Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනුරාද අයියේ ඇත්තටම ඒ අව්‍යාජ මිනිස්සු තුන් දෙනෙක් ඒ කතා කලත් හිතේ හරි දුකක් වේදනාවක් හිතේ තියාගෙන තමයි සිතුවිලි අකුරු කරන්නේ.හරි ආදරනීය වගේම අනේ මන්දා අයියා මටත් ඇස් දෙකට කදුලක් ආවා.අකුරු කරන්න බැහැ අයියේ.මම මෙහෙම කියන්නම් චන්ඩි උබ පිං කරලා තියනවා මේ වගේ මිනිස්සු අතරේ ගැවසිලා නිර්වානය කරා යන්න ආයෙත් වරෙන් උබට නිවන් සුව 🙏🤲❤
චණ්ඩිට ආදරය කරපු ආදරණීය ගම්වාසීන්ට අපගේ ගෞරවණිය උපහාරය 🙏💖💖💖
මම ආසම චරිතේ ..අයියේ ඔයා.සුපිරි ඔයාගේ වීඩියෝ සෙට් එක...ඒ කතා කරන විදිහනම් සුපිරි හොදේ...තව ඔනා නියමයි....❤❤❤❤❤❤
අපේ නෙතග කදුලක් ඉතිරි කර....😢 අපෙන් නික්ම ගිය අපේ හදවත.... ජීවත් වන තුරු ලබා දෙන පින් මහිමෙන් සුගතියක ඉපිද... නිවන අවබෝධ කරගන්න අපේ ආදරණීය මැණික.... 🙏😢😢😢😢😢😢😢😢😢😢😢
Patta හදවත් තවමත් ජීවත් වෙනවා හරිම ආඩම්බරයි මේ මිනිස්සු ගැන 😢❤
සියඹලංගමුවේ මහ ඇතා,දල පුට්ටුවා,චන්ඩී වන්නියේ අභිමානය ❤️❤️❤️🐘🐘🐘😍😍😍😍👍👍👍
උතුම් වූ නිවනින් සැනසේවා චන්ඩි මැණික!
සත්තුන්ට ආදරේ ගම් වැසියෝ පිරිසක්❤❤❤
හැමෝගෙම ඇහැට කඳුලක් දීලා ගිය එයා සදා අමරණීයයි. චණ්ඩි පුතේ ..ඉන්න තැනක සතුටින් ඉන්න මැණික .හැමදාම ආදරෙයි.
❤❤❤❤❤❤Rest in peace Chandi patiyo. Harima paaluyi oya aagiya gaman maga.....😢😢😢😢
Chadi වෙනුවෙන් hamadema කරපු මිනිස්සු සැමට dirgayusha ලැබේවා ❤🙏🙏🙏🙏❤❤ අනේ එතැන palayak හරි hitavanna..එයා වෙනුවෙන් මතක් වෙන්න 😢😢😢😢😢
සියලු සත්වයෝම සුවපත් වේවා !අනුරාධ මහත්තයා ඇතුළු ගම්මු හැමෝටම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !👏👏👏👏👏👏👏👏
චන්ඩිට යහපත් මනුෂ්‍ය ආත්මයක් ලැබේවා
මට මතකයි ඔයාගෙ වීඩියෝ එකක වැවක් ගාව ඔයාල මාලු ගැන කතා කර කර ඉද්දි චන්ඩි ආව ඇවිල්ල වැවට බැහැල.ගියා.ඒ දසුන මට තාම මතකයි 😥😥😥😥
ආදර නිය චන්ඩි ඔබට අමා මහ නිවන්සුවයම ලැබේවා 😢
සතුන්ගෙන් හිරිහැර උනත් සතා සිවාපාවා ට ආදරය කරන උන්ටත් ජීවිතය මහ පොළව මත ගත කරන්න අයිතිය ඇති බව හදවතින්ම දකින මෙවන් කාරුණික මිනිසුන් ඉන්නවා කියන එකත් සතුටක්... නෙතට කඳුළු දී චන්ඩි ජීවිතය හැර ගියත් නුදුරු භවයක හොඳ ආත්මයක ඉපදේවි... සසර ගමන කෙටි වේවා... 🙏🙏🙏 ස්තුතියි අනුරාධ මහතාටත්.
තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා ඇතුළු සියළු දෙනාම.
පවු දෙයියනේ අසරණයා දුක හිතෙනවා මේවා දකිද්දි මොන තරම් තේජස පතුරැවාගෙන හිටපු සතෙක්ද ඔබට සුභ ගමන් චන්ඩි 🙏🙏😪😪 මෙයාගේ දළදෙක මොකද කලේ අතුරැදහන් ද ඒකත් හොයලා බලන්න
කාවන්තිස්සගෙ වම් දෑල...නිවන්සුව මැණික!!!😢
Kawda manikeh Oya...budhu saranai hadhoo wadoo dehmpiyantat
අනේ පුදුම දුකක් දැනෙන්නේ මට අනේ චංඩි මැනික උපදින ආත්මයක හොඳ මනුස්ස ආත්මයක් ලැබේවා ..
ආදරණීය චංඩි❤
සූපිරි හදවත් ❤ ඇත්තෝ.චන්ඩියා වෙනූවෙන් පින් දහම් කරපූ පින් අනුමෝදන් කරපූ ඔබ සැමටම ගොඩක්ම පින් අත්වේවා!!! 👍🏾👍🏾👍🏾🇱🇰💐🇱🇰
චන්ඩි මැණික ඔබේ නම සැමදා අමරණීයයි
චන්ඩියෙක් ලෙස අවසන් ගමන් ගිය චන්ඩි 🥲
අපේ රටේ කොයිතරම් නම් වටිනා තේජවන්ත ඇත් රාජයින් , හස්ති රාජයින් අපිට අහිමි වුනාද ? ඒ සදහා මිනිස් ක්‍රියාකාරකම් බොහෝ විට බලපෑවා .. 💖🙏 ආදරණීය චණ්ඩි ඔබේ මතකය සදා විරාජමානව අපේ හදවත් තුල සදා මතකයේ තිබේවි 🙏💖💖🐘💖💖🙏
අස් දෙකෙන් නොදැක්කත් අදටත් දුකයි චන්ඩිව දකිද්දි..
හොද ගම්වැසියන් පිරිසක්❤
සත්ව කරුණාව පිරිපුන් මිනිසුන්❤❤
කොචිචර කරදර කලත් අපේ මිනිසුන්ගේ තියෙන මනුස්සකම එහෙමයි
ඔතන පොඩියට හරි සොහොනක් හැදුවනම් චන්ඩි වෙනුවෙන් කවදා හරි දරුවෙකුට පෙන්නලා කියන්න පුළුවන් මේ සොහොන ඒ කාලේ හිටිය චන්ඩි කියලා තේජාන්විත ඇතෙකුගෙ සොහොන කියලා
තෙරුවන් සරනයි අනුරාධ මහත්තයා ඇතුලු හැමෝටම .....නිවන්සුව ලැබේවා චන්ඩි ඇත් රජුට
සුන්දර මිනිස්සු
හැමදාම හදවතේ ජිවත්වෙන අපේ ආදරණීය චන්ඩි ඔයාට නිවන් සුවය.
අහිංසක සතෙක්😢
ඇස් පෙනුනනම් ඕක ඔයිට වෙනස් වෙන්න තිබ්බ 😢💔
ඇස් දෙක පෙනුනම් කතාව වෙනස් යාලුවා 🤜
ඒ කාලෙ හිටපු රජෙක් ද කොහෙද...
එයා.වෙනුවෙන්.කල.එ.උතුමි.පින්කමෙන්.ඔයාලාගෙ.පවුල්..සියලුම.දෙනා.නිදුක්.වෙවා.නෘරොගි.වෙවා..සවපත්.වෙවා..බලන්න..ඒ..මාමලාගෙ..හදවත්..පින්බර.බව..කරුණාවන්ත.බව..කොතරම්..එයා.මාමලාට..කරදර..කලත්.ඒ..මාමාලා..ශාප.කරන්නෙ.නැ.අදටත්..කරුණාවයි.පිරිසිදු..හදවත්.ඇත්තො...එ..ගම්..වාසින්ට..මගෙ..නමස්කාරය
දෙයීවරුන් සිටිනා බූමියක් ගමක්
අපිට නොතේරුනාට හුස්ම යනතුරු කොපමණ වේදනාවක් විදින්න ඇතිද 😢😢
Lassana kathandaraya Mona karadara Bada Thibunath Nidahas Manasak Athi minissu
Me wage adaraniya minisun dekima sathutak..❤❤❤❤❤
Chandita niwan suwa lebewa.eh ara wala hariyata wahala nedda.ane manda hodata penawa eka mahaththyo.siyalu denatama niduk nirogi suwa sthuthiya wewa.Theruwan saranai. 🙏😇
😮😮😮😮 what a strange story..bless you all..🙏🙏
Puduma dukak hitata denuna niwanama lebewa chandi ❤️
Mona karada thibunath hitha hoda sathutin inna minissu theruwan sarani oba hamotama🙏🙏🙏
Chanddi manika niwan suwa labewa.....obalatath theruwan saranai...harima dukai ..😢😢😢
😢😢😢😢😢😢😢😢😢 nivun Suva ❤ chandi
තෙරැවන් සරණයි චන්ඩි
Emamalath harima sanwedi vuna yahapath chandita sdare karapu govi mamala siyalu denatamabs🙏❤❤❤❤❤
Good niwansuwa mathu bawaye ikmanata lagakara ginithwa
Niyamai aiye oyage vidio
සූපිරි හදවත් ඇත්තෝ.
Pinwat oyala semata Sambudu saranai et petiyo niwan suwa lebewa ❤😢😢😢😢
Ane balanda sobadahamath satha sew pawath pRisarayath akka akata beduna manusathwayaya piruna me mahathwarunge katha bahata ahum kandeddi hithata denena sathutak. Obaseyalu denata 33 kotiyak deviyange pihitai araksawai niduk nirogi deergausa lebewa .aththatama vidyo walin hadawathata denena hodama vidyo 1 k.
Gamwala inna sundara minissu
😢😢😢😢😢😢 chandi ath rajuni ajarammara niwansuwa obata labewa ❤❤❤
Chndi athraguta niwansuwa labewa. 🙏🙏🙏🙏🙏
Ane pau chndi hoda lokekatama yanna one niwasuwa labewa🙏♥️♥️♥️♥️♥️♥️
Siyalu sathwayo supath වෙත්වා chandi eh rajuni niwan suwa labewa ❤
පව් ඒ අහිංසක සතා ඒත් මට දැනගන්න ඕනේ කැලෑවි ඇතෙක් මැරුණහම ඒ ඇතා දළට මොකද වෙන්නේ දළ කපාගෙන යනවද කවුද එකෙන් යන්නේ කොහාටද ගෙනියන්නෙ නිකමට දැනගැනීමට කැමතියි මොකද අද සමාජය ඇතෙක් තියන්නෑ මරාගෙන දළ ගෙනියන නිසාවෙන් තිරිසන් සතෙකුටවත් ඉන්න දෙන්නැති සමාජයක් නිසාවෙන් දේශපාලුවන්ගේ ඕනා එපා කමත් එහෙම නිසා
ඔවු මේ ලඟදි news වලට දැක්කා දළ 4 ක් අත්අඩංගුවට අරගෙන ඒ කියන්නේ වණජීවී එක නොදැන මරලා දළ අරගත්තේ කොහොමද 🤔😏😪
@@shamaranaveera9857okuna serama snbandi 🐘marala dala aranyana😢
Ape. Ahinshaka Hihoda minissu ❤❤
Thanks
මම හිතුව කවදා හරි චණ්ඩි maruna එක ගැන video එකක් කරයි කියලා
Thanks bro mewa genawata...l
Obatumata bohoma pin teruwan saranai 🙏🙏🙏🙏🙏🙏
Anura Obanam Swabadahame Ashirvadayak. CHANDITA ME UPAHARA KALA AYATATH DEERGHAU LEBEVA.
Pawu a minessu sathu gena hari awadanen enne kochara hoda de❤❤❤
niwan sanasima labewa chandi
anea daiyanea newan suwa leabeawa
Chadi msniko oyata niwan suwaya labewas hoda lowaka ipadila ati 😪😪😪😪yali mewan akal maranayakata goduru nowewaa upannupan kisima bawayaka❤❤❤
Akamuth Kama Wena kohenda . Nidahasase Jeewithaya Gewana minissu
චන්ඩ් පැට් යා හරිම දුකයි 😢❤😢
Niwan suwa athwewa powww😞😞🙏
Manussayekta nethi guna darma satha siupawata thibe ❤❤
Innkan ali wedi ghala as potta karala kan biri karala dn guna warnanaw lankawe minissune😊
Lassana Nama Chandi
Paw chandi😢😢😢😢❤❤❤
Sathwa karunawa kageda.sathage es andakale....ae
ahinsaka saththu gana balana wana jewe amathi nideda
😢😢😢😢Kiya ganna wachana na
suba gaman manika
Aiye manampitiya pathta yanne nadda ... වේවැල් . Gana podi documentaryk karamu
Ama maha niwaninma senasema chandi...😢😢😢😢😢😢😢😢😢😢😢
අපේ අග්බෝ කෝ දැන්
Onema sathwayekuta mimisath athuluwa marana manchakede merenna loba hithenawa bayai dukai thanhawai mokada manussalikaya tharam sundara lokayak me sakwalama ne a nisa dalayanna dukai ayith kawada ipadeida danne ne ne akai chandi ayith me sundara lakderanema ipadewaa
😢😢😢❤❤❤🙏🙏🙏🙏
ඉස්සර චන්ඩිගෙ දල දෙකම තිබ්බද
❤❤❤
😮
Ane paw 😢🙏
🎉🎉🎉🎉🎉🎉🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
😭😭❤❤
Ahata mokek hari katapollekin vidinna athi😢😢
⭐⭐⭐
මේ යුට්‍යුෆ් කාරයා මිනිස්සුන්ගෙන් වොයිස් කට් ගන්නවා කිසිම සමාජ සේවයක් මිනිස්සුන්ට උදවුවක් කරන්නෙ නෑ පවු හලෝ අසරණ මිනිස්සුන්ගෙ කාලය කන්න එපා
😢😢
❤❤❤😢
😢😢😢
ko w gathu pinthura dannako apith mw kathawa balanna kohomwunath pawu chandi
1
😢😢😢😢😢😢😢😢
අනුරාද අයියේ ඇත්තටම ඒ අව්‍යාජ මිනිස්සු තුන් දෙනෙක් ඒ කතා කලත් හිතේ හරි දුකක් වේදනාවක් හිතේ තියාගෙන තමයි සිතුවිලි අකුරු කරන්නේ.හරි ආදරනීය වගේම අනේ මන්දා අයියා මටත් ඇස් දෙකට කදුලක් ආවා.අකුරු කරන්න බැහැ අයියේ.මම මෙහෙම කියන්නම් චන්ඩි උබ පිං කරලා තියනවා මේ වගේ මිනිස්සු අතරේ ගැවසිලා නිර්වානය කරා යන්න ආයෙත් වරෙන් උබට නිවන් සුව 🙏🤲❤
චණ්ඩිට ආදරය කරපු ආදරණීය ගම්වාසීන්ට අපගේ ගෞරවණිය උපහාරය 🙏💖💖💖
මම ආසම චරිතේ ..අයියේ ඔයා.සුපිරි ඔයාගේ වීඩියෝ සෙට් එක...ඒ කතා කරන විදිහනම් සුපිරි හොදේ...තව ඔනා නියමයි....❤❤❤❤❤❤
අපේ නෙතග කදුලක් ඉතිරි කර....😢 අපෙන් නික්ම ගිය අපේ හදවත.... ජීවත් වන තුරු ලබා දෙන පින් මහිමෙන් සුගතියක ඉපිද... නිවන අවබෝධ කරගන්න අපේ ආදරණීය මැණික.... 🙏😢😢😢😢😢😢😢😢😢😢😢
Patta හදවත් තවමත් ජීවත් වෙනවා හරිම ආඩම්බරයි මේ මිනිස්සු ගැන 😢❤
සියඹලංගමුවේ මහ ඇතා,දල පුට්ටුවා,චන්ඩී වන්නියේ අභිමානය ❤️❤️❤️🐘🐘🐘😍😍😍😍👍👍👍
උතුම් වූ නිවනින් සැනසේවා චන්ඩි මැණික!
සත්තුන්ට ආදරේ ගම් වැසියෝ පිරිසක්❤❤❤
හැමෝගෙම ඇහැට කඳුලක් දීලා ගිය එයා සදා අමරණීයයි. චණ්ඩි පුතේ ..ඉන්න තැනක සතුටින් ඉන්න මැණික .හැමදාම ආදරෙයි.
❤❤❤❤❤❤Rest in peace Chandi patiyo. Harima paaluyi oya aagiya gaman maga.....😢😢😢😢
Chadi වෙනුවෙන් hamadema කරපු මිනිස්සු සැමට dirgayusha ලැබේවා ❤🙏🙏🙏🙏❤❤ අනේ එතැන palayak හරි hitavanna..එයා වෙනුවෙන් මතක් වෙන්න 😢😢😢😢😢
සියලු සත්වයෝම සුවපත් වේවා !
අනුරාධ මහත්තයා ඇතුළු ගම්මු හැමෝටම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
👏👏👏👏👏👏👏👏
චන්ඩිට යහපත් මනුෂ්‍ය ආත්මයක් ලැබේවා
මට මතකයි ඔයාගෙ වීඩියෝ එකක වැවක් ගාව ඔයාල මාලු ගැන කතා කර කර ඉද්දි චන්ඩි ආව ඇවිල්ල වැවට බැහැල.ගියා.ඒ දසුන මට තාම මතකයි 😥😥😥😥
ආදර නිය චන්ඩි ඔබට අමා මහ නිවන්සුවයම ලැබේවා 😢
සතුන්ගෙන් හිරිහැර උනත් සතා සිවාපාවා ට ආදරය කරන උන්ටත් ජීවිතය මහ පොළව මත ගත කරන්න අයිතිය ඇති බව හදවතින්ම දකින මෙවන් කාරුණික මිනිසුන් ඉන්නවා කියන එකත් සතුටක්... නෙතට කඳුළු දී චන්ඩි ජීවිතය හැර ගියත් නුදුරු භවයක හොඳ ආත්මයක ඉපදේවි... සසර ගමන කෙටි වේවා... 🙏🙏🙏 ස්තුතියි අනුරාධ මහතාටත්.
තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා ඇතුළු සියළු දෙනාම.
පවු දෙයියනේ අසරණයා දුක හිතෙනවා මේවා දකිද්දි මොන තරම් තේජස පතුරැවාගෙන හිටපු සතෙක්ද ඔබට සුභ ගමන් චන්ඩි 🙏🙏😪😪
මෙයාගේ දළදෙක මොකද කලේ අතුරැදහන් ද ඒකත් හොයලා බලන්න
කාවන්තිස්සගෙ වම් දෑල...නිවන්සුව මැණික!!!😢
Kawda manikeh Oya...budhu saranai hadhoo wadoo dehmpiyantat
අනේ පුදුම දුකක් දැනෙන්නේ මට අනේ චංඩි මැනික උපදින ආත්මයක හොඳ මනුස්ස ආත්මයක් ලැබේවා ..
ආදරණීය චංඩි❤
සූපිරි හදවත් ❤ ඇත්තෝ.
චන්ඩියා වෙනූවෙන් පින් දහම්
කරපූ පින් අනුමෝදන් කරපූ
ඔබ සැමටම ගොඩක්ම පින්
අත්වේවා!!! 👍🏾👍🏾👍🏾🇱🇰💐🇱🇰
චන්ඩි මැණික ඔබේ නම සැමදා අමරණීයයි
චන්ඩියෙක් ලෙස අවසන් ගමන් ගිය චන්ඩි 🥲
අපේ රටේ කොයිතරම් නම් වටිනා තේජවන්ත ඇත් රාජයින් , හස්ති රාජයින් අපිට අහිමි වුනාද ? ඒ සදහා මිනිස් ක්‍රියාකාරකම් බොහෝ විට බලපෑවා .. 💖🙏 ආදරණීය චණ්ඩි ඔබේ මතකය සදා විරාජමානව අපේ හදවත් තුල සදා මතකයේ තිබේවි 🙏💖💖🐘💖💖🙏
අස් දෙකෙන් නොදැක්කත් අදටත් දුකයි චන්ඩිව දකිද්දි..
හොද ගම්වැසියන් පිරිසක්❤
සත්ව කරුණාව පිරිපුන් මිනිසුන්❤❤
කොචිචර කරදර කලත් අපේ මිනිසුන්ගේ තියෙන මනුස්සකම එහෙමයි
ඔතන පොඩියට හරි සොහොනක් හැදුවනම් චන්ඩි වෙනුවෙන් කවදා හරි දරුවෙකුට පෙන්නලා කියන්න පුළුවන් මේ සොහොන ඒ කාලේ හිටිය චන්ඩි කියලා තේජාන්විත ඇතෙකුගෙ සොහොන කියලා
තෙරුවන් සරනයි අනුරාධ මහත්තයා ඇතුලු හැමෝටම .....නිවන්සුව ලැබේවා චන්ඩි ඇත් රජුට
සුන්දර මිනිස්සු
හැමදාම හදවතේ ජිවත්වෙන අපේ ආදරණීය චන්ඩි ඔයාට නිවන් සුවය.
අහිංසක සතෙක්😢
ඇස් පෙනුනනම් ඕක ඔයිට වෙනස් වෙන්න තිබ්බ 😢💔
ඇස් දෙක පෙනුනම් කතාව වෙනස් යාලුවා 🤜
ඒ කාලෙ හිටපු රජෙක් ද කොහෙද...
එයා.වෙනුවෙන්.කල.එ.උතුමි.පින්කමෙන්.ඔයාලාගෙ.පවුල්..සියලුම.දෙනා.නිදුක්.වෙවා.නෘරොගි.වෙවා..සවපත්.වෙවා..බලන්න..ඒ..මාමලාගෙ..හදවත්..පින්බර.බව..කරුණාවන්ත.බව..කොතරම්..එයා.මාමලාට..කරදර..කලත්.ඒ..මාමාලා..ශාප.කරන්නෙ.නැ.අදටත්..කරුණාවයි.පිරිසිදු..හදවත්.ඇත්තො...එ..ගම්..වාසින්ට..මගෙ..නමස්කාරය
දෙයීවරුන් සිටිනා බූමියක් ගමක්
අපිට නොතේරුනාට හුස්ම යනතුරු කොපමණ වේදනාවක් විදින්න ඇතිද 😢😢
Lassana kathandaraya Mona karadara Bada Thibunath Nidahas Manasak Athi minissu
Me wage adaraniya minisun dekima sathutak..❤❤❤❤❤
Chandita niwan suwa lebewa.eh ara wala hariyata wahala nedda.ane manda hodata penawa eka mahaththyo.siyalu denatama niduk nirogi suwa sthuthiya wewa.Theruwan saranai. 🙏😇
😮😮😮😮 what a strange story..bless you all..🙏🙏
Puduma dukak hitata denuna niwanama lebewa chandi ❤️
Mona karada thibunath hitha hoda sathutin inna minissu theruwan sarani oba hamotama🙏🙏🙏
Chanddi manika niwan suwa labewa.....obalatath theruwan saranai...harima dukai ..😢😢😢
😢😢😢😢😢😢😢😢😢 nivun Suva ❤ chandi
තෙරැවන් සරණයි චන්ඩි
Emamalath harima sanwedi vuna yahapath chandita sdare karapu govi mamala siyalu denatamabs🙏❤❤❤❤❤
Good niwansuwa mathu bawaye ikmanata lagakara ginithwa
Niyamai aiye oyage vidio
සූපිරි හදවත් ඇත්තෝ.
Pinwat oyala semata
Sambudu saranai et petiyo niwan suwa lebewa ❤😢😢😢😢
Ane balanda sobadahamath satha sew pawath pRisarayath akka akata beduna manusathwayaya piruna me mahathwarunge katha bahata ahum kandeddi hithata denena sathutak. Obaseyalu denata 33 kotiyak deviyange pihitai araksawai niduk nirogi deergausa lebewa .aththatama vidyo walin hadawathata denena hodama vidyo 1 k.
Gamwala inna sundara minissu
😢😢😢😢😢😢 chandi ath rajuni ajarammara niwansuwa obata labewa ❤❤❤
Chndi athraguta niwansuwa labewa. 🙏🙏🙏🙏🙏
Ane pau chndi hoda lokekatama yanna one niwasuwa labewa🙏♥️♥️♥️♥️♥️♥️
Siyalu sathwayo supath වෙත්වා chandi eh rajuni niwan suwa labewa ❤
පව් ඒ අහිංසක සතා ඒත් මට දැනගන්න ඕනේ කැලෑවි ඇතෙක් මැරුණහම ඒ ඇතා දළට මොකද වෙන්නේ දළ කපාගෙන යනවද කවුද එකෙන් යන්නේ කොහාටද ගෙනියන්නෙ නිකමට දැනගැනීමට කැමතියි මොකද අද සමාජය ඇතෙක් තියන්නෑ මරාගෙන දළ ගෙනියන නිසාවෙන් තිරිසන් සතෙකුටවත් ඉන්න දෙන්නැති සමාජයක් නිසාවෙන් දේශපාලුවන්ගේ ඕනා එපා කමත් එහෙම නිසා
ඔවු මේ ලඟදි news වලට දැක්කා දළ 4 ක් අත්අඩංගුවට අරගෙන ඒ කියන්නේ වණජීවී එක නොදැන මරලා දළ අරගත්තේ කොහොමද 🤔😏😪
@@shamaranaveera9857okuna serama snbandi 🐘marala dala aranyana😢
Ape. Ahinshaka Hihoda minissu ❤❤
Thanks
මම හිතුව කවදා හරි චණ්ඩි maruna එක ගැන video එකක් කරයි කියලා
Thanks bro mewa genawata...l
Obatumata bohoma pin teruwan saranai 🙏🙏🙏🙏🙏🙏
Anura Obanam Swabadahame Ashirvadayak. CHANDITA ME UPAHARA KALA AYATATH DEERGHAU LEBEVA.
Pawu a minessu sathu gena hari awadanen enne kochara hoda de❤❤❤
niwan sanasima labewa chandi
anea daiyanea newan suwa leabeawa
Chadi msniko oyata niwan suwaya labewas hoda lowaka ipadila ati 😪😪😪😪yali mewan akal maranayakata goduru nowewaa upannupan kisima bawayaka❤❤❤
Akamuth Kama Wena kohenda . Nidahasase Jeewithaya Gewana minissu
චන්ඩ් පැට් යා හරිම දුකයි 😢❤😢
Niwan suwa athwewa powww😞😞🙏
Manussayekta nethi guna darma satha siupawata thibe ❤❤
Innkan ali wedi ghala as potta karala kan biri karala dn guna warnanaw lankawe minissune😊
Lassana Nama Chandi
Paw chandi😢😢😢😢❤❤❤
Sathwa karunawa kageda.sathage es andakale....ae
ahinsaka saththu gana balana wana jewe amathi nideda
😢😢😢😢Kiya ganna wachana na
suba gaman manika
Aiye manampitiya pathta yanne nadda ... වේවැල් .
Gana podi documentaryk karamu