Godak adarei lassana gamak heeloya mage gamata kittui dura rataka sitiyath magagama gena godak adambarai thanks love from oman my villege I am so happy
My paternal grandparents are from Poddalgoda. I wish you had covered the upper parts of the village which includes Godamunna, Welandaranda, and Iskola Muduna. They are breathtakingly beautiful.
දිග විස්තරයක් පස්සේ දාන්නම් හොඳද එහෙනම් හැමෝටම ජයම වෙන සුභ නව වසරක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏❤💙🍃
ගම්මානයේ මම ගියා වගේ ලස්සන සංචාරයක් ගිහින් එන්න කැමති අය මේ Number එකට Call එකක් දාන්න 0714831712 ( සමිතියේ ) .
එහෙනම් හැමෝටම ජය 🙏❤💙🍃
කරන කියන වැඩ සුබ වෙන ✨♥️සුබ නව වසරක් වේවා
බොහොම ස්තූතියි අයියේ❤❤
හරිම සුන්දර පරිසරයක්,බොහොම වටිනා වැඩක් දරැවෝ ..තෙරැවන් සරණයි!
@@sethpirithsl තෙරුවන් සරණයි 🙏
Thanks you 😘 ☺️ 😊 ❤️ 🙏
අපේ ගමට අල්ලපු ගමක් හීල්ඔය😍😍.ඒ සීයලා දෙන්න කිව්ව රජ්ජුරුවො එල්ලපු මයිල ගහ තියෙන්නෙ අපෙ ගේ ඉස්සරහා කුබුරෙ.කපිල බන්ඩාර සීයා කිව්ව කතාවට ටිකක් වෙනස් කතාවක් අපෙ ගමේ සීයලා කියන්නේ මයිල ගහ ගැනනම්🤔. රජ්ජුරුවෝ රජගල තියෙන මාලිගාවට ගිහින් තියෙන්නෙ මේ ගම මැදින්. ඒ යද්දි මොකක් හරි හේතුවකට අදිකාරම් කෙනෙක් එල්ලා මරන්න තීන්දු කරලා. ඒ අදිකාරම්ලු මේ මයිල ගහේ එල්ලුවේ.හැබැයි අදිකාරම්ගෙ වැරැද්දක් නැතුව එල්ලුව නිසා මයිල ගහ බිමට පාත් උනාලු.දැනට ගහේ පොඩි අත්තක් තමා ඉතුරු වෙලා තියෙන්නෙ.අපි ඒ ගහ තියෙන තැන කුබුර වැඩ කරපු කාලේ මයිල ගහේ මල් කඩාගෙන ඇවිත් උයල කනවා.පුදුම රසයි ඒවා😋😋.දැන්නම් මල් පිපෙනවද දන් නෑ.ගහ වැහෙන්නම කැලෑ වැල් එතිලා😢. ඒ ලගම පරන බෝධියකුත් තිබුනා.නුගයක් හැදිලා බෝ ගහත් කඩන් වැටුනා😢😢.ඊට පහලින් තියෙනවා රජ්ජුරුවෝ ගමන් මහන්සියට වතුර බිව්ව පිහිල්ල.ඉහිල්ල කියල ගහකින් කොලයක් කඩාගෙන පිහිල්ලට තියලා වතුර බිව්ව හින්දා ඒ පිහිල්ලට කියන්නෙ ඉහිල්ල පිහිල්ල කියල.
මගේ ගම නුවර හීල්ඔය තාමත් පැරනි පන්නයේ ගමක්.බොහොම ස්තූතියි අයියේ ඇවිල්ලා මගේ ගම ලෝකෙටම පෙන්නුවාට❤ ජය වේවා අයියා😊
super village
Parana nee jeewamanai
❤️
එන්න ආසයි මේ සුන්දර ගම විඳින්න
හරිම ලස්සනයි ඔයාගෙ ගම, ඒක ඉතිං ගමෙ ම අය එකමුතුව රැක ගත්තොත් අපේ අනාගත පරපුර ටත් ඒ ලස්සන විදින්න පුළුවන් වෙයි, එහෙමම වෙත්වා කියලා මං ප්‍රාර්ථනා කරනවා,
මල්ලී මාර ලස්සනයි, අපි
ඇමරිකාවේ කැලිෆෝනියාවේ සිට මේක බලන්නේ. ඒ කවි කියපු අත්තම්මා ට බුදු සරනයි !
Hari api danagaththa oya america wala inne kiyala 😂😂😂😂😂ane nikan palayan pako yanna
Mat balannako lassana kuthaguna selakili.mewa borudewal newe hariyata adahanawanam subhawa dharamayagen hari rakinawa ratata nayak neti gunayahap minissu.amata bs
ඒ කවි කියපු අත්තම්මා ට බුදු සරනයි !
මේ තමයි අපේ රටේ අභිමානය, අපේ රටේ අභිමානවත් නිර්ව්‍යාජ අහිංසක උතුම් මානුෂිය ගුණාංගයන්ගෙන් පිරිපුන් ජේෂ්ඨ පුරවැසියන් සියළුම දෙනාට උතුම් නිරෝගී සම්පත්තිය ප්‍රර්ථනා කරනවා.
තවමත් ගම්වල ඒ අභිමානය සුරැකි තිබීම සතුටට කරුණක්..
උතුම් දළදා සමිදු පිහිටයි..!
මම රැකියාව කරන්නේ මාලදිවයිනේ මේපාර ලංකාවට ගිහාම අනිවාර්යයෙන්ම හිල්ඔය ගම බලන්න යනවාමයි අර කවි කියපු අම්මාට දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාටත් ගොඩාක් පිං මෙවැනි මනරම් දර්ශනීය ගම්බිම් අපිට දකින්න සලස්වනවාට විශේෂයෙන්ම අර ඉන්ද්‍රානි මහත්මියගේ කෑම එකට නම් මාර පෙරේතකමක් දැනුනා සියලුම දෙනාට තෙරුවන් සරණයි
රටේ තියෙන ප්‍රස්න ගෙදර තියෙන ප්‍රස්න ටිකකට හිතින් ඈත් උනා ❤️ කියාගන්න බැරි සුන්දරත්වයක් විඩියො එකෙන් ගෙනවට ඔයාට ස්තුති ❤
එංගලන්තයේ ඉදන් ඒ බත් එකට කෙල ගිහිල්ලට සමාවෙන්න ..😊 හදවතින් ලංකාවෙ ..ස්තූතියි .
හරිම ලස්සන වැඩසටහනක් පුතේ ....මන් ආසා කරන පරිසරයක් . බටනලා වාදනයත් ඊටම ගැලපෙනවා. ජීවත් වෙන්න ආසයි.
අපිට යන්න බැරිතැන් ඔයාගෙ ඇස් දෙකෙන් අපිට පෙන්වනවාට ගොඩක් පින් පුතේ.
Video එක බලලා හිතට මාර සතුටක් දැනුනෙ.. දැනුමට ගොඩක් දේවල් හම්බෙනවා මචන් උබේ video බලද්දි.. ලංකාව එපා වෙලා වගේ හැගීමක් දැනෙන කාලෙක ඉන්න අපිට, අයෙත් ලංකාව ගැන ලොකු ආසාවක් බලාපොරොත්තුවක් එනවා මේ video බලද්දි.. ස්තූතියි මේ වගේ දෙයක් අපි වෙනුවෙන් කරනවට.. ජය.. ❤
මේවාගෙ ලස්සන පරිසරයක ජීවත්වෙන්නෙ පින්වත් මිනිස්සු. ඒ වගේමයි මෙහි ජීවත්වෙන අයගෙ හදවතත් හරිම සුන්දරයි. මේ වගේ පොල් කට්ටෙ තේ බීලා කිතුල් හකුරුත් එක්ක , ගමේ රසට උයන කෑම හරිම පුසුඹයි රහයි.බඩගින්න වැඩිවෙනවා.කෑමදැක්කමත්. කෑම උයන්න හරිම දක්ෂයි ගමේ අය. විශේෂයෙන්ම අත්තම්මලා. මේ වගේ සුන්දර ගම්මානයක් පෙන්නුවාට ඔබට ස්තුතියි.
ඔයාගේ ඇස් හරිම පින්කාරයි🙏❤ ඒ අව්‍යාජ මිනිස්සුන්ගේ ඇසුර,ආදරය,ලෙංගතු කම ලබන්නත් ඔයා හරිම වාසනාවන්තයි, ඔබටත්,ඔබ සොයා යන ගමනේද හමුවන සියලු අව්‍යාජ මිනිස්සුන්ටත්,ත තවත් කෙත්වතු වලින් සරැසාඑ වෙන බත බුලතින් පිරි ඉතිරෙන සුභ අලුත් අවුරැද්දක් ඒ කෑම එක😋😋😋 කොන්ක්‍රීට් වනාන්තර වල හැල්මේ දුවන අපිට විනාඩි ගානකට හරි දෙන මේ මානසික සුවයට පින්,
🖋️🖋️..💌❤🙏Dil
ලස්සන ගෑනු ලමයෙකුත් හිටිය වගේ දැක්කා... විශේෂත්වය ඒකද මන්දා....❤❤
ලස්සනයි ඇත්තටම 😍😍
🍃 අනේ ඒ පරිසරය, ඒ මිනිස්සුන්ගේ මනුස්සකම, සරලකම🥺🍃 මේවා තමයි තියන්න ඕන, මෙතන තමයි සතුට සැනසීම තියෙන්නේ🥺🍃 ඒත් දැන් ටිකෙන් ටික මේවා නැති වෙලා යනවා නේද කියලා දැනෙනකොට පපුවට මොකක්දො මහා අමුතු වේදනාවක් දැනෙනවා😔 මාණික්කාවත කතාව මතක් වුනා😞
හරියටම හරි
ඒක හරි
කාලෙක ඉදන් යන්න අසාවෙන් හිටපු තැනක් දැන්නම් යන්නම හිතෙනවා ලස්සන දැකලා ❤️❤️❤️
මමත් ඉන්නේ ඔය ගම ලගම කරල්ලියද්ද ගමේ ,ඒත් මම තවම ඔයගමට ගිහින් නොමති නිසා මින් පස්සේ දවසක යනවාමයි, ඒවායේ අගය මටමේවෙලාවේ තේරෙන්නේ.ස්තූතියි පුතා ඔබට,
ලංකාව මෙච්චර ලස්සන රටක් කියලා මුලු ලෝකෙටම පෙන්නනවට ඔයාට ගොඩක් පින්.ලංකාවේ ඉදලත් අපි හරියට තාම ලංකාවේ ලස්සන දැකලා නෑ.ඒ අතින් ඔයා හරි වාසනාවන්තයි..💖
👍🏾🇱🇰👍🏾
💙❤😊
Kiyala wedak naha...mechchara sundara ratak loke kohewath naha ape minisungemai warada....hora desapaluwo path karagena un gasa kanawa vitharai
Rome italy very nice video
මනරම් සෞන්දර්යයෙන් සුපිරි අලංකාර ස්වභාව ධර්මයේ
සුවහස මනපිනවන හදපිරි සතූට සැනසූම ශ්‍රී ලංකාව.
ජයවේවා.👍🏾🇱🇰👍🏾👍🏾🇱🇰👍🏾
🍃💙❤
ගමක ඉපදෙන්න ලැබෙන එකත් පිනක්..මාරම ලස්සනයි ව්ඩියෝ එක සහොදරයා...සුභ පතනවා ඔයාට හදවතින්ම තව තවත් මේ වගෙ ව්ඩියෝ ලොකෙටම පෙන්න සක්තිය ලැබෙන්න කියල 🌻🌴🌳🍃
ලස්සන වෙල් යායක් මැද ජීවත් වෙන්නත් පින තියෙන්නත් ඕනී
thank you so much aiya
Ape gamata awilla game lassana ratatama pennuwata 😍🙂
මල්ලි, great වැඩක්. එකක් ඔයාගේ විශිෂ්ට කැමරාකරණය.දෙවැන්න ඒ පළාතේ සුන්දරත්වය අපුරුවට කැටි කර ගෙන කතාව පෙළ ගැස්වීම. තුන්වනුව ඔබේ සරල බව.
බොහොම ස්තූතියි අයියෙ 🍃💙❤
කාන්තාරයේ ඉදගෙන මේක බලද්දි😢 මේක පිස්සුවක් මචන් . උබට ගොඩක් පින් ඒ ආශ්වාදය ඒ විදිහටම අපිට ලබාදෙනවට.. ලංකාවට ආපු දවසක මගේ හීනය තමයි ලංකාව වටේම ඇවිදින්න .☺️
හරිම ලස්සනයි ස්තුති ඔයාට මේ වගේ සුන්දර දසුන් දානවට
තෙරුවන් සරණයි.. නිදුක් නිරෝගී දීර්ඝායූෂ ලැබේවා..පුතේ නුබටත් ඔය සියලු දෙනාටත්..
මචන් උබනම් පට්ට...උබ කැමති නම් මාත් එන්නද එක පාරක් උබ එක්ක ඇවිදින්න යන්න...
අද විඩියෝ එක සුපිරි
කවි කීව අත්තම්මට බුදුසරණයි දීර්ගායුශ ලැබේවා.මමත් ගමෙන් නගරෙට ආපු කොල්ලෙක්.
ඒත් අපි හැමදාම ගමට ආදරෙයි.❤️😊
නියමයී මල්ලී.මාත් ගොඩක් ආසම දෙයක් තමයී අපිට දකින්න නොලැබෙන තැන් ඔයාන යන එක.ගොඩක් කල් ඉදන් මං යාවා.2008 ඉදන්.ඔයයී ,මන්සරන්නගෙයී විඩිඔ දැක්කම මටත් හිතුනා කෙනෙක්ට ආසාවෙන් බලන්න පුලුවන් දෙයක් පෙන්නන්න.,thank you ඔයාටයී, මන්සරන්නටයී අපේ හිත්වලට travel කියන එක ආසවක් කරලා හැම travel කෙනෙක්ම pramot කරනවට...🎉🎉🎉
හරිම වටිනවා ලංකාවට ඇවිත්.අනිවාරේන් යන්න ඕනා.මීමුරේ වගේ ඇති
අපිට යන්න බැරි තැන් වල සුන්දරත්වය පෙන්නවට ගොඩක් ස්තුතිය අයියේ ❤❤❤
😊❤🍃💙
මම අදයි ඔයගේ වීඩියො එකක් වැඩියෙන්ම බැලුවෙ . යාලුවා ඔයා නම් මාරම කෙනෙක්, මම ඔයාට වචනෙන් හරි දිරිමත් කරනවා මේ වගේ ඒවාම කරන්න .ගැමි කම තියෙන වැඩිහිටියන්ට ගරු කරන ඔයා වගේ කෙනෙක්ට ජයෙන් ජයම වෙවා, සියලු වැඩ සාර් ථක වේවා......
ලස්සන මිනුස්සු 😇❤️ කියාගන්න බැරි තරම් ආදරයක් හිතෙනව මේව බලද්දි. මේ රටට.❤️❤️
ඇත්තමයි අයියෙ,මාරම ලස්සනයි ඔයා මේ කරන සුන්දර වැඩේ අපිටත් පෙන්නනවට,දිගටම මේ දේ කරගෙන යන්ඩ ඔයාට ශක්තිය ලැබෙන්ඩ ඕනෙ,තෙරුවන් සරණයි.
හරිම සුන්දරයි මල්ලී ස්තුතියි අපේ රටේ සුන්දර ගමක් පෙන්නුවට මන් විදෙස් ගත වෙලා ඉන්නේ පුදුම සුන්දර ගමක් නේද ගුඩ්ලක් ...❤
💙❤🍃😊
නියමයි නියමයි නියමයි
ඇත්තටම සුන්දර ගම්මානයක්
👊👊👊👊
ජය වේවා
කෑම ටික නම් නියමයි වර්ග සභාවේ ඉදන් කනකොට එතන මට දැනුනේ දිව්‍ය ලෝකයක් වගේ එතරම් සුන්දරයි මා උපන් රට ලෝකයේ න් ම අති සුන්දරයි අපි සැවොම මෙය ආරක්ෂා කර ගැනීමට කැප වෙමු
කවි ටික වටිනවා. අත්තම්මට බුදු සරණයි
ශ්‍රී ලංකාවේ තවත් නිසංසල සොඳුරු ගම්මානයක්.
👍🏾🇱🇰👍🏾
❤🍃💙
ජිවිතේ සොබාදහම එක්ක ගෙවන මිනිස්සු හරි සුන්දර ගම්මානයක් 🍃🖤🍃
ඒ කාලේ ඉදන්මයි අපේ රට සුන්දෝ විනාස කරන්න ඉතිහාසය මරන්න අරන් තියෙන්නේ ... ගොඩාක් පිං සහෝදරයා මෙහෙම හරි මගෙ රටේ සුන්දර බව බලන්න සැලැස්සුවාට 🍃🍃🍃❤🥰
❤💙🍃
Suddange UA-cam eke tma oya inne😂😂
සේන්කඩගල පුර දළදා බුදු රැස් විහිදේන තුරැ නැහැ වරදින්නේ......... සුපිරිම ගම්මානයක්..මගේ ගමත් මැදමහනුවර..නුවර කියන්නේ ඉතින්❤❤❤❤❤❤...
මට ආස ඔය ගමේ ගෙදරක ටික දවසක් ඉදලා යන්න 🇨🇦🇱🇰❤️💯😊👍👌😍🙏
සුභ අලුත් අවුරැද්දක් වේවා අයියා❤
හැමෝටම!!
මුං ගෙඩියි, නාරං කැවුනුයි හදන්නේ ක්‍රම දෙහෙකටද.. අපේ ගෙදරත් පොල්කට්ටෙන් තමයි මැටි කලේ වතුර බොන්නේ .. කෝප්ප වල බොනවට වඩා වෙනස් ම රසක් තියෙන්නේ .. හෙල්මලු ක්‍රමේට කුඹුරු තීන්නේ කදුකර පැතිවල විතරක් වෙන්න ඕන .. අපේ පැතිවල දකින්න ලැබෙන්නේ නෑනි.. vlog එකත් ලස්සනයි .. background music එකත් 👌..
අයියා එක අතකට කරන්නෙ ජාතික සේවාවක් මෙවා අපි රැකගන්න ඔනී . බොහොම ස්තුති අයියා . 👊
2:20 මෙහෙම කියද්දි පොඩි කාලේ ලියපු රචනාවක් මතක් වුනා ගම්මානේ ගැන ලියපු 🥺🥺💔
අපේ රටේ සුන්දරත්වය විදින්න සුන්දරම ගම්මානයක් 🍃💙..මාරම ලස්සනයි..ඉවසිල්ලක් නැ විදිනකන් 🥺🖤
❤💙🍃
ඔබය ගොඩක් ස්තුතියි ❤ මොකද අපි නොදන්නා සුන්දර පරිසය ක් ඇති ගම්මාන පිලිබද දැනුවත් කිරිම.අපිත් එනවා බලන්ඩ 👍
ඔයාගෙ video බලල ඔයා ගිය තැන් වල අපි ගියා.ඒක වෙනම අත්දැකීමක්.නාරංගමුව ලකේගල පට්ට.දිගටම කරගෙන යන්න.♥️♥️♥️
ස්තුතියි ඔබට මගේ සුන්දර ලංකාවේ ලස්සන පෙන්නුවාට. ඔබ නිසයි මේ සුන්දර විදින්නේ.
මෙවන් වීඩියෝ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා !🌻🌻🌻
නියමයි සහෝදරයා. යන්න අවස්ථාවක් තවම නැති වුනත් දැකපු රූප රාමු ටිකටත් හිතට නිදහසක් ලැබුණා . ❤ ගොඩක් ස්තූතියි 🙏 ජයම වේවා !😊
ගම අරිම ලස්සනයි ඔයා වැඩ සටහන ලස්සනයි කරනවා බුදු සරණයි...
ඇත්තටම මේගම මාරම ලස්සනයි, අපි පෙරේදා ගියා, ඒක මේ විඩියො එකෙ පෙන්නනවටත් වඩා ලස්සනයි, ගමේ මිනිස්සුත් හරිම හොදයි
Deyk kiyanm sahodaraya oya oya wedihitiyan adren bedla dena kema aka pinsidda wewa kiyl gannnko athata eyala godakkk gaurawayen thamai oyta salakanne. Akata watinakamk demu. Jayawewa. 👍👍👍👍
හරිම ලස්සනයි පුතේ☝️❤️🇨🇦
මල්ලි අපට දැනෙන්න ඉදිරි පත් කිරි්ම් කරණවා කොල්ලෝ ලස්සණයි මේ ගමේ ජනතාවටත් අාදරෙයි වස්තු❤❤❤❤❤❤❤❤
බංඩාරවෙලත් තියෙනවා හීල්ඔයක්
හරිම ලස්සනයි මල්ලි මේවගේ පරිසරයක් පෙන්නුවට thanks have a goodday
තෙරුවන් සරනයි මල්ලී අනිවාර්යයෙන් එනවා ලන්කාවට අවාම ඔයාට බොහොම පින් ❤❤
අපේ ගම 💪💪
වරිග සබාවෙ ලස්සන❤️❤️❤️
Suba aluth awuruddak wewa malli...harima lassanayi video aka.harima hoda thenak thama.
කියන්න වචන නෑ ඒ තරම් සුන්දරයි ලස්සනයි ගම වගේම ගමෙි මිනිස්සුත් . බොහෝම පිං ගම ගැන කිවිවට .පරිස්සමෙන් යං තව තැනකට අයියන්ඩි 🍃🌱💚🙏
අනේ මට ඒ ගමේ ගිහින් නතර වෙන්න හිතුනා..පුදුම නිස්කලංක බවක් ඒ පරිසරයෙ තියෙන්නෙ..❤️
❤💙🍃😊
මටත් 😊👍🙏
හැමදාම හැම වීඩියෝ එකක්ම බලනවා ඒක වෙනමම රහක්❤❤❤
❤💙🍃😊
Harima lassnai kiyanna wachana ne...lankawe lassna dekke obage videos walin.....theruwan saranai
ලස්සනයි solo hiker.තවත් ලස්සනම ලස්සන වැඩක්.දිගටම travel ටික කරගෙන යන්න ඉතින් 🔥🔥 ක් වගේ ඉතින් දිගටම පරිස්සමෙන් 🔥🔥🔥🔥 ක් වගේ
ඒ අත්දැකීමනම් හරිම සුන්දරයි ❤️🤘. ජය වේවා සහෝදරයා
අහම්බෙන් දැකපු චැනල් එකක්.... හරිම වැදගත් දේවල් පෙන්වන්නේ... මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි
😊💙🍃❤
ඔයා දැන් තමයි හරිම ට්‍රැක් එකට වැටිලා ඉන්නෙ මචං... හෙට අනිද්දා ටීවී චැනල් එකකින් ට්‍රැවල් ප්‍රොග්‍රැම් එකකට අනිවා එන්න කියයි
සුන්දර ගමනාන්තයක් ඔයා එක්ක ස්තූතී ඔබට 🇱🇰 සුන්දර ගමනාන්තයක් පාරාදීසයක් පෙන්නුවට ❤ ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ඔබට සුන්දරයි ගොඩක්
සුපිරි වීඩියෝ එකක් රට inna ඔය වගේ කෑම එකක් දකිනකොට හිතෙන දේවල් වචන වලින් කියන්න බෑ ❤❤❤ තෙරුවන් සරණයි ජය වේවා
Wow! So beautiful
සුභ පැතුම් ජයවේවා
තව ටික වෙලාවකින් බලනවා මයි
💙😊🍃💙❤
ඔයාගේ video නම් මාරම ලස්සනයි. 🥰ගමේ සුන්දරතවය වචන වලින් කියන්න බෑ අය්යේ ❄️ගොඩක් ස්තුතියි මේ තැන් අපිට පෙන්නනවට🙂😇🙏
😊❤💙🍃
ලස්සනයි පුතේ..උබව චැනල් එකකින් ගන්නවා ලගදීම😊
ඉස්සරහාටත් මෙ වගෙ විඩියො ලස්සන විඩියො දාන්න සුබ පතනවා ♥️✨🥺
ස්තූතියි 💙❤🍃
අයියා රිකිල්ලගස්කඩ තියන කරදගොල්ල කියන ගම්මානයටත් ගිහින් බලන්න හරිම ලස්සනයි වගේම එතිහාසිකයි 💗🍃
Ai පදියපැලැල්ල එතනින් ගියාම mndarnnuwra.
අද video එකත් වෙනදා වගේම ගොඩක් ලස්සනයි අයියේ .... 🍃🍃
මලයා ❤🍃💙
ඒකනම් මාරම අත් දැකීමක් සහෝ...තෙරුවන්සරණයි
Godak adarei lassana gamak heeloya mage gamata kittui dura rataka sitiyath magagama gena godak adambarai thanks love from oman my villege I am so happy
💙🍃❤
ඔයානම මරු solo hiker තැන්ක් අපිට මෙවගේ වීඩියෝ පෙන්නනවට❤
අලුත් වීඩියෝ එකක් එනකන් බලන් හිටියෙ අයියෙ. සුබ අලුත් අවුරුද්දක් වේවා...
😊💙❤
💝❤️💝 මාරම ලස්සනයි Bro
ලස්සන තැනක් ලංකාවට ආවම අනිවාර්යයෙන් යනවා ජයවේවා ඔයාට බුදුසරණ යි
සුපිරියක් අයියේ 💫👑
මට ඔය video එක 10 පාරක් බැලුවත් එපා වෙන්නේ නැහැ, පට්ට ❤💗😊👍👌❤️🇱🇰🇨🇦😍👌🙏
ගොඩක් ලස්සන ගම්මානයේ ලස්සන කුඹුරු ගොඩක් ඔයාට බුදු සරනඉ පරිස්සමෙන්
ඔයාට පින් මල්ලි 👍👍🙏🙏🙏
මේ සුන්දරත්වය හැමදාටම තියෙන්න කියල ප්‍රාර්ථනා කරනව ❤️
Anee e aththamma kiyapu kavi tika ❤
Gammanaye inna Adaraniya Ammalage gathi guna harima hodai Awankai may uthum Ammalata Atthatama Asirwada karami ❤❤Bs
My paternal grandparents are from Poddalgoda. I wish you had covered the upper parts of the village which includes Godamunna, Welandaranda, and Iskola Muduna. They are breathtakingly beautiful.
🥰❤️🙏❤ ane e siyala dennati achchitai budu sarani
මමත් කවදාහරි මෙ වගේ මෙ පිං බිමේ සුන්දරත්වය විදිනවා සියලු දෙනාට තෙරැවන් සරනයි
සුපිරි ❤️❤️❤️❤️
ස්තූතියි ❤💙🍃
Niyamai ayy❤
සෝලෝ ..💞🥺❤️💞🌷
ලස්සන ම ලස්සන තැනක ලස්සන video ekk.. ඒ පරිසරයෙ මාත් හිටිය වගේ දැනුණෙ..
All the best and බුදුසරණයි solo ayiya.🌷..❤️🥺
Nuwara.indala.colombo.awa.ath.mata..dumbara.kanduwetiye.heeloya.gamatayanna.beriwunane..dawasak.udadumbara.pahukaran.dura.gamanak.giya.harima.sundarai.oyata.sthuthyi.theruwan.saranai!.
Lassanai malli video aka.
Great job 👏