හූනියම් වර්ග කීපයක් 😍 Travel to Nuwara Eliya with Family 👍 උදෙන්ම බිත්තර රොටියක් කෑවා රස්නෙන් 🧡

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 271

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 11 місяців тому +4

    Absolutely very very true . What a great ideas u have shared with us . Thank U so much Dear for ur great beautiful video 🙏👍👌🤩🤗

    • @travelwithlahiru
      @travelwithlahiru  11 місяців тому

      Thanks for valuable comment and encourage me

  • @TravelwithDIM
    @TravelwithDIM 11 місяців тому +10

    ෆැමිලි ලයිෆ් එකත් එක්කම ජීවිතයේ සුන්දරත්වය වගේම පරිසරයේ සුන්දරත්වය විඳිමින් ලෝකෙටම ගෙනියන හදවතේ සංචාරකයා ❤❤❤

  • @chamindabandara5575
    @chamindabandara5575 11 місяців тому +7

    අනිවාර්යෙන් මචං ඒ කතාව හරියටම හරි ජීවිතේ විඳින්න මචං කෝටි ගණන් සල්ලි ඕන නෑ මමත් ඔය නිදහසට පට්ට ආදරේ මචං අපි ඉන්න මේ රටේ කේඩීඑච් වෑන් එකක් වෙන්නේ ලක්ෂ තිහක් තිස්පහක් වගේ අපේ ලංකාවේ අවුරුදු විසිපහක් තිහක් පරණ වාහනයක්වත් ඔය ගානට ගන්න බෑ අපේ මනුස්සයෝ හරි අසරණයි මචං ජයවේවා මචං තෙරුවන් සරණයි ❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  11 місяців тому

      ආදරෙයි මචෝ මේ දේවල් තේරේන්න ලංකාවෙන් පිට ගිහින් බලන්නම ඕනා

    • @chamindabandara5575
      @chamindabandara5575 11 місяців тому

      @@travelwithlahiru ekenma❤️❤️

  • @RCShehan
    @RCShehan 4 місяці тому +3

    මම දැකපු ජීවිතේ විදින හොදම කෙනා ලහිරු අයියා

  • @Kesh2623
    @Kesh2623 5 місяців тому +3

    සොබාදහමයි ජීවිතයයි දෙකම කියලා දෙන මිනිස්සු හරි අඩුයි ❤☺

  • @klmnlahiru
    @klmnlahiru 11 місяців тому +21

    මං ආසම අයියගෙ හැම වීඩියෝ එකකම කෑම කන පාට් එකට 😋

  • @tharushameedum5411
    @tharushameedum5411 11 місяців тому +22

    ඒ වචනේ කොච්චර ලස්සනද මම මේ වාහනේ ගත්තේ නෑ මගේ මාමගේ පුතාගේ.ඔයා කොච්චර නිහතමානීද ලහිරු අයියා.වෙන මිනිස්සු යූටියුබ් එකේ නැති දේවල් මවා පාද්දි උඹලා වගේ ජෙනුවින් කොල්ලෝ ඉන්නේ අතලොස්සයි.ආදරෙයි හදවතින්ම ලහිරු අයියා ❤❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  11 місяців тому +2

      ආදරෙයි ❤❤❤🙏

    • @yasasediriweera8281
      @yasasediriweera8281 11 місяців тому +1

      ඉලග පාර එගොල්ලන්ගේ ම වාහානෙක එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    • @ESHAN-s2z
      @ESHAN-s2z 2 місяці тому

      😅😊😊​@@yasasediriweera8281

  • @TravelwithDIM
    @TravelwithDIM 11 місяців тому +5

    ඔයාගේ අත්දැකීම් එක්ක ඔය දෙන උපදෙස් මාරම වටිනවා❤❤❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  11 місяців тому +1

      දන්න දේ කියනවා කවුරු හරි අමරුවේ වැටෙන්න කලින්

  • @kG-vj7tl
    @kG-vj7tl 11 місяців тому +4

    සිහින පස්සේ දුවලා හති වැටිලා නතර වෙනකොට අපි අබලන් වෙලා ජීවිතේ විඳින්න කාලයක් නැහැ. ඔබ කියපු දේ හරි. අපි ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕනේ අපිට පුලුවන් තරමට​. ඔබ හොඳ වටිනා අදහස් ටිකක් දුන්නේ තේරෙන භාෂාවෙන්. අද නැන්දම්මා එක්ක ආව එක ගොඩක් හොඳයි. වයසක අය ගෙවල් ඇතුලෙමනෙ ගොඩක් වෙලාවලට​.

  • @travelwithsushan1015
    @travelwithsushan1015 11 місяців тому +6

    හැම වීඩියෝ එකකම ජීවිතයට ගන්න මාරම දෙයක් තියෙනව.ලංකාවේ ලස්සන පෙන්නන අපේ ලහිරු අයියට හදවතින්ම සුබ පතනවා. ජය වේවා❤❤

  • @nadeekaoptical
    @nadeekaoptical 11 місяців тому +5

    සම්පුර්ණ ඇත්ත කතාව මචං ..ගොඩක් ස්තූතියි උපදේශයට❤❤

  • @tharakadesilva5254
    @tharakadesilva5254 11 місяців тому +18

    තව මාස කීපයකින් අවස්තාවක් ඒවි එදාට හරියට මොලේ පාවිච්චි කලොත් ඉස්සරහට අපිටත් ජීවිතය විදින්න පුලුවන්👍

    • @travelwithlahiru
      @travelwithlahiru  11 місяців тому +2

      🧡🧡👍

    • @yvonnedesilva1802
      @yvonnedesilva1802 9 місяців тому +1

      Oyage kathawa hariyatama hari❤

    • @isharaekanayakeishi9519
      @isharaekanayakeishi9519 5 місяців тому +1

      එකනම් වටින අදහසක් ලහිරු අයියා ❤❤ මිනිස්සු වරද්ද ගන්නෙම ලොන් සහා කෙඩිුට් 💳 කාඩ් ඒ දේකම ඇත්ත වටින අදහසක් ලහිරු අයියා

  • @knowledgeofairframewithshe1406
    @knowledgeofairframewithshe1406 11 місяців тому +5

    ලහිරු අයියා..මං දැකපු සුපිරිම පොරක්..පොරක් කියන්නේ පොරක්ම තමයි..මං කැමතිම..ඔයා අක්කාටයි..දුවටයි..දෙන ආදරේට..❤❤

  • @ManjuManju-re4xb
    @ManjuManju-re4xb 11 місяців тому +2

    Niyamai Lahiru oyaga Vachana tika ❤❤❤ 🎉🎉🎉

  • @_SADUWA
    @_SADUWA 11 місяців тому +5

    වචන ටික ගොාඩාාාාාක් වටිනවා සමාජ දැනුම නමි සුපිරි අපේ ජිවිතේටත් පාඩමක් ❤❤❤

  • @lazylizard6682
    @lazylizard6682 11 місяців тому +5

    මගෙත් ආසම කෑම ඉදි ආප්ප + පරා මාළු කිරට + පොල් සම්බෝල.💗💗💗

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 11 місяців тому +2

    තෙරැවන් සරණයි !!! සුන්දර ගමනක්.❤❤❤🙏🙏🙏🌹🌹🌹🎉️🎉️🎉️👍👍👍

  • @iroshprasannakumara3315
    @iroshprasannakumara3315 11 місяців тому +3

    Upades tika niymai aiye...athl eke yna gmn..maru❤❤

  • @ArunaPiyankara-kf9gd
    @ArunaPiyankara-kf9gd 7 місяців тому +2

    ලස්සනයි ❤️👍

  • @RathubadugeKanthi
    @RathubadugeKanthi 11 місяців тому +2

    Adahas tika watinawa.Habai pandithayintanam dirawan nehe wagei.
    Theruwan Saranai !

  • @ceylongurugegems-srilanka5776
    @ceylongurugegems-srilanka5776 11 місяців тому +5

    අද තමයි මචන් නියම voice over කරල තියෙන්නෙ. හෑමොටම හිතන්න යමක් එකේ තියෙනව ♥️

  • @WasanthiPeris-mr5ij
    @WasanthiPeris-mr5ij 11 місяців тому +2

    Very good idea

  • @upendramunasinghe6861
    @upendramunasinghe6861 11 місяців тому +4

    Lahiru Travel advice very very valuable. Not just entertainment but also very important advice from this channel.

  • @dush_95
    @dush_95 11 місяців тому +3

    සුපිරි ❤😋

  • @GunapalaHewage-xk2
    @GunapalaHewage-xk2 6 місяців тому

    සංචාරය කියන්නේ පිස්සූවක්.
    ස්තුතියි ඔයාට.🎉🎉🎉

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 11 місяців тому +1

    Lahiru aiya baluwot Nuwara eliya neh lassanaye harida ❤❤❤😊😊😊😊

  • @nadheekasuriya6428
    @nadheekasuriya6428 11 місяців тому +3

    I love watching your vlogs lahiru because its so natural like what any normal family would be doing on a holiday trip. Keep the autheniticity going. Thx.

  • @samanthilakeimiya
    @samanthilakeimiya 11 місяців тому +1

    Nice advices

  • @IsharaSampath-do4qj
    @IsharaSampath-do4qj 11 місяців тому +1

    Oyala godaaak wasana wantha paulak lahiru aiye jaya wewaaaaaaa🎈🎈🎈🎈🎈

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 11 місяців тому +1

    හරිම ලස්සනයි .❤❤🌹🌹🌹🎉️🎉️🎉️

  • @dvimalasarathero659
    @dvimalasarathero659 11 місяців тому +2

    Superb ලහිරු අයියා good job budusaranai dawe phetai

  • @isharadayananda2219
    @isharadayananda2219 11 місяців тому +2

    අද අක්කිලාත් එක්ක video එක....මං ඔයාලට සුබ පතනවා ඉක්මනින් ම වාහනයක් ගන්න පුලුවන් වෙන්න කියල ❤❤❤❤❤

  • @indikaroshan5081
    @indikaroshan5081 7 місяців тому +1

    සුපිරියක් අයියෙ❤❤❤❤❤❤❤❤❤

  • @udayajanaka1783
    @udayajanaka1783 3 місяці тому +1

    ජයවේවා අයියා පරිස්සමෙන් ගිහින් එන්න

  • @gayani4101
    @gayani4101 11 місяців тому +1

    Valuable advices ❤❤❤❤

  • @recommended2
    @recommended2 7 місяців тому +1

    very true

  • @SankaMalika-dq6jd
    @SankaMalika-dq6jd 11 місяців тому +3

    නියමයි අයියේ.ඒ Motivation එකනම් සුපිරි 😍😍😍😘😘😘

  • @amidumadusankahemantha6957
    @amidumadusankahemantha6957 11 місяців тому +1

    Aiya me video eke anthimata kiyapu ekata man ekagai. Hebei nidimathe kohehari yanna wunothin man poddak gannawa man loku loriyak padinne. Mokada apita driving karaddi ninda giyothin ape jeevitheth iwarai pare yana anith minissunge jeevithath iwarai.

    • @travelwithlahiru
      @travelwithlahiru  11 місяців тому

      ඔයා හොද Driver කෙනෙක් පරිස්සමින් ඉන්න ජයවේවා

  • @ikramseedin9529
    @ikramseedin9529 3 місяці тому +1

    Lahiru, me oyage duwa divithura drama eke inna kenada? Muna e wage… lassanai oyage videos…

    • @travelwithlahiru
      @travelwithlahiru  3 місяці тому +1

      ස්තුතියි ❤🙏 එයා නෙමෙ

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 11 місяців тому +1

    👍👍👍👍👌👌👌 ජයවේවා ❤️❤️❤️ parisamin

  • @pramithsandaruwan1548
    @pramithsandaruwan1548 11 місяців тому +3

    ගැම්මක් තමයි ඉතිම් ❤️

  • @fahumarahman6460
    @fahumarahman6460 11 місяців тому +1

    Ane hari satutui oyala paule pitin trip ekak yanewa ...
    .happy trip..
    😊

  • @KrishanthiKumarage-n1o
    @KrishanthiKumarage-n1o 11 місяців тому +1

    Hemadama wage adath niyamai ikmanatama wahanayak ganna lebewa

  • @ChanduViraj-e1r
    @ChanduViraj-e1r 2 місяці тому +1

    Api dawasaka hambemu hoda vidio akak karamu

  • @ruvinirathnayake4188
    @ruvinirathnayake4188 7 місяців тому

    මම බලන්න ආසම චැනල් එක. Good luck ලහිරු ❤❤❤

  • @DamithDeSilva84
    @DamithDeSilva84 11 місяців тому +1

    Nice Advice

  • @sajithaperera3550
    @sajithaperera3550 11 місяців тому +1

    Superb and Great

  • @_SADUWA
    @_SADUWA 11 місяців тому +1

    ගැම්මක් ලහිරැ අයියේ අපිත් නුවරඑළියේ ආදරේයි ♥️♥️♥️♥️

  • @samirigealia2504
    @samirigealia2504 11 місяців тому +1

    wow nice

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 11 місяців тому +1

    ඔයා ගොඩාක් හොදයි.ස්වභාදහමට ආදරය කරන සොදුරැ හදවතක්.❤❤🙏🙏🙏👍👍🌹🌹🌹

  • @udayajanaka1783
    @udayajanaka1783 3 місяці тому +1

    නියමයිනේ ලහිරු අයියා

  • @chamilamaraweera9603
    @chamilamaraweera9603 11 місяців тому +1

    how beautiful family 😊.I love your wife ❤she is so fun 🤩.I like you sharing your stories with the world 🌎.very good advice for Craditcard users ❤I living Canada.I have only one credit card but don’t use it 😂life is to short .don’t get stressed be happy what you have people ❤

  • @wasanaboxing
    @wasanaboxing 11 місяців тому +1

    ආයුබෝවන් අයියේ ...
    ගොඩක් දවසකින් ආවේ ...
    අදත් ලස්සන වීඩියෝ එකක් .

  • @pradeepchandana299
    @pradeepchandana299 11 місяців тому +1

    සුපිරි වීඩියෝ එකක් ගැම්මක් තමයි අයියට මාව මත⁣ක⁣නෙ හැමදාම වීඩියෝ බලනව මම එල ඉතින් ගැම්මක් තමයි ❤❤❤❤❤🎉🎉🎉🎉🥰🥰🥰😘😘😘😘😘🎉🎉🎉

  • @learnmusicwithmalith724
    @learnmusicwithmalith724 11 місяців тому +3

    Beautiful vlog

  • @Kavidu-r1j
    @Kavidu-r1j 11 місяців тому +2

    e dunna upades tika nam patta watinwa hode. poddakwath skip kare na. supiri

    • @travelwithlahiru
      @travelwithlahiru  11 місяців тому

      ආදරෙයි🧡 දන්න දේ කියන්න ඕනා තව කෙනෙක් අමරුවේ වටෙන්න කලින්

    • @PasinduMinsara-u1b
      @PasinduMinsara-u1b 4 місяці тому

      😂😂😂😂😂😂😂

  • @pasanpramodya4728
    @pasanpramodya4728 11 місяців тому +1

    Super ❤

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 11 місяців тому +2

    කටුනායක සිට නුවරඑළියට ගිය මේ මාර්ගය කොහෙන් කොහෙන්ද යන්නෙ කියලා ටිකක් කියන්න පුලුවන්ද ලහිරු. සුපිරි වීඩියෝ එක ❤👍

    • @travelwithlahiru
      @travelwithlahiru  11 місяців тому +1

      කටුනායක මිනුවන්ගොඩ වේයන්ගොඩ නිට්ටබුව උරාපොල රුවන්වැල්ල කරවනැල්ල කිතුල්ගල ගිනිගත් හෙන හැටන් නානුඔය නුවරඑළිය

    • @s.w.jayakody6286
      @s.w.jayakody6286 11 місяців тому

      @@travelwithlahiru බොහොම ස්තූතියි මිත්‍රයා. ජය වේවා.. 💖💪

  • @kavinaroshan2260
    @kavinaroshan2260 11 місяців тому +2

    Wahanayak gathada congratulations ❤

    • @travelwithlahiru
      @travelwithlahiru  11 місяців тому

      නෑ නෑ මේ මල්ලි කෙනෙක්ගේ එකක්

  • @Fernandowaruna
    @Fernandowaruna 11 місяців тому +1

    Ape inna Gobbayanta hoda panividayak denne machan uba🙏🏼. Credit card company wala unta ridila habai😂

    • @travelwithlahiru
      @travelwithlahiru  11 місяців тому

      😍 බැන්කු වලින් කරන්නේ මිනිස්සු න්ව හුරන් කන එක

  • @pradeepchandana299
    @pradeepchandana299 11 місяців тому +1

    මේ රට රටේ ආර්ථිකය යහපත් අතට ගන්න බැරි කමක් නෑ මේ දේසපාලුවෝ ටික පන්නල හොද පාලකයො ටිකක් ආවනම් වැඩේ හරි කොහොත් අයියා රට හැදාටම මෙහෙම ආර්ථිකය අවුල් ගිහිල්ලා කන්න නැති වෙලා මැරෙන්නෑනේ කොහොමත් රට මෙහෙම තියෙන එකක් මේ රට කොහොමත් හරියයි ඇයි කොරෝනා පැරැද්දුවා වගේ අන්න ඒකයි වෙන්න ඕනා නේද අයියා ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @shahenshenaya7320
    @shahenshenaya7320 11 місяців тому +1

    Aththatama aiye Oya kiyapu eka hari apith Oya bate kewa ammoo epa una

    • @travelwithlahiru
      @travelwithlahiru  11 місяців тому +1

      හොයන සේරම ඒවට යට වෙනවා එහෙම උනාම

  • @gayanwarshapperumaarchchil3219
    @gayanwarshapperumaarchchil3219 5 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @Nanda-s3r
    @Nanda-s3r 11 місяців тому +1

    Lahiru putha mama lankawata anna lagai gadaraka wadak hoyala danna o k

    • @travelwithlahiru
      @travelwithlahiru  11 місяців тому

      හරි ඇවිත් කියන්න අපි හොයමු ❤

    • @Nanda-s3r
      @Nanda-s3r 11 місяців тому

      Budu saranai oyalata​@@travelwithlahiru

  • @janiyaslofficial
    @janiyaslofficial 11 місяців тому +1

    ඇයි ඇයි හැමදාම මාමගෙ පුතාගෙ එක ඉල්ලන් යන්න බෑ හරිද.දැණ් ඇති එකක් ගන්න කලෙ.ගමු සුපිරියක් ඉක්මනටම.❤️❤️❤️❤️

    • @travelwithlahiru
      @travelwithlahiru  11 місяців тому +1

      ගමු ගමු සුපිරි ජීප් එකක් 😍

  • @lalithpremathunga6346
    @lalithpremathunga6346 6 місяців тому

    Youtub nalikawala no,,1 lahiru adarey mulu lankawama oyata

  • @sandeepagayashan147
    @sandeepagayashan147 11 місяців тому +1

    Aiye nuwaraeliye awa eke kothmale paththatath ennkoo.. (view point කර්ණාගල camping site) ekk thiynw ftt❤

    • @travelwithlahiru
      @travelwithlahiru  11 місяців тому +1

      එන්නම් ඉක්මනින්

  • @kavishkamalshaka
    @kavishkamalshaka 11 місяців тому +2

  • @srivaniwijesuriya1029
    @srivaniwijesuriya1029 6 місяців тому

    Lahiru❤

  • @DKCinematic
    @DKCinematic 11 місяців тому +1

    ණය වෙන්න නම් හොද නෑ කොහොමත් ලංකාවේ මිනිස්සන්ට ගෙවාගන්න බැරිතරම් ලොකු loan දාල ගෙවල් වාහන ගන්නව අන්තිමට ගෙවාගන්න බැරුව ඉන්නව😒 මේ ළගදිත් කෝටි 4ක විතර බාගෙට හදල ණය ගෙවාගන්න බැරුව විකුණන්න හදන ගෙයක් photos ගන්න ගියා මන් . ඒ ගේ හදල ඉවර කරන්න තව කෝටි දෙකක් වගේ යනවලු

    • @travelwithlahiru
      @travelwithlahiru  11 місяців тому +1

      ඔව් මාර පව් ඉතින් එහෙම වෙද්දී

  • @vihangadevindaariyawansha
    @vihangadevindaariyawansha 11 місяців тому +1

    maru

  • @puppyshub7358
    @puppyshub7358 11 місяців тому +1

    🎉

  • @kalhararavidu594
    @kalhararavidu594 11 місяців тому +1

    😎

  • @මංජුල-ළ1ළ
    @මංජුල-ළ1ළ 11 місяців тому +1

    ලහිරු අයියේ ❤❤ආදරෙයි🇶🇦🇶🇦🇶🇦අපි කටාර් ඉදන් බලන වා

  • @ChanduViraj-e1r
    @ChanduViraj-e1r 2 місяці тому +1

    Oyath wahanayak gannako aiye

    • @travelwithlahiru
      @travelwithlahiru  2 місяці тому

      ඉක්මනින් ගන්න ඕනා

  • @shakirhassan7782
    @shakirhassan7782 4 місяці тому

    👌👌👌

  • @shanejayasekara2965
    @shanejayasekara2965 11 місяців тому +1

    Ha ha wow 😀❤❤🤣

  • @sulochanadias3691
    @sulochanadias3691 11 місяців тому +1

    Mamath Asawen innawa oyawage hot food kanna.Anuradhapura yanakotath oyawage than Godak thiyanawa…kaama rasai.. thawa kaalayak yayi mata ewage thanakin kanna….😢

    • @travelwithlahiru
      @travelwithlahiru  11 місяців тому +1

      ආසාව ඉක්මනින් ඉශ්ට වේවා

  • @greenlanka.
    @greenlanka. 11 місяців тому +1

    Supiri kathawa

  • @siththa1982
    @siththa1982 6 місяців тому +1

    Management is the most important thing in our life brother...
    Improve it.I think you don't know much.

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 11 місяців тому +1

    Hari satutui nangi oyawa terun gena marama sapot akak denne atthatama oyala rakimin vidinawa apita eturu wenne acchari akai atha ❤❤

  • @rafikarafika4358
    @rafikarafika4358 11 місяців тому +1

    ❤❤❤👌

  • @Sandun-j5w
    @Sandun-j5w 11 місяців тому +1

    අපිට වෙලා තියෙන්නෙත් ඒක තමයි දවස් තිහේම වැඩ.ඒත් ජීවිතය විඳින්න වෙලාවක් නෑ.
    වෙලාවකට හිතෙනවා මොන ජීවිතයක්ද කියලා මේක

    • @travelwithlahiru
      @travelwithlahiru  11 місяців тому

      ලස්සන රටේ අපි දුක් විදිනවා

  • @dinushibandara
    @dinushibandara 11 місяців тому +1

    Nice vlog

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 11 місяців тому +1

    Trvel with ලහිරු .🇱🇰🇱🇰🧡👍🧡🇱🇰🌻🌸🍀

  • @lalithpremathunga6346
    @lalithpremathunga6346 6 місяців тому

    Lahiru putha oya moragaha Kanda jalasaya kalugaga jalasaya balanna. Anawanam obata idum hitum nomile apen you tub nalika athara oba idiriyen

  • @ChanduViraj-e1r
    @ChanduViraj-e1r 2 місяці тому +1

    Naththan

  • @DelumiManjula
    @DelumiManjula 11 місяців тому +1

    ❤❤❤❤❤❤

  • @gayankumar8581
    @gayankumar8581 11 місяців тому +1

    ❤️❤️♥️♥️💝💝💖💖

  • @Shan-o2k1m
    @Shan-o2k1m 11 місяців тому +2

    Lahiru plz data kanna epa manasgatha kathakarala anawashya dewal kiyawanna epa

  • @yasasediriweera8281
    @yasasediriweera8281 11 місяців тому +1

    ලහිරු අයියේ නුවරඑළිය අපි යනවා නම් එහේ ගිහින් කොහෙන්ද ඉස්සෙල්ලා ම බලන්න යන්න පටන් ගන්න ඔනේ කියන්න පුලුවන්ද පොඩ්ඩක්...

    • @travelwithlahiru
      @travelwithlahiru  11 місяців тому +1

      ලවර්ස්ලිප් දිය ඇල්ල moons plains ශාන්තිපුර හක්ගල පාක් බොබුරු ඇල්ල

    • @yasasediriweera8281
      @yasasediriweera8281 11 місяців тому

      @@travelwithlahiru ගොඩක් ස්තුතියි ලහිරු අයියේ 🙏🙏🙏💙

  • @DilumTharaka-yq9sp
    @DilumTharaka-yq9sp 11 місяців тому +1

    ❤️❤️❤️💥💥

  • @Travewithson
    @Travewithson 11 місяців тому +1

    Vanete van එක තෙල් කොච්චර කරනවා ද? L 1 km කීයක් යන්න පුළුවන්ද?

  • @namalperera1211
    @namalperera1211 11 місяців тому +1

    අද ඔබතුමා යන්නේ මගේ ඩ්‍රීම් වෙහිකල් එක බොංගෝ වැනට්

  • @chamil7490
    @chamil7490 11 місяців тому +1

    Anniversary celebration ????😁

  • @maneejp1966
    @maneejp1966 11 місяців тому +1

    Singapore yanna asa ndda job ekakata

  • @Srilankaculturedance
    @Srilankaculturedance 11 місяців тому +1

    🥰🥰

  • @shanakap077
    @shanakap077 4 місяці тому +1

    අපිත් වාහනයක් ගේමු නේහ්?

    • @travelwithlahiru
      @travelwithlahiru  4 місяці тому

      අනිවා ඉක්මනින් ගෙමු ❤

  • @SunethDarshana-il8hf
    @SunethDarshana-il8hf 11 місяців тому +1

    අයියෙ ලොන් එක ගැනනම් හරියටම කිවා 😢❤

    • @travelwithlahiru
      @travelwithlahiru  11 місяців тому

      ලංකාවේ අපි මාර ගේමක් දෙන්නේ ජීවත් වෙන්න

  • @janakabuddhika8162
    @janakabuddhika8162 11 місяців тому +1

    කාරෙකක් ගත්ත ද 😮😮😮