තනියම ගිය ලස්සන ගමන 🥰🥰🥰

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 724

  • @amilasenevirathna4837
    @amilasenevirathna4837 9 місяців тому +2

    දුක හිතුණා අක්කෙ එයාලව දකිද්දි..ඒත් මොකක්දෝ ලොකු ගෞරවයකුත් එක්ක ආඩම්බරයක් දැනෙනව...අක්කගෙ කටහඬ භාවනාවක් වගේ...පොඩි බබාලට ලස්සන කතා කියල දෙන්නෙ අහන් ඉන්න ආස හිතෙන විදියට...මට දැනෙන්නෙ ඒ වගේ..❤ පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා..💕

  • @ranichandrani5812
    @ranichandrani5812 Рік тому +9

    දුව ඔයා අපිව ඒ දුක්බර අතීතයට අරන් ගියා . අසනීපයෙන් ඉන්න අනිත් දරුවන්ටත් තුනුරුවණින් ඉක්මන් සුවය ලැබේවා ජිවිතය සතුටින් , සැනසීමෙන් ගත කරන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා පුතේ . දුව ඔයත් පිංවන්තයි. ඔයාටත් හොඳ , නරක , පවු , පිං දෙක ⁣
    හොඳට දැනෙනවා . බුදු සරණයි .

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      තෙරුවන් සරනයි නැන්දා❤❤😊 🙏🙏

  • @tinuradinath5822
    @tinuradinath5822 Рік тому +1

    Oyata ikmanin sanipa wewa nangi.budusaranai

  • @chandiniroshapriyadarshani2437

    Theruwan saranai 🇱🇰🙏🇮🇹❤️💐👍👏👏...Ape Rata Raka Dun me siyaluma Devi warunta..oyatah mulu paulatah..
    Godak watina wadak...me dewal daka bala ganimata Ida salasuwata oyata godak pin ....🙏💐💛

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому +1

      Theruwan saranai adaraniya oyata 🙏🙏🙏🥰🥰🥰

  • @malijayaraj7130
    @malijayaraj7130 Рік тому +5

    හොද අදහස් හොදපිනිවන්ත හදවතක් තියෙන සුදු මැණිකෙට මොනා ලියන්නද මන්ද ඒතරම් හිතට වැදුනු හදවතක් සියලුම දෙවියන්ගේම පිහිටයි❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

  • @RachiniWasana
    @RachiniWasana 2 місяці тому

    බුදුසරණ යි අක්කේ

  • @buddhikasaman4020
    @buddhikasaman4020 8 місяців тому +3

    Oya harima lassanai akke

  • @pushparanjani2994
    @pushparanjani2994 11 місяців тому +2

    mama harima kamathi akke oyage katahadata.❤

  • @ashiyuwanika9004
    @ashiyuwanika9004 Рік тому +17

    හොද අදහස් තියෙන ,පින්වන්ත හදවතක් තියෙන ,ලස්සන පෙනුමක් තියෙන ඔයාට කවදාවත් වරදින්නෙ නෑ .නංගා .💗💗🌼🌼🎶🎶

  • @niroshagunasekaragunasekar6431

    හිතට දැනුනා ගොඩාක් මේ විඩියෝ එක අපේ රටේ රණවිරුවන්ටත් ඔයාටත් බුදු සරනයි ❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @surangagaya2358
    @surangagaya2358 Рік тому +1

    මාරම වටින වටින විඩියෝ එකක්.බුුදු සරණයි අක්කේ් ඔයාට.

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට 🙏🙏🙏🙏

  • @ccshopping7942
    @ccshopping7942 7 місяців тому

    Oyata budusaranae nanga mama oyage vedeyo balanne haremaawawen

  • @nadeeasinsa2602
    @nadeeasinsa2602 Рік тому +7

    තෙරැවක් සරනයි ඔයාට..රටේ තියෙන ප්‍රශ්නත් එක්ක ගොඩක් දුරට අමතක උන දෙවිවරැ තමයි මේ..අද බය නැතිව අපේ දරැවො හිනා වෙන්නෙ මේ දෙවිවරැන්ට පින් සිද්ද වෙන්නයි....🙏

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @mybabyandme5013
    @mybabyandme5013 Рік тому

    Hamotsma niduk nirogi bawaya labewaa ... oun hamogema diyaluma ashawal eka ee itu wewaaa🙋‍♀️

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      තෙරුවන් සරනයි නංගා❤❤❤

  • @tinuradinath5822
    @tinuradinath5822 Рік тому +1

    Oyage vidio ekaka enakam balagena inne nangi.mee sare parakku una ne nangi.oyage hari pinwanthayi nangi.mama hamdamawage nangige vidio ekak balanawa.katahada ahanna asayi.ape hithath niwenawa.oyata hamadam sathutin inna labewa.budusaranai nangi

  • @danushkadanushka8262
    @danushkadanushka8262 Рік тому +1

    oya hari ahinsakai nangi.b.s

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් ස්තුතියි අක්කේ❤❤

  • @sanjuliyanage3284
    @sanjuliyanage3284 Рік тому

    Theruwan saranai පින්වත් අක්කා ,ගොඩාක් දවස් බලන් හිටියා ඔයා එනකල්,බුදු සරනයි සතුටින් පරිස්සමෙන් inna

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      තෙරුවන් ස්තුතියි නංගා❤❤❤

  • @m.k.gayani9420
    @m.k.gayani9420 Рік тому +1

    Godak duka hithenawa nangi.eyalawa balanna giya oyata godak pin legendary oni

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Рік тому +1

    Ane oya kalekin.sathutui.godak watina gamanak.apitath asa hithuna.❤️❤️❤️❤️❤️👍

  • @dinesheranga1651
    @dinesheranga1651 Рік тому +1

    Oya nethuwa paluwen hitiye.budu saranai

  • @Swarga571
    @Swarga571 Рік тому +1

    Oya hariyata bawanawak wage. Hamadama sathutin inna lebewa.

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් පිං ආදරණීය ඔයාට 🙏🙏🙏

  • @geethanidilrukshi-dw4ub
    @geethanidilrukshi-dw4ub Рік тому +1

    Godak dawasakin nangi, ikmanata sanipa wenna kiyala mama partana karanawa, attatama Ayala mihipita inna dewiwaru, taruwan saranai

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      තෙරුවන් සරනයි අක්කේ❤❤

  • @udayakumara1031
    @udayakumara1031 Рік тому +1

    Matath maga බාප්පාව natiuna...ආම් aka..a හැමෝම matak kalata oyata ගොඩක් pin නංගී..

  • @nimalrathnasiri739
    @nimalrathnasiri739 Рік тому +1

    Godak dawasakin.eath baluwa ai natte kiyala.lassanai vidio eka.b.s anushi

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 Рік тому +1

    Mulu ratatam hidahase husma ganna thamange jivithaya kpa kala wirauda ranaviruvanta aththatama api sada nayagthi theruvan saranai ee hmontama🙏

  • @tharangakumudini3774
    @tharangakumudini3774 Рік тому +1

    නංගි ගොඩක් දවසකින්.හොද ගමනක් තනියම උනත් ගියේ. ඔයාට බුදුසරණයි

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      තෙරුවන් සරනයි අක්කේ❤❤

  • @priyanthirajapaske
    @priyanthirajapaske 16 днів тому

    oyata pin miss me dewal apita balanna salassuwata ❤

  • @maheeshanethmini1475
    @maheeshanethmini1475 Рік тому +1

    Godak ලස්සනයි akkiyo.akkige වීඩියෝ ekak enakan balan hitiyee .hemadama පරිස්සමින් sathutin inna akkiyoo .bs

  • @achalaudayangani7780
    @achalaudayangani7780 Рік тому +3

    අපේ අක්කියාගේ ලස්සන ❤😘😍 තව තවත් ජිවිතේ හැමදේම ලැබිලා ...සතුටින් ඉන්න ලැබේන්න ඕනේ 😘

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @gayanints4875
    @gayanints4875 Рік тому +1

    Eaka aththa ape Devi waru wenne me aya thamai, eyala nisai api ada mehena inne. Budu saranai eyala okkotama.

  • @samanpushpakumara5213
    @samanpushpakumara5213 Рік тому

    oyath harieditharai nangi. mage mahaththayath hitiye airfoce eke.

  • @noname-nf9pp
    @noname-nf9pp Рік тому +1

    Balagena hitiye video ekak danakan .oya harima pinwanthai nangi .karunika hadawathak.oyage siyaluma pathum ituwewa .niduk nirogi suwayama labewa .dilini akka

  • @miraniwijesekera544
    @miraniwijesekera544 Рік тому +1

    Adath gdaaak tnq me sanwedi watina deviwaru gena tika kalayk gatha kerapu lassana video ekata gd blz u

  • @mis.darshi1236
    @mis.darshi1236 Рік тому +5

    මගෙ අම්මේ හරියට අවුරුද්දකින් දැක්ක වගේ මගෙ පින් බෝලේ අනේ වචනෙන් පවා කෙනෙකුගෙ හිත හදන ඔයාට කිසිම කරදරයක් නොවේවා දෙයක් කියන්නද මැනික කාර් එකේ යද්දි හිමින් යන්න තරහා නෑ නේද මගෙ සුද්දී 😍😍😍❤️❤️❤️ ඇත්තමයි අපේ වීරෝදාර රණවිරුවො දැන් හැමෝටම අමතක වෙලා රණවිරුවන් සියලුම දෙනාට දෙවි පිහිටයි 🙏🙏🙏🙏😍😍😍 ආදරෙයි ඔයාලට ගොඩ ගොඩාඩාඩාඩාඩාක් සිතන පතන හැමදේම සාර්ථක වෙන්න කියල පාර්තනා කරනව සුද්දී හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️😍😍😍👍👍👍👍 බුදුසරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      තෙරුවන් සරනයි සුද්දි ඔයාට 🙏🙏🙏 ගොඩක් ආදරෙයි 😘😘😘

  • @erangiamasha1967
    @erangiamasha1967 Рік тому +1

    Mage mallith army eke panagoda camp hitiye giya sathiye thama gallata maru kala matath adambarai mage malli gana. Oya harima pinwanthai akke mage asawak thiyenawa oya wage thanakata yanna eth bane. Oyage asanipa thathwa hoda wela hodin inna oni b.s akke parissamin inna adarei sathutin inna...

  • @RandinuRathnayaka
    @RandinuRathnayaka 9 місяців тому +1

    ❤❤❤❤ adenawa ettatama ❤

  • @krishanmorish583
    @krishanmorish583 Рік тому

    Aye nam parakku wenna epa hode, ikmanin sanipawenna. Oyata theruwan saranai 💐💐💞💞💞💞💞💞💞

  • @shavi4103
    @shavi4103 Рік тому

    Api Ranaviruwanta "Deshaye Mura Dewatha..." Kiyalane Kohomath Kiyanne. Hadawathinma Adarei Ea Hamotama. Ikman Suwaya Prarthana Karanawa... Ea wagema Akkigeth Siyalu Karadara Nathi Wenna Kiyala Prarthana Karanawa. Theruwan Saranai Akkitath Hamotamath...💐

  • @vandanagimhani7229
    @vandanagimhani7229 Рік тому +1

    බුදු සරනයි අක්කේ

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      තෙරුවන් සරනයි නංගා❤❤❤

  • @kaushalyarajapakshe1819
    @kaushalyarajapakshe1819 Рік тому +1

    Aththatama surangana kathawak wage harima lassanai. Hitha niwenawa. Wadiyen video danna. Ow eka aththa hubby army nam godak welawata api laga na eyala. Matath ewage

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට 🥰🥰🥰

  • @nilminiprabash-uj5yy
    @nilminiprabash-uj5yy Рік тому +1

    Oya godak hitha hoda kenek.

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් ස්තුතියි 🙏🌻🌻🌻

  • @thanujadilhani9497
    @thanujadilhani9497 Рік тому +1

    Ape mura dewathawanta adarei hema dama budusaranai

  • @kasunrathnayaka6522
    @kasunrathnayaka6522 Рік тому +1

    Ammo oya awada manika maga balan hitiya anakan oyaga vidiyo thamai maga hadawatha vidiyo adarai godak suddi budu saranaii 😍😍😍😍❤️❤️❤️❤️

  • @amaniudagedara1918
    @amaniudagedara1918 Рік тому +1

    Oya harmattan karunawanthai theruwan saranai hamadama sathutin inna ❤❤❤❤

  • @thanushiwelivita937
    @thanushiwelivita937 Рік тому +3

    මුලින්ම අක්කට ඉක්මනින් නිරෝගී සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....❤
    වීඩියෝ එක අදත් හරිම ලස්සනයි ...ඔය පින්බර කඩහඬ අහන් ඉන්න හරිම ආසයි...වීඩියෝ එකේ අන්තිම ටික බලද්දී ඇස් දෙකට කඳුළු පිරුණා ...ඇත්තමයි මිහිපිට දෙවිවරුන් බලන්න ගිහින් අක්කා ලොකු පින්කමක් කරේ....අක්කටත් තෙරුවන්සරණයි .....ආදරෙයි හැමදාම...❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤ ඔයාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🥰🥰

  • @kumaripathirana7192
    @kumaripathirana7192 Рік тому +2

    හරිම ආදරනීයයි ඔයාගෙ හිතට සැනසිම ලැබෙයි නංගී වීඩියෝ එක ගොඩක් ලස්සනයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි නංගී ❤❤

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      තෙරුවන් සරනයි අක්කේ❤❤

  • @lahirusandaruwan8752
    @lahirusandaruwan8752 Рік тому +2

    Akkata ikmanatama hoda wenna one.akkage kada hada ahuwwath athi akkiyo .ඇත්තටම akkawa dakinna godariyak kemathi ..... akka hemadama සතුටින් inna bs dp....❤❤❤

  • @mr.solution3032
    @mr.solution3032 Рік тому +1

    Nangi oya godak hoda kenek kiyala penava. Mama oyage hama veediyo ekakma balanava. Oyata pulvannam mata uduvak karanna puluvanda. Nangigei mahattayagei adinne nathi adum thiyenavanam mata evanna puluvanda.oyata godak pin sidda venava.oyata neerogi suvaya pathanava.mama chathurangi

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      තෙරුවන් සරනයි චතුරංගී 🥰🥰🥰

  • @krishanidissanayake6354
    @krishanidissanayake6354 Рік тому +10

    අක්කි video එකක් දානකන් ගොඩක් ආදරෙන් බලන් ඉදියෙ❤️ වචනෙකින් පවා මිනිස්සු සුවපත් කරන සිතුවිලි තියෙන ඔයාට හැමදාම සතුට ආදරය සැනසීම ගොඩක් ලැබේවා ❤️❤️😊 රට වෙනුවෙන් මුලු ජීවිතයම කැප කල සහ අදටත් ඒ සියලු වගකීම් ඉටු කරන සියලු රණවිරුවන්ට හදවතින්ම ස්තූතියි.

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      තෙරුවන් සරනයි ආදරණීය ඔයාට 🙏🙏🙏🌻🌻🌻

  • @ruvinikaushalya8107
    @ruvinikaushalya8107 Рік тому +1

    Oya hari lassanai akka ❤😘 oyage adahas harima assanai. Aththatama eka dewalayak ❤sathutin parissamin inna

  • @dilshanrds8124
    @dilshanrds8124 Рік тому

    Akki oya harima karunawantha kenek.,

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ගොඩක් ස්තුතියි පැටියෝ 😘😘😘😘

  • @shanilahiru1016
    @shanilahiru1016 Рік тому +2

    Budusaranai akka .💕

  • @nayanasridassanayake1270
    @nayanasridassanayake1270 Рік тому +1

    තනියම. යනවා. කිවම. ෙලාකු බයකුත්. ආව පුෙත්. බුදුසරනයි. දුවට

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      පරිස්සමෙන් ආවා නැන්දා❤❤😊

  • @kusumalathahewage925
    @kusumalathahewage925 Рік тому

    Harima lassanai. Drama ekak wage.

  • @shiromafernando6416
    @shiromafernando6416 Рік тому +7

    අම්මෝ පුතේ ඇයිමේ හුග දවසකින්. ඇයි මේ තනියම යන්නේ නන්දු කෝ දැන්. අපේ මීනීසුන්ට දැන් මේ අභිමන්සල් අමතක වෙලා. හැමෝටම නෙමෙයි. ඔබ නම් මහ පිංකදක්. වචනයක් කතා කලත් ඇති සිතට සැනසීම ලැබෙනවා. ඵහෙම නම් පරීස්සමට ගිහින් ආපසු ඵන්න.❤

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      නන්දු ඉන්නවා නැන්දා❤❤😊 තෙරුවන් සරනයි 🙏🙏

  • @nishanthikodi5888
    @nishanthikodi5888 Рік тому

    Godak asawen baluwe atthatama ehama athithayak thibuna bawa boho denata amathaka wela thanks oyata me dewal pennuwata

  • @maheshimadurangi7030
    @maheshimadurangi7030 Рік тому +1

    Harima lassana video 1k❤
    Love u akki❤😍

  • @noorksa4466
    @noorksa4466 Рік тому +12

    මගේ මහත්තයාත් හමුදාවේ යුද්දෙන් පුදුම widihata දුක් වින්දා wedith වැදුන මේ හැම දෙනාටම අපි සදා ණය ගැති ❤🙏

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      තෙරුවන් සරනයි 🙏🙏🙏🥰🥰🥰

  • @dvimalasarathero659
    @dvimalasarathero659 Рік тому

    Budusaranai seyalu katautu sapala wawa .

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      තෙරුවන් සරනයි නංගා❤❤❤

  • @sht818
    @sht818 Рік тому +1

    Hamadamth vage aadarei nanghi

  • @achalasamanmali2358
    @achalasamanmali2358 Рік тому +3

    අමිමෝ ඇති යාාන්තමමි.බලාගෙන හිටියේ❤️❤️❤️❤️

  • @dulanjaleejayarathne9531
    @dulanjaleejayarathne9531 Рік тому +2

    Mage hasbanuth aramy ake akka mage ass walata kadulu awa ayath mata sinhayek mage jiwite kawadawath mata a wage kenek hamba wela ne oyata me wage vidiyo akak karata godak pin teruwan saranay

  • @isharakumari6885
    @isharakumari6885 Рік тому

    ලස්සන වීඩියෝ එකක්. 👍👍👍💐💐💐

  • @asithasandumapatuna2794
    @asithasandumapatuna2794 Рік тому

    හරීම ලස්සනයි නන්ගි... හිත පපුව බර උනා ඒ උත්තමයෝ දැක්කම

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 Рік тому +1

    Harima lassani akki. Bs

  • @fathimarenusha
    @fathimarenusha Рік тому +1

    Apitath mewa pennanawata bohoma sathutui , oya hemadamath sathutin enna nango ❤️❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому +1

      තෙරුවන් සරනයි ඔයාට 🙏🙏

  • @chandimanimali9285
    @chandimanimali9285 Рік тому +1

    Aththatama oya maru ane shoiii........

  • @sitharasudarshihenayaka1367
    @sitharasudarshihenayaka1367 Рік тому +6

    අක්කා දැන් ගොඩක් දවසකින් එන්නේ,පුරුද්දට වගේ ඇවිත් බලනවා,බුදු සරණයි අක්කී පරිස්සමින් ,❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      තෙරුවන් සරනයි නංගා❤❤❤

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 Рік тому +1

    Aththatama sis oya suranganaviyak mokada godak atata panne nathi paththsk oyata penawa oya godak pin karapu kanak hamadama satutin inna labewa ❤❤❤❤❤❤❤adarai ❤❤❤❤❤❤❤man Dilani ❤❤

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      Thank you akke ❤️❤️❤️❤️ theruwan saranai patiyoooo

  • @indusenavirathna
    @indusenavirathna Рік тому +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      තෙරුවන් සරනයි 🙏🙏🙏🌻🌻🌻

  • @himalidesilva5527
    @himalidesilva5527 Рік тому +1

    Parakku mokada kiyala baluwe nangi godak watina gamanak oya giye math asai dawasaka yanna aththenma eyalage sewaya api agaya karanna one ikmanin sanipa wela aluth video ekak aran enna mage nangiyo budusaranai oyata ❤️❤️

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 Рік тому

    Ane oya godak dawasakin menika parissamata hodin gamana gihin anna ethi kiyala hithanawa budusaranae ❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      Parissamin awa man theruwan saranai oyata 🥰🥰🥰🥰😘😘😘

  • @tharangapathirana
    @tharangapathirana Рік тому

    Godak වටිනා වැදගත් ලස්සන video ekak. Baladdi as dekata කඳුළු awa. Oyala karana hama wadakma සාර්ථක wenna kiyala හදවතින් සුභ පතනවා. Theruwan saranai ❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 Рік тому +1

    උතුම් දෙවිවරු..දේශයේ මුර දේවතාවරු වන්දනාවක්..උතුම් පිනක් නංගි ..නිදුක්නීරෝගී වේවා ඒ ආදරණීය සැම..නංගි ත් සුවපත් නීරෝගි වේවා ❤ ආදරෙයි .උතුම් දළදා සමිඳුගේ පිහිටයි !

  • @arunajayasekara8807
    @arunajayasekara8807 10 місяців тому

    ඔයා ගොඩක් හොද කෙනෙක්. ඔයාට බුදු සරණයි නංගී

  • @aselakumara2431
    @aselakumara2431 Рік тому +22

    අනේ ඇයි සුරංගනාවි මෙච්චර දවස් ආවේ නැත්තේ... මං බය වුනා අපේ සුරංගනාවියට කරදරයක් ද කියලා...ගොඩාාක් සතුටුයි....😘💖💖💖

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому +1

      දැන් ආවනේ ඉතිං 😘😘😘😘😘

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 Рік тому

    Great video ❤👍💐

  • @Hotkitchen1
    @Hotkitchen1 Рік тому +2

    යුද්ධය ගැන නම් මට ලොකු මතකයක් නෑ.එතකොට මම ගොඩක් පොඩියි.ඒත් අක්කා කියපු දේවල් වලට ඇස්වලට කඳුළු ආවා.ඇත්ත අපි එතුමන්ලාට සදා ණයගැතියි.ඒක නෙවෙයි අක්කෙ මම පහුගිය ටිකේ අක්කට කරදර කරා නෙ පිං පොත ගත්ත තැන අහලා.ඔන්න ඊයෙ මම ලස්සන පිං පොතක් ගත්තා.හැමදාමත් අක්කාගෙන් මගේ ජීවිතේට ගන්න තියෙන ආදර්ශ ගොඩක්.හැමදේකටම ගොඩක් පිං.තෙරුවන් සරණයි ❤

  • @nethu1492
    @nethu1492 Рік тому

    Ane manike ai me tharam kaalayak video s nethuwa hitiye..mn hithuwa asaneepayakda kiyala..den hithata hodai oya hodin kiyala denagaththa...aadarei ❤❤❤❤❤❤❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому +1

      ane samawenna nethu😊 theruwan saranai oyata 🙏🙏🥰🥰😘😘😘

  • @nilukakumari1752
    @nilukakumari1752 Рік тому

    Video එකක් දානකම් බලාගෙන හිටියෙ .අද video එක ලස්සනයි .දෙවිවරුන් ට ♥️♥️♥️🙏🙏🙏🙏

  • @manjulamadhushani849
    @manjulamadhushani849 Рік тому

    Video akak anakam hitiya 💖💖

  • @indikachandramalidias9949
    @indikachandramalidias9949 Рік тому

    👍👍👍බොහෝම අගෙයි

  • @nelupadias5479
    @nelupadias5479 Рік тому +3

    ඔයාත් ශක්තිමත් අක්ක කෙනෙක්,ඇත්තටම හමුදාවේ ජොබ් එක කරන කෙනෙකුගෙ වයිෆ් කෙනෙක් වෙනව කියන්නේ ඔනේම දේකට ඔරොත්තු දෙන්න වෙනව,,මන් ඒක තවම අත් විදිනව අක්කෙ,මගේ හස්බන්ඩ් හදිසියේ නැති උනා 2018 මගෙ ලස්සන කාලය තරුණ ජිවිතෙ එයා වෙනුවෙන් කැප කරන් චුටි පැටව්ට ටිච කෙනෙක් වෙලා එයාලගෙ අනාගතය ලස්සන කරනව,,අපිට දරාගන්න බැරි වේදනාව ක් තවමත් ,ඒත් දරාගෙන ජිවත් වෙනව,,ඔයාට තෙරුවන් සරනයි ,ඔයා කලේ ලස්සන වැඩක් පින් ගොඩාක් ❤❤

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      තෙරුවන් සරනයි නංගා❤❤❤

  • @chamanithilakshika8636
    @chamanithilakshika8636 Рік тому +1

    Mat hadawatinma godak gaurawa karana kenek tamai ape ranaviruwan kiyanne...eyalata pinsidda wenna tamai apita jeewat wela inna puluwan apema ratak apita itiriwela tiyenne..eyalata api jati jatit nayai...api nisa jeevita kiyaknam me maha polowe mihidan unada...eth eyala gena kata karanna ada kaurut ne....mama mage mulu hadawatinma oyalata mage uttamacharya pudakaranawa...ape mura dewathawo obai.....Dalada samidu pihitai....

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      තෙරුවන් සරනයි ආදරණීය ඔයාට 🙏🙏🙏🥰🥰🥰

  • @chathurikalakmini1329
    @chathurikalakmini1329 Рік тому +2

    අක්කි ගොඩක් වටිනවා..එදා එ දවස අද අමතක නැහැ රණවිරැවන් හැමොටම පිංසිද්ද වේනවා..අක්කි..මේයාලා තමයි මිහිපිට දෙව්වරැ කියන්නේ..අක්කිටත් බුදුසරණයි❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      තෙරුවන් සරනයි නංගා❤❤❤

  • @gimhaniarunodya3904
    @gimhaniarunodya3904 Рік тому

    Hi aunty.. kohomada ithin oyala hamotama.godak lassanai ada video eka.aunty godak lassanai.... good luck....theruwan saranai...😍😍😍😍🥰🥰🥰🥰🥰

  • @mhdayarathna4706
    @mhdayarathna4706 Рік тому +2

    බලාගෙන හිටියේ අක්කේ.සෙනසුරාදා වෙනකොට හිතන්නෙම ඔයාගේ වීඩියෝ එක බලන එකමයි.නැති උනාම දුකයි

  • @dilinithusharika5975
    @dilinithusharika5975 Рік тому +2

    Godak lassana vedio akak nangi.aththatama Ayala dewiwaru.oyata godak pin ethin.mamanam godak asawen nangige vedio balanne❤

  • @darshanipinto188
    @darshanipinto188 Рік тому

    තෙරුවන් සරණයි ඔයාට
    අතීතය මතක් කරලා දුන්න ලස්සන කතාවක්

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      තෙරුවන් සරනයි 🙏🙏🙏🌻🌻🌻

  • @iselaSG805
    @iselaSG805 Рік тому +34

    මගේ රත්තරං තාත්තා මට දෙවියෙක්.. මුලු රටක්ම එයාට ආදරෙයි.. එයා මගේ ලඟ නැතුවට දෙවියෝ ලඟ ගොඩක් සතුටින් ඇති.. ආදරෙයි මගේ රත්තරං තාත්තේ.. 🥺💔 ඔයාව මතක් උනා මේක බලද්දි😓

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      අනේ 🥺🥺🥺🥺😘😘😘😘

    • @withoutname3403
      @withoutname3403 Рік тому

      ​@@warunisworld4673මුස්ලිම් මිනිස්සු කවදාවත් වෙනත් ආගමක් අදහන්නේ නෑ ඔවුන් මිත්‍යා දුශ්ටිකයන් උනත් ඔවුන් අදහන්නේ ඔවුන්ගේ ආගම විතරයි, කතෝලික මිනිස්සු වෙනත් අදහන්නේ ඔවුන් අදහන්නේත් තමන්ගේ ආගම විතරයි, හින්දු ආගමිකයන් වෙනත් අදහන්නේ අදහන්නේත් හින්දු ආගම විතරයි, ඒකටත් එක්ක ගොං බවුද්දයෝ දෙමල දෙවියෝ කිය කයා කෝවිල් ගානේ දේවාල ගානේ රිංගනවා. පුල්ලෙයාර් කියන්නේ දෙමල නමක්, විෂ්ණු කියන්නේ නමක්, භ්‍රද්ර කාලි කියන්නේ, ලක්ෂ්මි කියන්නේ, එතකොට බලන්න ඔයාලා අදහන්නේ හින්දු ආගමක් නේද. ඔයාලා උපතින් දෙමල මිනිස්සු ද , දෙමළ මිනිස්සුන්ට අයිති ආගම හින්දු ආගම. බවුද්දයන්ට ආගම පැටවු ගහනවා. බුදු රජානන් වහන්සේ දේශනා කරනවා මාව පිලි ගන්නේ නැති අය මිත්‍යා දුශ්ටිකයෝ කියලා. ඒක නිසා අද වර්තමානයේ ඉන්නේ ලේබල් ගහ ගත්තු බවුද්දයෝ නැත්නම් නාමික බවුද්දයෝ නමට බවුද්දයෝ අදහන්නේ වදින්නේ දේවාලයට. මිනිස්සු හරිම ප්‍රාතමික වැඩ කරන්නේ

  • @nethmishalindiya917
    @nethmishalindiya917 Рік тому +1

    Mage appachith retair airfoce officer kene .ape chutikale appachchi laga hitiyema ne .ekalenama duka hithuna mai nanagi podi .anith ayage ammai appachi dennama ekka ena mage yaluwo dekkama duka hithunat dana api loku wenakota ea gena harima adambarai .mageth dream eke Airfoce officer kenek wena eka 😊

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому +1

      Nangi ge pathuma aniwaryenma itu wei 😘😘😘😘

  • @vedisasamarasekara1839
    @vedisasamarasekara1839 Рік тому

    Harima lassanai nangi adath vedio eka. Ane matath a wage butter cup 1k one. Kohomada ganne

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому +1

      ikmanata page ekata dannam akke❤❤❤😊😊😊

  • @nishanthinishanthi1235
    @nishanthinishanthi1235 Рік тому +1

    අනේ නංගා මටත් හිතුනා ඔයාට අසනිපයක්වත්ද කියලා. ඇත්තටම ඔයා පින් කදක්.ඔයාට තෙරුවන් සරණයි.පරිස්සමෙන් ඉන්න. ආදරෙයි හැමදාමත්.😘😘❤️❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому +1

      තෙරුවන් සරනයි අක්කේ❤❤

  • @umeshumesh6432
    @umeshumesh6432 Рік тому +2

    Oyage video balanna ගත්තේ me ළඟදී ඔක්කොම video බැලුව . Harima ලස්සනයි . Me video aka බලද්දී හිතුණේ oya ape ගෙදර ඇවිත් wage😊 මාතර ❤abimansala❤ math මාතර inne .හැමෝටම තෙරුවන් සරණයි !! ඔයටත් ❤😊

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому +1

      අනේ එහෙමද ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි

  • @123positive_vibes
    @123positive_vibes Рік тому +3

    ලස්සනයි 🥰❤️

  • @prasadtharaka5025
    @prasadtharaka5025 Рік тому

    Ane pau e gollo. Aththatama aduna meka baladdi. Mage thaththath yuddeta giya. Eth ththata nam loku prashnayak na akki. Oya harima hodai man oyata godaaaaak adarei akki😘😘😘🙏🙏🙏

  • @malmidilakshi315
    @malmidilakshi315 Рік тому +1

    කොහෙද අනේ ගිහින් හිටියේ ... ලස්සන වීඩියෝ 1 ....තෙරුවන්සරණයි නංගි ....❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      තෙරුවන් සරනයි අක්කේ❤❤

  • @thisumibookshop7447
    @thisumibookshop7447 Рік тому

    Ane manika oya awards budu saranai.

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      තෙරුවන් සරනයි පැටියෝ 😘😘😘

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 Рік тому

    ana mama lankawata avith oyaga video wa baluwa thank you jp

  • @ishaninihansa
    @ishaninihansa Рік тому

    අම්මෝ අක්කේ ගොඩාක් දවසකින්. අක්කා හොදින් නේද අදත් ලස්සනයි video එක. බුදුසරණයි පරිස්සමෙන් ඉන්න

    • @warunisworld4673
      @warunisworld4673  Рік тому

      ඔව් නංගා❤❤❤ තෙරුවන් සරනයි ඔයාට 🙏🙏🙏