පාන්දර 5,5 ට බුරුම ජාතික හිමි ඉසින්බැස්සගලදී විශ්ව ශක්තිය ගත් විදිය, siwhela foundation

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 213

  • @prasadjayasinghe622
    @prasadjayasinghe622 13 днів тому +2

    සාදු සාදු සාදු ! ඉසිපතන මිගදාය. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Samantha-nq3tk
    @Samantha-nq3tk 21 день тому +1

    තෙරුවන් සරණයි ඔබ තුමා ට ..!

  • @chamindact2264
    @chamindact2264 5 місяців тому +35

    මේ අපගේ සත්‍ය හෙළ ඉතිහාසය හෙළි කිරීමට උරදෙන ඔබ නියම ශ්‍රී ලාංකිකයෙක්..තෙරැවන් සරණයි ඔබට..❤️

  • @anunarendra397
    @anunarendra397 5 місяців тому +89

    මේ තමා බුදුන් දවස එතුමන් ගේ පුුතම ධර්ම දේශනාව පස්වග තවුසන්ට පැවැත්වු ඉසිපතන මිගදාය...මේ ධම්මචක්ක පවත්වන සුතුය දේශනාකල ස්ථානයයි...සාදු සාදු සාදු

    • @kasthuriarachchi
      @kasthuriarachchi 5 місяців тому +2

      🙏

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 5 місяців тому +2

      බුදුන් වහන්සේ ට එතුමා කියන්න බුදුන් වහන්සේ ගිහියෙක් නෙවෙය්

    • @ChamindaMobile
      @ChamindaMobile 5 місяців тому

      මඤ්ඤංද?

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 5 місяців тому

      ඔය්වගේම බොරු කියාප්‍ය් තැනක් තමය් "හිරි වටුන්න""එදා හිරිවටුන්නෙ ශ්‍රේශ්ට වීර කාන්තාවො මීවනයාගෙ සට්ටම්බින්වුය් සිසිරයා පතිරයා ජනිතය සුමනය ගොබ්බ සේන Atහුලු පිරිසගේ රෙදි ගලවා ගූ හුජ්ජ නහවා පොවා පුකට පහරදී පන්නා ගත්තා.....
      ..උන් එදා අමු හෙලුවැල්ලෙන් පන එපෝ පුක නැතෝ 😅

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 5 місяців тому

      ඔය්වගේම බොරු කියාප්‍ය් තැනක් තමය් "හිරි වටුන්න""එදා හිරිවටුන්නෙ ශ්‍රේශ්ට වීර කාන්තාවො මීවනයාගෙ සට්ටම්බින්වුය් සිසිරයා පතිරයා ජනිතය සුමනය ගොබ්බ සේන Atහුලු පිරිසගේ රෙදි ගලවා ගූ හුජ්ජ නහවා පොවා පුකට පහරදී පන්නා ගත්තා.....
      ..උන් එදා අමු හෙලුවැල්ලෙන් පන එපෝ පුක නැතෝ 😅

  • @nava-kit
    @nava-kit 5 місяців тому +53

    මහා ප්‍රාඥ මීවනපලානේ සිරි ධම්මාලන්කාර මහා අරහතුන්වහන්සේ දීර්ඝායු වේවා සුවපත් වේවා මෙවැනි යටපත් වූ ස්ථාන මතුකර පෙන්වීමට

    • @Ratna-d8j
      @Ratna-d8j Місяць тому

      ආයු අවසනැ පිට සක්වළ ත් අවි්චිවල !!!

  • @PushpaLasanthi-i9g
    @PushpaLasanthi-i9g 5 місяців тому +21

    මෙවැනි දේමාවෙත දර්ශනය කරන විශ්ව මාතාවට ස්තූතියි 🙏 ❤🙏 🙏 ❤🙏 ඔබතුමාටත් ස්තුතියි

  • @MaheshaImbulgoda
    @MaheshaImbulgoda 4 місяці тому +2

    ඔබ තුමා විසින් ඇත්ත හෙළි පෙහෙළි කිරීම ඉතාමත් වැදගත්.මං ගියපු තැනක්.සුවපත්වේවා!!!.

  • @nalinimanamendra6959
    @nalinimanamendra6959 5 місяців тому +13

    සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා .

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 5 місяців тому +16

    භාවනා වඩන කෙනෙකුට හොඳින්ම හිත එකඟ කරගත හැකි විශ්මිත පුන්‍යභූමිය. නමස්කාර වේවා 🙏🙏🙏

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 5 місяців тому +3

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සම්පත් මහත්මයා ඔබ තුමාට චතුරාර්ය සත්‍ය ධර්මය වහ වහා අවබෝධ කර ගැනීමට ශක්තිය ධෙෙර්යය ලැබේවා 🙏🙏🙏

  • @chandrikamanike2072
    @chandrikamanike2072 4 місяці тому +2

    සත්ත්‍ය සියලු දෙනාටම ඉක්මනින් අවබෝධ වේවා. තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @DilekaHiru
    @DilekaHiru 4 місяці тому +3

    අපි වැද පුදා ගත්තා දෙතුන් වතාවක්. අපි මීවනපලානේ අරිහතුන් වහන්සේගේ ස්‍රාවකයෝ.උන් වහන්සේ අරිහත් එලයෙන් පරම නිබ්බාන සුවපත් වේවා.සම්පත් මහත්තයාටත් සතර මග සතර එල අවබෝධ වේවා.අපේ හෙලයන්ට පමනයි මේවා තේරෙන්නේ.මේ ස්ථාන මතුකරලා හෙලබිමේ බුද්ධ ඉතිහාසය මතුකරන දැහැමි පාලකයෙක් පහල වේවා.

  • @pgukweerasinghaweerasingha1553
    @pgukweerasinghaweerasingha1553 5 місяців тому +10

    සුවපත්වේවා....නමස්කාර වේවා......

  • @shanikadilani5984
    @shanikadilani5984 5 місяців тому +12

    බුදුසරනයි ඔබ තුමාට

  • @maintenancesolutions763
    @maintenancesolutions763 5 місяців тому +7

    සාදු .....සාදු ......සාදු
    තෙරුවන් සරනයි ....🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka 5 місяців тому +7

    සාධූ සාධූ සාධූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ අසරණ අප වෙනුවෙන් සංසාරේ කොයිතරම් නම් දුකක් විඳින්න ඇතිද අපි තවමත් සංසාරේ... මෙවන් උතුම් ස්ථාන වලට යන්න සියලු ජනතාවට පින් ලැබේවා

  • @gaveeshapremarathna12
    @gaveeshapremarathna12 8 днів тому

    කෙතරම් උත්සහ කලත් මේ පුන්‍ය භූමිය හෙළයන්ගෙන් පැහැරගත නොහැකියි, එය ධර්මතාවකි 🙏✨️.

  • @suseemawijesekara7953
    @suseemawijesekara7953 4 місяці тому +1

    සම්පත් මහතාට මේ ආත්මයේම නිබ්බාණ පරම සුඛ්හයෙන් සුවපත්වේවා !

  • @skolesuresha5233
    @skolesuresha5233 5 місяців тому +9

    දිනේවා මව් බිම ශ්‍රී ලංකා❤❤❤❤

  • @shineprinters5820
    @shineprinters5820 5 місяців тому +3

    👉🇱🇰☸️🙏🙏🙏👈
    ඇත්තටම ඉතාම වැදගත්
    තැනක් එම සත්‍ය මම
    සහ තව දෙදෙනකු ඒ අසිරිය අත්වින්දා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajithawahalathanthri2924
    @rajithawahalathanthri2924 5 місяців тому +23

    ඔබේ පැහැදිළි කිරීම විශිෂ්ඨයි. සැකයක් නෑ මෙය ඉසිපතන මිගදායයි.

    • @ChamindaMobile
      @ChamindaMobile 5 місяців тому

      මොලේ කචල්ද?

    • @Indrani-iw8xq
      @Indrani-iw8xq 5 місяців тому

      Botai.mole.kachal..thiynne...pau.කාරයා ..pin nahamewadakinna

    • @BlackSugar-sl6gw
      @BlackSugar-sl6gw 5 місяців тому +1

      තව තවත් ඉන්දියාවට ආවඩලා පලක් නැහැ,මේ බුද්ධ දේශයයි.

    • @Ratna-d8j
      @Ratna-d8j Місяць тому

      බරපතළ ම මෑ පාපය !!!

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 місяців тому +5

    Sadu sadu sadu 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏 නමෝ බුද්ධ ය සියලු සත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරණයි 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹👏👏👏👏

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 5 місяців тому +20

    මමත් ගියා ඉසින්බැස්සගල.හරීම උවමනාවක් තිබුනෙ ඔය ස්ථානය දැක බලාගෙන වැදපුදාගන්න.ඔබතමා කීයන කතාව හරියටම හරි.ඔතන අයිතිය බෞද්ධ ජනතාවට පමණයි.ආර්ය මාර්ගයෙ යන පුද්ගලයන්ට.

    • @slchannel6121
      @slchannel6121 5 місяців тому

      @@RamaniJayalath-x3f contact කරගන්න පුලුවන්ද ..මට ඔතනට යන්න ඕනෙ

    • @RamaniJayalath-x3f
      @RamaniJayalath-x3f 5 місяців тому

      @@slchannel6121 මැදවච්චිය ටවුන් එකේ ඉදල එච්චර දුරක් නෑ.අපේ වාහනයක ගිය නිසා එච්චරම තේරුමක් නෑ.කොහොමත් මැදවච්චියට ලබයි ගොඩක්.ඒ හරියෙ කාගෙන් ඇහුවත් කියයි

    • @jananisenanayake9791
      @jananisenanayake9791 4 місяці тому +1

      ​@@slchannel6121 medawachchiya town eka pahu karala vavuniya road eke 1km wGe yaddi dakunu peththe thiyenawa

    • @slchannel6121
      @slchannel6121 4 місяці тому

      @@jananisenanayake9791 මැදවච්චි ඉදං වව්නියා පාරෙ 1km දකුණු පැත්තෙ නේද...

    • @slchannel6121
      @slchannel6121 4 місяці тому

      @@jananisenanayake9791 එහෙ නවාතැන් පහසුකම් තියෙනවාද

  • @shanikadilani5984
    @shanikadilani5984 5 місяців тому +11

    සුවපත් වේවා

    • @anushkamalinda3400
      @anushkamalinda3400 5 місяців тому +3

      Suwapath wewa!!!!!🙏🙏🙏🙏🙏🙏🙏!!!!

  • @danthaniga6916
    @danthaniga6916 5 місяців тому +6

    පුණ්‍යවන්ත භූමිය 🙏🙏🙏🙏🙏🙏🙏

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 4 місяці тому +1

    පරම සත්‍යය එයයි සත්‍යය ජය ගන්නවාමයි 🎉🎉🎉🎉🎉🎉අරහත් බුදුපියාණන්ට නිදුක් නිරෝගී සුවයම වේවා ....

  • @IndrasiliSamaranayaka
    @IndrasiliSamaranayaka 5 місяців тому +5

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @ksirigunnagunathilaka7451
    @ksirigunnagunathilaka7451 5 місяців тому +25

    භාරාණසියං ඉසිපතනේ මිගදායේ ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං.

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 5 місяців тому +4

    තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤

  • @ireshadesilva2271
    @ireshadesilva2271 5 місяців тому +14

    අපි ගියා ඒ වගෙ ලස්සන තැනක් කවදාවත් දැකල නැ. පුදුමාකාර තැනක්. බුද්දශක්තිය තියෙන උතුම් තැනක්. බුදුහාමුදුරුවන් දම්සක්පැවතුම් සුත්‍රය දේශනා කරපු තැන. 🙏🙏🙏

    • @KFC9696
      @KFC9696 5 місяців тому +3

      Koheda මේ පන්සල tiyenne kiyanna පුළුවන්ද යන්න ආස හිතෙනවා.

    • @sirilee139
      @sirilee139 5 місяців тому

      ​@@KFC9696 මැදවච්චියේ , ඉසින් බැස්සගල රජ මහා විහාරය. Google කරලා බලන්න. කන්ද පාමුල වම් අත පැත්තේ සම්මුඛ චෙයිත්තය සහ
      සිරිපතුලක් තියනවා . අරහන්තක ගුහාවේ පස්වග මහණුන්ට ධර්මය දේශනාකරන රෑප රාමුව අපේ මුතුන් මිත්තන් තබා ගොස් ඇත . බෝදීන්වහන්සේලග ත් සිරි පතුල ක් ඇත . සියල්ල දැක බලාගන , හිත පහන් කර ගැනීමට හැකි වේවා . යහපතක්ම වේවා . සුවපත් වේවා .

    • @ireshadesilva2271
      @ireshadesilva2271 5 місяців тому

      @@KFC9696 මැදවච්චිය ඉදල කිම් 02 විතර යාපනය A9පාර ඉසින්බැස්සගල රජමහා විහාරය

    • @krishanthipattividana2500
      @krishanthipattividana2500 5 місяців тому +2

      මැදවච්චියේ සිට විනාඩි දහයක විතර ගමනක්.ා කිව්වහම හොයාගන්න පුළුවන්.

    • @ireshadesilva2271
      @ireshadesilva2271 5 місяців тому

      @@KFC9696 A9 පාරෙ කිලෝමීටර් විතර ඉසින්බැස්සගල රජමහා විහාරය .

  • @DmsDissanayaka-p2c
    @DmsDissanayaka-p2c 5 місяців тому +4

    සුවපත් වේවා !!!

  • @banchibaby1234
    @banchibaby1234 5 місяців тому +14

    මමත් ගියා ඉසිපතනේ මිගදායේ බුදුන් වහන්සේ ප්‍රතම ධර්මය දේශනාකල තැන

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 5 місяців тому +3

      මෙතනට යන්නේ කොහොමද

    • @banchibaby1234
      @banchibaby1234 5 місяців тому

      @@sriyaninanayakkara4788 මැදවච්චියෙ ඉසින්බැස්සගල

    • @priyangakumari3338
      @priyangakumari3338 5 місяців тому

      ​@@sriyaninanayakkara4788මැදවච්චිය A9 මාර්ගය පාර අයිනෙ තියෙන්නේ ඉසින්බැස්සගල රජමහාවිහාරය.

    • @c.p.61
      @c.p.61 5 місяців тому

      මැදවච්චිය ​@@sriyaninanayakkara4788

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 5 місяців тому

      ​@@sriyaninanayakkara4788ඉසිනාබැස්ස ගල රජමහා විහාරය කියල සර්ච් කරන්න

  • @gnanawathiekm4329
    @gnanawathiekm4329 5 місяців тому +6

    Obathuma suwapath wewa 🙏

  • @dinushikaPiyarathna
    @dinushikaPiyarathna 5 місяців тому +4

    අපේ පංසල .සදාකල් රැකේවා 🙏🙏🙏🙏

    • @shanimalisha2182
      @shanimalisha2182 5 місяців тому

      Koheda thiyenne me.pansala 🙏kiuannako

  • @kanthirajapaksha8255
    @kanthirajapaksha8255 4 місяці тому

    Sadu sadu sadu me pinwantha ස්ථානය වන්දනා කරමු oba තුමාට pin

  • @rathnajayaweera211
    @rathnajayaweera211 28 днів тому

    Obathuma helabimata payu sandakwage.ape obathumage siyalu wadasatahan balanawa.adarshayak hatiyata sudupatin palandagena awanam tawath apurui.manda pujaneya isthanayak nisa.budusaranai.

  • @PraneethMadumal
    @PraneethMadumal 5 місяців тому +1

    තෙරැවන් සරණයි !!!

  • @kariyawasamgamage8187
    @kariyawasamgamage8187 5 місяців тому +1

    ඔබතුමාට බොහොම පින් 🙏🙏🙏

  • @prasangiprasangi6514
    @prasangiprasangi6514 5 місяців тому +5

    Siwhela obathuma ta jaya wewa! 💐

  • @malanikumari769
    @malanikumari769 5 місяців тому

    සාදූ සාදු සාදූ ඔබ තුමා ට පින🙏🙏🙏🌼🌼🌼

  • @yasorajapaksha542
    @yasorajapaksha542 4 місяці тому

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @lalanichandra592
    @lalanichandra592 5 місяців тому +2

    Sadu sadu sadu..ape watina sampath surakewa

  • @ChandraniWijesooriya-f8x
    @ChandraniWijesooriya-f8x 4 місяці тому

    බුදුපියාණන් ..වැඩිය ...හිටියා ..tana. බුද්ධ භූමිය ..🙏🙏🌹🙏🙏

  • @sirilee139
    @sirilee139 5 місяців тому +10

    ගොතම ශ්‍රම න මුනින්ද්‍රයන් වහන්සේ
    ප්‍රතම ධර්ම දේශනාව කර ස්ථානය.
    සම්මුඛ චෙයිත්තය මතුකර පෙන්වීමට අවශ්‍ය උපදෙස් ලබාදුන් ගෞරවණීය මහා ප්‍රාඥයන් වහන්සේට කායික සුව පත් භාවයම අපි අධිෂ්ඨාන කර මු . හිතේ ඇති කෙලෙස් කපා දැමීමට ශක්තිය ,ධෛර්යය ඉස්මතුකර ගැනීමට හැකි "බුද්ධ ශක්තිය" ඇති මෙම ස්ථාන ය පෙන්වීමට කටයුතු කල ඔබතුමාට සහ සම්බන්ධවුන සියලුදෙනාටම යහපතක්ම වේවා. සද්ධර්මය නුවණින් දැක සුවපත්
    භාවයම ලැබේවායි අපි අධිෂ්ඨාන කරමු .

  • @Nbo8e
    @Nbo8e 4 місяці тому

    ඔබතුමාට බොහොම පිං.❤🙏

  • @suwarnalatha6836
    @suwarnalatha6836 4 місяці тому

    සාදූ ....සාදූ ....සාදූ ...තෙරුවන් සරනයි .....!

  • @paranagamarathnayaka125
    @paranagamarathnayaka125 5 місяців тому +5

    බුදු සරණයි දෙවි පිහිටයි සත්‍ය හෙලිවෙයි...

  • @kumarioman3084
    @kumarioman3084 5 місяців тому +1

    තෙරුවන් සරණයි 🙏 වශ්වමාතාවට ඉස්තුයි ඉසින්බැස්සගල කොයි පැත්තෙද තියෙන්නේ මම අදමයි ඇහුවේ
    බොහොම වටිනා නිළියො එකක් ගොඩක් පිං ඉස්තුති තෙරුවන් සරණයි 🙏🌷

  • @chandanawijenayaka7690
    @chandanawijenayaka7690 5 місяців тому +1

    🌼🌼🌼🌼🌼🌼🌼
    🌼🌼🌼🌼🌼🌼🌼
    🌼🌼🌼🌼🌼🌼🌼
    🙏🙏🙏🙏🙏🙏🙏
    පරම සත්‍ය මතුකර පෙන්වා දුන් ඒ මහා අරහතුන් වහන්සේ සුවසේ වැඩ වෙත්වා.

  • @NalikaRavindra
    @NalikaRavindra 5 місяців тому

    අපිත් ගිහින් වැන්දා මහත්මයා. හිතට ගතට දැනෙන දේ කියන්න අදටත් වචන නෑ. ආයෙමත් යන්න පෙරුම් පුරනවා. තෙරුවන් සරණයි!

  • @chulachandrasekara3773
    @chulachandrasekara3773 5 місяців тому

    සාදූ🙏🌸🙏 සාදූ🙏🌸🙏 සාදූ🙏🌸🙏

  • @nimalanandagoda9543
    @nimalanandagoda9543 24 дні тому

    Suwapathwewa.

  • @renukaekanayake3317
    @renukaekanayake3317 4 місяці тому

    Suwapathwewa

  • @arunodikadamunupola1185
    @arunodikadamunupola1185 4 місяці тому

    May our country be blessed 🙏🙏

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 5 місяців тому

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @SSUser-n6o
    @SSUser-n6o 5 місяців тому +6

    අපිත් ගියා ඉසින්බැස්ගල. 🙏🙏🙏

    • @amala1187
      @amala1187 4 місяці тому

      Koheda theyenne kiyanna puluwanda budu saranai

  • @wimalaranjanie
    @wimalaranjanie 5 місяців тому

    Sadu sadu sadu Theruwan saranai

  • @SinatraSinatra-cm3nf
    @SinatraSinatra-cm3nf 5 місяців тому +3

    Oba thumata godak pin.mewa.apita danuth karanwata.rata inna apita daka ganimata labadunnata godak pin obathumata

  • @NishshankaSenanayaka-uf7iv
    @NishshankaSenanayaka-uf7iv 5 місяців тому +5

    ස්තුතියි සම්පත් මහත්මයා , අනිවාර්යයෙන් එන්න ඕන , මට තහවුරු කරගන්න ඕන මම ඉන්නෙ කුමන ඵලයකද කියලා , සුවපත් වේවා

  • @abeykoonrani7622
    @abeykoonrani7622 5 місяців тому +2

    Sadu sadu sadu,

  • @rohinlliyanage2244
    @rohinlliyanage2244 4 місяці тому

    සිංහල විතරක් නෙවෙයි බුදු දහම් මග යන ඕන කෙනෙකුට .සිත දියුණු කරගන්න පුළුවන් ...තෙරුවන් සරනයි .

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 5 місяців тому +6

    මේ වැනි ස්ථාන වල ඓතිහාසික වට්නාකම් ගැන (අපේ බුදුන් වහන්සේ ගේ පලමු ධර්ම දේශනා ව කල ස්ථානය බව) ලෝකයාට ඉදිරිපත් කරන්නේ බලාගෙනයි.
    බුදුන් වහන්සේ උපන්නේ මේ හෙළ දීපයේ කියා ඔප්පු වෙන පුරාවිද්‍යා ත්මක වටිනාකමකින් යුත් ස්ථාන සියල්ල ඩෝසර් කර විනාශ කිරීමේ කෘමන්ත්‍රණ කාරී බලවේග ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
    මෑතකදී සිදූකල හිරිවඩුන්නේ ජයසිරිමහා බෝධින් වහන්සේ ගේ වජ්‍රාසනය ඩෝසර් කලේත් ඒවැඩපිලිවෙලේ එක් අංගයක්.ඕවාට සම්බන්ධ වෙලා ඉන්නේ හෙළ බොදු සංකල්පය ට විරුද්ධව අන්තර්ජාලය හරහා නාලිකා පවත්වාගෙන යන ස්වාමීන්වහන්සේලා සෙට් එකක්.එයාලගේ නාලිකා මගින් ප්‍රසිද්ධියේ කියනවා බලන්නකෝ හෙළ බොදු කල්ලියට ඉදිරියේදී වෙන දේ කියලා.
    බුද්ධචරිතයේ වැදගත් සිදුවීම් සිදුවූ සිද්ධස්ථාන විනාශ කර අපේ ගෝතම සිදතබුදුන් වහන්සේ ඉංදියාවේ උපන්නේ කියනා මතයේම සිට හෙළ බොදු සංකල්පය වලලා දැමීමේ උපක්‍රම යොදන බැවින් මෙවැනි ස්ථාන අනාගතයේ දී පුරාවිද්‍යා ත්මක වටිනා කමක් නැති මිහිඳු හිමි ඉංදියාවේ ඉදන් බුදු දහම ලංකාවට ගෙනාවයින් පසු යි මේවා නිර්මාණය කල බැව් ඔප්පු කිරීමේ කූට උපක්‍රම යොදමින් පවතී

  • @shanthidias1338
    @shanthidias1338 4 місяці тому

    Sadu sadu sadu🙏🙏🙏

  • @lalanikarunarathna3817
    @lalanikarunarathna3817 5 місяців тому

    Tharuwan Sarani 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @MallikaRanaweera-z1n
    @MallikaRanaweera-z1n 5 місяців тому

    Sathyya heli kireemata oba darana uthsahaya sarthaka veva. Eyata asheervada kireema ma itha sithinma karami. Theruvan saranai

  • @klpadma9895
    @klpadma9895 4 місяці тому

    Sadu .🙏🙏🙏.sadu .🙏🙏🙏.sadu.🙏🙏🙏.

  • @askban9318
    @askban9318 5 місяців тому

    Mr. You are a very great jentlem. I am Asoka Bandara from Aranayaka. Thanks.

  • @RaniSomalatha-z2l
    @RaniSomalatha-z2l 5 місяців тому +1

    Sadu sadu sadu

  • @sureshkumara4989
    @sureshkumara4989 5 місяців тому +4

    🙏🙏🙏

  • @NisansalaAravinda
    @NisansalaAravinda 5 місяців тому

    Suwapath wewa oba thumat mat h budun wahanse lankawe kiyan de piligatte methant awamyi

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 13 днів тому

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @laljayasundara7371
    @laljayasundara7371 5 місяців тому

    එකඟයි.මක්නිසාද ,දුටුවෙමි.

  • @charmainewijesuriya310
    @charmainewijesuriya310 5 місяців тому +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanifernando5606
    @sriyanifernando5606 4 місяці тому

    ඔබ තුමත් ඒ උතුම් නිර්වානයේ ද්වාරයේ ඉදිරිපිට ඉන්න කෙනෙක් .අරීය අට්ටන්ගික මග්ගය ගැන ඔබතුමා වගේ තරුණ අය දන්නේ බොහොම ටික දෙනායි ... තතාගතයානන් වහන්සේ ගේ ධර්මය ගැන කෙනෙක් විශ්වාස කරනවා..කියන්නේ ඔහු මුළු විශ්වයම...දැනගන්නවා...

  • @vikumsampathdimbulgastenna1146
    @vikumsampathdimbulgastenna1146 4 місяці тому

    🙏🙏🙏🙏🙏🙏 සසරේ පැවැරුනු කුසලයක් කරවා විය හැකි ප්‍රාරමිතාවක් පුරනව විය හැකි සම්පත් මහත්මයා .❤

  • @hemamaliranawake8663
    @hemamaliranawake8663 5 місяців тому

    Apith giya , yannama ona thanak
    Loku manasika sanaseemak danenawa🙏🙏

  • @shanikadilani5984
    @shanikadilani5984 5 місяців тому +4

    ❤❤❤❤❤

  • @malanisamarakoon9374
    @malanisamarakoon9374 5 місяців тому

    Suwapath veewa

  • @shanikadilani5984
    @shanikadilani5984 5 місяців тому +4

  • @indraniperera2983
    @indraniperera2983 4 місяці тому

    ආදරණීය විස්ව මාතාවනි අපට අපෙ සත්‍ය පෙන්නූම් කරන්න ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @MudithaNandana
    @MudithaNandana 4 місяці тому

    මේ ස්ථානයට එන මාර්ගය කියන්න මහත්මයා පානදුරේ සිටතෙරුවන් සරණයි🙏🙏🙏

  • @AnupamaAlwis
    @AnupamaAlwis Місяць тому

    Putha mea. isthanayata para. Kiya. denna. Mama. Kaluthar puthata. Budusaranaii Gotham Budurajananwahansea. Ipadune Buduune palamu. Darmaya desanakale piriniwan. Paawe. apea Lankawe bawa dannawa

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 5 місяців тому +2

    💐💐💐🙏🙏🙏🙏🙏💐💐💐

  • @divinejourney-official50
    @divinejourney-official50 5 місяців тому +4

    ඉරිසින් බැස්ස ගල 🙏🏻 ඉසි පතන - ආරාමය 💟 Star link එහෙම ලංකාවට බලෙන් දෙන්න හදන්නේ විශ්වයට සම්භන්ධ සැබෑ star link එක වලක්වන්න, ලංකාව ගැන තව තොරතුරු හොයන්න , ඔය අධිරාජ්‍යවාදීන් ලංකාව ගැන මේ රහස දන්නවා....

    • @life90945
      @life90945 5 місяців тому

      Thiyanawa Lankawe hoyandama thorathuru😂🤣😅🤣😂🤣

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 4 місяці тому

      කිරිබත්ගොඩයා හෙල ගොතම බුදුදහම විනාශ කිරීමෙ දඩි පයත්නයක ඉන්නවා

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 21 день тому

      උඹ පලයන් මුවන් නැති ඉන්දියාවෙ මිගදායට ඩුප්ලිකේට්😊

  • @ChandrawathieMenike
    @ChandrawathieMenike 4 місяці тому

    මෙවැනි තැන් අප දිවිහිමියෙන් ආරක්ෂා කල යුතුය. එය අප ගේ පරම යුතුකම වේ.

  • @TuranPhone-l1n
    @TuranPhone-l1n 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 4 місяці тому

    තර්ක නැත සැක නැත. මේ නියම ඉසිපතනය මිගදාය යි.

  • @SanjeewanisamanthikaRathnayaka
    @SanjeewanisamanthikaRathnayaka 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏

  • @LovelyBabyKittens-rq6sy
    @LovelyBabyKittens-rq6sy 5 місяців тому

    ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thissarathnayaka5540
    @thissarathnayaka5540 5 місяців тому

    තෙරුවන් සරණයි දෙවිරැකවරණයි මෙම ස්ථානයට පහසුවෙන් ළගාවිය හැකි මාර්ගයක් සදහන් කලහැකි ද

  • @danthaniga6916
    @danthaniga6916 5 місяців тому +3

    අනුරාධපුර මැද වච්චිය යාපනය පාර ඉසින් බැස්ස ගල

  • @KapilaAdikari-qc4jg
    @KapilaAdikari-qc4jg 5 місяців тому +1

    යන මාර්ගය දක්වන්න.

  • @HashiyaHashiya-ml3fo
    @HashiyaHashiya-ml3fo 4 місяці тому

    කොහේද ඔය පන්සල තියෙන්නේ 🙏🙏🙏

  • @NiroshaDamayanthi-p5j
    @NiroshaDamayanthi-p5j 4 місяці тому

    කොහෙද තියෙන්නේ

  • @sonitadelani2619
    @sonitadelani2619 Місяць тому

    කොහේද මේක තියෙන්නේ

  • @sunithakiringoda8525
    @sunithakiringoda8525 4 місяці тому

    සම්පත් මහත්මයා, මෙම ස්ථානයට යන විදිය කියනවද?

  • @askban9318
    @askban9318 5 місяців тому

    Sadu Sadu Sadu!!!!

  • @kanthidelankawala7321
    @kanthidelankawala7321 4 місяці тому

    කොහෙද තියෙන්නේ , කරුණාකරලා කියන්න

  • @amalamitchell
    @amalamitchell 5 місяців тому

    Sadu Sadu.Sadu.Sadu.