බිරිඳගේ දෙමව්පියන් නිසා දෙදරා යන පවුලක් ගැන ස්වාමිපුරුශයකුගෙන් පැමිණිල්ලක්

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025
  • බිරිඳගේ දෙමව්පියන් නිසා දෙදරා යන පවුලක් ගැන ස්වාමිපුරුශයකුගෙන් පැමිණිල්ලක්
    Visit our website : smartlady.lk/
    Official Facebook Page : SmartLady.lk
    #Smartlady #SamithaEthuldorarachchi #Kathabaha #hasiniekanayake

КОМЕНТАРІ • 40

  • @ShashiniRanasingha
    @ShashiniRanasingha 18 днів тому +1

    Niwedikawa Katha karanawa ahan Inna asai❤😊eya shok lassnata Katha karanwa..😊❤

  • @raminikumari9896
    @raminikumari9896 Місяць тому +4

    You are doing very great job for society

  • @IsharamadushaniSommarath-pj4gf
    @IsharamadushaniSommarath-pj4gf Місяць тому +2

    ගොඩක් වැදගත් මාතෘකාවක් .

  • @AmusedPeacock-ik1sc
    @AmusedPeacock-ik1sc Місяць тому +5

    කවුරැත් කතා නොකරන මාතෘකාවක්.මටත් ඔය ප්‍රශ්නයම තියෙනවා.

  • @Ssks976
    @Ssks976 Місяць тому +5

    මගේ එක නම් වෙනස් අපි පිට රටක ඉන්නේ...හැබැයි නැන්දම්මගේ වැඩේ මෙහෙ එන්න ඕන කියනවා...ඕනේ කියන්නෙත් නැතුව ඒ වැඩේ ගානට කර ගන්නවා...ඩොකිමන්ට් එහෙම අපිට කලින් දුවන්නේ හදන්න...ඒ උනාට මගේ මහත්තයට දේපලවත් දෙන්න බෑ කිව්වා ඉස්සර හැමදේම කරන්නේ අයියට..
    දැන් කතා කර කර අපේ මිනිහගේ ඔලුවට විසබීජ දානවා..
    මම දරුවෙක් ලැබෙන්න ඉන්නෙ
    ඒ නිසා මෙහෙ එන්න ඕන වගේ රගපානවා..
    මා එක්ක කතා කරන්නෙත් නෑ
    අපේ මනුස්සයා වීසා දැම්මා මම එපා කියද්දිම...
    ඉස්සරහට මගේ පව්ලත් කඩයි කියලා බයෙන් මම ඉන්නේ

    • @sahasmiA
      @sahasmiA 25 днів тому +1

      ඔයාගෙ හස්බන්ඩ් ඔයාට ආදරෙයි කියලා ඔයාට දැනෙනනවනම් ඉන් එහා කිසිම ප්‍රශ්නයක් නෑ... එකම ප්‍රශ්නෙ ඔයාට ආදරය නිසි විදිහට ලැබෙනවද කියන එක විතරයි..ඉන් එහා කිසිම භාහිර සාධකයක් අදාල කරගෙන දුක් වෙන්න එපා

    • @Ssks976
      @Ssks976 25 днів тому

      @ husband මට ආදරෙයි ඊට වඩා අම්මට ආදරෙයි....
      මගේ හැමදේම හොයලා බලනවා හැම කෑමක්ම ගෙනල්ලා දෙනවා...වැඩේ කියන්නේ නැන්දම්මලා මෙහෙ ආවම මොකක් වෙයිද කියන එක...මං එයාලා එක්ක සති දෙකක් වගේ තමයි ඉදලා තියෙන්නෙ...
      අපේ තත්වේ තේරුම් නොගෙන මෙහෙ එන්න ඕන කියනවා කෙලින් කියන්නේ නෑ
      හැමදාම කතා කරලා මේක හදා ගත්තා ඒක හදා ගත්තා කියනවා..බැරිම තැන වීසා දැම්මා...හස්බන්ඩ්ගෙන් සල්ලි එහෙම ගන්න කීප පාරක්ම try කරා...විවිද හේතු කියලා...මොන දේ උනත් කතා කර කර කියනවා
      සල්ලි දෙනවද බලන්න
      එයාලා සල්ලි තියෙන මිනිස්සු
      හැබැයි මෙයා දෙනවා නම් රුපියලත් කැමතියි...

    • @sahasmiA
      @sahasmiA 25 днів тому +2

      @@Ssks976 ඔව් මට තේරෙනවා..ඔයා අකමැති ඒ නැන්දම්මා ට..ඇයි ඔයා ඒ නැන්දම්මට අකමැති එයා ඔයාට වෙනස්කම් කරනවද? එයාගෙ දුවෙක් වගෙ සලකන්නැද්ද? මොනවා උනත් ඉතින් කරන්න දෙයක් නෑ...ඒ එයාගෙ අම්මානෙ..අම්මට ලමයි සලකන්න ඕනෙ තමයි..ඔයාට පුතෙක් හිටියා කියලා හිතන්නකො..ඒ පුතත් ඔයාට සලකයි එයාගෙ wife ට වගෙම...❤️ Owa ochchra hithanna epa...එන විදිහකට මූණ දෙන්න...අඩුම තරමෙ හස්බන්ඩ්ගෙ ආදරයවත් නොලැබෙන ගෑනු කොච්චර ඉන්නවද ...ඒත් ඔයාගෙ හස්බන්ඩ් ඔයාට ආදරෙයි නෙහ්..ඒ ඇති.

    • @Ssks976
      @Ssks976 25 днів тому

      @ වෙනස් කරනවා
      එයාගේ ලොකු ලේලිට එයා හුගක් කැමතියි
      එයා එක්ක තමයි එයා ඉන්නේ...අඩුම මට ලමයෙක් හම්බෙන්න ඉන්නවා කියලා කෝල් එකක් දිලවත් සැප දුක හොයන්නේ නෑ
      කැත්‍තට පොල්ල වගේ ඉන්නේ..මාත් කැමති නෑ
      පොඩි කාලේ ඉදන් හදලා දෙන්නට දෙවිදිහක්

    • @bhagyaperera-qw9de
      @bhagyaperera-qw9de 21 день тому +1

      ඔයා පරිස්සමින් සතුටිම් ඉන්න අක්කෙ... මාත් දෑකලා තියෙ එ වගෙ අම්මලා.. ❤toxic parents 😢

  • @ruweemadu9332
    @ruweemadu9332 Місяць тому +5

    අර අන්‍තිම ප්‍රශ්නේ කියපු කෙනාට කියන්නේ මේ එයා බලනවා නම් මේක හිතට ගන්න . ඒ මනුස්සයා බැදපු කෙනෙක් . ඔයා අහු වෙන්නේපා

    • @sahasmiA
      @sahasmiA 25 днів тому

      😮😮😮😮😮😮සිරාවටම

    • @sahasmiA
      @sahasmiA 25 днів тому

      ඔයා ඇත්ත වෙන්න පුලුවන්..කෝල් මැසේජ්, නෑ කියන්නෙ ඌට වෙන එකක් තියෙනවා

    • @usl007
      @usl007 25 днів тому

      Yes. He is married.

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 28 днів тому

    So true...lot of ppl are worship others for fake to cheat them. 😮😮😮😮😮

  • @tharindushanaka-b3f
    @tharindushanaka-b3f 21 день тому

  • @raminikumari9896
    @raminikumari9896 Місяць тому +2

    Yes. Of course. When child sick even these young mothers can't care their babies.

  • @MariyanPriyani
    @MariyanPriyani Місяць тому

    Mekata prashna yomukaranne kohomada

  • @kamanitillekeratne2589
    @kamanitillekeratne2589 Місяць тому +7

    එක මාතෘකාවකදි මට හිතුන දෙයක් තමයි ඇය කියනවා ඇයගේ ප්‍රශ්නය ඔහු ගෙදර ගියාම ලොකු වෙනසක් ඇතිවෙන බව. කතා කරන්නෙ මැසේජ් කරන්නෙ නැතිව..තම සහෝදරයන්ගෙ ළමයි ඉස්කෝලේ අරගෙන යන ඒවා වගේ දේවල් කරමින් සිටින බව. ඔහු ඇයගේ ගෙදරට මේ සම්බන්ධය ගැන කියන්න තියෙන බයට හේතුවකුත් නොදන්න බව. ඔහු විවාහකයෙක් වෙන්න පුලුවන් ද?

    • @melaniperera3537
      @melaniperera3537 Місяць тому

      මටත් ඕකම හිතුනා. රැවටීමක් කරනවා කියලා 😢

  • @RashmiDiwya
    @RashmiDiwya Місяць тому +1

    Anthimata kypu wisthare inna ganu lamaya pddk meka blnwa nm.eya gana pddk hoyala blnna eya married kenekda danne na nikam amaruwe watenna epa

  • @TharinduEdiriweera-v3j
    @TharinduEdiriweera-v3j Місяць тому +4

    හැමතිස්සෙම කියන්නේ පිරිම් කෙනාගෙ අම්මා ගැන ඇත්තම කතාව ගැනු කෙනාගෙ අම්මා තමයි පවුල් අවුල් කරන්නේ සාමාජෙ පවුලෙ අය සතුටු කරන්න දුවගේ ඔලුවට ව්ශබිජ දානවා ඉවරයි ඉතින්
    හොදම දේ වෙනම ඉන්න එක තමයි
    අනිත් එක තමයි දුවව දෙන්න හදන්නේ සල්ලි කාරයෙක්ට කාලා ඇදලා ඉන්න ඉල්ලගෙන කාලා එන්නේ..එහෙම නැත්තන් නිතියට ගිහින් වන්දි නඩත්තු ගන්න තමයි

    • @sahasmiA
      @sahasmiA 25 днів тому +4

      ඔයාත් සල්ලි හොයන්න...සල්ලි නැතූව කොහොමද පවුලක් බලාගන්නෙ? ගෑනිටයි ලමයින්ටයි හිඟාකනන් තමයි වෙන්නෙ සල්ලි නැත්නම් ..ඒ නිසා කාවවත් හදනන් යන්න එපා...ඔයා හැදෙන්න....පවුලක් නඩත්තු කරන්න පුලුවන් විදිහට..ඒ යන මඟ ඔයාට ශක්තියක් වෙන කෙල්ලෙක් හම්බුනොත් එයා එක්ක ඉන්න.. කිසිම විටෙක කසාඳ යක් බල කරලා කරගන්න බෑ...දෙන්නගෙම කැමැත්ත ඕනෙ... අඩුම අවුරුදු 25 පැන්නම තමයි ඒක තේරෙන්නෙ.

    • @ishannethsara5302
      @ishannethsara5302 9 днів тому

      හිගන ගෑනු කසාද බදින්න එපා.ගෙදර දොරේ වැඩ පුලුවන් කෑම බීම රසට හදන්න පුලුවන් හොද දෑවැද්දක් දෙන කෙල්ලෙක් බැදපන්

  • @chinthakalakmal6367
    @chinthakalakmal6367 28 днів тому

    බෙට්ට පුකේ හිරවෙලාඉන්නවා වගේ මේක අහන් ඉන්න මම 😮😮😮😮

    • @sahasmiA
      @sahasmiA 25 днів тому

      ඇයි ඔයාට තියෙන ප්‍රශ්නය මොකක්ද

  • @subodaudayanganee9810
    @subodaudayanganee9810 12 днів тому

    Miniha kanna hadana geniyek

  • @sriyanigunathilaka734
    @sriyanigunathilaka734 Місяць тому +1

    Ane manda wifege demapiyo bananta pennants ba husbandge demapiyo lekilata penenta ba . Apitat baya hithenawa ape duwa thama marry kale ne

  • @khnishanthaofficial5758
    @khnishanthaofficial5758 Місяць тому +1

    Gani අනුරාධපුර wenna athi..😂

  • @newfilmtrailer7733
    @newfilmtrailer7733 Місяць тому +2

    මෙයා කොහෙද බං මනෝ විද්‍යාඥ කෙනෙක් වෙන්නේ... හිත කොහෙද තියෙන්නේ කියලා අහපන්.... මනෝ විග්යාඥ 😂😁🤣

    • @ruweemadu9332
      @ruweemadu9332 Місяць тому +7

      නූගත් උන් දාන ඒවා . අනිවාර්යයෙන්ම සමාජේ විනාස කර කර ඉන්න උන්ට මේවා ඇත්ත කියද්දී තරහා යනවා . උන්ට උන්ගේ මොලේ තියෙන තැනවත් හරියටම නොදන්න උන්