එක සැරේම දෙකම මෙහෙම හදාගන්න ලෙඩ නොවී රසට ගුණට උයන්න Curry Powder and Roasted Curry Powder/ Kusala ✔

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 33

  • @AriSiwaneththi
    @AriSiwaneththi 2 місяці тому +2

    ඔව් මම හැදුවා ලස්සනයි රසයි

  • @nimalimadushika9777
    @nimalimadushika9777 2 місяці тому +1

    මට ඕනම වෙලා තිබුණු එකක් .තැන්කූ අක්කී❤❤

  • @SugandikaRenu
    @SugandikaRenu 2 місяці тому

    බොහොම ස්තූතියි වටිනා හොද දෙයක් කියා දුන්නාට❤

  • @chandrikapriyanthi2508
    @chandrikapriyanthi2508 2 місяці тому +1

    ඔයාට ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 2 місяці тому +2

    හොදයි හොදයි දුවේ ...අතිවිශිෂ්ඨයි..දුව හදන කෑමත් හොදයි....තෙරුවන් සරණයි 🙏🙏🙏🙏දුවේ ....

    • @PhChandralatha
      @PhChandralatha 2 місяці тому

      🎉🎉🎉🎉🎉🎉🎉😂😂🎉🎉🎉

  • @ShamaCooray-e4s
    @ShamaCooray-e4s Місяць тому

    Thank you 💐 God bless you❤

  • @udayanganidesilva4251
    @udayanganidesilva4251 2 місяці тому

    සුවඳ මෙහෙට danenawa 💐💐👌❤️😊

  • @priyanthacooray8320
    @priyanthacooray8320 Місяць тому

    ස්තුතියි 👍🏼

  • @champasurangani3639
    @champasurangani3639 2 місяці тому

    👌👌👍👍 Thank Q.. oba tumiyata..Haymarket drama phadeliwa kiyala danawata.👍♥️♥️💐💐

  • @uththamiemendis4521
    @uththamiemendis4521 2 місяці тому

    Mis oyage cooking chanel eka withari mama බලන්නේ .oyage recipe හරියට hari ... thank u mis ❤

  • @StellaStellaindrani
    @StellaStellaindrani 2 місяці тому

    ❤amu thunapaha hadahati dangath eka godak hodai.
    Thanks oyata❤

  • @rizmadage
    @rizmadage 2 місяці тому

    Wdath watinawa api danne nethi dewal dan dena gannawa oyata godak sthuthi ❤❤❤ akki

  • @cristeenherath6186
    @cristeenherath6186 2 місяці тому

    ගොඩක් ස්තුති ❤

  • @kumarialwis8127
    @kumarialwis8127 2 місяці тому

    ❤ very healthy spices

  • @priyanganipathirana8288
    @priyanganipathirana8288 Місяць тому

    නංගි පුළුවන් නම් කරුණාකර pecos තත්වය ගැන දැනුවත් කිරීමට වීඩියෝ එකක් කරන්න පුලුවන්ද ?

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 2 місяці тому

    Thank you ❤❤❤❤❤

  • @priyankasamarasinghe5076
    @priyankasamarasinghe5076 2 місяці тому

    කඩෙන් ගන්න එක නවත්වනවා.
    ස්තුතියි ඔබට

  • @ThisumiYashasvi
    @ThisumiYashasvi Місяць тому

    Pada denata godak sthuthi..👍💕🎈

  • @QuintaRanasinghe
    @QuintaRanasinghe 2 місяці тому

    Good v. Good

  • @anuraperamunamudalige9321
    @anuraperamunamudalige9321 2 місяці тому +4

    මිස්,
    මම කඩෙන් කෝපිඇට 100g ක් ගෙනාව.ඵ්ක පිරිසිදු කරල ටිකක් අව්වෙන් වේලාගෙන බැදල කුඩුකරා. නමුත් කලුපාට වුනේනැහැ.ඳුඹුරු පැහැයක් ආවෙ.
    කෝපි සුවඳත් නැහැ. රසත් නැහැ.
    ඇයි ඵහෙම වෙන්නේ. කරුනාකරල කෝපිඇට තෝරා ගන්නා විධියත් ඵය කොටා කුඩුකර සකස් කරන විධියත් ගැන වීඩියෝ ඵකක් කරන්න.
    ඔබට යහපතක්ම වේවා.......

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 2 місяці тому

    Thank you..

  • @binarajayatissa9397
    @binarajayatissa9397 2 місяці тому

    ❤❤❤

  • @binarajayatissa9397
    @binarajayatissa9397 2 місяці тому

    Bohooo pin

  • @KusumIshwarage
    @KusumIshwarage 2 місяці тому

    ❤🎉

  • @tharanganeedesilva1770
    @tharanganeedesilva1770 2 місяці тому

    පොළොස් ඇඹුල් එහෙම ඉව්වම දවස් දෙකක් විතර තියාගන්නවනේ.ඉතින් හාල්,උළුහාල් එහෙම දැම්මම පිළුණු වෙන්න බලයි ද

  • @SriyaniWeerasingha-d3r
    @SriyaniWeerasingha-d3r 2 місяці тому

    Badapu thunder phawalatA miris dance nedda

  • @dinushabandu3996
    @dinushabandu3996 2 місяці тому +2

    මේ තුනපහ මිරිස් කන එක අඩු කරපල්ලා . ලෝකෙ අනික් රටවල මිනිස්සු කොහොමද කන්නේ වගේම නිරෝගි කම බලපල්ලා . ලංකාවේ හැදිමිටේ ගොං ගෑණු හිතං ඉන්නේ තුනපහ මිරිස් ගුලි ගිල්ලම ඔක්කොම හරි කියලා 😂😂😂. ලංකාවේ මිනිස්සුන්ට මේ ඔක්කොම ලෙඩ වලට මුල මේ තුනපහ මිරිස් අසීමිතව ගිලීමයි..

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 місяці тому +5

      මිරිස් කෙසේ වෙතත් අපේ කුළුබඩුවලින් හදන තුනපහ ටිකෙන් තමයි අපි ආරක්ෂා වෙලා ඉන්නෙ ..පොඩ්ඩක් හොයල බලන්න

    • @kumarialwis8127
      @kumarialwis8127 2 місяці тому +3

      You are wrong Asian people are very healthy when compared to other countries' people because our spices are medicines. 😊

    • @kumarialwis8127
      @kumarialwis8127 2 місяці тому

      ​@KusalasSimpleLife you are correct Ms. Kusala. Our spices are very healthy.

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 Місяць тому

    ස්තුතියි ඔබට

  • @sujathajayasundara3475
    @sujathajayasundara3475 Місяць тому +1

    Thank you❤