සැමියාගේ පුංචි වැරැද්දටත් දැඩි ලෙස කෝපයට පත්වන බිරිඳක්

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 29

  • @sachii_Amii2001
    @sachii_Amii2001 Місяць тому +27

    මටත් කාලයක් ගොඩක් තරහා ගියා.husband එක්ක රණ්ඩු වුණා.මටත් භය හිතුනා එයාට මාව එපා වෙයිද කියලා.මං ගොඩක් හිතලා වෙනස් උනා.දවසක් තියාගත්තා උදේම නැගිටලා බුද්ධ පූජාව හදාගෙන පන්සල් ගියා.වැලිමඩ සද්ධා සීල හාමුදුරුවන්ගේ බණ හැමදාම ඇහුවා.හිත හදාගත්තා.සතුටු හිතෙන හැමදේම කරා.අමතර දේවල් ඉගෙනගන්න කාලය යෙදෙව්වා.පොත් කියෙව්වා.ඒවගෙන් මං හිත හදාගත්තා.දැං ගොඩක් සතුටින් ඉන්නව.ඔයාටත් පුලුවන් මුල ඉදන් පටන්ගන්න.

  • @gayanajayathilaka1307
    @gayanajayathilaka1307 13 днів тому

    හසිනි,
    ඔබ හරි ලස්සනට කතා කරනවා. හරි impressive.👍

  • @YohanBogahawaththa
    @YohanBogahawaththa Місяць тому

    Any math godak vidawanawa mamanan godak guti kanawa mahaththayagen matath godak kenthi yanawa mis mata puthek innawa aya gana hithalamai iwasanne

  • @chathuriweerasinghe8085
    @chathuriweerasinghe8085 Місяць тому

    නිරෝධඅරණ අහන්න තමන්ම තමයි විසදුම වෙන කවුරැවත් නෙමේ..🙏🙏🙏

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv Місяць тому

    Obathumiyage pilithura godak hoday.eya koopaya pitakarana widiya itha narakay.semiyata godak gawurawa karanna oona kenek.

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 Місяць тому

    Good answers. 😊😊😊😊😊

  • @sandunithilakarathna9791
    @sandunithilakarathna9791 Місяць тому +2

    Contact kara ganne kohomada mis

  • @AnushkaJayasooriya
    @AnushkaJayasooriya 23 дні тому

    මට නම් husband බිලා ආවාම තමා කෙන්ති යන්නේ.මං සැහෙන්න බන්නවා රංඩු කරනවා.ඒත් එයා බොන එක නතර කරන්නෙ න්ම් නැහැ

  • @HansaniPerera-n2z
    @HansaniPerera-n2z Місяць тому +2

    ❤❤

  • @NipuniKawshika-y2z
    @NipuniKawshika-y2z Місяць тому

    Mtath thiyenw oya wage prshna oylt yomu krl kohomda uththrayak hoyagnne oylt samband wenne kohomda

    • @vidushikadesilva5453
      @vidushikadesilva5453 Місяць тому

      Wtzapp number ekak denawa neda vedio eka awasanedi, meke nathi nam kalin vedios balanna, oyata uththara labevi.... hama vedio ekak awasanedi kiyanawa....oyage gataluwa ikmaninma visandenba kiyala man hadawathinma prarthana karanawa❤

  • @warunikaranaweera900
    @warunikaranaweera900 Місяць тому

    ඔබතුමියව සම්බන්ධ කරගන්න පුලුවන් විදිහක් කියන්න මැඩම් . මම ලොකු ප්‍රශ්නයක ඉන්නේ කරුණාකර මට උදව් කරන්න .

    • @chathuriweerasinghe8085
      @chathuriweerasinghe8085 Місяць тому

      නිරෝධඅරණ අහන්න තමන්මයි විසදුම වෙන කවුැවත් නෙමේ තමන් වත් නැති කොට වෙන කාවවත් වෙනස්කරන්න බැ

  • @daara2258
    @daara2258 22 дні тому

    Matath pawul jiwithe epa wela thiyenne mahatthayata hemawelema taraha gihin mata kegahanawa. Jiwithema epa wenawa mt. Kisima therumak nethi podii dewal walata kegahanne.mt sathekta wage baninawa kiyawa kiyawa. Mn kata wahagenama innawa mt podi daruwek inna nisa. Kasadenam atheralama damnamai hithenne

  • @ShiromiP
    @ShiromiP Місяць тому +5

    අනේ මගේ ප්‍රශ්න වලට නම් කාටවත් උත්තර නැති වෙයි😢😢😢

    • @asankasamarapala479
      @asankasamarapala479 Місяць тому +9

      හැම ප්‍රශ්නයක් ම තාවකාලිකයි..
      මොනම හේතුවෙන් නිසා වත් සදාකාලික කිසිවක් නෑ....
      ඔයා වෙනස් වෙන්න.
      සතුටක් දැනේවි... ❤
      ගොඩක් දේවල් වෙනස් වේවි.
      අනිවාර්යයෙන්ම 😊

    • @Sadishikamadushani
      @Sadishikamadushani Місяць тому +1

      Matath ehemai

    • @Chandifernando7031
      @Chandifernando7031 Місяць тому +1

      කාටහරි විශ්වාස කෙනෙක්ට කියන්න

    • @vidushikadesilva5453
      @vidushikadesilva5453 Місяць тому +3

      Naa, hamadekatama visandumak thiyenawa, oya doctorta liyanna, nam gam kiyanne naane, aniwaren ikmanin wisandum labei.....

    • @udayakumara1174
      @udayakumara1174 Місяць тому +1

      Kaawawath wishawasa karala kiynn epa.budu hamuduruwont withrk kiynna..agama dham ekkm jiwath wennn❤️

  • @NipuniKawshika-y2z
    @NipuniKawshika-y2z Місяць тому

    Mtath thiyenw oya wage prshna oylt yomu krl kohomda uththrayak hoyagnne oylt samband wenne kohomda