කරවල තෙල්දාලා උණුවෙන් බත් කාලා පාරාදීසයක් මැදින් ගිය චාරිකාව 😍Riverston View point 🧡

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 140

  • @lakshithavlogs
    @lakshithavlogs 9 місяців тому +6

    ඒකනම් අමතක නොවෙන ගමනක් 😍😍😍

  • @fernandosarath4694
    @fernandosarath4694 9 місяців тому +2

    Lahiru with lakshita ❤❤❤❤From Itali

  • @mihiyagaming2880
    @mihiyagaming2880 9 місяців тому +8

    මං ආසම ලහිරු අයියගේ video වල තියෙන natural ගතියට 😊❤

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому

      ආදරෙයි හැමදාමාත්

  • @Dharitha_Pramod
    @Dharitha_Pramod 9 місяців тому +2

    රිවස්ටන් පිටවලපතන කියන්නෙ මට නම් ලංකාවෙ ලස්සනම තැන.එච්චරට ලස්සනයි ❤❤❤❤❤

  • @shanejayasekara2965
    @shanejayasekara2965 9 місяців тому +3

    Patta lassanai ae paththa Lahiru jayawewa

  • @ranisameer2954
    @ranisameer2954 9 місяців тому +5

    වීඩියෝ එක බැලුවෙ නෝම්බි වෙලාවෙ.....

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому

      අම්මෝ එහෙනම් කෙලෙ ගිලින්න ඇති හොරෙන්ම 😍

    • @ranisameer2954
      @ranisameer2954 9 місяців тому

      @@travelwithlahiru
      😆

  • @sanjayaruppage960
    @sanjayaruppage960 9 місяців тому +2

    lassanai malli, jaya waywa...

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 9 місяців тому +2

    Nice Lahiru aiya ❤❤❤❤😊😊😊😊

  • @NuwanSadaruwan-w1i
    @NuwanSadaruwan-w1i 9 місяців тому +1

    Math kalekata issara giya Aiya oya pare mage jivite giya lassanama sundarama para laggala idala rivastion haraha mataleta Yana para ❤

  • @dush_95
    @dush_95 9 місяців тому +3

    සුපිරි ❤😋

  • @lazylizard6682
    @lazylizard6682 9 місяців тому +5

    කන ඒවා තමා ඕන බ්‍රෝ.🤩🤩.අපි ඉතින් ලංකාවේ නෙමෙයිනේ ඉන්නේ..😁😁

  • @ArunaPiyankara-kf9gd
    @ArunaPiyankara-kf9gd 7 місяців тому +1

    සුපිරි ජයවෙවා අයියෙ

  • @nilunilu1648
    @nilunilu1648 9 місяців тому +3

    ❤❤බුදු සරණයි❤❤රට ඉන්නේ අපිටලංකාවේ රස කෑම නෑනේඔයා කාල පරිස්සමෙන් ඉන්නදුවයි වයිප්එක්ක❤පරිස්සමේ ඉන්න සතුටින් හැමදාම ඉන්න කියලා ප්‍රාර්ථනා❤කරනවා( මට සතුටුයි ඔයා ලා❤හරි කාලා ඉන්නවනේ කිසි කෙනෙක් ඇස් සහ කටෝහා❤වදින්ට එපා❤කියලා ❤ ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤❤❤❤මම හසලක❤❤හෙට්ටිපොළ පාරේ යන්ඩ ඕනේ❤❤❤ ගාමිණිකුලරත්නගේ ❤ පිළුණු ❤තියෙන්නේ❤ඒ පාරේ යන්ඩ ඕනේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому

      ආ කීප වතාවක් මම හසලකින් ගිහින් තියෙනෙවා ❤❤

  • @shiwantharanasinghe
    @shiwantharanasinghe 9 місяців тому +3

    නියමයිනේ ❤❤❤

  • @Madusha1234-f6o
    @Madusha1234-f6o 9 місяців тому +3

    ලස්සනයි ගොඩක් අයියේ.

  • @pradeepchandana299
    @pradeepchandana299 9 місяців тому +2

    අයියා google map eka dagena othanata enna puluwan ne aiya ❤❤❤❤❤🎉🎉🎉

  • @sanjaya-sunnykarunaratne7843
    @sanjaya-sunnykarunaratne7843 9 місяців тому +1

    Is this Sri Lanka ayya? 😍😍😍Beauty is second to none 😍😍

  • @sandarusandaru434
    @sandarusandaru434 9 місяців тому +2

    ❤❤❤ kandy pallakelle😊kandy😊

  • @TharinduDilshan-qr9ph
    @TharinduDilshan-qr9ph 9 місяців тому +3

    ❤❤❤❤❤❤❤ජය වේවා .අනුරධපූරෙත් ඵන්න.

  • @upalikuttigesilva3929
    @upalikuttigesilva3929 9 місяців тому +2

    “Difficult roads often lead to beautiful destinations. The best is yet to come.”

  • @jeewaka59
    @jeewaka59 9 місяців тому +1

    ඇටන්වල සිට රඹුක්ඔලුවට කැලේ මැදින් යන්න පාරක් තියෙනව මං ඒක ටිකදුරක් තනියම ගිහින් තියෙනව...දැන් ඒ ගම නෑ....

  • @kanthakumar8220
    @kanthakumar8220 9 місяців тому +3

    Lokka oyage videos aulak nh podi deyak kiyannam puluwam nam hada ganna oya ape rate lassana pennanawanam oyage muna penna epa bro 🙏 thawa ekak oya kana eka poddak aduwen pennane pls lankawata apuwama set wemu dawasaka math negambo thamai ❤

  • @budsam4208
    @budsam4208 9 місяців тому +2

    Riverston❤ Matale❤

  • @samangammeda3995
    @samangammeda3995 9 місяців тому +1

    Grazie mille ❤ නරකද,
    මාවත් එක්කන් ගියා නම්
    හිපාටු මල්ලී
    ආදරෙයි අහස තරම්
    Auguri di ❤️❤️❤️ Auguri ❤️❤️❤️ Auguri 💕💕💕 Auguri

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому

      යමු යමු නිදහසේ එක රෑනක

  • @krishanthakrishantha721
    @krishanthakrishantha721 9 місяців тому +2

    ලහිරු ❤❤❤❤❤❤

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 9 місяців тому +18

    ලහිරු ඔබ කන විදිහට මල්ලි රටින් පිට ඉන්න අපිට ලංකාව ගැන පුදුම කෑදර කමක් දැනෙන්නෙ

    • @ManojManoj-tt8lq
      @ManojManoj-tt8lq 9 місяців тому +3

      ඔය එක්කම ඔයා යන පළාත් වල නවාතැන් පහාසුකම් හා එවායෙ මිළ ගනන් දානවා නං Travel එකක් යන අපිට වැදගත් වේවි

    • @thilakaraigama999
      @thilakaraigama999 9 місяців тому +1

      Okata thawa parippu maluwakuth thibbanam.... Komada

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому +2

      ආදරෙයි

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому +1

      පිස්සු ඩබල් වෙයි

    • @heshan973
      @heshan973 9 місяців тому

      ඒක නම් ඇත්ත 😁❤️💚

  • @TravelWithPathumTWPOfficial
    @TravelWithPathumTWPOfficial 2 місяці тому +1

    pissuwak lahiru aiya oyanam 🥰

  • @pradeepchandana299
    @pradeepchandana299 9 місяців тому +2

    එලම ගැම්මක් තමයි

  • @ThusithaDissanayake-sy6yp
    @ThusithaDissanayake-sy6yp 9 місяців тому +2

    මටත් ආසයි ඔයා වගේ video කරන්න

  • @Thelionnation-69
    @Thelionnation-69 9 місяців тому +1

    සුපිරි

  • @travelwithsushan1015
    @travelwithsushan1015 9 місяців тому +2

    Wow patta👍👍

  • @desawanarythem
    @desawanarythem 9 місяців тому +2

    බුදුසරණයි

  • @chitraniramyalatha6242
    @chitraniramyalatha6242 9 місяців тому +2

    ලස්සනයි සිත නිවන පාරාදීසයක්

  • @dilinidinethma6878
    @dilinidinethma6878 9 місяців тому +2

    Niyamai

  • @DelumiManjula
    @DelumiManjula 9 місяців тому +3

    Neyami මල්ලි ලස්සනයි නේද a පැති jp ඔයාට ❤❤❤

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 9 місяців тому +1

    👍👍👍💪💪💪 ජයවේවා ❤️❤️❤️ parisamin 🙏

  • @tharakadesilva5254
    @tharakadesilva5254 9 місяців тому +2

    නොවේ මෙවන් වින්දනයක් ලොවේ🤗

  • @nabiajulia5678
    @nabiajulia5678 9 місяців тому +3

    මුලු ගමනම බයික් එකෙන් ද? පරිස්සමට

  • @AnomaJayalath-p3i
    @AnomaJayalath-p3i 9 місяців тому +2

    Oya kaput Kama Hari rasai malli🥱

  • @DamithDeSilva84
    @DamithDeSilva84 9 місяців тому +1

    👌👌👌

  • @gigis867
    @gigis867 9 місяців тому +1

    Oya use karana camera eka mokakda kiyanna puluwan nam.

  • @janiyaslofficial
    @janiyaslofficial 9 місяців тому +3

    මොකද්ද බන් ලයියො හැමදාම බඩ කට අවුස්සන එකමයි කරන්නෙ..ඇයි අප්පා...........😢😢😢ආවම එක්ක යනව හොදේ..........

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому +1

      එකෙන්ම යමු ලංකාවේ රසට කන්න 😍

  • @yanagaman
    @yanagaman 9 місяців тому +3

    ලහිරු අයියා ට්‍රැවල් වලටම ගමු බයික් එකක්

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому +1

      ගමු ගමු ඉක්මනින්

  • @Nadeeratuktuk
    @Nadeeratuktuk 9 місяців тому +1

    Apith asai awedinna yanna.eth dawasa gata gha ganne bhoma amaruwen

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому

      ගේමක් ගහමු කොහොම හරි ගොඩ යමු

  • @ThilinaThilina-iy7uj
    @ThilinaThilina-iy7uj 9 місяців тому +2

    ❤❤❤

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 9 місяців тому +3

    අයියෙ අද මොකද තනියම කෝ බිසවයි දු කුමාරිකාවයි..කවුරු කොහොම මොනව කිවිවත් ලංකාව කියන පිං වන්ත රටේ උපදින්න ආත්ම ගානක් පෙරුම් පුරන්න ඕනේ.

  • @wagithkumara3501
    @wagithkumara3501 9 місяців тому +1

    Supireu😢😢😢

  • @auushperera2563
    @auushperera2563 9 місяців тому +1

    Riveston wala koti innawa kiynne eththada yana pare

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому

      එක හරියක ඉන්නවා

    • @auushperera2563
      @auushperera2563 9 місяців тому

      @@travelwithlahiru
      Podi lamai aran yanna sudusuda aiye

  • @dorecreations8141
    @dorecreations8141 9 місяців тому +1

    oya para kohatada yanne bro?

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому +1

      ඇටන්වල ගම්මානයට

    • @dorecreations8141
      @dorecreations8141 9 місяців тому

      @@travelwithlahiru ඇටන්වල ගමෙන් පස්සේ පාර ඉවරයිද?

  • @anushiupeka3544
    @anushiupeka3544 9 місяців тому +1

    Aiye oya kata karapu kade unty harima hodai api othanin udata wenna tamai nawathila hitiye aiyage video baladdi mataka aluth una

  • @Saduwacovers-w8d
    @Saduwacovers-w8d 9 місяців тому +1

    මම නිට්ටඹුවෙ අයියා...... කවදහරි හම්බවෙමු❤

  • @unlimited602
    @unlimited602 9 місяців тому +2

    මේ ගමන යන විදිය පාර කියන්න අයියා

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому

      අනිවා සෙරම විස්තර විඩියෝ එකෙ තියෙනවා දිගටම දෙන්නම්

  • @thhhtharrr-rv3ci
    @thhhtharrr-rv3ci 9 місяців тому +3

    කන එවා දාන්න එපා එපා වෙනවා බලන්න දිනේෂ් අයියලා කන එවා වැඩිය පෙන්නන්නෙ නැ

    • @travelwithlahiru
      @travelwithlahiru  9 місяців тому +1

      මේ චැනල් එකේනම් කන ඒවා තියෙනවා ගොඩක් ඒවා ස්කිප් කරලා බලන්න පුලුවන් ඒකට තමයි එහෙම බට්න් එකක් තියෙන්නේ😍

  • @greshank3695
    @greshank3695 9 місяців тому +2

    ❤❤👍👍🇱🇰🇱🇰👊👊

  • @gayankumar8581
    @gayankumar8581 9 місяців тому +1

    💝💖💖💝❤️❤️❤️👍👍👍👍👍👍

  • @user-rr1cs5qg7g
    @user-rr1cs5qg7g 9 місяців тому +1

    Gedara yanne nedda job akak nedda watey yanney kohoma da ???

  • @lisal_chandeepa
    @lisal_chandeepa 9 місяців тому +2

    First

  • @sithum9958
    @sithum9958 9 місяців тому +1

    Mama me ahanne siraavatama oyaata bokkenma adare nisa me vidio balalana sarayak sarayak gaane mage hithata enne lahiru ayye oyaaa kochara kattak kanawada a tharama meken oyaata profit akak anawada ayyw

  • @noyelnoyel4458
    @noyelnoyel4458 9 місяців тому +1

    ❤❤❤❤😂

  • @black5338
    @black5338 9 місяців тому +1

    Apita pissuu

  • @wasanalakmali9132
    @wasanalakmali9132 9 місяців тому +1

    තම්‍නෙල් එක වැරදියි ඇන්ටන් නෙමෙයි රිවස්ටන්😂😅

  • @janakabuddhika8162
    @janakabuddhika8162 9 місяців тому +1

    ගල් රෝ්ලක් උඩ යනව වගෙ සද්දෙ 😅

  • @임선희-p6q
    @임선희-p6q 4 місяці тому

    Mage gama

  • @kavishkamalshaka
    @kavishkamalshaka 9 місяців тому +3

    ❤❤❤❤

  • @chamikapivithuru2108
    @chamikapivithuru2108 9 місяців тому +3

    ❤❤❤

  • @bhagyasampath6549
    @bhagyasampath6549 9 місяців тому +1

    ❤❤❤❤

  • @nuwanchathuranga2127
    @nuwanchathuranga2127 9 місяців тому +1

    ❤❤❤❤