NPP පොල් ඇයි මෙච්චර ගණන් ? | Tissa Jananayake with Life (EP 148)

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 215

  • @niroshawanigasekara385
    @niroshawanigasekara385 43 хвилини тому +7

    Sir 2024 A/L ළමයින්ට වුණු අසාධාරණය ගැන දැනුවත් කිරීමක් කරන්න.

  • @gaminiperera8312
    @gaminiperera8312 Годину тому +24

    සර්ගෙ කාමරයේ හිටපු යාලුවට උපරිම ෂපෝර්ට් එකක් දෙන්න

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 5 годин тому +39

    දැනුවත් කලාට ඉස්තුතියි. ජයවේවා.

  • @sasannaindunil7146
    @sasannaindunil7146 3 години тому +31

    රිලා, මොනර ප්‍රශ්න වලට විසදුමක් නැතුව ලංකාවේ කෘෂිකාර්මික දියුණුව නම් හීනයක්

  • @suramyalanka3893
    @suramyalanka3893 35 хвилин тому +3

    සර්ගෙ කතාවනම් සහතික ඇත්ත රිලවි කරන දෙවල් නම් වහල ඉවරයි පොල් ගස් වල පොඩි ගෙඩි ඔක්කොම කඩල බිම දානව

  • @around_sl
    @around_sl 5 годин тому +49

    මට මතකයි දවසක් ජනාධිපති අනුර කිව්ව දෙයක්.
    "මට පෞද්ගලික ආශාවක් තියනවා මේ රට කිරි වලින් ස්වයංපෝෂිත කරන්න." ❤

    • @UshaRajapaksha
      @UshaRajapaksha 44 хвилини тому +3

      හයිලන්ඞ් එක ගොඩදාලා දැනටම පටන්ගත්තා

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 3 години тому +15

    මේ රටේ කෘෂි නිෂ්පාදන වලින් 40%ක් පමණ විනාශ කරන්නේ වන අලින් ,මොණරා , රිලවා , දඩුලේනා ,මා කදයා , වල් ඌරා සහ ඉත්තෑවා මේ සතුන් යම්කිසි පාලනයකට ලක් නොකලොත් තව වසර 10ක් 12ක් යනකොට අපේ කෘෂි නිෂ්පාදන 95%කින් පමණ අඩු වීමට ඉඩ තියෙනවා ඊට ප්‍රධාන හේතුව තමයි මේ වන සතුන් සීඝ්‍රයෙන් ඉහළ යාම ! වගා හානි කරන මේ සතුන් පාලනය නොකලොත් සියලුම ආහාර අපිට පිටරටින් ආනයනය කිරීමට සිදුවෙනවා නියතයි ! 😕😕

  • @nimalkumara5675
    @nimalkumara5675 5 годин тому +32

    පරාජය දරා ගන්න බැරි සම හරක් මේ වෙලාවෙ නැති ප්‍රශ්න ඇති කරනවා.සියලු දෙනාම කල්පනාවෙන් ඉඳලා අනුර ජනාධිපති තුමාට උදවු කරමු.ස්තුතියි සර්ට දැනුවත් කිරීම සම්බන්ධයෙන්.තෙරුවන් සරණයි තිස්ස සර්ටත් ජනාධිපති තුමාටත්🙏

  • @DhanushkaSenarathna-y9v
    @DhanushkaSenarathna-y9v 4 години тому +15

    මගේ ගෙවල් පොලොන්නරුවේ රිලව්ගේ ඔය අත්දැකීම් ඔක්කොම ලබපු කෙනෙක් මම අද පදිංචියට ගිහින් කොරියාවේ ඉදන් බලනවා, ලංකාවට එනවා වැකේෂන් එකට පවුල පිටින් ඒ එනකොටත් රිලව් වෙනස් වෙලා නැ 💛💛💛💛

  • @GayathriKaushalya-nv4hl
    @GayathriKaushalya-nv4hl Годину тому +8

    අනේ සර් උසස් පෙල කල් දාන්න උදව් කරන්න අපි අන්ත අසරණයි... syllabus cover වෙලා නෑ තාම... ඇයි සර් කතා කරන් නැත්තේ... අපිට සාධාරණයක් කරන්න සර් .. පින් සිද්ද වෙයි.. අපිට second එකක් කරන්න අයේ සල්ලි නෑ සර් ... ඔයාලා කතා කරන්නේ නැතුව කවුද මේ ගැන කතා කරන්නේ...අපි ඉල්ලන්නේ අපිට ලැබිය යුතු කාලය නැතුව වැඩිපුර කාලයක් නෙවේ ...ඇහෙන්නේ නෑ පේන්නේ නෑ වගේ ඉන්න එපා... ලමයින් කියන දේට සාධාරණයක් කරන්න සර්

  • @pushpamanel9039
    @pushpamanel9039 23 хвилини тому +2

    ආව් ඩබල් පොකට් ෂර්ට් NPP පාට හරිම ලස්සනයි තෙරුවන් සරණයි අපේ සර්ට

  • @Dilshan764
    @Dilshan764 3 години тому +42

    2024 A/l ලමයිගේ exam Date සාදරණ ද සර් 1 shy ලමයිගේ 😢. අන්ත අසරණයි

  • @lilomadewasiri7378
    @lilomadewasiri7378 4 години тому +16

    AI SIR AL EXAM EKA KAL DANNA KISIMA UDAWWAK NATHTHE?

  • @mekalawijerathna921
    @mekalawijerathna921 Годину тому +11

    සර් ජනපති සමග උසස් පෙල ගැටලුව සාකච්චා.කරන්නකො🥺

    • @indi15
      @indi15 Годину тому +4

      ඒවා කතා කරන්නේ නෑ මෙයාල කරන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න

    • @naturalshortsD5234
      @naturalshortsD5234 Годину тому

      Ammooo oyala sajiyage gotuda 😅😅

  • @dulaaragimhani2830
    @dulaaragimhani2830 5 годин тому +17

    සර්ගෙ ආකල්ප සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා...

    • @PnS_2023
      @PnS_2023 3 години тому +4

      නැත්නම් ෂොට් එක ලැබෙනවා කියලා යටි හිත දන්න නිසා. ආන් සාෆි අද පැමිණිල්ලක් දාලා. බැරිවෙලා ට්‍රයල් ඇට් බාර් එකක ඕක ඇදිලා ආවොත් සෑර් ගේ පරණ සංස්කරණය නොකළ වීඩියෝ එහෙම ශ්‍රේෂ්ඨාධිකරණයට දෙන්න වෙයි ඈ.

    • @rubanwijewardhana1851
      @rubanwijewardhana1851 2 години тому +1

      ඔබ ..නිවැරැදි ..ජයවේවා ජයවේවා

    • @nethukiweerasinghe8584
      @nethukiweerasinghe8584 2 години тому +3

      අපි හිතුවේ නෑ සර් ඔහොම වෙයි කියලා.

    • @bahamanraju6465
      @bahamanraju6465 10 хвилин тому

      වාසියට

  • @SasiduLakshitha-r6k
    @SasiduLakshitha-r6k 3 години тому +14

    Tissa sir 2024 liyana lamainge duka terenne ndda Ai oyala nihada. oylata ona salli vitarada Ai oylata beri me gena wachanaykwath kathkaranna

    • @randayajayasinghe1659
      @randayajayasinghe1659 Годину тому +3

      putha oya mee paara A/L liyana kenek nam oya youtube eke mokada karanne.gihin wadak karanna.oyala wage aya fail campus yanna sudusu na thamai kohomath.

    • @ChathuraDilanka9
      @ChathuraDilanka9 Годину тому +1

      @@SasiduLakshitha-r6k ඔව් මචන් පාඩම් වැඩක් කරගනිම් බන් නරකකට කියනවා නෙමේ NPP පොල් බැලුවා වගේ නෙමේ විභාගෙ, ඊටපස්සෙ එලොව පොල් පෙනෙයි.වෙන වැඩකට ඇවිත් Video එක suggest වුනාද දන්නෑ කොහොම හරි හොදට වැඩ කරගනිම්

  • @screen833
    @screen833 2 години тому +18

    සර් ආන්ඩුවෙ පොල් වලින් වැඩක් නෑ..ලමයිගෙ a/l ප්‍රශ්නෙ ගැන ටිකක් කතා කරන්න plz..

    • @sithumperera1355
      @sithumperera1355 Годину тому +4

      Ekane bn.

    • @indi15
      @indi15 Годину тому

      මෙයා එ ගැන කතා කරන්නේ නෑ මෙයාල කරන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඔබ ලාට සුභ පතනවා

    • @camilasupali9749
      @camilasupali9749 37 хвилин тому

      😂😂😂😂😂​@@indi15

    • @bahamanraju6465
      @bahamanraju6465 11 хвилин тому

      සාපි ගැන සිංහරාජ පාර

  • @indi15
    @indi15 Годину тому +5

    A/l ප්‍රශ්න ය ගැන අයි කතා කරන්නේ නැත්තේ

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u Годину тому +4

    මේ කතාව කඩේ යනවා කියන්නේ කොහොම ද ඇත්ත පහදා දෙන එක කඩේ යනවා කියන්නේ කොහොම ද ?

  • @kiiorigin3544
    @kiiorigin3544 3 години тому +14

    සර් ඔක්කොම හොඳයී. පුළුවන් වුනොත් Dr. ෂාෆීට පොඩ්ඩක් කථා කරන්න. ඔයා විතරයී සොරි කිවූවේ. වෙනසක්කරමු

    • @kongalagegamini1132
      @kongalagegamini1132 3 години тому +1

      shapige wanda kireeme kramaya vistharakaraa!! you are in a danger!!

    • @indi15
      @indi15 Годину тому

      ​@@kongalagegamini1132ඔයා හරි ගොඩක් අයට කියන දේ තේරුම් ගන්න බැ

    • @GIGA-CHEEM
      @GIGA-CHEEM 30 хвилин тому +1

      බෙල්ල කැපුවත් ගෝටව පාවාදෙන්නෑ අපේ ස'😡

  • @DhanushkaSenarathna-y9v
    @DhanushkaSenarathna-y9v 4 години тому +13

    ඩබල් පොකට් කමිසය 💛💛💛💛💛

  • @DevinsShaggyswithgames
    @DevinsShaggyswithgames 5 годин тому +109

    මාලිමාවට ආදරේ අය මේ පැත්තට❤❤

    • @sidathsenna
      @sidathsenna 2 години тому +5

      පූර්ණ අවබෝධයෙන් බොරු කියන අය මේ පැත්තට..😅😅

  • @ppanditharatne
    @ppanditharatne 4 години тому +5

    GREAT PRSANTATION RESPECT SIR THANKS 🇱🇰🇱🇰🇱🇰🇱🇰💝💝💝💝🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @CeylonWOW
    @CeylonWOW 2 години тому +7

    Sir ! 2024 Al exam date eka masekin kal dala denna
    Api wenuwen kata karanna sir

  • @nathalijulen3297
    @nathalijulen3297 Годину тому +3

    අවුරුදු 74 එහා දියුණු වෙමින් පවතින රටක් ලංකාව 🙏 ඒ හොරු ❤පරාජය කරන මාලිමාවට චන්දය දුන් ඔබ සැමට ස්තුතියි 🙏 ❤ පොළවේ පය ගහලා ඉන්න සියලුම දෙනාට සමානව සලකන මිනිහෙක් ජනාධිපති වීම සතුටක්❤

  • @sandarekarathnayeka2465
    @sandarekarathnayeka2465 4 години тому +10

    රිලා කරදරේටනමි විසදුමක් ඔිනමයි එයලගේ වැඩනමි බලා ඉන්න ආතල් විනාශය සුරතල්😂😂😂😂😂

    • @ChathuraDilanka9
      @ChathuraDilanka9 3 години тому +2

      ඔව් ආ බත්මුට්ටි පවා උස්සන් යනවා😂

  • @DTMEarth
    @DTMEarth 3 години тому +17

    NPP පොල් නෙවේ අපේ විභාගෙට මොකක්හරි කරලා දෙන්නකෝ සර්...

  • @tharangikaswarnapali685
    @tharangikaswarnapali685 Годину тому +1

    සර් කියන්නෙ ඇත්ත සර් මම මීට අවුරුදු 5 කට කලින් මම පොල් ගෙදරට කන්න ඕනෑ ප්‍රමාණය අරන් .තෙල් හිදල ඉතිරිය විකුණනව.දැන් කන්නවත් පොල් නෑ.කඩෙන් ගන්නෙ .ගෙදරට ඔය කියන සේරම විනාශ කරනව.වතුර ටැංකියෙ මූඩිය ඇරල ඒකට රංචුව ම බහිනව.වහලෙ සීට් සේරම කඩල.බැරිම තැන රිලව්ට මම ගේ දීල පදිංචියට වෙන තැනකට ගියා .අනේ සර් ජනාධිපති ට කියල මේ ප්‍රශ්නෙ විසදල දෙන්න .ඒ ගිය දිහාටත් රිලව් ඇවිත් .

  • @lahirumangala8428
    @lahirumangala8428 3 години тому +6

    දඩුලේනාත් ඊට දෙවෙනි නෑ දැන්.. ඔක්කොම ඇට්ටි බිම.. 😢

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 3 години тому +1

      ඒ තරම් හානියක් නෑ.

    • @ChathuraDilanka9
      @ChathuraDilanka9 3 години тому +2

      ​@@PadmaJayasinghe-s1zරිලව් නම් පට්ට වදයක් උන් තමා ඔක්කොම කන්නෙ ඒ තියා ගෙවල් වලට රින්ගලා කවුරුත් නැති වෙලාවල් වලට බත් මුට්ටි පවා උස්සන් යනවා😢
      දඩුලේන නම් එච්චර කේස් එකක් නෑ😊

  • @gayantech2179
    @gayantech2179 Годину тому +5

    W රූපසිංහ තමයි පොල් වතු අරන් කට්ටි කරලා වික්කේ.. අපෙ ගේ ඉස්සරහ තිබ්බ අක්කර 80ක් විතර ලොකු පොල් ඉඩම කට්ටි කරලා වික්කා 1994දි.. දැන් සේරම ගෙවල් හදලා එක පොල් ගහක් නෑ..

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou 48 хвилин тому

      ඉස්සර නිතර ඇහුනු නමක්.....W.S රූපසිංහ.....

    • @dhanushkasenarath5634
      @dhanushkasenarath5634 44 хвилини тому

      W P රූපසිංහ

  • @zarookmlm8302
    @zarookmlm8302 Годину тому

    Excellent Seppeh .... thanks for you

  • @rammyabandara7666
    @rammyabandara7666 Годину тому +1

    අනේ සර් ප්‍ය්ලුවන් නම් මේ ජරා රිලව් චිනෙටවත් යවමු.. නුවර අපෙ වතු ඉවරයි... පොල් අට්ටියක්වත් නැහැ....

  • @MallikaDisanayaka-x3h
    @MallikaDisanayaka-x3h 2 години тому +3

    නොවෙන්බර් මසයේ මර්තු මද දක්වා හනස්වලු කාලය දෙසන්බර් මසය පොල් ගස්වල කිනිති වල ගෙඩි අඩුඉ😢😢

  • @SESmethevi
    @SESmethevi 4 години тому +3

    Respect sir♥️♥️♥️

  • @roshancamillus4605
    @roshancamillus4605 57 хвилин тому

    ජය වේවා මාලිමාවට AKD. Number one brand... ස්තුතියි ඔබතුමාට මෙව්වා පැහැදිලි කරලා දෙන එක...

  • @nadunjayanath5648
    @nadunjayanath5648 3 години тому +5

    Anea sir apita eka masayak exam kaldala denna udav karanna 😢😢😢apita loku asadaranayak vela thiyenne ai sir apiva amathaka karala inne obathumata mea sadaha loku vadak karanna puluvan mokada loku fan base ekak thiyenava ne

  • @mobilephonewillseeany
    @mobilephonewillseeany 4 години тому +3

    ශර්මිලා රාජපක්ෂ මහත්මිය මට මතක විදිහට පිටි 250කට වඩා විස්තරයක් 2015 දී රිල ප්‍රශ්නය ගැන කියල තියෙනවා,.2025 වෙනකොට රිලවු නිසා රටට වෙනදේ ගැන .එත් එවකට පාර්ලිමේන්තුවේ හියපු ය සහ රජය කියල තියෙන්නේ එක දැන් තියෙන ප්‍රශ්නයක් නෙවෙ. කියල

  • @NipuniHansika-z4u
    @NipuniHansika-z4u 3 години тому +1

    You are best teacher in sri lanka ❤❤❤good luck sir ❤❤❤

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 Годину тому

    ස්තුති ගුරුතුමනි .❤❤❤

  • @pgunaratne8797
    @pgunaratne8797 3 години тому +4

    අජිනොමොටෝ බත්වලට කලවම්කරල තිබ්බම කනව. මැරෙන්නෙ නෑ. බඩ දැවිල්ල හැදිල දුවනව. කාලෙකට එන්නෙනෑලු. ට්‍රයි කරල බලන්න ඕන.

  • @wannakupremarathna6279
    @wannakupremarathna6279 Годину тому +2

    රිලා විතරක් නෙවෙයි දඬුලේනාත් පොල් වගාවට හානි කරනව

  • @jagathsiriwarnakulage5769
    @jagathsiriwarnakulage5769 30 хвилин тому

    විශාල පොල් ඉඩම් කට්ටි කර විකිණීම තහනම් කර යුතුයි . විශාල පොල් ඉඩම් රජයට මිලදී ගෙන පොල් වගා කරන්න දීර්ඝ කාලීනව බද්දට දිය යුතුයි .

  • @saminthaAthapaththu-yc4hl
    @saminthaAthapaththu-yc4hl Хвилина тому

    ඔයා එයාගෙ යාලුවෙක් නෙමෙ ......මොකද එයා පරන යාලුවො අමතක කරලා අලුත් යාලුවො ලගට ගිහිල්ලා වෙන්දේසි ඉඩමක තනි පොල් ගහක් වෙලා දනවාදයෙ හෙනය ඉල්ලනවා ......

  • @KalyanapriyaJayawardane-o1t
    @KalyanapriyaJayawardane-o1t 3 години тому +2

    Dr oba හොඳ teacher කෙනෙක් nam Dr safigen haa අසාධාරණයta පත් Dr safuge දරුවන් gen සමාව ගන්න
    ලජ්ජා වෙන්න එපා obatumata නිදහසේ මැරෙන්න පුළුවන්

  • @bandulakariyawasam2141
    @bandulakariyawasam2141 10 хвилин тому

    තිස්ස ගුරුතුමෝ තායිලන්තය, වියට්නාමය, මලයාසියාව, India, ivory Coast වගේ රටවල කොහොමද පොල් වගාව කරගෙන යන්නෙ කියල. තිස්ස ගුරුතුමා ඔබ නොදන්න දෙයක් තියෙනව. මගේ වත්තේ කිසිම දවසක අවු 25 ඔය වඳුරෝ මගේ පොල් වගාව විනාශ කලේ නෑ. සොබාදහම ගැන තව ටිකක් අධ්‍යනය කරන්න. ලමයි හරි ආසයි ඔය වගේ කතා අහන්න.

  • @thiwaharah20
    @thiwaharah20 4 години тому +13

    2048 වෙනකල් ඉවසන් හිටපු උන් නේත මේ
    😂 වැලපෙන්නෙ

  • @rasikapushpakumaragunarath2052
    @rasikapushpakumaragunarath2052 4 години тому +4

    කෑගල්ලේ පොල් වලට 🐵ට වගකියන්නම වෙනව සර්.පුදුම කරදරයක් කරන්න දෙයක් නැතිව මිනිස්සු ඉන්නේ.

  • @shiromi1jayasinghe323
    @shiromi1jayasinghe323 3 години тому +2

    Sahathika aththa

  • @dhanuu8949
    @dhanuu8949 2 години тому +2

    Sir please 24Al lamai gana katha karanna

  • @shantiekanayaka9
    @shantiekanayaka9 2 години тому

    Thank u so much sir we have this problem badly pl ease help I am from matale

  • @samarawitagesamarathunga1413
    @samarawitagesamarathunga1413 2 години тому +1

    පෙරදී මෙන් නැවතත් ගොවියන්ට තුවක්කු ලබා දුන්නොත් රිලා කරදරෙන් බේරෙන්න පුළුවන් වෙයි .

  • @nilanmayura3558
    @nilanmayura3558 2 години тому +1

    පවු පිං කතාවක් නෑ අනිවාර්යයෙන්ම මොනරුයි රිලවුයි මරන්න අවසර දෙන්න ඕන අඩුවේගෙන යනකොට නවත්තන්න ඕන සරලයි

  • @upuljayadewa5419
    @upuljayadewa5419 Годину тому

    Cocos nucifera.( spellings vala podi doshayk thyenawa) හැබැයි කතාව හරි❤

  • @RanalaniAr-mg3lb
    @RanalaniAr-mg3lb 2 години тому +1

    අපි ගෙදර ළඟ ganiyak කියනවා නංගී pol hare ගණන් කියලා .un unp එකයි ehama කියන්නේ

  • @GalaxySeeker-z8h
    @GalaxySeeker-z8h 3 години тому

    කෙනෙක්‌ට අනවශ්‍ය විදියට වෛර කිරීම වගේම අපිට කෙලවද්දී ඉවසන් අනුකම්පා කිරීමද දුර්වලකමක්. සත්තුන්ටත් එච්චර තමයි. පින් පවු කොහොම වෙතත් අනිමට අපිව ඒකෙන් විනාස වෙනවා

  • @Senes18
    @Senes18 Годину тому +1

    Rilav minissunva adharshayata aranda koheda

  • @PasinduManohara-dv4zh
    @PasinduManohara-dv4zh 3 години тому +3

    Roopasinghe❤

  • @AAThasunAmarasinghe
    @AAThasunAmarasinghe 57 хвилин тому

    හරියට ලිව්ව කියල නිවැරදි කරල ලිව්වෙ එකෙත් අකුරු වැරදියි. Cocos nucifera කියල නිවැරදිව ලියන්නෙ මෙහෙමයි. ඒක ආයෙ නිවැරදි කලානම් වටිනවා.

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 5 годин тому +2

    ❤️❤️❤️❤️❤️🌸🌺❤️🌸🌺

  • @IndikaSubasini
    @IndikaSubasini 4 години тому

    Mama kuwait vala idala hadama sirge vidio balanva sir ada lassani malimavata chandaya denna

  • @lakshitharathnayake6312
    @lakshitharathnayake6312 3 години тому +2

    දැන් පොර ටොක් දුන්නට් සාපිගේ සිද්දියේ සමාජය ගිනි තිබ්බ එකෙක්

  • @clydefonseka4576
    @clydefonseka4576 Годину тому

    පොල් හිටේවිවෙ NPP නෙමෙයි . මෙයා මොනවද කියන්නේ. ටිකක් ඉවසන්න. 14 වෙනිදාට පස්සේ බලන්න. අපේ රට අවුරුදු 76 ක් කාපු ඒවුන් කල වැරදි වලට කවුද පලි. අනේ මෙහෙම උගතුන්

  • @devch1094
    @devch1094 2 години тому

    singappooruwa kaputo maruwa wage, rilawuntath ekama kalanam kohomada ?

  • @computerworld6648
    @computerworld6648 2 години тому

    පැංෂන් අරන් holel එකක් කරන්නද හදන්නෙ?

  • @ramseyfernando3420
    @ramseyfernando3420 13 хвилин тому

    සර් අර ඵඩිට් කරපු ඵක අපටත් අසයි දැනගන්න.

  • @likarose5361
    @likarose5361 20 хвилин тому

    ආදරෙයි A K D ට පොල් 500 ගියත් අපි මාලිමාවට ආදරෙයි

  • @asithayohan
    @asithayohan 3 години тому

    ❤❤

  • @hirunaishan5467
    @hirunaishan5467 10 хвилин тому

    අපිනම් කරන්නෙ ඔය රිලවුන්ට පොලුවලුන් ගහනවා මැරෙනකන්ම එකෙක් දෙන්නෙක් මැරුනට පස්සෙ ආවෙ නෑ දැන් අවුරුද්දකින් වගෙ

  • @aselasrikantha1333
    @aselasrikantha1333 20 хвилин тому

    ලංකාවේ රිලව් ඔක්කොම අල්ලලා ඔටාරගෙ වේසිගෙ වත්තට ගිහින් දාන්න ඕන 🤬

  • @Rmd289
    @Rmd289 2 години тому +6

    දිලිත් කාපු රොටී ගොඩ නිසා පොල් හිඟ උනේ..😅😅😅

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 2 години тому

    ❤❤❤❤❤❤❤

  • @JnankaSampath
    @JnankaSampath 12 хвилин тому

    ඔය රිලව් උදේ 6 වෙනකොට එනවා හවස 7 වෙනකම් යන්නෑ සෙනසුරාදා හරි ඉරිදා හරි නිදා ඉන්න මට මේ කරදරේ එප වෙලා අපේ අම්මා උදේම ඒ නිදා ඉන්න මාව අවදි කරනවා මුන්ව පන්නන්න මම සතුටු උනේ මුන් ච්නෙට යවනවා කියන news එකට මගේ කරැමෙට ඒක උනෙත් නැත්තේ

  • @greenbreathisland1363
    @greenbreathisland1363 3 години тому +1

    10 acer atherla dala tynne rilaw hnd.wenda maseta pol gedi 8000 kaduwa.den gdrta kndwth na.🙂

  • @dammadamma1759
    @dammadamma1759 Годину тому

    පොල් පැල දසලක්ෂයක් මහින්ද දකුණු පලාතේ ලොකු වියදමක් දරල ලොකු උත්සවයක් අරන් හිටෙව්වනෙ. කෝ ඒවායේ පොල් ? පොල් අල බැස්සද?

  • @emmanuelfernando594
    @emmanuelfernando594 2 години тому

    Malemawata JAYAWEAWA ❤

  • @dinethsandeepa3383
    @dinethsandeepa3383 5 годин тому

  • @chamindaliyanage6968
    @chamindaliyanage6968 2 години тому

    😍😍😍😍😍😍

  • @BandaraSenarathna-mg6zu
    @BandaraSenarathna-mg6zu Годину тому

    UNP Pol SJB Pol PHOTTU Pol වසරක් යනව කෑම ට ගන්න ගෙඩියක් කඩා ගන්න

  • @sankalpasankalpa7455
    @sankalpasankalpa7455 5 годин тому +2

    Sir beep dala

  • @indi15
    @indi15 Годину тому

    හලාවත පොල් ගස් 800 ක් kapala

  • @warnakulasuriyasuranga4583
    @warnakulasuriyasuranga4583 Годину тому

    දැං පොල් පිටරටට යන්නෙ ඩී.සී.විදියට බං

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 2 години тому

    RILAW..මහ.විනාශ ..කාරි..JARA...සතෙක් ..ආණ්ඩුව..විසඳුමක් ..දෙන්න MA..ඕනෙ ...PRESIDENT ..AKD..මේක .ගැන ..බලන්න ..PLEASE PLEASE PLEASE PLEASE PLEASE

  • @asankaprasad9189
    @asankaprasad9189 4 години тому

    Sir monkeys lata solution ekak nadda ..api godak apahasu thawayata path wela inne sir

  • @sidathsenna
    @sidathsenna 2 години тому +2

    ඔය වගේම රිලව් ජාතියක් ඉස්සර ලංකාවෙත් හිටියා..මොකක් හරි ආයතනයක් දියුණු වෙගන එනවනම් වර්ජන කරලා, කප්පම් ඉල්ලලා විනාශ කරලා දානවා..අර කූඹියෝ කියලා නාට්‍යක් ගියා මතකද? අන්න ඒකෙ ඒ රිලව් ටික පෙන්නනවා...උන් දැන් පූර්ණ අවබෝධයෙන් බොරු කියන්න පුළුවන් මට්ටමට පරිණාමය වෙලා..😅😅😅

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne 2 години тому

      තො කියන රිලව් නැත්නම් එද ,JR, ඉන්දියාවෙ කොලනියක් කරලා ලංකාව . දියුණු වෙන ඒවා නෙමෙයි මොඩයො ධනපති පන්තියෙ උන් කලෙමි පොඩි මිනිහා පාගාගෙන උන් වැජඹෙන එකයි කලෙ .ලාභ ලබපු රාජ්‍ය ආයතන කුණු කොල්ලයට විකුණලා උන්ම එවගෙ කොටස් අර ගත්ත එකයි කලෙ .තොපි වගෙ නිවට අමන මොඩ වහල්ලූ නිසයි රට බන්කලොත් වෙනකම්ම උන් හොරා කාලා සැප වින්දෙ. තවත් හොරා කාපු උන්ට රට දෙන්න උඩු බුරන නිටට අමන තොපිත් හොරු තමයි.

  • @kasunhemantha5634
    @kasunhemantha5634 Годину тому

    Menna me wage minissu thama rate upadeshaka waru wenna ona.kakulen adina arun tika innakal media karayo tika innakal rata wattanna thama hamoma hadanne

  • @kumarirathnayaka3363
    @kumarirathnayaka3363 Годину тому

    Ow sir kurumbettith kanawa me rilaw maha musalai un

  • @ruvishaniruvishani5346
    @ruvishaniruvishani5346 26 хвилин тому

    Attha .kathawa..rilau .kanne

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha 34 хвилини тому

    ජනාධිපති tuma රනිල් ta දුන්නා වගේ වැඩක් dei rilaunta 😂

  • @cocoon2024
    @cocoon2024 2 години тому +5

    ඊයෙ අනුරගෙ කටින් පැන්න දෙයක් තමයි තාම එයාලා එක තෙල් නැවක් ගෙනත් නෑ කියන එක........ මාස 4කට විතර තෙල් ගෑස් ගෙනාව උන්ට thanks

    • @nadee53
      @nadee53 2 години тому

      Nethnam commission ganne komada

    • @dilanHewage
      @dilanHewage 46 хвилин тому

      පල්ලෙහා උත්තර කියලා තියෙනවා ,,,එක බලපන් මොඩ හරකා

  • @travelwithnature2018
    @travelwithnature2018 2 години тому

    ඇත්ත්ටම සර් ඔබතුමා වෛදවරු දහස් ගනන් බිහි කරන්න ඇති..ඔබතුම දන්නවා ඇතිනේ වෛද්‍යවරයෙක් වෙන්න අමරුකම...ඒ නිස ඔබතුමා දැනුවත්ව හෝ නොදැනුවත්ව dr සාෆිට එල්ල කරපු චෝදනාව සම්බන්දව නැවත ප්‍රකාශය්ක් කරන්න....

  • @pulathisilankage9709
    @pulathisilankage9709 3 години тому +1

    අන්න පැලෝපීය නාල අවහිර කරයි කියලා පන්ති වල උගන්නපු දොස්තර සාෆි නිදහස් කරලා පව් නේද

  • @RashidRilwan-m4d
    @RashidRilwan-m4d 54 хвилини тому

    Sir oyath poddk kattai ne ara manussaya 3% iddi mona support
    Ekkwath dunne na dan boruwata raganwa ne sir 😢😢

  • @rizwanpspil4547
    @rizwanpspil4547 4 години тому +1

    W.P. RUPASINGHE

  • @KasunSanjeewa-s2e
    @KasunSanjeewa-s2e 10 хвилин тому

    W.Rupasingha

  • @DilaniDeshika
    @DilaniDeshika 3 години тому

    රිලව් විතරක් නෙවේ දඬුලේනා

  • @dilshanudara183
    @dilshanudara183 3 години тому

    Rilaw gana kiuva de 100% atta,jarama sattu wagayak.ape pol gasuth vinasai.kisima deyak hadanna ba 🙁

  • @asangamadusinghe2342
    @asangamadusinghe2342 2 години тому

    ඇයි තවම කලිසම adinne අර pelopiya නාල vediyo එක අමතක වුණා ද anna dr shafi නිදහස් කරල den සමාව ගන්න

  • @PiyathissaKotahewage-h6z
    @PiyathissaKotahewage-h6z 54 хвилини тому

    Thawaekak.pol kiripackert.karanna.wadimilata .company gannawà.

  • @lll7183
    @lll7183 Годину тому

    gampaha paththe idam kawudav aythikarayo kiyala balanna. prime land . kawda aythi karayoda kiyala.therey

  • @oneworld1978
    @oneworld1978 Годину тому

    ❤❤❤🙏😂