Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනුර කියන්නේ සුපිරිම වැඩ්ඩෙක්...වෙළඳපොල බලවතුන්ට හානියක් කරන්නෙත් නෑ..මහජනතාවට හානියක් කරන්නෙත් නෑ....නියම කළමනාකරුවෙක්...
ෂුවර් එකට මුන්ගේ මෝල් ටික ඡන්දෙන් පස්සෙ ආණ්ඩුවට පවරගන්නවා කියන්න ඇති 🤣
Molan danna wada
Ou akka hari
@@ude3333එහෙම කරොත් ආණ්ඩුවට හාල් විතරක් කරතහැකි රට පැත්තක තියල ගොන් කතානෙ
@@ude3333 strategy පාවිච්චි කරනවා කියන්නේ ඒකටනේ... business එකට බලපෑමක් නෑ..රජයේ නියෝග පිලි නොපැද්දොත් නීතියේ හිල් නෑ.එච්චරයි ... හිතවත්කම්, වෛරක්කාරකම් අදාල නෑ..නීතිය විතරයි ...
ඩඩ්ලි මහත්තයාගේ කතාව හරියටම හරි 💯❤️🙏 මාලිමාව විජයග්‍රහණය කරවමු 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඩඩ්ලි මහත්තයා ඔබ තුමාත් මේ ජනතාවාදි රජයට සමස්ත ජනතාව වෙනුවෙන් උදව් කරන්න එතකොට ජනතාව ඔබ තුමාවත් සත් පුරැෂයෙක් ලෙස දකියි.....
අනිවාර්යයෙන් ❤❤❤❤හාල් කියන්නෙ මිනිස්සු කන්න ගන්න බත් ටික ඒක සෑබැ මිනිස්සුන්ට උදවිි කරන්න හැමෝම ජිවිතේ ඒක මිනිස්සු ඉන්නවා එක වෙිිලක් කලා ඉන්න❤❤❤❤
❤❤❤❤
ඇත්ත වශයෙන්ම
Me wenakakan palana milata wediya wikunala hoyapu salli paka thama huththo Mata anura genath sekai. nidahan genath mathakai hode😢😢😢😢😢
🙏👍
මෙි මිනිස්සුන්ව සමාජය හන්වඩු ගැහුවා ඒත් අපේ ජනාධිපතිතුමා මෙයාලා හොඳ මිනිස්සු බව ඔප්පු කලා අපේ ජනාධිපතිතුමාට ආදරෙයි ❤❤❤❤❤❤
අනුර වගේම රටට ආදරේ ජනතාවක් ව්‍යාපාරිකයොත් ඉන්නවා ඩඩ්ලි මහතා ඔබට ජනතාව ගේ ප්‍රනාමය❤❤
නළුවෝ ඔක්කොම එකතුවෙලා හොඳට රඟපානවා. අපි හොඳට ගොනාට ඇන්දිල බලන් ඉන්නවා 😂😂
මූ අවස්ථාවාදියෙක්
නලුවො හිටියෙ කලින් බ්‍රෝ දැන් ඉන්නෙ කරන්න පුලුවන්ද බැරිද වචන දෙකයි අහන්නෙ 😅😅😅@@praveenlankeshwara6546
@@praveenlankeshwara6546 kamak naha, parana naluwanta yanna kale hari. Unge rangapam epa wela thiyenne. Oyatath kapenna puluwan parana ewata vitharamanam asa. :)
@@praveenlankeshwara6546උඹ වගේ උන් පැත්තකට වෙලි ඉදපං බං ටිකක්. ඉඩදිලා බලපං රටට හොදක් වෙනවනම් උඹටත් හොදය්නේ.
ඔබතුමා ජනතාව වෙනුවෙන් බොක්කෙන් ගේමට බහින්න.අනුර සහෝදරයා සාධාරණය වෙනුවෙන් හිස නමනවා.❤❤❤
අනුරදිසානායක සෘජු තිරණ ඇති ව්ෂිෂ්ට නායකයෙක්...👍👍👍👍
Nadu 150ta දෙනවද 😅😅😅
@@i-tc6ggxyc4444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444554
Palayan hutto@@i-tc6ggxyc
@@i-tc6ggxycබත් කන හරක්ටඒ කතාව තේරුම් ගන්න බෑ
Sinhala danne nathi kabba ballek
බය නෙවෙයි ඔබ තුමා ගේ නිහතමානී කම අගය කරනවා ❤මාලිමාව ට ජය වේවා ❤❤❤
මෙන්න නායකයෝ. කාටවත් ණයත් නෑ භයත් නෑ❤ ජනතාව වෙනුවෙන් ඕන දෙයක් කරනවා❤
🚦🚦🚦😏😏😏😏😏ඩඩ්ලි බදු ගෙවලද තියන්නේ අතීතයේ? බද නොගපු අය ලොඩාක් ඉන්නවා. ඩඩ්ලි නීතිබවිරෝදිව උපයපු ධනය රජයට අත්පති කර ගක යුතුයි, ගෝථා යුගයේ හොරැන්ට කැමති විදිහට හොරකම් කරන්න සහා නීති විරෝධිව මුදල් උපයන්න බඩු මිළ පාලනය අහෝසි කලා , මිළ පාලනය අහෝසි කරලා තමන් කැමති විදිහට ජනතාවගේ මුදල් සුරාකන්න උත්සාහ කලා. මේ මාලිමාව යටතේ බඩු මිළ පාලනය නීතිකල යුතුයි, නිච්චිත මිළට වඩා වැඩියෙන් තොග වැළන්දෝ බඩු මිළ ඉහළ කලා නම් එම භාණ්ඩය රාජය භාණ්ඩ ලෙස අත්පත්කරගෙන ඒ අයට දඩුවම් සිය යුතු, ඔවුන්ගේ බඩු ඉඩම් සහා දේපළ රජයට පවරාගත යුතුයි. මැදපැරදිග රටවල්වල භාණ්ඩ මිළ පාලනය කරන්නේ එහෙහ තමා , තමන්ට කැමති විදිහට බඩු මිළ ඉහළ නග්ගන්න බැහැ. ජනතාවට සහනයක් දෙන්න ඕනයි , ඒක නිසා මේ බිත්තර සහල් මාෆියාව සොයාගෙන ඔවුන්ට දඩුවම් දිය යුතුයි.
Mr putinge Mally AKD malimawata jayawewaaa
අනුර සහෝදරයට බයයි කිව්වේ ,තියෙන බැඳීමනැත්නම්,ගෞරවය .❤
ඩඩ්ලි සිරිසේන මැතිතුමාගේ පැහැදිලි කිරීම අතිව්ශිෂ්ඨයි..ජයවේවා .
"විනය" ගැන ඔබතුමාගේ මතයට මගේ ගෞරවය ❤❤
ඇත්ත්ටම අපේ රටේ සියල්ලට කලින් විනය තමයි හදන්න ඕනී.හැමෝම ස්වයං විනය ඇති කර ගත්තාම රට නිකන්ම ලස්සන වෙනවා..❤️❤️🙏🙏
අනුර ජනාධිපතිතුමාට ජය ❤
දැක්කද නරකයි කියල හන්වඩු ගහපු මනුස්සය ඉන්න තැනරෙස්පපෙට් ඩඩ්ලි මහත්මයා 👍🌹
අනුර සහෝදරයා බොහොම කාලෙකට කලිනුත් මෙයා ගැන කතාකරලා තියෙනවා. ඔහුට මොහු ගැන ලොකු ගරුත්වයක් තියෙනවා❤
Haal tika denna kiyaapiya!!! Boru Media sandarshana epa
නළුවෝ ඔක්කොම එකතුවෙලා හොඳට රඟපානවා. අපි හොඳට ගොනාට ඇන්දිල බලන් ඉන්නවා
කෝ ඉතිං අඩුකලායැයි කිිරි260/ලු සම්බා 230කෝ අඩු පිස්සුතමා
@@VirdanRach ane hukaganne nathuwa palayan pakayo.🤣
අනුර ජනපති තුමාට බුදු සරණයි.ජයවේවා. ජයවේවා. ජයවේවා. මාලිමාවට.♥️♥️♥️♥️🧭🧭🧭🧭
ඩඩ්ලි මහත්තයෝ ඔබතුමා ගැන අපට ආඩම්බරයි සතුටුයි ඇත්තටම ඔබතුමා ජනාධිපති තුමාගේ ජනතාව වෙනුවෙන් වූ මේ වැඩපිළිවෙළට සහය දෙන එක ගැන ඔබතුමාට ගොඩාක් ස්තුතියි ඇත්තවශයෙන්ම අනිත් සෑම වියාපාරිකයෙක්ම මෙතුමාව ආදර්ශයට ගතයුතුයි ජයවේවා සැමට🙏❤️👍💐🧭✖️✔️
😂😂😂
😂😂😂😂
විනය ගරුකව රටේ නීතියට අවනත විය යුතුයි...ඔබ තුමාගේ ඒ වචන ටික මාරම ආදර්ශයක් රටේ අනෙකුත් ව්‍යපාරිකයන්ටත්💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐
අපේ රටට ජය වේවා . ජනාධිපති තුමනි ඔබතුමාගේ වැඩ පිලිවෙල ගැන අපිට හරිම ආඩම්බරයක් .නිරතුරුවම විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා .🙏🙏🙏🙏.
බය නෙවෙයි නිහතමානී කම හොඳ ගතිගුණ තියන හොඳ මනුස්සයෙක් ඔබතුමාට බුදු සරණයි ❤
ඩඩ්ලි මුදලාලි මහතා පරිනත තෙරුම් ගත් හොඳ පුද්ගල යෙක් ❤ ජනාධිපති සහෝදරයා .Great ❤
Respect dear dadil
7764😂😂🎉🎉😢😢😮😅😊@@ydamarasena3605
polonnaruwe minissu wadagena inne ekane bosa . patta hoda minihek . winayanam winaya eyage . ekata pita giyoth soththi thama
හරිම සතුටුයි ඔබතුමාගෙ නිර්භීත වචන ටිකට ❤❤❤
ඇත්තෙන්ම අපේ ජනාධිපති තුමාට ,ඩඩ්ලි මහත්මයාට සහ අනෙකුත් ව්‍යාපාරිකයන්ට අපගේ හදපිරි ස්තුතිය.❤️
ඒ වචන ඇහෙනවා කියන්නේ මාර ගැම්මක් දැනෙනවා මහත්මයාණෙනි respect 🙏🙏🙏
ජනතාව වෙනුවෙන් හිට ගන්න එකට respect ❤
Kohomada Tikiri Molay???
බිත්තර සංදර්ශනය අංක 2 තමයි 😅😅
@@i-tc6ggxyc එහෙනම් බත් නොකා තණ කොළම කකා ඉදපන් 😂
@@i-tc6ggxyc උබලා අනේ මන්දා බන් තාම දන්කුඩ රසයිද😂
වහල්ලු රට ට කෙලවෙනකන් බලන්න් ඉන්නව@@i-tc6ggxyc
ඩඩ්ලි මහත්මයා මීට පෙර සිටම හාල් මිල අඩු කරන්න කතා කළ ගුණ ගරුක මහත්මයෙක් ඔබතුමා ගේ සියලු කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරනයි .
ඩඩ්ලි මහත්මයෝ අපි මෙ රට එකතු වෙලා ගොඩ ගමු ස්තුතියි
❤❤
❤
ඩඩ්ලි මහත්තයා, ඔබතුමා මේ රටේ උද්ගත ආහාර ප්‍රශ්නයට පමණක් නොව සමස්ත රටේ ආහාර හා සමාජීය වැඩ පිළිවෙල ගැනත් එකමුතුව කටයුතු කිරීමට සහාය වීම ඉතාමත් ශ්‍රේෂ්ඨ ගුණාංගයකි.මාලිමා ආණ්ඩුව බලගැන්වීමේ මෙහෙයට දායක වීමද ඉතාමත් හොඳයි.අපි මේ එකම ලක් මෑණියන්ගේ දරුවන් නිසයි.උදවු කිරීමට ගත් තීරණයට ස්තූතියි.ජයවේවා මාලිමාව ට.!!!.
අපේ එකම ඉල්ලීම පට්ට දුකක් විදල ජනතා වාදී නායකයෙක් පත් කරගත්තු මේ වෙලාවෙ රටට උදවු කරන්න ඔබට ශක්තිය ලැබේවා..
මේ වගේ දේවල් ඇහෙනකොට පේනකොට හිතට මාරම සතුටුයි.. මේ රටට හොද කාලයක් උදා වෙලා තියෙන්නේ..❤ රටට ආදරේ මිනිසුන් බිහිවෙන යුගයක්..❤️❤️
මම හිතුවේ මෙතුමා බොහොම දරදඩු කෙනෙක් කියලා නමුත් ඔබතුමා බොහොම යහපත් කෙනෙක් හොඳ වැඩක් ජයවේවා ඔබට .
ඕන දරදඬු කෙනෙක් මෙලෙක් කරනහැටි අපේ ජනාධිපතිතුමා දන්නවා.
මම පුද්ගලිකව දන්නවා ඩඩ්ලි සිරිසේන මහතා ගැන ගොඩක් දුක් විදලා පොළොවේ ජීවත් වූ හොදම මනුස්සයෙක් වගේම ලංකාව හදන්න අලුතින් හිතන රත්තරන් හිතක් පපුවක් තියන මනුස්සයෙක්..මෙය හොදම බුද්ධිමත් වියවසයකයෙක් වගේම රට ගොඩගන්නවා පුළුවන් කෙනෙක් 🎉❤ එයට අමතරව හයියක් දුන්නොත් ලංකාව පොහොසත් රටක් කරනවා නියතයි
ඩඩ්ලි මහත්තයා ....ඔබට අපේ ගෛවරවය...
ගොඩාක් සල්ලි නැති අපි රට වෙනුවෙන් කරපු දේවල් සුලු ඇති ඒත් ඒක මහා මෙරක් වගෙ දැනුනා ඔබ තුමාගෙ කතාවට .. ❤❤ එකම ආසාව ලෝකේ දියුනුම රටක් වෙනවට. මගෙ මව්බිම.. ❤❤
අනුරත් එක්ක සෙල්ලම් බැහැ .රටේ බහුතරයක් ඇතිවෙන්න හරි නැතිවෙන්න හරි අනුරත් එක්ක ඉන්නවා . මහ ඡන්දයෙන් ඒක පෙනෙයි.
අනිවාර්යයෙන්ම 👍💯💯💯💯💯🧭🇱🇰🇱🇰🇱🇰
අනිවාර්යයෙන්
❤❤❤
අනිවාර්යයෙන්ම
ඩඩ්ලි සිරිසේන මහත්මානෙනි...අපි උපදිනකොට අපේ ශරීරය හැර වෙන කිසිවක් ගෙනාවෙත් නෑ...යනකොට ද්‍රව්‍යමය කිසිවක් ගෙනියන්නෙත් නෑ කියල ඔබතුමාගෙ නිර්භීත හඩින් මෝල් හිමියන්ට කියල දෙන්න..මගෙන් ඔබතුමාට මල් මිටක්...❤❤❤❤
ලොකු පොඩි හැමෝටම සතුටෙන් ඉන්න සහනයෙන් ඉන්න ඉඩ සලසා දෙන ජනාධිපති තුමාට තෙරුවන් සරනයි.
අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට ජයවෙිවා 🙏 නිරතුරුව ම විශ්ව මාතාවගේ ආශිර්වාද ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤
ඇත්ත ඇති සැටියෙන් තේරැම් ගැනිම ගැන ඔබ තුමාට ස්තුතියි.ඔබ තුමාගේ සහාය අපේ ජනාධිපති තුමාට ලබා දි රට ගොඩ නගන්න එකතු වෙන්න. ඔබ තුමාට ස්තුතියි.
ඩඩ්ලි හොද එකා බස් ජගත් වගේ නෙවෙයි🤗
ඩඩ්ලි මහත්තයෝ ඔබ තුමාට ස්තූතියි ,ඇත්ත ඇති සැටියෙන් දකින කතා කරන ඔබ තුමාට හද පිරි ස්තූතියිය.අනුර ජනපතිගේ ක්‍රියාවලිය හරියටම හරි.❤.මාලිමා රජයට ජයවේවා .❤🎉❤
ඩඩ්ලි මහතා ගැන මම හිතාන හිතන් හිටපු විදිය වැරදියි.ඔබතුමාට ජයවෙවා .
මාලිමාවට පක්ෂව ලොකු බල්ලෙක් බිරුවොත් ඌ නියම වංසක්කාර බල්ලෙක් වෙනවා😂😂😂😂
එතන තියෙන්නෙ ජනාධිපතිගෙ හැකියාව ..ඒ නීතියට ගරු කරන ඩඩ්ලිට ස්තුතියි ..ඒත් මෙතන වැඩ්ඩ අනුර ම තමයි
අපට ඹබතුමා ගැන ආඩමිබරයි..ඹබතුමාත් අපේ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කැපකිරිමක් කරන්න මහාත්තයෝ......
හැමෝම එකතුවෙලා මේ රට හදන්න අපේ ජනපතිට උදව් කරමු අපේ රට හදන්න පුළුවන් එකම නායකයා අනුර ජනපති ව්තරමයිඔබට ජයම වේවා 💖💖💖
ඔබලා ට යනකොට ගෙනියන්න තියෙන්නෙ ජනතාවට කල හොද විතරයි...යහපත් වියාපාරයක් කිරීමට ශක්තිය ලැබේවා
නියමයි ඩඩ්ලි❤සෘජු තීරණ ගන්න නායකයෙක් ඉද්දි එක එකාට ඕනි විදිහට නටන්න බැදැන් ඒක අපිට හොදට පේනවා❤මේ වගේ දැවන්ත ව්‍යාපාරිකයොත් රට හදන්න ඉදිරිපත් වෙද්දින් හිතට මාරම සතුටක් දැනෙනවා❤
ඔක්කොටම ඉස්සෙල්ලා මේ ඉන්න මද්‍යය වේදින් කියන උන්ට පුහුණු වැඩමුළුවක් කරන්න.
Ow dan inna madyawediyo නෙමෙයි
මාද්‍යවේදින් මෙලෝ රහක් නැ
කාල කන්නි මාධ්‍යවේදීන් පන්නා දමමු.. වචන ටිකක් දැන් ගත්තා ට මේ මධ්‍යය වේදීන් නෙවි...අප්පිරියයි ....🐃🐃🐃🐃
Eka hari
ඔව්.හරි කැතයි මේ මිනිස්සු ප්‍රශ්න කරන විදිය.කිසිම රෙස්පෙක්ට් එකක් නෑ.ඒ මිනිහා බයට හරි කමක් නෑ ජනාධිපතිට කියන දේ කරන්න එකග උනානේ.මුන් නිකන් ඒක ජෝක් එකට අරං
ඩඩ්ලි මහතා මේ යන ගමනට එකතු වෙන්න ඔබ ව්‍යාපාර කරන්න. සාදාරණව. ජනතාව ඔබව රකිවි
අනුර ජනාධිපති තුමාට අවශ්‍ය ජනතාවගෙ බඩගිනි නැති කරන්න.මූලික අරමුන කන්න දෙන එක හොද බෙහෙත් දෙන එක.❤
ඔබ තුමාට ජයවෙ වා
ඩඩ්ලි මහතා අපි ඔබතුමා ගැන සතුටුවෙනවා.ඔබ රට ගෙඩනැගීමට සහයදෙන්න.🙏
අන්තිමට කිවුව වචන ටික කාලකන්නි දේශපාලකයෝ නති කරලා දාන්න ඔනේ නියමයි ඩඩ්ලි මහත්මයා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාලිමාවට ජයවේවා ,ජයවේවා ජනාධිපතිතුමනි❤❤
මාලිමාවට ජයවේවා.....❤️❤️❤️❤️❤️
බේද නැතිව එකතුවෙලා රට හදමු.මේ අපි ඔක්කොමගේ රට❤❤❤❤❤
Respect,,ජනාධිපති තුමනි
අනිවාර්යයෙන් රටෙහි නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න ඔන ජනාධිපති අනුර සහෝදරයා නියත වශයෙන්ම රට හදනවා මාලිමාවට ජයවේවා
ඔබතුමා මේ රජයට සම්බන්ද වී වැඩ කරන්න ජය වේවා 🙏🙏🙏❤️❤️❤️
අනුර ජනපති තුමාට ජයවෙිවා 💪💪❤️❤️🥰🙏🙏
විශිෂ්ට ව්‍යාපාරිකයෙක් සමඟ විශිෂ්ට නායකයෙක් ❤
කලින් නිතිගරුක වුනේ නැහැ දැන් ජනාධිපති එක්ක පරන සෙල්ලම් බැහැ නේ ඒනිසා නිතිගරුක වුනා ස්තුතියි ජනාධිපතිතුමනි
ඔව්. ගමේ එකෙක්!
හැබැයි හරක් ස්තුතියි කියන්නෙ ඩ ඩ්ලිට...😅
නියමයි ඩඩ්ලි මහත්තයා .අපි ඔක්කොම එකතු වෙමු.මේ රට ආයෙත් ඉන්දියන් සාගරයේ මුතු ඇටය කරමු❤❤
බුදු සරණයි .ජයවේවා
එකෙන්ම ඩගී මරු ජනතාව ගැන හිතන එක ගැන සතුටුයි.ජනාධිපති තුමාගේ වැඩ පිලිවෙලට සහයෝගය දෙන්න එකෙන්ම 👍👍👍
අකමැත්තෙන් උනත් සහය දෙන්න එපැයි නැත්තම් හිරේඅනුර එක්ක සෙල්ලම් බෑකරන දේ කියන ...කියන දේ කරන නායකයෙක් ඔහු.....🎉🎉
අනුර රාවණාගේ අවතාරයක් වෙලා හෙළයන්ගේ දේශයක් බවට පත් කරයි එය නිසැකයෙන්ම සිදුවෙයි රාවණාගේ ශක්තිය බලය අපේ අනුරට ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤❤@@DinushaBandara-k9d
සිතුවිලි පොහොසත් අයට කවදාවත් වරදින් නෑ, ඔබතුමාට ස්තුතියි,
ආන්න ඒ භය තියා ගන්න...වැරදි විදියට නෙවේ...අනුර කියන්නෙ අකුරටම නීතියට වැඩ කරන සිස්ටම් එකක් තුලින් ආව මනුස්සයෙක් නිසා...මාලිමාවට ඔබට අපට ජය
ඔබතුමා ගොඩක් හොද කෙනෙක්නෙ මුන් අනන්මනන් කිවුවට..❤❤❤❤
හැම ව්‍යාපාරිකයෙක්ම මෙවැනි ප්‍රතිපත්තියක සිටිනව නම් .....😊
අන්තිම වචන ටිකට ගෞරවය හා ඔබගේ ස්ථිර ප්‍රයන්තය සාක්ෂාත් වෙිවා ...පුනරුදය මෙයයි ...මමත් පොලොන්නරුවේ කොහොමත් ඔබතුමා නීති ගරුක හා විනය ගරුක ජන හද දිනා ගත් ශ්‍රේෂ්ඨ ව්‍යපාරිකයෙක් .....ඔබට දීර්ඝායුෂ ලැබෙිවා...රටෙි සමස්ත ආර්ථිකය ශක්තිමත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබෙිවා ...☸️🙏🙏🙏
ඩඩ්ලි මහත්තයෝ ඔබතුමාට අපේ ආචාරය 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻 බය බය කියලා ප්‍රශ්නය දෙපාරක් අහන්නෙ 👍🏻👍🏻ඔය ප්‍රශ්න අහන එකාට ඕනි ජනාධිපති සහ ඩඩ්ලි මහත්තයා අතර ගැටුමක් ඇති කරන්නද?
ඔව්.. අනිවාර්යයෙන්ම..කව්රුත් කැමතියි ව්‍යාපාරිකයන්, ආණ්ඩුව සමඟ තරඟයෙන් ආණ්ඩුව පරාද වෙනවාට.. එතරම් කුහකයෝ මේ රටේ ඉන්නේ 😢😢😢
මෙවැනි අය තමයි රටට අවශ්‍ය මාධ්‍යවෙදිය නිතරම ඇහුවා ජනාධිපතිට බයේද තීරණය ගත්තෙ කියල බයවෙන්න යකෙක් නෙවෙයි සාමාන්‍ය මනුස්සයෙක් ජනාධිපති තුමා හිටපු ලොක්කන්ට නම් බයේ තමයි හිටියෙ ඒකනෙ රටට කෙලවනකම් නිහඬව හිටියෙ
Sahithika Atha❤
කියන දේ කෙලින් කියන හොද හදවතක් තියෙන මිනිහෙක් . ඔබට අපේ ප්‍රනාමය ❤❤
ඔබතුමා ගැන සතුටුයි. මේක ඔබෙත් මගෙත් රට.
ඩඩ්ලි ඔබතුමාගෙ කතාව නියමයි. ඔබතුමා ගැන තිබු වැරදි චිත්‍රය මකා දැමුන. ජනාධිපතිතුමනි ඔබ විශ්මකර්ම පුත්‍රයෙක්. මාලිමාවට ජයවෙීවා ❤❤❤❤
🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰වල් පැල ගලවමු මල් පැල හිටවමු🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰 රට හදන අපි එකට🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰 ජාතික ජනබල වේගය🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰
ඔබතුමා ගැන හරි අඩම්බරඊ කෙලින් කතාකරන මනුස්සයෙක් ඔබතුමා ඔබතුමාගේ මහන්සියෙන් දිඋනු වෙච්ච මනුස්සයෙක් කිසිම ලොකුකමක් නැති කාසමගත් හැමෝටම රෙස්ට්පෙක්ට් කරලා කතාකරන කෙනෙක් මගේ ඇස්දෙකෙන් එක දැකල තියෙනවා ඔබතුමා ගත්තු තිරණය පට්ට අඩම්බරඊ කව්රු මොනවා kewwath ඔබතුමාගේ ගමන යන්න
සෑම ඉහල පෙලේ ව්‍යාපාරිකයින් මේ රටේ ජනාධිපතිතුමා සමග එකතු වී මේ රට ගැන යම් සානුකම්පිතව හිතන යුගයක් ඇති වෙන්න ඕන ❤
ඔබට ජයෙන් ජයවේවා ඩබ්ලිව් සිරි සෙන මැතිතුමා 🙏🙏🙏🙏
ඔබතුමා ගැන සතුටුයි ඉස්සරහටත් ජනාදිපතිතුමාට රට හදන්න උදව්කරයි කියලා හිතනවා
ඩඩ්ලි ඔබ මහත්තයෙක් කියල මම අද පිලිගත්ත...සියළු දෙවි රැකවරණයි..🙏🙏🙏
ජනතාවට සාදාරනයක් කලොත් ඔබේ ව්‍යාපාරයටත් සාදාරනයක් වෙයි
ඔය කියන මිලට අපු සහල් ගත්තා.ස්තූතියි ජනපති තුමනි.ව්‍යාපාරික ඩඩ්ලි මහතාටත් ස්තුතියි .
ඩඩ්ලි අන්කල්, ඔයා ගැන අද නම් ඇත්තටම ගෞරවයක් ඇතිවුණා. 👍🏻❤️
😂😂
ඩඩ්ලි සිරිසේන මැතිතුමා ඔයාලට බොහොමයක් ස්තුතියි අපි සියල්ලෝම වෙනුවෙන් ගත්ත මේ තීරණයට
අපේ ජනපති හොර වැඩ නෑ. කරන්න බැරිනම් ජනතාවට තේරුම් කරලා දෙනවා පේනවා නේද. කොමිස් නෑ. Open. නිතරම ගැටළු සහගත තත්වයන් ජනතාවට පැහැදිලි කරනවා.
ඩඩ්ලි මහතානනි,,ඔබ දැන් හොඳ ව්‍යාපාරික මහතෙක් ,රට වෙනුවෙන් හාල් මිල අඩු කරලා දෙන්න ,මිනිස්සු ඔබට සලකාවි ඔබතුමාගේ අයියාටත් වඩා ,,,හොද තීරණයක් ගන්න දිරිය ශක්තිය ලැබේවා ...ජයම වේවා ...👍👍
බොහෝම ස්තූතිය ඔබ තුමාට
ඔබතුමාට බොහොම ස්තූතියි බුදු සරණයි සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා හිත හොද මනුස්සයෙක් ❤
ඔබතුමා වගේම නිතිය ට භයඅය මෙන්ම ගරැ කරන අය ස්තුති කල යුතුයි,
ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා❤❤❤❤ මහමැතිවරනෙදි මාලිමාවේ 150කින් පාර්ලිමේන්තුව පුරවන්න අපි හැමෝම බලාගෙන ඉන්නෙ ❤❤❤❤❤❤
ඔබතුමන්ල බය වෙලානෙමෙයි සහයෝගය යෙන් වැඩ කරන්න ..අහිංසක මිනිස්සු සෑහෙන්න දුක් විදිනව
මේ වෙලාවේ සෑම සියලු දෙනාම තමන්ගේ ලාභය ගැන විතරක් නොසිතා රට ගැන සිතා ආණ්ඩුව ට උදව් කල යුතුයි ❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔබ තුමාට බුදුසරණයි
Obata ගොඩක් පින්
වෙනද වගේ රස්තියාදුකාර හැසිරීම නෑ...චණ්ඩි කතා නෑ....ලොකු ටෝක් නෑ....ආරූඨ කරගත් ගාම්භීර පෙනුමට වඩා හික්මුණු හැසිරීමක්.... ජනාධිපති AKD ට ප්‍රණාමය ❤️.
අන්තිම ටික තමයි ආතල්ම,,"කාලකන්නි දේශපාලන ප්‍රජාව ",,අම්මෝ ඩඩ්ලි ,,අනුර,ඩඩ්ලි මොනව උනත් රටේ මිනිස්සු ගැන හිතල සාධාරණව වැඩ කරනවනම් මම පක්ෂය බලන්නෑ ගරු කරනව,,,දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට ,,,,...දීපු චන්දය ගැන සතුටින් ඉන්නෙ❤️😘😍🙏🏆️ මාලිමාවට,රටට ජය වේවා
මම කාලයකම සිට ඔබ තුමා ගැන පැහැදිලි විශ්වාසයක් තිබුන මේ රට වෙනස් කරන්න අපේ පක්ෂය ට වුදව් කරයි කියල ඇත්තෙම්ම.ස්තූතියි .
රටට හයියක් වී ඇති ඔබතුමාට ජය සැප සතුට ! තෙරුවන් සරණයි !
අනිවාර්යයෙන්ම සුපිරි අනුර....
ජයවේවා ඩඩ්ලි මහත්තයාට
ජනාධිපති අනුර සහෝදරයගෙ ආරාධනය පිළිගෙන පැමින අනෙකුත් මෝහියනුත් එක්ක ගත්තීරනයට ගුවන් හමුදා සොයුරෙක් ලෙස මම මගේ❤බැදි ප්‍රණාමය. ඩඞ්ලි සහෝදරය ඔබට.❤❤🎉🎉
ඔබ තුමා කියන විදියටම කරනවා නම් ඒක ලොකු පිනක්
මම හිතන් ඉදියේ ඩඩ්ලි සිරිසේන කියන්නේ හිතක් පපුවක් නැති කෙනෙක් කියලා බලන් ගිහාම නීතියට ගරු කරන සාදාරණ මනුස්සයෙක්. රෙස්පට් මහත්තයෝ ඔයාට පුලුවන් මිනිසුන් වෙනුවෙන් දෙයක් කරන්න.. ඔබට ශක්තිය ලැබේවා. ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙන්න සුභ පැතුම්...
ඩඩ්ලි සිරිසෙන මහතා මොඩයෙක් නොවෙයි අතිගරු ජනපති තුමාට ගරු කරනවා ඔබට ස්තුතී
👋👍👍👍👍
ඩඩ්ලී...බොහොම හොද පැහැදිලි කිරීමක්...ජනාධිපතිතුමනි ඔබට ජයවේවා... 🙏❤️
අනුර කියන්නේ සුපිරිම වැඩ්ඩෙක්...වෙළඳපොල බලවතුන්ට හානියක් කරන්නෙත් නෑ..මහජනතාවට හානියක් කරන්නෙත් නෑ....නියම කළමනාකරුවෙක්...
ෂුවර් එකට මුන්ගේ මෝල් ටික ඡන්දෙන් පස්සෙ ආණ්ඩුවට පවරගන්නවා කියන්න ඇති 🤣
Molan danna wada
Ou akka hari
@@ude3333එහෙම කරොත් ආණ්ඩුවට හාල් විතරක් කරතහැකි රට පැත්තක තියල ගොන් කතානෙ
@@ude3333 strategy පාවිච්චි කරනවා කියන්නේ ඒකටනේ... business එකට බලපෑමක් නෑ..රජයේ නියෝග පිලි නොපැද්දොත් නීතියේ හිල් නෑ.එච්චරයි ... හිතවත්කම්, වෛරක්කාරකම් අදාල නෑ..නීතිය විතරයි ...
ඩඩ්ලි මහත්තයාගේ කතාව හරියටම හරි 💯❤️🙏 මාලිමාව විජයග්‍රහණය කරවමු 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඩඩ්ලි මහත්තයා ඔබ තුමාත් මේ ජනතාවාදි රජයට සමස්ත ජනතාව වෙනුවෙන් උදව් කරන්න එතකොට ජනතාව ඔබ තුමාවත් සත් පුරැෂයෙක් ලෙස දකියි.....
අනිවාර්යයෙන් ❤❤❤❤හාල් කියන්නෙ මිනිස්සු කන්න ගන්න බත් ටික ඒක සෑබැ මිනිස්සුන්ට උදවිි කරන්න හැමෝම ජිවිතේ ඒක මිනිස්සු ඉන්නවා එක වෙිිලක් කලා ඉන්න❤❤❤❤
❤❤❤❤
ඇත්ත වශයෙන්ම
Me wenakakan palana milata wediya wikunala hoyapu salli paka thama huththo Mata anura genath sekai. nidahan genath mathakai hode😢😢😢😢😢
🙏👍
මෙි මිනිස්සුන්ව සමාජය හන්වඩු ගැහුවා ඒත් අපේ ජනාධිපතිතුමා මෙයාලා හොඳ මිනිස්සු බව ඔප්පු කලා අපේ ජනාධිපතිතුමාට ආදරෙයි ❤❤❤❤❤❤
අනුර වගේම රටට ආදරේ ජනතාවක් ව්‍යාපාරිකයොත් ඉන්නවා ඩඩ්ලි මහතා ඔබට ජනතාව ගේ ප්‍රනාමය❤❤
නළුවෝ ඔක්කොම එකතුවෙලා හොඳට රඟපානවා. අපි හොඳට ගොනාට ඇන්දිල බලන් ඉන්නවා 😂😂
මූ අවස්ථාවාදියෙක්
නලුවො හිටියෙ කලින් බ්‍රෝ දැන් ඉන්නෙ කරන්න පුලුවන්ද බැරිද වචන දෙකයි අහන්නෙ 😅😅😅@@praveenlankeshwara6546
@@praveenlankeshwara6546 kamak naha, parana naluwanta yanna kale hari. Unge rangapam epa wela thiyenne. Oyatath kapenna puluwan parana ewata vitharamanam asa. :)
@@praveenlankeshwara6546උඹ වගේ උන් පැත්තකට වෙලි ඉදපං බං ටිකක්. ඉඩදිලා බලපං රටට හොදක් වෙනවනම් උඹටත් හොදය්නේ.
ඔබතුමා ජනතාව වෙනුවෙන් බොක්කෙන් ගේමට බහින්න.අනුර සහෝදරයා සාධාරණය වෙනුවෙන් හිස නමනවා.❤❤❤
අනුරදිසානායක සෘජු තිරණ ඇති ව්ෂිෂ්ට නායකයෙක්...👍👍👍👍
Nadu 150ta දෙනවද 😅😅😅
@@i-tc6ggxyc4444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444554
Palayan hutto@@i-tc6ggxyc
@@i-tc6ggxycබත් කන හරක්ටඒ කතාව තේරුම් ගන්න බෑ
Sinhala danne nathi kabba ballek
බය නෙවෙයි ඔබ තුමා ගේ නිහතමානී කම අගය කරනවා ❤මාලිමාව ට ජය වේවා ❤❤❤
මෙන්න නායකයෝ. කාටවත් ණයත් නෑ භයත් නෑ❤ ජනතාව වෙනුවෙන් ඕන දෙයක් කරනවා❤
🚦🚦🚦😏😏😏😏😏
ඩඩ්ලි බදු ගෙවලද තියන්නේ අතීතයේ? බද නොගපු අය ලොඩාක් ඉන්නවා.
ඩඩ්ලි නීතිබවිරෝදිව උපයපු ධනය රජයට අත්පති කර ගක යුතුයි, ගෝථා යුගයේ හොරැන්ට කැමති විදිහට හොරකම් කරන්න සහා නීති විරෝධිව මුදල් උපයන්න බඩු මිළ පාලනය අහෝසි කලා , මිළ පාලනය අහෝසි කරලා තමන් කැමති විදිහට ජනතාවගේ මුදල් සුරාකන්න උත්සාහ කලා.
මේ මාලිමාව යටතේ බඩු මිළ පාලනය නීතිකල යුතුයි, නිච්චිත මිළට වඩා වැඩියෙන් තොග වැළන්දෝ බඩු මිළ ඉහළ කලා නම් එම භාණ්ඩය රාජය භාණ්ඩ ලෙස අත්පත්කරගෙන ඒ අයට දඩුවම් සිය යුතු, ඔවුන්ගේ බඩු ඉඩම් සහා දේපළ රජයට පවරාගත යුතුයි.
මැදපැරදිග රටවල්වල භාණ්ඩ මිළ පාලනය කරන්නේ එහෙහ තමා , තමන්ට කැමති විදිහට බඩු මිළ ඉහළ නග්ගන්න බැහැ.
ජනතාවට සහනයක් දෙන්න ඕනයි , ඒක නිසා මේ බිත්තර සහල් මාෆියාව සොයාගෙන ඔවුන්ට දඩුවම් දිය යුතුයි.
Mr putinge Mally AKD malimawata jayawewaaa
අනුර සහෝදරයට බයයි කිව්වේ ,තියෙන බැඳීමනැත්නම්,ගෞරවය .❤
ඩඩ්ලි සිරිසේන මැතිතුමාගේ පැහැදිලි කිරීම අතිව්ශිෂ්ඨයි..ජයවේවා .
"විනය" ගැන ඔබතුමාගේ මතයට මගේ ගෞරවය ❤❤
ඇත්ත්ටම අපේ රටේ සියල්ලට කලින් විනය තමයි හදන්න ඕනී.හැමෝම ස්වයං විනය ඇති කර ගත්තාම රට නිකන්ම ලස්සන වෙනවා..❤️❤️🙏🙏
අනුර ජනාධිපතිතුමාට ජය ❤
දැක්කද නරකයි කියල හන්වඩු ගහපු මනුස්සය ඉන්න තැන
රෙස්පපෙට් ඩඩ්ලි මහත්මයා 👍🌹
අනුර සහෝදරයා බොහොම කාලෙකට කලිනුත් මෙයා ගැන කතාකරලා තියෙනවා. ඔහුට මොහු ගැන ලොකු ගරුත්වයක් තියෙනවා❤
Haal tika denna kiyaapiya!!! Boru Media sandarshana epa
නළුවෝ ඔක්කොම එකතුවෙලා හොඳට රඟපානවා. අපි හොඳට ගොනාට ඇන්දිල බලන් ඉන්නවා
කෝ ඉතිං අඩුකලායැයි කිිරි260/ලු සම්බා 230කෝ අඩු පිස්සුතමා
@@VirdanRach ane hukaganne nathuwa palayan pakayo.🤣
අනුර ජනපති තුමාට බුදු සරණයි.ජයවේවා. ජයවේවා. ජයවේවා. මාලිමාවට.♥️♥️♥️♥️🧭🧭🧭🧭
ඩඩ්ලි මහත්තයෝ ඔබතුමා ගැන අපට ආඩම්බරයි සතුටුයි ඇත්තටම ඔබතුමා ජනාධිපති තුමාගේ ජනතාව වෙනුවෙන් වූ මේ වැඩපිළිවෙළට සහය දෙන එක ගැන ඔබතුමාට ගොඩාක් ස්තුතියි ඇත්තවශයෙන්ම අනිත් සෑම වියාපාරිකයෙක්ම මෙතුමාව ආදර්ශයට ගතයුතුයි ජයවේවා සැමට🙏❤️👍💐🧭✖️✔️
😂😂😂
😂😂😂😂
විනය ගරුකව රටේ නීතියට අවනත විය යුතුයි...
ඔබ තුමාගේ ඒ වචන ටික මාරම ආදර්ශයක් රටේ අනෙකුත් ව්‍යපාරිකයන්ටත්💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐
අපේ රටට ජය වේවා . ජනාධිපති තුමනි ඔබතුමාගේ වැඩ පිලිවෙල ගැන අපිට හරිම ආඩම්බරයක් .නිරතුරුවම විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා .🙏🙏🙏🙏.
බය නෙවෙයි නිහතමානී කම හොඳ ගතිගුණ තියන හොඳ මනුස්සයෙක් ඔබතුමාට බුදු සරණයි ❤
ඩඩ්ලි මුදලාලි මහතා පරිනත තෙරුම් ගත් හොඳ පුද්ගල යෙක් ❤ ජනාධිපති සහෝදරයා .Great ❤
Respect dear dadil
7764😂😂🎉🎉😢😢😮😅😊@@ydamarasena3605
polonnaruwe minissu wadagena inne ekane bosa . patta hoda minihek . winayanam winaya eyage . ekata pita giyoth soththi thama
හරිම සතුටුයි ඔබතුමාගෙ නිර්භීත වචන ටිකට ❤❤❤
ඇත්තෙන්ම අපේ ජනාධිපති තුමාට ,ඩඩ්ලි මහත්මයාට සහ අනෙකුත් ව්‍යාපාරිකයන්ට අපගේ හදපිරි ස්තුතිය.❤️
ඒ වචන ඇහෙනවා කියන්නේ මාර ගැම්මක් දැනෙනවා මහත්මයාණෙනි respect 🙏🙏🙏
ජනතාව වෙනුවෙන් හිට ගන්න එකට respect ❤
Kohomada Tikiri Molay???
බිත්තර සංදර්ශනය අංක 2 තමයි 😅😅
@@i-tc6ggxyc එහෙනම් බත් නොකා තණ කොළම කකා ඉදපන් 😂
@@i-tc6ggxyc උබලා අනේ මන්දා බන් තාම දන්කුඩ රසයිද😂
වහල්ලු රට ට කෙලවෙනකන් බලන්න් ඉන්නව@@i-tc6ggxyc
ඩඩ්ලි මහත්මයා මීට පෙර සිටම හාල් මිල අඩු කරන්න කතා කළ ගුණ ගරුක මහත්මයෙක් ඔබතුමා ගේ සියලු කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරනයි .
ඩඩ්ලි මහත්මයෝ අපි මෙ රට එකතු වෙලා ගොඩ ගමු ස්තුතියි
❤❤
❤
ඩඩ්ලි මහත්තයා, ඔබතුමා මේ රටේ උද්ගත ආහාර ප්‍රශ්නයට පමණක් නොව සමස්ත රටේ ආහාර හා සමාජීය වැඩ පිළිවෙල ගැනත් එකමුතුව කටයුතු කිරීමට සහාය වීම ඉතාමත් ශ්‍රේෂ්ඨ ගුණාංගයකි.මාලිමා ආණ්ඩුව බලගැන්වීමේ මෙහෙයට දායක වීමද ඉතාමත් හොඳයි.අපි මේ එකම ලක් මෑණියන්ගේ දරුවන් නිසයි.උදවු කිරීමට ගත් තීරණයට ස්තූතියි.ජයවේවා මාලිමාව ට.!!!.
අපේ එකම ඉල්ලීම පට්ට දුකක් විදල ජනතා වාදී නායකයෙක් පත් කරගත්තු මේ වෙලාවෙ රටට උදවු කරන්න ඔබට ශක්තිය ලැබේවා..
🚦🚦🚦😏😏😏😏😏
ඩඩ්ලි බදු ගෙවලද තියන්නේ අතීතයේ? බද නොගපු අය ලොඩාක් ඉන්නවා.
ඩඩ්ලි නීතිබවිරෝදිව උපයපු ධනය රජයට අත්පති කර ගක යුතුයි, ගෝථා යුගයේ හොරැන්ට කැමති විදිහට හොරකම් කරන්න සහා නීති විරෝධිව මුදල් උපයන්න බඩු මිළ පාලනය අහෝසි කලා , මිළ පාලනය අහෝසි කරලා තමන් කැමති විදිහට ජනතාවගේ මුදල් සුරාකන්න උත්සාහ කලා.
මේ මාලිමාව යටතේ බඩු මිළ පාලනය නීතිකල යුතුයි, නිච්චිත මිළට වඩා වැඩියෙන් තොග වැළන්දෝ බඩු මිළ ඉහළ කලා නම් එම භාණ්ඩය රාජය භාණ්ඩ ලෙස අත්පත්කරගෙන ඒ අයට දඩුවම් සිය යුතු, ඔවුන්ගේ බඩු ඉඩම් සහා දේපළ රජයට පවරාගත යුතුයි.
මැදපැරදිග රටවල්වල භාණ්ඩ මිළ පාලනය කරන්නේ එහෙහ තමා , තමන්ට කැමති විදිහට බඩු මිළ ඉහළ නග්ගන්න බැහැ.
ජනතාවට සහනයක් දෙන්න ඕනයි , ඒක නිසා මේ බිත්තර සහල් මාෆියාව සොයාගෙන ඔවුන්ට දඩුවම් දිය යුතුයි.
මේ වගේ දේවල් ඇහෙනකොට පේනකොට හිතට මාරම සතුටුයි.. මේ රටට හොද කාලයක් උදා වෙලා තියෙන්නේ..❤ රටට ආදරේ මිනිසුන් බිහිවෙන යුගයක්..❤️❤️
මම හිතුවේ මෙතුමා බොහොම දරදඩු කෙනෙක් කියලා නමුත් ඔබතුමා බොහොම යහපත් කෙනෙක් හොඳ වැඩක් ජයවේවා ඔබට .
ඕන දරදඬු කෙනෙක් මෙලෙක් කරනහැටි අපේ ජනාධිපතිතුමා දන්නවා.
❤❤
මම පුද්ගලිකව දන්නවා ඩඩ්ලි සිරිසේන මහතා ගැන ගොඩක් දුක් විදලා පොළොවේ ජීවත් වූ හොදම මනුස්සයෙක් වගේම ලංකාව හදන්න අලුතින් හිතන රත්තරන් හිතක් පපුවක් තියන මනුස්සයෙක්..මෙය හොදම බුද්ධිමත් වියවසයකයෙක් වගේම රට ගොඩගන්නවා පුළුවන් කෙනෙක් 🎉❤ එයට අමතරව හයියක් දුන්නොත් ලංකාව පොහොසත් රටක් කරනවා නියතයි
ඩඩ්ලි මහත්තයා ....ඔබට අපේ ගෛවරවය...
ගොඩාක් සල්ලි නැති අපි රට වෙනුවෙන් කරපු දේවල් සුලු ඇති ඒත් ඒක මහා මෙරක් වගෙ දැනුනා ඔබ තුමාගෙ කතාවට .. ❤❤ එකම ආසාව ලෝකේ දියුනුම රටක් වෙනවට. මගෙ මව්බිම.. ❤❤
අනුරත් එක්ක සෙල්ලම් බැහැ .රටේ බහුතරයක් ඇතිවෙන්න හරි නැතිවෙන්න හරි අනුරත් එක්ක ඉන්නවා . මහ ඡන්දයෙන් ඒක පෙනෙයි.
අනිවාර්යයෙන්ම 👍💯💯💯💯💯🧭🇱🇰🇱🇰🇱🇰
අනිවාර්යයෙන්
❤❤❤
🚦🚦🚦😏😏😏😏😏
ඩඩ්ලි බදු ගෙවලද තියන්නේ අතීතයේ? බද නොගපු අය ලොඩාක් ඉන්නවා.
ඩඩ්ලි නීතිබවිරෝදිව උපයපු ධනය රජයට අත්පති කර ගක යුතුයි, ගෝථා යුගයේ හොරැන්ට කැමති විදිහට හොරකම් කරන්න සහා නීති විරෝධිව මුදල් උපයන්න බඩු මිළ පාලනය අහෝසි කලා , මිළ පාලනය අහෝසි කරලා තමන් කැමති විදිහට ජනතාවගේ මුදල් සුරාකන්න උත්සාහ කලා.
මේ මාලිමාව යටතේ බඩු මිළ පාලනය නීතිකල යුතුයි, නිච්චිත මිළට වඩා වැඩියෙන් තොග වැළන්දෝ බඩු මිළ ඉහළ කලා නම් එම භාණ්ඩය රාජය භාණ්ඩ ලෙස අත්පත්කරගෙන ඒ අයට දඩුවම් සිය යුතු, ඔවුන්ගේ බඩු ඉඩම් සහා දේපළ රජයට පවරාගත යුතුයි.
මැදපැරදිග රටවල්වල භාණ්ඩ මිළ පාලනය කරන්නේ එහෙහ තමා , තමන්ට කැමති විදිහට බඩු මිළ ඉහළ නග්ගන්න බැහැ.
ජනතාවට සහනයක් දෙන්න ඕනයි , ඒක නිසා මේ බිත්තර සහල් මාෆියාව සොයාගෙන ඔවුන්ට දඩුවම් දිය යුතුයි.
අනිවාර්යයෙන්ම
ඩඩ්ලි සිරිසේන මහත්මානෙනි...අපි උපදිනකොට අපේ ශරීරය හැර වෙන කිසිවක් ගෙනාවෙත් නෑ...යනකොට ද්‍රව්‍යමය කිසිවක් ගෙනියන්නෙත් නෑ කියල ඔබතුමාගෙ නිර්භීත හඩින් මෝල් හිමියන්ට කියල දෙන්න..මගෙන් ඔබතුමාට මල් මිටක්...❤❤❤❤
ලොකු පොඩි හැමෝටම සතුටෙන් ඉන්න සහනයෙන් ඉන්න ඉඩ සලසා දෙන ජනාධිපති තුමාට තෙරුවන් සරනයි.
අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට ජයවෙිවා 🙏 නිරතුරුව ම විශ්ව මාතාවගේ ආශිර්වාද ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤
ඇත්ත ඇති සැටියෙන් තේරැම් ගැනිම ගැන ඔබ තුමාට ස්තුතියි.ඔබ තුමාගේ සහාය අපේ ජනාධිපති තුමාට ලබා දි රට ගොඩ නගන්න එකතු වෙන්න. ඔබ තුමාට ස්තුතියි.
ඩඩ්ලි හොද එකා බස් ජගත් වගේ නෙවෙයි🤗
ඩඩ්ලි මහත්තයෝ ඔබ තුමාට ස්තූතියි ,ඇත්ත ඇති සැටියෙන් දකින කතා කරන ඔබ තුමාට හද පිරි ස්තූතියිය.අනුර ජනපතිගේ ක්‍රියාවලිය හරියටම හරි.❤.මාලිමා රජයට ජයවේවා .❤🎉❤
ඩඩ්ලි මහතා ගැන මම හිතාන හිතන් හිටපු විදිය වැරදියි.ඔබතුමාට ජයවෙවා .
මාලිමාවට පක්ෂව ලොකු බල්ලෙක් බිරුවොත් ඌ නියම වංසක්කාර බල්ලෙක් වෙනවා😂😂😂😂
එතන තියෙන්නෙ ජනාධිපතිගෙ හැකියාව ..ඒ නීතියට ගරු කරන ඩඩ්ලිට ස්තුතියි ..ඒත් මෙතන වැඩ්ඩ අනුර ම තමයි
අපට ඹබතුමා ගැන ආඩමිබරයි..ඹබතුමාත් අපේ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කැපකිරිමක් කරන්න මහාත්තයෝ......
හැමෝම එකතුවෙලා මේ රට හදන්න අපේ ජනපතිට උදව් කරමු අපේ රට හදන්න පුළුවන් එකම නායකයා අනුර ජනපති ව්තරමයි
ඔබට ජයම වේවා 💖💖💖
ඔබලා ට යනකොට ගෙනියන්න තියෙන්නෙ ජනතාවට කල හොද විතරයි...යහපත් වියාපාරයක් කිරීමට ශක්තිය ලැබේවා
නියමයි ඩඩ්ලි❤
සෘජු තීරණ ගන්න නායකයෙක් ඉද්දි එක එකාට ඕනි විදිහට නටන්න බැ
දැන් ඒක අපිට හොදට පේනවා
❤මේ වගේ දැවන්ත ව්‍යාපාරිකයොත් රට හදන්න ඉදිරිපත් වෙද්දින් හිතට මාරම සතුටක් දැනෙනවා❤
ඔක්කොටම ඉස්සෙල්ලා මේ ඉන්න මද්‍යය වේදින් කියන උන්ට පුහුණු වැඩමුළුවක් කරන්න.
Ow dan inna madyawediyo නෙමෙයි
මාද්‍යවේදින් මෙලෝ රහක් නැ
කාල කන්නි මාධ්‍යවේදීන් පන්නා දමමු.. වචන ටිකක් දැන් ගත්තා ට මේ මධ්‍යය වේදීන් නෙවි...අප්පිරියයි ....🐃🐃🐃🐃
Eka hari
ඔව්.හරි කැතයි මේ මිනිස්සු ප්‍රශ්න කරන විදිය.කිසිම රෙස්පෙක්ට් එකක් නෑ.ඒ මිනිහා බයට හරි කමක් නෑ ජනාධිපතිට කියන දේ කරන්න එකග උනානේ.මුන් නිකන් ඒක ජෝක් එකට අරං
ඩඩ්ලි මහතා මේ යන ගමනට එකතු වෙන්න ඔබ ව්‍යාපාර කරන්න. සාදාරණව. ජනතාව ඔබව රකිවි
අනුර ජනාධිපති තුමාට අවශ්‍ය ජනතාවගෙ බඩගිනි නැති කරන්න.මූලික අරමුන කන්න දෙන එක හොද බෙහෙත් දෙන එක.❤
ඔබ තුමාට ජයවෙ වා
ඩඩ්ලි මහතා අපි ඔබතුමා ගැන සතුටුවෙනවා.
ඔබ රට ගෙඩනැගීමට සහයදෙන්න.🙏
🚦🚦🚦😏😏😏😏😏
ඩඩ්ලි බදු ගෙවලද තියන්නේ අතීතයේ? බද නොගපු අය ලොඩාක් ඉන්නවා.
ඩඩ්ලි නීතිබවිරෝදිව උපයපු ධනය රජයට අත්පති කර ගක යුතුයි, ගෝථා යුගයේ හොරැන්ට කැමති විදිහට හොරකම් කරන්න සහා නීති විරෝධිව මුදල් උපයන්න බඩු මිළ පාලනය අහෝසි කලා , මිළ පාලනය අහෝසි කරලා තමන් කැමති විදිහට ජනතාවගේ මුදල් සුරාකන්න උත්සාහ කලා.
මේ මාලිමාව යටතේ බඩු මිළ පාලනය නීතිකල යුතුයි, නිච්චිත මිළට වඩා වැඩියෙන් තොග වැළන්දෝ බඩු මිළ ඉහළ කලා නම් එම භාණ්ඩය රාජය භාණ්ඩ ලෙස අත්පත්කරගෙන ඒ අයට දඩුවම් සිය යුතු, ඔවුන්ගේ බඩු ඉඩම් සහා දේපළ රජයට පවරාගත යුතුයි.
මැදපැරදිග රටවල්වල භාණ්ඩ මිළ පාලනය කරන්නේ එහෙහ තමා , තමන්ට කැමති විදිහට බඩු මිළ ඉහළ නග්ගන්න බැහැ.
ජනතාවට සහනයක් දෙන්න ඕනයි , ඒක නිසා මේ බිත්තර සහල් මාෆියාව සොයාගෙන ඔවුන්ට දඩුවම් දිය යුතුයි.
අන්තිමට කිවුව වචන ටික කාලකන්නි දේශපාලකයෝ නති කරලා දාන්න ඔනේ නියමයි ඩඩ්ලි මහත්මයා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාලිමාවට ජයවේවා ,ජයවේවා ජනාධිපතිතුමනි❤❤
මාලිමාවට ජයවේවා.....❤️❤️❤️❤️❤️
බේද නැතිව එකතුවෙලා රට හදමු.මේ අපි ඔක්කොමගේ රට❤❤❤❤❤
Respect,,ජනාධිපති තුමනි
අනිවාර්යයෙන් රටෙහි නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න ඔන ජනාධිපති අනුර සහෝදරයා නියත වශයෙන්ම රට හදනවා මාලිමාවට ජයවේවා
ඔබතුමා මේ රජයට සම්බන්ද වී වැඩ කරන්න ජය වේවා 🙏🙏🙏❤️❤️❤️
අනුර ජනපති තුමාට ජයවෙිවා 💪💪❤️❤️🥰🙏🙏
විශිෂ්ට ව්‍යාපාරිකයෙක් සමඟ විශිෂ්ට නායකයෙක් ❤
කලින් නිතිගරුක වුනේ නැහැ දැන් ජනාධිපති එක්ක පරන සෙල්ලම් බැහැ නේ ඒනිසා නිතිගරුක වුනා ස්තුතියි ජනාධිපතිතුමනි
🚦🚦🚦😏😏😏😏😏
ඩඩ්ලි බදු ගෙවලද තියන්නේ අතීතයේ? බද නොගපු අය ලොඩාක් ඉන්නවා.
ඩඩ්ලි නීතිබවිරෝදිව උපයපු ධනය රජයට අත්පති කර ගක යුතුයි, ගෝථා යුගයේ හොරැන්ට කැමති විදිහට හොරකම් කරන්න සහා නීති විරෝධිව මුදල් උපයන්න බඩු මිළ පාලනය අහෝසි කලා , මිළ පාලනය අහෝසි කරලා තමන් කැමති විදිහට ජනතාවගේ මුදල් සුරාකන්න උත්සාහ කලා.
මේ මාලිමාව යටතේ බඩු මිළ පාලනය නීතිකල යුතුයි, නිච්චිත මිළට වඩා වැඩියෙන් තොග වැළන්දෝ බඩු මිළ ඉහළ කලා නම් එම භාණ්ඩය රාජය භාණ්ඩ ලෙස අත්පත්කරගෙන ඒ අයට දඩුවම් සිය යුතු, ඔවුන්ගේ බඩු ඉඩම් සහා දේපළ රජයට පවරාගත යුතුයි.
මැදපැරදිග රටවල්වල භාණ්ඩ මිළ පාලනය කරන්නේ එහෙහ තමා , තමන්ට කැමති විදිහට බඩු මිළ ඉහළ නග්ගන්න බැහැ.
ජනතාවට සහනයක් දෙන්න ඕනයි , ඒක නිසා මේ බිත්තර සහල් මාෆියාව සොයාගෙන ඔවුන්ට දඩුවම් දිය යුතුයි.
ඔව්. ගමේ එකෙක්!
හැබැයි හරක් ස්තුතියි කියන්නෙ ඩ ඩ්ලිට...😅
නියමයි ඩඩ්ලි මහත්තයා .අපි ඔක්කොම එකතු වෙමු.මේ රට ආයෙත් ඉන්දියන් සාගරයේ මුතු ඇටය කරමු❤❤
බුදු සරණයි .ජයවේවා
එකෙන්ම ඩගී මරු ජනතාව ගැන හිතන එක ගැන සතුටුයි.ජනාධිපති තුමාගේ වැඩ පිලිවෙලට සහයෝගය දෙන්න එකෙන්ම 👍👍👍
අකමැත්තෙන් උනත් සහය දෙන්න එපැයි
නැත්තම් හිරේ
අනුර එක්ක සෙල්ලම් බෑ
කරන දේ කියන ...කියන දේ කරන නායකයෙක් ඔහු.....🎉🎉
අනුර රාවණාගේ අවතාරයක් වෙලා හෙළයන්ගේ දේශයක් බවට පත් කරයි එය නිසැකයෙන්ම සිදුවෙයි රාවණාගේ ශක්තිය බලය අපේ අනුරට ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤❤
@@DinushaBandara-k9d
සිතුවිලි පොහොසත් අයට කවදාවත් වරදින් නෑ, ඔබතුමාට ස්තුතියි,
ආන්න ඒ භය තියා ගන්න...වැරදි විදියට නෙවේ...අනුර කියන්නෙ අකුරටම නීතියට වැඩ කරන සිස්ටම් එකක් තුලින් ආව මනුස්සයෙක් නිසා...මාලිමාවට ඔබට අපට ජය
🚦🚦🚦😏😏😏😏😏
ඩඩ්ලි බදු ගෙවලද තියන්නේ අතීතයේ? බද නොගපු අය ලොඩාක් ඉන්නවා.
ඩඩ්ලි නීතිබවිරෝදිව උපයපු ධනය රජයට අත්පති කර ගක යුතුයි, ගෝථා යුගයේ හොරැන්ට කැමති විදිහට හොරකම් කරන්න සහා නීති විරෝධිව මුදල් උපයන්න බඩු මිළ පාලනය අහෝසි කලා , මිළ පාලනය අහෝසි කරලා තමන් කැමති විදිහට ජනතාවගේ මුදල් සුරාකන්න උත්සාහ කලා.
මේ මාලිමාව යටතේ බඩු මිළ පාලනය නීතිකල යුතුයි, නිච්චිත මිළට වඩා වැඩියෙන් තොග වැළන්දෝ බඩු මිළ ඉහළ කලා නම් එම භාණ්ඩය රාජය භාණ්ඩ ලෙස අත්පත්කරගෙන ඒ අයට දඩුවම් සිය යුතු, ඔවුන්ගේ බඩු ඉඩම් සහා දේපළ රජයට පවරාගත යුතුයි.
මැදපැරදිග රටවල්වල භාණ්ඩ මිළ පාලනය කරන්නේ එහෙහ තමා , තමන්ට කැමති විදිහට බඩු මිළ ඉහළ නග්ගන්න බැහැ.
ජනතාවට සහනයක් දෙන්න ඕනයි , ඒක නිසා මේ බිත්තර සහල් මාෆියාව සොයාගෙන ඔවුන්ට දඩුවම් දිය යුතුයි.
ඔබතුමා ගොඩක් හොද කෙනෙක්නෙ මුන් අනන්මනන් කිවුවට..❤❤❤❤
හැම ව්‍යාපාරිකයෙක්ම මෙවැනි ප්‍රතිපත්තියක සිටිනව නම් .....😊
අන්තිම වචන ටිකට ගෞරවය හා ඔබගේ ස්ථිර ප්‍රයන්තය සාක්ෂාත් වෙිවා ...පුනරුදය මෙයයි ...මමත් පොලොන්නරුවේ කොහොමත් ඔබතුමා නීති ගරුක හා විනය ගරුක ජන හද දිනා ගත් ශ්‍රේෂ්ඨ ව්‍යපාරිකයෙක් .....ඔබට දීර්ඝායුෂ ලැබෙිවා...රටෙි සමස්ත ආර්ථිකය ශක්තිමත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබෙිවා ...☸️🙏🙏🙏
ඩඩ්ලි මහත්තයෝ ඔබතුමාට අපේ ආචාරය 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻 බය බය කියලා ප්‍රශ්නය දෙපාරක් අහන්නෙ 👍🏻👍🏻ඔය ප්‍රශ්න අහන එකාට ඕනි ජනාධිපති සහ ඩඩ්ලි මහත්තයා අතර ගැටුමක් ඇති කරන්නද?
ඔව්.. අනිවාර්යයෙන්ම..කව්රුත් කැමතියි ව්‍යාපාරිකයන්, ආණ්ඩුව සමඟ තරඟයෙන් ආණ්ඩුව පරාද වෙනවාට.. එතරම් කුහකයෝ මේ රටේ ඉන්නේ 😢😢😢
මෙවැනි අය තමයි රටට අවශ්‍ය මාධ්‍යවෙදිය නිතරම ඇහුවා ජනාධිපතිට බයේද තීරණය ගත්තෙ කියල බයවෙන්න යකෙක් නෙවෙයි සාමාන්‍ය මනුස්සයෙක් ජනාධිපති තුමා හිටපු ලොක්කන්ට නම් බයේ තමයි හිටියෙ ඒකනෙ රටට කෙලවනකම් නිහඬව හිටියෙ
Sahithika Atha❤
කියන දේ කෙලින් කියන හොද හදවතක් තියෙන මිනිහෙක් . ඔබට අපේ ප්‍රනාමය ❤❤
ඔබතුමා ගැන සතුටුයි. මේක ඔබෙත් මගෙත් රට.
ඩඩ්ලි ඔබතුමාගෙ කතාව නියමයි. ඔබතුමා ගැන තිබු වැරදි චිත්‍රය මකා දැමුන. ජනාධිපතිතුමනි ඔබ විශ්මකර්ම පුත්‍රයෙක්. මාලිමාවට ජයවෙීවා ❤❤❤❤
🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰
වල් පැල ගලවමු මල් පැල හිටවමු
🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰 රට හදන අපි එකට
🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰 ජාතික ජනබල වේගය
🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰
🚦🚦🚦😏😏😏😏😏
ඩඩ්ලි බදු ගෙවලද තියන්නේ අතීතයේ? බද නොගපු අය ලොඩාක් ඉන්නවා.
ඩඩ්ලි නීතිබවිරෝදිව උපයපු ධනය රජයට අත්පති කර ගක යුතුයි, ගෝථා යුගයේ හොරැන්ට කැමති විදිහට හොරකම් කරන්න සහා නීති විරෝධිව මුදල් උපයන්න බඩු මිළ පාලනය අහෝසි කලා , මිළ පාලනය අහෝසි කරලා තමන් කැමති විදිහට ජනතාවගේ මුදල් සුරාකන්න උත්සාහ කලා.
මේ මාලිමාව යටතේ බඩු මිළ පාලනය නීතිකල යුතුයි, නිච්චිත මිළට වඩා වැඩියෙන් තොග වැළන්දෝ බඩු මිළ ඉහළ කලා නම් එම භාණ්ඩය රාජය භාණ්ඩ ලෙස අත්පත්කරගෙන ඒ අයට දඩුවම් සිය යුතු, ඔවුන්ගේ බඩු ඉඩම් සහා දේපළ රජයට පවරාගත යුතුයි.
මැදපැරදිග රටවල්වල භාණ්ඩ මිළ පාලනය කරන්නේ එහෙහ තමා , තමන්ට කැමති විදිහට බඩු මිළ ඉහළ නග්ගන්න බැහැ.
ජනතාවට සහනයක් දෙන්න ඕනයි , ඒක නිසා මේ බිත්තර සහල් මාෆියාව සොයාගෙන ඔවුන්ට දඩුවම් දිය යුතුයි.
ඔබතුමා ගැන හරි අඩම්බරඊ කෙලින් කතාකරන මනුස්සයෙක් ඔබතුමා ඔබතුමාගේ මහන්සියෙන් දිඋනු වෙච්ච මනුස්සයෙක් කිසිම ලොකුකමක් නැති කාසමගත් හැමෝටම රෙස්ට්පෙක්ට් කරලා කතාකරන කෙනෙක් මගේ ඇස්දෙකෙන් එක දැකල තියෙනවා ඔබතුමා ගත්තු තිරණය පට්ට අඩම්බරඊ කව්රු මොනවා kewwath ඔබතුමාගේ ගමන යන්න
සෑම ඉහල පෙලේ ව්‍යාපාරිකයින් මේ රටේ ජනාධිපතිතුමා සමග එකතු වී මේ රට ගැන යම් සානුකම්පිතව හිතන යුගයක් ඇති වෙන්න ඕන ❤
ඔබට ජයෙන් ජයවේවා ඩබ්ලිව් සිරි සෙන මැතිතුමා 🙏🙏🙏🙏
ඔබතුමා ගැන සතුටුයි ඉස්සරහටත් ජනාදිපතිතුමාට රට හදන්න උදව්කරයි කියලා හිතනවා
🚦🚦🚦😏😏😏😏😏
ඩඩ්ලි බදු ගෙවලද තියන්නේ අතීතයේ? බද නොගපු අය ලොඩාක් ඉන්නවා.
ඩඩ්ලි නීතිබවිරෝදිව උපයපු ධනය රජයට අත්පති කර ගක යුතුයි, ගෝථා යුගයේ හොරැන්ට කැමති විදිහට හොරකම් කරන්න සහා නීති විරෝධිව මුදල් උපයන්න බඩු මිළ පාලනය අහෝසි කලා , මිළ පාලනය අහෝසි කරලා තමන් කැමති විදිහට ජනතාවගේ මුදල් සුරාකන්න උත්සාහ කලා.
මේ මාලිමාව යටතේ බඩු මිළ පාලනය නීතිකල යුතුයි, නිච්චිත මිළට වඩා වැඩියෙන් තොග වැළන්දෝ බඩු මිළ ඉහළ කලා නම් එම භාණ්ඩය රාජය භාණ්ඩ ලෙස අත්පත්කරගෙන ඒ අයට දඩුවම් සිය යුතු, ඔවුන්ගේ බඩු ඉඩම් සහා දේපළ රජයට පවරාගත යුතුයි.
මැදපැරදිග රටවල්වල භාණ්ඩ මිළ පාලනය කරන්නේ එහෙහ තමා , තමන්ට කැමති විදිහට බඩු මිළ ඉහළ නග්ගන්න බැහැ.
ජනතාවට සහනයක් දෙන්න ඕනයි , ඒක නිසා මේ බිත්තර සහල් මාෆියාව සොයාගෙන ඔවුන්ට දඩුවම් දිය යුතුයි.
ඩඩ්ලි ඔබ මහත්තයෙක් කියල මම අද පිලිගත්ත...සියළු දෙවි රැකවරණයි..🙏🙏🙏
ජනතාවට සාදාරනයක් කලොත් ඔබේ ව්‍යාපාරයටත් සාදාරනයක් වෙයි
ඔය කියන මිලට අපු සහල් ගත්තා.ස්තූතියි ජනපති තුමනි.ව්‍යාපාරික ඩඩ්ලි මහතාටත් ස්තුතියි .
ඩඩ්ලි අන්කල්, ඔයා ගැන අද නම් ඇත්තටම ගෞරවයක් ඇතිවුණා. 👍🏻❤️
😂😂
ඩඩ්ලි සිරිසේන මැතිතුමා ඔයාලට බොහොමයක් ස්තුතියි අපි සියල්ලෝම වෙනුවෙන් ගත්ත මේ තීරණයට
අපේ ජනපති හොර වැඩ නෑ. කරන්න බැරිනම් ජනතාවට තේරුම් කරලා දෙනවා පේනවා නේද. කොමිස් නෑ. Open. නිතරම ගැටළු සහගත තත්වයන් ජනතාවට පැහැදිලි කරනවා.
ඩඩ්ලි මහතානනි,,ඔබ දැන් හොඳ ව්‍යාපාරික මහතෙක් ,රට වෙනුවෙන් හාල් මිල අඩු කරලා දෙන්න ,මිනිස්සු ඔබට සලකාවි ඔබතුමාගේ අයියාටත් වඩා ,,,හොද තීරණයක් ගන්න දිරිය ශක්තිය ලැබේවා ...ජයම වේවා ...👍👍
බොහෝම ස්තූතිය ඔබ තුමාට
ඔබතුමාට බොහොම ස්තූතියි බුදු සරණයි සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා හිත හොද මනුස්සයෙක් ❤
ඔබතුමා වගේම නිතිය ට භයඅය මෙන්ම ගරැ කරන අය ස්තුති කල යුතුයි,
ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා❤❤❤❤ මහමැතිවරනෙදි මාලිමාවේ 150කින් පාර්ලිමේන්තුව පුරවන්න අපි හැමෝම බලාගෙන ඉන්නෙ ❤❤❤❤❤❤
ඔබතුමන්ල බය වෙලානෙමෙයි සහයෝගය යෙන් වැඩ කරන්න ..අහිංසක මිනිස්සු සෑහෙන්න දුක් විදිනව
මේ වෙලාවේ සෑම සියලු දෙනාම තමන්ගේ ලාභය ගැන විතරක් නොසිතා රට ගැන සිතා ආණ්ඩුව ට උදව් කල යුතුයි ❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔබ තුමාට බුදුසරණයි
Obata ගොඩක් පින්
වෙනද වගේ රස්තියාදුකාර හැසිරීම නෑ...
චණ්ඩි කතා නෑ....
ලොකු ටෝක් නෑ....
ආරූඨ කරගත් ගාම්භීර පෙනුමට වඩා හික්මුණු හැසිරීමක්....
ජනාධිපති AKD ට ප්‍රණාමය ❤️.