාණ්ඩ 3කට වෙන් කරන්න පුලුවන්. 1. Predominately value creating economies 2. Predominantly value capturing economies 3. Dumb economies #srilanka #economicdevelopment #investment #trending #viralvideo #lk
EP 12 | EV Manufacturing | ලංකාව Electronic Vehicle (EV) manufacturing hub එකක් කරමු
Переглядів 2593 місяці тому
Poland, Vietnam, Thailand, China, Czechia, Hungary, etc., වගේ post-World War II period එකේ සිඝ්‍ර ආර්ථික වර්ධන වේගයන් ලගා කරගෙන තියන රටවල් වල common characteristic එකක් තමයි බහු ජාතික සමාගම් වලින් ඒ රටවල් වලට ගලාගෙන ආපු බිලියන ගානක් වටින ආයෝජන. ඒ ආයෝජන තමයි ඒ රටවල් වල ප්‍රධානම economic driver එක උනේ. මෑත කාලිනව ඇති වෙච්ච EV (electric vehicle) trend එකත් එක්ක, අර කලින් සදහන් කරපු රටවල් සෑහෙන්න උ...
EP 11| ආරංචිය සුභයි | IFS සමාගම Port City එකේ නව රැකියා අවස්ථා 1,000ක් උත්පාදනයට සැරසෙයි
Переглядів 2713 місяці тому
මේ video එකෙන් අපි කතා කරේ DailyFT එකේ 26th June 2024 පළවෙච්ච ප්‍රවෘත්තියක් ගැන. ලංකාව සෞභාග්‍යය කරා යන ගමනේදී අපිට මේ වගේ news දහස් ගණනක් දකින්නට ලැබුනොත් විතරයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියන විදියට 2048 වෙනකොට ලංකාව දියුණු රාජ්‍යයක් කරන්න පුලුවං. එහෙම බැලුවම DailyFT එක පළ කරපු ප්‍රවෘතිය ජනාධිපතිතුමාගෙ සුභ ආරංචියට වඩා සුභයි කියල අපිට හිතුන. ඒ ගැන වැඩිය කවුරුවත් digital අවකාශයේ කතා නොකරපු...
EP 10 | Scientific Questions | ලංකාවේ මාධ්‍ය දේශපාලකයාගෙන් ඇසිය යුතුම ප්‍රශ්න
Переглядів 5935 місяців тому
ලංකාවෙ මාධ්‍ය සහ සිගිති දේශපාලනය ලංකාවේ ජනතාවගේ දේශපාලනය සම්බන්ද සිතුම් පැතුම් ගමන් කරන දිශානතිය නිර්ණය කරවන ප්‍රධානම සාධකය තමයි මාධ්‍ය. විශේෂයෙන් දෙරණ, හිරු, සියත, ස්වර්ණවාහිනී, සහ සිරස කියන රූපවාහිනී නාළිකා මේ සදහා සුවිශාල දායකත්වයක් සපයනව. හැබැයි, අපි මේ රූපවාහිනී නාළිකා වල කාර්යභාරය ජාත්‍යන්තර තලයත් එක්ක සසදල බලද්දි (DW, CNBC, FirstPost, Bloomberg Digital වගේ මාධ්‍ය ආයතන වල මාධ්‍ය භාවිතය හ...
EP 09 | A Question for Presidential Candidates | ජනාධිපති අපේක්ෂකයින්ගෙයි ඇසිය යුතුම ප්‍රශ්ණයක්
Переглядів 1865 місяців тому
#anurakumara #jathikajanabalawegaya #sajithpremadasa #samagijanabalawegaya #politics #techoriented #industrialization #exports #povertyreduction #srilanka #openeconomy #economics #growthrate #20to25years #232Movement #media #trending
EP 08 | Key Lessons for Sri Lanka | Xi Jinpingගේ යුරෝපීය සංචාරයෙන් ලංකාවට ගන්න තියම පාඩම්
Переглядів 6026 місяців тому
EP 08 | Key Lessons for Sri Lanka | Xi Jinpingගේ යුරෝපීය සංචාරයෙන් ලංකාවට ගන්න තියම පාඩම්
New Prime Minister of Singapore | Lawrence Wong | සිංගප්පූරුවේ නව අගමැතිතුමා ගැන සටහනක්
Переглядів 1406 місяців тому
New Prime Minister of Singapore | Lawrence Wong | සිංගප්පූරුවේ නව අගමැතිතුමා ගැන සටහනක්
EP 07 | මැයි දිනයට ආපු සෙනග ගැන වගේම Beijing Auto Show එක ගැනත් හොයන්න
Переглядів 3396 місяців тому
EP 07 | මැයි දිනයට ආපු සෙනග ගැන වගේම Beijing Auto Show එක ගැනත් හොයන්න
EP 06 | Investment Promotion | ලංකාවෙ ජනාධිපති කෙනෙක් මෙහෙම දේවල් කරනව කවදාවත් දැකල තියනවද?
Переглядів 5696 місяців тому
EP 06 | Investment Promotion | ලංකාවෙ ජනාධිපති කෙනෙක් මෙහෙම දේවල් කරනව කවදාවත් දැකල තියනවද?
EP 05 | How long will it take for Sri Lanka to develop | ලංකාවට දියුණු වෙන්න කොච්චර කල් යයිද?
Переглядів 3547 місяців тому
EP 05 | How long will it take for Sri Lanka to develop | ලංකාවට දියුණු වෙන්න කොච්චර කල් යයිද?
EP 04 | Private Universities in Sri Lanka | ලංකාවට පුද්ගලික විශ්ව විද්‍යාල ඕනද? නැද්ද?
Переглядів 3477 місяців тому
EP 04 | Private Universities in Sri Lanka | ලංකාවට පුද්ගලික විශ්ව විද්‍යාල ඕනද? නැද්ද?
EP 03 | Can Sri Lanka develop if we eliminate fraud and corruption | ලංකාවට දියුණු කරන්න පුළුවන් ද?
Переглядів 4538 місяців тому
EP 03 | Can Sri Lanka develop if we eliminate fraud and corruption | ලංකාවට දියුණු කරන්න පුළුවන් ද?
EP 02 | Plan to make Sri Lanka a developed state? | ලංකාව දියුණු රාජ්‍යයක් කල හැකි සැලැස්ම
Переглядів 3688 місяців тому
EP 02 | Plan to make Sri Lanka a developed state? | ලංකාව දියුණු රාජ්‍යයක් කල හැකි සැලැස්ම
EP 01| Technology-Oriented Exports | ලංකාවෙ ආර්ථික දියුණුවට තාක්ෂණය මූලික කර ගත්ත අපනයන ඕනමද?
Переглядів 6619 місяців тому
EP 01| Technology-Oriented Exports | ලංකාවෙ ආර්ථික දියුණුවට තාක්ෂණය මූලික කර ගත්ත අපනයන ඕනමද?
ලංකාව "tech-oriented industrialization" එකක් ගැන හිතන්න ඕනද? එන්න, අපි කතා කරමු🏭💵 💹
Переглядів 3309 місяців тому
ලංකාව "tech-oriented industrialization" එකක් ගැන හිතන්න ඕනද? එන්න, අපි කතා කරමු🏭💵 💹
මම අවුරුදු 23ක් රාසේවයේ ඉඳල ඒ ආයතනය යම්කිසි තරමකට ඩිජිටල් කරණය වෙන හැටි දකල සහ ඒ කෙ යම් වැඩ කොටසක් කරල නමුත් ඉදිරියක් දැකපු නැති නිසා කලකිරිල රටත් දාලා ආපු කෙනෙක්.මට අදහසක් තියෙනව මේක වෙනස් කරන්න ඕනා කොහොමද කරද්දි එන ගැටලු මොන වාද යන්න.අවශ්‍යනම් මාව සම්බන්ධ කරගන්න.මම කියන්නම් මොකද වෙන්නෙ ඕකේ කියල.ඒකෙන් පොඩි හරි උදව්වක් වෙයි.මේ ජරා මජර ක්‍රමේ වෙනස් කරන්නෙ කොහොමද කියල.
This project will not succeed unless the government have a more aggressive approach in implementing it. Vast majority in the government sector is extremely corrupt and incompetent
හාන්ස් කියන්නෙ කම්බ හොරෙක් ඩීල් එකකෙ අාවා මිසක් රටය අරති අෙදරයක් නෑ ඕකගේ
ඔබතුමා කියන විදිහටම අංක1- දියවන්නාවෙ දැන් ඉන්නෙ වෙඩි බුලට් ටිකක් ඒක හරි. අංක2- රාජ්‍ය සේවයෙ තවත් ඉන්න හොරු පන්නන්න ඕනෙ නැත්තං තරවටු කරල හදන්න ඕන. අංක3- රාජ්‍ය සේවයෙ තවත් ඉන්න ගොඩාක් ගොං හැත්තට IT පුහුණුව දෙන්න ඕන..
බොහොම ස්තූතී ඔබතුමාගෙ comment එකට. සාරංශයක් විදියට එහෙම හිතුවත් කමක් නැහැ...🙂
Digitalisation කරනවට රාජ්‍ය නිලදාරීන් කැමති නැහැ.. ඔඋන්ට කරන්න වැඩක් නැති වෙයි කියලා බයයි සහ පගාව නොගැනීමට නොහැකි වීම. සහ දේශපාලන අදිකාරියේ ඇති බලය අඩුවීම
"පුලුවන්" කියපු,"අත්දැකීම් බහුල"යි කියපු අයගේ කෙරුවාවේත්, මාලිමාවේ හැකියාවේත් අතර වෙනස වැඩිකල් නොගොස් දැකගත හැකිවනවා ඇත. රට අනුරට .
රට ඉක්මනින් දියුණුකළහැකි , එහෙත් දූෂිතයන්ට අහිතකර ව්‍යාපෘති පිලිබඳව දූෂිත,පාදඩ දේශපාලුවන් ක්රියාකළහැටි දැන් ඉතා පැහැදිළිය.
ඔය මුකුත් නෙවෙයි රාජ්‍ය සෙවකයෝ මිලියන 1.5 ක ඕන වෙන්නේ නෑ රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කරොත්, ඒ නිසා කවදාවත් ඕක කරන්න දෙන්නේ නෑ කඩාකප්පල් කරනවා. අඩුගානේ fingerprint scanner එකක් දාන්න දෙන්නේ නැති රටේ ඩිජිටල් කරන්න දේවිද ?
@Tharin බොහොම ස්තූතී ඔබතුමාගෙ comment එකට. ඔබ කියන කතාව හරි. මිලියන 1.5ක් වෙච්ච රාජ්‍ය සේවය රටට පැහැදිලිවම බරක්. මේ අවුරුද්දෙ VAT එකෙන් ලැබෙන ආදායම රුපියල් ට්‍රිලියන 1.4යි. ඒකෙන් රුපියල් ට්‍රිලියන 0.8ක්ම ඒ කියන්නෙ 60%කට ආසන්න ප්‍රමාණයක් යන්නෙ රාජ්‍ය සේවයේ පඩි සහ දීමනා ගෙවන්න. නමුත් කාරණාව තමයි මේ ආණ්ඩුවට 80% විතර රාජ්‍ය සේවකයො චන්දෙ දුන්න. ඒක නිසා ආණ්ඩුව රාජ්‍ය සේවා කප්පාදුවක් කරන එකක් නැහැ. අනික් අතට IMF proposals වල රාජ්‍ය සේවය කප්පාදු කරන්න කියල යෝජනා කරල නැහැ ග්‍රීසියෙ වගේ. ඒ නිසා ආණ්ඩුවට සිද්ද වෙනව මේ ඩිජිටල්කරණ ව්‍යාපෘතිය රාජ්‍ය සේවයේ කප්පාදුවක් නැතුව කරන්න. මේ හේතුව නිසා තමයි මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය තීරණය වෙන ප්‍රධානම කාරණයක් විදියට video එකේ කිව්වෙ ආණ්ඩුවේ සේවකයන්ගෙ අපේක්ශා manage කරන එක හරිම වැදගත් දෙයක් කියල. කාලයත් එක්ක තමයි ආණ්ඩුවේ සේවාවෙ පිරිස අඩු කරන්න වෙන්නෙ. උදාහරණයක් විදියට army එකේ පිරිස 2030 වෙද්දි 140,000 වෙනකං අඩු වෙයි කියල උපකල්පනය කරනව. ඒ වගේම රාජ්‍ය සේවයෙං අයිං වෙන ගානට වඩා ඉතාමත් අඩුවෙං තමයි බදවාගැනීම් කරන්න වෙන්නෙ ඊලග අවුරුදු 10යෙ. නැවතත්, බොහෝම ස්තූතී ඔබේ comment එකට. පැහැදිලිවම ඔබ කියන දේ ඇත්ත.
Services through - Custom,airport, schools,hospitals,banks,income tax, passport digitalization should be completed soon
We can get suhuru sajiya and wifi batalandayas help too
Digitizations digital or whatever we need this change to stop corrupted officials and save time stop time and save government money
e citizen එක විනාශ කලේ , හොරු අහුවෙන නිසා
ඉතාම වැදගත්. බොහෝම ස්තූතියි
Aththatama mamath purawasiyek widihata danagena hitiye naha Hans mahaththya gana hoda pahadili kirimak godak pin apie anura janadipathie karanna wehesunata sathutuie
Thank you for the clear explanation .Dr Hans Will do it .there is no doubt about it. As upu say Govt servants should be trained on ICT immediately. Starting with imp ministries like Port Customs, Tender procedures etc
Excellent views. Thank you!
The other point is excessive government servants. If the digitalization happens correctly, the number of government servants will also be reduced by about 70%, cos they don’t have a work to do anymore, to which the government don’t have a solution.
රාජ්‍ය සේවකයාගේ සහ මහ ජනතාවගේ වටිනා කාලය සහ ශ්රරමය අපතේ නොහැර වැඩි දියුනුවක් කරා යාමට හැකිවේවි
💐💐💐
Thank for your information and well present 🎉👍
Glad it was helpful...🙂
👌👌
දැනුවත් කලාට ස්තුතියි ඔබට රාජ්‍ය නිලධාරීන්ගේ කැපකිරීම් දුෂණයෙන් තොරව විය යුතුයි
හාන්ස් විජේසුර්රියම වර්ණනා කිරීමට වඩා Egovernment හී ඇති සෙවාවන් ප්‍රයෝජන වාසී ගැන සාමාන්‍ය ජනතාවට තේරෙන ලෙස සරලව දැනුවත් කරන්න.
@Dinesh බොහොම ස්තූතී ඔබතුමාගෙ comment එකට. අපි දැනට eGovernment ගැන videos දෙකක් කරල තියනව. පළවෙනි video එකේ, ඒ කියන්නෙ Episode 21 අරමුණ උනේ eGovernment කියන්න් මොකද්ද, ඒකෙන් ආණ්ඩුවට තියන වාසිය මොකද්ද?, ජනතාවට තියන වාසිය මොකද්ද, වගේම Dr Hansද මේ project එකට නායකත්වය දෙන්න හොදම කෙනා කියල සාකච්චා කරන්න. ඒකෙදි ඔබ සදහන් කරල තියන කාරණාව උදාහරණ සහිතව පැහැදිළි කරන්න අපිට පුළුවං උනා. ඔබතුමාට ආරාධනා කරනව අපේ Episode 21 බලන්න කියල. මේ video එකේ අරමුණ උනේ Dr Hans පත් කර පමණිං මේ project එක සාර්ථක වෙන්නෙ නැහැ කියන කාරණාව උදාහරණ සහිතව පැහැදිලි කරන්න. ඒ සදහා ඔහුට විශේශයෙං ආණ්ඩුව් පැත්තෙං කාරණ 3ක් සදහා සහයෝගය ලැබෙන්න ඕන. අන්න ඒ කාරණා 3 ගැන පැහැදිළි කිරීමක් තමයි මේ video එකෙං කරන්නෙ.
@@dineshjayasinghe717 බොහෝම ස්තූතී ඔබතුමාගෙ comment එකට. ඔබතුමාට ආරාධනා කරනව අපේ 21 වෙනි episode එක බලන්න කියල. ඔබතුමා මතු කරල තියන කාරණාව ඒ episode එකේ කතා කරල තියනව. ua-cam.com/video/7k8NemhqdMs/v-deo.htmlsi=edAxrjJX6kvB9swk 21 වෙනි episode එකේ කතා කරා පහත කාරණා 4 ගැන. 1. මොකද්ද ආණ්ඩුවේ සේවාවන් ඩිජිටල්කරණය කියල කියන්නෙ? 2. ඒ හරහා ආණ්ඩුවට ලැබෙන වාසි මොනවාද? 3. ඒ හරහා පුරවැසියාට ලැබෙන වාසි මොනවාද? 4. මේ ව්‍යාපෘතියට නායකත්ව දීම සදහා සුදුසුම පුද්ගලය Dr Hans Wijesuriyaද? 22 වෙනි episode එකෙන් කතා කරන්නෙ Dr Hans ඇතුළු කණ්ඩායමට මේ ව්‍යාපෘතිය සාර්ථකව කරගෙන යාම සදහා රජය විසින් ලබා දිය යුතු අනිවාර්ය සහයෝගයේ ස්වබාවය කෙබදු විය යුතුයිද කියන කාරණාව. ඒ වගේම ඒ සහයෝගය ලබා නොදුන්නොත් ඔහු ඇතුළු කණ්ඩායම අසාර්ථක වීමේ හැකියාව ගැනත් සාකච්චා කරනව 22 වෙනි episode එකෙන්.
Niyamai sahodaraya pahadil kirima lankawa bath kana harakta therenne ne akd Jaya wewa ❤❤❤❤❤❤Italy apith
ඔබට ස්තූතියි අපිව දැනුවත් කරාට 💐
No doubt. He is the best for the task. Sri Lanka is fortunate to get his services!👍
මෙයා ඇරෙන්න වෙන කවුද? තවම මට වාසගම වෙනස් කිරීමක් කරගන්න තවමත් බැරි උනා අවුරුදු පහයි මම ඉපදුන පලාත වෙනස් ජීවත්වන පලාතට ඒක තමයි ගැටලුව වෙලා තියෙන්නේ.😢😢😢
අපේ සීයට වයස 90යි ඩිජිටල් පෝර්ටල් එකට ලොග් වෙන්න පුලුවන් වෙයිද? 😮😮😮
බොහොම ස්තූතී ඔබතුමාගෙ comment එකට. ඔබේ සීයට අනිවාර්යෙන්ම බැරි වෙයි සමහර විට. හැබැයි ඔබට ඔහුට උදවු කරන්න පුළුවං. මේ සේවාවන් online කරගන්න හැකියාවක් තියනව නං මිනිස්සු communication එකකට හරි ගිහිං වැඩේ කර ගනී.
Nice explain ..I think he is the best person ❤
Ohu gana adambari Malimawata jayaweeva
මේ video එකේ දෙවනි කොටසත් නරඹන්න කියල ඔබ සැමට ආරාධනා කරනව. ua-cam.com/video/sHrARcqf1lU/v-deo.html මේ video එකෙං අපි කතා කරන්නෙ ඩිජිටල්කරණ ව්‍යාපෘතිය සාර්ථක නොවෙන්න බලපාන්න පුළුවං ප්‍රධානම කාරණා 3ක් ගැන. බලල ඔබේ අදහසත් දක්වන්න.
මට මතක මෙච්චරයි .Dr.Hans wa 2019 ඝොටාබය ගෙනව.2022 රනිල් ගෙනව.දෙන් 2024 AKD ගෙනව.උන දෙ තමයි බලන්ඩ ඔනීඉ.
@@naradavikum5028 බොහොම ස්තූතී ඔබේ comment එකට. 2020දි Port City එකේ special administration body එකේ member කෙනෙක් විදියට Dr Hans propose කරනව නේද? හැබැයි ඒ project එකට approval හම්බ වෙන්නෙ නැහැ. වැඩි අවදානයක් තියෙන්නෙ COVID එකටයි ආර්ථික අර්බුදයටයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගෙ ආණ්ඩුවෙ කිසිම දෙයක් Dr Hans කරන්නෙ නැහැ නේද? මේ පත්වීම කලිං අවස්තා වලට වඩා ගොඩක් වෙනස්. Dr Hans කෙලින්ම responsible මේ project එකේ success එකට. අනික ඔහු තමයි දැං ප්‍රධානිය. බලං ඉම්මු මොකද වෙන්නෙ කියල. ඔහු සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරමු. හැබැයි ඔහුට බාධා එන්න පුලුවං. ඒ ගැන අපි තව video එකක් කරා. ඒ ගැනත් ඔබගේ අදහස දැන ගන්න කැමතී.
Digitisation කියන්නෙ මොකද්ද, ඒකෙන් තියෙන direct benefits මොනවද, ආර්ථිකයට ලැබෙන අනෙකුත් ප්රතිලාභ මොනවාද කියලත් වෙනම episode එකක් ආවොත් හොඳයි කියල හිතෙනව.
@Lakshitha බොහොම ස්තූතී ඔබගෙ comment එකට. ඒ ගැන අපි අපේ කලිං episode එකේදි, ඒ කියන්නෙ 22 episode එකේදි කතා කරා. ආරාධනා කරනව ඒක බලන්න් කියල.
Very nice sir❤
All the very best !!! We are very positive.....
Government එක විතරක් නොවෙයි මුදල් ගනුදෙණු සියල්ල ඩිජිටල් කිරීම ආණ්ඩුවේ බලාපොරොත්තුව. එතකොට කඩේකට ගිහින් ප්ලේන්ටියක් බිව්වත් ෆෝන් එකෙන් ගෙවන්න පුළුවන් . අවුරුදු 05 කදී මුදල් භාවිතය 90% කින් අඩු කිරීම ආණ්ඩුවේ බලාපොරොත්තුව
Excellent ❤❤❤
Even now all my banking functions such as payment of bills, money transfers to any other person, opening of FDs , utility payments, even getting the revenue licensee etc.
Very good job sir
Anura kiyanne supirima bulat tika ekathu karapu niyama nayakayek❤❤❤❤❤❤❤
Obaga.pahadili.kirima.janatavata.godak.vatinava.
ජනතාව අදාල වුවමනාවන් ඉටුකරගැනිිමට නිකරැනේ පාරේ රස්තියාදු "'නොකිරිිම තුලින්"" මහමාර්ග අතර අනවශ්‍ය traffic block එක අවම විිම
ඔබගේ හඳුන්වාදීම අගයකරමි.
Good luck
That's how in Australia every government services online. When my young niece came to Australia for a holiday. She got to know about Australian digital systems . She said how good if we have in Srilanka too. This was 5 years ago The way how young people suffer in Srilanka with out any hope just because their parents are not wealthy enough to send them overseas to study.
good video
Excellent 👍
හැමදේටම කලින් ලංකාවේ සියලුම ගනුදෙනු වලට එවලේම බද්දට යටත්වෙන රිසිට්පතක් ඉදිරිපත් කිරිම අනිවාර්ය කරන්න ඔන .හොරකම් නවත්වන්න වගේම රාජය සේවයේ ගසා කැම වංචාව නතරකරන්න එකමවිසදුම සහ රජයට බදුමුදල් ඉක්මනින් හරියටම වෙලාවට .මෙතෙක් වෙළෙන්ද පාරිභෝගිකයා ගසා කැවා.බදු ගෙවන්නේ හදන අයට අතට ගානක් එනවිදියට?වගකිමක් ඇතුව කියන්නේ?
ගියා
මේක වෙන්නම ඕන වැඩක්. අභියෝග ගොඩක් තියෙයි. මොකද රාජ්‍ය සේවය පුරුදු වෙච්ච විදියක් තියනව. ඒ විදිය වෙනස් කරන්න ටිකක් අමාරු වෙයි. ඒ සේරම අභියෝග කළමණාකරණය කරල සාර්ථක කර ගන්නම ඕන ව්‍යාපෘතියක් තමයි මේක. ඔබතුමාට බොහොම ස්තූතී මේ තරම් පැහැදිලිව මේ ගැන ජනතාවට පැහැදිලි කරාට🙏🙏🙏