balawath uththamayek pahala wenawaa idiriyedi ... thawa sulu kalayak inna... niwaradi welawata niwaradi thanedi pinwantha janayata yahapath anagathayak udawenawa... wait few years .. lord has allready come ... soon appeared......God bless you
1970 දෂකයෙ මෙහි බීජ අර්තාපල් වගාව ආරම්භ කළා. ඒ සමගම තමයි මෙම ආක්රමණික ශාක බො වුණේ. After potato cultivation stopped, normal grasses started growing here, which helped to increase the sambhur population which in turn increased the leopard population . The natural moor grass growing on the plains on the highly acidic soil is not edible and cannot be eaten by the sambhur . Maybe controlled burning of each section just before the wet season can help eradicate invasive species. This technique has to be carefully planned and tried gradually under scientific control. Also, selective weedicides may help
ලංකාවේ පාලනයට සත් පුරුෂ නායකයෙක් පත් වේවා 🙏🙏
අනුර ගැනද හිතන්නේ? 😢
හැමදේකට අනුර මතක් එපා
balawath uththamayek pahala wenawaa idiriyedi ... thawa sulu kalayak inna... niwaradi welawata niwaradi thanedi pinwantha janayata yahapath anagathayak udawenawa... wait few years .. lord has allready come ... soon appeared......God bless you
අනෝජ් ද සිල්වා වෙදමහත්තයට චන්දෙ දෙමු
☀️ලක්මැණියන්ට පණදෙන්න වෙරදරණ සිව්හෙල දරුවන්ට
තෙරුවන්සරණින් 🙏🙏🙏යොදශක්තිය යොදබලය නොඅඩුව ලැබෙවා!!!❤
ජයවේවා හෙළ දේශයට ජයවේවා.. හෙළ නායකයා හට ජයවේවා..
මහා එළිතැන්න ලෝකයේ ලස්සනම වනාන්තරය .... සදාහරිත තෙත් වනාන්තරය .. ලොවේ බලවත්ම උත්තමය පහල උන මෙම දේශය ලෝක පුජිත සුන්දරම වනාන්තරය .. මහා රාවණයන් බව්න් වඩු උත්තරීතර බූමිය ..... අපේ රට විනාස කරන්න හදපු සියලු දෙනාට විස්වා දඩුවම් නිසකවම ලැබේවී ... සම්පත් ඔයාට රටේ වැදගත් ස්තාන හොයා රටේ ජනයා දැනුවත් කිරීම ඉතාම වටිනවා ..ඔබටත් තෙරුවන් සරණය් ..
ඉවත් කරන ගස් අතරට සුදුසු දේශීය ශාක, ඖෂදීය වටිනාකමක් ඇති සහ දුර්ලභ ශාක ,
ජල පෝෂක ශාක
සිටුවීමට එකතු වෙමු.
දැනුමැති ඇත්තෝ
ගැලපෙන ශාක මොනවා දැයි කීවොත් යන කෙනෙකුට ඒ දෙය කලහැකිවේවි.
ශාක ගලවන්න
උනන්දු වෙන අය
රැගන යාමට සුදුස ආවුද ගැන දැනුවත්
කිරීමත් වටී.
හැකි හැකි අය සංවිධානය වෙමු.
ජය වේවා.
❤❤❤❤❤
ආයෙ මේවා කරද්දි අපිවත් දැනුවත් කරන්න.අපිටත් සහභාගි වෙන්න පුවලුවන්❤❤
මහ එළිය තැන්න යන නම ජනතාව අතර ප්‍රචලිත කරමු.
අනිවාර්යෙන් .
@@champadesilva7652 ඔව් , සැමවිට භාවිතයට ගමු.
දැනුවත් කරවමු.
ඒ වගේම බේකර්ස් ඇල්ල වෙනුවට පෙර තිබූ නම සොයාගෙන භාවිතා කරමු. එහෙම නමක් නොතිබුණා නම් අඩුම තරමේ එයට "මහ එළිය ඇල්ල" ලෙසවත් භාවිතා කරමු. සැමුවෙල් බේකර් මහ එළිය තැන්නේ විශාල වශයෙන් සත්ත්ව හානි සිදු කළ මිනිහෙක්. අවුරුදු 76ක් ගතවෙලත් අපිට පෙර තිබූ හෙළ නම් නැවත භාවිතා කිරීමට නොහැකි වීම ගැන කණගාටුයි.
අනිවාර්යන්ම
@@Indrani-S2022කොලබ සංගරාජමාවත අද ආර්මර් විදිය එවත් වෙනස් වියයුතු මයි❤❤❤❤❤❤❤
නියම සිංහල බෞද්ධ නායකයෙකු නැති විපාකය.
සම්පත් ඔබ අප්පේ යක්ක පරපුරේ උපන් පුත්තු ...යක්කයන්ට ජය හෙලය්ට ජය
බොහොම හොද වැඩක් මහත්මයා ♥️♥️♥️😍😍😍
ජයවේවා සම්පත් මහත්තයෝ යහපතක්ම වේවා සුවපත් වේවා සියළුම දෙනා
අනේ... බොහොම පින් ඔබට.මටත් සහභාගී වෙන්න තිබුණා නං කියල හිතෙනවා
@@RamaniJayalath-x3f අනාගතේදී එකතු වෙමු.
ඉදිරියට හැකියි.
හෙටත් බැරි නෑ.
❤ අපේ වීරෝදාර හමුදාව බැරැක්ක වල. එක දවසින් විසදුම. පාලකයිනි නුවනැස පෑදේවා. ❤
ඉතා හොද ක්‍රියාවක්. කදුකරයේ තිබෙන ෆයිනස් ගස් ඉවත් කිරිම පිළිබදවත් අවධානය යොමුකරන්න.
මේ භූමිය ලෝකයක් වටිනවා මේ මහා මායා දේවිය දුටු සිහිනයේ සතර වරං දෙවියෝ ඇඳ කකුල් හතරෙන් ඔසවාගෙන විත් නිඳියහනේ දුටු සිහිනේ සඳහන් අනෝ තප්තවිළ තමයි මේ ඒ විළට වෛර කරපු පර හතුරෝ බැමිකඩා දමලා විනාශකරලා ඔය ජරා පැළෑටි හදලා ඔන්න සතුරෝ දැනුවත් වෙයල්ලා 👍✋❤️🙏🙏❤️✋
විවිධ ශාකවල සහ බීජ කෙසේහෝ ඔය තැන විතරක්නෙමේ රටපුරා පරසුද්දෝ වියාප්ත කරලා තියෙනවා කදුකරයේ පයිනස් ශාකය වවලත් කදුකරයට විනාස කරා තේ හදුන්වා දුන්නෙත් අපේරටට අාදරයකට නොවේ.
අපේ ඉහළ ඉතිහාසය රැක ගැනීමට හැකි නායකයෙක් හැකි ඉක්මනින් පත්වේවා.
Uthum wedak jayawewa
මේ කරන උතුම් ක්‍රියාව ඉතාමත් පැසැසුමට ලක්විය යුතුමය❤️ මිනිසාට ප්‍රයෝජනවත් ශාක පස් ඇවිස්සෙන තැන්වල වවන්න පුළුවන් නම් හොඳයි නේද
🙏 ලංකාවේ හිටියනම් දුවල එනවා..මං යාලුවෙක් එක්ක පට්ට්පොල දුම් රිය සිතානයෙන් උදෙ6ට පටන් අරන් පයින් හොර්ටර්න්තැන්නෙත් ඇවිදලා රැ 11 විතර වෙද්දි ඔහිය දුම් රිය ස්තානයට ආවා බඩගින්නෙම....එක නම් මාරයි...ඔය වගෙම පයිනස් ටිකත් ගලවමු...උඩුදුම්බර 18 වංගුව අතර කොටස පයිනස් වෙගෙන් බොවෙගන යනවා.සම්පත් මහත්තයො❤❤❤ 51-----52 සැතැපුම් කණුඅතර වික්ටොරියා රණ්දෙනිගල රක්ෂිත යෙ කැලාව කපල තට්ටුදෙකට හොටකයක් හදනවා(කැලෙ කඩෙ කියලා කලින් පරෙ පෙට්ටි කඩයක්කරන්ගිහින්)මං ඔය tv එකෙ පරිසරය වෙනුවෙන් මැරෙන්න හදපු ගොඩක් අයව දැනුවත් කරා..ආනන්ද සාගර හාමුදුරුවෝ ඇතුලු....එ කඩෙ සිට කිලෝමීටර් ගානක් යනකම්ම රක්ශිතෙ කොහොමද එත්න එහෙම හද්න්නෙ...තව 10ක් එතන කඩ හැදුවොත් මෙක වාහාම නතර කරන්න සම්පත් මහත්තයො .ඔයාට පුලුවන්...
කවදත් සත්ක්‍රියා වන්ට මූලික වෙන සම්පත් මහත්මා ට ස්තුතියි සමාජය දැනුවත් කලාට 💐👍
සුද්ද රටේ බගයක් විනාස කරා කලු සුද්දො ඉතුරු ටික විනාස කරනවා
Suranja oyage kathawa ahuwama. Harima sathutui .. nodath de dena gaththa. Oyalage uthsahaya . Sarthaka wewa .deka balaa sathutu una thank you ...............
ලංකාවට ආදරේ karana palakyeku බිහි වේවා ❤❤❤❤❤❤
සුරංජ මිස් බරටම වැඩ නේ.ජයවේවා හැමෝටම❤
මටත් සහබාගි වෙන්න තිබුනනම් මාත් එන්වා.මෙකර්තවියට සහබගිඋ සියලුම ඩෙනාට සමන් ඩෙවිපිහිටය්
.
ආක්රමණික ශාක ඉවත් කරන අතරම ඒක දේශිය ශාක ,දුර්ලභ ඔසුශාක සිටුවීමේ වැඩ පිළිවෙළක් සකසන්න හැකිනම් වඩාත් යහපත් .
හරිම ලස්සනයි වැඩ සටහන ස්තූතියි ඔබ සැමට
🙏❤💐🌹🌻Thanks lot for your great services our beloved Sons, daughters, sisters & brothers..Thanks lot for sharing this precious Informations .🙏💐🌹🌻🦁🇱🇰
යහපත් ඔබ කන්ඩායමට යහපතක් ම වේවා !
මේ දේවල් වලට වගකිවයුතු පාර්ශවයන් ට උනුනුන් වැපිරූ අයුරින් නෙලාගැනීමට ලැබේවා .
අනෝතප්ත විල කියලා කවුරුත් පිළිගන්න ඕනි .පර සුද්දො කාලකන්ණි අපෙ රට ජාතික අතුගාලා දැම්මා .අපෙ හරක්ට තේරෙන්නෙ නෑනේ මේ සත්‍ය .ඔයාල ඔක්කෝටම තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤
Ou sththakinma.
ලංකාවේ තමයි 🇱🇰🇱🇰🇱🇰🙏
බත් කන ගවයෙක්
පුදුම වැඩේ බල්ලන්ට ජාතක උන් උන්නේ රට පාලනය කරන්නෙත් 😢😢😢😢
ලoකාවේ හදවත...❤❤
අපි නැවත බාර්ලි හිටවමු නේද ❤
wiyali saka puchchnne balagenai parissamen siyalu semata teruwan saranai🙏
හොඳ වැඩක් !! අගය කල යුතු වැඩක් !!
අපෙ සින්හල නම මහඑලිතන්න බවිතා කරනඑක හොද යි .
Budusarani 🙏❤
අපේරටේ මුහුදු සීමාව තුල පර්යේශන යැයි කියමින් විවිධරටවල අය විවිධ දේවල් කරනවා එගැන වීඩියෝවක් ඔනි.
මාතෘ භූමියට ජය ❤
හොද වැඩක් 🙏🏿🙏🏿🙏🏿
රටේ පරිසරයට ආදරය කරන ඔයාලට තෙරැවන් සරණයි
Uthsaahaya agaya karanawaa. Nawa rajayak yatathe Sri Lankaa parisara paddathiya aarksaa karanathek me karana wedapiliwela idiriyata karagana yanna obeta hekiweaawaa. Janathaawata jayaweaawaa.
විශ්ව විද්‍යාල යනව කියන්නේ ඔකත් ඉවරයි.රටට කෙලවන්නේ ඔවයේ ඉන්න .රටට අදරෙයි කියල රටටම පිලිලයක් වෙන්නේ
ඉතා සංවේදී පරිසර පද්ධතියක් වන මහ මහ එළිය තැන්නට එන දෙස්, (විශේෂයෙන්) විදෙස් සංචාරකයන් පරීක්ෂාවට ලක් කිරීම අනිවාර්ය කළ යුතුය. ඉන්දියාවේ පැලවෙන පරිසරයට අහිතකර ශාක ලංකාවට පැමිණීමට එතරම් කාලයක් ගත නොවේ. අනිත් අතට කිසිම වැඩකට නැති රජයක් කරනකම් බලා නොඉද සුළු වශයෙන් හෝ කණ්ඩායම් සැදී අපේ පරිසරය අපි විසින්ම රැක ගත යුතුයි.
ඇත්තටම මමත්කැමති
ඔබේ උත්සාහය අගය කරමි. මෙවැනි ආක්‍රමික ශාක රට පුරාම පැතිර ඇති බැවින් ඒවා මර්දනයට අප පෙරමුණ ගත යුතුය.
Suwapathweva
Ape hela bima rakaganimu!!!!hela nayakayaku pahalawewa!!!!!!
Theruwan saranai 🙏🙏🙏
1970 දෂකයෙ මෙහි බීජ අර්තාපල් වගාව ආරම්භ කළා. ඒ සමගම තමයි මෙම ආක්රමණික ශාක බො වුණේ. After potato cultivation stopped, normal grasses started growing here, which helped to increase the sambhur population which in turn increased the leopard population . The natural moor grass growing on the plains on the highly acidic soil is not edible and cannot be eaten by the sambhur .
Maybe controlled burning of each section just before the wet season can help eradicate invasive species. This technique has to be carefully planned and tried gradually under scientific control. Also, selective weedicides may help
කෝ යකෝ කොහෙද ඉන්නේ අපේ බදු මුදල් වලින් පඩි අරගන්න ආණ්ඩුවේ නිලධාරීන් කෝ පාරිසරික දෙපාර්තමේන්තු කෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කොහෙද ඔය පරයෝ ටිකයි පරයන්ගේ ලොක්ක ටිකයි ඉන්නේ
ඔය ගස් ඉවත්කර හිතකර ශාක වැවිය යුතුයි.
මෙිවා පිටරටවල කාන්තාර දේශගුනේ ඇති රටවල යායට වැවෙනවා මෙිවා ආක්රමනිය ශාක වර්ගයක්
මහඵලිතැන්න අතිසංවේදී පරිෂර පද්ධතියක් නිසා, කාබන්ඩයොකාසයිඩ් වයුව ඵම පද්ධතියේ ඉන්න ඡීවීන්ගේ පැවැත්මට තර්ඡනයක්ය ඵමනිසා අප ආදරය කරන අපේ පරිසරය අෂට වාහන ඵ්ම පාලනය කොට නවත්වන්න. අපි මේ පද්ධතිය මතු පරපුරට මේ විධියටම බාර කල යුතුයි නේ ද?
පරොසරයට ආදරය කරන මිනිසුන් දකිනකොටත් සතුටුයි.❤️❤️❤️❤️
සහායට අව සියලු දෙනාට තෙරුන් සරනයි ල්❤❤🎉
Aniwaryayen dan api kriyathmaka viya uthuya, obata pin anikuth ratata ladi minisun sanvidana ekathukaraganna
සිරකරුවන් යොදා කරන්න..සන්ග්‍රහ .වලින් ආහර දායකත්වයක් ගන්නම්.
ඔය තමයි අනෝතප්ත විල බලන්න එතනින් ගංගා හතර පැන නැගි සිරිපා කන්ද හෙවත් මහානෙරැව හරහා රටේ සිව් දිසාවට ගලාබසින අපුරැව
හැම විටම මහඑලිතැන්න කියන්න හෝර්ටන් තැන්න කියන්න එපා
Ape ithihasa soyanna dan ape rata godanaganna puluwan ,api lagadima desapalana horun iwath karanawa.malimava eka visadumak
Politicians stop dirty works. හමුදාවට බාරදෙමු.🙏
මේ හෝර්ටන් තැන්න කියන නම වෙනස් කරලා පරණ මහඑළි තැන්න කියන නම දාමු අපි තවත් මොකටද අපේ අලි ටික මරපු horton කියන එකාගේ නම දාගෙන ඉන්නේ
Mamath siwhela padanamata ekwenna kamathi udaw karanna
Honda wadak ape pranamaya
උදාරය ි ජයවේවා!
මේ රටේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවක් තියනවා එයාලා නිදිද?
Me sundar Ath aya vinasa karannam. Epa
Doser ekak genalla ikmanata galawanna puluwan neda
ඕවා ඔහොමම තියලා ගිනි තියන්න, ඊට පස්සේ ගලවන්න ලේසියි. නැත්නම් ඇට හැලිලා ආයෙත් වැවෙනවා. මෙහෙත් තියෙනවා හරියට. අපි කරන්නෙ එහෙමයි.
ගිනි තියලා ගලවන්න
ඇත්තටම ඔකට කුඩා මැෂින් එකක් හදන්න පුලුවන් කැඩෙන්නේ නැතිවෙන්න ගලවන්න.ඔච්චර මහන්සිවෙලා ඉවරකරන්න අමාරැයි නම් කියනව වගේ එක කන්නයක් මල්හටගන්න කලින් ඉවර කරන්න ඔන?
oh me de qwlasana karanna thibuna deyak neda rajaye inne modayonenohunta mewa penne neha
Vahama galavanna ratata anagatha parapurata rata uruma karanna .
හෝර්ටන් තැන්න ගැන හොද වීඩියෝ එකක් කරල තිබුණා bmk travel යූටියුබ් චැනල් එකේ.. ඔබටත් ස්තූතියි වීඩියෝ තොරතුරු ගෙන ආවට
❤❤❤
නගූල භාවිතා කරලා ගලවන්නකො
Meke kathakarana babala denna sampath mahath ayage daruwoda.
Thriwida Hamudawa danna
Mewalam okkoma thibe.
💐💐💐💐
Thank you🙏
කදුකරයෙන් තේ වගාව ඉවත් කර,වනගහනය ඇති කල යුතුයි .
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤👍👍👍👍🙏
හනුමා දැම්මද නැත්නම් සතරවරම් දෙවිවරු අහක බලාගෙන ඉන්න වෙලාවක පලකරන්න ඇති
Mekat vikunan da yanney. 🙏
🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏
හෝර්ටන් තැන්න හරියට.ගැහැනියක් වගේ වෙනස් වෙනවා
Teruwansarnay
ඔකට බැකො එකක් යෙදෙවුවනම් බකට් එකක් එකටම හදලා ඉක්මනින් ගලවන්න පුලුවන්
ඕවා ගලවලා, පුච්චලා මහරත්මල් හිටවන්න.
කිට්ටුව හිටියනම් මමත් ඔතන.
.පර සුද්දො කාලකන්ණි අපෙ රට විනාස කරා.
සම්පත් මහත්තයාගේ නම්බර් එක දන්න කියන කෙනනෙක් කියන්නකො
Rajya mattamen ova venne nea, oyavidiyata karoth vetharai .paresara sanvidana akathuvela karanna venne.
Theruwan Saranai
❤❤❤❤❤❤❤❤❤❤
අතීත පුරානයේ මෙම ප්‍රදේශයට කිව්වේ පින්මන්තලාව
🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏💜️😇
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Pulussa danna ...darana niwuswalata danna janatawa danuwat wavi
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🌺🌸🪻🪷🏵️🌷🌼🌻🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺💐💐🌸🪻🌻🥀🌼🌻🌷🏵️🪷🌹🌷🏵️🪷🌼🌻🌸🪻🌺💐🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මහාදේව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤