'' ස්පාකාරයෝ කසිප්පුකාරයෝ මේ සටන දිනුවොත් මොකක් වෙයිද? ''

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 223

  • @shanthasrinath6814
    @shanthasrinath6814 6 місяців тому +70

    එරිික් ⁣පෙරේරා මහත්මයාට නිිති ගරුක ජනතාවගේ ප්රනාමය. හොද මනුස්සයට මුලු රටම ආදරෙයි.

  • @creationarthouse7029
    @creationarthouse7029 6 місяців тому +101

    එරික් මැතිඳුනි ඔබට ජනතා ප්‍රණාමය ,

  • @ruwinimendis4731
    @ruwinimendis4731 6 місяців тому +79

    එරික් පෙරේරා වැනි මහත්මාවරු පොලිස් දෙපාර්තමේන්තුවට තව තවත් බිහිවේවා.ස්වභාවධර්මය විසින්ම එතුමාව ආරක්ෂා කරත් වා.ඔබ දෙපලටම නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි.

  • @samaragiri
    @samaragiri 6 місяців тому +133

    අනිවාර්යයෙන්ම. මේ වගේ නිලධාරීන්ට උදවු කරන්න ඕනේ

  • @Tresure41
    @Tresure41 6 місяців тому +103

    NPP ආණ්ඩුවක් යටතේ දේෂ බම්බබුවගේ පුපට පයින් ගහලා ඒලවල ඒරික් පෙරේරා පොලිස් පති වෙනවා නම් මගේ හද පිරි මෙව්වා ඒක

  • @gayandon1428
    @gayandon1428 6 місяців тому +52

    එරික් පෙරේරා මහතා ගැන ආඩම්බරයි,ඔහු අප පාසලේ ඉගෙනුම ලැබු⁣වේ,(JVC college wennappuwa )

  • @Wuggy_773
    @Wuggy_773 6 місяців тому +85

    එරික් පෙරේරා වෙනුවෙන් ජනතාව හැටියට අපි ඉන්නවා ,මොකද කියන්නෙ අපි බහින්න ඕනද පාරට

  • @කටුගහගේ
    @කටුගහගේ 6 місяців тому +38

    පළවෙනියටම එරික් මහත්තයට පිං සහ දීර්ගායු🌹❤. මේ වෙලාවේ ගම්මු එකතු උනානම් තමා ඉන්දිකට හෙළුවෙන් දුවන්න වෙන්නේ. මතකනේ අරගලේ

  • @amarasinghemudiyanselageda5469
    @amarasinghemudiyanselageda5469 6 місяців тому +8

    එරික් පෙරෙරා කියන්නෙ පොතක් ලියන්න වටින ගුරැතුමෙක්.අපට කෙලින වැඩ කරන්න කියා දුන් ගුරැතුමා.එතුම ඉදිරියේ ඔිනැම චන්ඩියෙක් දන ගහනව. ඔබ තුමාට තෙරැවන් සරණයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pathimaperera9564
    @pathimaperera9564 6 місяців тому +35

    එරික් පෙරේරා නිලධාරි තුමාට අපේ හද පිරි පුනාමය පුද කර සිටිනවා. මෙවන් නිලධාරි න් රැක ගැනීම ජනතාව ගේ යුතුකමයි. මාරුකිරීමට තැත් කරන්නේ නම් ජනතාව පාරට බැසිය යුතුයි

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 6 місяців тому +6

    ඔබතුමාට අපගේ ආචාරය,ජනපවිර.මාලිමාවටජය .❤🎉

  • @nissankamayadunna532
    @nissankamayadunna532 6 місяців тому +26

    එරික් වගේ නිලධාරින් රටේ පීඩිත ජනතාව විසින් ආරක්ෂා කලයුතු මයි

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 6 місяців тому +60

    මේ වගේ අවංක නිර්භීත නිලධාරීන් ආරක්ෂා කරගන්න ජනතාව ඉදිරියට ආ යුතුයි. ඒක වෙනමම සංස්කෘතියක් වෙයි.

    • @w.m.gayaveepojiwemalyadesi3889
      @w.m.gayaveepojiwemalyadesi3889 6 місяців тому +5

      අනිවාර්යයෙන්❤
      👍🏻💐

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 6 місяців тому +6

      අනිවාර්යය යෙන් ම....👍👍👍
      ඒත් කෝ එහෙම. ජනතාවක්...

  • @alexcooray3235
    @alexcooray3235 6 місяців тому +32

    නීතියේ් ආධිපත්‍යය වනසන ජඩ පාලකයන් පන්නමු

  • @winduskumarasiri1889
    @winduskumarasiri1889 6 місяців тому +47

    මේවැනි කතා අසන බුද්ධියක් ඇති ජනතාව තවතවත් ශක්තිමත්ව මාලිමාව වටා රොක්වෙති.

  • @wasanthabalasooriya3962
    @wasanthabalasooriya3962 6 місяців тому +28

    සේපාල් මහතාටත් එරික් පෙරේරා
    මහතාටත් යහපතක්ම වේවා

  • @BandaraGunasinha
    @BandaraGunasinha 6 місяців тому +97

    අමාරැවෙන් හරි එකතුවෙලා 1977ටපෙර තිබුන මනුස්සකම පිරැනුරටක් හදමු

  • @Dirsha4886
    @Dirsha4886 6 місяців тому +17

    එරික් මහතා වෙනුවෙන් අපි පෙනීසිටිනවා.එක එක හාල් ගෝතයින්ට නැමෙන්නැතුව කෙලින් සිටීම වෙනුවෙන් අපේ ප්‍රණාමය .🙏

  • @BandaraGunasinha
    @BandaraGunasinha 6 місяців тому +91

    එරික් මහත්තයෝ අල්ලන්ඉන්න තව මාස හතරයි

  • @kumarshashi1849
    @kumarshashi1849 6 місяців тому +3

    මේ වගේ නිලදාරීන් අපි රැක ගත යුතුයි....අවන්ක කම හරි ලස්සන දෙයක්...❤❤❤

  • @senaruberu4567
    @senaruberu4567 6 місяців тому +5

    Respectable government servant.
    thank you for his Respectable parents and Respectable his teachers.

  • @nasliibrahim3429
    @nasliibrahim3429 6 місяців тому +43

    සේපාල් සර් ඔබට අපගේ ප්‍රණාමය...
    👍🙏💙💐

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 6 місяців тому +25

    ස්තූතියි සේපාල් මහත්මයා ජයවේවා

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 6 місяців тому +51

    ඇයි කුඩු බිස්නස් කාරයෝ,
    වෙනස මාලිමා රජයකින් බලමු,❤

  • @djrupasinghe2591
    @djrupasinghe2591 6 місяців тому +59

    එරික් පෙරේරා වැනි නිලධාරීන් තව තව බිහිවේවා. එතුමාට තෙරුවන් සරණයි.

  • @charakapandithakoralage2674
    @charakapandithakoralage2674 6 місяців тому +3

    රටේ ඉන්න ජඩයෝ සේට් එකම අතුගා දැමියහැකි ජනතාවාදි රජයක අවශ්‍යතාවය වේන කවරදාවටත් වැඩිය දැන් දැනේ, අපි හැම කෙනාම ඒය ඉටු කරගත හැකිවේවායි ප්‍රාර්ථනා කරමු✊🏼✊🏼✊🏼

  • @dayanandakannangara463
    @dayanandakannangara463 6 місяців тому +17

    බලමු එරික් පෙරේරාද කුඩු ලන්සද කියල... තව ටිකදවසකින් ටිරාන් හරහා එරික් පෙරේරාට මාරුවක් සහතිකයි.. සමහරවිට උසස්වීමක් එක්ක

  • @sheltonsenaratne9808
    @sheltonsenaratne9808 6 місяців тому +16

    We must change this dirty system soon as possible. Thanks malimawata jayawewa

  • @lalkumarasiri924
    @lalkumarasiri924 6 місяців тому +12

    එරික් මහත්තයට අපේ ප්‍රණාමය . මේ ගැන පොලොස් ඇමැට්ටා හෝ පොලිසපති පොල්පිති මොකුත්ම කරන්නේ නෑ සේපාල් . ඒකයි ඇත්ත . මේවා ගැන තව තවත් සමාජය දැනුවත් කලයුතුයි .

  • @ranjithperera2962
    @ranjithperera2962 6 місяців тому +14

    අනිවාර්යෙන්ම මේ ක්‍රමය වෙනස් විය යුතුමයි

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 6 місяців тому +3

    එරික් පෙරේරා මහත්මයා ඔබ සැබෑ වීරයෙක්. ඔබතුමාට ජයෙන් ජයම වේවා.🙏🙏🙏

  • @disapalitharathne6891
    @disapalitharathne6891 6 місяців тому +2

    God bless Eric Perera , thank you sepal for the program

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 6 місяців тому +31

    ව්‍යපාරිකයන් තමයි සැහෙන්න රටටම විනයක් වෙලා තියෙන්නෙ

  • @ema.6024
    @ema.6024 6 місяців тому +3

    වැදගත් පොලිස් මහත්මයෙ ක් ගැන ඔබ දැක්වූ අදහස් සම්බන්ධයෙන් අපගේ උත්මාචාරය
    ආදරෙයි මේ වගේ නිලධාරීන්ට❤❤

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 6 місяців тому +6

    We salute Mr. Eric perera for his straight forward great work. 👍. Thank you Mr. Sepal for your videos. Hari widiyata wenas karamu ❤

  • @PathumKumara-xd6xb
    @PathumKumara-xd6xb 6 місяців тому +6

    ජයවේවා සේපල මහාත්තයා

  • @sisiragamage1571
    @sisiragamage1571 6 місяців тому +3

    මෙි වගෙ පටිට නිලදාරින් අපෙ රටට තව තවත් බිහිවෙිවා

  • @u.subasinghe2808
    @u.subasinghe2808 6 місяців тому +7

    You are great person Sepal. Appreciate for all what you do.

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 6 місяців тому +10

    Mr. Eric Perera must be the IGP which he deserves.

  • @nihalpiumpathy2531
    @nihalpiumpathy2531 6 місяців тому +9

    Mr . Erick, hope you won't give up the battle. We are with you. We will make this happen sir!

  • @JagathDon
    @JagathDon 6 місяців тому +2

    Safe Mr Eric perera and then he will safe motherland! Thanks Mr Sepal!

  • @jemsonkamani7476
    @jemsonkamani7476 6 місяців тому +11

    Respect.. police officer.
    .

  • @Sanjeewa-q3m
    @Sanjeewa-q3m 6 місяців тому +3

    ❤❤❤❤ ජය වේවා අපි හරි විදිහට වෙනස් කරමු...⚡⚡⚡

  • @chitraperera8242
    @chitraperera8242 6 місяців тому +15

    ස්තූතියි ඔබට ❤️ ජයෙන් ජය වේවා සහෝ 🙏

  • @champikahasi
    @champikahasi 6 місяців тому +7

    We salute you sir 🇬🇧🤗

  • @Rmd289
    @Rmd289 6 місяців тому +184

    සේපාල් මහත්මයාගේ වීඩියෝ වලට සහ..💖
    මාලිමාවට කැමැති අය...කෝ

    👇

  • @mhdhass4475
    @mhdhass4475 6 місяців тому +15

    අපි ඉස්සෙල්ලම මහජන ආණ්ඩුවක් පිහිටුවල කොනක ඉඳන් සුද්ධ කරන්න ඕනේ. නැත්තම් බෑ මේක ගොඩ දාන්න

  • @dilaniperera7509
    @dilaniperera7509 6 місяців тому +6

    එරික් පෙරේරා මහත්තයාට ජයවේවා සාදරනය යහපත ජය ගනිත්වා අදර්මයපරාජය වේවා දර්මය ජය ගනිත්වා.

  • @nilminikalaotuwawa3283
    @nilminikalaotuwawa3283 6 місяців тому +6

    What a great explanation ! Thanks Sepal ❤

  • @rohinifernando4737
    @rohinifernando4737 6 місяців тому +6

    Well done sepal we are with u and eric perera god bless all these people

  • @tissavijepala8508
    @tissavijepala8508 6 місяців тому +6

    Anna nima police.suba anagathayak Eric jayawewa.

  • @nimalpremaratna4170
    @nimalpremaratna4170 6 місяців тому +3

    සෙපලමහතා ඔබතුමා ට මගෙ ප්‍රනාමය ❤❤❤

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 6 місяців тому +7

    Great police officer. All the very best.

    • @keerthilokuketagoda6886
      @keerthilokuketagoda6886 6 місяців тому +2

      එරික් පෙරේරා මහත්මාට අපගේ ගවුරවය , ප්‍රනාමය! ආදරය! මහත්මයානනි තව මාස කිහිපයක් ඉවසන් ඉමු. ඔබ වැනි දක්ශ අවන්ක නිලදරුවන්ගේ සේවය අපට , රටට අවශ්‍යයි! 👍👍👍❤❤❤

  • @niroshankrishantha6636
    @niroshankrishantha6636 6 місяців тому +7

    අනිවාර්යයෙන් api eric wa ආරක්ෂා කළ යුතුමය්

  • @ekanayakenihal1816
    @ekanayakenihal1816 6 місяців тому +10

    V good speech

  • @ChandraSekara-d7q
    @ChandraSekara-d7q 6 місяців тому +29

    අඩුම තරමේ පොදු වැසිකිලියට ගියාමත් සබාවෙ එකාට හිතු හිතු ගනන් මකොල්ල කනවා මේ රටේ..මානව උවමනා වෙනුවෙන් පවා මංකොල්ල කනවා...හිරිකිතයි..

  • @nalinsenavirathna4884
    @nalinsenavirathna4884 6 місяців тому +10

    ජයම

  • @MallikaHerath-p2s
    @MallikaHerath-p2s 6 місяців тому +2

    Well done.Thank you Mr.Sepal. From USA

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 6 місяців тому +21

    පොලිස්.ඇමතියා.ට තියෙන්නෙ එස් ටි එප් එකට බාරදෙන්න තියෙන්නෙ

  • @bandusilwa7967
    @bandusilwa7967 6 місяців тому +3

    ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි.

  • @sagaraliyanage2736
    @sagaraliyanage2736 6 місяців тому +14

    Congratulations for 100K Subscribers
    👊🌹

  • @GaminiJayamanna
    @GaminiJayamanna 6 місяців тому +22

    Ajith Rohana මහත්මයා එරික් මහත්මයා ගැන සැලකිලිමත් වන්න

  • @chethamindinu3192
    @chethamindinu3192 6 місяців тому +9

    ස්තුතියි ඔබට ජය වේවා❤❤❤

  • @KumarasirI1966-mz8yf
    @KumarasirI1966-mz8yf 6 місяців тому +6

    තවතව පැහැදිලි කරන්න ස්තුතියි

  • @jayasiriranathunga5813
    @jayasiriranathunga5813 6 місяців тому +8

    Hats off to Eric Perera.. We need state servents with strong back bone like Eric Perera. Will teach a lesson to corrupt politicos in forthcoming elections. When law & order comes into place with NPP ruling all these thuggery work will have fulstop... 😅

  • @jeancooray8885
    @jeancooray8885 6 місяців тому +4

    Thanks for highlighting these

  • @induhewapathirana8924
    @induhewapathirana8924 6 місяців тому +2

    Eric perera is a great honest person

  • @induhewapathirana8924
    @induhewapathirana8924 6 місяців тому +2

    Excellent speach my dear

  • @nishaamarasinghe1496
    @nishaamarasinghe1496 6 місяців тому +1

    Loku Kala kirimak thiyenne me deval ahanakota sepala mahaththayo. Dan thiyana ekama balaporoththuva Malimava vitharai ❤❤❤❤

  • @harishgamage5404
    @harishgamage5404 6 місяців тому +18

    මේ පුල පුලා කියන්නෙ මේ හැත්ත බුරුත්ත එලවන්න තමයි මිනුසුනේ NPP ය ගේමු කියන්නෙ.

  • @samanthaperera1368
    @samanthaperera1368 6 місяців тому +7

    ,, sahathika aththa ❤❤❤

  • @VNanayakkara
    @VNanayakkara 6 місяців тому +1

    We have to be united as a one to protect this great police officer.

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 6 місяців тому +7

    Thank you so much Sir today looks like good 👍 and nice🌺

  • @nipunasnuwan8171
    @nipunasnuwan8171 6 місяців тому

    මේ වගේ වැදගත් මාතෘකා හැමදාම කතා කරන ඔබට ගොඩක් ස්තූති
    මාලිමාව ට ජය ❤
    දූෂිතයන් ගෙ අවසානය අතලගයි

  • @rajakarunagamini2091
    @rajakarunagamini2091 6 місяців тому +2

    නොබා ඉදිරියට!

  • @kapilabandara2272
    @kapilabandara2272 6 місяців тому +13

    සේපාල ටිරාන් අලස් විතරයි..ආයෙ මහත්තයා කෑල්ලක් ඕනේ නෑ උන්ට

  • @merilkurera7815
    @merilkurera7815 6 місяців тому +2

    අනිවාර්යයෙන්ම මෙවැනි දේවල් සමාජගත කල යුතුමයි..එවිට තමා සමාජ දූෂකයෝ මහජනතාවට දැන ගත හැකි වන්නේ..

  • @SurangaNiraj
    @SurangaNiraj 6 місяців тому +8

    ❤❤❤❤❤

  • @gamakumara3525
    @gamakumara3525 6 місяців тому +1

    Well said sepal

  • @georgefernando6426
    @georgefernando6426 6 місяців тому +2

    එරික් පෙරේරා අපේ එකෙක්. (JVC වෙන්නප්පුව )❤❤❤👍👍 ජයවේවා!!❤❤❤

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 6 місяців тому +7

    මෙවගෙ උදවිය ට ලැබෙන්නේ මාරුවිම් සේවය නැවත් වීම්

  • @anurakiriella1801
    @anurakiriella1801 6 місяців тому +2

    එරික් මහත්තයෝ ඔයා කෙලින් මිනිහෙක්.ඔය අපත දේසපාලුවන්ට ඕනවිදියට නවන්න බරිබවත් මම දන්නවා .පොලිසියට ඔබවගේ අයතමයි ඕන.ඔයා වෙනුවෙන්මිනිස්සු කතා කරනවා.ඔබතුමා තනිවෙන්නේ නහ.ජයවේවා.

  • @tonysaparamadu8082
    @tonysaparamadu8082 6 місяців тому +6

    Erek oba visistai ❤❤❤❤❤❤

  • @chathurangishashikala9007
    @chathurangishashikala9007 6 місяців тому

    ජයවේවා ඔබට අපේ උත්තමාචාරයට

  • @sameeraperera3826
    @sameeraperera3826 6 місяців тому +1

    Mee rata hari widiyata wenas karamu tawatika dawasai budusaranai obata mr sepal

  • @rohinifernando4737
    @rohinifernando4737 6 місяців тому +2

    May god bless Eric perera and family

  • @tandaassociatesassociates
    @tandaassociatesassociates 6 місяців тому +2

    Well said

  • @KannanKannan-uo9il
    @KannanKannan-uo9il 6 місяців тому +3

    Great aiya

  • @user-sl7k
    @user-sl7k 6 місяців тому +2

    _නිතිගරුක උතුම් නිලධාරීන්වත් රැකබලාගන්න වෙන්නෙ පුරවැසියාටමයි._

  • @clarencewatmore
    @clarencewatmore 6 місяців тому +1

    To my knowledge, this was happening since my father and I was in the police (1950-1989). Hopefully, this will end with a new government.

  • @amaliyadipita6906
    @amaliyadipita6906 6 місяців тому +1

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @hamferd6398
    @hamferd6398 6 місяців тому +1

    Thanks 👍

  • @NalinPrasanna-i9q
    @NalinPrasanna-i9q 6 місяців тому +2

    මාලිමා රජයක් යටතේ අවංක, දක්ෂ, නිර්භීත එරික් පෙරේරා මහතාව double, promotion දීලා පොලිස්පති කරන්න ඕන. ලස්සනට පොලීසිය හදයි ❤

  • @ChamilkaMadushan-rb4pq
    @ChamilkaMadushan-rb4pq 6 місяців тому

    සුපිරි 🙏🔥

  • @NimeshChathuranga-u4n
    @NimeshChathuranga-u4n 6 місяців тому

    Great speech brother.🧭✅.

  • @niroshaperera3405
    @niroshaperera3405 6 місяців тому +1

    Thank you for the video

  • @dammikadammika7216
    @dammikadammika7216 6 місяців тому +1

    Super

  • @ekanayakenihal1816
    @ekanayakenihal1816 6 місяців тому +2

    Good

  • @sanjayafernando9944
    @sanjayafernando9944 6 місяців тому

    Jayawewa 🤜

  • @rajeshvishvakumar5419
    @rajeshvishvakumar5419 6 місяців тому +3

    👍🏼👍🏼👍🏼👍🏼👍🏼👌🏼👌🏼👌🏼👌🏼