This is a very tasty drink. We used to drink as far as back in 1960's but boiled in water and sugar n after removing from fire a bit of lime juice. No waste n less cooking time. Thanks for reminding the younger generation about this nutrition, tasty drink. Will try with coconut milk.
මට දෙයක් කියන්න බැරි වුණා ..සෙම තියෙන අය පොල්කිරි නොදා ඒ වෙනුවට වතුර දාල හදාගන්න
HJ
❤️
❤
💐
@@gayathridissanayaka5826😢 , see හම්බ
ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක ට. මම ඉන්නේ ජපානේ. ජපානයේ බත් සමඟ බාර්ලි මිශ්‍ර කර ආහාරයට ගන්නවා. හාල් ලිපේ තියන්න පැය බාගේකට කලින් බාර්ලි ටිකක් වතුරින් පොගවලා, ඊට පස්සේ හාල් එක්ක මිශ්‍ර කරලා උයනවා. මෙහෙ බාර්ලි බත් වගේම කවුපිත් බත් සමඟ මිශ්‍ර කරලා ආහාරයට ගන්නවා.
ගොඩක් ස්තුතියි ❤
ගොඩක් ස්තුතියි ..ඔබේ අත් දැකීම් වටිනවා
This is a very tasty drink. We used to drink as far as back in 1960's but boiled in water and sugar n after removing from fire a bit of lime juice. No waste n less cooking time. Thanks for reminding the younger generation about this nutrition, tasty drink. Will try with coconut milk.
හොඳ බීමක්...අපි පොඩි කාලේ ඉඳලම බෙනවා. වතුරෙන් තම්බලා පිටිකිරි දාලා ලුනු, ටිකක් හා සීනි මිශ්‍ර කරලා.
ඇටත් සීනි දාලා කනවා.
❤ api podi kale apita elakiri daala baarli dunna habai perala dunne barli ata kanna dunne naa dirawanne naa kiyala, issara ape aahara nawatha penwa dena obata behewin sthuti,suba pathum kootiyak wewa obata❤
❤❤❤ගොඩක් පින් කුසලා . ආදරණීය දුන්දර අපුරු ගැහැනියක් ඔයා. ආදරෙයි මහා ගොඩක්
අපි පුංචි කාලෙ බාර්ලි තැම්බුවම ඇටත් කෑවා. සීනි කිරි දැම්මම කන්න පුළුවන්.
ඔයාට ගොඩක් ස්තුති යි අපිට ගුනදායි ආහාර වේල් කියලා දෙනවාට.ගොඩක් පින් බුදුසරණයි. 🙏💓🌹👍
ඔබතුමියට අනේක වාරයක් බොහොම ස්තූතියි
ඔයා ගේන වීඩියෝ හැම එකක්ම හොඳයි ...වටිනවා වගේම අඩු වියදමින් ඕනිම කෙනෙකුට පහසුවෙන් කරගන්න පුළුවන් දේවල් නිසා ..😘👌
තෙරුවන් සරණයි ඔබතුමියට මමත් බැරි ඔය විදියට හදලා බොනව නං හැබැයි මම නම් දාන්නේ එළකිරි එහෙමත් රසයි මම හිතනවා පොල්කිරි වලින් වඩාත් රසවත් වෙයි කියලා බොහොම ස්තූතියි ඔබතුමියට ඔබටත් පවුලේ සැමටත් වාසනාවන්ත අනාගතයක් වේවා
ස්තුතියි ඔබේ අත් දැකීම් වටිනවා...❤❤
කෑම වගේම ඔයාගෙ කට හඩත් හරි මිහිරියි
තව දේවල් මෙහෙම හදාගන්න හැටි කියලා දෙන්න මිස්
මීට පසුව ඔයා කියා දුන් විදියට හදනවා හැමදාම වටිනා වීඩියොමයි ඔයා ගෙන එන්නෙ ස්තූතියි
මමත් හරිම කැමති දෙයක් තමා බාර්ලි එත් පිට රට හොයා ගන්න නැ mama ලංකාවට ගිහින් එද්දී අරන් ආපු ඒවා ඉවරයි මට මතකයි අපි පොඩ් සන්දියේ බාර්ලි කොල්ලු එහෙම තැම්බූ වතුර බොන්න දෙනවා ඒවා යේ ඇට කන්න දෙනවා ඇත්තටම ඒවා ගේ හයිය සක්තිය තමා අදටත් තියෙන්නේ den ඉන්න අයට තමා කඩේ කෑම කන්න පුරුදු වෙලා තියෙන්නේ අපි ඉස්සර ගහේ වැලේ තිබ්බ ඒවා තමා කෑවේ den ඉන්න අම්මා ලා දරුවන් ta පුරුදු කරලා තියෙන්නේ ඒවා අම්මා නිදි දරුවන් ta කියන්නේ ඔය ලාජ්චුවෙන් සල්ලි අරන් ගිහින් මොනවා හරි ගෙනැවිත් කලා ඉස්කෝලේ යන්න දරුවො ඉතින් පිටි ගිලිහී කිඹුලන් වගේ අපේ අම්මා තාත්තා මොන තරම් දුක් vidinawa da එකට den අම්මාවරුන්
ඇත්ත ඔබ කියන දේ...
ස්තුතියි බෙහෙවින්
Barili pite tyanawa dan supamarkat wala ganna rasa kada akak hadaganna puluwan ඔයාට ගොඩාක් pin 🙏🙏🌹🌹🌹🌹
ගොඩක් වටින වීඩියෝ එකක් .බොහොම ස්තූතී .මට අත්‍යවශ්‍යම දෙයක් .
Obathumiyata sthuthiy. Harima watinawa.
ගොඩාක් ස්තුතියි ඔයාට. ඔයාගෙ වීඩියෝ මම නිතරම බලනවා.
ඔයාට ගොඩාක් ස්තූතියි. හැමදාම අපිට වටිනා වීඩියෝ ගේනවනේ ඔයා. ස්තූතියි
Thank you so much ❤️හදලා බලන්නම ඕනේ 😊
හදල බලන්න ඕනෑ .ගොඩක් ස්තුතියි කියල දුන්නාට
Thanks akki apita guna ahara jathi hada ganna vidiha kiya dena ekatanam
Mama oyage video balanava
Very interesting! In my childhood' we used to Drink the barley Water, we were very Healthy, thank you so much FOR Sharing with US!,👏👏❤❤💐😍🇪🇸
❤❤❤❤❤
Mama me tike bara adu karaganna dayata karanwa biuwata kamak nedda kusala.nago ❤️❤️
බොහොම ස්තුතියි ❤
මට මතකයි.අපේ තාත්තා අපි.පොඩිකාලේ බාර්ලි මේ විදිහටම හදනවා.
මම හැදුවා වතුරෙන් පොල් කිරි දාලා හදන්න ඔනේ බොහොමත්ම ස්තුතියි
Mamath ahannama hitiye me kada eka hadaganna vediha ada baluwa danma hadanawa thanks oyata b.s
Sthuthiyi obata.obee aahaara gang loku vishwaasayak thiyenawaa.meeka hadalaa balannam. Mama hithanawaa kiri walata ithaama hoda vikalpayak weevi kiyalaa.
Thank you oyata godak wadagath deewal oyala kiyala denawa
ගොඩාක්ම රස පානයක් දියණිය පිං කුසල් පිරේවා
ස්තුතියි .වැදගත්.
ඔයා කිව්ව වගේ අපි පොඩිකාලෙදි අහල තියෙනවා ඇට කන්න හොද නැහැ කියල .ඒත් එහෙම එකක් නැහැනෙ.මමත් හෙටම මේ විදිහට හදා ගන්නවා .ඔයාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .
ස්තුති ඔබට දිගාසිරි වේවා
හරිම වැදගත් උදේට ඔිනි රස්නේ බිමක්නෙ
Thank you soo much vedio ekata.😍😍😍
Thank you very much for this kind of healthy recipes which will help our new generation. It's a valuable service. Please upload some more like this.
බොහොම ස්තුති ඔබතුමියට 🙏
මේ පානය මම අද හැදුවා. පුදුම රසයක් තියෙන්නේ . මට ගොඩක් වටිනවා .ශරීරයේ උශ්ණ ගතිය නැතිකරගන්න. පොල්කිරි නැතුව ගොඩක් රසයි .පිටිකිරි වලට දෙන සල්ලි අපරාදෙ .
Thank you so much madam kusala. Adarei hemadamath good bless you. 💕💕💕💕🌺🌺🌺🌹🌹🌷🌷🌷🙋🏻♀️🙋🏻♀️🙋🏻♀️🙋🏻♀️👍👍👍
please drink plain tea
නංගි බර්ලි පානේ හදල බලන්නම් මම නම් ගණන් ගන්නේ නෑ මතයක් තියෙනවා බර්ලි වල තියෙන ඉර පිරිමි කට්ටියට වී පොත්ත
ශරීරයට හොඳ නෑ කියලා මතයක් විතරයි මම නම් ගණන් ගන්නේ නෑ❤❤
❤❤❤❤❤❤❤🙏
බුදු සරණයි ඔබතුමියට !!!
❤ අපිත් පොල්කිරි දාලා තමයි හදන්නේ අක්කා. ඇට තම්බලා බ්ලෙන්ඩ් කරනවා .මෙහෙමත් හදන්නම්කො. අපි කිරිපිටි බොන්නේ නෑ බාර්ලි,සව්,කොල්ලු,මුන්,තල . ඒවා ටමා අපි බොන්නෙ
Mun , thala , kollu kohomada hadanne????
@@prishanthimadampege1361 සෝදලා ගරලා වේලලා බදින්න.කුඩු කරන්න. වතුර දාලා හරි පොල්කිරි දාලා හරි මේ විඩියෝ එකේ වගේ හදාගන්න. තලනම් සෝදලා බැදලා බාගෙට නිව්න උනුවතුර දාලා හොදින් බ්ලෙන්ඩ් කරන්න සීනි ඕනනම් දාලා ලුනුත්. මිල්ක් ශේක් වගේ
Bohoma pin... Niduk Wewa Nirogi Wewa samakal hi suwapath Wewa oba athulu pawle sama!!!🙏🙏🙏
@@niluherath1548 මටනම් කිරි නැතුව ජිවත්වෙන්නත් අමාරැයි මේක බීලා බලන්න ඕනි
@@adithyapriyanka1861 පිටිකිරිනම් වස. ෆ්‍රෙශ් මිල්ක් ගන්න. අපිත් ගන්නවා.
Sini danna one nedda
වැදගත් වීඩිඓකක් ස්තුතියි
බොහොම පිං ඔයාට
බොහොම 🙏 ස්තුතියි දුවෙ ඔයාට
ස්තුතියි 💐💗🙏
කුසලා අක්කේ පපුව රිදෙනවාටත් පානයක් හදන හැටි ඕනෙ
Mulinma Papua ridenna hethuwa hoya hanna dr.kenekuta pennala..jiwithe engine eka thiyenneth Papuwe thamai
Anew mamat hadala balanawa oyata thanks
Thank you for this valuable video
දියවැඩියාව thiyana ayata bonna hondaida...Thanks
KusalA hena,seeds thiroid wedi ayata donna hoda nedda.
Oyata budu saranai
godak rasai mama bela teyanwa màge tathtage asama bemak Kuwaitwala hoyaganda balanawa budusaranai oyata tanks
Hoda beemak 👍
Ithin ithin kiyanawa wady
Pol kiri mahth wenawane
Oyata budusaranai
Verry good kusala
ගොඩක් ස්තුතිය ඔයාට 🙏🙏
ඒක නම් ගොඩක් වටිනවා ගොඩක් පිං ඔයාට
ස්තූතියි.
Godaak sthuthi oyata ❤❤
Cholesterol thiyena ayata mehema ba ne
කිරි නොදා හදාගන්න
Mama sathiya dwas 3k withara bonawa hot waterwalin
රසයි ද
Nitharama bonna hodada
Apinam hemada wage bonawa akki
Thank you
මම හඩල කියන්නම් ස්තුතිය
❤thanks
දැන් බර්ලි ඇට කඩවල නැහැ අපි නම් බර්ලි ඇට කනවා නංගි මතයක් තිබෙනවා බර්ලි ඇටෙ ඉරක් තිබේනවා එක අගුණ යි කියනවා පිරිමි අය ට එක මතයක් මමනම් මගෙ මහත්තයා ට දෙනවා🌹🌹🌹
හැබැයි මම බොන්නේ මේ විදියට වේලලා කොටලා තේ හදනවා වගේ මේ විදියට හදලා බලන්න ඔනේ
Thank u oyata godak wadagath
❤❤❤❤❤
Akke barley tika badhala gannadha
බාර්ලි වලට මහත් වෙනවා හැමදාම බිව්වම. කෙට්ටු අයට ගොඩක් හොඳයි
Adama hadanna ona ❤❤❤
Thank for sharing
Good job
Dakeddema bnna hetenawa
Avurudu 1 babalatath dunnata kamak nadda
කමක් නෑ
Hithnawath barideyak oya keyaladunna බොහොම වටිනවා
Thank 🌻
Thank
ඇඟත් ටිකක් මහත් වෙයි නේද අක්කා. හරිම වටින video 1ක්. රසත් ඇති නේද. Try කරලම බලමු. Thanks ඔයාට ❤❤
❤❤❤❤
බාර්ලි වලට මහත් වෙනවද?
@@sumalidissanyake8359 - ow
කැපචිනෝ හදන හැටි කියා දෙන්න කෝ
Good
නගා මේ බාර්ලි කුවේට් වල තියෙද.
තියනවා
කොහොමද ඉල්ලන්නේ
කොච්චර දවසක් තියාගන්න පුලුවන්ද
මම මේ ඔක්කොම දේවල් බීලා තියෙනවා ඕන කාලයක් තියා ගන්න පුලුවන් ෆ්‍රිජ් එකේ දැම්මම.නැත්නම් ගුල්ලෝ හැදෙනවා. ඒවගේම සෙම තියෙන අය කොලෙස්ටරෝල් තියෙන අය පොල්කිරි නැතුව වතුරෙන් හදලා බොන්න
👍👍👍👍👍
ආයුබෝවන් ❤🙏
👍💗👍
💐💐💐
❤
Thank you❤️
මම 1
හෙම්බිරිස්සාව තියෙන කෙනෙක්ට කමක් නැද්ද
පොල්කිරි නොදා වතුරින් හදාගන්න
❤❤❤
මේ පානයට කස කසා දැමීම හොදයි ද?
Meka unuwen bona ekakk..kasa kasa danne cool dewal walata neda