මම නෝම්බි අරීන්න ලෑස්ති කරපු හැටි /හැමදාම මෙහෙම කෑමද?🤔 burger bun rrecipe/custed fruit drink recipe

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 435

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 8 місяців тому +44

    කෑම ටික නම් ආයේ කියන්න දෙයක් නෑ...දැක්කම බඩගිනි එනවා..රස පාටයි ❤

  • @sudharmaabeywickrama7548
    @sudharmaabeywickrama7548 8 місяців тому +357

    ලස්සනයි....ඔයාගෙ husband ගොඩක් හොද කෙනෙක්....නැත්නම් මුස්ලිම් කාන්තාවකට මෙහෙම එයාගෙ දක්ෂතාවයහ්ගෙන් ප්‍රයෝජන ගන්න ඉඩ දෙන්නෙ නෑ...ඔයාට වගේම husband ටත් නිදුක් නිරෝහී දීර්ඝ ආයුෂ පතනවා .

    • @unmouscat
      @unmouscat 8 місяців тому +22

      Meka hari narrow minded adahasak. Catering karana, mahana, job walata yana ona tharang Muslim genu innawa. Meh mukuth novara gedarata wela innawanang eka thamange kammalikama nisa. Parents la epa kiyanawanang eka discuss karala katha karaganna oney.

    • @yureshimalka6711
      @yureshimalka6711 8 місяців тому

      @user-jh5wd2jx1v nice joke🤣🤣🤣

    • @unmouscat
      @unmouscat 8 місяців тому

      @user-jh5wd2jx1v 😂😂

    • @sudharmaabeywickrama7548
      @sudharmaabeywickrama7548 8 місяців тому +2

      @@unmouscatoyalage thaththalala husbandla ekka e gena katha karala discuss karala vedak ne neda.eyala thamyi oyalage jevitha palanaya karanne....ehema neththe siyayata ekkenek dennek vitharai.

    • @unmouscat
      @unmouscat 8 місяців тому +5

      @@sudharmaabeywickrama7548 lol, ehema deyak nehe. Egollo yam deyak karanawa nang karanne gedara ayage protection ekata misak tharahakata , control karanna kiyala newei. Oyage podi kale unath yaluwek ge gedara partiyakata yanna thaththagen permission gannawane, e wagey thamai. Katha karala visada ganna puluwan ona ekak, thamanta uwamanawa thiyanawanang

  • @HashiniVihangika-oy4uf
    @HashiniVihangika-oy4uf 8 місяців тому +272

    ඔයා චුටි වයසට ගොඩාක් දෙවල් කර්නවා ඔයා දැක්කහම මටත් අපේ අවරුදු වලට හැම දෙම මන් තනියම කරගන්නවා ඔයා මොටිවෙශන් එකක් මට ❤❤❤

    • @sajeewanimendis2181
      @sajeewanimendis2181 8 місяців тому +8

      හරිම ආසාවෙන් බලන්නෙ විඩියෝ හැමදාම කමෙන්ට් කරන්නෙ නම් නෑ...ඒත් මම ඇබ්බැහි වෙලා ඔයාට දුවේ...❤❤

    • @sanjayakumara3360
      @sanjayakumara3360 8 місяців тому +5

      ❤❤❤❤❤❤❤

    • @chandimarajapaksha1849
      @chandimarajapaksha1849 8 місяців тому

      ❤❤❤❤❤❤

    • @Samoshi_D_Kumarasiri
      @Samoshi_D_Kumarasiri 8 місяців тому +3

      වයස කීයද එයාට.?

    • @sachii_Amii2001
      @sachii_Amii2001 8 місяців тому +1

      22k vithara neda​@@Samoshi_D_Kumarasiri

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 8 місяців тому +69

    ඔයා හොද බිරිදක් වගේම අම්මා කෙනෙක්. Thanks ❤

  • @THELifestyleDIARIES4673
    @THELifestyleDIARIES4673 8 місяців тому +96

    අනෙ අක්කේ මනුස්සයො දාන comment ගැන හිතන්න එපා අක්කේ මමනම් ආසම යූ ටියුට් චැනල් එකක් තමා අක්කාගෙ චැනල් එක සිංහල කතා කරන ලස්සන කිසිම ලොකුකමක් නැතුව හැමදෙම කියලා දෙනවා මේ දවස් වල මාගෙ ප්‍රර්තනාව හැමදාම මේ අව්ව එක්ක නොම්බි අල්ල හැමෝම ආරක්ෂා කරලා දෙන්න කියලා බුදු සරණයි අලුත් වීඩියෝ එකක් ඉක්මනින් ගෙන්න

  • @sakithmasadanethmi5795
    @sakithmasadanethmi5795 8 місяців тому +28

    අනේ ශොක් අනේ ලස්සනට කියලත් දෙනවා හොදට සිංහල ත් පුලුවන් හරිම ලස්සනයි වීඩියෝ එක 😊❤

  • @Datewithjesica
    @Datewithjesica 8 місяців тому +62

    මමත් ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා ඔයා හරි ආදර්ශමත් කතාවක් ජාති ආගම් වැඩක් නහැ ඡීවත් වන විදිය තමයි වැදගත්ම ❤🎉🎉🎉🎉

  • @VimanthaPatrick
    @VimanthaPatrick 8 місяців тому +17

    කුවේට් ,ඩුබායි,සාර්ජා ,ඕමාන්වල ගෙවුන් රාමසාන් ජීවිතේ මතක් වෙනවා ඔයාගේ වීඩියෝ බලද්දි එහේනම් අනිවාර්යයෙන් විම්ටෝ හදනවා නෝම්බි අරින්න❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 5 місяців тому +1

    ඔයා හරිම හොද වගේම අමිමා⁣ කෙනෙක් අදත් හරිම ලස්සනයි විඩියෝ එක❤❤❤❤❤

  • @Keshanibandara5
    @Keshanibandara5 8 місяців тому +30

    ඇත්තටම නංගී ඔයා ගැන මාරම ආඩම්බරයි .ඔය වයසෙදි ඔහොම කරනකොට.හරිම සතුටුයි.ඔයගේ ඉදිරි වැඩ කරයුතු තව තවත් සාර්ථක වෙන්න ඕනි.හැමදේම හරිම ආදරෙන් කියලා දෙනවා.❤❤

  • @sanusawindiRJ
    @sanusawindiRJ 8 місяців тому +5

    හරි ම ආදරණීයයි....
    අක්කි මට අද තමයි ඔයාගෙ මෙ චැනල් එක අහම්බෙන් සෙට් වුණෙ....ඔන්න මමත් අද ඉඳල ඔයාගෙ චැනල් එක රසවිඳින කෙනෙක් 🥰❤️

  • @yasamohamed9887
    @yasamohamed9887 8 місяців тому +12

    After 10 yrs I’m back to Sri Lanka from England 1week off .. I said to mom make kanji mom follow your recipe 😮 awesome

    • @yasamohamed9887
      @yasamohamed9887 7 місяців тому

      Back to England Tks guys 😘😘😘 HAPPY EID to all

  • @wasanalakshani7501
    @wasanalakshani7501 8 місяців тому +33

    මට ඔයාලගේ ගෙදර එන්න හිතෙනවා කැම කාලා යන්න🤤😋

  • @deshanipeiris7264
    @deshanipeiris7264 8 місяців тому +5

    ආස හිතුනා burger bun එක try කරලා රස කියන්නම්❤😘

  • @amandihettiarachchi9561
    @amandihettiarachchi9561 7 місяців тому +1

    හැමදේම නැහැ නැහැ කිය කිය නහයෙන් අඩන ගැහැනුන්ට ඔයා ලොකු ආදර්ශයක් නංගි.. ඔයාව අගය කරන්න ඕන..වාසනාවන්ත ජීවිතක් ඔයාලට බුදුසරනයි ❤

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 8 місяців тому +9

    හරිම ලස්සනයි ඔයාගෙ වීඩියෝ නංගී පැය ගනනක් උනත් බලන්න පුලුවන් කෑම නම් හරිම රස පටයි

  • @GangaDikovita
    @GangaDikovita 8 місяців тому +2

    හරිම ලස්සනයි අක්කි හරිම පැහැදිලිව කියලා දුන්නා. සුභ පතනවා අනාගතයට. හරිම බුද්ධිමත් සැමියෙක්ව ලැබුනු අක්කි හරිම වාසනාවන්ත කෙනෙක්. ඡය වෙවා❤❤❤❤❤❤ තව ලස්සන vlogs oniii akkii

  • @nilupamakulasekera419
    @nilupamakulasekera419 8 місяців тому +8

    වටිනා video එකක් ,ස්තුතියි ,

  • @DiniandMani
    @DiniandMani 8 місяців тому +2

    ⁣ගොඩක් වෙලාවට මම ඔයාගේ video බලනවා. ගියපාර මේ video බලනකොට මම හිටියේ ලංකාවේ. මේ පාර ඩුබායි. මෙහේ ගොඩාක් අය නෝම්බි අල්ලනවා. එයාලාට මෙහේ පල්ලි වලින් නෝම්බි අරිනකොට හොඳ කෑම පාර්සල් දෙනවා දැකලා තියෙනවා. ඔන්න මම subscribe කලා. ❤

  • @dilrukshl
    @dilrukshl 8 місяців тому +6

    Wooooooooow අදත් ලස්සන විඩියෝ එකක් දලා නියමයි ❤❤❤ 💎💎💎 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ මේහුල් පුතා ශෝක් ❤❤ ඔයාගේ පවුලේ සියලුම දෙනාටම දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲

  • @sanzlee6002
    @sanzlee6002 8 місяців тому +3

    Lankava gdk rasnei kyla dekka me vage situation ekakat Nombi allana Muslim yaluvo hamotama kisima karadrayak amaruvak natuva eka krgnna labenna kyla wish krnva 💕 Harima interesting nangi oyage vlogs 💕

  • @fathimanifla2068
    @fathimanifla2068 8 місяців тому +3

    Submarine ekai burger ekai Aniwaryen try karala balanawa😋😋😋😋😋😋😋😋Easy recipe

  • @talkwiththaru8966
    @talkwiththaru8966 8 місяців тому +5

    හරිම ආසයි මම ඔයාගේ වීඩියෝ බලන්න...❤❤

  • @Dewmi_Rashmi
    @Dewmi_Rashmi 8 місяців тому +14

    U r the luckiest Muslim lady I ever seen😍U have a very supportive husband and u got ur freedom. That is the main thing u gained from the god. U r a blessed girl akki...💕😇

    • @unmouscat
      @unmouscat 8 місяців тому +4

      Lol, there are plenty of Muslim women doing businesses some go to work. It's individual choices

  • @Grandmd
    @Grandmd 7 місяців тому

    ඔයාට ඉන්නෙ හරිම හොඳ ඒ වගේම ලස්සන හස්බන් කෙනෙක් . එයා ඔයාට උදව් කරනව බලන්නත් ආසයි. ඔහොම අය අද කාලෙ හම්බ වෙන්නෙ නෑ දුව. හැමදාම සතුටින් ඉන්න 🥰

  • @PriyanganiDipika-h1y
    @PriyanganiDipika-h1y 8 місяців тому +6

    ආසාවෙන් බැලුවා thank you ඔයාට

  • @IranganishadiBasnayakaMu-tj3vl
    @IranganishadiBasnayakaMu-tj3vl 8 місяців тому +3

    එකක්වත් මිස් නොකර ඔක්කොම ටික බලනවා අක්කී😍❤️

  • @tharukajayathilaka9223
    @tharukajayathilaka9223 8 місяців тому +6

    Oya harima daksha adaraneeya ganu lamayek akka. Thankyou oyage danuma api ekka beda gannawata❤

  • @suga3572
    @suga3572 8 місяців тому +13

    අනේ ඔයාලගේ පල්ලියේ හදන කැද එක වීඩියෝ එකක් ඔනි..මම ආසයි.මාත් නොම්බි අල්ලනවා ඒක හදන්න ආසයි ..පුංචි කාලේ නම් ලංකාවේ ඉද්දින් අපිට පල්ලියෙන් ලැබෙනවා ..😢😢.සිංහල උනත් මම ආසයි ❤❤❤❤

    • @shashikadilshan2701
      @shashikadilshan2701 8 місяців тому

      Sinhala aya nondi allanawada

    • @nilanthikarawithage3305
      @nilanthikarawithage3305 7 місяців тому

      ​@@shashikadilshan2701ehema karana aya godak innawa.visheshayen rata gihin apu aya.

    • @NilminiKumari-n4z
      @NilminiKumari-n4z Місяць тому

      නෝම්බි අල්ලන්නම ඕන නෑ ඒ කැද එක අපිටත් ශෙයා කරගන්න පුලුවන් එයාල එක්ක.​@@shashikadilshan2701

  • @NazhathMohamed
    @NazhathMohamed 8 місяців тому +5

    Mashaallah fantastic vlog sister.

  • @janithacosta
    @janithacosta 8 місяців тому +9

    අති විශිෂ්ටයි ...💖👍🌹
    ස්තුතියි ඔබතුමියට ...🎁❤

  • @pawanimekala2626
    @pawanimekala2626 8 місяців тому +2

    Thank you ...man danne nathi recipe oyagen ada dana gaththa ...,❤

  • @thushalthekshana1635
    @thushalthekshana1635 8 місяців тому +4

    Woooooow ලස්සනයි ❤❤❤

  • @nirupadamayanthi9386
    @nirupadamayanthi9386 7 місяців тому +1

    Great!❤

  • @DilshanDilshan-in1zu
    @DilshanDilshan-in1zu 8 місяців тому +1

    Hari asa hithuna....parissmin inna.jesu pihitai ..💜️

  • @rohini9599
    @rohini9599 8 місяців тому +15

    මගේ නැන්දම්මා මුස්ලිම් ඒත් දැන් අම්මාට මුස්ලිම් ව්දයට නෝම්බ් අල්ලන්න ව්දියක් නෑ ඇයත් එක්ක ඉන්න අපි ඔක්කෝම සිංහල නේ මම අම්මා ගෙන් ඇහුවා නෝම්බ් අල්ලන්න ආසයි ද කියලා අම්මා තවම ආසයි ඒ අතීතයට

    • @lileesha
      @lileesha 8 місяців тому +3

      Me para nandammay oyay nombi allanna. Eyata godak asa hitheyne.

  • @maryperera379
    @maryperera379 8 місяців тому +4

    Oya godak hodata kiyala denawa sweet and short 😊

  • @IsuriChandrasekara
    @IsuriChandrasekara 8 місяців тому +1

    Harima lassanai fathima.. matath punchi babek innwa oyage babage wayasama wage. Math thaniyama gedra wada krgnne. Oya mata wada godak idiriyen. Channel eke wadath karagana gedra wada babage wada okkoma krgnna hati dakkama harima sathutui. Suba pathanawa hamadema Hodin krgnna labenna kiyla😊😊😘

  • @BinudiPathirana
    @BinudiPathirana 8 місяців тому +22

    හරිම හරිම හරිම හරිම ශෝක් අනේ ඔයානම්.. මාරම ආස හිතෙනවා ඔයාගේ වීඩියෝස් බලද්දි... අනිත් එක ඔයාගේ හස්බන්ඩ් පුදුම හොදයි.. ඔයාට හැමදේටම support කරනවා.. ❤❤❤

  • @avlisarahsi
    @avlisarahsi 7 місяців тому

    Hi, im sri lankan non muslim girl , this is the first video im watching , very good , keep up , ❤❤❤❤❤❤❤

  • @janakiindhunil4395
    @janakiindhunil4395 8 місяців тому +1

    නංගී ෆාතිමා❤මට කියන්න, පිටරට අය ඇයි ගොඩාක් කෑම හදන්නේ.එයාලා පුදුම කෑම ගොඩාක් නේ හදන්නේ🤔ඒවා දැක්කාම හරි ආසා හිතෙනවා.ifthar menu හරිම ලස්සනයි .පිස්සු හැදෙනවා අනේ .ඒවට මං හරි ආසයි

  • @niroshansanjeewa8190
    @niroshansanjeewa8190 8 місяців тому +1

    අද තමා දැක්කෙ ඔයාගෙ විඩියෝ . ඇත්තටම ආස හිතුනා බලන්න ❤❤🎉

  • @sadunimalshika840
    @sadunimalshika840 8 місяців тому +2

    ඔයාගේ වීඩියෝ බලන්නේ ගොඩක් ආසාවෙන් අක්කියෝ❤❤ බුදුසරණයි.

  • @ChamikaSadun-f6s
    @ChamikaSadun-f6s 7 місяців тому

    ලස්සන විඩියෝ එකක්

  • @MalaniHerath-r6c
    @MalaniHerath-r6c 8 місяців тому +4

    ඔයාලට ජය සතුට

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 8 місяців тому

    ඔයා හදන කෑම දැක්කමත් ආසයි..

  • @Userzi
    @Userzi 8 місяців тому +2

    Asslamu Alaikum sister ogada neraya recipes try panni ikkuran super wanduchi innam neraya recipes podunga 👍👍👍👍

  • @ganeshikafernando4602
    @ganeshikafernando4602 8 місяців тому +3

    සිංහල අක්කි කෙනෙකුත් බලනවො.............❤❤❤❤මම හරිම ආසාවෙන් බලන්නේ නංගී ❤❤❤❤

  • @imeshasewwandi8604
    @imeshasewwandi8604 8 місяців тому +5

    සිංහල වුන්ට වඩා මේ අක්කා සිංහල කතාකරනවා .❤️❤️‍🩹

  • @DiliniSewwandi-jj2zy
    @DiliniSewwandi-jj2zy 8 місяців тому +4

    ❤ nice recipes . Thank you

  • @binthihussain5915
    @binthihussain5915 8 місяців тому +3

    Masha Allah supper .Ramadan Kareem 🎉

  • @IshanSachira
    @IshanSachira 8 місяців тому +1

    ❤❤❤❤❤ කතා කරන විදිහ soo cute ❤❤❤❤❤

  • @ConfusedClothes-wb7gu
    @ConfusedClothes-wb7gu 8 місяців тому +1

    අනේ අක්කි මම අද ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තෙ....ඇත්තටම හොදයි .මගෙ බබාට හදලා දෙන්න පුලුවන් තෑන්කියු..❤️

  • @UdariAmanda-vq6eg
    @UdariAmanda-vq6eg 7 місяців тому

    රස පාටයි කෑම. 🙂
    ඔයා හදන හැටි, ආසාවෙන් බැලුවා. ❤
    මම හරිම ආසයි, ලඩ්ඩු වලට. 💛
    ඒවා හදන හැටි කියලා දෙන්න පුලුවන්ද.?

  • @Saheli_Sharanya_
    @Saheli_Sharanya_ 8 місяців тому +5

    මම මයෝනීස් එක හදලා බැලුවා ඒක්නම් හරිම රසයි ...
    ආයෙත් අපේ ගෙදරට මයෝනීස් කඩෙන් ගේන්නේ නෑ
    Thank you & keep it up ! ❤️

  • @KaviSudaraka-t8f
    @KaviSudaraka-t8f 8 місяців тому

    ගොඩක් හොද vedio එකක්

  • @pasidulakshan4214
    @pasidulakshan4214 7 місяців тому +1

    good luck sister

  • @lakmalgunathilaka6966
    @lakmalgunathilaka6966 8 місяців тому

    හොද වැඩක් උයන්න ඉගන ගන්න පුළුවන්.❤❤❤

  • @rozluvlife6517
    @rozluvlife6517 8 місяців тому +2

    Masha Allah ..

  • @shashiUdayangani-n1b
    @shashiUdayangani-n1b 6 місяців тому

    Hi nangi man oyage Vidio Hema ekakma balanava Man asai oyage Kama kanna

  • @sltrendingboy1332
    @sltrendingboy1332 8 місяців тому +22

    මම සින්හල කොල්ලෙක් මම මේ video s ගොඩක් බලලා තියනවා. ගොඩක් ඒවට මම කැමතීය්🎉 හැබැය් ගැහැනු ලමයෙක් අඩු වයසෙදි විවාහ වෙන එකට එච්චර කැමති නෑ.. මොකද මම හිතනවා ගැනුලමයෙක් හොදට උසස් අද්‍යාපනය හදාරලා university 🎓 යන්න.. ඕන කියලා... හොද අද්‍යාපනයක් ගෑහැනු ලමය්න්ට ලැබෙන්න ඕන.. ඒක සින්හල , දෙමලද , මුස්ලිම්ද කියලා වෙනසක් ඕන නෑ.🎉❤

    • @ashiashi-sz7qw
      @ashiashi-sz7qw 8 місяців тому +3

      Ow aniwaren 😊

    • @unmouscat
      @unmouscat 8 місяців тому +4

      Eke depaththak thiyanawa. Eka athakin kalin bandala, partner ekka life eka hada gannawa. Anith paththen jeewithe hadagena (materially) settle wenawa. Dekema kisima naraka deyak nehe.

    • @sam-l2f8y
      @sam-l2f8y 8 місяців тому +1

      ඒ මිනිස්සු සතුටින් ඉන්නවන්ම් ඕවගෙන් වැඩක් නෑනේ බන් මොකක් හරි මගුලක් අරන් කියවනවා

    • @sltrendingboy1332
      @sltrendingboy1332 8 місяців тому +2

      @@unmouscat ඒත් ඉගන ගත්ත කෙනාට දැනුම තියනවා සහ තමන්ට තනියෙන් ඉන්න වුනොත් කාලයකදී( කාටවත් අත නොපා) තමන්ට ස්වාදීනව ජීවත් වෙන්න පුලුවන් 🐱😇

    • @sltrendingboy1332
      @sltrendingboy1332 8 місяців тому +1

      @@sam-l2f8y My opinion sis 🐱.... I don't care about your comment.😉

  • @nilushiwathshala5332
    @nilushiwathshala5332 8 місяців тому +2

    හරිම open katha karanawa oya.good luck darling

  • @dinuamantha01
    @dinuamantha01 8 місяців тому +17

    ගෑස් ලිප ගාවින් ගෑස් එක අයින් කරන්න නංගී.ඒක ගොඩාක් භයානකයි.ඔයා ලිප ලගින්ම නේද තියලා තින්නේ.පුලුවන්නම් එලියටම දාගන්න.😊වීඩියෝ එක
    ලස්සනයි❤

  • @Madawa-t1w
    @Madawa-t1w 8 місяців тому +5

    Thanks oya hodata kiyala denawa❤

  • @mihiran25
    @mihiran25 8 місяців тому +5

    We love to watch your vids,
    Keep doing more akkaahh!
    Much Luv for Mehul babaaa!

  • @lakshanihansika4004
    @lakshanihansika4004 8 місяців тому

    😍😊😍 වීඩියෝ එක ගොඩක් ලස්සනයි 😍😊😍

  • @tharushikasewmini1223
    @tharushikasewmini1223 7 місяців тому

    Wow great video ❤

  • @Hirutalent
    @Hirutalent 8 місяців тому +1

    Niyamai nangi,hamadema hodin karaganna shakthiya,dairaya labewa kiyala man prarthana karanawa❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰

  • @priyankaperera4330
    @priyankaperera4330 8 місяців тому +1

    Niyamai Fatima maru oyage hasband hari hodai budu saranai

  • @malithijayanetti1164
    @malithijayanetti1164 7 місяців тому

    Well done akki...foods looking yummy😀😋

  • @frankdefranco9436
    @frankdefranco9436 7 місяців тому +1

    Mama sinhala eth muslim janathawa gana mata maara loku garuthwayak tiyanne. Oyala mona prashne tibunath paula, agala, sanskruthiya rakagena editharawa idiriyata yanawa. Godak sinhala aya danne na oyalage agama gana. Muslim agama kiyanne ithaama diyunu kalochitha agamak. 🙏❤👍

  • @nilmiapsara3601
    @nilmiapsara3601 8 місяців тому +4

    ඔයා නම් මරු අනේ❤❤

  • @FathimaHasna-c1p
    @FathimaHasna-c1p 19 днів тому

    Mashallah

  • @lushinitharunya3362
    @lushinitharunya3362 8 місяців тому +3

    Wow akki anee dkkma knna hithenwa 😜. Harima rasa pataii😋. . Harima lassanaii vlog eka adath. Adarei oylta❤

  • @dkghkjayarathna4301
    @dkghkjayarathna4301 8 місяців тому

    කෑම නම් රස පාටයී ✨️

  • @djdhananjaya8004
    @djdhananjaya8004 8 місяців тому +1

    Congratulations SL Fathima My GOD JESUS Bless You

  • @amaliwijesingha6707
    @amaliwijesingha6707 8 місяців тому +1

    හරිම ආසාවෙන් බලන්නේ.. ඔයාගේ vedioes .❤❤ hrima ලස්සනයි ❤ sinhala pronouncing harima cute💕

  • @Shanthimalgalika222
    @Shanthimalgalika222 Місяць тому

    Hadala balnna ona duwa thank you🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @IsankaMadumali-om2ez
    @IsankaMadumali-om2ez 8 місяців тому +1

    සුපිරි akki👍

  • @deepanasemith8477
    @deepanasemith8477 7 місяців тому

    onema cargills &keels super market eken buns [16:18] ganna puluwan

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 8 місяців тому +5

    ආසම එකක් ❤️

  • @prasannajanaka5635
    @prasannajanaka5635 7 місяців тому

    Niyamai

  • @DilumiKalpani
    @DilumiKalpani 8 місяців тому +1

    Wow rasa patai ❤❤❤

  • @kits4652
    @kits4652 8 місяців тому +2

    Salam
    Sister romba yous pull video tnxz❤❤❤

  • @P.B.Rupasingha
    @P.B.Rupasingha 7 місяців тому

    නොම්බි මස් කැඳ එක හඳන විදිය කියලා දෙන්නකෝ.thank you.

  • @latheefafaiz3733
    @latheefafaiz3733 8 місяців тому +1

    Please get me the Kunafa recepi how you make without using the oven.

  • @chanchimmy5368
    @chanchimmy5368 7 місяців тому

    Ane oylge nombi kanda eka hadana widiha kiyala dennako eka harima rasaiiii

  • @rohanasunnath5986
    @rohanasunnath5986 8 місяців тому +3

    හොඳයි sister 🌍🙏

  • @chamikanadee7995
    @chamikanadee7995 8 місяців тому

    ඒකනම් සුපිරි ...❤

  • @dvimalasarathero659
    @dvimalasarathero659 8 місяців тому +1

    Neyamai good job

  • @warunisamarathunga9134
    @warunisamarathunga9134 7 місяців тому

    Ahamben dakke❤ oyage videos harima lassanai dr❤

  • @dm8627
    @dm8627 8 місяців тому +2

    ඔයාගෙ video හරි ආසාවෙන් බලනව නංගි ❤.ඔයාලගෙ culture එක ගැන දැනගන්න ආසයි.ඒ ගැන vedio එකක් කරන්නකො.නෝම්බිවල විශේෂත්වය වගේ දේවල්.
    මං දන්නෙ නැති නිසා අහන්නෙ නෝම්බි අල්ලද්දි වතුරවත් බොන්නෙ නැද්ද. මොකද මේ දවස්වල හරි රස්නෙයි.

    • @sharafathima7089
      @sharafathima7089 8 місяців тому

      Wathura bonnath bea Dr

    • @hz974
      @hz974 8 місяців тому

      ​@@sharafathima7089dehydrate වෙලා සිහිනැති වෙන්නැද්ද මේ රස්නෙත් එක්ක වතුර නොබී ඉද්දි ?

  • @haiz6094
    @haiz6094 7 місяців тому

    Masha Allah

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 8 місяців тому +1

    Oyage recipes godak hodai serama try karanna hitheynawa.❤

  • @sewwandi100
    @sewwandi100 8 місяців тому +2

    කංජි හදන විදිහ video එකක් කරනවාද please

  • @hashini8586
    @hashini8586 8 місяців тому

    Nice vedio dr❤️❤️

  • @manodyarajaguru3922
    @manodyarajaguru3922 8 місяців тому +5

    ගෑස් සිලින්ඩර් එක ගෑස් ලිප ලගින් අයින් කර ගන්න..පොඩ් බබෙක් ඉන්න ගෙදරක ඔහොම තියන එක හරිම භයානකයි..

    • @manodyarajaguru3922
      @manodyarajaguru3922 8 місяців тому

      @user-jh5wd2jx1v ඔයා මුලින්ම ඔයාගෙ බයිලා අහන chanel එකකට join වෙන්න...ඊට පස්සෙ එයාලගෙ කමෙන්ට් වලට ඔයාගෙ බයිලා කියන්න...අන්‍යාගමිකයෙක් වෙන්න කලින් බොරු නම් දාගෙන you tube එකේ දගලන් නැතිව තමන්ගෙ හරි නම දාගෙන ඔයාගෙ දේශනාව කියාගන්න..මං මේ video එකට ක්මෙන්ට් එකක් දැම්මෙ ඔයාට නෙවෙයි..ඔයා මේ කියන බයිලා මේ දාලා තියන video එකට අදාලත් නෑ🤣🤣🤣 එකේන්ම තෙරෙනවා ඔලුවෙ අප්සෙට් එක...ඔයාට අදාල coment එකකට ඔයා ඔවා කියගන්න...

  • @ranmimadara2412
    @ranmimadara2412 8 місяців тому +1

    Adath video eka lassanai akki stay safe and happy forever ❤❤❤ane

  • @NayanaNandani-h2u
    @NayanaNandani-h2u 6 місяців тому

    Apith haduwa harima rasai

  • @chatdas3646
    @chatdas3646 7 місяців тому

    Fathima thank you so much for sharing this recipe. These look tasty and I am sure everyone enjoyed. You have a very good husband to support you. may your family be blessed with abundance and love. Lots of love from us viewers.