Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපේ හාමුදුරුවනේ ඇත්ත . සහතික ඇත්ත........පාලකයන්ට හෙන හතම ගහනවා......
මුන් යක්ශය්, එනිසා උන්ට හෙන වදින්නේ නහ . අහල තියනවා ද යකුන්ට හෙන ගහව්වය් කියල .
ප්‍රමුඛ හොරු 134 යි. උන් එපා. මැතිවරණ ඕන. හොරු පන්නමු.
NPP තිදෙනා හැර අනිත් උන් සේරම හොරැ හාමුදුරැවනේ .
Bdusarani hamuduruwane
100% ඇත්ත අපෙ හාමුදුරුවනේ. සෝම හාමුදුරුවන්ගේ සෝභිත හාමුදුරුවන්ගේ නැති අඩුව පියවන්න ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය.
අනිවාර්යයෙන්
Very good speech Thank you
Ekagaiii
ආඩම්බරය් රූපවාහිනී සහ ITN ලග තියාගෙන කතා කීරීම ගන .
ඔබ වහන්සේ කියන්නේ සහතික ඇත්ත.. ඔබ වහන්සේ පෙර මුණ ගන්න.
මේවාගේ හාමුදුරුවෝ තව දහයක් මේ රටේ බිහිවුණානම් 🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
🙏🙏🙏 අපේ හාමුදුරුවන්ට යෝද බල යෝද ශක්තිය ලැබේවා ..! ත්‍රිවිධරත්නයෙ ආරක්ෂාව පිහිට ලැබේවා..!
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේට දිර්ගායු ලැබෙවා 🙏
බබ
අපේ හාමුදුරුවෝ තිස්තන්කෝටියක් දෙවියෝ ආරක්ෂා කරත්වා හාමුදුරැවන්ට යෝදබල යෝදසක්තිය ලැබෙිවා හෙලබිම ආරකසා කිරිමට හැකිවෙිවා. ජයවෙිවා
" 225 එපා / නිර්පාක්ශික වෙන්න " වගේ තක්කඩි හොර කතා කියන සෙට් එක / මිහින්තලේ හාමුදුරුවෝ ( අලුත්ම රාජපක්ස පිල්ලිය ) / හිරුනිකාලා / කුමාර් ගුණරත්නම්ලා (පෙරටුගාමී ) / පැතුම් කර්න්ලා / ෆොන්සේකලා / උවිඳු විජේවීරලා / චමින්ද වාස්ලා ( ගොඩයමු ) / නාගානන්දලා / ගිණිසිළු අසිපත ලා / දමිතලා / SL VLOG ලා / ඩලස්ලා / විමල්ගේ උත්තර සභාගේ / රනිල් වික්‍රමසිංහලා / සජිත්ලා / බැසිල්ලා / සහ එකී මෙකී තක්කඩි පල් හොරු කල්ලි වශයෙන් හතු පිපෙන්නේ තක්කඩි 2015 යහපාලනේ කලා වගේම රාජපක්ස හොරුන්ව ආයෙත් බේරන්න සහ ජ.වි.පෙ. ට විරුද්ධව මිස අපි ගොඩදාන්න නෙවේ ....
මේ වාගෙ රැවටිලි කාර හාමුදුරුවොන්ඩ රැවටෙන්ඩ එපා.මෙයාලත් හොරුන්ගෙ අතකොළු. සිංහලයිනි බුද්ධිමත් වෙන්ඩ.
පෙරමුණ ගන්න අපෙ හාමුදුරුවනේ.🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
අරන් තියෙන්නේ 👍
අපෙ හාමුදුරුවනේ ඔබවහන්සෙ කියන කතාව 1000%ක් හරි අපිට ගොඩක් සතුටුයි ඔබවහන්සෙ කියන ඔනා දෙයක් කරන්න අපි එනවා චන්දෙ අවලංගු කරනවාමයි
අනිවාර්යයෙන් 🙏🙏🙏🙏🙏
පුතානෝත් හොරෙක් හාමුදුරැවනේ .
සහතික ඇත්ත අපෙ හමුදුරුවනේ.අපි වෙනුවෙන් කතා කරන ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
ඔබ වහන්සේ මේ ප්‍රකාශ කරන්නේ සිතට එකඟවම නම් සියළුම ජනතාව එකතුවන බව නොඅනුමානයි. අරගලයට ජවේවා. 🙏🙏🙏❤
සිතට එකගව බව පේන්නේ නැද්ද හාමුදුරුවෝ මොනව ගන්න ද,
ඇ බන් උබ මන්දබුද්දිකයෙක්ද හිතට එකගවම තමයි ස්වාමින් වහන්ස කතා කරන්නේ උබල වගෙ තේරුම් ගැනීමේ අපහසු තාවයන් ඇති උන් නිසා තමයි රටට කෙලවෙලා ම තියෙන්නේ
@@sulisulagasulisulaga3500 eka nam aththa
@@sulisulagasulisulaga3500 සහෝ..මීට කලිනුත් ගොඩක් ඒව වුනානේ..දැන් ඇත්තටම කිව්වත් භික්ෂූන් වහන්සේලාව සැක කරන එක එක නවත්වන්න බෑ. මොකද 19,20 කාලේ රටේ බොහො භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියාකලාපය ඒකට ප්‍රදාන හේතුව..ඇත්තටම කිව්වොත් මටත් තවම මේ හාමුදුරුවන්වවත් 100%ක් විශ්වාස නෑ..යම් විශ්වාසයක් තියෙනවා ඒත් ඒක දැන්ම ක්න්ෆෝර්ම් කර ගන්න තරම් තදියමක් නෑ..
🌞🌙 මං මගෙ ජිවිතය තුල අහපු දැකපු නියම කොන්ද පණ ඇති රටට දැයට ජාති ආගම් බෙිදයකින් තොරව මානවයා රැක ගන්න පහල වුණු සැබැම සෙමිපතියා මෙි මගෙ ගෞරවනිය නායක හිමිපාණන් 🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ හෘදයාංගම ගෞරවය පුදමි
මීට කලින් දේශපාලුවෝ ඉදිරියේ තබාගෙන ඔබවහන්සේ කල දේශනා අපි දුටුවා .නිර්පාක්ෂික වූ අප අතරමංවී සිටින මොහොතක මේ දේශනාවෙන් ලත් ගැම්ම ජනතාවාදී පාලනයක් ලැබෙනතුරු ඉදිරියටම අරං වඩින්න හිමියනි . ඔබවහන්සේට මතු බුදුවන්ඩ ඒ පිනම ඇති. 🙏🙏🙏
ඉක්මනින් අපේ රට බෙරා ගන්න ඔබ වහන්සේට ගොඩක් pin 🙏🙏
රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් හඩක් නගන ඔබවහන්සේට තෙරුවන් සරනයි තවතවත් ශක්තිය ධෛර්ය ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
හොරු 226 සහ සියලු පක්ශ , ලේකම්වරුන් , කොමිසම් , විගනාදිපති , ඉහලම නිලදාරින් , විනිසුරන් , නිතිපති , පොලිස්පති මේ සියල්ලම පල් හොරු ඉලග චන්දෙදි පන්නාදැමිය යුතුයි. නිර්පාක්ශීක අලුත් මිනිසුන් පිරිසකට රට පාලනය බාර කල යුතුයි.
@@gkdskapgu7461 ඡන්දෙ කාටවත් එපා කියලා මුන් පන්නන්නෙ කොහොමද ? මෙික රනිල් මහික්දගෙ game එකක් නිර්පාක්ෂික අය ඡන්දය දුක් නැති වුනාම පොහොටිටුවෙ වහල්ලු ටික මුන්ට ඡන්දය දෙනවා ඉන්පසු නිකමිම පොහොටිටුව දිනනවා ඒකයි මො කරන්නෙ ඇයි මතක නැද්ද මෙයා රනිල් ගියාම ආශිර්වාද කරලා පිටින් නුල් බැදලා නිකන් දෙන්න එපා කියපු කෙනා මෙහෙම එකපාාරටම වෙනස් වුනේ කොහොමද
😂😂
සියලුම ජනතාව දැනුවත් කරමින් කරන ලද ඉතාම වටිනා කතාවක්! අට පිරිකර, පලතුරු වට්ටිය වෙනුවෙන් දූෂිතයින්ට හොරුන්ට තව තවත් ආශීර්වාද නොකරන කොන්ද පණ ඇති මෙවැනි දේශ හිතෛෂී අවංක ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේලා මේ රටේ තව තවත් පහළ වේවා! සාදු!... සාදු!..... සාදු!
100% ඇත්ත අපෙ හාමුදුරුවනේ ඇයි කලකන්නි දේශපාලුවොන්ට මේක තේරෙන්නෑත්තේ.....ඔබ වහන්සේට දිර්ඝායුස ලැබෙවා ❤️❤️❤️❤️ .🙏🙏🙏🙏
Brother or sister He is Rajapaksha group please don't believe. Please you watch ( sl vlog dharshana handungoda video)
@@tuansafu5427 ඔය වචන ටික අැති අමුචුරැනෙන් මෙ ඔරැන්ගේ නිරැවත පෙන්නුවට. ඔබවන්සෙට පින් ඔබ. වන්සෙට. බුදු සරනයි
තෙරුවන් සරණයි !!! ඔබ වහන්සේට දීර්ඝායු වේවා !!!
ඔබ වහන්සේට ජය වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ❤️❤️❤️
Mahidhayala.gootabayalage.kale.kohedha.hitiye.
පින්වත් අපේ ගවුරවනිිය ස්වාමින් වහන්ස විනාශයට ඇදදැමු මෙිිි රට කල්නොයවාම බෙිිරාගන්න.තෙරැචන් සරනයි සියලු දෙවියන්ගේ රැකවරණය ආරක්ෂාව ආශීර්වාදය ලැබෙිිවා .
ඔබ වහන්සේ ට තෙරුවන් සරණ යී...
එකෙන්ම .
තොගෙ තට්ටෙ පලනවා ගෙබ්බයා...තොපි තමා කෑවෙ රට...කාලකන්නි ආගම..
ඇත්ත කතාව අපේ හබුදුරැවනේ හොරැ හැතිකරේ එලවුනකල් මෙි රට හදන්න බැහ , අරගලයට ජය වෙිිිිවා🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවනේ පෙරමුණ ගෙන වඩින්න. අපේ අහිංසක දරුවන් වෙනුවෙන්. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.🌹🌹🌹🙏සාදු 🙏සාදු 🙏සාදු
අපේ.හමුදුරුවන්ට දිර්ඝ්‍යුෂ ලැබේවා .තෙරුවන් සරණයි
දුක් විඳින ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඔබ නගන හඩ වෙනුවෙන් බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.
මට අවුරුදු 36 කොන්ද තියෙන හාමුදුරුවෝ කෙනෙක් දැක්කමයි මම ජිවිතේට දැකපු හොදම කතාව නියමයි හාමුදුරුවනේ
අනිවාර්යයෙන්ම
අනිවරෙන් ❤️👍
@@amilaprabath6264 හොදම කතාව කියන්න හේතුව දේශපාලනඥයන් මේ වගේ කතා කරත් කරන්නෙ බලයට එන්න හෝ මොනයම් හෝ වාසියක් සදහ මේ හාමුදුරුවන් වහන්සේ කතා කරන්නෙ දේශපාලනඥයන් ගෙන් ගන්න තියෙන වාසිත් අතහැරල මහනායකල මේ කතාවට ජනතාව දාල තියෙන කමෙන්ට් කියව්වනම් මහනායක කම දීල යනව ලැජ්ජා තියේනම්
@@sarathbandara7925 තෝත් එක හොරෙක්.හොරාකන එකා හොරාකෑමට කෙලවෙනකොට මඩගැහීම සාමාන්‍ය දෙයක්.තොගේ වචන විතරයි බං
ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි. ඉතාමත් වැදගත් දේශනයක්.
ඔබ වහන්සේ මේ කරන කැප කිරීමට රටම නයගැතිය් .ඔබ වහන්සේට තෙරුවන් සරනයි !!!
ඥානසාර part 2 .. මූ අරගලයේ කාලේ අරගලයට බැනලා.. දැන් රනිල් රාජපක්ෂලාගේ game එකේ අලුත් ඉත්තා.. මෝඩ කාලකණ්ණි ජනතාව දැන් මුගෙ පස්සෙන් යනවා ... මුන් බණ විතරයි කියන්න නැත්තේ .. රැවටෙන්න එපා බුද්ධිමත් වෙන්න ..මු දැන් කරනනේ ආණ්ඩුවට බැනලා, මිනිසුන්ගේ හිත දිනා ගන්න එක ,මහින්ද රාජපක්ෂ මූට කරන්න කියලා තියෙන්නෙත් ඕක තමයි.
නීයමයි හාමුදුරැවනේ ලංකාවේ පුරවැසියන්ගේ දුක තේරේනවා ඔබ වහන්සේට තේරැවන් සරණයි
.mñ
😁
@@sarathbandara7925 ME KAPEDEE SINHALAYAN BUDDHIMATH VENNE NE.
මේවාට අහුවෙන්න එපා . රඟපානවා.
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ❤️මුලු රටම එකා මෙන් පෙල ගසමින් රට ගොඩ ගමු 💞
,..... පරම සත්‍යයන් අ මහත්තයෝ,.... මුන් වහන්සේ ඩ අයිති සියම් නිකාය හා ගොවියන්ගෙන් පාලනය අපේ රට වල් පල්ලට යැවූ වගයි,.. මේ වගේ පොර ටෝක් දිදී අපේ මිනිස්සුන්ට වීනා ගායනා කරන සියම් නිකායේ සංඝ හොරු ගොඩක් ඉන්නවා මෙහෙම වීණා ගායනාවක් ඇහුණාම අපේ හරක් උඩුකුරු දාලා අත් පොලසන් දීල හරි ෂෝක් කතාව කියලා ගෙදර ගිහිල්ලා බඩට් කොට්ටෙ තියාගෙන දැන් නිදාගන්න මොකද කන්න බොන්න නෑනේ හයියෙන් හූවක් කියලා නිදාගන්න
අපේ හාමුදුරුවෝ කියලා කට ඇරලා කියන්න පුලුවන්.... ඔබ වහන්සේ උතුම්. රට වෙනුවෙන් අපි වෙනුවෙන්. මේ සිංහ නාදයට මාගේ නමස්කාර ය.. 🙏🙏🙏🙏
🙏🙏🙏 අනිවා
😂😂😂😂😂😂මෙහෙම ත් මී 🐃🐃🐃🐃🐃.
මේක නරි නාදය, මේ රාජපක්ෂ රූකඩ
සිරස නමා ආචාර කරමි අපේ හාමුදුරැවනේ ඔබවහන්සේට දීර්ග ආයුශ ලේබේවා......බුදු සරණය් අල්ලාහ් දේවි පිහිටය් ඔබවහන්සේට......
🙏👍
👍👍💯
tnx oba depalata
sinhala baudda api hema jaathiyak ekkama ... hema agamikayn ekka puduma sahodara bedeemakin inne... me kalakanni thamaa rata winasa kere.. islam bedi mathaku hetiyata obata ape gaurawaya... obawahanse wage bhikshuun tawath ape rate bihiwewaa..!!
උතුම් ස්වාමීන් වහන්ස.! අපේ රටේ සියළුම ජනතාව වෙනුවෙන්.ඔබ වහන්සේගේ අවදිවීම.අනාගත දරු පරපුරට යහපතක් වීම කිසිවකුට නවතාලියනොහැක අපසැම ඔබ වහන්සේ සමගයි.ජීවිත පූජාවෙන් අපි ඔබ වන්සේ සමගයි.ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ අනුහසින්.සියළුම දෙවියන් වහන්සේලාගේ ආශීර්වාදයත් ආරක්ෂාවත් ලැබේවා. ❤ ❤ ❤
පට්ටම කතාව , අවෘදු 74 ටම සුපිරිම කතාව . හාමුදුරුවනේ අවදිකරමු සියලුම දෙනා.පෙල ගස්සමු. ඔබ වහන්සේට පිං, පිං, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.දුගී දුප්පත් ජනයා වෙනුවෙන් නිර්භීතව කතා කිරීම පුරවැසියන් ගේ භාග්‍යයක්.මේ දුෂිත පාලකයන්ගෙන් රට ගලවා ගැනීමට ඔබවහන්සේ නිර්භයව පෙරමුණ ගැනීම අපට ආඩම්බරයි.මුංට ඉතින් ජන්දය දෙන්නෙ නැහැ.තවත් අපට දුක් විදින්න බැහැ.
හිතාගන්නවත් බැ අපේහාමුදුරුවනේ පුදුම විදිහට හිතට හයියක් ආවා බුදුසරනයි අපේහාමුදුරුවනේ 🌷🌷🌷
රටෙහි වාසනාව ට පෙරමුණ ගන්න හිතුවා ට ඔබ වහන්සේ ට පින් .
කාලෙකින් ඉතා වටිනා කතාවක් ....තෙරැවන් සරණයි අපේ හාමුදුරැවන්ට,.. 💐💐💐💐💐💐💐💐🙏
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි! 🙏මෙවැනි කතා සෑම ප්‍රදේශයකම දේශනා කරන්න ශක්තිය ලැබෙවා ඔබවහන්සේට 🙏🙏🙏🙏
ඔබවහන්සේ කියන එක සහතික ඇත්ත 🙏අපි එක්වෙමු
ඇත්ත. හාමුදුරැවනේ. ඔඛ වහන්සේ කියන දේවල් මිනිස්සුන්ගේ හිතේ තියෙනවා මුන්ගේ ජන්ද අවලංගු කරමු.
මුන්ගේ කීයන්නේ කාගේ. චන්ද ද? මෙයා හදන්නේ npp චන්ද කඩන්න රනීල් රාජපක්ෂ ඩීල් එක.චන්දේ දාන්නේ නැතුව ඉදලා මෙයා ද රට පාලනේ කරන්න යන්නෙ.අනේ නීකන් බයීල ගහන්න එපා හලෝ.
ඔව් මේ ඔක්කොම ජාතික ජනබලවේගයට වැටෙන ඡන්ද වලක්වන එක. දැන් ගොඩක් දෙනෙක් ජේවීපී එක ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ. ඒ ඡන්ද කඩන්න තමයි මේ මුන්දෑ මිනිස්සුන්ට ඡන්දය පාවිච්චි කරන්න එපා කියන්නෙ.ඥානසාර ආවෙත් ඔහොම තමයි
ඇත්ත,මේ රාජපක්ෂ රූකඩ
We appreaciate your talk.May the Tripplr Jem blessings you for being Honest.
තෙරුවන් සරනින් පරිස්සමෙන් .වැඩ.සිට්න්න .නිදුක් නීරොගී දීර්ඝ ආයූ ලැබේවා නිර්වචනය අවබෝධ වේවා ඔබවහාන්සෙට
තෙරුවන්සරණයි අපේ සුව මින් වහන්සේට සහතික ඇත්ත කතාව
කකියන හදකින් ඇත්ත කථාවක් දේශපාලන බේදයකින් තොරව ඇහුවමයි හාමුදුරුනමකින්.තෙරුවන් සරනයි! අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දේශනාකරේ පරම සත්‍යයයි.
පරම සත්‍යයන් අ මහත්තයෝ,... මුන් වහන්සේ ඩ අයිති සියම් නිකාය හා ගොවියන්ගෙන් පාලනය අපේ රට වල් පල්ලට යැවූ වගයි,.. මේ වගේ පොර ටෝක් දිදී අපේ මිනිස්සුන්ට වීනා ගායනා කරන සියම් නිකායේ සංඝ හොරු ගොඩක් ඉන්නවා,.. මෙහෙම වීණා ගායනාවක් ඇහුණාම අපේ හරක් උඩුකුරු දාලා අත් පොලසන් දීල හරි ෂෝක් කතාව කියලා ගෙදර ගිහිල්ලා බඩට් කොට්ටෙ තියාගෙන දැන් නිදාගන්න මොකද කන්න බොන්න නෑනේ හයියෙන් හූවක් කියලා නිදාගන්න,...
අපේ අහිංසක බලාපොරොත්තු වක් තියෙනව ඔබවහන්සේ ගැන 🕊🕊🕊
අපෙ හාමුදුරුවනේ, ඔබ වහන්සේ පෙරමුණ ගන්න, අපි හැමෝම එකතු වෙලා අපෙ රට හදන්න පුළුවන්, කාලකන්නි ටික අතූගාලම දාල හැමදෙයක්ම අලුතින්ම පටන් ගන්න ඕන. මුන් හැම නීතියෙන්ම ගෙන්නෙ උන්ගෙ පැවැත්මට , රට ට ආදරය ට නෙවෙයි.
පව් ඔයාලා .හොඳටම ඇන්ඳිලා
යකෝ මුන්ට තවත් රැවටෙන්න එපා..මේ ඥානසාර වගේම තවත් ආණ්ඩුවේ එක ඉත්තෙක් ,රනිල් රාජපක්ෂ ගේ game එකේ අලුත් ඉත්තා... රනිල් රාජපක්ෂලා හැමදාම කරේ චරිත නිර්මාණය කරලා අපිව අන්දන එක..මෙයා අරගලයේ තියෙනකම් බැන්නා..එකපාරටම ආණ්ඩුවට බනින්න ගත්ත ලඟදී ඉඳලා..කළ තමයි රාජපක්ෂලාගේ අලුත්ම ඉත්තා .වදින්නම් මගේ රත්තරන් යාලුවනේ අහුවෙන්න එපා ..අපිට තවත් නැති වෙන රටක් නෑ ..හැමෝම දැනුවත් කරනවා මම .
බලාපොරොත්තුව, කෙලවෙනකම් දන්නෙ නෑ
@@lahiruart4678 මේ අපි දැක්කේ නෑ ,පොහොර නැතුව දුක් විදින මිනිස්සු වෙනුවෙන් ඒ දවස් වල කතා කරනව .
නොදුටු දෙවියන් දැක්කා සේ මට දැනෙන්නේ ඔබ වහන්සේ දැකීමෙන් ,ඔබවහන්සේට ජයෙන් ජය 🔔🔔🔔
Obawansata jayawewa obawansa wage hama sathulama. Hittiyanam atha mun 225 ealawanna puluwan. Akwemu jayak labemu jayawewa
Mhankslavk
Aththamai 👍👍👍👍👍
රට වලපල්ලට යනකල් මෙච්චරකල් කොහෙද හිටියේ . දැන් මොකද මෙච්චර රටගැන කැක්කුමක්
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ වගේ හිතන පාලකයෙක් අපිට හීනයක්....🙏🙏
ජනතාව බොහෝ කරුණු වලින් දැනුවත් කලාට ඔබ වහන්සේට බොහොම පින්
ශ්‍රී ලංකාවේ ජනතාවගෙ පිනට පහළ වුණු ඹබ වහන්සෙට බුදු සරණයි සරණයි දෙවිපිහිටයි අරගලයට ජයවෙවා 🇱🇰🇱🇰🙏🙏🙏🙏
Budu SARANAI Ape Swameen wahanseta
ලංකාවේ ඉන්නේ මොන වගේ බත් කන හරක් රැලක් ද කියල හිතා ගන්න පුළුවන් මේ තියන කමෙන්ට් වලින්. මේ සිවුර දා ගත්ත තක්කඩියා කරන්නේ උබල ලව්වා චන්ද ටික කටු ගාවලා කොහොම හරි ආයෙත් රාජපක්ෂලා බලයට ගේන්න කියල උබල ට තේරෙන්නේ නෑ . උබල වගේ මෝඩයෝ එක්ක මේ රට මෙහෙම තියන එකත් පුදුමයක් බන්
🙏🙏🙏 අනිවාර්යයෙන්ම ..හමුදුරුවනෙ අපි දිවි හිමියෙන් මුන් වගෙ කාලකන්නි උන්ගෙ පවුල් පිටින් මෙ රටින් අතුගා දමන්න අපි පෙල ගැසෙමු.. එකතුවෙමු. ජනතා අරගලයට..රොද බදිමු..👍👍💪💪💪👌👌👍👍🙏🙏
අපේ හාමුදුරුවොන්ට මේ ලැබුනු ශක්තිය අන් සියලුම ආගමික නායකයන් ට නොඅඩුව ලැබේවා... ඔබ වහන්සේ මිනිස්සු සමග හිට ගැනීම අපි හැමෝටම ශක්තියක්
@@callum_pherera රාජපක්ශගෙ ගූ කාපං
ජනතාව අන්දවන රාජපක්ෂ රූකඩ
ලබ්බ
🙏🙏🙏 ඔබවහන්සේ ඇත්ත දකින ඇත්ත කතාකරන රටට ආදරේ ඇතිව මිනිස්සු දැනුවත් කිරීම ලොකුම පිනක්..........
අනෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ කතාව හරි ම සත්‍යයකි.ගොඩක් පින්.ඒත් මෙම නරි හැත්ත යන්නේ නැහැනේ.ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
ඔබ වහන්සේගේ දැක්ම සත්‍යයකි. අනේ හාමුදුරුවනේ අපිව ආරක්ෂා කරන්න, ඔබවහන්සේගේ පින් බලයෙන්.
මේ හොරෙක්,රාජපක්ෂ රූකඩ
ඔබ වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ..තෙරුවන් සරණයි🙏🙏🙏
ඔබ වහන්සේ කතා කරන මේ සත්‍යය සියළුම ශ්‍රී ලාංකිකයන්ට වැටහේවා!!!කඩා වැටී ඇති රට ගොඩනගන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා !!!දීර්ඝායු වේවා!!!තෙරුවන් සරණයි !!! 🙏🙏🙏
ඔබ වහන්සේට ජය වේවා!තව තවත් ශක්තිය වීර්යයදහිරිය ලැබේවා!
ඔබ වහන්සේට දීර්ඝායු ලැබෙීවා...🙇🙇🙇👍
සහතික ඇත්ත හාමුදුරුවනේ . මුන් හිතාමතා ම මේ රට ව්නාස කරනවා .
Niyamai sadu kalakanni rajayak anniwarayenma oba kathawa hariyatama hari aragalayata jayawewa change the sisterm 💪🏻👍👏👍👍🙏🙏❤️
😭😭😭😭😭😭😭kalakani rajayak 👍👍👍🙏🙏
ඇමරිකානු න්‍යාය පත්‍රය , wwe වගෙ දේශපාලනය ඇමරිකානු පුරවැසියන් දෙන්න හිතාමතාම රට කෑවෙ
ජාතික ජන බලවේගය පමණයි එකම විසදුම
හැමෝගෙම හිත් මේ වගේම සිතුවිලි පහලම වේවා!225 හැතිකරේම ඉක්මනින්ම යවන්න මිනිස්සුන්ට සිතුවිලි පහල වේවා
ඔබ වහන්සේ දේශනා කරන දේ සත්‍යයි ඒත් වහල්ලුන්ට මේක තේරෙයිද දන්නේ නෑ
නංගියේ ඔයා කියන 225 ඇතුලේ ලපයා සහා ඌගේ සෙටි එක නෑද්ද 😂😂😂
@@sarathbandara7925 වේසිගෙ පුතා
@@OppoRenoproකව්‍ද ඔයාද?😒 අම්මගෙ නම වේසිද? 🤢🤮
අනෙ ස්වාමීන් වහන්ස අපි ඔබ සමගයි. ජය වේවා දීර්ගායු වෙවා රටම ගොඩ ගන්න හැකිවේවා. එයයි පැතුම් ඔබ වහන්සේට .. ජය පතමි
නියමයි හාමුදුරුවනේ බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ගායු වේවා .මුන් සේරම එළවලා අපේ රට බෙිර ගන්න ..දැන් ජීවත් වෙන්න බැහැ .මිනිස්සු අහින්සකයි.
Ithin.kaeda.thoraganne.hamuduruwane
🙏🙏🙏🙏 සාදු සාදු සාදු ඔබවහන්සේටතෙරැවන් සරණයි පරේස්සන්වේන්න
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට.
Thruwansaranai hamuduruwane
අපි සූදානම් අපේ හාමුදුරැවනේ.කරන්න පුලුවන් වැඩ මේවා.පෙල ගස්සමු එක මිටකට....බුදු සරණයි ඔබ වහන්සේට ,,,,ජනතාව වෙනුවෙන් පෙරමුණ ගත්තාට....❤❤❤
ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා
🙏🙏🙏අපෙ හාමුදුරුවනේ විය යුතුම දේ එයයි... අප සියලු ආගම් ලාංකික අපි ඔබ වහන්සේගේ දේසනාවට අනුගත වෙමු...දීර්ඝයුෂ ලැබේවා තෙරුවන් සරණයි
නියමයි හාමුදුරුවනේ.මාධ්‍යට එන හැම හාමුදුරු නමක්ම කාගෙහරි අතකොලුවක්.ඔබවහන්සේ කාටවත් කඩේ නොගිය එක ගැන ගොඩක් සතුටුයි.මේ හරක්ගාලෙ ඉන්න 225න් එකෙකුටහරි කඩේ යනව නම් ඒ තරම් ගොං හරකෙක් තවත් නෑ අපෙ හාමුදුරුවනේ.🙏🙏🙏
,....පරම සත්‍යයන් අ මහත්තයෝ මුන් වහන්සේ ඩ අයිති සියම් නිකාය හා ගොවියන්ගෙන් පාලනය අපේ රට වල් පල්ලට යැවූ වගයි,.. මේ වගේ පොර ටෝක් දිදී අපේ මිනිස්සුන්ට වීනා ගායනා කරන සියම් නිකායේ සංඝ හොරු ගොඩක් ඉන්නවා මෙහෙම වීණා ගායනාවක් ඇහුණාම අපේ හරක් උඩුකුරු දාලා අත් පොලසන් දීල හරි ෂෝක් කතාව කියලා ගෙදර ගිහිල්ලා බඩට් කොට්ටෙ තියාගෙන දැන් නිදාගන්න මොකද කන්න බොන්න නෑනේ හයියෙන් හූවක් කියලා නිදාගන්න,....Hik HkHikHik Huk
❤❤❤❤❤❤❤Ape..Garu Hamuduruwange RaththaranDesanawa...Oya Desana karanne Saththymai..Munwa Gahala Elawanna..Janathawa Pela GesiyaUthukalaya Den Elmba Etha...Theruwan Saranai...
සියලු ජාතීන් රට වෙනුවෙන් කතා කරන හාමුදුරු නමක් ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා 🙏
ஈ
} me hore hath the alewanne me one
🙏🙏🙏
Kathakeruwata wadak Na wadapiliwelak awSyayi
A real noble monk who loves the country and its people. Very good.
මෙි වගේ ☝ නමක් හරිම බුදුන් අපට දිලා තියෙනවා .ඇත්ත කතා කරන්න .ජනතාව වෙනුවෙන් හඩක් නගන පිං වත් ස්වාමීන් වහන්සේට ගොඩක් පිං .🙏🙏🙏 සුබම සුබ නවවසරක් වෙිවා ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
වැටුණු ජනතාව හඩෙන් අවදි කිරීම මහා පිනක්.. ඹබ වහන්සේට දීර්ඝායුෂ..🙏🙏 කුඩාපොල හිමි, සුමංගල හිම්,වාරියපොල හිමි වරුන් හැබැහින් නොදැක්කත් ඹබ වහන්සේගෙන් උන්වහන්සේලා දැක්කා හා සමානයි..💪❤️❤️🇱🇰🇱🇰
ජනතාව පෙලගස්වන්න මහා සංඝරත්නය එකතු උනොත් අනිවාර්යයෙන් පුළුවන් අපි හිගාකන ජාතියක් බවට පත් කලේ ඔය කාලකන්නි පාලකයෝ සහා පූජකයෝ ඒක නිසා ඔබ වහාන්සේගේ උත්සහයට අපේ උත්තමාචාරය🙏 අපි ඔබ වහන්සේ සමග ඉන්නව ඔබ වහානෙසේට දීර්ගායූ වේවා
සාසනෙන්, සිවුරෙන් මිනිසුන්ව ඇන්දුවා... බෙදුවා... බයකරා...දේශපාලුවනුත් ඒ නින්දිත වැඩේට සෙට් වුනා ...දෙපලගේම වරප්‍රසාද සැමදා ඕනෑ වුනා...ජනමතය නැතිව ව්‍යාවස්තාවට ආගම ගැටගැසුවා... උතුම් බුද්ධ දර්ශනය හැංගුවා ...ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා ...මිලදීගත් අය කොඩි රැගෙන ගස් වටේ කැරකුනා..පණ්ඩිත දනා අද බඩගින්නෙන් ඇඹරුනා ... (වසර 74ක සාසනය, සිවුර, පන්සල් , දහම් පාසැල්, පිරිත් නූල්, පාංශුකූල, බෝධි පූජා , මැටි පිළිම, නමස්කාර, පිරිත්, පෝය දින, පින්බත් යනාදී බුදුන්ගේ කාලයේ නොතිබුනු, බුද්ධ දර්ශනයට කිසිම සම්බන්ධයක් නැති, කුරිරු තක්කඩියන් පිරිසක් දේශපාලන බළල් අත් හරහා ගම්බද දුප්පත් අසරණයන්ව අමු මෝඩයන් පිරිසක් කිරීමට සූක්ෂමව හඳුන්වාදුන් පට්ටපල් ප්‍රෝඩාවල් වලින් කල හදියේ සාරංශය එයයි. )
උමංදාවේ හොර රහත්ට වඩා ඇත්තෙන්ම ඔබ වහන්සේ රහත්. මේ විශ්වයට ඔබ වහන්සේගේ ශක්තිය අවශ්‍යයි.
සමන්ත බඩිඩයා ගල් කාරයෙක්😀😅😀😅😀😅 . ඌට ඇති රහත්බාවයක්නැහැ . ඌ බඩු කාරයෙක්😀😅😀😅😀😅 .
ඔවුමෙයාරහත් කාරෙක යන්නෙත් පෙට්රල්නෙවේ එර්දිබලෙං මවන්නත් අංදන්නත්1
අපේ හාමුදුරුවනේ ගොඩක් ප්‍රවේසමෙන්.. රට වෙනුවෙන් අවංකව කතා කරපු අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා අකාලයේ අපවත් කලා 225 සෙට් එක එකතු වෙලා ම තමයි.. අසරණ මිනිස්සු වෙනුවෙන් හඩ අවදි කරනවට ගොඩක් පිං... 🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍❤️❤️
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
ඔබවහන්සේට.නිදුක්නිරොගිබවලැබෙවා.
පින් සිදුවේවා හමුදුරුවනෙ අරගලයට ජය උපන් නුපන් දරුවන්ට ජය හෙළ දිපයයට ජය🇱🇰🇱🇰🇱🇰
නියමයි. අපෙ හාමුදුරුවනේ. ජෙසූ පිහිටයි.
රට දිනවමු....ස්වාමීන්වහන්ස දීර්ඝායුෂ ලැබේවා..අල්ලාහ් දෙවියනි උන්වහන්සේ ආරක්ෂා කරදෙන්න.
Oya ratada inne nangi...mage yaluwrk hitiya oyage nama tiyana
@@nilmininirosha1200 m
@@piyanthasilva3924 y she 9
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ තාමත් හොරා කන ඵක නතර කරල නෑ අපිට දැන් රටක් නැ අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏
P
O
Pp pp
@@sarathfernando533 pppppppP
ඔබ වහන්සේට ජයෙන් ජය 🎈🎈🍅🍅🍎🍎
පින්වත් ස්වාමීන් වහන්සේ ගේ හඩින් සියලු ජනතාව අවදි වෙලා එකතුවෙමු රට වෙනුවෙන් තෙරුවන් සරණයි ඔබ වහන්සේට ජයවේවා
බුදු සරනයි අපේ නායක හාමුදුරුවන්ට !!!!!වීරෝදාර හිමියන්ට ජයවේවා !!!!
ජයවේවා ශක්තිය ධෛර්යය ප්‍රඤ්ඤාව ලැබෙවා ඔබ තුමාට
Obathuma nemei oba wahanseta kiyanna
@@sarathbandara7925 thopi wage bath balata nodakin 🐂
අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපේ රටට වාසනාව ක් මහා සම්පතක් අපේ රට බේරා ගන්න ඉදිරියටම එන්න බුදු සරනයි
ඔබ වහන්සේ ගේ කතාව අහද්දී රට වෙනුවෙන් ජීවිතය කැපකල අපේ පැරණි වීර හාමුදුරුවන් මතක් වෙනවා.
වාරියපොළ සුමංගල අපේ ලොකු හාමුදුරුවෝ ඉපදිලා අහිංසක අපේ මිනිස්සු වෙනුවෙන් බුදුසරණයි අපේ ලොකු හාමුදුරුවනේ
තෙරුවන්සරණයි ඔබ වහන්සේට .
බොහොම පින් හාමුදුරැවනේ
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපේ දරුවන් වෙනුවෙන් කතා කරන කොට අපිට හිතට ලොකු දහිර්‍රියක් එනව අපේ හාමුදුරුවනේ අපි තනි වෙලා නැ හැ කියල අපිට හිතෙනව අපේ හාමුදුරුවනේ මේ දේසපාලුවො ටික අපේ ලංකාවම පාලු කෙරුව අපේ රටේ දරුවො අසරණ ම කෙරුව හාමුදුරුවනේ
අපේ හාමුදුරුවනේ අපේ පිනට ඔබවහන්සේ ලැබුණේ අපි දිවිහිමියෙන් ඔබවහන්සේ සමග ඉදිරියටම මුන් ව පන්නමු
Great speech Hamuduruwane !!
ඔබ වහන්සේ පෙරමුන ගන්න හාමුදුරුවනේ අපි මේක දිනමු
Eken ma !!!Ewarayak karalaa ma daamu mehe para desapalu ballon wa🤬🤬🤬🤬🤬🤬
අත්ත අති හටියට දක්ක තවත් රාජ්‍ය කක්කුමක් අති හිම් නමක් . ඔබට පිo.
අනිවාර්යෙන්
I don't live in Sri Lanka but I support the Aragalaya.Aragalayata Jayawewa.
මෙන්න මහානායක හිමියන්.,🙏🙏🙏🙏
දැන් ඉන්න මහනායකල ගොලුයිද කතා කරනව දැකලම නෑ මේ වගේ
අපි ඔබ සමගයි..පිං කෙතේ පිනට පහල උන යතිවරයානෝ..ඔබ වහන්සේගේ උත්සාහය සඵලවේවා..නිදුක් නීරෝගී දීර්ඝායූ වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏
@@sarathbandara7925 මචං 225 රැවටුණා නෙ උන්ට රැවටෙනවට වඩා හොදයි හාමුදුරුවන්ට රැවටුනත් කමක් නෑ
Ahuwenna epa meka gemak .
The Best speech I have heard so far
අපිට හයියක්. ඔබ වහන්සේ අපට සම්පතක් 🙏🙏🙏🙏🙏
🙏🏾🙏🏾ඔබ වහන්සේට පින්..... 🇱🇰🇱🇰🇱🇰
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට සියලුම දෙව්යන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏 දුප්පත් අපගේ නායකයා 🙏🙏🙏🙏🙏🙏🙏අපි ඔබ වහන්සේ සමග ඉන්නවා 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ පෙරමුණ ගන්න. ඔබ වහන්සේ කියන කතාව ඇත්ත. හැබැයි පරන හොරු ලන්කර ගන්න එපා.දුක් විඳින ජනතාවට ජය වේවා.ඔබ වහන්සේට බුදු සරණයි
නියමයි අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේ කියන හැම වචනයක්ම ඇත්ත , අපේ රට වෙනුවෙන් ඔබවහන්සේ වත් පෙරට එන්න හාමුදුරුවනේ .
Good sepch congrallation very nice. IAM mlayga tamilan
ඔබ ඉස්සර පට්ට unp නේ.ඔයත් වග කියන්න ඕනෙ මේ රට බන්කොලොත් කලාට .හරි සුපිරි පටන් ගැම්ම ..දැන් ඔබ වරද පිලිගෙන රටේ මිලියන 22 ක සමග නම් ..2024 වසරේ මිලියන 22 ජනතාවට වග වෙන ජනාදිපති මිහින්තලෙන්ම පටන් ගමු ..එහෙම නැත්නම් වෙන රටවල් වගේ දර්මය රාජ්‍යය යෙන් වෙන්කරගෙන පාඩුවේ බනක් දහමක් කරගෙන ඉන්න ❤❤🙏🙏🙏👍👍👍 අවුරුදු 74 ක් මේ රට කරවපු හැම උද්දච්ච අර්‍ර්ත්මාර්තකාමී එකාම ටිකෙන් ටික මේ සුන්දර ලස්සන රටට කෙලියා..දැන් මිලියන 22 කම රටත් බන්කොලොත් කරගෙන හක්ක මූට්ටු වෙලා බොක්ක චප්ප කරගෙන කුජීත වෙලා රාබීපු උගුඩුවෝ වගේ අන්තිමට කෙලවගෙන කරකියාගන්න දෙයක් නැතිව ඔහේ උඩ බලාගෙන ඉන්නවා ..
One Sri Lanka 🙏🙏🙏🙏🙏
@@sarathbandara7925 මේ රටේ වහල් ගෝත්‍රික සින්හල ජාතියක් කියලා වෙනම ජාතියක් නෑ..සියලුම ජාතීත් ගේ එකම රට ...ශ්‍රී ලන්කාව 👍👍👍
ඒ කීයන්නේ මෙයා ව ජනාධිපති කරන්න ද? රනීල් ව ජනාධිපති කරන්න ද? 😂😂😂😂😂😂මෝඩ හරක්.
ඇත්ත කතා කරන ඔබ වහන්සේට දිර්ඝායුස !!! මේ දේශපාලුවෝට හෙනම ගහන්න ඕනේ අපේ අසරන දරුවෝ පවු
අපේ ස්වාමින්වහන්සේ සියළුම ජනතාව දැනුවත් කිරීම පිළිබඳ බෙහෙවින් පිං ,මෙය සම්පූර්ණයෙන්ම සවන්දීමට සැලැස්වීම ගැන සිරස නාලිකාවටද 🙏 ස්තුතියි ,
Dear Ven. You are a Great Son of the Weeping Mother Lanka 🇱🇰.. You have a strong Backbone.. God bless you! ❤️
අනේ හාමුදුරුවනේ සියලු පංසල්,පල්ලි,කෝවිල්, එකතුකරගෙන ජනතාව දැනුවත් කරන්න පෙරට එන්න. නගරෙන් නගරයට එන්න. රට දිනනවා සත්තයි.
Senarath mr. ඇත්තටම ඒක තමයි වෙන්න ඕනෑ .සියලු ජාතීන් එකතු වෙන්න ඕනෑ .නැතිනම් නැවතත් සියලු ජනතාව පාරට බැසිය යුතුයි .අපේ ජනතාවට උන් වහන්සේ කියන de තේරුම් ගන්න බුද්ධිය පහළ වේවා
අපේ හාමුදුරුවනේ ඇත්ත . සහතික ඇත්ත........පාලකයන්ට හෙන හතම ගහනවා......
මුන් යක්ශය්, එනිසා උන්ට හෙන වදින්නේ නහ . අහල තියනවා ද යකුන්ට හෙන ගහව්වය් කියල .
ප්‍රමුඛ හොරු 134 යි. උන් එපා. මැතිවරණ ඕන. හොරු පන්නමු.
NPP තිදෙනා හැර අනිත් උන් සේරම හොරැ හාමුදුරැවනේ .
Bdusarani hamuduruwane
100% ඇත්ත අපෙ හාමුදුරුවනේ. සෝම හාමුදුරුවන්ගේ සෝභිත හාමුදුරුවන්ගේ නැති අඩුව පියවන්න ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය.
අනිවාර්යයෙන්
Very good speech Thank you
Ekagaiii
ආඩම්බරය් රූපවාහිනී සහ ITN ලග තියාගෙන කතා කීරීම ගන .
ඔබ වහන්සේ කියන්නේ සහතික ඇත්ත.. ඔබ වහන්සේ පෙර මුණ ගන්න.
මේවාගේ හාමුදුරුවෝ තව දහයක් මේ රටේ බිහිවුණානම් 🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
🙏🙏🙏 අපේ හාමුදුරුවන්ට යෝද බල යෝද ශක්තිය ලැබේවා ..! ත්‍රිවිධරත්නයෙ ආරක්ෂාව පිහිට ලැබේවා..!
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේට දිර්ගායු ලැබෙවා 🙏
බබ
අපේ හාමුදුරුවෝ තිස්තන්කෝටියක් දෙවියෝ ආරක්ෂා කරත්වා හාමුදුරැවන්ට යෝදබල යෝදසක්තිය ලැබෙිවා හෙලබිම ආරකසා කිරිමට හැකිවෙිවා. ජයවෙිවා
" 225 එපා / නිර්පාක්ශික වෙන්න " වගේ තක්කඩි හොර කතා කියන සෙට් එක / මිහින්තලේ හාමුදුරුවෝ ( අලුත්ම රාජපක්ස පිල්ලිය ) / හිරුනිකාලා / කුමාර් ගුණරත්නම්ලා (පෙරටුගාමී ) / පැතුම් කර්න්ලා / ෆොන්සේකලා / උවිඳු විජේවීරලා / චමින්ද වාස්ලා ( ගොඩයමු ) / නාගානන්දලා / ගිණිසිළු අසිපත ලා / දමිතලා / SL VLOG ලා / ඩලස්ලා / විමල්ගේ උත්තර සභාගේ / රනිල් වික්‍රමසිංහලා / සජිත්ලා / බැසිල්ලා / සහ එකී මෙකී තක්කඩි පල් හොරු කල්ලි වශයෙන් හතු පිපෙන්නේ තක්කඩි 2015 යහපාලනේ කලා වගේම රාජපක්ස හොරුන්ව ආයෙත් බේරන්න සහ ජ.වි.පෙ. ට විරුද්ධව මිස අපි ගොඩදාන්න නෙවේ ....
මේ වාගෙ රැවටිලි කාර හාමුදුරුවොන්ඩ රැවටෙන්ඩ එපා.මෙයාලත් හොරුන්ගෙ අතකොළු. සිංහලයිනි බුද්ධිමත් වෙන්ඩ.
පෙරමුණ ගන්න අපෙ හාමුදුරුවනේ.
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
අරන් තියෙන්නේ 👍
අපෙ හාමුදුරුවනේ ඔබවහන්සෙ කියන කතාව 1000%ක් හරි අපිට ගොඩක් සතුටුයි ඔබවහන්සෙ කියන ඔනා දෙයක් කරන්න අපි එනවා චන්දෙ අවලංගු කරනවාමයි
අනිවාර්යයෙන් 🙏🙏🙏🙏🙏
පුතානෝත් හොරෙක් හාමුදුරැවනේ .
මේ වාගෙ රැවටිලි කාර හාමුදුරුවොන්ඩ රැවටෙන්ඩ එපා.මෙයාලත් හොරුන්ගෙ අතකොළු. සිංහලයිනි බුද්ධිමත් වෙන්ඩ.
සහතික ඇත්ත අපෙ හමුදුරුවනේ.අපි වෙනුවෙන් කතා කරන ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
ඔබ වහන්සේ මේ ප්‍රකාශ කරන්නේ සිතට එකඟවම නම් සියළුම ජනතාව එකතුවන බව නොඅනුමානයි. අරගලයට ජවේවා. 🙏🙏🙏❤
සිතට එකගව බව පේන්නේ නැද්ද හාමුදුරුවෝ මොනව ගන්න ද,
ඇ බන් උබ මන්දබුද්දිකයෙක්ද හිතට එකගවම තමයි ස්වාමින් වහන්ස කතා කරන්නේ උබල වගෙ තේරුම් ගැනීමේ අපහසු තාවයන් ඇති උන් නිසා තමයි රටට කෙලවෙලා ම තියෙන්නේ
@@sulisulagasulisulaga3500 eka nam aththa
@@sulisulagasulisulaga3500 සහෝ..මීට කලිනුත් ගොඩක් ඒව වුනානේ..දැන් ඇත්තටම කිව්වත් භික්ෂූන් වහන්සේලාව සැක කරන එක එක නවත්වන්න බෑ. මොකද 19,20 කාලේ රටේ බොහො භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියාකලාපය ඒකට ප්‍රදාන හේතුව..ඇත්තටම කිව්වොත් මටත් තවම මේ හාමුදුරුවන්වවත් 100%ක් විශ්වාස නෑ..යම් විශ්වාසයක් තියෙනවා ඒත් ඒක දැන්ම ක්න්ෆෝර්ම් කර ගන්න තරම් තදියමක් නෑ..
මේ වාගෙ රැවටිලි කාර හාමුදුරුවොන්ඩ රැවටෙන්ඩ එපා.මෙයාලත් හොරුන්ගෙ අතකොළු. සිංහලයිනි බුද්ධිමත් වෙන්ඩ.
🌞🌙 මං මගෙ ජිවිතය තුල අහපු දැකපු නියම කොන්ද පණ ඇති රටට දැයට ජාති ආගම් බෙිදයකින් තොරව මානවයා රැක ගන්න පහල වුණු සැබැම සෙමිපතියා මෙි මගෙ ගෞරවනිය නායක හිමිපාණන් 🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ හෘදයාංගම ගෞරවය පුදමි
මීට කලින් දේශපාලුවෝ ඉදිරියේ තබාගෙන ඔබවහන්සේ කල දේශනා අපි දුටුවා .
නිර්පාක්ෂික වූ අප අතරමංවී සිටින මොහොතක මේ දේශනාවෙන් ලත් ගැම්ම ජනතාවාදී පාලනයක් ලැබෙනතුරු ඉදිරියටම අරං වඩින්න හිමියනි . ඔබවහන්සේට මතු බුදුවන්ඩ ඒ පිනම ඇති. 🙏🙏🙏
ඉක්මනින් අපේ රට බෙරා ගන්න ඔබ වහන්සේට ගොඩක් pin 🙏🙏
රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් හඩක් නගන ඔබවහන්සේට තෙරුවන් සරනයි තවතවත් ශක්තිය ධෛර්ය ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
හොරු 226 සහ සියලු පක්ශ , ලේකම්වරුන් , කොමිසම් , විගනාදිපති , ඉහලම නිලදාරින් , විනිසුරන් , නිතිපති , පොලිස්පති මේ සියල්ලම පල් හොරු ඉලග චන්දෙදි පන්නාදැමිය යුතුයි. නිර්පාක්ශීක අලුත් මිනිසුන් පිරිසකට රට පාලනය බාර කල යුතුයි.
@@gkdskapgu7461 ඡන්දෙ කාටවත් එපා කියලා මුන් පන්නන්නෙ කොහොමද ? මෙික රනිල් මහික්දගෙ game එකක් නිර්පාක්ෂික අය ඡන්දය දුක් නැති වුනාම පොහොටිටුවෙ වහල්ලු ටික මුන්ට ඡන්දය දෙනවා ඉන්පසු නිකමිම පොහොටිටුව දිනනවා ඒකයි මො කරන්නෙ ඇයි මතක නැද්ද මෙයා රනිල් ගියාම ආශිර්වාද කරලා පිටින් නුල් බැදලා නිකන් දෙන්න එපා කියපු කෙනා මෙහෙම එකපාාරටම වෙනස් වුනේ කොහොමද
😂😂
සියලුම ජනතාව දැනුවත් කරමින් කරන ලද ඉතාම වටිනා කතාවක්! අට පිරිකර, පලතුරු වට්ටිය වෙනුවෙන් දූෂිතයින්ට හොරුන්ට තව තවත් ආශීර්වාද නොකරන කොන්ද පණ ඇති මෙවැනි දේශ හිතෛෂී අවංක ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේලා මේ රටේ තව තවත් පහළ වේවා! සාදු!... සාදු!..... සාදු!
100% ඇත්ත අපෙ හාමුදුරුවනේ
ඇයි කලකන්නි දේශපාලුවොන්ට මේක තේරෙන්නෑත්තේ.....
ඔබ වහන්සේට දිර්ඝායුස ලැබෙවා ❤️❤️❤️❤️ .🙏🙏🙏🙏
Brother or sister
He is Rajapaksha group please don't believe. Please you watch ( sl vlog dharshana handungoda video)
@@tuansafu5427 ඔය වචන ටික අැති අමුචුරැනෙන් මෙ ඔරැන්ගේ නිරැවත පෙන්නුවට. ඔබවන්සෙට පින් ඔබ. වන්සෙට. බුදු සරනයි
තෙරුවන් සරණයි !!! ඔබ වහන්සේට දීර්ඝායු වේවා !!!
ඔබ වහන්සේට ජය වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ❤️❤️❤️
Mahidhayala.gootabayalage.kale.kohedha.hitiye.
පින්වත් අපේ ගවුරවනිිය ස්වාමින් වහන්ස විනාශයට ඇදදැමු මෙිිි රට කල්නොයවාම බෙිිරාගන්න.තෙරැචන් සරනයි සියලු දෙවියන්ගේ රැකවරණය ආරක්ෂාව ආශීර්වාදය ලැබෙිිවා .
ඔබ වහන්සේ ට තෙරුවන් සරණ යී..
.
එකෙන්ම .
තොගෙ තට්ටෙ පලනවා ගෙබ්බයා...තොපි තමා කෑවෙ රට...කාලකන්නි ආගම..
ඇත්ත කතාව අපේ හබුදුරැවනේ හොරැ හැතිකරේ එලවුනකල් මෙි රට හදන්න බැහ , අරගලයට ජය වෙිිිිවා🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවනේ පෙරමුණ ගෙන වඩින්න. අපේ අහිංසක දරුවන් වෙනුවෙන්. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.🌹🌹🌹🙏සාදු 🙏සාදු 🙏සාදු
මේ වාගෙ රැවටිලි කාර හාමුදුරුවොන්ඩ රැවටෙන්ඩ එපා.මෙයාලත් හොරුන්ගෙ අතකොළු. සිංහලයිනි බුද්ධිමත් වෙන්ඩ.
අපේ.හමුදුරුවන්ට දිර්ඝ්‍යුෂ ලැබේවා .තෙරුවන් සරණයි
දුක් විඳින ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඔබ නගන හඩ වෙනුවෙන් බොහොම ස්තුතියි.
තෙරුවන් සරණයි.
මට අවුරුදු 36 කොන්ද තියෙන හාමුදුරුවෝ කෙනෙක් දැක්කමයි මම ජිවිතේට දැකපු හොදම කතාව නියමයි හාමුදුරුවනේ
අනිවාර්යයෙන්ම
අනිවරෙන් ❤️👍
@@amilaprabath6264 හොදම කතාව කියන්න හේතුව දේශපාලනඥයන් මේ වගේ කතා කරත් කරන්නෙ බලයට එන්න හෝ මොනයම් හෝ වාසියක් සදහ මේ හාමුදුරුවන් වහන්සේ කතා කරන්නෙ දේශපාලනඥයන් ගෙන් ගන්න තියෙන වාසිත් අතහැරල මහනායකල මේ කතාවට ජනතාව දාල තියෙන කමෙන්ට් කියව්වනම් මහනායක කම දීල යනව ලැජ්ජා තියේනම්
මේ වාගෙ රැවටිලි කාර හාමුදුරුවොන්ඩ රැවටෙන්ඩ එපා.මෙයාලත් හොරුන්ගෙ අතකොළු. සිංහලයිනි බුද්ධිමත් වෙන්ඩ.
@@sarathbandara7925
තෝත් එක හොරෙක්.
හොරාකන එකා හොරාකෑමට කෙලවෙනකොට මඩගැහීම සාමාන්‍ය දෙයක්.තොගේ වචන විතරයි බං
ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි. ඉතාමත් වැදගත් දේශනයක්.
ඔබ වහන්සේ මේ කරන කැප කිරීමට රටම නයගැතිය් .ඔබ වහන්සේට තෙරුවන් සරනයි !!!
ඥානසාර part 2 .. මූ අරගලයේ කාලේ අරගලයට බැනලා.. දැන් රනිල් රාජපක්ෂලාගේ game එකේ අලුත් ඉත්තා.. මෝඩ කාලකණ්ණි ජනතාව දැන් මුගෙ පස්සෙන් යනවා ... මුන් බණ විතරයි කියන්න නැත්තේ .. රැවටෙන්න එපා බුද්ධිමත් වෙන්න ..මු දැන් කරනනේ ආණ්ඩුවට බැනලා, මිනිසුන්ගේ හිත දිනා ගන්න එක ,මහින්ද රාජපක්ෂ මූට කරන්න කියලා තියෙන්නෙත් ඕක තමයි.
නීයමයි හාමුදුරැවනේ ලංකාවේ පුරවැසියන්ගේ දුක තේරේනවා ඔබ වහන්සේට තේරැවන් සරණයි
.mñ
මේ වාගෙ රැවටිලි කාර හාමුදුරුවොන්ඩ රැවටෙන්ඩ එපා.මෙයාලත් හොරුන්ගෙ අතකොළු. සිංහලයිනි බුද්ධිමත් වෙන්ඩ.
😁
@@sarathbandara7925 ME KAPEDEE SINHALAYAN BUDDHIMATH VENNE NE.
මේවාට අහුවෙන්න එපා . රඟපානවා.
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ❤️
මුලු රටම එකා මෙන් පෙල ගසමින් රට ගොඩ ගමු 💞
,..... පරම සත්‍යයන් අ මහත්තයෝ,.... මුන් වහන්සේ ඩ අයිති සියම් නිකාය හා ගොවියන්ගෙන් පාලනය අපේ රට වල් පල්ලට යැවූ වගයි,.. මේ වගේ පොර ටෝක් දිදී අපේ මිනිස්සුන්ට වීනා ගායනා කරන සියම් නිකායේ සංඝ හොරු ගොඩක් ඉන්නවා මෙහෙම වීණා ගායනාවක් ඇහුණාම අපේ හරක් උඩුකුරු දාලා අත් පොලසන් දීල හරි ෂෝක් කතාව කියලා ගෙදර ගිහිල්ලා බඩට් කොට්ටෙ තියාගෙන දැන් නිදාගන්න මොකද කන්න බොන්න නෑනේ හයියෙන් හූවක් කියලා නිදාගන්න
අපේ හාමුදුරුවෝ කියලා කට ඇරලා කියන්න පුලුවන්.... ඔබ වහන්සේ උතුම්. රට වෙනුවෙන් අපි වෙනුවෙන්. මේ සිංහ නාදයට මාගේ නමස්කාර ය.. 🙏🙏🙏🙏
🙏🙏🙏 අනිවා
😂😂😂😂😂😂මෙහෙම ත් මී 🐃🐃🐃🐃🐃.
තොගෙ තට්ටෙ පලනවා ගෙබ්බයා...තොපි තමා කෑවෙ රට...කාලකන්නි ආගම..
මේක නරි නාදය, මේ රාජපක්ෂ රූකඩ
සිරස නමා ආචාර කරමි අපේ හාමුදුරැවනේ ඔබවහන්සේට දීර්ග ආයුශ ලේබේවා......බුදු සරණය් අල්ලාහ් දේවි පිහිටය් ඔබවහන්සේට......
🙏👍
👍👍💯
tnx oba depalata
මේ වාගෙ රැවටිලි කාර හාමුදුරුවොන්ඩ රැවටෙන්ඩ එපා.මෙයාලත් හොරුන්ගෙ අතකොළු. සිංහලයිනි බුද්ධිමත් වෙන්ඩ.
sinhala baudda api hema jaathiyak ekkama ... hema agamikayn ekka puduma sahodara bedeemakin inne... me kalakanni thamaa rata winasa kere.. islam bedi mathaku hetiyata obata ape gaurawaya... obawahanse wage bhikshuun tawath ape rate bihiwewaa..!!
උතුම් ස්වාමීන් වහන්ස.!
අපේ රටේ සියළුම ජනතාව වෙනුවෙන්.ඔබ වහන්සේගේ අවදිවීම.අනාගත දරු පරපුරට යහපතක් වීම කිසිවකුට නවතාලියනොහැක
අපසැම ඔබ වහන්සේ සමගයි.ජීවිත පූජාවෙන් අපි ඔබ වන්සේ සමගයි.
ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ අනුහසින්.සියළුම දෙවියන් වහන්සේලාගේ ආශීර්වාදයත් ආරක්ෂාවත් ලැබේවා. ❤ ❤ ❤
පට්ටම කතාව , අවෘදු 74 ටම සුපිරිම කතාව . හාමුදුරුවනේ අවදිකරමු සියලුම දෙනා.පෙල ගස්සමු. ඔබ වහන්සේට පිං, පිං, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.දුගී දුප්පත් ජනයා වෙනුවෙන් නිර්භීතව කතා කිරීම පුරවැසියන් ගේ භාග්‍යයක්.මේ දුෂිත පාලකයන්ගෙන් රට ගලවා ගැනීමට ඔබවහන්සේ නිර්භයව පෙරමුණ ගැනීම අපට ආඩම්බරයි.මුංට ඉතින් ජන්දය දෙන්නෙ නැහැ.තවත් අපට දුක් විදින්න බැහැ.
හිතාගන්නවත් බැ අපේහාමුදුරුවනේ පුදුම විදිහට හිතට හයියක් ආවා බුදුසරනයි අපේහාමුදුරුවනේ 🌷🌷🌷
රටෙහි වාසනාව ට පෙරමුණ ගන්න හිතුවා ට ඔබ වහන්සේ ට පින් .
කාලෙකින් ඉතා වටිනා කතාවක් ....තෙරැවන් සරණයි අපේ හාමුදුරැවන්ට,.. 💐💐💐💐💐💐💐💐🙏
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි! 🙏මෙවැනි කතා සෑම ප්‍රදේශයකම දේශනා කරන්න ශක්තිය ලැබෙවා ඔබවහන්සේට 🙏🙏🙏🙏
ඔබවහන්සේ කියන එක සහතික ඇත්ත 🙏අපි එක්වෙමු
ඇත්ත. හාමුදුරැවනේ. ඔඛ වහන්සේ කියන දේවල් මිනිස්සුන්ගේ හිතේ තියෙනවා මුන්ගේ ජන්ද අවලංගු කරමු.
මේ වාගෙ රැවටිලි කාර හාමුදුරුවොන්ඩ රැවටෙන්ඩ එපා.මෙයාලත් හොරුන්ගෙ අතකොළු. සිංහලයිනි බුද්ධිමත් වෙන්ඩ.
මුන්ගේ කීයන්නේ කාගේ. චන්ද ද? මෙයා හදන්නේ npp චන්ද කඩන්න රනීල් රාජපක්ෂ ඩීල් එක.
චන්දේ දාන්නේ නැතුව ඉදලා මෙයා ද රට පාලනේ කරන්න යන්නෙ.
අනේ නීකන් බයීල ගහන්න එපා හලෝ.
ඔව් මේ ඔක්කොම ජාතික ජනබලවේගයට වැටෙන ඡන්ද වලක්වන එක. දැන් ගොඩක් දෙනෙක් ජේවීපී එක ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ. ඒ ඡන්ද කඩන්න තමයි මේ මුන්දෑ මිනිස්සුන්ට ඡන්දය පාවිච්චි කරන්න එපා කියන්නෙ.ඥානසාර ආවෙත් ඔහොම තමයි
ඇත්ත,මේ රාජපක්ෂ රූකඩ
We appreaciate your talk.
May the Tripplr Jem blessings you for being Honest.
තෙරුවන් සරනින් පරිස්සමෙන් .වැඩ.සිට්න්න .නිදුක් නීරොගී දීර්ඝ ආයූ ලැබේවා නිර්වචනය අවබෝධ වේවා ඔබවහාන්සෙට
තෙරුවන්සරණයි අපේ සුව මින් වහන්සේට සහතික ඇත්ත කතාව
කකියන හදකින් ඇත්ත කථාවක් දේශපාලන බේදයකින් තොරව ඇහුවමයි හාමුදුරුනමකින්.තෙරුවන් සරනයි! අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දේශනාකරේ පරම සත්‍යයයි.
පරම සත්‍යයන් අ මහත්තයෝ,... මුන් වහන්සේ ඩ අයිති සියම් නිකාය හා ගොවියන්ගෙන් පාලනය අපේ රට වල් පල්ලට යැවූ වගයි,.. මේ වගේ පොර ටෝක් දිදී අපේ මිනිස්සුන්ට වීනා ගායනා කරන සියම් නිකායේ සංඝ හොරු ගොඩක් ඉන්නවා,.. මෙහෙම වීණා ගායනාවක් ඇහුණාම අපේ හරක් උඩුකුරු දාලා අත් පොලසන් දීල හරි ෂෝක් කතාව කියලා ගෙදර ගිහිල්ලා බඩට් කොට්ටෙ තියාගෙන දැන් නිදාගන්න මොකද කන්න බොන්න නෑනේ හයියෙන් හූවක් කියලා නිදාගන්න,...
අපේ අහිංසක බලාපොරොත්තු වක් තියෙනව ඔබවහන්සේ ගැන 🕊🕊🕊
අපෙ හාමුදුරුවනේ, ඔබ වහන්සේ පෙරමුණ ගන්න, අපි හැමෝම එකතු වෙලා අපෙ රට හදන්න පුළුවන්, කාලකන්නි ටික අතූගාලම දාල හැමදෙයක්ම අලුතින්ම පටන් ගන්න ඕන. මුන් හැම නීතියෙන්ම ගෙන්නෙ උන්ගෙ පැවැත්මට , රට ට ආදරය ට නෙවෙයි.
පව් ඔයාලා .හොඳටම ඇන්ඳිලා
යකෝ මුන්ට තවත් රැවටෙන්න එපා..මේ ඥානසාර වගේම තවත් ආණ්ඩුවේ එක ඉත්තෙක් ,රනිල් රාජපක්ෂ ගේ game එකේ අලුත් ඉත්තා... රනිල් රාජපක්ෂලා හැමදාම කරේ චරිත නිර්මාණය කරලා අපිව අන්දන එක..මෙයා අරගලයේ තියෙනකම් බැන්නා..එකපාරටම ආණ්ඩුවට බනින්න ගත්ත ලඟදී ඉඳලා..කළ තමයි රාජපක්ෂලාගේ අලුත්ම ඉත්තා .වදින්නම් මගේ රත්තරන් යාලුවනේ අහුවෙන්න එපා ..අපිට තවත් නැති වෙන රටක් නෑ ..හැමෝම දැනුවත් කරනවා මම .
බලාපොරොත්තුව, කෙලවෙනකම් දන්නෙ නෑ
@@lahiruart4678 මේ අපි දැක්කේ නෑ ,පොහොර නැතුව දුක් විදින
මිනිස්සු වෙනුවෙන් ඒ දවස් වල
කතා කරනව .
නොදුටු දෙවියන් දැක්කා සේ මට දැනෙන්නේ ඔබ වහන්සේ දැකීමෙන් ,ඔබවහන්සේට ජයෙන් ජය 🔔🔔🔔
Obawansata jayawewa obawansa wage hama sathulama. Hittiyanam atha mun 225 ealawanna puluwan. Akwemu jayak labemu jayawewa
Mhankslavk
Aththamai 👍👍👍👍👍
මේ වාගෙ රැවටිලි කාර හාමුදුරුවොන්ඩ රැවටෙන්ඩ එපා.මෙයාලත් හොරුන්ගෙ අතකොළු. සිංහලයිනි බුද්ධිමත් වෙන්ඩ.
රට වලපල්ලට යනකල් මෙච්චරකල් කොහෙද හිටියේ . දැන් මොකද මෙච්චර රටගැන කැක්කුමක්
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ වගේ හිතන පාලකයෙක් අපිට හීනයක්....🙏🙏
ජනතාව බොහෝ කරුණු වලින් දැනුවත් කලාට ඔබ වහන්සේට බොහොම පින්
ශ්‍රී ලංකාවේ ජනතාවගෙ පිනට පහළ වුණු ඹබ වහන්සෙට බුදු සරණයි සරණයි දෙවිපිහිටයි අරගලයට ජයවෙවා 🇱🇰🇱🇰🙏🙏🙏🙏
Budu SARANAI Ape Swameen wahanseta
ලංකාවේ ඉන්නේ මොන වගේ බත් කන හරක් රැලක් ද කියල හිතා ගන්න පුළුවන් මේ තියන කමෙන්ට් වලින්. මේ සිවුර දා ගත්ත තක්කඩියා කරන්නේ උබල ලව්වා චන්ද ටික කටු ගාවලා කොහොම හරි ආයෙත් රාජපක්ෂලා බලයට ගේන්න කියල උබල ට තේරෙන්නේ නෑ . උබල වගේ මෝඩයෝ එක්ක මේ රට මෙහෙම තියන එකත් පුදුමයක් බන්
🙏🙏🙏 අනිවාර්යයෙන්ම ..හමුදුරුවනෙ අපි දිවි හිමියෙන් මුන් වගෙ කාලකන්නි උන්ගෙ පවුල් පිටින් මෙ රටින් අතුගා දමන්න අපි පෙල ගැසෙමු.. එකතුවෙමු. ජනතා අරගලයට..රොද බදිමු..👍👍💪💪💪👌👌👍👍🙏🙏
අපේ හාමුදුරුවොන්ට මේ ලැබුනු ශක්තිය අන් සියලුම ආගමික නායකයන් ට නොඅඩුව ලැබේවා... ඔබ වහන්සේ මිනිස්සු සමග හිට ගැනීම අපි හැමෝටම ශක්තියක්
තොගෙ තට්ටෙ පලනවා ගෙබ්බයා...තොපි තමා කෑවෙ රට...කාලකන්නි ආගම..
@@callum_pherera රාජපක්ශගෙ ගූ කාපං
යකෝ මුන්ට තවත් රැවටෙන්න එපා..මේ ඥානසාර වගේම තවත් ආණ්ඩුවේ එක ඉත්තෙක් ,රනිල් රාජපක්ෂ ගේ game එකේ අලුත් ඉත්තා... රනිල් රාජපක්ෂලා හැමදාම කරේ චරිත නිර්මාණය කරලා අපිව අන්දන එක..මෙයා අරගලයේ තියෙනකම් බැන්නා..එකපාරටම ආණ්ඩුවට බනින්න ගත්ත ලඟදී ඉඳලා..කළ තමයි රාජපක්ෂලාගේ අලුත්ම ඉත්තා .වදින්නම් මගේ රත්තරන් යාලුවනේ අහුවෙන්න එපා ..අපිට තවත් නැති වෙන රටක් නෑ ..හැමෝම දැනුවත් කරනවා මම .
ජනතාව අන්දවන රාජපක්ෂ රූකඩ
ලබ්බ
🙏🙏🙏 ඔබවහන්සේ ඇත්ත දකින ඇත්ත කතාකරන රටට ආදරේ ඇතිව මිනිස්සු දැනුවත් කිරීම ලොකුම පිනක්..........
අනෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ කතාව හරි ම සත්‍යයකි.ගොඩක් පින්.ඒත් මෙම නරි හැත්ත යන්නේ නැහැනේ.ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
ඔබ වහන්සේගේ දැක්ම සත්‍යයකි. අනේ හාමුදුරුවනේ අපිව ආරක්ෂා කරන්න, ඔබවහන්සේගේ පින් බලයෙන්.
මේ හොරෙක්,රාජපක්ෂ රූකඩ
ඔබ වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ..තෙරුවන් සරණයි🙏🙏🙏
ඔබ වහන්සේ කතා කරන මේ සත්‍යය සියළුම ශ්‍රී ලාංකිකයන්ට වැටහේවා!!!
කඩා වැටී ඇති රට ගොඩනගන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා !!!
දීර්ඝායු වේවා!!!
තෙරුවන් සරණයි !!! 🙏🙏🙏
ඔබ වහන්සේට ජය වේවා!
තව තවත් ශක්තිය වීර්යය
දහිරිය ලැබේවා!
ඔබ වහන්සේට දීර්ඝායු ලැබෙීවා...🙇🙇🙇👍
සහතික ඇත්ත හාමුදුරුවනේ . මුන් හිතාමතා ම මේ රට ව්නාස කරනවා .
Niyamai sadu kalakanni rajayak anniwarayenma oba kathawa hariyatama hari aragalayata jayawewa change the sisterm
💪🏻👍👏👍👍🙏🙏❤️
😭😭😭😭😭😭😭kalakani rajayak 👍👍👍🙏🙏
ඇමරිකානු න්‍යාය පත්‍රය , wwe වගෙ දේශපාලනය ඇමරිකානු පුරවැසියන් දෙන්න හිතාමතාම රට කෑවෙ
මේ වාගෙ රැවටිලි කාර හාමුදුරුවොන්ඩ රැවටෙන්ඩ එපා.මෙයාලත් හොරුන්ගෙ අතකොළු. සිංහලයිනි බුද්ධිමත් වෙන්ඩ.
ජාතික ජන බලවේගය පමණයි එකම විසදුම
හැමෝගෙම හිත් මේ වගේම සිතුවිලි පහලම වේවා!225 හැතිකරේම ඉක්මනින්ම යවන්න මිනිස්සුන්ට සිතුවිලි පහල වේවා
ඔබ වහන්සේ දේශනා කරන දේ සත්‍යයි ඒත් වහල්ලුන්ට මේක තේරෙයිද දන්නේ නෑ
මේ වාගෙ රැවටිලි කාර හාමුදුරුවොන්ඩ රැවටෙන්ඩ එපා.මෙයාලත් හොරුන්ගෙ අතකොළු. සිංහලයිනි බුද්ධිමත් වෙන්ඩ.
නංගියේ ඔයා කියන 225 ඇතුලේ ලපයා සහා ඌගේ සෙටි එක නෑද්ද 😂😂😂
@@sarathbandara7925 වේසිගෙ පුතා
@@OppoRenoproකව්‍ද ඔයාද?😒 අම්මගෙ නම වේසිද? 🤢🤮
අනෙ ස්වාමීන් වහන්ස අපි ඔබ සමගයි. ජය වේවා දීර්ගායු වෙවා රටම ගොඩ ගන්න හැකිවේවා. එයයි පැතුම් ඔබ වහන්සේට .. ජය පතමි
නියමයි හාමුදුරුවනේ බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ගායු වේවා .මුන් සේරම එළවලා අපේ රට බෙිර ගන්න ..දැන් ජීවත් වෙන්න බැහැ .මිනිස්සු අහින්සකයි.
Ithin.kaeda.thoraganne.hamuduruwane
🙏🙏🙏🙏 සාදු සාදු සාදු ඔබවහන්සේටතෙරැවන් සරණයි පරේස්සන්වේන්න
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට.
Thruwansaranai hamuduruwane
මේ වාගෙ රැවටිලි කාර හාමුදුරුවොන්ඩ රැවටෙන්ඩ එපා.මෙයාලත් හොරුන්ගෙ අතකොළු. සිංහලයිනි බුද්ධිමත් වෙන්ඩ.
තොගෙ තට්ටෙ පලනවා ගෙබ්බයා...තොපි තමා කෑවෙ රට...කාලකන්නි ආගම..
යකෝ මුන්ට තවත් රැවටෙන්න එපා..මේ ඥානසාර වගේම තවත් ආණ්ඩුවේ එක ඉත්තෙක් ,රනිල් රාජපක්ෂ ගේ game එකේ අලුත් ඉත්තා... රනිල් රාජපක්ෂලා හැමදාම කරේ චරිත නිර්මාණය කරලා අපිව අන්දන එක..මෙයා අරගලයේ තියෙනකම් බැන්නා..එකපාරටම ආණ්ඩුවට බනින්න ගත්ත ලඟදී ඉඳලා..කළ තමයි රාජපක්ෂලාගේ අලුත්ම ඉත්තා .වදින්නම් මගේ රත්තරන් යාලුවනේ අහුවෙන්න එපා ..අපිට තවත් නැති වෙන රටක් නෑ ..හැමෝම දැනුවත් කරනවා මම .
යකෝ මුන්ට තවත් රැවටෙන්න එපා..මේ ඥානසාර වගේම තවත් ආණ්ඩුවේ එක ඉත්තෙක් ,රනිල් රාජපක්ෂ ගේ game එකේ අලුත් ඉත්තා... රනිල් රාජපක්ෂලා හැමදාම කරේ චරිත නිර්මාණය කරලා අපිව අන්දන එක..මෙයා අරගලයේ තියෙනකම් බැන්නා..එකපාරටම ආණ්ඩුවට බනින්න ගත්ත ලඟදී ඉඳලා..කළ තමයි රාජපක්ෂලාගේ අලුත්ම ඉත්තා .වදින්නම් මගේ රත්තරන් යාලුවනේ අහුවෙන්න එපා ..අපිට තවත් නැති වෙන රටක් නෑ ..හැමෝම දැනුවත් කරනවා මම .
අපි සූදානම් අපේ හාමුදුරැවනේ.කරන්න පුලුවන් වැඩ මේවා.පෙල ගස්සමු එක මිටකට....බුදු සරණයි ඔබ වහන්සේට ,,,,ජනතාව වෙනුවෙන් පෙරමුණ ගත්තාට....❤❤❤
ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා
🙏🙏🙏අපෙ හාමුදුරුවනේ විය යුතුම දේ එයයි... අප සියලු ආගම් ලාංකික අපි ඔබ වහන්සේගේ දේසනාවට අනුගත වෙමු...
දීර්ඝයුෂ ලැබේවා තෙරුවන් සරණයි
නියමයි හාමුදුරුවනේ.මාධ්‍යට එන හැම හාමුදුරු නමක්ම කාගෙහරි අතකොලුවක්.ඔබවහන්සේ කාටවත් කඩේ නොගිය එක ගැන ගොඩක් සතුටුයි.මේ හරක්ගාලෙ ඉන්න 225න් එකෙකුටහරි කඩේ යනව නම් ඒ තරම් ගොං හරකෙක් තවත් නෑ අපෙ හාමුදුරුවනේ.🙏🙏🙏
,....පරම සත්‍යයන් අ මහත්තයෝ මුන් වහන්සේ ඩ අයිති සියම් නිකාය හා ගොවියන්ගෙන් පාලනය අපේ රට වල් පල්ලට යැවූ වගයි,.. මේ වගේ පොර ටෝක් දිදී අපේ මිනිස්සුන්ට වීනා ගායනා කරන සියම් නිකායේ සංඝ හොරු ගොඩක් ඉන්නවා මෙහෙම වීණා ගායනාවක් ඇහුණාම අපේ හරක් උඩුකුරු දාලා අත් පොලසන් දීල හරි ෂෝක් කතාව කියලා ගෙදර ගිහිල්ලා බඩට් කොට්ටෙ තියාගෙන දැන් නිදාගන්න මොකද කන්න බොන්න නෑනේ හයියෙන් හූවක් කියලා නිදාගන්න,....
Hik HkHikHik Huk
❤❤❤❤❤❤❤Ape..Garu Hamuduruwange Raththaran
Desanawa...
Oya Desana karanne
Saththymai..
Munwa Gahala Elawanna..
Janathawa Pela Gesiya
Uthukalaya Den Elmba
Etha...
Theruwan Saranai...
සියලු ජාතීන් රට වෙනුවෙන් කතා කරන හාමුදුරු නමක් ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා 🙏
ஈ
} me hore hath the alewanne me one
🙏🙏🙏
Kathakeruwata wadak Na wadapiliwelak awSyayi
තොගෙ තට්ටෙ පලනවා ගෙබ්බයා...තොපි තමා කෑවෙ රට...කාලකන්නි ආගම..
A real noble monk who loves the country and its people. Very good.
මෙි වගේ ☝ නමක් හරිම බුදුන් අපට දිලා තියෙනවා .ඇත්ත කතා කරන්න .ජනතාව වෙනුවෙන් හඩක් නගන පිං වත් ස්වාමීන් වහන්සේට ගොඩක් පිං .🙏🙏🙏 සුබම සුබ නවවසරක් වෙිවා ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
වැටුණු ජනතාව හඩෙන් අවදි කිරීම මහා පිනක්.. ඹබ වහන්සේට දීර්ඝායුෂ..🙏🙏 කුඩාපොල හිමි, සුමංගල හිම්,වාරියපොල හිමි වරුන් හැබැහින් නොදැක්කත් ඹබ වහන්සේගෙන් උන්වහන්සේලා දැක්කා හා සමානයි..💪❤️❤️🇱🇰🇱🇰
ජනතාව පෙලගස්වන්න මහා සංඝරත්නය එකතු උනොත් අනිවාර්යයෙන් පුළුවන් අපි හිගාකන ජාතියක් බවට පත් කලේ ඔය කාලකන්නි පාලකයෝ සහා පූජකයෝ ඒක නිසා ඔබ වහාන්සේගේ උත්සහයට අපේ උත්තමාචාරය🙏 අපි ඔබ වහන්සේ සමග ඉන්නව ඔබ වහානෙසේට දීර්ගායූ වේවා
සාසනෙන්, සිවුරෙන් මිනිසුන්ව ඇන්දුවා... බෙදුවා... බයකරා...
දේශපාලුවනුත් ඒ නින්දිත වැඩේට සෙට් වුනා ...
දෙපලගේම වරප්‍රසාද සැමදා ඕනෑ වුනා...
ජනමතය නැතිව ව්‍යාවස්තාවට ආගම ගැටගැසුවා...
උතුම් බුද්ධ දර්ශනය හැංගුවා ...
ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා ...
මිලදීගත් අය කොඩි රැගෙන ගස් වටේ කැරකුනා..
පණ්ඩිත දනා අද බඩගින්නෙන් ඇඹරුනා ...
(වසර 74ක සාසනය, සිවුර, පන්සල් , දහම් පාසැල්, පිරිත් නූල්, පාංශුකූල, බෝධි පූජා , මැටි පිළිම, නමස්කාර, පිරිත්, පෝය දින, පින්බත් යනාදී බුදුන්ගේ කාලයේ නොතිබුනු, බුද්ධ දර්ශනයට කිසිම සම්බන්ධයක් නැති, කුරිරු තක්කඩියන් පිරිසක් දේශපාලන බළල් අත් හරහා ගම්බද දුප්පත් අසරණයන්ව අමු මෝඩයන් පිරිසක් කිරීමට සූක්ෂමව හඳුන්වාදුන් පට්ටපල් ප්‍රෝඩාවල් වලින් කල හදියේ සාරංශය එයයි. )
උමංදාවේ හොර රහත්ට වඩා ඇත්තෙන්ම ඔබ වහන්සේ රහත්. මේ විශ්වයට ඔබ වහන්සේගේ ශක්තිය අවශ්‍යයි.
සමන්ත බඩිඩයා ගල් කාරයෙක්😀😅😀😅😀😅 . ඌට ඇති රහත්බාවයක්
නැහැ . ඌ බඩු කාරයෙක්😀😅😀😅😀😅 .
මේ වාගෙ රැවටිලි කාර හාමුදුරුවොන්ඩ රැවටෙන්ඩ එපා.මෙයාලත් හොරුන්ගෙ අතකොළු. සිංහලයිනි බුද්ධිමත් වෙන්ඩ.
ඥානසාර part 2 .. මූ අරගලයේ කාලේ අරගලයට බැනලා.. දැන් රනිල් රාජපක්ෂලාගේ game එකේ අලුත් ඉත්තා.. මෝඩ කාලකණ්ණි ජනතාව දැන් මුගෙ පස්සෙන් යනවා ... මුන් බණ විතරයි කියන්න නැත්තේ .. රැවටෙන්න එපා බුද්ධිමත් වෙන්න ..මු දැන් කරනනේ ආණ්ඩුවට බැනලා, මිනිසුන්ගේ හිත දිනා ගන්න එක ,මහින්ද රාජපක්ෂ මූට කරන්න කියලා තියෙන්නෙත් ඕක තමයි.
ඔවුමෙයාරහත් කාරෙක යන්නෙත් පෙට්‍රල්
නෙවේ එර්දිබලෙං මවන්නත් අංදන්නත්1
අපේ හාමුදුරුවනේ ගොඩක් ප්‍රවේසමෙන්.. රට වෙනුවෙන් අවංකව කතා කරපු අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා අකාලයේ අපවත් කලා 225 සෙට් එක එකතු වෙලා ම තමයි.. අසරණ මිනිස්සු වෙනුවෙන් හඩ අවදි කරනවට ගොඩක් පිං... 🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍❤️❤️
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
ඔබවහන්සේට.නිදුක්නිරොගිබවලැබෙවා.
පින් සිදුවේවා හමුදුරුවනෙ අරගලයට ජය උපන් නුපන් දරුවන්ට ජය හෙළ දිපයයට ජය🇱🇰🇱🇰🇱🇰
නියමයි. අපෙ හාමුදුරුවනේ.
ජෙසූ පිහිටයි.
රට දිනවමු....ස්වාමීන්වහන්ස දීර්ඝායුෂ ලැබේවා..අල්ලාහ් දෙවියනි උන්වහන්සේ ආරක්ෂා කරදෙන්න.
Oya ratada inne nangi...mage yaluwrk hitiya oyage nama tiyana
@@nilmininirosha1200 m
@@piyanthasilva3924 y she 9
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ තාමත් හොරා කන ඵක නතර කරල නෑ අපිට දැන් රටක් නැ අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏
P
P
O
Pp pp
@@sarathfernando533 ppppppp
P
ඔබ වහන්සේට ජයෙන් ජය 🎈🎈🍅🍅🍎🍎
පින්වත් ස්වාමීන් වහන්සේ ගේ හඩින් සියලු ජනතාව අවදි වෙලා එකතුවෙමු රට වෙනුවෙන් තෙරුවන් සරණයි ඔබ වහන්සේට ජයවේවා
බුදු සරනයි අපේ නායක හාමුදුරුවන්ට !!!!!වීරෝදාර හිමියන්ට ජයවේවා !!!!
ජයවේවා ශක්තිය ධෛර්යය ප්‍රඤ්ඤාව ලැබෙවා ඔබ තුමාට
Obathuma nemei oba wahanseta kiyanna
මේ වාගෙ රැවටිලි කාර හාමුදුරුවොන්ඩ රැවටෙන්ඩ එපා.මෙයාලත් හොරුන්ගෙ අතකොළු. සිංහලයිනි බුද්ධිමත් වෙන්ඩ.
@@sarathbandara7925 thopi wage bath balata nodakin 🐂
අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපේ රටට වාසනාව ක් මහා සම්පතක් අපේ රට බේරා ගන්න ඉදිරියටම එන්න බුදු සරනයි
ඔබ වහන්සේ ගේ කතාව අහද්දී රට වෙනුවෙන් ජීවිතය කැපකල අපේ පැරණි වීර හාමුදුරුවන් මතක් වෙනවා.
වාරියපොළ සුමංගල අපේ ලොකු හාමුදුරුවෝ ඉපදිලා අහිංසක අපේ මිනිස්සු වෙනුවෙන් බුදුසරණයි අපේ ලොකු හාමුදුරුවනේ
තෙරුවන්සරණයි ඔබ වහන්සේට .
බොහොම පින් හාමුදුරැවනේ
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපේ දරුවන් වෙනුවෙන් කතා කරන කොට අපිට හිතට ලොකු දහිර්‍රියක් එනව අපේ හාමුදුරුවනේ අපි තනි වෙලා නැ හැ කියල අපිට හිතෙනව අපේ හාමුදුරුවනේ මේ දේසපාලුවො ටික අපේ ලංකාවම පාලු කෙරුව අපේ රටේ දරුවො අසරණ ම කෙරුව හාමුදුරුවනේ
අපේ හාමුදුරුවනේ අපේ පිනට ඔබවහන්සේ ලැබුණේ අපි දිවිහිමියෙන් ඔබවහන්සේ සමග ඉදිරියටම මුන් ව පන්නමු
මේ වාගෙ රැවටිලි කාර හාමුදුරුවොන්ඩ රැවටෙන්ඩ එපා.මෙයාලත් හොරුන්ගෙ අතකොළු. සිංහලයිනි බුද්ධිමත් වෙන්ඩ.
Great speech Hamuduruwane !!
ඔබ වහන්සේ පෙරමුන ගන්න හාමුදුරුවනේ අපි මේක දිනමු
Eken ma !!!
Ewarayak karalaa ma daamu mehe para desapalu ballon wa
🤬🤬🤬🤬🤬🤬