Video eka harima lassanai nanngi ada tamai dakke...pinbara wesak mangalayak wewaa oba eathulu Paule sematama...eth podi aya dakkama nam loku dukak eathi una...
20:06 adarei sudu akkiyoooooo... ❤❤❤❤ e thel eka hadana video eka enakan maga balan inne mama... oyagen igana gaththa dewal nam godai... hariyata magema sahidari wage.. aththatama oya nam kalyana mithtrayekma thama...❤❤❤❤ godak pin me kiyala dena dewal walata...
මගේ ආදරනීය යාලුවෙන්ගේ ලස්සන comment වලට ගොඩක් පිං... හැමෝම අහපු දුම් අල්ලන එක මං ගත්තේ කුරුණෑගල නුවර පාරේ බරනැස එකෙන්.. මතක හැටියට 4900/- වගේ උනා..වැඩි විස්තර video එකකින්ම ගේන්නද යාවුවන්ට ❤ ගොඩක් ආදරෙයි❤
"Ara mage loku putha sameera"mata amohothe aduna...mokada matath enne puthek withari...duwa oyata dalada samidu phita labewa!mama chandani Aunty...(Ameresekera)
Reply කරාට ගොඩක් ස්තූතියි. විස්තර video එකකින් ගේන්න. සුවද දුම් වර්ගෙත් කියන්න අක්කා. ගොඩක් පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් පිං ඔයාට නංගා 🙏🙏❤
@@geethl.g.5832 අනේ ඒක සෝක්
hodai akki
මා ද ඉතාමත් භක්ති ආදරයෙන් මගෙ දෑතින් සිදු කලා සේ මේ උතුම් සම්බුද්ධ පූජාවට අනුමෝදන් වෙමි. මේ අයුරින් සිදු කරන සෑම පිංකමක්ම අපිටත් අනුමෝදන් වෙන්න සලසන ඔබට ගොඩාක් පින් පින්වන්තියේ... සුබම සුබ වෙසක් මංගල්‍යයක් මගෙ අක්කිට. උතුම් තෙරුවණ් සරණින් මගෙ අක්කිගෙ සියලු පැතුම් ඉටු වී තව තවත් පිං කුසල් වඩන්නම මාර්ගය පෑදී ඉක්මන් භවයක ඒ උතුම් නිවනින් සැනසෙන්න ම පිහිට ලැබේවා...🙏🙏🙏
අක්කී උදේ බුද්ධ පූජාවට උණු වතුරයි,ඇල් වතුරයි තව මොනවද අනිත් glass වලට දාලා පූජා කලේ ඔයාගේ බුද්ධ පූජාව හරිම ලස්සනයි ..🙏🙏🙏
ඇස් වලින් කඳුළු වැටෙනවා.
ඇත්තටම දුකයි.
මේ දරුවන්ට මව් සෙනෙහස අහිමි වුවද, එහි අඩුව නොපිරිහෙලා ඉටු කරනවා දුටුවම, සතුටුයි.
ඔයාටත්, මහත්තයාටත් නිදුක් නිරෝගී, දිර්ගායුෂ පතනවා.
සියළු පැතුම් ඉක්මනින් ඉටුවේවා!
තෙරුවන් සරණයි 🙏
සාදු , සාදු , සාදු සම්බුද්ධ පුජාව හරිම ලස්සනයි. මමත් සිතින් සහභාගි වුනා . ඒ වගේම අහිංසක දරුවන්ගෙ සිත් සතුටු කරන මෙ හැම පිං බලයෙන්ම ඔයාගෙ ප්‍රාර්ථනා ඉටුවෙිවා බුදු සරණයි දුව
හරීම ලස්සනයි බුද්ධ පූජාව සහ
කිරි ආහාර පූජාව තැන්පත් කරන ආාකාරය ......
මේ පින් බෙලෙන්
ඔබගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා....
ජ
සාදු සාදු සාදු! 🙏🌸🙏🌸🙏
නංගී. බුද්ධ පූජාව ඉතාමත් අලංකාර විදියට ශ්‍රද්ධාවෙන් සකසනවා..
බලන් ඉන්නත් ආසයි..
බුද්ධ පූජාවට ගන්නා මැටි පාත්‍ර ගන්නේ කොහෙන්ද නංගී?
ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි!
උතුම්වූ ධර්මාවබෝධයම ලැබේවා!
🙏🌸💕
අක්කාට ගොඩක් පින් මේ පුංචි පැටවු ගොඩක් ආදරෙන් පුරවනවට එයාලා දවසක මේ ලෝකේම ආදරෙන් පුරවාව් අක්කා වගේම තෙරුවන් සරණයි හැම චූටි පුතෙකුටම අක්කා විසින් සිදු කරන ලද ඒ උතුම් සම්බුද්ධ පූජාව හදවතින්ම අනුමෝදන් වෙනවා අක්කා කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි අක්කා ගොඩක් ආදරෙයි අක්කා ❤❤❤❤❤
ඔයාගෙ සියලු බුද්ධ පුජාවන් සඳහා මමත් පිං සිතින් අනුමෝදම් වෙනවා. සාදු .සාදු . හරි සතුටුයි පිංවන්තියේ ..පුතාලට සලකන විදිහ ගැන ඇත්තටම මට කියන්න වචන නෑ. ඒ තරම් ආදරණීයයි. පරෙස්සමින් ඉන්න පිංවන්තියේ තෙරුවන් සරණයි ඔයාට ❤❤😊
ආදරෙයි
අක්කි අනේ මටත් ඇඩුනා ආදරෙයි ගොඩාඩාඩාඩාක්❤❤❤❤❤❤❤ හැමොටම ❤❤❤ තෙරුවන් සරනයි ඔයලා ට
පින් කියලා හිතාගෙන කරපු හැමදේටම.පින් කදු ගොඩගැසේවා.සාදු ....සාදු ....සාදු අනුමෝදාමී .🙏🙏🙏🙏🙏🙏
පිංබර වෙසක් මංගල්‍යය වේවා ♥️ මෙ පිනම ඇති බුදුන් දැක නිවන් දකින්න සුදු ඔයාට .mn amma kenk මට ඉන්නත් පුතෙක් .මෙ දරුවන් දකිද්දි ඇස් වලට කදුලු එනවා .ඔයා ගොඩක් වසනාවන්තයි .ඔයාත් පවුලේ හැමදෙනාටමත්. මෙ අහිංසක පුතලාටත් බුදුසරණයි .
අනේ අක්කේ හරිම ලස්සනයි ඔයාගේ විවිඩියො එක....ඇත්තටම ගොඩාක් පින් ඔයාට ....දරුවෝ ටික සතුටු කරනවාට....හරිම පිලීවලයී ඔයාගේ වැඩ....ඉතීන් සතුටින් පරිසමෙන් ඉන්න බුදුසරණයි 🤩
අප මහා ශාන්ති නායක අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ ඉපදීම,බුදුවීම,පිරිණිවන් පෑම යන තෙමගුල සිහි කරන මෙවන් උතුමි පොහොය දිනයේදී මගෙ නංගි ගේ සියලු පැතුම් ඉටුවෙන පිංබර වෙසක් මංගල්ලයක් වේවා!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු,සාදු සාදු .පින්බර වෙසක් මංගල්‍යයක් වේවා අක්කේ
සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏 මේ බුද්ධ පූජාවන් ආදර ගෞරවයෙන්, ශ්‍රද්ධාව පෙරදැරිකරගෙන සතුටු සිතින් අනුමෝදම් වෙමී..ගොඩක් පින් ඔයාට .මේ පින් හේතුවෙන් නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා ..සංසාර මග කෙටි වී ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධ පිණිස මේ කරගත්තාවූ කුසල කර්ම හේතූ වේවා ...වාසනා වේවා ...🙏❤
සම්බුද්ද පූජාව වගේම තමයි නංගී මේ අහිංසක පැටව්න්ගේ හිත සතුටු කරන එකම ඇති ඔයාට ඉක්මන් ආත්මෙකින් නිවන් දකින්න.තෙරුවන් සරණයි
අක්කේ ඔයා මගේ මුලු ජීවිතයම වෙනස් කරා අක්කේ.....ඔයාට ගොඩාක් පින්.....වෙනදාට ඔහේ කිසී දෙයක් හිතන්න්නේ නැතුව ඔහේ පූජා තියන මම දැන්...." ජීවමාන බුදූ පියාණන්ට කරන පූජාවක් කියන sanjawen dan budun wadinnne.....gilanpasa pujaa karannnee....
මේ සංසාරය පුරාවටම ඔබ වැනී kalyana mithrayan පමණක්ම muna gasewa kiyala mama prarthana karanwa.....oyata gdak pin.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම අදයි මේක බැලුවෙ,(මම අසනීපයෙන් ඉන්න නිසා අහම්බෙන් ) මගේ ඇස්වලට කදුලු ආවා ඔයාට පුතාලා ටසලකන විදිහට ඔයා හරිම පින්වන්තියක් ඔ යාමට හැම දෙයක්ම අඩුවක් නැති ව තවත් ලැබෙන්න ඕන. ඔයාට පින් අපිවත් එකතු කරගන්න වට
Pinbara වෙසක් mangallayak wewa!!!! Hemadama pin daham karanna sakthiya lebewa akki oyata . Hema athma bawayakama .uthum niwan අවබෝධය lebewa akkita athulu පවුලේ සියලුම denata.hemadama ආදරෙයි සතුටින් parissamata inna bs dp .
ආදරනීය දුව ඔයාගේ මේ වීඩියෝ බලනකොට අපේ හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ මම අවු 50ක අම්මා කෙනෙක් ඒත් ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා බුදුසරනයි දුව ඔයාගේ ජීවිතය ඉතාම වාසනාවන්ත වේවා ඔයාගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉශ්ට වේවා ❤❤❤❤
Budusaranai Nangi
අක්කා එනකන් මග බලාගෙන හිටියේ වෙනදා වගේම... අක්කා මේ කරන පිං කුසල් දැක්කහම මගේ හිතත් පිනෙන් පිරිලා ඉතිරිලා යනවා..මම ඊයේ පන්සලට දානේ අරන් යනකොට අක්කවත් මතක් වුනා..අක්කට වගේම අපිටත් හැම මාසේම 24 වෙනිදා දානේ..හැමදාම අක්කට මේ වගේම පිං දහම් කරගන්න ශක්තිය වාසනාව ලැබේවා.. අපේ වරුනි අක්කා ඇතුලු අපි හැමෝටම උතුම් වූ නිවන් අවබෝධ කරගන්න මේ පිං කුසල් හේතු වේවා......🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි රැකවරණයි අක්කේ.
දුන් අල්ලන එක කෝහේන්ද ගත්තේ...පොල්කටු දාලාද එකේ දුන් අල්ලනේ...🙏🙏
හරිම ලස්සනයි බුදුන් වදින තැන.....🙏🙏🙏🙏🙏🙏
දුව පුතා ඇතුළු සැමට සුබ වෙසක් මගුල ක් වෙිවා දුව පතපුරන පාරමිතා ව නිවන්සුව පිනිසම හේතු වාසනා වෙිවා බුදුසරණයි
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...🙏🙏🙏
පින්වත් වරුණි ඇතුළු හැමෝටම
බුදුසරණයි..!!!!❤
Video eka harima lassanai nanngi ada tamai dakke...pinbara wesak mangalayak wewaa oba eathulu Paule sematama...eth podi aya dakkama nam loku dukak eathi una...
Budusaranai .puthalata
ඔයාව අනුගමනය කරන පරම්පරාවක් හැදී ගෙන යනවා මාත් ඇතුළුව බොහොම සතුටු. ආශීර්වාද කරනවා ඔයාට වගේම ඔයාට මේ හැමදේම කරන්න ශක්තිය වෙලා ඉන්න ඔයාගේ මහත්යටත්. දිගින් දිගටම මේ වගේ ලස්සන videos ගේන්න ලස්සන අවස්ථා ලැබේවා ❤️.
සාදු සාදු සාදු ඔයානම් පින් කදක්.ඇත්තටම ඔයාගෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.ඒකට ඔයාට ගොඩක් පිං.ඔයා කරන මේ හොද වැඩ වලින් ඔයාට නිරෝගී සුවය වැඩි වේවා...තව තවත් දාන මාන දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා.ගොඩාක් ආදරෙයි නංගා❤❤❤❤❤
ගොඩක් පිං ආදරණීය ඔයාට 😍
Daruwo tika dakinawita Harima sathutui waruniyo. Oyatah godak pin waruniyo. Duka Sathuta raduna video ekak. Pinbara wesak mangallayak wewa oyala siyalu denatama. 🙏🙏🙏🙏
පුතේ ගිය අවුරුද්දෙ වෙසක් දවසෙ කරපු video එකෙන් ඔයා කියල දුන්න මට මතකයි බුදු පහන පත්තු කරන්න තෙල් එක හදන හැටි කියල දුන්නා.එලගි තෙල්,අබ තෙල්,,පිච්ච තෙල් හෝ සැවැන්දරා මුල් පිරිසිදු පොල් තෙල් සමග වෙනම බෝතලේකට දාලා මිශ්‍ර කරගෙන පහන් පත්තු කරන්න ඔබ කියල දීල මමත් හදාගෙන තාමත් පාවිච්චි කරනවා.අද video එක රසවින්දා ස්තූතියි පුතේ බොහෝම පින් ❤
වෙසක් කුඩු ටික හරි ලස්සනයි. බුද්ද පුජාවට හදවතින්ම සහබාගි වුනා සාදු සාදු..
🌸🌸🌸mage lassanama lassana punchii suranganawi ....🌸🌸🌸🌸mage sudu akki utum wesak poya dawase video eka danakan maga balagena hitiye aiii kiyala dannawada akkige athinmaaa itamath saddrawen lowturaaa budu piyanan wahansetaa සිදුකරන puja balanna e pin mamath අනුමෝදන් karagannawa attamaii puduma shantiyak daneneee akki dannawada oya wagema mamath dan godakkkk lassana lassana mal genath budu sadutaaa puja karanawa e hama pinakmaa අනුමෝදන් wenna one mage pinwantha akkitaa oya nisa tamaiii me dewal me taram lassanata piliwelata karanna puruduu une oyata godakkk pin pinwanthiye e wagemaiii akkige punchii pataw tika e ahinsaka hith suwapath karana pinama athiii oyata niwan dakinna e මුණුවල hinawa satuta dakkama hitaganna puluwan akki koi taram adaredaa kiyala attama kiwwoth akki tamaii e පැටවුන්ගේ amma itin pinwanthiye godakkkk pin oyata ....🙏🙏🙏ayemath lassana vlog ekak aran enakan adaren maga balagena innawa hamadamath satutin parissamata inna godakkk adareiii teruwan saranaiii oyata .......🙏🙏🙏🌸🌸🌸❤❤❤❤❤mama hiru..😍😍😍
සාධු සාධු සාධු මම කලා සේ බුද්ධ පූජාවට සිතින් අත ගසා අනුමෝදන් වෙමි 🙏🙏🙏🙏
Oya harima pinwantha kenek akke. Oya wage aya me samje innawada kiyala hitha ganna amarui. Oyata thawa thawa hariyanna one. Ikmanata oyage hithe tiyena anith prarthanawath ista wenna one❤❤❤.
🙏🙏🙏 සුභම සුභ වෙසක් මංගල්ල්‍යක් වේවා නංගී ඔයාට බුදු සරණයී ❤❤❤❤❤
සා දු සාදු....... සුභ වෙසක් මංගල්‍යයක් වේවා...... සතුටින් නිදූ ක් නීරෝගීව ඉන්න ලැබේවා.......
අක්කෙ,මං ආසම දෙයක් තමයි ඔයා බුද්ධ පූජාව තියෙන විදිය බලන එක,ඒක හරිම පින් කටයුත්තක් අක්කේ ,බලන් හිටියත් පින් පිරෙනවා,ආස හිතෙනවා කවදහරි මගේම ගෙදරකත් මේ විදියට තියන්න ❤,ඔයාට ගොඩක් පින්,බුදුසරණයි 🙏🙏
පිංබර වෙසක් මංගල්‍යයක් වේවා මිස් සහා පව්ලේ සියලුම දෙනාට ❤❤🙏🙏
20:06 adarei sudu akkiyoooooo... ❤❤❤❤ e thel eka hadana video eka enakan maga balan inne mama... oyagen igana gaththa dewal nam godai... hariyata magema sahidari wage.. aththatama oya nam kalyana mithtrayekma thama...❤❤❤❤ godak pin me kiyala dena dewal walata...
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා නංගී අදත් විඩියෝ එක හරිම ලස්සනයි බුදු සරණයි ❤❤❤
සදු සාදු සාදු පින්බර වෙසක් මංගල්‍යක් වේවා! 🙏🙏🙏🙏🙏🙏
Oyage vidios walin asama darsana tamai oyage wandana man karana darsana ane api oyatah ekka pinkamata saha bagei wi anumodan wemu .oyata niduk nirogi wasanawantha pinbara pho dinayak wewai partan karamu Teruwan saranai ♥️
❤ ඇත්තටම අක්කියො ඔයා ගොඩක් හොද අම්ම කෙනෙක්...දරුවො ගොඩකගෙ හොද අම්මෙක් 😘...පින්බර වෙස්ක් මංගල්‍යයක් වේවා අක්කි ඔයාටත්.....❤❤❤බුදු සරණයි...🙏🙏🙏
Video එක ඉවර වෙද්දී දුකයි. අදත් ලස්සනයි අක්කෙ පින්වන්තය්. ඔයා ඇත්තටම ආදර්ශමත් චරිතයක් 🙏
නංගි ,දැන් තමා ඔයගෙ video එක බැලුවේ ...හිතට මාර සැනසිමක් දැනෙන්නේ ...මට ඔයාව බලන්න එන්න හිතෙනවා ...බුදු සරණයි
සාදු.සාදු.සාදු.සාදු🙏🙏🙏🙏🙏🙏🙏
Budu hamuduruwo kiyanna apa nangi.theruwan saranai ❤🙏🙏🙏
පිංබර වෙසක් මංගල්‍යයක් වේවා අක්කාට සහ පවුලේ සැමට❤❤ අක්කාගේ videos වලට ගොඩක් ආසයි❤❤
ඔයා වීඩියෝ එකක් දානකම් මග බලාගෙන හිටියේ නංගී❤ ආදරෙයි ඔයාට අපේ ගෙදර හැමෝම ... හිත නිවන භාවනාවක් වගේ ඔයාගේ කටහඬ ❤❤❤ ඔයාට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!! සිතන පතන සියලු දේ ඒකාන්තයෙන්ම ඉෂ්ඪ වේවා!!!
🪔🪔🪔🪔💐💐💐💐🙏🙏🙏🙏 වරුනි ඔබතුමියටත් ඔබගේ සැමියාටත් නන්දුටත් පින්බර වෙසක් මංගල්‍යයක් වේවායි ප්‍රර්ථනා කරමි තෙරුවන් සරණයි සියලුම දෙනාට 🪔🪔🪔🪔💐💐💐💐🙏🙏🙏🙏 39:19
නංගි ඔයාට සුබම සුභ වෙසක් මංගල්‍යක් ම වේවා අනේ ඔයාගේ දරුවොත් ඔයා වගේ කෙනෙක් ලබන්න පින්කරලා තියෙනවා ඔයාට බුදුසරණයි ❤️❤️❤️🥰🥰
Oyta mama ගොඩාක් ආදරෙයි waruni ඔයා නිසා mage හිත ada සතුටින් පිරිලා balapu අර්ථවත් ලස්සනma video eka .පුතාla ටික hrima ආදරණීය දරුවෝ .bauwa පිං patai ආදරෙයි ඔක්කොමtma❤❤❤❤❤
Pinbara වෙසක් mangalayak wewa ...!🙏 තෙරුවන් සරණයි අක්කාටත් පුනච් පැටවු ටිකටත් ❤❤❤❤
තව තවත් පිං දහම් කිරීමට , වාසනාව ලැබේවා !!!!!
පින්බර වෙසගක් වේවා බුදු සරණයි දළදා සමිදුගේ පිහිටයි අක්කී . හරිම ලස්සනයි අනේ❤🙏🙏🙏🙏
Hari ahinsaka daru patu tikkak.matath daru surathal balanna ma asthma hamba wanna nagi
ආදරණීය පුතාලා ආදරෙයි ගොඩක් .ඇත්තමයි නංගි උතුම් තෙරුවන් ආශිර්වාද සහ ලස්සන අනාගතයක් ඒ මැණික් කැට වලට ලැබෙන්න හදවතින්ම ප්‍රාර්ථනා ..❤❤❤❤❤❤❤❤❤..
නංගි උතුම් පින්කමට බැඳිලා සතුටුයි මැණික ..ඇස් වලට කඳුළු ඉනුවා ඒ දරුවන් දැක්කාම ..
අරුතක් වූ වීඩියෝ එකක් නංගි ❤ උතුම් ධර්මයේ කරුණු පැහැඳුම් අරුතක් ව .උතුම් දළදා සමිඳුගේ පිහිටයි තෙරුවන් සරණයි නංගි ❤❤..ඉක්මනින් ආයෙත් එන්න ❤
පිංබර වෙසක් මංගල්‍යයක් වේවා ඔබසැමට❤🙏🙏🙏 ලස්සනයි වෙසක්කූඩු
අපෝ එනකන් බලන් හිටියේ.සුභම සුභ වෙසක් මංග්‍යක් වෙිවා❤
අනේ ඉතින් දැන් තමා මගෙ පින්වන්ති බලන්න පුලුවන් උනේ ❤❤❤ අනේ ඒ පැටව්ගෙ කතා ඇත්තමයි ගොඩාක් දුක හිතුන ❤❤❤ ලස්සනයි ඔයාගේ කූඩු ටික සුදු නංගි ඔයා අර දුං අල්ලන එක ගත්තේ කොහෙන්ද ආදරෙයි මැණික ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️👍👍👍👍🌺🌺🌺😍😍😍
ඊයේ ඉදන් බල බල හිටියේ වීඩියො එකක් දානකන් අක්කේ ❤❤❤❤
Sadu sadu ...
❤❤❤❤❤ budu saranai. Akke.
අක්කගේ වෙසක් වීඩියෝ එක එනකන් ආසාවෙන් බලන් හිටියේ..පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකම්ම ආසාවෙන් සැහැල්ලුවෙන් වගේම ශ්‍රද්ධාවෙන් බලන් හිටියා.හැමදේම ගොඩක් ලස්සනයි පිළිවෙලයි.❤
හරිම ආසාවෙන් බැලුවා වීඩියෝ එක ගොඩක් ලස්සනයි නංගී බොහොම පින් ඔයාට බුදු සරනයි සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි නංගී ❤❤❤❤
කතව අහන ගමන් ඔයගේ වැඩත් බලන්නෙ හරිම ආසවෙන් .ඔයා කරන දෙවල් තව තවත් කරන්නපුලුවන් වෙන්න ඔනෙ ඔයාට පින්
Sathutin baluwa.❤pinbara wesak mangalayak wewe.lasani kuduth.pi.bs
සුභ වෙසක් මංගල්‍යුක්ම වේවා!!🙏🙏
ඔයා බුද්ද පූජා ව ගැන කීව හැමදේම ඇත්‍ත..ජීවමාන බුදු පියානන්ට පූජා කලා නම් ඒ දේ අපි අයින් කරන්න ඕන.වටිනා දෙයක් දැනුවත් කලාට ගොඩක් පින් ඔයාට ...මම සිල් සමාදන් උනා..නංගි..හාමුදුරුවෝ බනට කිවේ නොපමාව සිල් රකින්න,,බාවනා කරන්න . හැමවෙලාවෙම සිතන්න බුදු ගුන අන්නතයි..නැත්නම් සියලු සත්වයෝ සුවපත් වේවා කියලා ..බනට වඩිනකොට මිනිස්සු ජීවිතය ගැන නොසිතා පාරවල් ගානේ කීවා...trapic වැඩි ඒකයි...ඔයාගේ පින්වන්ත ජීවිතය ට ආශිර්වාද කරනවා..
Oyagen balagena math budda pujawa .theyenawa .hawasata wadenawa oyata godak pin akke
Budu saranai... ! Akke oyata...🙏🙏🙏
පින්බර වෙසක් මංගල්‍යයක් .❤️❤️❤️
තෙරුවන් සරණයි ඹබ තුමියට!
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...
පින්වත් වරුණි ඇතුළු හැමෝටම 🙏🙏🙏බුදුසරණයි.!!!
Sadu sadu sadu, Godak pin puthay oyaleta I'm from Singapore ❤❤❤
වෙසක් කූඩු මාරම ලස්සනය් ❤❤
මට මතක් උනා නංගී 24 දානෙ දෙන්න ඇති කියලා ,හරි ලස්සනයි වීඩියෝ එක නංගී ,ඔයාගේ පුතාල හරි හොඳයි නංගී ,ඔයාලා අතර තියෙන බැඳීම ආදරණීයයි..❤❤එයාලා ඔයාට ආඩම්බරයක් ගේනවා නිසැක යි.තෙරුවන් සරණයි !
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා සියලු දෙනාටම ❤❤
Duwage wesak kudu hareema lassanai❤❤
අනේ ඒ පුංචි හිත්වලට ලබාදෙන සතුටම ඔබතුමියට ඇති නිවන් මගට❤❤
Budusaranai akktath punchi puthalatath❤❤
දුම් අල්ලන එක ගත්තේ කොහෙන්ද නංගි? මමත් හොය හොය ඉන්නේ ඔයවගේ එකක් මොකද දුම් අල්ලන වෙලාවට පොඩි අය දුවගෙන එනවා.හරිම බයෙන් දුම් අල්ලන්නේ.
Subama suba wesak mangalyakma wewa oyalatath api hemotama hemadama satutin nirogiwa inna deerga au budu saranai
Harma lassanai oyalata pin
🙏🙏🙏🙏පින්බර වෙසක් මංගල්‍යය ක් වෙිවා ❤️❤️❤️
පිං බර වෙසක් මංගල්‍යයක්.වෙවා පිංවන්තියෙ ඔබසැමට ❤❤❤❤❤
❤❤❤ sadu saduu ❤❤❤❤ aadrei oyalata ❤❤❤❤
Anee akke බිත්තර dana kude kohinda gatte ...ada vidio eka ලස්සනයි akke
ඔයාගේ වීඩියෝ එක එක වෙලාවට සතුටක් එක වෙලාවට දුකකුත් දැනුනා ඒත් ගොඩක් සතුටුයි ඒ වගේ වීඩියෝ එකක් බලන්න ලැබීම ගැන ඔයාට තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න
Oyata satutin parissamin inna yaluwe.budu saranai ,adarei hamadamat
තෙරුවන් සරනයි පින්වත් අක්කා සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤
පිංබර වෙසක් මංගල්‍යක් වේවා. යහපතක්ම වේවා❤
Harima lassanai vidieo eka
Harima lassanai pinwantai akki,
Ane akke oya oya karana siyaluma pin walin thawa thawath uthuranna හරියන්න ඕන එයයි මගේ පැතුම❤❤❤
අනේ මම අාසම අක්කිව දකින්න. මට එක මානසිකව ලොකු සතුටක්. අක්කා ඔයා පින් කදක්.❤❤❤
වටිනා අදහස් ටිකක් සාදු සාදු සාදු 🙏🙏🙏🙏 අනේ ඒ දුම් අල්ලන එක කොහෙන් ද ගත්තේ dear
Athatama puthalage wachana ahenakota hari duki,oya karanne godak hoda deyak.oyata hodata hariyanna one me puthalage anagathaya hoda karanna