@@AgaMar-qf4cg bbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbb myl all. 😅😅 is
Who made it tragic? Isn’t it the people like u and I? There’s no point in blaming the politicians when majority people select thugs, gangsters and uneducated buffoons to the parliament. Sri Lanka people get what they deserve. The majority public are equally corrupt.
The refinery flame started at the end of the election on 22nd May 1970. At that time I was at the University of Kelaniya and we suspect that the flame was due to a fire engulfing at Lake House building. Later we realized that the fire was starting at Petroleum Refinery.
What's the point we are just talking about these corruption. We have to take action and put them all in jail. We have all the evidence. Please take action. Thank you for your great videos Mr. Darshana. Jayawewa aragalayata.
නරක නැහැ නේ, මේ කාලකණ්නි හොරු හෙන ගැහිල යනකන් අපේ රටට මිනිස්සුන්ට කවදාවත් සෙතක් නම් වෙන්නෙ නැහැ, ඔබට ගොඩාක් ස්තූතියි දර්ශන ❤🙏 දැන් මේ පල් හොරුන්ට උණ හැදෙයි!!!!
ඔබතුමන්ලා වගේ මිනිස්සු රටට ලොකු සෙවයක් කරන්නෙ ඉස්තුති ....
ලංකාවේ ධම්මික පෙරේරා ගේ ඉඳලා ලොකු ලොකු බිස්නස් කාරයන්ට වගේම පොලිසියේ ඉහළම තනතුරේ ඉන්න එකාගෙ ඉඳල හැමෝටම කන්න තුන්වේලම කන්න දීගන පොලිසියයි CID එකයි ගෙදර කුස්සියෙ ඉඳගෙන නටවන Renuka shanmuganathan කියන කෝටිපති කුස්සි අම්මා ගෑනි කරන බිස්නස් එක ගැන කතා කරන්න කෙනෙක් ගෙන්නන්න බැරිද ? මනිවන්නන් කියන්නේ ඔය ගෑනිගෙ කුකුල් පැටියෙක් විතරයි. ඔය ගෑනි තමයි මිනීමරු ගෑනි. ලංකාවම කන්නේ ඔය ගෑනි තමයි. ඔබතුමා බය නැත්තං ඔය රේණුකා කියන ගෑනි ගැන ප්‍රෝග්‍රෑම් එකක් කරන්නකෝ.
අහිංසක මිනිස්සු වන අපට කරන්න තියෙන එකම,...දේ,... මේවා කරන කරපු එවුන්ගේ හත්මුතු පරමිපරාවටම,... සාපවේවා කියල උදේ හවස ප්‍රර්ථනා කරනඑක🥲
ලංකාවෙ බහුතර මිනිස්සු අහිංසක නෑ. උංගෙ ගොංකම නිසයි රටට අද මේ තත්වය
අහිංසක නොවෙ යි මෝඩ මිනිස්සු.... ඊලගට අපිට කෙලවන්නේ ඇමරිකන් කුමාරයා...අවස්තාව ප්‍රයොජනයට අරගෙන ඇමරිකානු තානාපතිනිය ලා ඌව එකපාරට ම උඩට ගෙනාවා....
@@ronlanka225
ඉපදෙනකොට කවුරුත් මෝඩ වෙලා හිටියේ නැහැ . ගම්බද මිනිසුන් මෝඩ මීහරකුන් බවට පත්වුනේ... සිවුරු තුල සැඟවී සිටින , බුද්ධ දර්ශනයට කිසිම සම්බන්ධයක් නැති අමු තක්කඩි කහකඩයන් පිරිසක් අටවා ඇති ගෝත්‍රික ආගමික උගුලට අසුකර ගැනීමට හැකිවූ නිසාය. එම නින්දිත, වසල ක්‍රියාවට උදව් කවදත් කරන්නේ අපේම චන්දයෙන් පත්වෙන දේශපාලුවනුයි.
අනිවා 🐷🐷🐷🐷🐷🐷
Sir please care urs health they will trying ???? Pl care ur foods and vehicle sirs pl u are take care peoples not sure may bless of allah
අපි පිටරටවල හිටියට රට ගැන හරිම අවධානයෙන් ඉන්නෙ.හරිම කනගාටුවක් දැනෙනවා ලංකාව ගැන.මේවා එළිදරව් කරලා මිනිස්සුන්ව දැනුවත් කරනවට බොහොම ස්තූතියි
ලංකාවේ ධම්මික පෙරේරා ගේ ඉඳලා ලොකු ලොකු බිස්නස් කාරයන්ට වගේම පොලිසියේ ඉහළම තනතුරේ ඉන්න එකාගෙ ඉඳල හැමෝටම කන්න තුන්වේලම කන්න දීගන පොලිසියයි CID එකයි ගෙදර කුස්සියෙ ඉඳගෙන නටවන Renuka shanmuganathan කියන කෝටිපති කුස්සි අම්මා ගෑනි කරන බිස්නස් එක ගැන කතා කරන්න කෙනෙක් ගෙන්නන්න බැරිද ? මනිවන්නන් කියන්නේ ඔය ගෑනිගෙ කුකුල් පැටියෙක් විතරයි. ඔය ගෑනි තමයි මිනීමරු ගෑනි. ලංකාවම කන්නේ ඔය ගෑනි තමයි. ඔබතුමා බය නැත්තං ඔය රේණුකා කියන ගෑනි ගැන ප්‍රෝග්‍රෑම් එකක් කරන්නකෝ.
@@AgaMar-qf4cg bbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbb myl all. 😅😅 is
ඒ වුනාට ලංකාවෙ ඉන්නෙ බත් කන හරක් උන්ට ටෙලිනාට්‍ය තිබුන ට හොඳටම ඇති
ඔබතුමා අවදානමක් දරමින් අප දැනුවත් කිරීම සම්බන්ධයෙන් බෙහෙවින්ම ස්තුතියි ❤️, මොකද ඔබතුමා කරන හෙළිදරව්ව ඔබතුමාගේ රාජකාරියට බාධාවක් වීමට ඉඩ ඇති බැවිනි ,ඔබතුමාට දීර්ඝායුෂ පතනවා,❤️🙏👍 පරිස්සමින්, ඉදිරියටත් අපව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිනවා🇱🇰🇩🇪🙏
Ayyo maratheris meka lokayakda kalakani kamba horu 👍🙋♂️💪🏻🙏❤️
ඒක තමයි මේ රට දියුණු කරන්න බැරි. ස්තුතියි ඔබට. දර්ශන .❤🙏
ඔබ දෙපලට කොහොම ස්තුති කරන්නද . හරිම අගෙයි .
නියමයි සියළුම හොර එළි කිරීමට සක්කිලි රනිල් චන්දෙ දුන්නම හොරුන්ට මහා උළු ගෙදර යවන්න පුළුවන් ඔබ දෙන්නට 🎉🌷
අනේ මන්දා ඛේදනීය තත්වයක්
One word for SL : TRAGIC
Who made it tragic? Isn’t it the people like u and I? There’s no point in blaming the politicians when majority people select thugs, gangsters and uneducated buffoons to the parliament. Sri Lanka people get what they deserve. The majority public are equally corrupt.
පාර්ලිමේන්තු පරයින්ට සොබාදහම දඩුවම් ලැබේවා ලැබේවා ලැබේවා
ඔබ දෙපලට කොහොම ස්තුති
අපිට කරන්න පුලුවන් එකමදේ තමයි නැවත ඡංදයකදී ඔය තක්කඩියන්ට ඡංදය නොදී සිටීම. තමන් උපන් මාතෘ භූමියට ජාතියට ආදරයක් නැති දූෂිත පාහර බල්ලෝ ඔකුන් මැරෙන්න මොහොතක් හරි තියලා ඔය පව් පටිසන් දෙන්න ඔනා.
අපි ාමානව කිව්වත් 🐷🐷🐷🐷 චන්දෙ දෙන එකා දෙන්නව
රට මෙහෙම තියෙනවා පුදුමයි 🤭🤭🤭🤭රාජපක්ෂල රට නැතිම කරනවා.....
ඉතිං රාජපස්සලා යුද්දෙ දිනලා රටයි ජාතියයි බේරගත්තනෙ? එහෙම බේරගත්තු රටටයි උගේ මහා සිංහල ජාතියටයි මේ ඇඩ්රස් නැතුව අරින්නේ 😂😂😂.. අවසාන වතාවට රට ජාතිය බේරගන්න නාමල් බේබි ගේමුනේ 😂😂
Politicians or there children will pay for the crimes committed not by law but by karma
Thanks for bringing all this information to the stage.
දර්ශන විරුවානෙනි ජය වෙවා
Darshana well-done keep it up! disclose all the bloody thieves
Appreciate your channel 🙏 🙌 ❤️
Exactly well said
අළු මතින් නැගිටිමු නැවත කමු 😂😂හරක් ඉන්න රටේ වෙන්නේ ඔහොම තමයි බන්
දර්ශන මහත්මයා ඔබගේ සෙවය විශිෂ්ඨ යි.
මේ පාර මාලිමාවට 🧭 🧭🧭 ✖️✖️✖️👍👍 NPP ❤❤
නෙල් ගන්න, අමරිකාවේ පස්ස ලෙවකන්නයි රට ලොක යුද්දෙට දන්නයි, ඔනෙම වෙලාවක ලැස්තියි මාලිමාව.
@@gkdskapgu7461 🐂🐂🐂🐂
Thanks 🙏
නියමයි 💪💪💪 දර්ශන
.
පුදුම රටක් නෙමෙයි ....
මේක නම් රටක් වෙන්න බැරියෝ😮
තවත් අනර්ග හෙලිදරව්වක්, නියමයි දර්ශන ජයවේව!👊
Respect for your bravery ❤
තට්ට.. පැටියෝ. ...
මේවා කතා කරන තොපි අපි තමයි හිරේ යන්න නියමිත ....
මුං පනත් ගේන්න දගලන්නේ ඒකයි...ඩීල් දාසත් අනිවාර්යයෙන් මේකේ ඉන්නවා ....
ආදරෙයි උඹලට ....❤❤❤
හැම පැටියම තට්ට උනාට හැම තට්ටයම පැටියෙක් නෙවෙයි නෝනෙ.
@@ensys1000 වැඩියේ හිතන්න එපා හලෝ. තට්ටේ ට වඩා අපිට ප්‍රශ්න තියෙනෝ....😎
@@nimaliperera9457 හා හලෝ.
Its an excellent interview ❤
Thanks for revealing the truth.
We salute you for a n independent unbiased unafraid program!!
100% correct 👍🙏
Thank you very much brother👍🙏♥️
Aragalata jayawaya brother's
🎉🎉🎉 හොඳ පැහැදිලි කිරීමක් 💖💖💖 🎉🎉🎉
Great work Dharshana...!!!
Well done, well said,
Thank you for the disclosure
Thanks Darshana.
අපේ ලන්කාවෙ ඉන්න සමහරක් වහල්ලු නිසා ඔය කාලකන්නි පාලකයන් එලවන්න හම්බෙන්නෙ නැහැ .
A great exposure as always it is.
Very true what you said about the government servants... Specially about the big guns and secretary's
ගම්මන්පිල අමු ජඩයෙක්නෙ. මුන් රාජපක්ෂ හොරු සමඟම හිරේ යායුතුයි කාලකන්ණියෙක්.
In Sri Lanka number one best UA-cam channel
දර්ශනය ඔබ දෙපලටම ❤️👍👌
2020 ඉදල 2023 වෙනකන් අවුරුදු 3 ක් ඹයා ඹ්ක හන්ගගෙන හිටපු එක ,ඹබතුමා ගැන මාර ආඩම්බරයක් දැනෙන්නෙ ....🤣🤣🤣🤣 නයා කාන්චනව උස්සල තියන්න හදනවත් නෙවෙයිනෙ .... 🤣🤣🤣🤣🤣
Great job
Thanks for the video. Great news we'll done. Allah bless you and your family 🇱🇰👍👍👍👍👍👍🌹🌿🎉
We salute 🫡 you both for coming out like this and stating the facts and truths 🙏🙏🇱🇰🇱🇰❤️❤️💯💯🫡🫡🫡🇱🇰
ස්තුතියි SL දේශයට කම්බ හොරු ගැන හෙලි කෙරුවට❤
great job SL DESHAYA, RATE MINISUN DENUWATH KIRIMA GENA, FROM CANADA.
Obathumata budu saranai jayawewa
we respect both of you. godbless you 🙏
උඩින් අතපත ගෑවට facts සහ figures මේ මහත්තය ගෙනල්ලා නැහැ. ඔබතුමාට පුළුවන් ගේන්න A invoice එකට මෙච්චර ගෙවල තියෙනවා B company එකට D කියන දවසේ, හැබැයි market price එක P වඩා මෙච්චර වැඩිපුර. B company එකේ අයිතිකාරයා මෙයා හැබැයි ඒකෙ සැබෑ හිමිකරු R කියලා පෙන්නන්ඩ. එතකොට ඕකේ credibility එක වැඩියි.
Oba thypalata mage pranamaya. 💐💐💐
දර්ශනලා, භාරත තෙන්නකෝන්ල තව තවත් බිහිවෙන්න ඕන කාලයක් .
Should privatize All government institutions except police and health
බල්ලො සමග ලැගලා මැකොත් සමග බල්ලොත් තලාගෙන අපි දවසක නැගිටිනවා පොඩි එකෝ....😄😄😄😄😄😄😄😄😄😄
ඔබ තුමන්ලාගෙන් එකම ඉල්ලීමක් ,තියනවා මේ පුන්චි රටේ එකම එක හොද දෙයක් මිනිස්සු වෙනුවෙන් ඉස්ට උනු එකම එක වැඩසටහනක් දාන්නකො මනස පිරිසිදු කර ගන්න මේ සිංහල අවුරුද්දේ,,,,,,,,හොයාගන්නනෑනේදමහත්තුරුනේ, මෙදාවත් මීනරාසියෙන් මේස රාසියට ග්‍ර්‍රහය මාරු වෙනකොට වෙනසක් සිද්ද වේවායි !!!!!!" සිංහල අවුරුදු ප්‍රාර්ථනා වක් කරමු,,,
මේ ජඩ දේශපාලුවන් ට හා ජඩ නිලධාරීන් ට ඉහලම දඩුවම් දිය හැකි පාලනය ක් ඉක්මනින් පත්කල යුතුමයි
Congratulations ❤
The refinery flame started at the end of the election on 22nd May 1970. At that time I was at the University of Kelaniya and we suspect that the flame was due to a fire engulfing at Lake House building. Later we realized that the fire was starting at Petroleum Refinery.
Pearl ship aka gana poddak program akak karanna Darshana ayye❤
ගොම්මන්පිලයා ඇල් වතුරත් නිවලා බීලා කරලා තියෙන දේවල් කොහොමද
දර්ශන මහත්මයා මමත් තෙල් සම්බන්ධ ලංකාවේ ව්‍යාපාර කටයුතු සඳහා විදෙස් සමාගමක නියොජිතයෙක් අප සතු තොරතුරු ඔබට ලබාදීමට කැමැත්තෙමි.
👍👍👍
JAYA WEWA D H SIR
LAL(Lanka Ashok Leyland) eke bus walin, SLTB ekata spare parts genna dena duty free permit eka awabhawitha karala eken gahapu hati documents ekka denna puluwan 😇 ewa allanna giyapu custom eke minissunwa frame kara bribe ekakata 😑 welgamalage horakan thamai owa.
E minissu LKR 1bn walata kittuganaka payment ekak stop kara SLTB eka Bandulasena kiyana panchikawatte BANDULA MOTOR TRADING eke aithikarayata enna tibba. Echchara karalath e minissunta boruwata karapu apahasaya nisa akale hithe amaruwen marila giya. Anduwata billion gananawak hoyala deepu minissu. Kohewath e minissu gena katha une na.
Content එක මදි ඇත්තටම...
👍👍👍👍👍👍Darashana
👍💐
Malimawata jayawewa
🙏🙏🙏
මුන් හොරු බව දැන දැනත් තවත් මුන්ට හුරේ දාන.පස්සෙන් යන අම්බරුවො ඉන්නවා
සම්පූර්ණ ඇත්ත .
ලංකාවේ ඉන්නේ හරක් .....
ආයෙත් මුන්ට මයි චන්දෙ දෙන්නේ ......
මේවා අහන අපි ට ත් පිස්සු ,
යුරෝපයේ සිට ..........
Jayaweva ❤ ❤ ❤ ❤ ❤
අරගලය අරගලය අරගලය ❤️❤️❤️
Theruwan saranai dedenatama palakayo niladari horakan karana wanam munta henama gahanna ona
මේ පාදඩ ක්‍රමය වෙනස් කරන්න නම් මුන්ව අරගලයකින්ම පන්නන්න ඕනා වගේම නැවත මුන්ට ඔලුව උස්සන්න බැරි වෙන්න වැඩ කරන්න ඕනා, ඒ වගේම ජාජබ වගේ හොරු නොවන අදූශිත කන්ඩායමකට බලය දෙන්න ඕනා,
Good
God spek
හරියටම හරි කතාව රජපක්ෂල තමයි රට කැවෙි
Cant we correct this situation ..what a corrupted country is this ....thank you for your effort on revealing this .....
What's the point we are just talking about these corruption. We have to take action and put them all in jail. We have all the evidence. Please take action. Thank you for your great videos Mr. Darshana. Jayawewa aragalayata.
ලංකාවේ ධම්මික පෙරේරා ගේ ඉඳලා ලොකු ලොකු බිස්නස් කාරයන්ට වගේම පොලිසියේ ඉහළම තනතුරේ ඉන්න එකාගෙ ඉඳල හැමෝටම කන්න තුන්වේලම කන්න දීගන පොලිසියයි CID එකයි ගෙදර කුස්සියෙ ඉඳගෙන නටවන Renuka shanmuganathan කියන කෝටිපති කුස්සි අම්මා ගෑනි කරන බිස්නස් එක ගැන කතා කරන්න කෙනෙක් ගෙන්නන්න බැරිද ? මනිවන්නන් කියන්නේ ඔය ගෑනිගෙ කුකුල් පැටියෙක් විතරයි. ඔය ගෑනි තමයි මිනීමරු ගෑනි. ලංකාවම කන්නේ ඔය ගෑනි තමයි. ඔබතුමා බය නැත්තං ඔය රේණුකා කියන ගෑනි ගැන ප්‍රෝග්‍රෑම් එකක් කරන්නකෝ.
මේ පට්ටහොරුන්ගේ පරම්පරා7 කටම හෙන ගහන්න ඕනෑ.අපි මොන තරම් දුකක්ද මේ විදින්නේ.දෙයියෝ මුන්ට ෂාප වේවා .
hena ganna ona🔥bro
කොහොමද රට ජාතිය හා බුද්ධ සාසනයේ ආරක්ශාව චිරශ්ථිතිය වෙනුවෙන් කියාගෙන පාර්ලිමේන්තු ආව මහ උපාසක ගම්මන්පිල ගේ කෙළි ?
කෝ අප්පා මහනායක උන්නාන්සේලා ?
" වෑටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව ? 😘
ගැහිල්ල ගහලා ගහලා මුන් යද්දී කිසිම දෙයක් ගෙනියන්නෙ නැහැ..... මුන් ඔක්කොම අපා ගතවෙනවා මිහිපිට...☠️💀☠️💀☠️
රජපක්ශලා, පොනිල්ලා, හෙලිකොප්ටර් මාලිමා... මොකාද ඉදිරියේදී මිනිස්සු තෝරා ගන්නේ....
You are the best, providing us with such enlightening facts. Keep up the good work. Stay safe and tc. GOD BLESS YOU
I just wanted to know the experience this officer has with the petroleum industry.
❤❤❤
මේන්න දැන්වත් අැත්ත දැකපියව් අැස් කන් අැරපියවි
Sahathika aththa
අපි ඉන්නේ යුරෝපයේ රටක ......
දුකයි අපේ රට ගැන ........
මේවා අපි අහනව විතරයි නෙ ......
හැමදාම හොරු ගැනමයි අහන්නේ .......
මුන් ගෙන් මුදල් අයකර ගන්න හෝ මුන් ව හිරේ යවන්න හෝ විදියක් නැද්ද ........
එහෙම නම් කතා කරලා වැඩක් නෑ නෙ .......
අපේ data , කැපෙනව විතරයි .......
යුරෝපයේ සිට .........
අපි අද ඔය මට බලය දිපල්ලා කියන රනිල්, සජියා, MR, සිරා, අනුර කුමාර දිහා බැලුවම ඔය එකෙකුට ඔබගේ චන්දය හා රට බාර දෙන්න වටිනවද. ඔය එකෙක්වත් රටට යහපතක් වෙන දෙයක් කරලා තියෙනවද. ඉන්නෙ එකම එක පුද්ගලයයි ඒ තමා කියපු දේ කරපු, කරන දේ කියන, උගත්, නිර්භීත, ශුද්ධ චරිතයක්වන සරත් ෆොන්සේකා. අන්න ඒ මනුස්සයාට රට බාර දුන්නොත් අපේ දරුවන්ට අනාගතයක් තිබෙවී.
සරත් ෆොන්සේකා ❤❤❤❤
හැබැයි AKD. ගේ පක්ෂය ට බහුතරයක් කවදාවත් පාර්ලිමේන්තුවේ තිබුනේ නෑ ජෝර්ජ් මහතා.....
😢 මේ රාමසාන් සමයේදී අනේ ආල්ලහ් නාමයෙන් මේ අහිංසක අපට කරන හොර බොරු වංචාව වලට මුන් හට නිසි දඩුවම් ලබා දෙන්න ආල්ලහ් දෙයියනේ 😢 චික් විතරක් හරිම දුකයි අපි ගැන අපිටම
ජඩ මාධ්‍යත් ප්‍රධාන වගකිවයුතුය
මේ ප්‍රශ්ණ ඔක්කොම තියෙන්නේ ඕවා රජය යටතේ තියෙන නිසා. ඒක නිසා තමයි රජය ව්‍යාපාර වලින් ඉවත් වෙලා පුද්ගලික අංශයට ඉඩ දෙන්න ඕනි.
U r marvalas good luck bro
👍👍👍👍👍🙏🙏🙏🙏👌👌👌👌
ජඩ ගම්මන්පිල ට හෙනම ගහන්න ඕනේ මේ කරලා තියන ජඩ වැඩේට 😈
දැන්වත් රට හරි පාලනයකට බාර දෙමු.