ස්නායුවක් කැඩුනොත් මොකක් වෙයිද? | Tissa Jananayake with Life (EP 134)

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 105

  • @malindupamodya1682
    @malindupamodya1682 2 місяці тому +30

    සර් තමා මම දැකපු අදරනියම ගුරුවරයා සර් තමා හැමදාම මගේ හදවතේ ගුරුවරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @පාරමිතා-ඞ7ෂ
    @පාරමිතා-ඞ7ෂ 2 місяці тому +6

    තිස්ස සර් කියන්නෙ දැනුම් ලෝකයක් වගේ මටනම්.දීර්ඝායුෂම ප්‍රාර්ථනා කරනවා සර්ට..මම වුණත් ඉඩ ලද විගස මේ වීඩියෝ බලන්නෙ බොහොම කැමැත්තෙන්..🙏🤝

  • @LiyanageThilak-vr6xs
    @LiyanageThilak-vr6xs 2 місяці тому +20

    සර්ගෙ විද්‍යාව දැනුම මාරයි.

  • @samanbalangoda815
    @samanbalangoda815 2 місяці тому +2

    එතකොට, ඉර නැති රෑටත් කොළ කොළ පාටටම පේන්නෙ කොහොමද? (අපි පාවිච්චි කරන කෘත්‍රිම ආලෝක ධාරාවෙ තියන කොළ පාට පරාවර්තනය කරලද?)🤔🤔

  • @srimamangalika9684
    @srimamangalika9684 2 місяці тому +1

    ස්තුතියි දැනුවත් කිරීම ගැන

  • @chamindapeiris3401
    @chamindapeiris3401 2 місяці тому +1

    සර් දෙනදැනුම හුගක් වටිනවා...හැබැයි මම බයෝ කරන්නේ නෑ. රැකියාවක් කරන කෙනෙක...❤

  • @nimalkumara5675
    @nimalkumara5675 2 місяці тому +16

    තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 2 місяці тому +3

    තෙරුවන් සරණයි සර්ට. ❤️❤️❤️🙏🙏🙏

  • @samankumara-tj8cp
    @samankumara-tj8cp 2 місяці тому +1

    බෞද්ධ දර්ශනයේ බුදුන් පහදා දුන් සත්‍ය තව තවත් බුද්දිමත් මිනිස්සුන්ට පහදා දීම ගැන සර් ට අපගේ උපහාරය..මිත්‍යාදුස්ටික මිනිස්සුන්ට ත් ඉගෙනගත හැකී

  • @laksiriweerasinghe7690
    @laksiriweerasinghe7690 2 дні тому

    සර් දීර්ඝායුෂ වේවා !!!

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 2 місяці тому +5

    ❤ඔය මායාව තමයි තථාගතයන් වහන්සේ දකින්න කිවුවේ.අර ළමයටත් යම් වැටහීමක් ඇතිවී ඇති බව හැගේ.😇☸️☸️☸️

  • @isuruthathsara6310
    @isuruthathsara6310 2 місяці тому +1

    සර් කිව්ව ඇස් පේන්නෙ නැති ෆැෂන් ඩිසයිනර් තමයි අයිස්චර්යා පීරිස්.ඇයගෙ කතාව හොයගෙන කියවන්න හරිම සංවේදියි.කාන්තාවන්ට ඉතාමත් ආදර්ශමත් කාන්තාවක්

  • @anuradharmasiri8723
    @anuradharmasiri8723 2 місяці тому +1

    ලෝකය මායාවක් බව බුදුන්වහන්සේ අවබෝධ කරගත් නීසා උන්වහන්සේ නිර්වාණය අවබෝධ කලා.සාදු සාදු.උන්වහන්සේ දේශනා කල බෞද්ධ දර්ශනය තුලින් දශමයක් ඉගෙන ගත්තා නම් ලෝක වාසීන් කෙතරම් බුද්ධිමත්ද?.ජීවය තණ අග පිණි බිදකි .තිස්ස සර් ජීව විද්‍යාව තුලීන් බුද්ධ දර්ශණය වටහා දෙනවා.මෙන්න ගුරු උතුමන්ලා.ලෝක වාසීන් ලෝක යථාර්ථය තේරුම් ගත්තු නම් මේ ලෝකය කොයිතරම් සුන්දරද?.අඩුම තරමේ ශ්‍රි ලාංකික අපීව වත් තේරුම් ගමු.හැදෙමු

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 2 місяці тому +3

    ඔබට දීර්ඝායු වේවා.

  • @nipunamedawela5648
    @nipunamedawela5648 2 місяці тому +3

    සර් නම් දෙවියෙක් ❤❤❤❤

  • @renukagithanjali9203
    @renukagithanjali9203 2 місяці тому +3

    සර් නම් මාරයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 2 місяці тому +1

    හැමදාම වගේ සර් ට තෙරුවන් සරණ 🙏🙏🙏🙏😊

  • @MASITHA91
    @MASITHA91 2 місяці тому

    I have an incomplete spinal cord injury. Thank you for this information sir.

  • @nayanasureka3995
    @nayanasureka3995 2 місяці тому +9

    නයනා අශ්චර්යා ජයකොඩි

  • @songswithlyrics-d
    @songswithlyrics-d 2 місяці тому +7

    Sir, එතකොට ඇඟේ පහළ කොටසට ආවේග ගෙනියන සහ ගෙන එන සුෂුම්නා කොටස කඩුනම කකුල් දෙකේ චාලක හැකියාව සහ සංවේදී හැකියාව විතර ද නැති වෙන්නෙ. නැත්නම් අනෙක් අවයව වලටත් බලපානවා නේද? (උදා:- ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත ක්‍රියාවලි, නයිට්‍රජනීය බහිස්‍රාවී පද්ධතිය ආශ්‍රිත ක්‍රියාවලි)

    • @drudayangapathmakumara3058
      @drudayangapathmakumara3058 2 місяці тому

      Ow

    • @MASITHA91
      @MASITHA91 2 місяці тому

      අනිත් අවයවත් සාමාන්‍ය විදියට වැඩ කරන්නේ නැති වෙනවා

    • @upuljayadewa5419
      @upuljayadewa5419 2 місяці тому +2

      එහෙම වෙන්නෙ නෑ. මොකද එවැනි අභ්‍යන්තර අවයව වලට ස්නායු සපයන්නෙ කපාල ස්නායු වලින්. ඒවා කෙලින්ම මොලයක් එක්ක සම්බන්ධ යි..
      මම උපුල් ජයදේව. ජීව විද්‍යාව ගුරුවරයෙක්. තිස්ස සර්ව අගය කරනවා.

    • @MASITHA91
      @MASITHA91 2 місяці тому

      @@upuljayadewa5419 එහෙම වෙනවා, මගේ සුසුම්නාවේ තෙරපුමක් තියනවා, මට මුත්‍රා බර දැනෙන්නේ නැ කැතිට්‍ර් එක්ක දාලා අයින් කරන්න ඔනේ. I have an in complete spinal cord injury and I don’t feel my bladder and I have to use a catheter to empty my bladder

    • @songswithlyrics-d
      @songswithlyrics-d 2 місяці тому

      @@upuljayadewa5419 Thank you

  • @KalyaniDissanayaka-cj3dj
    @KalyaniDissanayaka-cj3dj 2 місяці тому +3

    ❤❤❤❤ buduhamuduruwo deshana krpu de sir science walin lassanata galapanawa. Ekt godak pin sir❤❤❤❤❤

  • @nipunihansika4632
    @nipunihansika4632 2 місяці тому +1

    Wish your bright future sir ❤❤❤ you are best teacher in sri lanka ❤❤❤

  • @WlK414
    @WlK414 2 місяці тому +3

    හිතුවා ,26 අපේ දවස❤ නුගේගොඩ

  • @sunilabeythunga873
    @sunilabeythunga873 2 місяці тому +3

    ඔබ කියන දේ සත්‍යය ඔය දරුවෝ කීයෙන් කී දෙනාගෙද ස්නායු පද්ධතිය හරහා මොලයට යන්නෙ. ඔය දරුවෝ රොබෝ වරු වගේ ඔවුන්ගේ මනස මිය ගිහින්

  • @Family.Srilanka
    @Family.Srilanka 2 місяці тому +1

    Very Important

  • @chandranayanasoysa4963
    @chandranayanasoysa4963 2 місяці тому +3

    ආශ්චර්යා ජයකොඩි. මේ බෝම්බය පිපිරුණේ රාජගිරියෙදී.

  • @nipunasandaruwan8152
    @nipunasandaruwan8152 2 місяці тому

    Sir abidarmaya igena ganna patan Aran , oya sir Dan thiththgalle hamuduruwonge abidarmaya video Tilak balanna Aran Mata sure 😊❤

  • @roshenAnsar
    @roshenAnsar 2 місяці тому +1

    අනේ sir නිර්ව්න්දනය සම්බන්ධව වැඩි විස්තරාත්මකව කියල දෙන්නකෝ

  • @swetifernando1652
    @swetifernando1652 2 місяці тому

    Thank you sir❤

  • @Mr_gara_ff
    @Mr_gara_ff 2 місяці тому

    සර් එතකොට ඇඳුමක පාට වෙනස් වෙන්නෙ කොහොමද එකම ජාතියෙ රෙද්දක?

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh 2 місяці тому

    Awurudu 53 ka kenek..obatuma daruwanta uganwana dewal math balala yamak egena gannawa..dahamath ekka gala padde me hama deyakma hes..etana mama kiyala kenek na..teruwan saranai gurutumani..❤️🙏🙏

  • @shan_p_dissanayake
    @shan_p_dissanayake 2 місяці тому +7

    6:43 😂😂😂

  • @donasemina6393
    @donasemina6393 2 місяці тому +2

    Math Tissa sir lover❤❤❤

  • @NadishkaCherry-fq3jk
    @NadishkaCherry-fq3jk 2 місяці тому

    Ashcharya Peiris - Fashion Designer

  • @irosha6-11mathsclass2
    @irosha6-11mathsclass2 2 місяці тому

    ලෝකය මායාවක් ❤

  • @dineshkumara-t3q
    @dineshkumara-t3q 2 місяці тому

    Sir man inne UK 🇬🇧. Mata oyage number eka one.ape parisaraya ramayana puluwan oyata witarai

  • @dewanirenuka
    @dewanirenuka 2 місяці тому

    කැඩුණු ස්නායු නැවතත් බද්ධ කිරීම තුලින් යථා තත්ත්වයට පත්කල නොහැකි ද?

  • @Dj_Kishan_Entertainment
    @Dj_Kishan_Entertainment 2 місяці тому

    Sir marfan syndrome gana video ekak daanna puluwan nam❤️

  • @COCOHUT1
    @COCOHUT1 2 місяці тому

    VEP ටෙස්ට් එක ගැන කියන්නකො සර්

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 2 місяці тому +1

    Sushumna ledek sir mang. Ayurwedic karala tikak hondai. Eth ederu alergy wela dan

  • @bhanukasachintha4488
    @bhanukasachintha4488 2 місяці тому

    ඇත්තටම මේක පිස්සුවක් 😂😂😂😂😂

  • @Dcag123
    @Dcag123 2 місяці тому +1

    විඥානය මායාවක් නම් සියල්ල මායාවක්. හැබැයි අන්ත වලට වැටෙන්න එපා.

    • @dmsdasanayaka8513
      @dmsdasanayaka8513 2 місяці тому +2

      නිවන හැර අන් සියල්ල ම මායාවක්

  • @InokaHarshani-tl8us
    @InokaHarshani-tl8us 2 місяці тому

    Athakota mericha kola දුඹුරු pata wenne.akama හිරු .akama විදියට ආලෝකය පතිත wenne bs

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 2 місяці тому

    hitha rawatana maya ! 🙏🙏🙏

  • @srilanka206
    @srilanka206 2 місяці тому

    Sir example ganna kalin poddak hitala katha kranna 🙏

  • @Raviravi-pe3hk
    @Raviravi-pe3hk 2 місяці тому +2

    👍❤

  • @maheshanura5413
    @maheshanura5413 2 місяці тому

    🙏🙏🙏🤔

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 2 місяці тому

    🌹❤️🙏❤️🌹

  • @MUSIC-zi3ly
    @MUSIC-zi3ly 2 місяці тому

    Sir ape duwek innawa eka athak danennma na ipa denakotama

  • @sugandhiwijewardena2426
    @sugandhiwijewardena2426 2 місяці тому +1

    ❤❤❤

  • @MayomiThennakoon
    @MayomiThennakoon 2 місяці тому

    Sir❤😊

  • @chamilagallage5583
    @chamilagallage5583 2 місяці тому

    අයියෝ...............😭😢😅

  • @navodininavodini4754
    @navodininavodini4754 2 місяці тому

    Matath ehemai kapanewa danuna eth ridune na.passe usmeganne amaru una

  • @desilvachandima3750
    @desilvachandima3750 2 місяці тому +1

    පිටකොටුවේ බෝම්බෙන් නෙවෙයි රාජ ගිරියෙ බෝම්බෙන් පීරිස් කෙනෙක් කාන්තාවක්..

  • @chandranirathnayake9957
    @chandranirathnayake9957 2 місяці тому

    🙏🏻🙏🏻🙏🏻

  • @samarakoonamg7703
    @samarakoonamg7703 2 місяці тому +4

    ප්‍රස්න හිංදා හීන අත් හරින්න එපා දැන්වීම නම් පට්ට කැතයි සර්

  • @SitharaWaidyasekara
    @SitharaWaidyasekara 2 місяці тому +1

    ❤❤❤❤❤🙏

  • @dineshkumara-t3q
    @dineshkumara-t3q 2 місяці тому

    Please

  • @DineshaGamage-wf3ym
    @DineshaGamage-wf3ym 2 місяці тому

    නොදන්නා නිසා අහන්නෙ එතකොට සර් යුරෝපා රටවල තියෙන්නේ තැඹිලි පාට රතුපාට කොල තියෙන ගස්.ඒවා වල ඒ ඒ පාටද පරාවර්තනය කරන්නෙ

    • @VishakaVishaka-v9k
      @VishakaVishaka-v9k 54 хвилини тому

      Ane ehema gas na ehema wenne sitala patan gaddi nath nam kola patai

    • @VishakaVishaka-v9k
      @VishakaVishaka-v9k 54 хвилини тому

      Sirta welawak na ekai mama kiwwe mamath urop rataka enne

  • @DeepalEkanayake-ff7ku
    @DeepalEkanayake-ff7ku 2 місяці тому

    අභිධර්මයෙ කියන දේවල් ...මේදේත් එක්ක ගැලපෙන් නෑ නේද සර්..සර් අභිධර්මය හදාරන්න කියන නිසයි කිව්වෙ..

    • @ajithmendis6941
      @ajithmendis6941 2 місяці тому

      Abidaramaya තුළින් තමා me dewal පැහැදිලිව තේරුම් ගන්ඩ පුළුවන් .sir wa mama අගය කරනවා . නමුත් abidarmaya තේරුම් gaththahama me දේවල් manawa තේරුම් ගත haki.තේරුම් kara දිය හැකිය

    • @DeepalEkanayake-ff7ku
      @DeepalEkanayake-ff7ku 2 місяці тому

      අභිධර්මයේ මොලයට තියන තැන මොකක්ද..ඒකෙ ප්‍රසාදරූප හයකටයි දැනෙනව කියන්නෙ..

  • @DinujayethminDasanayaka
    @DinujayethminDasanayaka 2 місяці тому

  • @BuddikaSamaraweera-y6y
    @BuddikaSamaraweera-y6y Місяць тому

    Matat oya tikama kiwa c.a.p.d catheter eka danakota😢😢

  • @NayomiSenarath-be3vq
    @NayomiSenarath-be3vq 2 місяці тому

    මටත් අවුල් වගේ දැන්නම් සර්...😢

  • @ChamoDevinda
    @ChamoDevinda 2 місяці тому

    Mageth ස්නායු damage වෙලා තියනවා මොනාහරි ඔයාලට දැනගන්න ඕන නම් msg එකක් දාන්න

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 2 місяці тому

    රෝද පුටුවේ ඉන්න උන්ට මල්ලි නගින්නේ නැතුව ඇති😂

  • @anushadodampegama3798
    @anushadodampegama3798 2 місяці тому

    Okkoma karanne molen nam hithen karanne monawada ?

    • @2020familyUSA
      @2020familyUSA 2 місяці тому

      හොදට හිතන්න එතකොට මොලේට තේරෙයි 😂😂😂

  • @dhpecstasy1785
    @dhpecstasy1785 2 місяці тому

    tracker panna....

  • @T.M86
    @T.M86 2 місяці тому

    කියන්න වචන මදි සර් විද්‍යාව පැහැදිලි කරන විදිය හරිම පුදුමයි

  • @the_bee4877
    @the_bee4877 2 місяці тому

    Parana video ekk❤

  • @lahiruyasanka1114
    @lahiruyasanka1114 2 місяці тому +1

    සර් මාතරදී මුණ ගැහුනා. සර් කෙනෙකුට ආයුර්වේද බෙහෙතක් පිළිබඳ විස්තර දැනගන්න.

  • @MangalikaRanasinghe-t8l
    @MangalikaRanasinghe-t8l 2 місяці тому

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @aponsu4664
    @aponsu4664 2 місяці тому +1

    First comment

  • @GamageNilantha-k9t
    @GamageNilantha-k9t 23 дні тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sirtharindugambhir1553
    @sirtharindugambhir1553 2 місяці тому

    සර් දවසක් මන් ත්‍රී වීල් එකක යනකොට බෙල්ල ගැස්සිල ඇද උනා. මගෙ අත් දෙකම හිරිවැටිල ගියා පැය දෙක තුනක් වගෙ ඒක තිබුනා . ටිකක් පැහැදිලි කරන්න පුලුවන් ද.

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 2 місяці тому +1

    💞💕🌹🌹🌷🌷🙏🙏🙏🙏🇱🇰🇸🇬👌👌👌👌👍👍

  • @waruna35
    @waruna35 2 місяці тому

    😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫

  • @IndikaJayathilaka-fb9ks
    @IndikaJayathilaka-fb9ks 2 місяці тому

    Sirge phone number eka danna kamak innawanam dannako ,,loku udawwak,,godak pin,,,

  • @l.premachan1716
    @l.premachan1716 2 місяці тому

  • @chathurangaliyanage1289
    @chathurangaliyanage1289 2 місяці тому +1

    ❤❤❤

  • @slmusic2842
    @slmusic2842 2 місяці тому

  • @norman_rashi
    @norman_rashi 2 місяці тому

    ❤❤

  • @saminthamihirani4210
    @saminthamihirani4210 2 місяці тому

    ❤❤❤❤❤❤❤

  • @samje9042
    @samje9042 2 місяці тому

    ❤❤❤

  • @AnuWickramasingha
    @AnuWickramasingha 2 місяці тому

    ❤❤❤❤