වැඩ වැඩි උනත් දවස නිදහසේ ගතකලා 😌😌

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 918

  • @sandiyadissanayaka8760
    @sandiyadissanayaka8760 Рік тому +44

    සාදු සාදු සාදු අපි ඔයාගේ පින අනුමොදම් උනා

  • @nirosharuwanthie9984
    @nirosharuwanthie9984 Рік тому +33

    ඔයාගේ බුදු මැදුර දැක්කම බුදු පියානන් වහන්සේ ජීවමාන ව වැඩ ඉන්නවා වගේ හැගීමක් දැනෙනවා නංගී .හරිම ලස්සන යි

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ඔව් අක්කේ❤❤ ඒක ඇත්ත .. සිවුරු පොරවලා නිසා 🙏🙏🙏

    • @nilminikumari896
      @nilminikumari896 Рік тому

      අක්කා ඔයාට පුළුවන් නම් මට බුදුන් වදින භාජන ටික ෆොටෝ ගහලා මට එවන්නකෝ

    • @a.s.8362
      @a.s.8362 Рік тому

      කිරි පිඩු වලට උඩින් කෙසෙල් ගෙඩි කපලා තියන්නේ ඇයි කියලා පොඩ්ඩක් කියනවද?අපිත් හැම පෝයට කිරි පිඩු පූජාව තියනවා.ඒත් කෙසෙල් තියන්නේ නැහැ. දැන් ගන්න ඕන නිසයි ඇහුවේ.

    • @mrspeirisofficial
      @mrspeirisofficial Рік тому

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako ❤❤

    • @dayaarangalla
      @dayaarangalla 10 місяців тому

      AZ isR MO😢r​@@nilminikumari896

  • @freeeducation3587
    @freeeducation3587 Рік тому +13

    හරිම ලස්සනයි, ඔයාගෙ සම්බුද්ධ පුජාව නම් හරිම ගෞරවණීයව සිදු කරනවා, මමත් අනුමෝදන් උනා සාදු සාදු සාදු 🙏

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් පිං තෙරුවන් සරනයි 🙏🙏🙏

    • @mrspeirisofficial
      @mrspeirisofficial Рік тому

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako 😊

  • @arunadilu1251
    @arunadilu1251 Рік тому +4

    දැක්ක ගමන් හිත නිමුනා.. අනේ හරිම ලස්සන ගෙයක්,බුදු මැදුරක්...ඔයත් පිලිවෙලයි...❤

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ආදරෙයි ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

    • @mrspeirisofficial
      @mrspeirisofficial Рік тому

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako 😊😊😊

  • @JaNavlog1
    @JaNavlog1 Рік тому +5

    සාදු සාදු සාදු මේ පිං අපටත් අනුමෝදන් වෙත්වා 🙏

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 Рік тому +8

    හරිම පිලිවෙලට පිරිසිදුව සම්බුද්ධ පූජාව කරන හැටි බලාගෙන පින් අනුමෝදං උනා.ඔයාට ගොඩාක් පින් .මම ත් පුලුවන් විදියට ගෙදර පහන තියෙනවා රෑට .දරුවන්ට සුබ ප්‍රාර්ථනා කරනවා බුදුන් වැදලා...🙏ස්තූතියි පුතේ ඔයා ට...❤

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් ස්තුතියි ආදරණීය නැන්දා❤❤😊 තෙරුවන් සරනයි

  • @nilupamanilu4431
    @nilupamanilu4431 Рік тому +5

    ඔයා ඇත්තටම හොද කෙනෙක් මැඩම් ගෙදර වැඩ කරන කෙනාටත් තමන් ගෙ කෙනෙක් වගේම සලකනවා... ඵක දැක්කම හුගක් සතුටක් දැනෙනවා ..ඔයා හොද ගුණ යහාපත් කෙනෙක් මැඩම්.. ඔයාට බුදු සරණයි

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ආදරෙයි නංගා❤❤❤

    • @samanpushpakumara2904
      @samanpushpakumara2904 Рік тому

      Ane ekane.mamath me akkage video balanawa lagakadi idala.thawamath mama Kalpana karanne me wage hoda kattiya me lankaweth innawa.thamange udawwata inna kenata salakana vidiha Mata sathutui ...

    • @samanthabandara2574
      @samanthabandara2574 Рік тому

      නංගා හරිම අහිංසක යි බුදු සරණයි සැමට

    • @jayathilakajayathilaka2054
      @jayathilakajayathilaka2054 11 місяців тому

      ඒක නම් ඇත්තටම අහම්බෙන් දැක්ක ලස්සන වීඩියෝ එකක් තෙරුවන් සරනයී

  • @nilurathnayaka5811
    @nilurathnayaka5811 Рік тому +1

    තෙරුවන් සරණයි හරිම ආසාවෙන් මේ වීඩියෝ එක බැලුවේ හරිම ලස්සනයි දැක්කම හිත නිවෙනවා 🙏සාදු🙏 සාදු 🙏සාදු

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් ස්තුතියි නංගා❤❤❤

  • @shavi4103
    @shavi4103 Рік тому +3

    Lassana Vdo 1k Akki...
    Deviyo wandina eka mithyawak nemei Akki. Deviyo gana samahara minissu hadala thiyena kathandara nam godakma boru mithya kathandara. Api ema kathandara hithata ganne nathiwa hithe shraddawen Deviyo wandina eka honda pihitak. Theruwan Saranai Akkitath Hamotamath...

  • @thilinanuwanchandrasekara7170
    @thilinanuwanchandrasekara7170 Рік тому +5

    ගොඩක් වටිනවා රාහුල මාතාව වන්දනාමාන කිරිම. ඔයාට ගොඩක් පින් නංගි. ❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් පිං අක්කේ❤❤

    • @mrspeirisofficial
      @mrspeirisofficial Рік тому

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako 😊😊😊

  • @warunikaushalya6604
    @warunikaushalya6604 Рік тому +6

    අනේ ඒ බුදු මැදුර ❤🙏හිත නිවෙනවා 🙏

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් පිං නංගා 🙏🙏🙏❤️❤️❤️

    • @mrohini4379
      @mrohini4379 11 місяців тому

      oya hari hodi😃❤

  • @artbynawo6076
    @artbynawo6076 Рік тому +2

    Ane marama asa hithuna akki ada video ekata.oya oyage wagakim hari lassanat ishta karanawa e wagema oyata mona tharam rajakari thibbath oya budurajanan wahanse wenuwen karana piliweth magaharinna ekata mn marama kamathi...gedara wadata inna kenata wunath salakana widiya marama adambaraii akki oya gana oya apita hoda adarshayak.....ane akki ada menu ekath maru hode..ayeth ikmaninma enna lassana video ekakin...adareii hamadamath akkita❤😘

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      Thank you nanga 😍😍😍😍 theruwan saranai patiyoooo godak adarei

  • @sanduni.123
    @sanduni.123 Рік тому +4

    හිතට හරිම සැනසීමයි අක්කි ඔයා බුදුන් වඳින විදිහට.ඔයාගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා.තෙරුවන් සරණයි අක්කි❤

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому +1

      ගොඩක් ස්තුතියි නංගා❤❤❤

  • @pawanimekala2626
    @pawanimekala2626 Рік тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @maaliamelangi1523
    @maaliamelangi1523 Рік тому +6

    දෙවියෝ වදින එක මිතයාවක් කියන සමහර මිනිස්සු ඇත්තටම බුදු දහම ගැනවත් හරියට නොදැනයි කතා කරන්නේ... ඔයාට සියළු දෙවි පිහිටයි ! ❤

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому +1

      අනේ ඔයාට ගොඩක් පිං 🙏🙏🙏❤️❤️ තෙරුවන් සරනයි 🙏🙏🌹

    • @panchayt8606
      @panchayt8606 Рік тому

      Budun daham desuwê vadipura deviyanta.budu sarana yana ayata devi pihita labenawa

    • @mrspeirisofficial
      @mrspeirisofficial Рік тому

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako ❤

  • @e.u.a.rodrigo4538
    @e.u.a.rodrigo4538 5 місяців тому

    Nangi oayage budu madura hodin penwanna ko
    Awagema oaya budu madura mona disaweda thabuwe?
    Oayata thank you

  • @menakamadushani4211
    @menakamadushani4211 Рік тому +6

    සාදු සාදු සාදු...🙏🙏🙏🙏🙏🙏🙏🙏ගොඩක් පින් මැණික ඔයාට...🙏 ඔයා බුදු පියාණන් වෙනුවෙන් මේ කරන වත්වත් දකින්න මන් හරිම.ආසයි..පුදුම සතුටක් සැනසීම ක් දකිද්දී ත්...මේ තරම් පිළිවෙලට වතාවත් කරන you tuber කෙනෙක් දැක්කා නම් ඒ ඔයා තමයි.. අද තවත් සතුටු හිතුනා අන්තිමට ඔයා කියපු දේවල් අහලා දැකලා..මටත් ආසයි ඒ වගේ වීදුරු භාජන අරන් ඔයා වගේ පිළිවෙලට මේ වත්වත් කරන්න..ඔයා අපිට දෙන ආදර්ශ හරිම වටිනවා..ඔයාගේ වීඩියෝ එකක ඉගෙන ගන්න ජීවිතේට එකතු කරගන්න අළුතින් මොනවා ම හරි දෙයක් තියෙනවා හැමදාම..මේ පින් බෙලෙන් ඔයාගේ සියළු පැතුම් ඉටු වෙලා ඔය ආස හැමදේම ඔයාට ලැබිලා තව තවත් සතුටින් සැනසීමෙන් ඉන්න වාසනාව ලැබේවා කියලා හදවතින්ම සුබ පතනවා මැණික..🙏🌹 ආයේ ඉක්මනින් එන්න..පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලට..🤗😘🙏

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් පිං මේනු මනික.. 🙏🙏🙏🙏😘😘😘 ආදරෙයි

    • @mrspeirisofficial
      @mrspeirisofficial Рік тому

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako ❤❤

  • @Darrrinsigma
    @Darrrinsigma 7 місяців тому +1

    Oyage vlogs baladdi mata danenne hariyata bohoma nisansala pansalakata giya wage nangi.mage puthath harima aasai oyata.eyata aurudu 10k.Theruwan saranai oyata💜️💐💜️

  • @krishanidissanayake6354
    @krishanidissanayake6354 Рік тому +10

    අක්කා කරපු හැම පිනක්ම සතුටින් අනුමෝදන් වෙනවා. අක්කා ජිවත් වෙන විදිය හැම ගැහැණු කෙනෙක්ටම ආදර්ශයක් . අක්කා රාහුල මාතා යශෝදරා උත්තමාවිය වදින්න පටන් ගත්ත එක ගොඩක් සතුටුයි. ඔයාගේ ජීවිතයේ හැම බලාපොරොත්තුවක්ම ඉටුවේවා. තෙරුවන් සරණයි මගේ අක්කාට ❤️❤️❤️ ගොඩක් ආදරෙයි.

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому +1

      ගොඩක් පිං ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ

    • @dulanipremadasa8697
      @dulanipremadasa8697 Рік тому +1

      අක්කි පත්තිනි දේව මෑණියෝ අදහන එක කොහෙත්ම මිත්‍යාදෘෂ්ටික වෙනවා කියල මම නම් හිතන්නේ නෑ. මොකද ඇය පතිවෘතාවේ දෙවගන. යශෝධරා මහ රහත් උත්තමාවිය හා සමව ඇයත් පින්බරයි. බිරිදක් මවක් විදියට අපි හැමෝම එතුමියන්ලාගේ ජිවිත වලින් ගත යුතු ආදර්ශ බොහොමයි. අක්කිත් ඒ මග යන පිංබර කුලගනක්. මටත් ඔයා වගේ අක්කි කෙනෙක් හිට්ය නම් කියල හිතෙන වාර අනන්තයි!!!
      දළදා සමිදු පිහිටයි❤️❤️❤️

    • @mrspeirisofficial
      @mrspeirisofficial Рік тому

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako 😊😊

    • @thindusholidaydiary9516
      @thindusholidaydiary9516 Рік тому

      Yasodara rahath theraniya niwan dakala iwarai. Ethumiya wishwayata ekathuwela iwarai . Eyagen adarshayak ganna witharai dan apita puluwan. Pihita ganna oni nam paththini maniyo adahanna. Budusaranai oyata..

  • @nilminipriyanga3414
    @nilminipriyanga3414 11 місяців тому +2

    ඔයා ගොඩක් වාසනාවන්ත පින්වන්ත කාන්තාවක් බුදු සරනයි ❤❤❤❤

  • @Kumii9319
    @Kumii9319 Рік тому +3

    ඔයාගෙ වීඩියෝ බලනකොට හිත නිවෙනවා ඔයා වගේ වෙන්න උත්සාහ කරනවා බුදු සරනයි

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ

  • @sujinibamunuarachchi907
    @sujinibamunuarachchi907 11 місяців тому +1

    අහම්බෙන් හම්බුනෙ .අනේ හිත නිවෙනවා .ආදරෙයි බුදුසරණයී අක්කියා .හැමදාම සතුටින් ඉන්න .

  • @asasantha1315
    @asasantha1315 Рік тому +3

    ඉතින් අදත් ඔයාගේ විඩීඕ එක බැලුවා වෙලාවකට මම ඔයාගේ වීඩීඕ බලන්නේ බනක් බාවනාවක් අහනවා වගේ ඒ තරම් හිත නිවෙනවා නන්ගි❤❤

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ❤❤ තෙරුවන් සරනයි

  • @sujathapremathunga9728
    @sujathapremathunga9728 Рік тому +1

    හරිම ලස්සන යි හරිම ආසාවෙන් බැලුවා thank you so much

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @sujeewajayaweera8434
    @sujeewajayaweera8434 Рік тому +4

    Godak lassanai nangi.theruwan saranai oyata❤❤❤

  • @cutebox1904
    @cutebox1904 7 місяців тому +1

    හරිම ආසාවෙන් ඔයාගේ videos බලන්නේ .ඒ වගේම සම්බුද්ධ පූජාව කරන විදිහ බල්න්නේ හරිම ආසාවෙන් ..මමත් මුලු හද්වතින්ම ඒ පූජාවට අනුමෝදන් වෙනවා ..🙏🙏❤️

  • @luhansaharithmi2829
    @luhansaharithmi2829 Рік тому +3

    මටත් එහෙමයි, කවුරු අස් කලත් මගේ දේවල් මන් අස් කර ගන්න කල් ඒක හිතේ හොල්මන් කරනවා වගේ🥲 අදත් හරිම ලස්සනයි ❤❤❤❤

  • @dimuthuaberathna6676
    @dimuthuaberathna6676 Рік тому +1

    akke godak lassana vedio ekak.a wagema godak pin mage akkata. a uthum pujawal dekala hitha piruna mage. sathutu sithin a pin anumodan una mamath. mamath budu piyanan wahanse wagema rahula matha yashodara maha rahath theranin wahanse wandana karanawa akke ude hawasa. budusaranai akki menikata.

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @rasikashama1573
    @rasikashama1573 Рік тому +14

    හරිම ලස්සනයි නංගී වීඩියෝ එක ,ඔයා ගෙදර හරිම පිලිවලට තියනවා .ඒවගේම ආගම දහම හොඳින් පිලිපදිනවා.ඔයා ගෙ ආගමික වතාවත් බලන් ඉන්න අහන් ඉන්න හරිම ආසවක් හිතට ඇතිවෙනවා.තෙරුවන් සරණයි නංගී ඔයාට .ගොඩක් ලස්සනයි අද වීඩියෝ එක ,

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ❤❤🙏🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏😘😘😍

    • @sasikarangani9422
      @sasikarangani9422 Рік тому

      ඇත්තමයි...පුදුම සැනසීමක් හිතට දැනෙනවා මේ වීඩියෝ එක බැලුවම..ඒ වගේම ඒ අදහස්...අහගෙන හිටියම බණකට ඇහුම්කන් දුන්නා වගේ...කෙනෙකුට යහමගට යන්න කියන දේවල්ම ඇති...අනේ අක්කා පූජා කරන පිරිකර,චීවර අලුතින් පූජා කරන කොට මුලින් පූජා කරපුවට අක්කා මොනාද අක්කෙ කරන්නෙ.අක්කා ගමන් ගොඩාක් ගියා කියුවනෙ...ඒවා අක්කා වීඩියෝ කලේ නැද්ද අපි වෙනුවෙන්😥😥😥

    • @chandrakanthi6921
      @chandrakanthi6921 Рік тому

      ලඝ්ඝනයි😊😅😊😅😮

    • @mrspeirisofficial
      @mrspeirisofficial Рік тому

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako is 😊😊

  • @disnaranjani4066
    @disnaranjani4066 2 місяці тому +1

    Video eka lassanayi akkiyo ❤❤

  • @indikachandramalidias9949
    @indikachandramalidias9949 Рік тому +4

    අපි කරන ක්‍රියාව,යහපත් සිත පෙරදැරිව කරනවානම් කොයි දේත් ඒකේ වැරැද්ද ක් නෑ
    පත්තිනි දේවිය කියන්නේ බොහෝ අනුහස් තිබෙන කාන්තාවක්,ඒ ගැන බොහෝ දේ තියෙනවා ගැඹුරින්
    කිසිවිටෙකත් ඒ දේවල් මිත්‍යාවක් වෙන්නේ නෑ
    එහෙනම් බුදු පිළිම,බෝධීන් වහන්සේ වන්දනාමාන කරන එකත් මිත්‍යාවක් වෙන්න ඕනේ
    බුදු සරණයි
    හමුවෙමු දවසක❤

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      අනිවාර්යයෙන් අක්කේ❤❤ .. ගොඩක් පිං ඔයාට තෙරුවන් සරනයි

  • @ThilankaMadhubhashini
    @ThilankaMadhubhashini 10 місяців тому +2

    Akki..oyage vidieo harima lassanai .mama hari asai ewa balanna..vidieo eka kochchara diga unath epa wenne ne..oyage krameta mama ada ala curry eka heduwa.harima rasai....e wage vidieo thawa danna..budusaranai ...

  • @kasunrathnayaka6522
    @kasunrathnayaka6522 Рік тому +3

    Ana maga manika oya karana Hama wadakma asawan gaurawayan thamai api balanna ikmanin Anna budu saranai 🙏🙏🥰🥰

  • @devikakumari3905
    @devikakumari3905 Рік тому +2

    Man asama oyage budu kutiyata ha wath piliweth walata..a siyalu de sathutin anumodan wenawa...a wagema oyage siyalu prarthana itu wewa..a piliwelata hamadamath wage asi...hithata hari sahalluwak danenawa...bohoma pin oyata..uthum yashodara theraniyage ashirwadaya noaduwa labewa...❤❤❤

  • @devikasubashini9470
    @devikasubashini9470 Рік тому +3

    ආසාවෙන් බලන් හිටියෙ වීඩියෝ එකක් දානකන්. දිග වීඩියෝ එකක් කිව්වට බලාගෙන ඉදිද්දි ඉවර වෙලා. මන් ගොඩාක්ම ආස ඔයාගෙ බුද්ධ පූජාව පූජා කරන විදියටයි කෑම උයනවා බලන්නයි. කොහොමහරි ගොඩාක් මහන්සි වෙලා වීඩියෝ එකක් ගෙනාවට ගොඩාක් ස්තූතියි අක්කා. ආසාවෙන් බැලුවේ. පරිස්සමින් ඉන්න. තෙරුවන් සරනයි ඔයාට. ආදරෙයි🌷🌷🌷

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏☺️☺️☺️☺️

    • @mrspeirisofficial
      @mrspeirisofficial Рік тому

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako 😊😊😊

  • @jeewanthikarunarathna-ry3eb
    @jeewanthikarunarathna-ry3eb 11 місяців тому +1

    සාදු සාදු සාදු

  • @Vi9562
    @Vi9562 Рік тому +7

    නංගි කරපු හැම පිනක්ම සතුටින් අනුමෝදන් වෙනවා.🙏🙏🙏
    නංගිගෙ videoes බලනකොට හිතට පුදුම සැනසීමක් දැනෙනවා.තෙරුවන් සරණයි!💗💗🌸🌸

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් ස්තුතියි අක්කේ❤❤ තෙරුවන් සරනයි 🙏🙏🙏

    • @mrspeirisofficial
      @mrspeirisofficial Рік тому

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako 😊😊

  • @SachiniChamathka-p9s
    @SachiniChamathka-p9s Рік тому +2

    Sadu sadu sadu ane akki mata thama daruwek ne ashirwada karannko mata ikmanin daru petiyek lebewa kiyla bs oyla hemotama

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому +1

      Ane oyata ikmanata daru sampatha labewa nanga .. 🙏🙏🙏🙏 oyata theruwan saranai 🙏🙏🙏🌹

    • @SachiniChamathka-p9s
      @SachiniChamathka-p9s 7 місяців тому

      Akke oyage asirwadeth mata lebuna den mata baba lebanna laghai duwek inne bs oyta

    • @SachiniChamathka-p9s
      @SachiniChamathka-p9s 7 місяців тому

      Oyatath ikmanin Daru petiyek lebewa mage akki bs

  • @chandikarajapaksha381
    @chandikarajapaksha381 Рік тому +4

    හරිම නිදහසේ හුස්ම.ගන්න පුළුවන් බඩුමුටිටු අඩු.වුනාම.ලස්සනයි .

  • @KasunGuruge
    @KasunGuruge 10 місяців тому +1

    Oyata budu saranai akke.man hemadama oyage vidiyo balanawa.

  • @dulanipremadasa8697
    @dulanipremadasa8697 Рік тому +5

    අක්කි පත්තිනි දේව මෑණියෝ අදහන එක කොහෙත්ම මිත්‍යාදෘෂ්ටික වෙනවා කියල මම නම් හිතන්නේ නෑ. මොකද ඇය පතිවෘතාවේ දෙවගන. යශෝධරා මහ රහත් උත්තමාවිය හා සමව ඇයත් පින්බරයි. බිරිදක් මවක් විදියට අපි හැමෝම එතුමියන්ලාගේ ජිවිත වලින් ගත යුතු ආදර්ශ බොහොමයි. අක්කිත් ඒ මග යන පිංබර කුලගනක්. මටත් ඔයා වගේ අක්කි කෙනෙක් හිට්ය නම් කියල හිතෙන වාර අනන්තයි!!!
    දළදා සමිදු පිහිටයි❤️❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් පිං ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

    • @mrspeirisofficial
      @mrspeirisofficial Рік тому

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako 😊😊😊

  • @RuvishanRUVISHAN-cm1pp
    @RuvishanRUVISHAN-cm1pp Рік тому +1

    Ane aunty harima lassanata pirisiduwata aunty සම්බුද්ධ pujawa sidu karanawa oya ge weda harima piliwalai aunty ape gedarath aunty hamadama සම්බුද්ධ pujawa sidu karanawa aunty dewiyan wadina eka kawru prathik shepa kalath aunty ge hithata hodai kiyana dene aunty karanne ape gedarath hamadama සම්බුද්ධ pujawa sidukarala ganadewiyanta pahana thiyanawa aunty budu saranai dewi pihitai aunty ❤️❤️❤️🙏🙏🙏🙏👍👍

  • @rohini9599
    @rohini9599 Рік тому +4

    සිත සුවපත් කරන කතාවක් හිම් අපේ අහිංසකාව්‍

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому +1

      ගොඩක් ආදරෙයි 😘😘😘

    • @mrspeirisofficial
      @mrspeirisofficial Рік тому

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako 😊😊😊

  • @wathsalakodikara7168
    @wathsalakodikara7168 Рік тому +1

    Ada video ekath harima lassanai.oyage videos mama harima asaven balanava.mata deyak danaganna one.budhdha pujava as karanne kohomada.kochchara velavakata passeda.e ahara visik karanavada,sathekta kemata danna puluvanda.plz reply ekak denna...

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      Man payakin vithara ain karala udakin thiyanawa akka.. Godak welawata saththu avith kala yanawa..

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 Рік тому +5

    අනේ අක්කි කොච්චර දිග උනත් වීඩීයෝ එක ඉවර වෙනවා තේරූනේවත් නෑ...අද වීඩීයෝ එකත් හරිම ලස්සනයි ...❤️🎀🌼

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому +1

      ගොඩක් ස්තුතියි පැටියෝ 😍😍😍😍

  • @priyanthiperera8943
    @priyanthiperera8943 Рік тому +2

    Ethin harima lassanai oyage agamika weda.math godaaak asai.oyata godak in lebewi.nanduth giyane.parissamen enna.hemadamath sathutin enna lebewa.budu saranai.nangiyo❤❤

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      Godak pin akke❤❤❤😊😊😊 theruwan saranai oya 🙏🙏🙏

  • @sewwandiamarasinghe-dc4jd
    @sewwandiamarasinghe-dc4jd Рік тому +3

    මගේ ආදරණීය අක්කේ..මගේ අක්කට කවදාවත් වරදින්නේ නෑ.අක්කේ..මං ගොඩාක් ආසවෙන් ටික ටික හරි මේ විඩීයෝ එක බැලුවා අක්කේ..හරිම ලස්සනයි පිළිවෙළයි අක්කේ...ඒ වගේම මං අදත් පොඩි දෙයක් කියන්න ඕන මගේ අක්කගේ අර අන්තිමට අපිට කියලා දුන්න කතාවට...කවදාවත් අක්කේ බය වෙන්න එපා අක්කේ..ගොඩාක් අය අපිට ගොඩාක් දෙවල් කියලා දෙනවා අක්කේ..හැබැයි මං හැමදාම විශ්වාස කරන දෙයක් තමයි ආදරණීය අක්කේ..අපි අවංකව හදවතින්ම තෙරුවන් සරණ යනවනම් අපි හදවතින්ම දෙවිවරුන් වන්දනා මාන කරා කියලා ඒක බොරුවක් වෙන්නේ නෑ අක්කේ..අපේ බුදු පියාණන් වහන්සේටත් දෙවියන් පිහිට උනා අක්කේ..සතර මහා දෙවිවරු,සිව් මහා දෙවිවරු සක් දෙවිඳු මේ මහ පොළොවේ තවමත් පිං ගන්නට කැමැත්තෙන් ඉන්න දෙව් ලොව ඉපිද ඉන්න උතුම් දේව පරිවාරයන් ඉන්නවා අක්කේ...මේ බුදු දහම රැකෙන්න ඒ අයගෙත් ආරක්ෂාව තවම තියෙනවා බුදු පියාණන්ගෙන් බණ අහන්න පිං කැමැති දෙවියෝ පවා වැඩ හුන් බව ජාතක් කතා වල අපිට ලස්සනට කියලා දෙනවා...මං අත්දැකීමෙන් කියන්නේ අක්කේ.අපි පිරිසිදු හදවතින් ම අවංකව තෙරුවන් සරණ යනවා වගේම අපි දෙවියන් සිහි කරලා උන්වහන්සේ ලාටත් මලක් පහනක් පිරිසිදු පැන් බිඳක් ආහාර වේලක් පූජා කරලා පිං දෙනවනම්.ඒ පිහිට සත්තයි අක්කේ ලැබෙනවාමයි...ගෙදර කිසිම අඩුවක් නැතුව හැමදේකින්ම සම්පූර්ණ වෙනවා අක්කේ...කන්න බොන්න කිසිම අඩුවක් නැතිව ලැබෙනවා අක්කේ...ආදයම් මාර්ග ශක්තිමත් වෙනවා..අපු භක්තියෙන් බුදුන් දෙවියන් සරණ යනවනම් අක්කේ ඕනම අවංකව බෞද්ධයෙකුට රැකවරණය ආරක්ෂාව සැලසෙනවාමයි අක්කේ..නැතිබැරි මේ කාලෙත් අටුකොටු පිරෙනවා අක්කේ..නෑ බෑ නොකියන්න..මං පත්තිණි මැනියන්ට පුද පුජා කරන කෙනෙක් ඒ වගේම අංගුලිමාල මහරහතන් වහන්සේ ,යශෝදරා මහා රහත් තෙරණිය , විශාකා උපාසිකාව වැනි ශ්‍රේෂඨ උත්තමාවියන් සිහිපත් කරලා බුදුන් වදින අදහන දන් දෙන කෙනෙක්..අද මගේ කුසට ඇවිත් ඉන්නෙත් ඒ වගේම පින්වන්ත දරුවෙක් අක්කේ..වෛද්‍ය විද්‍යාවටත් එහා ගිය විද්‍යාව අක්කේ බෞද්ධ දර්ශනය වගේම මිනිස්සුන්ට හිතකමී දෙවිවරුන් ගේ පිහිට ආරක්ෂාව කවදාවත් කිසිම දෙයක් ඉල්ලන්න එපා දෙවියන්ගෙන් බුදුන්ගෙන් හැබැයි භක්තියෙන් පූජාවක් කරලා ප්‍රාර්ථනා කරන්න අක්කේ ජීවිතේ නොසිතු දේ ලැබෙනවා එකාන්තයි..ගොඩාක් මිනිස්සු අද දේවාල පස්සේ යන්නේ මිත්‍යා දේවල්වලට හදි හුනීයම් කොඩිවින කරගන්න..පොල් ගහන්න ඒත් මගේ අක්කා දන්නවද මං හැමදාම කියනවා ඒ ආදරණීය මිනිස්සුන්ට කවදාවත් ඒ වගේ දේවල් පස්සේ නොයා අපිට බුද්ධ දර්ශනයේ කියලා දෙන දෙවිවරුන්ට පිං දෙන්න පුරුදු වෙන්න කියලා මං වරුණි අක්කගෙනුත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා කියලා..ඒ නිසා කවදාවත් මගේ අක්කා මේ කරන කිසිම දෙයක් අත අරින්න එපා..විවිධ මත ප්‍රකාශ කරන්න ගොඩාක් අය සමාජේ ඉන්නවා අක්කේ..හැබැයි මං විශ්වාස කරන එකම එක දෙයක් තියෙනවා අපි අපේ අවංක හදවතින් හිතට එන ඕනම පින්වන්ත සිතුවිල්ලක් තියෙනම් ඒක අපි කරාට වරදක් නෑ කියලා.එහෙම සිතුවිල්ලක් අද වගේ කාලෙක කෙනෙක්ට පහල වෙන්නත් පිනක් තියෙන්න ඕන ආදරණීය වරුණි අක්කේ..බුදු පියාණන් කවදාවත් අපිට කියලා දීලා නෑ මට විතරක් වදින්න පුදන්න මට විතරක් පූජා තියන්න කියලා.උතුම් දර්ශනය අනුගමනය කරන්න කියලයි අපිට කියලා දුන්නෙ.කිසිම දෙයක් එපා කිව්වේ නෑ.ඒ දර්ශනය හරියට ඉගෙන ගෙන ඒ මග යන ඕනම කෙනෙක් කරන හැම ක්‍රියාවක්ම යහපතක් අක්කේ.සසරට එකතු කර ගන්න.අද සමාජේ ගොඩාක් බෞද්ධ අය ඉන්නවා ඒත් බුදුන් කියලා දීපු දර්ශනය තෙරුම් අරගෙන පිළිගෙන ඉස්සරහට යන මිනිස්සු හරි අඩුයි අක්කේ.මෙච්චර දේවල් කියපු මටත් අක්කෙ තව ඉගෙන තියෙනවා මේ බුදු දහම ගැන මං තවම දන්නේ අබ ඇටයක් තරම් දෙයක් විතරයි අක්කේ.තව ආත්ම ගාණක් පහු කරන්න වෙයි ඒ නිවනට යන්න.ඒ නිසා හොද හිතින් කරන කිසිම දෙයක් අත අරින්න එපා අක්කේ.දිගටම කරගෙන යන්න මේ වගේ.ගොඩාක් මිනිස්සු මේ පින්වන්ත දෙවි වරු අත ඇරලා හැබැයි විශ්වාස කරන්න අක්කේ.අතරින් පතර ඒ දෙවිවරු අදහන මිනිස්සු මේ මහ පොලොවේ ඉන්නවා ඒ අයට තෙරුවනේ පිහිට ආරක්ෂාව වගේම දෙවිවරුන්ගේ රැකවරණයත් තියෙනවා.දිගටම මේ පිලිවෙල මේ වැඩ කරගෙන යන්න.සංසාරේ කරපු මහා පුණ්‍ය කර්මයක ප්‍රතිඵල තමයි අක්කේ ඔයා මේ භුක්ති විදින්නේ..මේ සසරේ.ඒ නිසා තව තවත් පිං රැස් කරගන්න. හදවතට එන ඕනම යහපත් සිතුවිලි එක්ක..වරදින්නේ නෑ ඊළග මතුභවය සුගතියකම තමයි අක්කේ.ගොඩාක් දිගයි මැසේජ් එක.ලියුමක් වගේ.සමාවෙන්න ඒකට.මට.කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා..පිං වන්ත බුද්ධ පුත්‍රයෙක් හෝ පිං වන්ත බුද්ධ උත්තමාවියක් මේ බුදු දහමට දායද කිරීමට මගේ ආදරණීය වරුනි අක්කට හැකිවේවා....

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому +1

      මට ලැබුන ලස්සනම වටිනම comment ekak .. ගොඩක් පිං නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි ඔයාට තෙරුවන් .. 🙏🙏🙏

  • @kalanimadushani2131
    @kalanimadushani2131 Рік тому +1

    Hrima lassnai akkiyoo.... ❤❤❤pol thel bottle ekta dala tyenne monada akka????

  • @dilmimadushani3174
    @dilmimadushani3174 Рік тому +4

    ගොඩාක් දවසකින් අක්කියෝ ❤❤ මමත් යශෝදරා රහත් තෙරණියට වන්දනාමාන කරනවා. අක්කා Trinco treval කරපු vidios තියෙනවද ❤ පුළුවන්නම් vlog එකක් අරන් එන්න ❤❤

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් පිං නංගා❤❤❤ .. අනේ නෑ නංගා❤❤❤

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 Рік тому +1

    Akka poddak parakku una vediyo eka blanna.oyage kama godak rasi.mama oya hadapu brokali dala hadapu soup eka haduwa.godak rasai.parakku ven nethuwa ikmanta ayeth enna.neth nam godak dukai bs.💐❤️❤️❤️❤️

  • @tharumalsuganda1740
    @tharumalsuganda1740 Рік тому +3

    අක්කිගෙ වීඩියො හැමදාම මම බලනව.ඒත් අක්කි ගැනත් අක්කිගෙ පවුලෙ අය ගැනත් විස්තර දැන ගන්න කැමතියි .එහෙම vlog එකක් ගේන්නකො අක්කියෝ❤

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      කරන්න හිතාගෙන ඉන්නවා නංගා❤❤❤ මහත්තයාත් ඉන්න දවසක 😊

    • @tharumalsuganda1740
      @tharumalsuganda1740 Рік тому

      ඉක්මනට අරන් එන්න අක්කියෝ.හරිම ආදරෙයි 😘

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 Рік тому +2

    අදත් ආසාවෙන් බැලුවා අක්කේ ගෙදර හරිම ලස්සනයි පිලිවෙලයි ඔයානමි ශ්‍රීයාකාන්තාවක් සතුටින් ආදරයෙන් පරිස්සමින් ඉන්න බුදුසරණයි 🙏🙏❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

    • @wimukthisasidu2561
      @wimukthisasidu2561 Рік тому

      @@warunisworld4673 අයියෝ මම අක්කේ මම මල්ලි කෙනෙක් 😂😂

  • @kaviiii68
    @kaviiii68 Рік тому +7

    ඉතිං අක්කී කොහොමද ඔයාට ගොඩ දවසකින් නේ.. මං ඔයාගේ පරණ වීඩියෝ නිතර බල බලා ඔයාව මතක් කර කර හිටියේ..මමත් අක්කේ යශෝධරා මහරහත් තෙරනියට ටික දවසක ඉදන් වන්දනා කරනවා ඒ කියලා පත්තිනි මෑනියන්ට ගරු නොකර ඉන්නේ නෑ. පත්තිනි මෑනියන්ගේ ආශිර්වාදයත් ලබා ගන්න හරිම ආසයි. ඒකේ කිසිම වරදක් නෑ අක්කේ. ඒ හැම දේකින්ම හිතට ශාන්තියක් සැනසීමක් මිස නරකක් වෙන්නේ නෑ..😊 ආයෙත් එහෙනම් ඉක්මනින්ම අපිව බලන්න එන්න 🥺 තෙරුවන් සරණයි මගේ අක්කේ ❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් පිං නංගා❤❤❤ තෙරුවන් සරනයි ඔයාටත් 😍

    • @mrspeirisofficial
      @mrspeirisofficial Рік тому

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako 😊😊

  • @NisithPerera-f1m
    @NisithPerera-f1m Рік тому +1

    sadu sadu ....pin mamath anumodan una pansalakata giyatath wadiya asai oyage buddapujawa
    oya pahan walata sada ganna thel kohomada hadannee nangi

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng Рік тому +4

    කාලෙකින් කොහොමද ඔයාලාට කියලා අහද්දී දැනුණා හිස් උනු තැනක් fill උනා වගේ කියලා නංගී .ඔයා නන්දුට ආදරණීය විදිහට සලකන එක ලොකු ආදර්ශයක්.ඒකෙන් පේන්නෙ ඔයාගේ වටිනා හිත මැණික ❤ පත්තිනි මෑණියන් වන්දනාව ගැන ඔයා හොඳින් පැහැදිලි කලා නංගී මම හිතන්නෙත් ඔයා කිව්වා හරි...ආයෙත් දවසක යශෝදරා මහ රහත් උත්තමාවියගේ පිළිමය පෙන්නන්න පුලුවන් ද නංගී ,ඔයාට තෙරුවන් සරණයි

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් පිං අක්කේ❤❤ .. මං අද පෙන්නුවානේ අක්කේ❤❤

    • @sayanidayasiri-ff1ng
      @sayanidayasiri-ff1ng Рік тому

      @@warunisworld4673 ඔව් ඔව් ඒත් ආයෙ ආයේ බලන්න ආසයි ,හරියට ඔයාගේ බුදු මැඳුර වගේ ,කොච්චර බැලුවත් නැවත දකින්න ආසයි

    • @mrspeirisofficial
      @mrspeirisofficial Рік тому

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako 😊😊

  • @vidishagunaratne9524
    @vidishagunaratne9524 11 місяців тому +1

    I accidentally came across your vlog and loved it. Blessings to you from Australia

  • @sepalikamalkanthi2551
    @sepalikamalkanthi2551 Рік тому +6

    තරහම තරහයි පරක්කු උන නිසා😡😡😡මම හිතුවා කොහේ හරි ගිහින් කියලා😂😂😂ආදරෙයි අක්කෙ පරිස්සමින් ඉන්න❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому +1

      ආදරෙයි මැනික 😍😍😍

    • @mrspeirisofficial
      @mrspeirisofficial Рік тому +1

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako 😊😊

  • @kumaripathirana7192
    @kumaripathirana7192 Рік тому +1

    bohoma sthuti nangi..godak asawen baluwa video eka parissamin sathutin inna
    budu saranai nangi ❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      Thank you❤ akke❤❤❤😊😊😊 theruwan saranai 🙏

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 Рік тому +6

    පත්තිනි මෑනියන් වැන්දා කියලා කිසිම හානියක් වෙන්නෙ නැ අපේ කිරි දරුවන් කුසේ ඉද්දිමයි පත්තිනි මෑණියන්ගේ පිහිට පතන්නේ.❤❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      අනේ ඔව් 🙏🙏🙏🙏😍

    • @maheshikaweerasuriya3935
      @maheshikaweerasuriya3935 Рік тому

      Lassanai.wenada.wagema.paththini.maniyange.pihiten.oyage.kirisihinaya.ikmanin.saba.wEwa.malike.❤❤❤❤❤❤

  • @champikapriyashanthi8463
    @champikapriyashanthi8463 Рік тому +1

    🙏🙏🙏 Budda poojawa lasthi karana vidiya dakkama hitha pirila yanawa matath asa hithuna mal vas ekak pooja karanna mamanam ithin gedara mal tikak hiteuwa e wenuwen. Iyagen godak dewal igena gannawa. Iya harima wasanawanthai. Nandu wage aya hamotama hambawenne na. Gedara harima lassanai piliwelai e ganath videos karanna lassanata tiyaganna apith asaine. Kama hadanawa balan inna asai harima piliwrlai😍

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому +1

      Godak pin nanga 😍😍😍😍 theruwan saranai patiyoooo

  • @thilinipremila8019
    @thilinipremila8019 Рік тому +5

    ඔයාව දැක්කත් හිත පිරෙනවා අක්කෙ... ඇත්තමයි... 😊 හරිම සතුටුයි..... vidieo එක ලස්සනයි... නන්දු යනකොට මට දුක හිතුනා.. අපි වෙනුවෙන් බලන හදන කෙනෙක් පොඩි දවසකට දුරට ගියත් දුකයි නේද අක්කෙ....😢 ආදරෙයි ❤❤❤❤❤❤ ඔයාට බුදු සරණයි....🙏🙏🙏

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      අනේ ඔව් නංගා❤❤❤ ගොඩක් ස්තුතියි ඔයාට 😍🙏

    • @mrspeirisofficial
      @mrspeirisofficial Рік тому

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako 😊😊😊

  • @NadeeramahashemahindaKnmmahind

    Oya godaak hodai 😍.thank you so much 🌻🌻🌻🌻

  • @nishanthikodi5888
    @nishanthikodi5888 Рік тому +3

    අපිටත් ada wahinawa හුඟ දවසකින් ඔයා awe සතියකට වරක් video එකක් අරන් එන්න budusaranai

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      අනිවාර්යයෙන්ම නංගා❤❤❤

  • @thilankaalagiyawanna6791
    @thilankaalagiyawanna6791 Рік тому +1

    Vidiyo eka diga wadi kiwwata akkage hitha niwana katahadath ekka kaalaya yanawa danunewath naaa....siyalu pathum ituwewa akkage ..theruwan saranai....❤❤

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      Godak pin nanga 😍😍😍😍 theruwan saranai patiyoooo

  • @dharmasiriananda9873
    @dharmasiriananda9873 Рік тому +3

    ගොඩක් දවසකින් තමයි අපිව හොයගෙන ආවේ.ලොකු ගමනක් ගිය නිසා මහන්සිත් ඇතිනේ.කමක් නෑ ළඟදී නැවත් ලස්සන වීඩියෝ එකකින් මුනගැහෙමු අක්කේ.ඔයාට වාසනාවන්ත සතුට පිරුණු ලස්සන පින් බර දවසක් වේවා.

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 🙏🙏🙏 තෙරුවන් සරනයි 😍

    • @dharmasiriananda9873
      @dharmasiriananda9873 Рік тому

      @@warunisworld4673 ඔයාලාට වැස්ස ආවා වගේ නුවර එළියේ අපිටත් වැස්ස ආවා මගේ වගාවට අලුත් පනක් ආවා කඩිමුඩියේ දැන් මල් වවනවා.ස්තුටින් ඉන්න🙏🙏🙏🙏

  • @dulanjaleedezoysa4089
    @dulanjaleedezoysa4089 Рік тому +1

    Godak satutui oya wage yaluwek munagahunata.budusaranai .parissamin satutin inna

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ගොඩක් පිං තෙරුවන් සරනයි 🙏🙏🙏🌹

  • @nimalkamadushani8072
    @nimalkamadushani8072 Рік тому +3

    අනේ සම්බුද්ධ පූජාව හරිම අගෙයි අපේ අම්මත් ඔය විදිහට ම බුද්ධ පූජාව දිනපතාම කරනවා අක්කා

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 Рік тому +1

    Mamath baluwa ai oya nathe kiyala.apith pin laba gaththa.oyata pin godak.paressamin inna budusaranai.❤❤❤🎉🎉🎉

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      Theruwan saranai oyata 🙏🙏🙏❤️❤️❤️❤️

  • @gayathrishiroma1352
    @gayathrishiroma1352 Рік тому +3

    අනේ අක්කී ඔයා දිගටම පත්තිනි මෑණියන්ට කරන වතාවත් කරන්න. ඒකේ කිසිම මිත්‍යා දෘෂ්ටියක් නෑ. මට බබාල දෙන්නෙක්ම නැති උනා, අවුරැදු 2 හිටියා බබාල නැතුව. පත්තිනි මෑණියන්ට බාර වෙලා මාසෙන් දුව මගේ කුසට ආවේ. මීට කලින් මම එහෙම බාර වෙලා තිබුණේ නෑ. පත්තිනි මෑණියන්ගේ පිහිට කියලා නිම කරන්න බැරි තරම් සත්තයි .

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      අනේ ඔව් නංගා❤❤❤ ඒක ඇත්ත .. ගොඩක් පිං ඔයාට 🙏🙏🙏

  • @hashinimadushanki3027
    @hashinimadushanki3027 Рік тому +1

    Metharam pilivelata pirisiduva Vandana mana karanava dakkamai youtube chanel akak akke aththamai .asa hithenava.ane akke Kiri ahara hadana vidiya msg akakin hari mata kiyannako.kiri ahara hadanne thabili vathuren sodala fresh milk dalada, naththan pol kirennada hadanne kiyanne akke.♥️♥️

  • @kusumwijewardhana2782
    @kusumwijewardhana2782 Рік тому +2

    අපි කල්පනා කලා හුග දවසකින් විඩියෝ එකක් නැත්තෙ ඇයිද කියල හේතුව කිවම හරිම සතුටුයි ඔයාගෙ බුද්ධ වන්දනාව ලස්සනට කැප වෙල කරන එක ගොඩක් හොදයි ඒ කරන සත්කාර දැකල අපිත් කරනව ඔයාගෙ හැම දෙයක්ම සාර්ථක වෙිවා කියල ප්‍රාර්ථනා කරනව බුදු සරනයි

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් පිං ආදරණීය ඔයාට .. තෙරුවන් සරනයි 🙏🙏🙏 ආදරෙයි

    • @mrspeirisofficial
      @mrspeirisofficial Рік тому

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako 😊😊😊

  • @maheshnilanka6992
    @maheshnilanka6992 Рік тому +1

    Oyage wada hari pilewelai ada videyo akath godak lassanai hadawathinma suba pathanawa oyata thawa thawath edireyata yanna

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් පිං ඔයාට ❤️❤️❤️🙏🙏🙏🌹🌹🌹

  • @sarojapriyadarshani9272
    @sarojapriyadarshani9272 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @ChandimaKulathunga-
    @ChandimaKulathunga- 7 місяців тому

    නංගි...ඔයාගේ චැනල් එක මට අහම්බෙන් වගේ මුනගැහුනේ...ඇත්තටම ගොඩක් ලස්සන විඩ්යෝ තියෙනවා .මේ දවස් වල මම මගෙ වැඩ ඉවර කරලා ඔයාගෙ විඩ්යෝ බලනවා..ඔයා ගොඩක් හොද කෙනෙක් ...හැමදේම පිලිවෙලට කරනවා...බුදුන් වදින එක වගේම යශෝදරා මහ තෙරණියට වන්දනා කරන එක ගැන නම් ගොඩක් සතුටු වෙනවා...එක මමත් කරන නිසා..ඔයාගෙන් ගන්න ගොඩක් දේ අපිට තියෙනව...සතුටින් පරෙස්සම්න් ඉන්න ...හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙන්න...ලස්සන විඩ්යෝ
    කරන්න.. තෙරුවන් සරණයි ...!!

  • @dammikasaliya6150
    @dammikasaliya6150 Рік тому +1

    Akke oyagen mn mage jevithe lassana kara ganna ekathu kara gaththa dewal nm maha godai. Godak pin . Parissamen hodin inna. Apitath wahinawa akke. Budusaranai

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      Thank you❤ nanga❤❤ theruwan saranai oyata.. Wahina eka hodai neda nanga❤❤

  • @SLNethuvlogs
    @SLNethuvlogs Рік тому +1

    Akki oyage gedra harima piliwelai. Lassanai. Wishwaye shakthiya oyat thawa thwa wadiyen labenna oni. Maath gedrak hadnna balaporiththuqen innwa. Oyage gedra dakkata passe mata thawa a aasawa wadi una.

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      Ane harima hodai nanga❤❤ siyalu de sarthaka wewa 🙏🙏🙏

  • @kavisharathnayaka1854
    @kavisharathnayaka1854 Рік тому +1

    Akke ada vediyo eka harima lassanai... Oya londari room eke thiyena dora deke kabad eka kohenda gaththe

  • @lakshanimadhushika4778
    @lakshanimadhushika4778 10 місяців тому

    Ane akke godak pin me wage video Dana ekta.. oya athatama godak pinwanthai.. MN godak Dewal igena gnnawa oyagen.. love u ❤

  • @nadeeshaudayanga6907
    @nadeeshaudayanga6907 Рік тому +1

    ane rasa ati godak kema aka ..math hadanawa bittara beduma..hadalama na mama.😊😊adarai oyalata budu saranai

  • @aroshahatharasinghe7686
    @aroshahatharasinghe7686 Рік тому +1

    Akka harima pinwanthai.akka karana hama dakinma apitath ganna dawal godak thiyenawa.punchi patiyekge amma kenek widiyata man prarthana karanawa akkatath ikmaninma pinwantha patiyekge amma kenek wenna labenna kiyala.

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ඔයාට ගොඩක් පිං නංගා❤❤❤ 🙏 තෙරුවන් සරනයි 🥰🥰

  • @NuwanHarshana-z3g
    @NuwanHarshana-z3g Рік тому +1

    Akka budda pujaawa juja karata passe ekata mokada karanne saththunta denawada

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      නෑ එහෙම හිතලා දාන්නේ නෑ නංගා❤❤❤ එත් සත්තුත් කනවා 🌼🌼🌼

  • @LINA-0420
    @LINA-0420 Рік тому +1

    Harima pilivelai akke oya karana hamdema. ❤❤ me athme puluvan uparima vidiyta pin kraganna puluvan vidiye jeevithayak hambela thiyenne kalin athmeth me vage pinvantha jeevithayak gatha kranna athi akke oya.❤❤

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      Godak pin nanga 😍😍😍😍 oyata theruwan saranai 🙏🙏🙏

  • @Gimhaniyashodara
    @Gimhaniyashodara Рік тому +1

    Asawen akkage vidiyo eka iwara wenakanm baluwa harim lassani ❤🖤

  • @gayaninayanathara3916
    @gayaninayanathara3916 Рік тому +1

    මගේ ජීවිතේ දේවල් වෙනස් කරන්න අක්කගේ වීඩියෝස් ගොඩක් උදව් වුනා.ඔයාට ගොඩක් පින්.ආදරෙයි ගොඩාක්❤️.බුදු සරනයි🙏

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @thilinishashikala8244
    @thilinishashikala8244 Рік тому +1

    kawadada aye ennee kiyala balan hitiya ithin hitha piruna onna ada theruwan saranai manikata

  • @charithapeliarachchi2005
    @charithapeliarachchi2005 Рік тому +1

    Ane harima lassanai piliwelai hamadeema ❤ oyagen godak dewal mama igena gaththa mage jewithayata❤❤

  • @chamarikodikara676
    @chamarikodikara676 Рік тому +1

    Budusarani waruni take care 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @noname-nf9pp
    @noname-nf9pp Рік тому +1

    Harima asawen baluwa.apita ammala wenna,ape daruwanta hamadama patthini maniyange pihita thiyenawa.adarei nangi.theruwan saranai.dilini akka

  • @dvimalasarathero659
    @dvimalasarathero659 Рік тому +1

    බුදුසරණ seyalu katautu sapala wawa .good job .

  • @chaviandfamilyvlogs869
    @chaviandfamilyvlogs869 Рік тому +1

    hamben dakke vedio eka harima lassanai adarshamath vedio wak

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 🙏🙏🌹

  • @pvPriyanthi
    @pvPriyanthi 4 місяці тому +1

    නංගී ඔයාගේ විඩියෝ මට අහම්බෙන් ලැබුනා එදා ඉදල ඉඩක් ලැබුනු ගමන් බලනවා ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ගොඩාක් ගොඩාක් පිං ❤❤ආදරෙයි

  • @iroshanilmini7776
    @iroshanilmini7776 Рік тому +2

    ඔයා හරිම පිංවන්ත ගැහැනියක් අක්කෙ .මං ඔයාට හරිම ආදරෙයි .ජීවිතේට ඔයාගෙන් ගන්න දේවල් නං ගොඩක් තියෙයි .ගැහැණු කෙනෙක්ට තියෙන්න ඕන හොද ගතිගුන ඔයාට තියනවා .සතුටින් ඉන්න අක්කෙ තෙරුවන් සරණයි .

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් ස්තුතියි නංගා❤❤❤ ඔයාට තෙරුවන් සරනයි 🙏🙏🙏

    • @mrspeirisofficial
      @mrspeirisofficial Рік тому

      Hi dear mage channel ekath poddak balala hoda naraka kiyannako 😊😊😊

  • @samithpalipana7236
    @samithpalipana7236 Рік тому +1

    Akki oyage me veda pelivelata man godk kemathi oya karana de valata mata maara sathutui..😊😊😊😊

  • @madushaniprasanga6666
    @madushaniprasanga6666 Рік тому +1

    මමත් යසෝදරා මහ රහත් රෙනිය වන්දනා කරන්න ගත්තා.මගේ පවුලේ පුරශ්න ටිකක් තිබුණා .ඒ සේරම නැති වුනා වන්දනා කරන්න ගත් පසුව.ඔයාගෙ විඩියෝ බලන්න මම හරිම ආසයි.ඒවා යින් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා .තෙරැවන් සරනයි

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් පිං නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @nilushasiriwardana8880
    @nilushasiriwardana8880 Рік тому +2

    Oyanam godak pinwantai.a wagema pinwantha daruwek oya lagata ei.

  • @suvindhyasomarathna712
    @suvindhyasomarathna712 Рік тому +1

    Ane please sister apith hari asai sitar eka play karanawa ahanna. Hitha niwana bhawanawak wage ne. Ithin play karala pennannako. Adarei godaaak.

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      Ha nanga dawasaka play karamuko theruwan saranai nanga 😍😍😍😍

  • @arunajayasekara8807
    @arunajayasekara8807 10 місяців тому +1

    මම ගොඩක් දුකෙන් හිටපු කෙනෙක් ඇත්තටම නංගිගේ ව්ඩියෝ බලන්න ගත්තම පුදුම සතුටක් හිතට දැනුන.

  • @niroshasanjeewanitv5059
    @niroshasanjeewanitv5059 Рік тому +2

    සාදු සාදු

  • @chathuchathu1043
    @chathuchathu1043 Рік тому +2

    අදත් ලස්සනයි akkiyooo video eka..ආසාවෙන් බැලුවා...කෑම එක නම් rasaaaa patai....බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න akkiyooo.....❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් ස්තුතියි නංගා❤❤❤ තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Рік тому +1

    Godak lassanai.oya godak hodin jeewath wenna kenek.apitath wahinawa.❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයා කොහෙද 😊