Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ වැනි කලාකරුවන් ට මාගේ ගෞරවාදරය හිමි වේ. ❤
❤බොහොම ස්තූති සර් 🙏
සර් ❤
බොහෝම ස්තූතියි ඔබතුමන්ට 🙏❤
Thank you sir ❤️
🎉🎉🎉❤
හෙළයට ජය !!! හෙළය අවධි වේවා !!! හෙළයින් අවධි වේවා !!! ❤
🙏❤
වෙල්ලස්සේ අපි 🙏🙏🙏
Good job lakmal mlli ❤🌹
සහෝදරයා දවසක දිනමු අපි
අනිවාර්යයෙන් ම සහොදරයා❤️
1818 ලක් ඉතිහාසය නැවත සිහිපත් කිරීමේ දී අපි අපිට ම වරදවා ගත් සිදුවීම් බොහොමයක් තියෙනවා.
😢අනිවාරයෙන්ම ගොඩක් වැරදි තියෙනවා
අද රටම පිට රටුන්ට නිකම්ම දෙන්න දගලනවා
තාමත් වෙල්ලස්සෙ වීරයන්ගේ වීර ලේ වෙල්ලස්ස පුරා සැරිසරණු ඇත❤❤
🙏 සදා අමරණීයයි
❤❤❤❤❤❤❤
Waaaw ❤😍😍
Vihanga මචන් වැඩේ සුපිරියි♥️මම දන්නවා උබ කවදකහරි ලංකාවම හොල්ලනවා 🫂♥️good luck mh one 💫♥️
උත්සහ කරනවා අනිවාර්යයෙන් ❤
Thank you brother ♥️
කාලයක් තිස්සේ බලාගෙන හිටියේ මේ ප්‍රතිඵලය දකිනකන්... මේ වෙනුවෙන් කාලයක් හීන දැකපු මා සොයුරු ලක්මාල් දිනුෂාන්(ලකී) ආඩම්බරයි ඔබ ගැන සෑහෙන්න...ගීතය සමඟ ජාතිය,ආගම ගැන පපුවට දැනෙද්දී ඊටත් වඩා තදින්ම සොයුරු පෙම දැනෙනවා...බලන වාරයක් වාරයක් පාසා නෙතට කදුළු උනන්නේ ඒ හේතු දෙක නිසාම වෙන්න ඇති❤️අපි අතරම හිටපු දක්ෂයින් ගොන්නකගේ නිර්මාණශීලී සංයෝගය අනර්ඝයි,විශිෂ්ටයි💪🔥 ඉතින් මා සොයුර ඔබට තෙරුවන් සරණයි!සුබ අනාගතයක්!❤️ඒ වගේම නිර්මාණයට දායක වුණ හැමෝගෙම දස්කම් මනාව ඉස්මතු වෙලා පේනවා.පද රචනය,සංගීත නිර්මාණය,නර්තනය, රංගනය,ගායනය,අධ්‍යක්ෂණය මේ හැමදේම ඉතාම විශිෂ්ටයි❤️නිර්මාණයට දායක වුණ ඔබ සැම දක්ෂයින්.ඉතින් දක්ෂයිනි ඔබ සැමට හදවතින්ම සුබ පැතුම්... දේශයට අභිමානවත් ගීතයක් නිර්මාණය කළ ඔබ සැමට බොහොම ස්තූතියි🙏❤️තවත් බොහෝ නිර්මාණ කිරීමට සියලුම දෙනාටම හැකි වේවා!තෙරුවන් සරණයි!🙏 නිර්මාණය අති විශිෂ්ටයි❤️🔥
හදවතින්ම ස්තූති සහෝදරී ❤️🥺 මේ වචන තමයි අපිට දිරිමත් කරල මෙහෙම නිර්මාණ කරන්න හේතුව ❤
නමුණුකුලයේ ඇසුණු රණබෙර සාධුනාදය වී ගියාකන්ද පාමුල බදුලුපුරයේ සිංහ ධජ යළි එසවුණා..ඉවරයි කියා සිතූ නියායෙන් අළු ගසා නැගෙන උන්ට "සිංහල" යැයි කියමි.ඒ සිංහලකමට ආයෙත් පණ දුන්නට ලක්මාල් අයියා ඇතුළු හැමෝටම ගොඩක් ස්තූතියි.... 😘😘
ගොඩක් පිං මල්ලි ඒ වචන ටිකට❤ 🥺🙏
😍💓
Supiri nirmanayak.proud to be Wellassa 👍❤️
❤
විශිෂ්ඨයි අපේ දරුවනේ....❤️💐❤️
සර් ලා අපට දුන්න දැනුම නිසා තමයි 🙏❤️
සම්බුද්ධ බලයෙන් ආරක්ෂා වේවා ඔබ සියලු දෙනා
පද ටික මරු, තනුව ටිකක් ගැම්මක් එන විදියට හැදුවනම් ඌව කියන ගැම්ම එනව , උත්සහය හොදයි
Thank you❤
නියමයි.! සුපිරි වැඩක්👍ඉස්සරහටත් මේ වගේ වැඩ කරන්න ලැබේවා කියලා පතනවා.ඕනි සහයෝගයක් දෙනවා👍👍
මාස ගානක මහන්සියේ ප්‍රතිඵල 🎉❤❤
මල්ලී නියමෙට චිත්‍රය පාට කරා😁❤🎶
අනිවාර්යයෙන් කොල්ලො 🥺❤️
නියමයි නියමයි... ජය වේවා malliyo...! කියලා වැඩක් නෑ සුපිරිම තමයි...! ඌව ට අභිමානයක්.... ජය වේවා.... ඉදිරියටත් මෙවැනි අගනා අර්ථවත් නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා...!
අක්කී😍❤🙏
I'm from wellassa❤
අධයක්ෂනයෙන් දායක වුන හතරවෙනි නිර්මාණය, උපන් පලාතට මෙවැනි නිර්මාණයක විඩියෝව සදහා මාව සම්බන්ධ කරගත්තට ස්තුතියි! විහග මල්ලී , ලකී මල්ලී , මිනිදු මල්ලී. ඔයාලගේ වයසට මේ වැඩේ අතිවිශිෂ්ටයි! , ලකීගේ වචන, මිනිදුගේ සංගීතය එක්ක එකතු වුන විහගගේ කටහඩ ලස්සන ගීතයක් නිර්මාණය කරා, විඩියෝවට දායක වුන කැමරාකරණය කරපු කිරුලු අයියටත් , ඌව පරාම්පරික හටන් කණ්ඩායමේ සියලු දෙනාටත් , බදුල්ල මධය මහා විදුහලේ නර්ථන අංශයටත්, ගලේ පංසලේ විහාරාධිපති ස්වාමින්වහන්සේටත් විශේෂයෙන් ස්තුති වන්ත වෙමී, මාස හතරක මහන්සියෙන් නිමවු වෙල්ලස්ස රාවයට ජය!!❤
❤ඒ නිහතමානී කමට ස්තූති අයියා
නිර්මාණය ගැන කියන්න වචන නෑ කොහොමත් , හැබැයි මේ team work එක නම් 💪❤ මාරයි... මේ නිර්මාණයේ වටිනම දේ තමයි ඒ...🎉 එකතු වෙලා කරපු වැඩේ ගැන මාරම සතුටුයි ❤ තව තවත් මේ වගේ නිර්මාණ බිහි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...💝 මිනිදු මල්ලිට සංගීතය නිර්මාණය කරන්න , ලක්මාල්ට ලියන්න , විහග මල්ලිට කියන්න තව තව අද්විතීය නිර්මාණ බිහි වේවා...🌸
කිව්ව ගමන් උදව් කරාට ගොඩක් ස්තූති සහෝදරී @nimashashavindiyapa5305
ලස්සන වැඩක් . අපේ හෙලය ගැන කියවෙන . ලක්මාල් සොයුරා ඇතුලු සියල්ලන්ටම සුබ පතනව ඉදිරියටත් සෑම වැඩ කටයුත්තක්ම සාර්තක වෙන්ඩ කියලා . මේ වගෙ වැඩ ඉදිරියත් කරගෙන යාමටත් . ජයවේවා 🎉❤
බොහොම ස්තූති ❤
වෙල්ලස්සේ රාවය ඉදිරියටම ගෙනියන්න විහඟ පුතේ ඔබටත් කණ්ඩායමේ සියලු දෙනාටම සුබ පැතුම්...හොඳ නිර්මාණයක්..
Thank you ❤
❤😍jaya wewa hmotma ♥️
Supiri wedak , lassana sinduwa 🥰🥰,උවේ ගැම්ම 💪💪💪❤️
වචන නෑ බන් කියන්න එකෙන්ම සුපිරි ❤
අයියා මාර නිහතමානී පොරක් 🥺❤️ සටන් අධ්‍යක්ෂණය කරල නිහතමානීව උදව් කරපු නිසායි අපි මෙච්චර ලස්සන දෙයක් කලේ ❤️😍 බෙහෙවින්ම ස්තූති නිසල අයියේ @nisalajayasundara8201
ගොඩක් ලස්සන වැඩක්❤️☸️ඉදිරියටත් මේ වගේ වැඩ කරන්න ශක්තිය ලැබේවා🇱🇰❤️
බොහොම ස්තූති ❤️
Godak lassnaii.....supiri❤🔥👀good luck❤️🔥✨🎉
Next level ❤️
හරිම ලස්සනයි දරුවනේ..පද පෙල සහ සංගීතය කදිමයි!සුභපැතුම් ❤
Amma ❤
සියලුම දරුවන්ට තවත් අනගි නිර්මාණ කරන්න දිරිය වාසනව ජය ලැබේවා. හරිම ලස්සනයි
සර්ගෙන් සංගීතය ඉගෙන ගන්න වාසනාව නොතිබුණත් මම සර්ගෙන් ජීවිතය ඉගෙන ගත්තා...ඒ ඉගෙන ගත්ත දේවල් සර්ගේ දක්ශ ශිෂ්‍යයෝ දෙන්නෙක් එක්ක එකතු වෙලා ගීතයක් විදියට නිර්මාණය කලා...🙏❤️ බොහෝම ස්තූති අපේ සර්....හැමදේකටම හයියට ඉන්නවට අපිත් එක්කම
ගොඩක් කල් බලාගෙන හිටියා අයියා මේ ලස්සන නිර්මාණය දකින්න 🥺 අපේම අයගෙ මේ දස්කම් දකිද්දි ලොකු සතුටක් දැනෙන්නෙ අයියා ❤ මුලු කණ්ඩායමටම හදවතින්ම සුභ පතනවා ❤❤❤
ස්තූති නංගී 🥺❤
Superb lucky ayya,minidu💗🍂
❤🥺
Apema aiyala ge daskam dakala godak sathtu hitenawa❤
සුපිරියක් සහෝදරයො සෙට් එක ❤️🔥ලක්මාල් , විහඟ , kylo production 🔥🔥
නියමයි විහඟ පුතා . සුබපතනවා ඔයාලා හැමෝටම. ❤❤❤❤🌹🌹🌹🌹
Badulla waddo tikak...wadenan maru❤👊👍
මෙහෙම වැඩක් කාලෙකින් දැක්කේ 🔥🔥
බදුලු පුරේ අභිමානය ගැන දැනෙන්න කරපු සාර්ථක වැඩක්❤ ඉදිරි වැඩකටයුතුත් සාර්ථක කරගන්න සියලු දෙනාටම සුබ පතනවා!!! තෙරුවන් සරණයි...!
Adambarai me pin bime ekek una ekata... Budhu dhahamath ekka Hadunu waduna ape ewnge hith wala thaamath manussakam thiyenwa bn..Me bime hulan podhak wadunath puduma sanaseemak danenne.....Aadarei Aadambarai WELLASSA 💪
බොහොම ස්තූති ❤️😍
කියන්න වචන නෑ. සුපිරි නිර්මාණයක් 👍
බදුල්ලෙ කොල්ලො මරු වැඩක් ❤
❤😍 බොහොම ස්තූති
සුපිරි ❤
Good job Sachindra 🎉
Lassana wadak .malli❤❤suba pathanawa oyala hamotama
Thank you aiya ❤
❤️❤️❤️❤️💐💐💐💐💐 super
Superb❤🔥👍
Good luck brothers
Superb brother keep it up❤❤ 🔥🔥🔥🔥
නියම වැඩක් ❤️💪 පට්ටම ලස්සනයි
Well done boys❤🤩
පද රචනයනම් Superb 🇱🇰💪
❤❤ supiri wedak mallila set ekma 🎉🎉
Thank you aiya❤
Nice❤
ගැම්මක් මිනිදු...👌
Excellent work brothers🥺❤
Best of Luck Ayya 💖💫
මරු එල
THE BEST OF LUCK TO YOU !!! ❤️❤️You will reach all of the goals that you have set for yourself 😍❤️🔥I wish you all the success and I know you will get it 🤩💪😎Shine them ✨💞
Atththatama wellassa udarayi
සුපිරි ❤️❤️❤️❤️
ඒක හරිම ලස්සනයි
බොහෝම ස්තූති 🥺❤️
@@lakmaldinushan6515 කියන්න වචන නෑ... ඒතරම් ලස්සනයි. වචන, සංගීතය, රූප
*වෙල්ලස්සේ රාවේ...*🔥සුපිරි වැඩක් අයියා..ඉස්සරහටත් තව මේ වගේ සුපිරි වැඩ කරන්න ඔයාලා හැමෝටම හදවතින්ම සුභ පතනවා. ❤️🔥 ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
Thank you ❤🥺
@@lakmaldinushan6515 ❤️
ගත්ත ගැම්ම ඉස්සරහටත් අරන් යමු...ජයවේවා සහෝදරයා💪💪💪 @Lakmal Dinushan
අනිවා සහෝදරයා ❤
ඇත්තටම ලස්සන වැඩක්
හොද වැඩක්. ගායනයත්, මිනිදු පුතාගේ අති විශිෂ්ඨ සංගීතයෙන් රසවත් වූ මෙම ගීතයටම සරිලන පද ගැලපීමත් ඉතා අගනේ්ය. බදුල්ලේ අපට අපේ දරුවන් ගැන ලොකු ආඩම්බරයක්. මෙවැනි නිර්මාණ කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!!♥️🙏
❤🙏
Super mlli❤
කතා කරන්න දෙයක් නෑ මචං. සුපිරියි... ❤️🔥
❤Lassana wedak😍💙💛
නියමයි.ලස්සන වැඩක්❤
Amazing♥️
ජය වේවා ❤️💯
Great work 🎉❤
සහෝදරයා ටික...❤🎉
Malli ❤
කියන්න වචන නෑ බන්.උබලටත් අපේ ඌවටත් ජයම වේවා.! 😍❤️ බුදු සරණයි.
❤ ජය 🎉
ලස්සන වැඩක් ❤️❤️ ඔබට ජය ❤️
Harima ලස්සනයි puta budu saranai..
සුපිරි. වචන නෑ කොල්ලනේ කියන්න❤️ Good luck
Thanks nadiya❤
❤ ජයවිර මහාතා
නියම වැඩක් wow.. 👍සියලු දෙනාට උණුසුම් සුබපැතුම්.. minidu පුතාගේ පලවෙනි සංගීත අධ්‍යක්ෂණය ඉතාම ඉහළයි. තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට සියලු දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා!!!! 👍👍❤
ඒක....❤️ජයෙන් ජයම වේවා...❤️
බොහොම ස්තූති
❤❤🎉 සුපිරියක් තමා ඉතින් ආය කියන්න වචන නෑ 😎✨️
සුපිරියක් මචාන් ❤😍
Good job Team ❤😘
ඒ පද පේලිටික ,සංගීතය,කට හඬ ඔක්කොම එකට සංයෝජනය වෙලා එන රස කියලා වැඩක් නෑ Lakmal Dinushan මල්ලියා...තවත් ඉස්සරහට මේ වගේ ලස්සන වැඩ එකතු වෙලා කරන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා❤❤❤❤
නිහතමානීව ස්තූති අක්කා ❤🥺🙏
කියන්න වචන නැ ඉතින්. පට්ටම වැඩක්.😍💥💥 සුභා සුභ පැතුම් 😍❤️🖤🖤💥 හැමෝටම බුදු සරනයි . දෙවි පිහිටයි. ඉස්සරහටට් ඔය වගේම නිර්මාණ කරන්න ශක්තිය දෛරය ලැබේවා 😍💥💥❤️
Thank you brother ❤
Supiri ❤🔥
Supiri 😮❤
Thanks❤
පද රචනය superb Lakmal ❤🎉
ගොඩක් ස්තූති ❤🙏
හොද නිර්මාණයක් ❤️❤️❤️
Proud of you team 💪
නියම වැඩක් 👍
BMMV gammak
❤️👌
නියමයි අයියා හිතට දැනුනා ❤
Bmmv komlo☺️
💙😍
Satutui nimna duwey
Masterpiece ekk. Music, Vocals, Lyrics hmdema supiri. Good Luck guys 💝💝
❤Thank you saku 🥺❤️
Good luck ayyala ❤🥺
Vihanga & Kylo Production 👀🖤💫 Best of Luck ❤️
ඔබ වැනි කලාකරුවන් ට මාගේ ගෞරවාදරය හිමි වේ. ❤
❤බොහොම ස්තූති සර් 🙏
සර් ❤
බොහෝම ස්තූතියි ඔබතුමන්ට 🙏❤
Thank you sir ❤️
🎉🎉🎉❤
හෙළයට ජය !!! හෙළය අවධි වේවා !!! හෙළයින් අවධි වේවා !!! ❤
🙏❤
වෙල්ලස්සේ අපි 🙏🙏🙏
Good job lakmal mlli ❤🌹
සහෝදරයා දවසක දිනමු අපි
අනිවාර්යයෙන් ම සහොදරයා❤️
1818 ලක් ඉතිහාසය නැවත සිහිපත් කිරීමේ දී අපි අපිට ම වරදවා ගත් සිදුවීම් බොහොමයක් තියෙනවා.
😢අනිවාරයෙන්ම ගොඩක් වැරදි තියෙනවා
අද රටම පිට රටුන්ට නිකම්ම දෙන්න දගලනවා
තාමත් වෙල්ලස්සෙ වීරයන්ගේ වීර ලේ වෙල්ලස්ස පුරා සැරිසරණු ඇත❤❤
🙏 සදා අමරණීයයි
❤❤❤❤❤❤❤
Waaaw ❤😍😍
Vihanga
මචන් වැඩේ සුපිරියි♥️
මම දන්නවා උබ කවදකහරි ලංකාවම හොල්ලනවා 🫂♥️
good luck mh one 💫♥️
උත්සහ කරනවා අනිවාර්යයෙන් ❤
Thank you brother ♥️
කාලයක් තිස්සේ බලාගෙන හිටියේ මේ ප්‍රතිඵලය දකිනකන්... මේ වෙනුවෙන් කාලයක් හීන දැකපු මා සොයුරු ලක්මාල් දිනුෂාන්(ලකී) ආඩම්බරයි ඔබ ගැන සෑහෙන්න...
ගීතය සමඟ ජාතිය,ආගම ගැන පපුවට දැනෙද්දී ඊටත් වඩා තදින්ම සොයුරු පෙම දැනෙනවා...බලන වාරයක් වාරයක් පාසා නෙතට කදුළු උනන්නේ ඒ හේතු දෙක නිසාම වෙන්න ඇති❤️
අපි අතරම හිටපු දක්ෂයින් ගොන්නකගේ නිර්මාණශීලී සංයෝගය අනර්ඝයි,විශිෂ්ටයි💪🔥
ඉතින් මා සොයුර ඔබට තෙරුවන් සරණයි!සුබ අනාගතයක්!❤️
ඒ වගේම නිර්මාණයට දායක වුණ හැමෝගෙම දස්කම් මනාව ඉස්මතු වෙලා පේනවා.පද රචනය,සංගීත නිර්මාණය,නර්තනය, රංගනය,ගායනය,අධ්‍යක්ෂණය මේ හැමදේම ඉතාම විශිෂ්ටයි❤️
නිර්මාණයට දායක වුණ ඔබ සැම දක්ෂයින්.ඉතින් දක්ෂයිනි ඔබ සැමට හදවතින්ම සුබ පැතුම්...
දේශයට අභිමානවත් ගීතයක් නිර්මාණය කළ ඔබ සැමට බොහොම ස්තූතියි🙏❤️
තවත් බොහෝ නිර්මාණ කිරීමට සියලුම දෙනාටම හැකි වේවා!තෙරුවන් සරණයි!🙏
නිර්මාණය අති විශිෂ්ටයි❤️🔥
හදවතින්ම ස්තූති සහෝදරී ❤️🥺 මේ වචන තමයි අපිට දිරිමත් කරල මෙහෙම නිර්මාණ කරන්න හේතුව ❤
නමුණුකුලයේ ඇසුණු රණබෙර සාධුනාදය වී ගියා
කන්ද පාමුල බදුලුපුරයේ සිංහ ධජ යළි එසවුණා..
ඉවරයි කියා සිතූ නියායෙන් අළු ගසා නැගෙන උන්ට "සිංහල" යැයි කියමි.
ඒ සිංහලකමට ආයෙත් පණ දුන්නට ලක්මාල් අයියා ඇතුළු හැමෝටම ගොඩක් ස්තූතියි.... 😘😘
ගොඩක් පිං මල්ලි ඒ වචන ටිකට❤ 🥺🙏
😍💓
Supiri nirmanayak.proud to be Wellassa 👍❤️
❤
විශිෂ්ඨයි අපේ දරුවනේ....❤️💐❤️
සර් ලා අපට දුන්න දැනුම නිසා තමයි 🙏❤️
සම්බුද්ධ බලයෙන් ආරක්ෂා වේවා ඔබ සියලු දෙනා
පද ටික මරු, තනුව ටිකක් ගැම්මක් එන විදියට හැදුවනම් ඌව කියන ගැම්ම එනව , උත්සහය හොදයි
Thank you❤
නියමයි.! සුපිරි වැඩක්👍
ඉස්සරහටත් මේ වගේ වැඩ කරන්න ලැබේවා කියලා පතනවා.
ඕනි සහයෝගයක් දෙනවා👍👍
මාස ගානක මහන්සියේ ප්‍රතිඵල 🎉❤❤
මල්ලී නියමෙට චිත්‍රය පාට කරා😁❤🎶
අනිවාර්යයෙන් කොල්ලො 🥺❤️
නියමයි නියමයි... ජය වේවා malliyo...! කියලා වැඩක් නෑ සුපිරිම තමයි...! ඌව ට අභිමානයක්.... ජය වේවා.... ඉදිරියටත් මෙවැනි අගනා අර්ථවත් නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා...!
❤
අක්කී😍❤🙏
I'm from wellassa❤
❤
අධයක්ෂනයෙන් දායක වුන හතරවෙනි නිර්මාණය, උපන් පලාතට මෙවැනි නිර්මාණයක විඩියෝව සදහා මාව සම්බන්ධ කරගත්තට ස්තුතියි! විහග මල්ලී , ලකී මල්ලී , මිනිදු මල්ලී. ඔයාලගේ වයසට මේ වැඩේ අතිවිශිෂ්ටයි! , ලකීගේ වචන, මිනිදුගේ සංගීතය එක්ක එකතු වුන විහගගේ කටහඩ ලස්සන ගීතයක් නිර්මාණය කරා, විඩියෝවට දායක වුන කැමරාකරණය කරපු කිරුලු අයියටත් , ඌව පරාම්පරික හටන් කණ්ඩායමේ සියලු දෙනාටත් , බදුල්ල මධය මහා විදුහලේ නර්ථන අංශයටත්, ගලේ පංසලේ විහාරාධිපති ස්වාමින්වහන්සේටත් විශේෂයෙන් ස්තුති වන්ත වෙමී,
මාස හතරක මහන්සියෙන් නිමවු වෙල්ලස්ස රාවයට ජය!!❤
❤ඒ නිහතමානී කමට ස්තූති අයියා
නිර්මාණය ගැන කියන්න වචන නෑ කොහොමත් , හැබැයි මේ team work එක නම් 💪❤ මාරයි... මේ නිර්මාණයේ වටිනම දේ තමයි ඒ...🎉 එකතු වෙලා කරපු වැඩේ ගැන මාරම සතුටුයි ❤ තව තවත් මේ වගේ නිර්මාණ බිහි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...💝
මිනිදු මල්ලිට සංගීතය නිර්මාණය කරන්න , ලක්මාල්ට ලියන්න , විහග මල්ලිට කියන්න තව තව අද්විතීය නිර්මාණ බිහි වේවා...🌸
කිව්ව ගමන් උදව් කරාට ගොඩක් ස්තූති සහෝදරී @nimashashavindiyapa5305
ලස්සන වැඩක් . අපේ හෙලය ගැන කියවෙන . ලක්මාල් සොයුරා ඇතුලු සියල්ලන්ටම සුබ පතනව ඉදිරියටත් සෑම වැඩ කටයුත්තක්ම සාර්තක වෙන්ඩ කියලා . මේ වගෙ වැඩ ඉදිරියත් කරගෙන යාමටත් . ජයවේවා 🎉❤
බොහොම ස්තූති ❤
වෙල්ලස්සේ රාවය ඉදිරියටම ගෙනියන්න විහඟ පුතේ ඔබටත් කණ්ඩායමේ සියලු දෙනාටම සුබ පැතුම්...හොඳ නිර්මාණයක්..
Thank you ❤
❤😍jaya wewa hmotma ♥️
Supiri wedak , lassana sinduwa 🥰🥰,උවේ ගැම්ම 💪💪💪❤️
Thank you❤
වචන නෑ බන් කියන්න එකෙන්ම සුපිරි ❤
අයියා මාර නිහතමානී පොරක් 🥺❤️ සටන් අධ්‍යක්ෂණය කරල නිහතමානීව උදව් කරපු නිසායි අපි මෙච්චර ලස්සන දෙයක් කලේ ❤️😍 බෙහෙවින්ම ස්තූති නිසල අයියේ @nisalajayasundara8201
ගොඩක් ලස්සන වැඩක්❤️☸️ඉදිරියටත් මේ වගේ වැඩ කරන්න ශක්තිය ලැබේවා🇱🇰❤️
බොහොම ස්තූති ❤️
Godak lassnaii.....supiri❤🔥👀good luck❤️🔥✨🎉
Next level ❤️
❤
හරිම ලස්සනයි දරුවනේ..පද පෙල සහ සංගීතය කදිමයි!
සුභපැතුම් ❤
Amma ❤
සියලුම දරුවන්ට තවත් අනගි නිර්මාණ කරන්න දිරිය වාසනව ජය ලැබේවා. හරිම ලස්සනයි
සර්ගෙන් සංගීතය ඉගෙන ගන්න වාසනාව නොතිබුණත් මම සර්ගෙන් ජීවිතය ඉගෙන ගත්තා...ඒ ඉගෙන ගත්ත දේවල් සර්ගේ දක්ශ ශිෂ්‍යයෝ දෙන්නෙක් එක්ක එකතු වෙලා ගීතයක් විදියට නිර්මාණය කලා...🙏❤️ බොහෝම ස්තූති අපේ සර්....හැමදේකටම හයියට ඉන්නවට අපිත් එක්කම
ගොඩක් කල් බලාගෙන හිටියා අයියා මේ ලස්සන නිර්මාණය දකින්න 🥺 අපේම අයගෙ මේ දස්කම් දකිද්දි ලොකු සතුටක් දැනෙන්නෙ අයියා ❤ මුලු කණ්ඩායමටම හදවතින්ම සුභ පතනවා ❤❤❤
ස්තූති නංගී 🥺❤
Superb lucky ayya,minidu💗🍂
❤🥺
Apema aiyala ge daskam dakala godak sathtu hitenawa❤
❤
සුපිරියක් සහෝදරයො සෙට් එක ❤️🔥
ලක්මාල් , විහඟ , kylo production 🔥🔥
නියමයි විහඟ පුතා . සුබපතනවා ඔයාලා හැමෝටම. ❤❤❤❤🌹🌹🌹🌹
Badulla waddo tikak...wadenan maru❤👊👍
❤🥺
මෙහෙම වැඩක් කාලෙකින් දැක්කේ 🔥🔥
බදුලු පුරේ අභිමානය ගැන දැනෙන්න කරපු සාර්ථක වැඩක්❤ ඉදිරි වැඩකටයුතුත් සාර්ථක කරගන්න සියලු දෙනාටම සුබ පතනවා!!! තෙරුවන් සරණයි...!
Adambarai me pin bime ekek una ekata... Budhu dhahamath ekka Hadunu waduna ape ewnge hith wala thaamath manussakam thiyenwa bn..
Me bime hulan podhak wadunath puduma sanaseemak danenne.....
Aadarei Aadambarai WELLASSA 💪
බොහොම ස්තූති ❤️😍
කියන්න වචන නෑ. සුපිරි නිර්මාණයක් 👍
Thank you ❤
බදුල්ලෙ කොල්ලො මරු වැඩක් ❤
❤😍 බොහොම ස්තූති
සුපිරි ❤
Good job Sachindra 🎉
Lassana wadak .malli❤❤suba pathanawa oyala hamotama
Thank you aiya ❤
❤️❤️❤️❤️💐💐💐💐💐 super
❤
Superb❤🔥👍
Good luck brothers
Superb brother keep it up❤❤ 🔥🔥🔥🔥
නියම වැඩක් ❤️💪 පට්ටම ලස්සනයි
Well done boys❤🤩
පද රචනයනම් Superb 🇱🇰💪
❤❤ supiri wedak mallila set ekma 🎉🎉
Thank you aiya❤
Nice❤
ගැම්මක් මිනිදු...👌
Excellent work brothers🥺❤
Best of Luck Ayya 💖💫
මරු එල
THE BEST OF LUCK TO YOU !!! ❤️❤️
You will reach all of the goals that you have set for yourself 😍❤️🔥
I wish you all the success and I know you will get it 🤩💪😎
Shine them ✨💞
Atththatama wellassa udarayi
❤
සුපිරි ❤️❤️❤️❤️
ඒක හරිම ලස්සනයි
බොහෝම ස්තූති 🥺❤️
@@lakmaldinushan6515 කියන්න වචන නෑ... ඒතරම් ලස්සනයි. වචන, සංගීතය, රූප
*වෙල්ලස්සේ රාවේ...*🔥සුපිරි වැඩක් අයියා..ඉස්සරහටත් තව මේ වගේ සුපිරි වැඩ කරන්න ඔයාලා හැමෝටම හදවතින්ම සුභ පතනවා. ❤️🔥 ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
Thank you ❤🥺
@@lakmaldinushan6515 ❤️
ගත්ත ගැම්ම ඉස්සරහටත් අරන් යමු...ජයවේවා සහෝදරයා💪💪💪 @Lakmal Dinushan
අනිවා සහෝදරයා ❤
ඇත්තටම ලස්සන වැඩක්
හොද වැඩක්. ගායනයත්, මිනිදු පුතාගේ අති විශිෂ්ඨ සංගීතයෙන් රසවත් වූ මෙම ගීතයටම සරිලන පද ගැලපීමත් ඉතා අගනේ්ය. බදුල්ලේ අපට අපේ දරුවන් ගැන ලොකු ආඩම්බරයක්. මෙවැනි නිර්මාණ කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!!♥️🙏
❤🙏
Super mlli❤
කතා කරන්න දෙයක් නෑ මචං. සුපිරියි... ❤️🔥
❤Lassana wedak😍💙💛
නියමයි.ලස්සන වැඩක්❤
Amazing♥️
ජය වේවා ❤️💯
Great work 🎉❤
සහෝදරයා ටික...❤🎉
Malli ❤
කියන්න වචන නෑ බන්.උබලටත් අපේ ඌවටත් ජයම වේවා.! 😍❤️ බුදු සරණයි.
❤ ජය 🎉
ලස්සන වැඩක් ❤️❤️ ඔබට ජය ❤️
Harima ලස්සනයි puta budu saranai..
සුපිරි. වචන නෑ කොල්ලනේ කියන්න❤️ Good luck
Thanks nadiya❤
❤ ජයවිර මහාතා
❤
නියම වැඩක් wow.. 👍සියලු දෙනාට උණුසුම් සුබපැතුම්.. minidu පුතාගේ පලවෙනි සංගීත අධ්‍යක්ෂණය ඉතාම ඉහළයි. තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට සියලු දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා!!!! 👍👍❤
ඒක....❤️
ජයෙන් ජයම වේවා...❤️