Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කදුකරයේ අපේ උන් අනිවාරෙන් මෙයාව පාර්ලිමේන්තු එවන්න.ආදරෙයි අම්බිකා ❤
අනිවාර්යයෙන් ඒක කරපල්ල .💪💪🤣🤣🤣🤣
ඔව් ඒක කරන්න. බදුල්ලේ ඔයාලා එක මිටට අම්බිගා දුවව පාර්ලිමේන්තුවට යවන්න. 🎉🎉🎉🎉
අනිවාර්යයෙන් ඔබ දිනුම් .කදුකර සහෝදර ජනතාවත් දිනුම්.ඔබට ජය වේවා සහෝදරි.❤❤
❤❤❤
සමන්ත සහෝදරයට හොඳ ශක්තියක් වෙන්න අම්බිගා සහෝදරිය දියවන්නාවේන් එගොඩකරමු.
Aniwa
අනිවාර්යෙන්ම
JayaMawewakadukarayta.
👍
Jayawewa jayawewa jayawewa Malimawa ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
දිගින් දිගටම ඇය වෙනුවෙන් කඳුලු ආවා. ඔබට අනිවාර්යයෙන් පාර්ලිමේන්තු වරම් ලැබේවා!
මටත් කදුලු අතරින් මේක බැලුවේ අැහුවේ .හරි දුකයිනේ ඒ ජනතාව ගැන .ඒ දුව අනිවාර්යෙන් ඉදිරියෙන් ඉදියි ජේසු පිහිට පතනවා පතමු❤
@@gihanshani5059 yes of course ambika is suitable for malimawa and parliament.
මටත් මන් ගොඩක් ආස කෙනෙක් තොන්ඩමන් ලගෙන් ගෙමක් ඉල්ලන්න තරම් හොද කොන්දක් තියන කාන්තාවක්
අනිවාර්යයෙන් ❤❤❤
අනිවාර්යෙන්ම ❤❤🎉
තේ දල්ලෙන් උපන් ගිනි දැල්ල - අම්බිකා. මාලිමාවට නිසැක ජය.
අම්බිගා ඔයා මඞේ පිපුන නෙලුම් මලක්. තොන්ඞමන් හැතිකරය සහ වඞිවේල්ලා වතු කරයේ ජනතාව වහල්ලු බවට පත් කරලා ඔවුන්ගේ රිරී මංශ උරා බීමට ඉඩ ඇරියා. වතු කරයේ ජනතාවත් දැන ගන්නට ඕන ඔවූන්ගේ හැසීරීම. ඔබට පුලුවන් නම් නුවරඵලියේ දිස්තිරික්යත් මේ ආකාරයට සංවිධානය කිරීමට ජාතික ජන බලවේගයට හැකිනම් ගොඩ තමයි. ජය වේවා
ඒකිනම්(ආදරේට කීවෙ) කඳුකරයේ ගිණි දැල්ලම තමා....
ජයවේවා කඳුකර දියණිය, ඔබ අපිට , රටට "පොරක්" තමයි, අනාගතයේ ඇමතිධූරයක් දරමින් කඳුකරයේ සහෝදර දමිළ ජනතාවට සේවය කිරීමට ලැබේවා ..💐
බදුල්ලෙ ඉන්න හැම කෙනෙක්ම මෙයාට එක මනාපයක් දෙන්න රටට ඇය ආභරණයක්
Aniwaryen mama denawa
බට්ට නළු තොන්ඩා,කුඩු දිගා සහ බාර් වෙළු වැනි හොරුන්ගෙන් වතු කම්කරුවන් බේරාගැනීමට ඔබ ඉදිරිපත්වීම ආඩමබරයක්, ඉදිරි මැ තිවරණයේදී මේ නිර්භීත කාන්තාව පාර්ලිමේන්තුවට යවන්න ඇයට ඡන්දය ලබා දෙන්න@@thameemr
මේ දූවව දිනවමූ ❤❤❤
❤❤❤❤
අපි දෙනවා
දුවෙ ඔබ අපෙම දියනියක් ලක් මෑණියන්ට දාව උපන් අභීත දියණියක්
අම්බිකා පුතා අනිවාර්්‍යයෙන්ම පාර්ලිමේන්තුවට පත් කර යැවිය යුතුමයි .අනිවාර්්‍යයෙන්ම අම්බිකා පුතාට පාර්ලිමේන්තු වරම් ලැබේවා !ආදරෙයි ❤️❤️❤️මාලිමාවට ජයෙන් ජයම වේවා !මාතෘ භුමියට ජයෙන් ජයම වේවා !🧭🧭🧭🧭❤️❤️❤️❤️
පුතේ ඔයා ඔයාගෙ ජනතාව වෙනුවෙන් ලොකු සේවයක් කරන්න පුතේ ..විශේෂයෙන්ම ඒ ජනතාවගෙ නිවාස ප්‍රශ්නය විසදලා දෙන්න ..එතකොට එයාලට ජීවිතේ නිදහස ලැබේවි ..එතකොට ඉබේම එයාල එයාලගෙ ජීවිතේ ලස්සනම තැනකට අරගෙන යාවි ..පුතේ මම ඔයාට ජයෙන් ජයම පතනවා ..සිංහල මගේ එකම පැතුම ඔයාලගෙ කඳුකර වතු ජනතාවගේ ජීවිත ලස්සන වෙනවා දැකීමයි ...
Aniwaryen
ජාය වෙවා පුතාට බුදුසරණයි මම cyprus සීට
❤ වතුකරයේ ආදරණීය ජනතාවගෙන් ගාල්ල,මාතර,හම්බන්තොට දකුණේ අපි කාරුණිකව ඉල්ලා සිටිනවා අම්භිකා සහෝදරිය පාර්ලිමේන්තු එවන්න කියලා🙏
අනේ හරිම දුකයි . සංවේදී කතාවක් . ඇහුවා ......දරුවොත් එක්ක ඉන්න කොට, ඇතිවෙන ගැටළු , මේවාට,විසදුම් ලබාදීම වැදගත් . අම්භිකා ...ජයවේවා , කදුකරයේ පාලනය මාලිමාවට ලැබේවා . සියළුම සිතුම් පැතුම් ඉටුවේවා . ❤❤❤❤
මේ ලය්න් ගෙදරකට ගියොත් පුදුම වේදනාවක් හිතට දැනෙනවා. උයන තැන රාත්‍රියේ අස්කරලා උඩකින් තියනවා, පස්සේ එතන පැදුරු එලාගෙන නිදාගන්නවා ගෙදර සියලු දෙනාටම තියෙන්නේ කුස්සියය්, කාමරයය් විතරයි.හරි දුකය් නේද.
මම සමගි ජනබලවේගයට චන්දෙ දුන්නේ ගිය වර,,,, මේ සහෝදරිය කියන කතාව අපිට හිතන්න ගන්න බොහොම දේවල්,,,,, එක අම්මගේ දරුවෝ වගේ මේ රට ගොඩ දාමු ❤❤❤
ආදරෙයි අම්බිගා..❤❤❤❤ජයවේවා ...❤❤❤❤
කදුකරයේ වඩිවෙල් සුරේෂ්ට අබියෝගය කරන අම්බ්ගා ඔබ වගේ තවටත් මාර්ක්ස්වාදි අය බිහිවෙවා
අනිවාර්යයෙන්ම අම්බිකා පසුපස තවතවත් සොහොයුරියන් ඇදී ඒවි❤❤❤
🎉මනාපයක් අම්බිගා සහෝදරියට ජයවේවා ජා.ජ.බලවේගයට
මේ දුවව අනිවාර්‍යෙන් මනාපයක් දීල පාර්ලිමේන්තු එවන්නම ඕන තොන්ඩමන්ලගෙ දේසපාලනයට පාඩමක් උගන්වන්න ජයවේවා දුවේ❤
මාරම සතුටුයි කතා කරපු විදිය ගැන.බදුල්ලේ හැමෝම දෙන්න අම්බිකාට,මැය පාර්ලිමේන්තුවේ 14න් පස්සෙ ඉන්නව අනිවාර්යයෙන්ම ❤️❤️❤️
මෙයානම් අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවට යවන්නම ඕන. අසරණ මිනිස්සුන්ට අලුත් ජීවිතයක් දෙන්න නම් මේ වගේ කෙනෙක් ඕනෑමයි.සුභ පතනවා. දුවට ජයවේවා!
අනිවාර්යෙන්ම අම්බිකා ජයග්‍රහණය කර දියවන්නාවට එනවා මාලිමාවට ජයවේවා
හදවතින් කතා කරන දිරියමත් කාන්තාවක්. මට මැවිල පේනවා ඉදිරි පාර්ලිමේන්තුවේ භාශා 3 න්ම කතා කරන හැටි. කම්කරුවෙකුගේ පුතෙකු ජනාධිපති. තේ දලු නෙලන දියනියත් පාර්ලිමේන්තුවේ. මගේ රටට දෙවි පිහිටයි!
ඇසට කඳුලක් ආවා.
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤ Lankawa posathe ratak wewa.....api hitiye nethi unathe podi daruwanta hari....malimawata jaya wewa❤❤❤
❤❤
Malimawata jaya niyathai
මාලිමාවෙන්නම් ඉතින් අායෙ දෙපාරක් හිතන්න දෙයක් නෑ....එකෙන්ම පාර්ලිමන්ට් යවමු.....❤❤❤❤❤
හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමූ❤❤
අම්බිකා ඔයාලාගෙ වැඩිහිටියෝ තාමත් රැවටෙනවා. ඔයාට පුළුවන් එයාලගෙ ඔළු සෝදන්න ජය වේවා.
හිතා මතාම නොසලකා හැරි අපේම මිනිස්සු. 😢😢 ඔවුන්ගේ ජීවිත සුඛිත මුදිත වේවා! ඉක්මනින්ම.ඔබට ජය සොයුරිය ❤❤💪🏼💪🏼💐
බදුලු ඡනතාවනි,මෙි හඩට අතදෙන්න
අම්බිගා නංගිට ජයවේවා තොන්ඩලා ගෙදර යවමූ මාලිමාවට ජයවේවා
කෑගල්ල ජනතාවගේ ආශිර්වාදය අම්බිගා සොයූරියට.....!!!
Gods bless you ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰👏👏👏👏🤲🤲🤲🤲🙏🙏🙏🙏🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♀️
මේ වෙනස කදුකර සහෝදර ජනතාව ලැබූ ජයක්.❤
Definitely
අම්භිකා සහෝදරී Sinhala pronouncing හරිම ලස්සනයි. අහං ඉන්න ආසයි❤. අම්බිකා පාර්ලිමේන්තු එවීම වතුකර ද්‍රවිද සහෝදර සහෝදරියන්ගෙ වගකීම. ජනාධිපතිවරණයේදි මගහැරුණු යුතුකම මහමැතිවරණයේදී ඉටු කරයි කියලා විශ්වාස කරනවා.
සම්පූර්ණ එකඟයි .
නිළියන් අදාල ම නැහැ .මෙන්න ඉන්නවා ජනතාව ට වැඩ කරන්න පුලුවන් ආදරණීය මිනිස්සු .ජය වේවා .
අම්බිකා නන්ගි ....අපි ඔයාව අනුවර්‍යෙන්ම පර්ලිමෙන්තුවට යවනවා❤
අම්බිකා සොයුරිය කදුකරේ ජනතාවගේ නියෝජිකාව වී පාර්ලිමේන්තු වට තේරී පත් වේවා . රටට ජය වේවා ✌ 👏 🇱🇰 👏
ඇයට පාර්ලිමේන්තු වරම් ලැබේවා 👍❤
අමිබිගා සහෝදරියට සින්හල අයත් එක මනාපයක් දීල පාර්ලිමේන්තුව ට යවල තොන්ඩමන් බල අධිකාරි ය බිදිමු.ජයවේවා.
හරියට හරි .
කඳුකරයේ ශ්‍රී ලාංකික ජනතාව මෙතුමිය වෙනුවෙන් මනාපයක් දෙන්න. ඔබට ජය. රටට ජය 👍✌🧭✌
ආදරෙයි සොහොයුරිය අම්ඹිගා.දමිළ වුනත් ඔබ සිංහල හසුරුවන විදිය හරිම ලස්සනයි.බදුල්ල.ජනතාවනි දුක දින ජයගත් මැයට ඡන්දය දී ශක්තියක් වෙන්න.අනිවාර්ය යෙන්ම අය ඇගේ පොරොන්දු ඔබ වෙනුවෙන් ඉෂ්ට කරාවි.ඔබට ජය නියතයි සහෝදරිය.මා අශෝකමාලා තෙන්නකෝන්, විශ්‍රාම ජාත්‍යාන්තර පාසල් ගුරු මැනියෙක්.
මුලු වතුකරයම හොල්ලන්න නගා...වසර 76 ක සාපය නිමා කරමු.....ජයවේවා...ජයවේවා...NPP
අම්බිගා ඔබ වීරවරියක්.ඇයට ශක්තියක් වීමට වතුකරේ දුක්විඳින ජනතාවට නුවණැස පෑදේවා.
මම බදුල්ලේ මම සිංහල ,මම ඔයාව දැකලවත් නැ , මගේ මනාපයක් ඔයාට දෙනවා
ස්තූතියි සහෝදරයා .
අනේ ඔව් එයාට උදව් කරන්න සවොම 👍❤️🇮🇱
අනිවාර්යයෙන් .ඔබට ස්තුති .
@@HM-uc8xn අනිවාර්යයෙන් ,ඒක ඔබේ යුතුකම .
🎉🎉🎉🎉
Congratulations Ambika Miss ඔයාට අනිවර්යෙන් දිනන්න සුබ පතනවා ❤❤🌷🌷🌷🌷🌷
බදුල්ලේ රතු තරුව ඔබයි. ප්‍රතාපවත් දජය ඔබයි අම්බිකා. ඔබ, සමන්ත වැනි සහෝදර, සහෝදරියන් වැඩි ඡන්දයෙන් මෙවර දියවන්නා මැති සභයට එනවා.... එනවා ..... එනවා ම යි....❤❤❤❤❤❤
දමිළ කියා වෙන්කර දැක්විම ඈත අතීතයේ සිටම පැවත ආවත්,අපි හැමෝම මිනිසුන්.එනිසා දියණියගේ මේ දේශයේ පාලනයට එකතුවීම ඉතාමත් වටිනවා.වතුකරයේ සිටින සහෝදර ජනතාව වෙනුවෙන් ඔබ ගේ අවංක සේවය ඉටුකරන්න.සිංහල,දෙමල කියා වෙන් නොකරන්න.හැමෝම මිනිසුන්.ඔබ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යා යුතුමයි.ජයවේවා !!!!.
ඔබ වැනි දස දහසක් බිහිවෙවා
දමිතා වගේද , අම්බිගා ....👍මේ වගේ උගත් බුද්ධිමත් කාන්තාවන් චන්දයට ඉදිරිපත් කරන්නේ මාලිමාව විතරයි ...
දමිතා කතාකරන්නෙ සජිත් ගැන😂 සනත්ගෙ ගෑණී කතාකරන්නෙ නාමල් ගැන😂අම්බිකා කතාකරන්නෙ ජනතාව ගැන ❤❤🎉
Real ලක් අම්මෙක් බං අම්බිකා❤
අම්මෝ ඔය වගේ නම් දාන්න එපා අපේ මාලිමා කාන්තාවන්ට 🪷 @@warunaakalanka2680
@@warunaakalanka2680 මාලිමාවේ කාන්තාවන්ට ඔය වගේ නම් දාන්න එපා
Very true
ඔයා අද පාර්ලිමේන්තුව ට තෙරිල කියල දැනගත්ත හරිම සතුටුයි
බලාපල්ලා ❤ පිලිතුරු දෙන හැටි 🏆 භාෂාව දෙමළ 🎉 කථා කිරීම සිංහලෙන් 🎉 ඇත්තෙන්ම අවංක එකියක් ❤
ජය වෙලා සහෝදරිය ඔබටත් මාලිමාවට මවුබිමට 🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰
මුළු රටේම ඉන්න බෝසත් චරිත එකතුවක් තමයි මේ හදන්නේ.සිංහල දෙමළ මුස්ලිම් බෝසතුන් තමයි මේ ඉදිරියට එන්නේ.කුමන ජාතිය වුනත් කවදාහරි දවසක මේගොල්ලෝ බෝසත් පාරමිතා සම්පූර්ණ කර ගනීවි .බෝසත් චරිත වලට ජාති කුල මල භේදයක් නෑ.ඔවුන් නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවසේ තමන්ගේ පාරමිතා සම්පූර්ණ කර ගනිත්වා.
අම්බිගා සහෝදරිය අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යවමු
අනිවාර්යයෙන්ම මේ කෙල්ල කදුකරයේ මිනි කැටයක්
❤️
"මුලින් ආවා කියලා මම පොරක් නෙමෙයි...." ඒ ටිකම ඇති.....!!!
ඔබට ඡන්දය ලබාදීමට මම මගේ රටට පැමිණෙනවා
නලු නිලියො ගෙදර තියල අම්බිගාල පාර්ලිමෙන්තු යවමු
අනිවාර්යෙන්
Aniwaryenma Nalu, Niliyo annaa hamba karala rata panina udaharana kocchara thiyanawada,
Nalu Niliyo koyi paksayen illuwat denna apaa mokada un Anna hamba karala rata paninna uda harana sahana thiyanawa.
දුවේ අම්බලන්ගොඩ ජනතාවගේ ප්‍රණාමය.
හලාවතිනුත්❤❤❤❤❤❤❤
කලුතර අපේ ප්‍රනාමය .
කොලබ අපෙත්
මේ කෙල්ල අනිවාර්යයෙන් පාර්ලිමේන්තු එන්න ඕනෑ . අපිට කදිරගාමර් වගේ උතුම් මිනිස්සු missed වුණා. මේක කනපිට ගහන්ඩම ඕනෑ මේසරෙ. .❤
Wery.good.sahodaraya
@@samanthapremarathna3353 ❤️👌
කඳුකර ජනතාවට දේශපාලුවන් විසින් මේ අත් කර දුන් සාපය once and for all විනාශ කර දමන ඒ බලය අම්බිකා සහෝදරියම වේවා. 🙏🏻
සැබෑ දේශපාලන පන්නරය ලැබිය හැක්කේ මාක්ස්වාදය තුළින් පමණි. කඳුකරයෙන් රතු තරුවක් .ජයවේවා ! 🚩🚩🚩🚩🚩
ජීවිතයේ එදිනෙදා හමුවන ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දෙන්න අධ්‍යාපනය අත්‍යවශ්‍යයයි අධ්‍යාපනයෙන් සාර්ථක මිනිසා පරාර්ථකාමිව සිතයිමානවහිතවාදියන් සමාජයට දායාද කරයිආදරණීය අම්බිගා දුවේ ඔබගේ සියළුම යහපත් පැතුම් ඉටු වේවා ජාතික ජනබල වේගයට ජයවේවා !❤❤
අනිවාර්යයෙන්ම ඔබ තුමිය පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කාන්තාවක් .ඔබේ කතාව අසා සිටීමට හරිම ආසයි . ඒ වගේම ඔබ දිරිමත් කාන්තාවක් .ඒ වගේම උගත් බුද්දිමත් කාන්තාවක් .දමිල ජනතාවගේ පැතුම් මල්පල ගැන්වේවා ❤
❤
අම්බිගා දුව ඔබට පාර්ලිමේන්තුවට එන්න ලැබේවා ❤❤❤❤❤❤
ජයෙන් ජයවේ මාලිමාවේ නුඹයි දියණිය ඇත්ත කිව්වේ දැන් ඉතින් කිසි බියක් නැතිවෙයි පැතුම් ඉටුවෙයි ලබන මාසේ❤❤❤🙏🙏🙏💪💪💪👍💯👌
සමන්ත විද්‍යා රත්නවත් වත්පහු කරගෙන වර්තා ගත ජයක් කරා ගෙනියනවා අම්බිකා බදුල්ලෙන් අංක එකට ගෙනවා මයි අම්බිකා ඔයාට අපෙ හයිය ලැබෙනවා උපරිමම❤❤❤
ඇත්තටම මෙහෙම අයට චාන්ස් තියෙන්නෙ මාලිමාව පමනයි ❤ඔබට ජය❤❤❤❤
මම බදුල්ලේ එත් දැන් පදිංචි කොට්ටාවෙ බදුල්ලේ ආදරනීය මිනිස්සුන්ගෙන් ඉල්ලන්නෙ මේයාව පාර්ලිමේන්තු යවන්න මනාපයක් දෙන්න.
❤❤❤❤❤
මගේ මාතෘභූමියට අම්බිගාවන් දසදහස් ගනනින් බිහි වේවා.
කදුකරේ මිනිස්සු අනිවාරෙන්මේ සහෝදරිව දිනවන්නම ඕනිඒක මුලු කදුකරේටම ලොකු ජයක් වෙනවා නියතයිජයවේවා සහෝදරී❤❤❤❤
කදුකරයෙ සෙබඩ අම්බිකා ඔබ තොරා ගත්තු නියම පක්සය මලිමව
ඔබතුමිය අති විශිෂ්ඨ යි අම්බිගා. ජයවේවා.
ගහන්න ඕන මනාප 3න් 1ක් මේ.....මොකද.....මෙයා පාර්ලිමේන්තුවේ හිටියොත් වතු මිනිස්සුන්ට හොදයි
නියම කෙල්ලෙක් මාලිමාවට ජයවෙිවා 💪💪🥰🥰🙏❤️❤️
අම්බිකා සහොදරියට ජය වෙවා ඔබ ගැන ගොඩාක් අඩම්බරයි සහෝදරිය මාලිමව කියන්නේ වටිනාකමට තැන දෙන පක්ෂයක් ඔබ පාර්ලිමේන්තුවේ ඉන්නම ඔනේ
බදුල්ලෙන් අනිවාර්යයෙන්ම අමිබිගා සොයුරියට හැමකෙනෙක්ම මනාපයක් ලබා දෙන්න.එය මහත් පුන්‍යකර්මයක් වනවා නොඅනුමානයි.🧭👈 ජයවෙිවා ජාතික ජනබලවෙිගයට ජයවෙිවා🧭👈 බදුලු ජනතාවට ජයවෙිවා🧭🧭🧭👈
අම්බිකා සහෝදරියට අපගේ අදරනිය සුබම සුබපැතුමක්ම වේවා ජයමවේවා ඔබට ජයනියතයි ❤❤❤❤❤
කඳුකරයේ දමිල අපේ ජනතාවට ඇත්තටම ලස්සන ජීවිතයක් දෙන්න ඕනා එයාලත් මිනිස්සු.❤
බොහොම ඉස්තූතියි සහෝදරිය. අහින්සක මිනිස්සු වෙනුවෙන් නැගිට්ට ඔබට ජයවේවා. සිංහල, දෙමල, මුස්ලිම් අපි එකතු වෙලා හැමෝටම එක නීතියක් හදාගම්මු. බර වැඩ කරන්න, වැසිකිලි වැඩ වලට සත්ව ෆාම් වලට දෙමල මිනිසුන් හොයනව, හිතට හරි වේදනයි ඒ දේවල් ඇහුනාම, අපි ඔක්කොම මිනිස්සු. අපි මේ රට හදාගම්මු. සහෝදරිය ඔබට ජය..❤
ටැමිල් වලින් වැඩසටහන් කරානන් හොඳයි මොකද මේවා ගොඩක් බලන්නෙ. සිංහල අයනේ දෙමල මිනිස්සු අතරට යන්න ඕනී මේ අදහස්
ඔව් ඔබ නිවැරදියි. භාෂා තුනෙන්ම ප්‍රචාරය විය යුතුයි .
@@GaminiPerera-v8gඅනිවා❤❤❤
ඒක ඇත්ත ..මේකම ආයෙ දෙමලෙන් හඩ කැවීමක් හරි කරල එයාල බලන මාද්‍යයක් හරහා දකින්න සලස්වන්න ඕනෙ..
ඔවි
සහෝදරී, ඔබට ජයවේවා.ඔබ පාර්ලිමේන්තු යායුතුයි.
මේ අම්බිගා සභේදිරියට මගේ හර්දය වස්තු ගවුරවය සහ විෂිස්ට පාර්ලිමේන්තු දිනුමක් බදුලුපුර වෙනුවෙන් ආදරයෙන් පතකරමි.මාලිමාවට ජයවේවා💪🏽
අම්බිකා සහොදරියා,ඔයා ඉදිරියට එන්න අපි කැමතිය්, ඔයාගේ කතාවට .ජය වෙවා කදුකර ජනතාවට .
සහෝදරිය ඔබ කියන කතාව,කරුණු පැහැදිලි කිරීම ඉතාම සංවේදීයි.මානුෂීයයි.ඔබට ජය වේවා.
උතුරේ මිනිස්සු අනුරට දෙනවනම් බදුල්ලේ අපිටත් පුලුවන් අම්බිකාට දෙන්න මනාපයක්
උතුරේ මිනිස්සු 😭 අනුර ට දීලා ඉවරයි 🎉 අම්බිකා ❤ සැමුවෙල් 🏆 ඡන්ද ය දීලා ❤ දියවන්නාව ට ✋ යවමු 🧭
ඔබේ අදහස මගේ හිතට වැදුනා ✓✓✓✓ටම ✓
අම්බිගා අයිති ඔබලා ටමයි. ඇය කියන දේ ඇත්ත යි.කදුකරෙ ද්‍රවිඩ සහොදර ජනතාව නි. උතුරේ ද්‍රවිඩ නෑයන් කියන තෙක් ම නොසිට අම්බිගා සමගම මාලිමාව සමග එක්වන්න. ජයවේවා.
❤️❤️
සහතිකෙන්ම!!
ඔබ තුමායට අපේ සුභ පැතුමි
❤❤❤❤❤❤❤ සතුටුයි සහෝදරිය ජය වේවා! ජය වේවා ජය වේවා
ජයවේවා සහෝදරී අනිවාර්යයෙන් ඔයා පාර්ලිමේන්තු යනවාමයි.
ප්‍රාර්ථනා කරමු අම්බීගා සොයුරියට පාර්ලිමේන්තු වරම් ලැබේවා කියල 👍
සොයුරිය නුඹට ලංකාවම ආදරෙයි.❤️
හිතා මතා අමතක කළ අපේ රටේ අපේම මිනිස්සු... ආඩම්බරයි ඔබ ගැන..පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක්...ඔබට ජය සොයුරිය❤
ඉතාමත් ආදර්ශමත් කාන්තාවක් හරිනිට සමාන කරන්න පුළුවන් ❤❤❤❤
නියමයි නියමයි සහෝදරිය එකතුවෙලා අපි මේ රට හදමු දෙපැත්තම හිටපු හොර දේශපාලුවෝ එලවමු
අම්භිගා වතුකරයේ පීඩිත දෙමළ ජනතාවගේ සැබෑ නායිකාවක් ස්සතුටුයි අපිට මෙතෙක් අප අතර ඇතිකළ බෙදීම කඩාබිඳ දමමින් එක දම්වැලක පුරුකක් හැදීමට ගන්නා උත්සාහයට ප්‍රණාමය ආදරෙයි අම්භිගා දුව ආඩම්බරයක් ඔබ
ඔබ තුමිය මෙ අහිංසක අවහිරතාමැද ජිවතවන මිනිසුන්ට , පාර්ලි මේන්තුවට විත් අවංකව උදව් කරන්න ලැබෙනවා මයි❤
ඉතාමත් වටිනා සාකච්ඡාවක් මෙම තරුණිය ඉතාමත් නිර්භීතව කියා සිටියා වතුකරේ නිවසක් තුළ ින් බිරිඳෙකුට සැමියෙකුට ඇති පීඩනය විවෘත ඈ සාකච්ඡා කළා බව ඇයට ප්‍රසිද්ධියේ කීමට තරම් ශක්තියක් ලැබීමත් ඉතා වටිනවා, ඒ වගේම එම ශක්තිය ලබා ගැනීමට පුරුදු වුණේ එවැනිම කටුක ජීවිතයක් ඈට ගත කරන්න ලැබුණ නිසයි, මේ වගේ අය අනිවාර්යෙන් පාර්ලිමේන්තුවට යැවිය යුතුමයි මොකද තම වර්ගයාගේ දුක නිසියාකාරව වැටහීමක් තිබෙන්නේ එවැනි හදවත් වලට පමණයි, ඒවෙනුවෙන් මේ වැඩසටහන කළ ඔබටත් විශේශ ස්තුතියක් ඇති කරනවා. ජය වේවා
අම්ම්බිකා❤❤❤ ජයවේවා ❤❤
මගේ ස්ථිර පදිංචිය බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණාතොට ප්‍රාදේශයේ. ඔබ සමග කතා කරලත් නැහැ. මෙම සාකච්ඡාවට අනුව ඇහැදීමක් මා තුළ ඇති උනා. ඔබගේ ජයග්‍රහණය සදහා කටයුතු කරන්න සූදානම්.
උතුම් සිතුවිල්ලක් ,උත්තම පාරමිතාවක්.ඇය වෙනුවෙන්උදව්වට ඉදිරිපත් වෙන්න...හරිම ස්තුතියි .❤🙏🙏🙏
හිරුණිකා,දමිතා මාධ්‍ය ප්‍රකාශ වලට එද්දි රූපලාවන්ය ශාලාවලට ගිහිල්ලයි එන්නේ.බලාපල්ලා ඉතා චාම්ව,සරලව මේ සහෝදරිය මාධ්‍ය සාකච්චාවට ඇවිල්ලා තිබෙන්නේ.ඔබට ජය.
කදුරට ජනතාව වෙනුවෙන් අම්බිගා සහොදරිය දිනවිමටදක්වන සහයොගයට ඔබට පින්
කන්ද උඩරට ආදරනීය සොයුර සොයුරියනි මෙවන් දක්ශ කාන්තාවන් නිසකවම පාර්ලිමේන්තුවට යවන්න ඔබෙි වගකීම ඉටුකරන්න
මනුෂ්‍යත්වය ට හිමි ගව්‍රරවය මාලිමා රජයක් යටතේ ඔබලට හිමිවේවා මාලිමාවට ජයවේවා
ඇය එකෙන්ම චරිතයක්❤️💪🙏
දියනියනි සුභ පැතුම් ගාල්ලෙ සිට
Jaya wewa
ධෛර්යය වන්ත කාන්තාවක්. අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට යැවිය යුතුයි.
මාරම සහෝදරියක් ❤සම්පූර්න කතාව ඇහුව. නිසැකවම මිනිස්සු ගැන දන්න මේ වගේ දිරිය මිනිසුන් ඉදිරියට ගන්නම ඕනි. ඌව පලාතට ඒ වගකීම බාරයි.❤ ජය වේවා සහෝදරී
මාලිමාවට දකුණෙන් 52% ක පරම බහුතරය එක්ක පළාතේ ඔක්කොම ආසන දුන්න දකුණේ අපේ විප්ලවීය ආචාරය අම්භිකා සහෝදරියට 🌹🙏
ජයවේවා ❤️❤️❤️❤️
කදුකරයේ අපේ උන් අනිවාරෙන් මෙයාව පාර්ලිමේන්තු එවන්න.
ආදරෙයි අම්බිකා ❤
අනිවාර්යයෙන් ඒක කරපල්ල .💪💪🤣🤣🤣🤣
ඔව් ඒක කරන්න. බදුල්ලේ ඔයාලා එක මිටට අම්බිගා දුවව පාර්ලිමේන්තුවට යවන්න. 🎉🎉🎉🎉
අනිවාර්යයෙන් ඔබ දිනුම් .කදුකර සහෝදර ජනතාවත් දිනුම්.ඔබට ජය වේවා සහෝදරි.❤❤
❤❤❤
❤❤❤
සමන්ත සහෝදරයට හොඳ ශක්තියක් වෙන්න අම්බිගා සහෝදරිය දියවන්නාවේන් එගොඩකරමු.
Aniwa
අනිවාර්යෙන්ම
Jaya
Mawewakadukarayta.
👍
Jayawewa jayawewa jayawewa Malimawa ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
දිගින් දිගටම ඇය වෙනුවෙන් කඳුලු ආවා. ඔබට අනිවාර්යයෙන් පාර්ලිමේන්තු වරම් ලැබේවා!
මටත් කදුලු අතරින් මේක බැලුවේ අැහුවේ .හරි දුකයිනේ ඒ ජනතාව ගැන .ඒ දුව අනිවාර්යෙන් ඉදිරියෙන් ඉදියි ජේසු පිහිට පතනවා පතමු❤
@@gihanshani5059 yes of course ambika is suitable for malimawa and parliament.
මටත් මන් ගොඩක් ආස කෙනෙක් තොන්ඩමන් ලගෙන් ගෙමක් ඉල්ලන්න තරම් හොද කොන්දක් තියන කාන්තාවක්
අනිවාර්යයෙන් ❤❤❤
අනිවාර්යෙන්ම ❤❤🎉
තේ දල්ලෙන් උපන් ගිනි දැල්ල - අම්බිකා.
මාලිමාවට නිසැක ජය.
අම්බිගා ඔයා මඞේ පිපුන නෙලුම් මලක්. තොන්ඞමන් හැතිකරය සහ වඞිවේල්ලා වතු කරයේ ජනතාව වහල්ලු බවට පත් කරලා ඔවුන්ගේ රිරී මංශ උරා බීමට ඉඩ ඇරියා. වතු කරයේ ජනතාවත් දැන ගන්නට ඕන ඔවූන්ගේ හැසීරීම. ඔබට පුලුවන් නම් නුවරඵලියේ දිස්තිරික්යත් මේ ආකාරයට සංවිධානය කිරීමට ජාතික ජන බලවේගයට හැකිනම් ගොඩ තමයි. ජය වේවා
ඒකිනම්(ආදරේට කීවෙ) කඳුකරයේ ගිණි දැල්ලම තමා....
ජයවේවා කඳුකර දියණිය, ඔබ අපිට , රටට "පොරක්" තමයි, අනාගතයේ ඇමතිධූරයක් දරමින් කඳුකරයේ සහෝදර දමිළ ජනතාවට සේවය කිරීමට ලැබේවා ..💐
බදුල්ලෙ ඉන්න හැම කෙනෙක්ම මෙයාට එක මනාපයක් දෙන්න රටට ඇය ආභරණයක්
Aniwaryen mama denawa
බට්ට නළු තොන්ඩා,කුඩු දිගා සහ බාර් වෙළු වැනි හොරුන්ගෙන් වතු කම්කරුවන් බේරාගැනීමට ඔබ ඉදිරිපත්වීම ආඩමබරයක්, ඉදිරි මැ තිවරණයේදී මේ නිර්භීත කාන්තාව පාර්ලිමේන්තුවට යවන්න ඇයට ඡන්දය ලබා දෙන්න
@@thameemr
මේ දූවව දිනවමූ ❤❤❤
❤❤❤❤
අපි දෙනවා
දුවෙ ඔබ අපෙම දියනියක් ලක් මෑණියන්ට දාව උපන් අභීත දියණියක්
අම්බිකා පුතා අනිවාර්්‍යයෙන්ම පාර්ලිමේන්තුවට පත් කර යැවිය යුතුමයි .
අනිවාර්්‍යයෙන්ම අම්බිකා පුතාට පාර්ලිමේන්තු වරම් ලැබේවා !
ආදරෙයි ❤️❤️❤️
මාලිමාවට ජයෙන් ජයම වේවා !
මාතෘ භුමියට ජයෙන් ජයම වේවා !
🧭🧭🧭🧭❤️❤️❤️❤️
පුතේ ඔයා ඔයාගෙ ජනතාව වෙනුවෙන් ලොකු සේවයක් කරන්න පුතේ ..විශේෂයෙන්ම ඒ ජනතාවගෙ නිවාස ප්‍රශ්නය විසදලා දෙන්න ..එතකොට එයාලට ජීවිතේ නිදහස ලැබේවි ..එතකොට ඉබේම එයාල එයාලගෙ ජීවිතේ ලස්සනම තැනකට අරගෙන යාවි ..පුතේ මම ඔයාට ජයෙන් ජයම පතනවා ..සිංහල මගේ එකම පැතුම ඔයාලගෙ කඳුකර වතු ජනතාවගේ ජීවිත ලස්සන වෙනවා දැකීමයි ...
Aniwaryen
ජාය වෙවා පුතාට බුදුසරණයි මම cyprus සීට
❤ වතුකරයේ ආදරණීය ජනතාවගෙන් ගාල්ල,මාතර,හම්බන්තොට දකුණේ අපි කාරුණිකව ඉල්ලා සිටිනවා අම්භිකා සහෝදරිය පාර්ලිමේන්තු එවන්න කියලා🙏
අනේ හරිම දුකයි . සංවේදී කතාවක් . ඇහුවා ......දරුවොත් එක්ක ඉන්න කොට, ඇතිවෙන ගැටළු , මේවාට,විසදුම් ලබාදීම වැදගත් . අම්භිකා ...ජයවේවා , කදුකරයේ පාලනය මාලිමාවට ලැබේවා . සියළුම සිතුම් පැතුම් ඉටුවේවා . ❤❤❤❤
මේ ලය්න් ගෙදරකට ගියොත් පුදුම වේදනාවක් හිතට දැනෙනවා. උයන තැන රාත්‍රියේ අස්කරලා උඩකින් තියනවා, පස්සේ එතන පැදුරු එලාගෙන නිදාගන්නවා ගෙදර සියලු දෙනාටම තියෙන්නේ කුස්සියය්, කාමරයය් විතරයි.
හරි දුකය් නේද.
මම සමගි ජනබලවේගයට චන්දෙ දුන්නේ ගිය වර,,,, මේ සහෝදරිය කියන කතාව අපිට හිතන්න ගන්න බොහොම දේවල්,,,,, එක අම්මගේ දරුවෝ වගේ මේ රට ගොඩ දාමු ❤❤❤
ආදරෙයි අම්බිගා..❤❤❤❤
ජයවේවා ...❤❤❤❤
කදුකරයේ වඩිවෙල් සුරේෂ්ට අබියෝගය කරන අම්බ්ගා ඔබ වගේ තවටත් මාර්ක්ස්වාදි අය බිහිවෙවා
අනිවාර්යයෙන්ම අම්බිකා පසුපස තවතවත් සොහොයුරියන් ඇදී ඒවි❤❤❤
🎉මනාපයක් අම්බිගා සහෝදරියට ජයවේවා ජා.ජ.බලවේගයට
මේ දුවව අනිවාර්‍යෙන් මනාපයක් දීල පාර්ලිමේන්තු එවන්නම ඕන තොන්ඩමන්ලගෙ දේසපාලනයට පාඩමක් උගන්වන්න ජයවේවා දුවේ❤
මාරම සතුටුයි කතා කරපු විදිය ගැන.බදුල්ලේ හැමෝම දෙන්න අම්බිකාට,මැය පාර්ලිමේන්තුවේ 14න් පස්සෙ ඉන්නව අනිවාර්යයෙන්ම ❤️❤️❤️
මෙයානම් අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවට යවන්නම ඕන. අසරණ මිනිස්සුන්ට අලුත් ජීවිතයක් දෙන්න නම් මේ වගේ කෙනෙක් ඕනෑමයි.සුභ පතනවා. දුවට ජයවේවා!
අනිවාර්යෙන්ම අම්බිකා ජයග්‍රහණය කර දියවන්නාවට එනවා මාලිමාවට ජයවේවා
හදවතින් කතා කරන දිරියමත් කාන්තාවක්. මට මැවිල පේනවා ඉදිරි පාර්ලිමේන්තුවේ භාශා 3 න්ම කතා කරන හැටි. කම්කරුවෙකුගේ පුතෙකු ජනාධිපති. තේ දලු නෙලන දියනියත් පාර්ලිමේන්තුවේ. මගේ රටට දෙවි පිහිටයි!
ඇසට කඳුලක් ආවා.
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤ Lankawa posathe ratak wewa.....api hitiye nethi unathe podi daruwanta hari....malimawata jaya wewa❤❤❤
❤❤
Malimawata jaya niyathai
මාලිමාවෙන්නම් ඉතින් අායෙ දෙපාරක් හිතන්න දෙයක් නෑ....එකෙන්ම පාර්ලිමන්ට් යවමු.....❤❤❤❤❤
හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමූ❤❤
අම්බිකා ඔයාලාගෙ වැඩිහිටියෝ තාමත් රැවටෙනවා. ඔයාට පුළුවන් එයාලගෙ ඔළු සෝදන්න ජය වේවා.
හිතා මතාම නොසලකා හැරි අපේම මිනිස්සු. 😢😢 ඔවුන්ගේ ජීවිත සුඛිත මුදිත වේවා! ඉක්මනින්ම.ඔබට ජය සොයුරිය ❤❤💪🏼💪🏼💐
බදුලු ඡනතාවනි,මෙි හඩට අතදෙන්න
අම්බිගා නංගිට ජයවේවා
තොන්ඩලා ගෙදර යවමූ මාලිමාවට ජයවේවා
කෑගල්ල ජනතාවගේ ආශිර්වාදය අම්බිගා සොයූරියට.....!!!
Gods bless you ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰👏👏👏👏🤲🤲🤲🤲🙏🙏🙏🙏🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♀️
මේ වෙනස කදුකර සහෝදර ජනතාව ලැබූ ජයක්.❤
Definitely
අම්භිකා සහෝදරී Sinhala pronouncing හරිම ලස්සනයි. අහං ඉන්න ආසයි❤. අම්බිකා පාර්ලිමේන්තු එවීම වතුකර ද්‍රවිද සහෝදර සහෝදරියන්ගෙ වගකීම. ජනාධිපතිවරණයේදි මගහැරුණු යුතුකම මහමැතිවරණයේදී ඉටු කරයි කියලා විශ්වාස කරනවා.
සම්පූර්ණ එකඟයි .
නිළියන් අදාල ම නැහැ .මෙන්න ඉන්නවා ජනතාව ට වැඩ කරන්න පුලුවන් ආදරණීය මිනිස්සු .ජය වේවා .
අම්බිකා නන්ගි ....අපි ඔයාව අනුවර්‍යෙන්ම පර්ලිමෙන්තුවට යවනවා❤
❤❤
අම්බිකා සොයුරිය කදුකරේ ජනතාවගේ නියෝජිකාව වී පාර්ලිමේන්තු වට තේරී පත් වේවා . රටට ජය වේවා ✌ 👏 🇱🇰 👏
ඇයට පාර්ලිමේන්තු වරම් ලැබේවා 👍❤
අමිබිගා සහෝදරියට සින්හල අයත් එක මනාපයක් දීල පාර්ලිමේන්තුව ට යවල තොන්ඩමන් බල අධිකාරි ය බිදිමු.ජයවේවා.
හරියට හරි .
කඳුකරයේ ශ්‍රී ලාංකික ජනතාව මෙතුමිය වෙනුවෙන් මනාපයක් දෙන්න. ඔබට ජය. රටට ජය 👍✌🧭✌
ආදරෙයි සොහොයුරිය අම්ඹිගා.
දමිළ වුනත් ඔබ සිංහල හසුරුවන විදිය හරිම ලස්සනයි.
බදුල්ල.ජනතාවනි දුක දින ජයගත් මැයට ඡන්දය දී ශක්තියක් වෙන්න.
අනිවාර්ය යෙන්ම අය ඇගේ පොරොන්දු ඔබ වෙනුවෙන් ඉෂ්ට කරාවි.
ඔබට ජය නියතයි සහෝදරිය.
මා අශෝකමාලා තෙන්නකෝන්,
විශ්‍රාම ජාත්‍යාන්තර පාසල් ගුරු මැනියෙක්.
මුලු වතුකරයම හොල්ලන්න නගා...වසර 76 ක සාපය නිමා කරමු.....ජයවේවා...ජයවේවා...NPP
අම්බිගා ඔබ වීරවරියක්.ඇයට ශක්තියක් වීමට වතුකරේ දුක්විඳින ජනතාවට නුවණැස පෑදේවා.
මම බදුල්ලේ මම සිංහල ,මම ඔයාව දැකලවත් නැ , මගේ මනාපයක් ඔයාට දෙනවා
ස්තූතියි සහෝදරයා .
අනේ ඔව් එයාට උදව් කරන්න සවොම 👍❤️🇮🇱
අනිවාර්යයෙන් .
ඔබට ස්තුති .
@@HM-uc8xn අනිවාර්යයෙන් ,ඒක ඔබේ යුතුකම .
🎉🎉🎉🎉
Congratulations Ambika Miss ඔයාට අනිවර්යෙන් දිනන්න සුබ පතනවා ❤❤🌷🌷🌷🌷🌷
බදුල්ලේ රතු තරුව ඔබයි. ප්‍රතාපවත් දජය ඔබයි අම්බිකා. ඔබ, සමන්ත වැනි සහෝදර, සහෝදරියන් වැඩි ඡන්දයෙන් මෙවර දියවන්නා මැති සභයට එනවා.... එනවා ..... එනවා ම යි....❤❤❤❤❤❤
දමිළ කියා වෙන්කර දැක්විම ඈත අතීතයේ සිටම පැවත ආවත්,අපි හැමෝම මිනිසුන්.එනිසා දියණියගේ මේ දේශයේ පාලනයට එකතුවීම ඉතාමත් වටිනවා.වතුකරයේ සිටින සහෝදර ජනතාව වෙනුවෙන් ඔබ ගේ අවංක සේවය ඉටුකරන්න.සිංහල,දෙමල කියා වෙන් නොකරන්න.හැමෝම මිනිසුන්.ඔබ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යා යුතුමයි.ජයවේවා !!!!.
ඔබ වැනි දස දහසක් බිහිවෙවා
Definitely
දමිතා වගේද , අම්බිගා ....👍
මේ වගේ උගත් බුද්ධිමත් කාන්තාවන් චන්දයට ඉදිරිපත් කරන්නේ මාලිමාව විතරයි ...
දමිතා කතාකරන්නෙ සජිත් ගැන😂 සනත්ගෙ ගෑණී කතාකරන්නෙ නාමල් ගැන😂
අම්බිකා කතාකරන්නෙ ජනතාව ගැන ❤❤🎉
Real ලක් අම්මෙක් බං අම්බිකා❤
අම්මෝ ඔය වගේ නම් දාන්න එපා අපේ මාලිමා කාන්තාවන්ට 🪷 @@warunaakalanka2680
@@warunaakalanka2680 මාලිමාවේ කාන්තාවන්ට ඔය වගේ නම් දාන්න එපා
Very true
ඔයා අද පාර්ලිමේන්තුව ට තෙරිල කියල දැනගත්ත හරිම සතුටුයි
බලාපල්ලා ❤ පිලිතුරු දෙන හැටි 🏆 භාෂාව දෙමළ 🎉 කථා කිරීම සිංහලෙන් 🎉 ඇත්තෙන්ම අවංක එකියක් ❤
ජය වෙලා සහෝදරිය ඔබටත් මාලිමාවට මවුබිමට 🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰
මුළු රටේම ඉන්න බෝසත් චරිත එකතුවක් තමයි මේ හදන්නේ.සිංහල දෙමළ මුස්ලිම් බෝසතුන් තමයි මේ ඉදිරියට එන්නේ.කුමන ජාතිය වුනත් කවදාහරි දවසක මේගොල්ලෝ බෝසත් පාරමිතා සම්පූර්ණ කර ගනීවි .බෝසත් චරිත වලට ජාති කුල මල භේදයක් නෑ.ඔවුන් නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවසේ තමන්ගේ පාරමිතා සම්පූර්ණ කර ගනිත්වා.
අම්බිගා සහෝදරිය අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යවමු
අනිවාර්යයෙන්ම මේ කෙල්ල කදුකරයේ මිනි කැටයක්
❤️
"මුලින් ආවා කියලා මම පොරක් නෙමෙයි...." ඒ ටිකම ඇති.....!!!
ඔබට ඡන්දය ලබාදීමට මම මගේ රටට පැමිණෙනවා
නලු නිලියො ගෙදර තියල අම්බිගාල පාර්ලිමෙන්තු යවමු
Aniwaryen
අනිවාර්යෙන්
අනිවාර්යෙන්
Aniwaryenma
Nalu, Niliyo annaa hamba karala rata panina udaharana kocchara thiyanawada,
Nalu Niliyo koyi paksayen illuwat denna apaa mokada un Anna hamba karala rata paninna uda harana sahana thiyanawa.
දුවේ අම්බලන්ගොඩ ජනතාවගේ ප්‍රණාමය.
හලාවතිනුත්❤❤❤❤❤❤❤
කලුතර අපේ ප්‍රනාමය .
කලුතර අපේ ප්‍රනාමය .
කොලබ අපෙත්
මේ කෙල්ල අනිවාර්යයෙන් පාර්ලිමේන්තු එන්න ඕනෑ . අපිට කදිරගාමර් වගේ උතුම් මිනිස්සු missed වුණා. මේක කනපිට ගහන්ඩම ඕනෑ මේසරෙ. .❤
Wery.good.sahodaraya
@@samanthapremarathna3353 ❤️👌
කඳුකර ජනතාවට දේශපාලුවන් විසින් මේ අත් කර දුන් සාපය once and for all විනාශ කර දමන ඒ බලය අම්බිකා සහෝදරියම වේවා. 🙏🏻
සැබෑ දේශපාලන පන්නරය ලැබිය හැක්කේ මාක්ස්වාදය තුළින් පමණි.
කඳුකරයෙන් රතු තරුවක් .
ජයවේවා ! 🚩🚩🚩🚩🚩
ජීවිතයේ එදිනෙදා හමුවන ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දෙන්න අධ්‍යාපනය අත්‍යවශ්‍යයයි
අධ්‍යාපනයෙන් සාර්ථක මිනිසා පරාර්ථකාමිව සිතයි
මානවහිතවාදියන් සමාජයට දායාද කරයි
ආදරණීය අම්බිගා දුවේ ඔබගේ සියළුම යහපත් පැතුම් ඉටු වේවා
ජාතික ජනබල වේගයට ජයවේවා !❤❤
අනිවාර්යයෙන්ම ඔබ තුමිය පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කාන්තාවක් .ඔබේ කතාව අසා සිටීමට හරිම ආසයි . ඒ වගේම ඔබ දිරිමත් කාන්තාවක් .ඒ වගේම උගත් බුද්දිමත් කාන්තාවක් .දමිල ජනතාවගේ පැතුම් මල්පල ගැන්වේවා ❤
❤
අම්බිගා දුව ඔබට පාර්ලිමේන්තුවට එන්න ලැබේවා ❤❤❤❤❤❤
ජයෙන් ජයවේ මාලිමාවේ නුඹයි දියණිය ඇත්ත කිව්වේ දැන් ඉතින් කිසි බියක් නැතිවෙයි පැතුම් ඉටුවෙයි ලබන මාසේ❤❤❤🙏🙏🙏💪💪💪👍💯👌
සමන්ත විද්‍යා රත්නවත් වත්පහු කරගෙන වර්තා ගත ජයක් කරා ගෙනියනවා අම්බිකා බදුල්ලෙන් අංක එකට ගෙනවා මයි අම්බිකා ඔයාට අපෙ හයිය ලැබෙනවා උපරිමම❤❤❤
ඇත්තටම මෙහෙම අයට චාන්ස් තියෙන්නෙ මාලිමාව පමනයි ❤ඔබට ජය❤❤❤❤
මම බදුල්ලේ එත් දැන් පදිංචි කොට්ටාවෙ බදුල්ලේ ආදරනීය මිනිස්සුන්ගෙන් ඉල්ලන්නෙ මේයාව පාර්ලිමේන්තු යවන්න මනාපයක් දෙන්න.
❤❤❤❤❤
මගේ මාතෘභූමියට අම්බිගාවන් දසදහස් ගනනින් බිහි වේවා.
කදුකරේ මිනිස්සු අනිවාරෙන්
මේ සහෝදරිව දිනවන්නම ඕනි
ඒක මුලු කදුකරේටම ලොකු ජයක් වෙනවා නියතයි
ජයවේවා සහෝදරී❤❤❤❤
කදුකරයෙ සෙබඩ අම්බිකා ඔබ තොරා ගත්තු නියම පක්සය මලිමව
ඔබතුමිය අති විශිෂ්ඨ යි අම්බිගා. ජයවේවා.
ගහන්න ඕන මනාප 3න් 1ක් මේ.....මොකද.....මෙයා පාර්ලිමේන්තුවේ හිටියොත් වතු මිනිස්සුන්ට හොදයි
නියම කෙල්ලෙක් මාලිමාවට ජයවෙිවා 💪💪🥰🥰🙏❤️❤️
අම්බිකා සහොදරියට ජය වෙවා ඔබ ගැන ගොඩාක් අඩම්බරයි සහෝදරිය මාලිමව කියන්නේ වටිනාකමට තැන දෙන පක්ෂයක් ඔබ පාර්ලිමේන්තුවේ ඉන්නම ඔනේ
බදුල්ලෙන් අනිවාර්යයෙන්ම අමිබිගා සොයුරියට හැමකෙනෙක්ම මනාපයක් ලබා දෙන්න.එය මහත් පුන්‍යකර්මයක් වනවා නොඅනුමානයි.🧭👈 ජයවෙිවා ජාතික ජනබලවෙිගයට ජයවෙිවා🧭👈 බදුලු ජනතාවට ජයවෙිවා🧭🧭🧭👈
අම්බිකා සහෝදරියට අපගේ අදරනිය සුබම සුබපැතුමක්ම වේවා ජයමවේවා ඔබට ජයනියතයි ❤❤❤❤❤
කඳුකරයේ දමිල අපේ ජනතාවට ඇත්තටම ලස්සන ජීවිතයක් දෙන්න ඕනා එයාලත් මිනිස්සු.
❤
බොහොම ඉස්තූතියි සහෝදරිය. අහින්සක මිනිස්සු වෙනුවෙන් නැගිට්ට ඔබට ජයවේවා. සිංහල, දෙමල, මුස්ලිම් අපි එකතු වෙලා හැමෝටම එක නීතියක් හදාගම්මු. බර වැඩ කරන්න, වැසිකිලි වැඩ වලට සත්ව ෆාම් වලට දෙමල මිනිසුන් හොයනව, හිතට හරි වේදනයි ඒ දේවල් ඇහුනාම, අපි ඔක්කොම මිනිස්සු. අපි මේ රට හදාගම්මු. සහෝදරිය ඔබට ජය..❤
ටැමිල් වලින් වැඩසටහන් කරානන් හොඳයි මොකද මේවා ගොඩක් බලන්නෙ. සිංහල අයනේ දෙමල මිනිස්සු අතරට යන්න ඕනී මේ අදහස්
ඔව් ඔබ නිවැරදියි. භාෂා තුනෙන්ම ප්‍රචාරය විය යුතුයි .
@@GaminiPerera-v8gඅනිවා❤❤❤
ඒක ඇත්ත ..මේකම ආයෙ දෙමලෙන් හඩ කැවීමක් හරි කරල එයාල බලන මාද්‍යයක් හරහා දකින්න සලස්වන්න ඕනෙ..
❤❤❤❤❤❤❤❤
ඔවි
සහෝදරී, ඔබට ජයවේවා.
ඔබ පාර්ලිමේන්තු යායුතුයි.
මේ අම්බිගා සභේදිරියට මගේ හර්දය වස්තු ගවුරවය සහ විෂිස්ට පාර්ලිමේන්තු දිනුමක් බදුලුපුර වෙනුවෙන් ආදරයෙන් පතකරමි.මාලිමාවට ජයවේවා💪🏽
අම්බිකා සහොදරියා,ඔයා ඉදිරියට එන්න අපි කැමතිය්, ඔයාගේ කතාවට .ජය වෙවා කදුකර ජනතාවට .
සහෝදරිය ඔබ කියන කතාව,කරුණු පැහැදිලි කිරීම ඉතාම සංවේදීයි.මානුෂීයයි.ඔබට ජය වේවා.
උතුරේ මිනිස්සු අනුරට දෙනවනම් බදුල්ලේ අපිටත් පුලුවන් අම්බිකාට දෙන්න මනාපයක්
උතුරේ මිනිස්සු 😭 අනුර ට දීලා ඉවරයි 🎉 අම්බිකා ❤ සැමුවෙල් 🏆 ඡන්ද ය දීලා ❤ දියවන්නාව ට ✋ යවමු 🧭
ඔබේ අදහස මගේ හිතට වැදුනා ✓✓✓✓ටම ✓
අම්බිගා අයිති ඔබලා ටමයි. ඇය කියන දේ ඇත්ත යි.කදුකරෙ ද්‍රවිඩ සහොදර ජනතාව නි. උතුරේ ද්‍රවිඩ නෑයන් කියන තෙක් ම නොසිට අම්බිගා සමගම මාලිමාව සමග එක්වන්න. ජයවේවා.
❤️❤️
සහතිකෙන්ම!!
ඔබ තුමායට අපේ සුභ පැතුමි
❤❤❤❤❤❤❤ සතුටුයි සහෝදරිය ජය වේවා! ජය වේවා ජය වේවා
ජයවේවා සහෝදරී අනිවාර්යයෙන් ඔයා පාර්ලිමේන්තු යනවාමයි.
ප්‍රාර්ථනා කරමු අම්බීගා සොයුරියට පාර්ලිමේන්තු වරම් ලැබේවා කියල 👍
සොයුරිය නුඹට ලංකාවම ආදරෙයි.❤️
හිතා මතා අමතක කළ අපේ රටේ අපේම මිනිස්සු... ආඩම්බරයි ඔබ ගැන..පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක්...ඔබට ජය සොයුරිය❤
ඉතාමත් ආදර්ශමත් කාන්තාවක් හරිනිට සමාන කරන්න පුළුවන් ❤❤❤❤
නියමයි නියමයි සහෝදරිය එකතුවෙලා අපි මේ රට හදමු දෙපැත්තම හිටපු හොර දේශපාලුවෝ එලවමු
අම්භිගා වතුකරයේ පීඩිත දෙමළ ජනතාවගේ සැබෑ නායිකාවක් ස්සතුටුයි අපිට මෙතෙක් අප අතර ඇතිකළ බෙදීම කඩාබිඳ දමමින් එක දම්වැලක පුරුකක්
හැදීමට ගන්නා උත්සාහයට ප්‍රණාමය ආදරෙයි අම්භිගා දුව ආඩම්බරයක් ඔබ
ඔබ තුමිය මෙ අහිංසක අවහිරතාමැද ජිවතවන මිනිසුන්ට , පාර්ලි මේන්තුවට විත් අවංකව උදව් කරන්න ලැබෙනවා මයි❤
ඉතාමත් වටිනා සාකච්ඡාවක් මෙම තරුණිය ඉතාමත් නිර්භීතව කියා සිටියා වතුකරේ නිවසක් තුළ ින් බිරිඳෙකුට සැමියෙකුට ඇති පීඩනය විවෘත ඈ සාකච්ඡා කළා බව ඇයට ප්‍රසිද්ධියේ කීමට තරම් ශක්තියක් ලැබීමත් ඉතා වටිනවා, ඒ වගේම එම ශක්තිය ලබා ගැනීමට පුරුදු වුණේ එවැනිම කටුක ජීවිතයක් ඈට ගත කරන්න ලැබුණ නිසයි, මේ වගේ අය අනිවාර්යෙන් පාර්ලිමේන්තුවට යැවිය යුතුමයි මොකද තම වර්ගයාගේ දුක නිසියාකාරව වැටහීමක් තිබෙන්නේ එවැනි හදවත් වලට පමණයි, ඒවෙනුවෙන් මේ වැඩසටහන කළ ඔබටත් විශේශ ස්තුතියක් ඇති කරනවා. ජය වේවා
අම්ම්බිකා❤❤❤ ජයවේවා ❤❤
මගේ ස්ථිර පදිංචිය බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණාතොට ප්‍රාදේශයේ. ඔබ සමග කතා කරලත් නැහැ. මෙම සාකච්ඡාවට අනුව ඇහැදීමක් මා තුළ ඇති උනා. ඔබගේ ජයග්‍රහණය සදහා කටයුතු කරන්න සූදානම්.
උතුම් සිතුවිල්ලක් ,
උත්තම පාරමිතාවක්.
ඇය වෙනුවෙන්
උදව්වට ඉදිරිපත් වෙන්න.
..හරිම ස්තුතියි .❤🙏🙏🙏
හිරුණිකා,දමිතා මාධ්‍ය ප්‍රකාශ වලට එද්දි රූපලාවන්ය ශාලාවලට ගිහිල්ලයි එන්නේ.බලාපල්ලා ඉතා චාම්ව,සරලව මේ සහෝදරිය මාධ්‍ය සාකච්චාවට ඇවිල්ලා තිබෙන්නේ.ඔබට ජය.
කදුරට ජනතාව වෙනුවෙන්
අම්බිගා සහොදරිය දිනවිමට
දක්වන සහයොගයට ඔබට
පින්