Wow 🤩 that’s awesome.. looks delicious de Silva is a great place.. thanks for sharing your nice experiences in Nuwara eliya.. especially with your family. Convey our wishes to your daughter. Looking forward for more travel vlogs with all the positive vibes in future!! God bless you all 🙏
Nuwaraeliye බය නැතුව කන්න තියන එකම් restaurant එක..De Silva තමයි ඉතිං..මාත් ගියොත් කන්නෙම Thai Spicy එකම තමා සුපිරි..නිදහස් spot එකක්...❤️❤️
❤❤❤👍
Food price denna..ethakota thama apith danuwath wenne.
නියමයි සහෝ එල ,👍❤️
🧡🧡👍
කන්න ඕන , බොන්න ඕන ආතල් එකේ ඉන්න ඕන... එච්චරයි ඉතුරු වෙන්නේ... ඔයා එහෙම කෙනෙක්... පට්ට ❤️❤️❤️
ආදරෙයි ❤❤🙏
මාත් කලින් video එක බලලා the silva එකෙන් කෑවා. පට්ට. ඇත්තටම නුවර එලියෙ බජට් එකට හොදට කන්න නම් the silva තමයි. නාසි එක සුපිරි.
🧡🧡👍
හරිම ලස්සනයි😍😍අයියා නුවරඑළියට ඇබ්බැහි වෙලා අපි ඔයාගේ වීඩියෝස් වලට ඇබ්බැහි වෙලා ඒ තරම් සුපිරී වීඩියෝ එක කොච්චර දිග උනත් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් 😍🔥ඒ නිදහසට මාරම ආදරෙයි 😍😍පරිස්සමෙන් අයියේ ජය වේවා😍💪
ඔයත් පරිස්සමෙන් ලස්සන විඩියො ටිකක් කරන්න ❤❤🙏
ඇත්තටම ඔකේ කැම නං පට්ට ආයේ කැවොත් ආයෙමත් යනවා හොයාගෙනම ඔයාගෙන් විඩියොස් ඔනි sea foods ගැන ජාඩි ගැනත් ඔනි
❤❤👍
What a lovely family and lovely person to talk to 🥰🥰. My target is to have a peaceful life like yours 🤗🤗. ජය වේවා අයියා 🤗🤗🤗
❤❤❤🙏
අපිනම් කවදත් ගෙදර රසට හොදට.සුපිරියටම.කනවා.
❤👍❤
Wow 🤩 that’s awesome.. looks delicious de Silva is a great place.. thanks for sharing your nice experiences in Nuwara eliya.. especially with your family. Convey our wishes to your daughter. Looking forward for more travel vlogs with all the positive vibes in future!! God bless you all 🙏
Thanks for watching!
Lassanai video ek❤
❤👍
හැමදාම ඔයවගේ සතුටින් ආදරෙන් ඉන්න තෙරුවන් සරනයි
❤❤❤🙏
Superb ලහිරු අයියා good job budusaranai dawe phetai
❤❤❤🙏
Lassanai adath katha karana vidihath harima adaraniyai video akak dekka hetiya nikamma belenawa
❤❤❤🙏
I wish you many happy returns of the day ❤❤❤❤❤❤ very nice 👍
Thanks a lot 🙏❤
හදවතේ සංචාරකයා නියමයී අයීයා ❤සුබ වේවා හැමදෙයක්ම
ආදරෙයි ❤❤❤
ලස්සනයි ලහිරු අයියා සුපිරි අපිත් බලනවා කටාර් ඉදන් ජය වේවා 🙏🙏🙏♥️♥️
ආදරෙයි ❤❤🙏
අයියේ අම්බාස් එකෙන් කන්න දවසක.මටනම් ඒකට ගහන්න කෑමක් තිබ්බේ නැහැ.තව පොඩි පරන වාහනයක සමෝසා රෝල් තියන එකක් තියනවා.පරම පාර ගාව බාර් එකට ලග උදේ 11 විතර වෙද්දී ඉවරයි.මගේ ජීවිතේ තාම කාලා තියන රසම සමෝසා ඒක.අපි මෙහේ කන්නේ මොනවද කියලා හිතෙනවා සමෝසා කියලා.ඒ තරම් පුදුම රසයි.කවදාවත් කෑවත් එකම රස.මාරම රසයි මටනම්.😊😊😊 කොච්චර කල් ඔහේ හිටියත් තාම ඕකෙන් කාලා නැහැ.❤❤❤❤
එහෙනම් ඉක්මනින් යන්න ඕනා 🧡
සරලව ජිවිතේ විදින ඵක ලස්සනයි නේද.ඉතිනි අමිමත් ඵක්ක ටිකක් කතා කරන්න.අමිමා තනිවෙලා වගේ, අැත්තටම අාදරනියයි,
❤❤❤👍
Supiri ...කම්මැලි නැතුව බලන්න පුලුවන් . Good luck
ආදරෙයි ❤❤
Api oyalage video balanawa...❤❤❤api nuwara eliye thama
ආ හරි හොදට ඇවිදලා පරිස්සමින් එන්න 🧡🧡
Super thanks you and your family we enjoyed lot ❤️👍🙏
Thank you too
නියමයි ලහිරු අයියා ආදරෙයි ❤
❤❤❤
ලස්සනයි මාත් ආසම තැනක් තමයි නුවරඑළිය❤
🧡🧡🧡👍
Niyamai
❤❤👍
Super ❤
Thanks 🔥
Mona video ekak dammath supiriyakma thama ❤❤
ආදරෙයි ❤❤❤
Adath සුපිරි 👌👌👌🤗👍👍 ජයවේවා ❤️❤️❤️ parisamin
❤❤❤👍
නියමයි අයියේ මාරම ලස්සනයි 😍😍😍😘😘😘
❤❤
Mama mind eka relax wenna balana ekama Channel eka ❤
ආදරෙයි ❤❤❤
වී බැලුවා
C'è buono,
Auguri di buon compleanno per bimba,
Buon divertimento.
Grazie 🧡
Lahiru patta vifeo bro. Nawathina
Thana price keeysda
නම්බර් එක තියෙනෙවා description එකේ කෝල් එකක් දෙන්න
🕊🕊🕊🕊
නුවරඑළියට අපිත් ඇබ්බැහි වෙලා 🥰🥰
❤❤
Chanal ekata jaya wewa
ආදරෙයි 🧡🧡
සුපිරි ❤😋
❤❤❤
Aiyee jeep ekkak ganna ko . Dan kalaya hari wahanayak ganna . Land cruiser ekkak wage super❤
අනිවා සුපිරි බාන්ඩයක් ගන්න ඕනා ඉක්මනින්
Achichiwa ekkan yanaekenma oya hoda manusek kiyala penawa❤❤❤
❤❤
මාස හතරක් විඩියො මිස් වෙලා අය්යෙ හිටියේ අද ඉදන් බලනෝ
එහෙනම් සැහෙන ව්ඩීයෝ ටිකක් තියෙනවා බලන්න
Aiya apith hotel akak hadanawa enna 😊😊 oyala wagema apith nuwaraeliya ta abbehi wela. Duwa happy birthday 🎉. Hama video akaka balanawa. Akka ❤Amma ❤❤❤
අනිවා කියන්න හදලා ඉවර වෙලා අපි එන්නම් 🧡
Niyamai malli ,mama israel wala idan asawan balanne❤❤❤
ස්තුතියි ❤❤🙏
Supper
Thanks
කෙක් එක නිකන් නේද දුන්නේ.... ඔය බටර් වලට කඩේ දිය වෙයිද්දන්නැ.... 🖤✨️
ඇවිත් බලන්න දවසක කෑම සුපිරි
aiye Rathnapure tewall enna..
එන්නම් ඉක්මනින්
සුපිරි වීඩියෝ එකක් එල එල ❤❤❤❤❤🎉🎉🎉🎉🎉
🧡🧡🧡👍
Ala a maat lankawata awa 🎉🎉🎉🎉
සුපිරි හොදට නිවාඩුව ගතකරන්න ❤
Nice Lahiru aiya ❤❤❤😊😊😊
🧡🧡👍
Beautiful ❤
Thank you! 😊
Maru ❤
🧡🧡🧡
👌👌
❤❤
Excellent
Thanks
Jayawewa oyalata Lahiru ❤
🧡🧡🧡
නුවරඑළියේ 😍 De silva
❤😍
සුපිරි උපන්දින සැමරුමක් දුව
එයාට මතක හිටින දෙයක් වෙයි මම නැති දවසකට 🧡
Super 🥰🥰
🧡👍
Obathuma sigapur gihin ghiyenawa pacheel dan nee babaa
👍
❤
🧡🧡
දවසක හවසක හමුවේමු ❤❤❤
🧡👍
1st comment ❤
🧡🧡👍
Oyt kyk gyd එපාට්මන්ට් එකට
+1 914 2187 845 යන්න ඕනා දවසට මේකට කතා කරන්න ගනන් දැනගන්න පුලුවන්
රට ඉදන් ඔයාව බලන්නේ ආව ගමන් හමුවෙමූ❤❤❤❤
අනිවා හම්බෙමු ❤❤
පුඩින් වටලප්පන් ඕන දෙයක් ගන්න පුළුවන් නේද අතුරුපසට
ඔයත් පුඩින් වලට ආසයි නේද
❤❤❤❤❤❤❤
🧡🧡👍
Krat kiyafa
😍
Nikan da hambeenne owa Aiyye
Price tika dannako
මහ ලොකු ගනන් නෑ
Ayamath giya neda d silva ekata ❤❤❤❤❤❤❤❤ tharaka kiyanna supiri kollek
ඔව් සුපිරි චරිතයක් 🧡🧡
😊❤
🧡🧡👍
නුවරඑළියේ පස්සර පාර කියන්නේ කෝකද? අදනේ ඇහුවේ?
අම්මෝ පස්සර තියෙන්නේ බදුල්ලෙනේ 😍
උඹව දැනුමෙන් දියුණු කරන්නයි, වැරදි පෙන්නලා දෙන්නේ.. බදුල්ල, බිබිල, මහඔය, චෙන්කලඩි, මඩකලපුව පාරේ නගරයක් තමා පස්සර. අර ඔයාගේ යාලුවා නදුන්ගේ කැම්පස් එක ඉස්සරහින් යන පාරේ ඊළග ටවුම තමා පස්සර
thawa ekak
❤❤
ආදරණිය පවුල. ආදරෙයි හැමෝටම.❤(ලහිරු නුවරඑළියේ කැරට් කියදෝ 😊)
දැන් නම් ගනන් අඩුයි 😍
වෑන් එක auto ද?
ඔව්
ඔන්න අපි යනවා අපේ පාඩුවේ කිවුවේ එතන ඉස්සරහා වන්ගුවේ තියනවා ස්ටෝබෙරි ශොප් එකක් ඒකේ 😂😂😂 ඒක පාස් කරන් ගොයා නෙවෙයි ගියා 😁නේද.අපේ ගෙවල් තිබ්බෙත් ඔය ලගම තමයි 😢😢❤❤
ආ එහෙමද සුපිරි පැත්ත 🧡
@@travelwithlahiru yes babarakele ❤❤
@@mashi2444 bambarakele state ekata apith awith thiyenawa
Mun kala bill gawanawada .....???????
අනේ මන්දා 🙃😜
අනේ අපිත් අනිවාර්යයෙන්ම බින්ගෙයින් යද්දී හූ කියනවා ❤ එහෙම කරේ නැත්නම් ගතියක් නෑ අප්පා 😂😂
😍😍❤
ඔයගෙද වාහනේ
නැ අපේ මල්ලි කෙනෙක්ගේ
Lahiru mallige Ammada me
ඉරශ්මිගේ අම්මා
නුවර එලියත් දැන් ගෙදර වගේ වෙලා නේද? කෑම රස පාටයි. දැන් නම් ද සිල්වා කටපාඩම් ඔයා කන වීඩියෝම දැකලා. හොඳ වීඩියෝ සෙට් එකක් ලහිරු
ස්තුතියි ❤❤❤
♥️♥️❤️❤️💝💝♥️💖💖💝👍👍👍👍
🧡🧡🧡
ලගදි එනවා එතකොට කන්ඩ ඔනි
😍❤
නුවරඵලියෙ ඉඩමි කියද,අපේ රට.ඉතාලි ඉදන් බලනවා,
අහලා කියන්නම් ❤❤
මීගමුව බස්එකේ ආව නේද මටත් ආසයි යන්න ..මීගමුව ලග ඉන්නේ මම ආපහු බස්,එක යන්න කවදද
හැම දාම උදේට 4 ට බස් එක තියෙනවා
අර අයිනකින් හිටියෙ අම්මද.එයා එක්ක කිසි කෙනෙක් කතාවක් නෑ.
කෑම කද්දී පාඩුවේ කන්න දෙන්න ඕනා කතා කර කර කන්න හොද නෑ 👍
කොහොම හරි කරලා ඔයාටම කියලා වාහනයක් ගමු
❤❤👍
poddaine denne
වෙලාවක ගිහින් බලන්නකෝ 🧡
🕊🕊🕊🕊🕊
❤
❤
🧡🧡
❤❤
🧡🧡🧡
❤❤❤
❤❤❤
❤❤
❤❤❤
❤❤❤
❤❤
❤❤