Solo Camping in a Historic Cave | ගල්ගුහාවක තනිව ගෙවූ රැයක් | Solo Camping in Heavy Storm | Cooking

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 323

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 2 роки тому +119

    ඔයාගෙ වැඩ හරි පිලිවෙලට මේ වීඩියෝ වලින් පේනවා. මොන දේ උනත් පරිස්සමෙන් .... කුරුලු පැටියා බේරපු හැටි ..🥺🥺🥺❤️ ඔයාගෙ තව වීඩියෝ එකක දැක්කා අමුතු ජාතියේ කුරුල්ලෙක් ඇවිත් එයාවත් පරිස්සමෙන් යැව්වා ( මතක හැටියට අවිච්චියෙක් ද කොහෙද ) මම ආසයි දවසක ......ඔයාගෙ වීඩියෝ එකකින් දකින්න ......."ඈතින් මුහුදු වෙරලක් පේන කඳු ගැටයක් උඩ ඔයා කෑම්පින් කරන අත්දැකීමක්" මේ විදිහට බලන්න. ඔයාට පින් මෙ රටේ මේ තත්වෙ එක්ක යන්තම් හරි මිනිස්සුන්ගෙ මනස නිවනවට අයියේ.... ඔයාගෙ වීඩියෝ මෙච්චර දුරට බලන්න ආස උනේ ඔයා අපෙ අයියා වගේ. එයත් මේ වගේ... පිලිවෙලට උයන්න දන්නවා..😁 අවාසනාවකට මේ රටේ ඉදන් දියුණු වෙන්න අමාරු නිසා එයා පිටරටක අවුරුදු ගානක් අපෙන් වෙන් වෙලා. අපෙ අයියා ත් ඔයාගෙ වීඩියෝ බලනවා... ඒ රටේ එක ගහක් වත් නෑ . අපෙ රට මොන තරම් ලස්සනයි ද.....අපේ රටේ ලස්සන පේන වීඩියෝ දැක්කම , කොහෙ හරි යද්දී වටපිටාවේ ලස්සන දැක්කම වෙලාවකට ඇඩෙනවා ... විනාශ උනේ අපේ රට සමහර මිනිස්සුන්ගෙ පෞද්ගලික ආශාවන් නිසා.... වීඩියෝ එක ලස්සනයි ඔයාට ජය..... 🥺🙏❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 роки тому +25

      රටට වෙලා තියෙන දේ ගැන කතා කරලම දැන් හිතන්නවත් හිතෙන්නේ නැ පට්ට දුකයි,අපිට පුළුවන් උපරිමයෙන් අපේ වගකීම ඉටුකරමු, ගොඩක් වෙලා අරගෙන අදහස් වචන කරාට බොහොම ස්තූතියි 🙏🍃❤💙

    • @nipunajanith8800
      @nipunajanith8800 2 роки тому +2

      Sanwedi comment akak👆👍👊 helayata jaya

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 2 роки тому +1

      oyage adahasa matath hamotama kiyanna oni wela tibbe....ape rate godak gas (tree) tiyenawa,,,ewa tika tika adu wela yanawa balan inna baha,,e nisa "replanting' karanna one ewa.

    • @chamithmarasinghe6496
      @chamithmarasinghe6496 2 роки тому +4

      අපිත් මේ වගේ හෑලිනම් ලිවුව.. ඒත් ඒවට ලයික්වත් නෑ.... 😅

    • @dilinisakunthala8446
      @dilinisakunthala8446 2 роки тому +5

      @@chamithmarasinghe6496 එහෙනම් හෑලි ලියන්න එපා.... හිතට එන හැඟීම ලියන්න. ලයික් , කමෙන්ට් දාන්න වෙලාව නැති වෙන්නත් පුලුවන් නෙ... මම හෑල්ලක් නම් නෙවෙයි . අවංකයෙන්ම හිතට ආපු හැමදේම වචන කරල දැම්මා.☺️😊

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  2 роки тому +59

    පසුගිය සතියකින් ඔබ වෙත ගෙන ආ "කඳුකරයේ මා දුටු සොඳුරුම වගාබිමෙන්" නෙලාගත් පිරිසිදුම එළවළු, මෙම කඳවුරු රාත්‍රියේ මගේ ආහාරා වූ අතර කිසිම පැකිලීමකින් තොරව ඒවා ලබාදුන් එම ගොවි මහතා සහ මහත්මිය ආදරයෙන් මතක් කල යුතුමය , කට්ටියට මතක ඇති ඒ මිනිස්සු මොනතරම් නිදහසකින්, සරළව ජීවත් වෙනවද කියලා.
    ගුහාවක Solo Camping කරපු පළවෙනිම අවස්ථාව මේක , වෙනස්ම අත්දැකීමක් උනා, ඉතින් ඒ අත්දැකීම් රූපරාමු තුලින් ඔබට විඳගැනීමට ආරාධනා කරමින් මම නවතින්නම් ඔබට ජය 🙏❤🍃💙

    • @ajanthakpathirana2784
      @ajanthakpathirana2784 2 роки тому

      මචන් සහෝදරයා කන්ටැක්ට් කරගන්න නම්බර් එකක් තියේද ඔබගේ..?

    • @kumarigeetha4051
      @kumarigeetha4051 4 місяці тому

      Akanam supiriya malli ah❤❤❤🇦🇪🇦🇪🇦🇪🇦🇪

  • @yuvinisahasra2660
    @yuvinisahasra2660 Рік тому +1

    අය්යා නන් මාරයි 🥺💗

  • @Tp-uk4oe
    @Tp-uk4oe Рік тому +1

    ඔය ගස්කොලම් ගල්ගුහා වලට කතාකරන්න පුලුවන් නම් කියයි අපේ මුතුන්මිත්තන්ගෙ වගතුග කොතරම් අභිමානවත් ජාතියක්ද වග 😊❤

  • @chathurinisansala4364
    @chathurinisansala4364 2 роки тому +34

    මාර දුකයි අපිට ඔහොම අත්දැකීමක් ගන්න වාසනාවක් නැති එකට..අයියා පුදුම වාසනාවන්තයි හැමදාම කියනව වගේ ගොඩක් පිං අයියේ මිනිස්සුන්ගෙ හිත් නිවන එකට..බුදුසරණයි ඔයාට🙏💚🌿

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 роки тому

      බුදුසරණයි නංගි ❤💙🍃

  • @nimeshachathuranga5235
    @nimeshachathuranga5235 2 роки тому +10

    ස්වාභාවධර්මය එක්ක තනිවීමත්, ප්‍රේමයක්❤️🍃

  • @travelwithchabiya
    @travelwithchabiya 2 роки тому +27

    මරු තැන නේ එතන.....අනේ අපේ සුන්දර ලංකාව.❤❤ මේක බලද්දීත් දූපතක් බදු දීලා 😥😥😥
    දුකයි මේ ගේම අත අරින් නෑ.....අරගලයට ජය ❤️‍🔥

  • @nimhariadhikari
    @nimhariadhikari 2 роки тому +13

    උබනම් පට්ට චරිතයක් බන්❤❤..පරිසමට කොල්ලො... ටිකක් dangerous තනියම ඉන්න එක ...

  • @harshaprabath7356
    @harshaprabath7356 2 роки тому +2

    බලා සැනසෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ ...😔😔😔😔, 💚🌿💚❤

  • @දඟරයා
    @දඟරයා 2 роки тому +11

    ඒ හුදෙකලාව,නිදහස එක්ක දැනෙන ෆීලින් එක..😌පුදුමාකාර සැනසීමක්..ස්ට්‍රෙස් වෙලා නන්නත්තාර වෙලා කෙලවෙලා ඉද්දි මෙහෙමහරි සැනසීමක් ගේනවට පිං මචං solo hiker...❤️❤️

  • @maheebro508
    @maheebro508 2 роки тому +22

    ඒක නම් සුපිරියක් අයියා. හිත නිවෙන්න තියෙන්නෙ අපිට ඔච්චරයි 🥺

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 роки тому

      ස්තූතියි මලයා 💙🍃❤

  • @HiranSachithra
    @HiranSachithra Рік тому +1

    Dimiyo shot eka denna athi kurullata 🙂

  • @mansaranna
    @mansaranna 2 роки тому +11

    වෙනස්ම අත්දැකීමක් 😍💙

  • @SudarshanaWeerakoon-ip2gx
    @SudarshanaWeerakoon-ip2gx Рік тому

    ape ammo baya hithenne nedda .....siyalu deviyange pihitai...
    parissam wenna ..

  • @aruns90
    @aruns90 2 роки тому +4

    ආසාවෙන් හිටියේ මේ video එක බලන්න. වෙලාවටම බලාගන්න පුළුවන් උනා. රෑට බලන්න හිතන් හිටියේ ඒත් එච්චර වෙලා ඉන්න බැරි නිසා බැලුව. පරෙස්සමින්. ගලෙන් නගින බහින කොටනම් ඇග හිරි වැටිල ගියා. බුදුසරණයි.

  • @shewonfdoz407
    @shewonfdoz407 2 роки тому +1

    සහොදරයා පුලුවන් නම් පැය දෙකේ විඩියෝ තිබ්බත් ඒක එක දිගටම දාන්න මොකද අපිට ඩේට ප්‍රශ්ණ ලංකාවේ බහුතරයක් දැන් පැකේජ් දාන්නේ කොටස් වශයෙන් දැම්මම අපි එක කොටසක් මේ සතියේ බලලා අනිත් එක වෙන සතියක බලද්දී ඒ සුන්දර ගමනාන්තයේ ඒ හැගීම් අපිට අමතක වෙනවා පැය දෙකක් උනත් බාවනාවක් වගේ මං ඔයාගේ ඔක්කොම විඩියෝ බලනවා හරි ආසාවෙන් මුල ඉදලා මාසේට සැරක් හරි විඩියෝ දැම්මත් කමක් නෑ සම්පූර්ණ එක එක දිගට දාන්න පින් මොකද අපි ආසයි දවස ගානේ දැම්මත් ඒ තරම් පිස්සුවක් ඔයාගේ කාර්බහුලත්වයත් එක්ක මාසෙට සැරක් හරි එකක් දාන්න පැයක හරි මොකද සතියක් ගිහින් නොටිෆිකේශන් එකට ආයේ බලද්දී මුක් විඩියෝ එකේ ෆීලීන්ග් එක නැති වෙලා එතකොට හෙන අවුක් අෆ්ෆා මොකද මහන්සි වෙලා වැඩ ඇරිලා වෙලාවක් හම්බුනාම ආසම එකම දේ ඔයාගේ විඩියෝ බලන එක ඒක ආයේ ලබන සතියේ අනිත් එක කියුවම ගමානාන්තය නැති උනාම හෙන අවුල් මට ස්තූතී ජය ඔබට ❤️❤️ 😍 ❤️❤️❤️❤️❤️❤️ 😍 ❤️ 😍 ❤️❤️❤️ 😍

  • @umeshnawagamuwa98rio3
    @umeshnawagamuwa98rio3 2 роки тому +3

    මචං camping කරද්දී උන අමතක නොවෙන විශේෂ සිදුවීම් කියල වීඩියෝ එකක් කරමුකෝ. Photos videos තියෙනවනම් ඒවත් එක්කම දාල. අඩෝ ආසයී ඔයී ඒව අහන්න ❤️😁

  • @ImeshiniPiyumikaMadana
    @ImeshiniPiyumikaMadana 2 роки тому +6

    අනේ මටත් මේ අත්දැකීම් විදින්න ආසයි.. බිත්ති වලට කොටු වෙලා ඉන්න එක තරම් මානසික වදයක් නෑ.. අපේ රට කොච්චර ලස්සනද? රට වටේම යන්න ආසයි.. ඒත් රටේ වාතාවරණයත් එක්ක කොහෙවත් යන්න බැරුව ඉන්න අපිට මේ සැනසීම දෙනවට ගොඩක් පින් අයියේ..යන තැනක ආරක්ෂාව ලැබේවා කියල පතනවා... මගේ රටට සුහ කාලයක් උදා වේවා ❤️🇱🇰

  • @thilinikarunarathne407
    @thilinikarunarathne407 2 роки тому +1

    කැලෑව කියන්නේ හිත පුදුම විදියට නිවන තැනක්.ජයෙන් ජයම වේවා..පරිස්සමෙන් යන්න.හරිම ආසයි වනාන්තර වල ඇවිදින්න.🍀🌿🌿🌳මේ කොළ පාටට මට පිස්සු හැදෙනවා!..
    ඔය වගේ අත්දැකීම් තුන හතරක් තියෙනවා.ඒත් බොහෝම කලාතුරකින් ලැබුණ වටින අවස්ථාවන්..
    මේ වගේ සුන්දර අත්දැකීම් තවත් ලබමින් සතුටෙන් පිරුණ ජීවිතයක් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා!
    ❤🌳
    තෙරුවන් සරණයි

  • @bjs1984
    @bjs1984 2 роки тому +1

    මාතලේ ඇටිපොල යන්නම ඕන ගමනක්... අනිවාරෙන්ම යන්න ඕන..

  • @lakshansandaruwan8715
    @lakshansandaruwan8715 2 роки тому +8

    නියමයි අයියා ❤️ හැම සිකුරාදාම එක දිගටම බැලුවා සුපිරියක් තමා මේ වෙනකොට මං ඔයාගේ වීඩියෝ ඔක්කොම වගේ බලලා ඉවරයි වෙලාවකට හිතෙනවා මේ වගේ රටක් නේද මේ විනාස වෙන්නේ කියලා කොහොම උනත් මගේ රටේ අපේ රටේ ලස්සන මෙහෙම කැප කිරීමක් කරලා අපේ මිනිස්සූන්ට පෙන්නනවට උබට බොහොම පින් අයියේ එච්චරයි ❤️

  • @chintha07
    @chintha07 8 місяців тому

    ඔය ව⁣ගේම මහ ගල් පර්වතයක මැද පිහිටි ගුහාවක් තියෙනවා යකිනි ලෙන කියල. එතන බවුන් වඩන ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටිනවා.

  • @sameeraweerasinghe1087
    @sameeraweerasinghe1087 2 роки тому +2

    the map maker කියලා youtube channel එකක් තියෙනවා. එයත් තනියෙන් තමයි ට්‍රැවල් කලේ. පස්සේ පස්සෙ trip pisso එක්ක එකතු වෙලා travel කරන්න ගත්තා. මම එයාට කිවුවා මීට අවුරුද්දකට විතර කලින් තනියෙන් කරන travel video දාන්න කියලා. මොකද ලංකාවෙ එහෙම channel තිබුනෙ නෑ ඒ කාලේ. එයා ඒක ගනන් ගත්තෙ නෑ මම හිතන්නේ. දැන් ඒ channel එක නැතිවෙලාම ගිහින්. ඔයා නියම කාලේ ඒ අඩුව පිරෙවුවා. තව තවත් මේ වගේ ලස්සන තැන් පෙන්නන්න ලැබෙන්න සුභ පතනවා

  • @nadeerameghapathirana5415
    @nadeerameghapathirana5415 2 роки тому +7

    බොහෝවිට මේ ලෙනේ camping කරපු පලමුවෙනියා solohiker වෙන්න ඇති ..⛰️🏕️😊 විශ්වාසයි ඒ අත්දැකීම නම් කිව්වා වගේම අලුත්ම, වෙනස්ම එකක් වෙන්න ඇති.😍 ඒක කොයි වගේද කියලා හිතා ගන්නත් බෑ..😇 ඉස්සරහටත්, අලුත්ම වෙනස් අත්දැකීම් ලබා ගන්න ගමන් පරිස්සමින් ගමන යමූ..✌👣🏕️🌿
    අනෙත් video එකත් ඕනේ..video එක ඕනෙද එපාද අහන්න එපා 😌. හැමදාම Video එකක් දානකල් නොයිවසිල්ලෙන් බලන් ඉන්නෙ.. 🤞❤️❤️😍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 роки тому +2

      බොහොම ස්තූතියි අනිවාර්යයෙන්ම දෙන්නම් 💙❤🍃

    • @nadeerameghapathirana5415
      @nadeerameghapathirana5415 2 роки тому

      @@Ceylonsolohiker 👍❤️

  • @bhashinie
    @bhashinie 2 роки тому +2

    අනේ පිලිවෙලකට උයාගෙන කන ලස්සන.කෑම එක දැක්කම නිකන්ම බඩගිනි වෙනව බලන අපිටත්.ලෝබයි ඔයා මේ ගත කරන ජීවිතේට මල්ලි.ඇබ්බැහි වෙලා දැන් නම් වීඩියෝ වලට.මොනවා කලත් පරිස්සමෙන් මල්ලි.ජයවේවා!

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 роки тому +1

      ස්තූතියි අක්කේ ජය ❤️💚

  • @dileepamadhuhansa8717
    @dileepamadhuhansa8717 2 роки тому +3

    ඔයාගේ ගමන හිමීට ලස්සනට යනව අයි⁣යේ.💪❤️ කුරැලු පැටියගේ සිද්දියයි අර බල්ලෙක්ට ඔයාගේ කෑම එක කන්න දුන්න එකයි ඒ සිද්දි මාරම විදිහට හිතට වැදුන.ඇත්තටම ගහ කොලට සතාසිව්පාවට ආදරේ කරන අය ඉදියි දැනගනියි ඔයාව.එදාට ඔයාගේ චැනල් එක ගොඩක් ප්‍රසිද්ද වෙයි.ඔයාට සුබ පතනව 💪❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 роки тому

      ස්තූතියි මලයා බුදුසරණයි ❤🍃💙

  • @kawithmathushal5692
    @kawithmathushal5692 2 роки тому +3

    වැඩේ සුපිරි අයියා ,හැමදාම සිකුරාදාට මේ වගේ video එකෙක් දානවනම් සුපිරි 🌸🌸🌸❤❤

  • @shyam...8163
    @shyam...8163 Рік тому +2

    Oya wage kollo adu ...හරවත් දෙවල් කරන.....ඔයා අගය කල යුතු මනුෂ්‍යක්....👍 👏👏👌

  • @namalpushpawarna3686
    @namalpushpawarna3686 2 роки тому +3

    අත්තටම කිවුවොත් මෙකනම් සුපිරියක් තමයි සහො කියන්න වචන නා .මටත් හරි ආසයි ඔයත් එක්ක රවුමක් යන්න .මාරම Feeling එකක් තියෙන්නෙ පට්ටම පට්ට සුපිරි . ඉලග එක එනකල් බලන් ඉන්නෙ සහො . මමත් එන්නද ඔයත් එක්ක වටයක් යන්න . පරිස්සමෙන් සහො තෙරුවන් සරනයි ❤️👍👍❤️👍👍👍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 роки тому +1

      තෙරුවන් සරණයි සහෝදරයා ❤💙🍃

  • @ShivamShivam-vh1km
    @ShivamShivam-vh1km Рік тому

    තව කවුරැ හරි තනිවට එක්ක ගෙන යන්න ජයවේවා👍👍🇱🇰🇱🇰👍👍

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 2 роки тому +1

    මාර පිළිවෙලක් තියෙන්නේ සහෝ 👍
    අපිට බැරි ඇයි මෙහෙම ජිවිතේ විදින්න.... 😌පින නෑ.....

  • @gayanbandara6937
    @gayanbandara6937 2 роки тому +3

    ඒ feel එක අපිට දෙන්න try කරන ඔයාට ගොඩක් පින් 🥺❤️.ඒ feel එක අපිත් විඳිනවා 💆

  • @chamodpushpakumara3970
    @chamodpushpakumara3970 2 роки тому +3

    විඩියො එක දානකම් අයියෙ ඉවසිල්ලක් නැතුව හිටියෙ 🥺❤️

  • @浦山由利
    @浦山由利 2 роки тому +11

    Olá sou do Brasil 🇧🇷 mais moro no Japão 🇯🇵!!! Faz pouco tempo que estou te seguindo ! Vejo que vc é apaixonado pela natureza , eu também amo a natureza' adimiro muito você! Continue postando mas vídeos ! Que seu Deus te abençoe eternamente!,,👍🏾💚

    • @sachi1014
      @sachi1014 2 роки тому

      Thanx bro sri lankan is very beautiful country ❤️ 🇱🇰

  • @dinushadinu7582
    @dinushadinu7582 2 роки тому +4

    වීඩියෝ එක දානකල් මග බලන් හිටියේ.උයන වීඩියෝ එක නිසා ගොඩක් ආසවෙන් හිටියේ බලන්න.ගොඩක් ලස්සනයි පිලිවෙලයි ඉදිරියටත් අපිට ලස්සන වීඩියෝ ගෙන්න ඔයාට ශක්තිය ලැබේවා අයියේ පරිස්සමෙන් බුදු සරනයි 🌿👣?🍛

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 роки тому

      බුදුසරණයි නංගි 🍃💙❤

  • @vinodsandeep7178
    @vinodsandeep7178 2 роки тому +5

    යනකොට පරිස්සමට පලයන්... උබට තියෙන ආදරෙකට නෙමෙයි කියන්නෙ.... අපිට වීඩීයො බලන්න වෙන් නැති නිසා... තුවාලයක් එහෙම උනොත්😏... ඊට පස්සෙ අපි නිකන් නරක මිනිස්සු කර ගන්න එපා.
    ආදරෙයී 🖤
    🍀🌸🌺 🌳🍃🌿🍀❤️❤️🌸

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 роки тому +2

      අම්මෝ ඒක
      ආදරෙයි 💙❤🍃

  • @chamidumaweekumbura8793
    @chamidumaweekumbura8793 2 роки тому +4

    අද වීඩියෝ එකත් නියමයි සහෝ...❤️🌿👌

  • @tektok6630
    @tektok6630 2 роки тому +3

    අද විඩියෝ එක බලන්න පරක්කු උනා වස්තු 👍

  • @weheragalagamaVimalajothihimi
    @weheragalagamaVimalajothihimi 2 роки тому +3

    ලස්සන පරිසරයක්නි අයියා මොනවා කරත් පරිස්සමෙන් අයියා ඉලග විඩියො එක එනකන් බලාගෙන ඉන්නවා බුදු සරනයි දෙවි පිහිටයි

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 роки тому +1

      ස්තූතියි මලයා බුදුසරණයි 🍃💙❤

    • @weheragalagamaVimalajothihimi
      @weheragalagamaVimalajothihimi 2 роки тому

      @@Ceylonsolohiker අයියා පුලුවන් නම් විතරක් වට්ස් ඇප් නම්බර් එක දෙන්න බුදු සරනයි

  • @soosoo8801
    @soosoo8801 2 роки тому

    බුදු සරනයි මල්ලියේ තිස්තුන් කොටියක් දෙවිවරු අරාක‍ෂා කරගනිත්වා

  • @dilanidinesha9708
    @dilanidinesha9708 Рік тому

    අපිට සියැසින් දැකීමට වාසනාව නැති උනත් තෙවැනි ඇසෙන් දැකීමට සලස්වන ඔබට ගොඩක් ස්තූතියි මල්ලී..පරිස්සමින් කරන කියන සෑම දෙයක්ම...

  • @sahanwickramarachchi3144
    @sahanwickramarachchi3144 2 роки тому +3

    මොනව කියන්නද කියල හිතාගන්න බෑ ❤❤ ජය මචං ❤❤ මෙි කොටස දානකන් බලන් හිටියා වැඩ එක්ක වෙලාවක් ලැබුනෙ දැනුයි ජයම වෙිවා ❤❤

  • @anuradhawickramasinghe3936
    @anuradhawickramasinghe3936 2 роки тому +1

    වීඩියෝ එක ඉවර වෙනකන් බැලුවා මල්ලී. අන්තිම විනාඩි දෙක තුන මාරම විදියට හිතට දැනුනා. ඒ වැසසේ නිදාගත්තු විදිය.. මාරම තාත්විකයි.. සුපිරිම.solo camp වීඩියෝ එක.. සුභ පැතුම් මල්ලී.. ජයවේවා...!!"

  • @ucherath9042
    @ucherath9042 Рік тому

    Ape game adambarai malli.oyata suba pathanawa.oyage gamana සාර්ථක wewa👍🙏

  • @sarangasulochana7133
    @sarangasulochana7133 2 роки тому +1

    Mekann පිස්සුවක් bro ☘️🌿🍀🌸🌸 ඇත්තෙන්ම මම ඔතන තනියම හිටියා වගේ👍👍😊😊😊😍

  • @dhammikebandaranayake4873
    @dhammikebandaranayake4873 2 роки тому

    මේ එඩිෂන් එක එක දිගට බැලුවා අද තමය් සෙට් උනේ සහෝදරයා සුපිරියි ආයෙ වරද්දන්නැ සිකුරාදට විදින්න ආස අත්දැකිමක් අවස්ථාවක් නැ ඒක විදින්න සැලසුවාට බොහොම පිං සහෝදරයා අරගලයට ජයවේවා 🙏💪🏽🦶🏻🤛👍

  • @lostofmagic996
    @lostofmagic996 2 роки тому +8

    ලංකාව කොච්චර සුන්දර රටක්ද ඒත් මේ රටේ අවුරුදු 5 කට බලයට එන දේශපාලුවො අපේ රටෙ වරායවල් අවුරුදු 99 වලට විකුනනවා අවුරුදු 99 ක් උන් වත් අපිවත් ජීවත්වෙයිද කියන්න බෑ මේ රට බංකොලොත් වීමට ආසන්න රටක් වීම ගැන දුකයි 😭

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 роки тому

      කතා කරලා වැඩක් නෑ 😢😢

  • @SajiSnaplife
    @SajiSnaplife 6 місяців тому

    Awesome bro… missing SRILANKA so much….

  • @hasaladesilva1921
    @hasaladesilva1921 2 роки тому +1

    apita baida aiye oya ekka travel karanna

  • @mask726
    @mask726 2 роки тому +5

    ඒ අත්දැකීම අපිටත් ගෙනාවට ගොඩක් ස්තුති අයියේ ❤😮

  • @sajeevikasenevirathna2128
    @sajeevikasenevirathna2128 2 роки тому

    ස්වාභාදහමත් එක්ක ජීවිතේ විදිනවා ඔයා...ජය..පරිස්සමෙන් ..

  • @shamandelrukasha1609
    @shamandelrukasha1609 Рік тому

    ජය වේවා 👍👍👊👊

  • @slionz1473
    @slionz1473 Рік тому

    Machan supiri....EEE Feeling Eka laaawata danenava baladdi....stay safe bro...
    Theruvansaranai
    From NZ

  • @nipunajanith8800
    @nipunajanith8800 2 роки тому +1

    Music dana aka nam maru aaa

  • @අපේකම-ඛ2ළ
    @අපේකම-ඛ2ළ 2 роки тому +2

    කියන්න වචන නෑ හරිම නිහතමානී ආඩම්බරයක් 👍👍

  • @niroshawelagedara3838
    @niroshawelagedara3838 2 роки тому +1

    අනේ ගොඩක් ස්තූතියි අපිට බලන්න මේ විදියට දාන එකට ....🙏🙏

  • @giwanthasandaruwan3931
    @giwanthasandaruwan3931 2 роки тому

    වහිද්දී එන ෆීලින් එක අම්මෝ 🌿💙🍃

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 2 роки тому +3

    එහෙම උයන් කද්දී කෙලත් ගිලෙනවා අප්පා 😁 අදත් ලස්සනයි සහෝ . අපිටත් ඒ අත්දැකීම ලබලා දුන්නට ස්තූතීයි 😊... මෙච්චර ලස්සන මගේ රටනෙ මුන් මේ අවුරුදු ගනන් වලට කෑලි කෑලි බදු දෙන්නේ 😡 හිතට ඇත්තටම පුදුම වේදනායි 🥺 මේ අමන පාලනය නිමා කර කවදා මගේ රටට හිනාවක් ලැබෙයි ද .?. තෙරුවන් සරණයි සහෝ ❤️🍃

  • @pathumsadaruwan7785
    @pathumsadaruwan7785 2 роки тому

    පටිිට 👌👍

  • @awidayanna6893
    @awidayanna6893 2 роки тому +1

    වෙනද වගේම අද වීඩියෝ එකත් සුපිරි අයියේ 😊❤️ මාරම ලස්සනයි 😍💚 ජය වේවා...

  • @sanjurathnayake6334
    @sanjurathnayake6334 2 роки тому +3

    ඔයාගේ වීඩියෝ මරු ....😍😍 අපිට ඔය වගේ වාසනාවක් නෑ...ඉදිරියටත් තව ලස්සන තැන් අපට පෙන්නන්න.අපිට ඒ තැන් වල සුන්දරත්වය විදින්න...අපේ මේ සුන්දර රටේ....බුදුසරණයි අයියේ...

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 роки тому +1

      බුදුසරණයි මලයා ❤💙🍃

  • @SandyaGammachchi122
    @SandyaGammachchi122 10 місяців тому

    මේ video බලද්දී පුදුම විදියට හිතට සැනසීමක් දැනෙන්නෙ

  • @theekshanapathum6759
    @theekshanapathum6759 2 роки тому

    මේ අත්දෑකිම් ගන්න මාරම වාසනාවන්ත වෙන්න ඕනි අයියා මාර වාසනා වන්තයි🌸❤️

  • @thushanianuruddika4597
    @thushanianuruddika4597 2 роки тому +1

    Prashna walin hithata mahansiyak danunath oyage me video walin hitha sahallu karanava vagema hithata aye nawa jawayak hambenava Thank you ayiya oyata

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 роки тому +1

      අහන්නත් සතුටුයි ❤💙🍃

  • @manikkanchanaaberathne6241
    @manikkanchanaaberathne6241 2 роки тому

    Fb එකෙන් දැකලා බලන් හිටියේ සම්පූර්ණ විඩියෝ එක එනකම්.thank you

  • @samsanfernando9516
    @samsanfernando9516 2 роки тому

    ජයවේවා මල්ලි
    අරගලයට ජයවේවා

  • @tharukahiran
    @tharukahiran 2 роки тому

    පට්ට මචන්....ලන්කාවෙ තත්වෙත් එක්ක සින්දුවක්, entertainment කිසිදෙයක් කරන්න හිත set නෑ…හෙන කාලෙකින් travel video එකක් බැලුවෙ...හිත නිවෙනවා බං..ලස්සනයි..මෙච්චර ලස්සන රටක් නේද මුන්%#*😣…නොකිය ඉන්නම්....thank you ✌🏼🙏🏼

  • @koshilamadurangani236
    @koshilamadurangani236 2 роки тому

    මන් බලපු ලස්සනම වීඩියෝ එකක් මල්ලි ඔයාගෙ.නියමයි

  • @travelwithrish1407
    @travelwithrish1407 2 роки тому +1

    මේකනම් සුපිරි. 🌎👣

  • @stunningtravelboys2981
    @stunningtravelboys2981 2 роки тому

    Lassani Aiya .....lassnata Video eka karala thibba .....digatama vade karan yan aiya ....

  • @hashankavinda5975
    @hashankavinda5975 2 роки тому

    Super super super
    නියමයි සහෝදරයා
    👊👊👊👊👊👊👊👊

  • @JAY-yb3gl
    @JAY-yb3gl 2 роки тому

    අම්මෝ වීඩියෝ එකේ අන්තිම හරියෙ මට දැනුන feeling එක පට්ට.ඔයාගෙ වීඩියෝ කොහොමත් සුපිරි❤️🔥

  • @duleepadilshan2156
    @duleepadilshan2156 2 роки тому +1

    ඒක නම් සුපිරියක් මද්ද අය්යා..බලපු හොදම එක😍💖

  • @warnavijayangakankanange
    @warnavijayangakankanange 2 роки тому

    හැමදාමත් වගේ කියන්න තියෙන්නේ ඔයා හරි ම වාසනාවන්තයි. මානසික නිදහස ගන්න මම ඔයාගේ වීඩියෝ බලනවා. හිතින් හරි මේ අත්දැකීම විදින්න උත්සහ කරනවා. . පරිසමින් ජය වේවා !

  • @deepthisewwandi2086
    @deepthisewwandi2086 2 роки тому +1

    ඒක සුපිරි නෙරා 💚❤️ පරිස්සමෙන් බුදුසරණයි ❤️

  • @ajanthakpathirana2784
    @ajanthakpathirana2784 2 роки тому

    ඒකත් වෙනම ආතල් එකක්..👌👌☺️

  • @lasanthapushpakumara4821
    @lasanthapushpakumara4821 2 роки тому

    Maaaaarai.taniyama tikk parissamin

  • @thariyahariya401
    @thariyahariya401 2 роки тому +1

    ඔයාගෙ පෙර පින තමයි අයිය💛

  • @sithumpriyan5460
    @sithumpriyan5460 2 роки тому

    Hari wasanawntha manussayek aiye oya oyata budusarani

  • @dasungayashan5141
    @dasungayashan5141 2 роки тому

    පිං අපිට ඒ අත්දැකීම් දෙනවට❤️

  • @damithds4237
    @damithds4237 2 роки тому

    ස්තුති මල්ලිට ape රටේ සුන්දර ස්තාන පේන්න්න පුළුවන් උන එකට . මැලේසියා ලංකාව එක දේශ ගුණය වුණාට මගේ රට තරම් mehe සුන්දර naජොබ් එකට මැලේසියා අවට හිත ලංකාවේ ආදරෙයි මල්ලි.පරිස්සමෙන් කල්පනාවෙන් හැමදේම කරන්න.පොඩි ඉල්ලිමක් කරනවා .අවරේ sripadaya කරුනා කරමුද මේ මසේ ලංකාවට එනවා

  • @kaushanjayavardhana1988
    @kaushanjayavardhana1988 2 роки тому +1

    පරිස්සමෙන් අයියා 💕

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 2 роки тому

    ඒ වෙනස්ම අත්දැකීම සුන්දරයි සහෝදරයා ♥️🍃🇱🇰

  • @s.herrmann9407
    @s.herrmann9407 Рік тому

    Harima lasanai 😍
    Parisamin 🙏
    Sleeping bag ekak one oyate

  • @hirushkamethnuwan5988
    @hirushkamethnuwan5988 2 роки тому

    Video එක එනකන් බලන් හිටියේ සතියෙම 🤩

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA 2 роки тому +2

    ඇත්තටම ලස්සනයි අයියේ .... ඒ ජීවිතේ මාරම නිදහස්.....තෙරුවන් සරණයි අයියේ . .......

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 роки тому

      තෙරුවන් සරණයි මලයා ❤🖤🍃

  • @tharinduruwan4652
    @tharinduruwan4652 2 роки тому +1

    ade baya ndda mama wagenam rata taniyema idiyoth marei bayata

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 роки тому +2

    Onna awo

  • @shandulaimani5241
    @shandulaimani5241 2 роки тому +1

    මැනිකක්

  • @rashinidasanayaka7249
    @rashinidasanayaka7249 2 роки тому

    Supiri solo hicker 😍😍😍😍😎

  • @dilshanmaduranga4765
    @dilshanmaduranga4765 2 роки тому

    Aiyee parissamin kadu nagiddi bahiddi..❤

  • @lankeshwickramarathne
    @lankeshwickramarathne 2 роки тому +1

    Sitha niwana parisaraya parisayata adare karana oyawa saho parisaraya wisima araksha karanawaaa . Adari sahodaraya ilaga video ekath ikmata parissamata gamuu budusarani 💐💐💐💐

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 роки тому +1

      බුදුසරණයි සහෝදරයා 🍃❤💙

  • @gihansanjaya7972
    @gihansanjaya7972 2 роки тому

    මාරම ආසාවෙන් ඔබේ vedios බලන්නේ මචං❤️

  • @chathurangachathuranga7677
    @chathurangachathuranga7677 2 роки тому

    Aththatama lassana video akak. Thava thavath me vage video karanna shakthiya dahirya labeva. Good luck

  • @dilanmadushanka9674
    @dilanmadushanka9674 2 роки тому

    සුපිරි වීඩියෝ එක👍👍👌👌👌👌👌👌මචන්👍

  • @kavinduheshan5662
    @kavinduheshan5662 2 роки тому

    වීඩියෝ එක හැමදාම වගෙ සුපිරි ♥️ වෙනස්ම අත්දැකීමක් ජය♥️🌺

  • @pointofcraft
    @pointofcraft 2 роки тому +1

    කෑම එක හදල ඉවර වෙලා හොද ක්ලෝස් අප් එකක් දියන් මචන්

  • @kalanaprebath1193
    @kalanaprebath1193 2 роки тому +2

    පිස්සු වැටිලා අයෙත් පිස්සු වැටෙනවා . අයියා. 🥲🤞💓❤️🤞

  • @nawwatravels2831
    @nawwatravels2831 2 роки тому +1

    පරිස්සමින් අයියේ බුදුසරණයි ❤

  • @manojalakmali5526
    @manojalakmali5526 2 роки тому

    Supiri ayye.oya jeewithe widinawa me sundara rate. lassana sthana video ekakin apita genawata godak sthuthiy.solo hiker 👌👌👌❤️❤️❤️🥺🥺🥺