Disne galana - දිස්නෙ ගලනා | Champika Priyashantha💥Hiru Star Season 3 |Super 24 round | Part 01🔥

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024
  • Disne galana - දිස්නෙ ගලනා | Champika Priyashantha
    💥Hiru Star Season 3 |Super 24 round | Part 01🔥
    💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
    📌iOS - goo.gl/4zmabW
    📌Android - goo.gl/oNHxZi
    #Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Super24round #Part01 #ChampikaPriyashantha #AsDekaPiyana

КОМЕНТАРІ • 495

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN 2 роки тому +470

    මේ ගායනය එක සැරයක් ඇහුව කෙනෙක් අනිවාර්යයෙන්ම තවත් සැරයක් අහනවාමයී මේ ගායනයට ඇබ්බැහි වෙන සුලුයි ❤❤❤❤

  • @SayuriNimshara
    @SayuriNimshara 2 роки тому +81

    "නෙලන්නට ගිහින්" ගීතය මෙන්ම මේ ගීතයත් TRENDING වෙන්න ඕනී 🌟❤️❤️❤️🌟

  • @praneeth_ilandara
    @praneeth_ilandara 2 роки тому +87

    තාම මතකයි මේ ගීතය එදා සුපර්ස්ටාර් වේදිකාවේ ගයපු හැටි. අද ඊට වඩා හොඳට ගායනා කරා. සුභ පැතුම් ඔබට ❤️ ආදරෙයි

  • @rishainduwijesingha2497
    @rishainduwijesingha2497 2 роки тому +26

    අධිමාත්‍රා ...❤️‍🔥❤️‍🔥❤️‍🔥 වහා ඇබ්බැහි වෙන සුලුයි... අයේ අයේ අහනවා අහනවා ඉවරයක් නෑ 👩‍🎤🌟🌟 congratulations champika❤️🎉️

  • @SayuriNimshara
    @SayuriNimshara 2 роки тому +128

    ❤️ චමිපික අයියා දිනනකම් බලාගෙන හිටියේ ගායනය ගොඩාක් ලස්සනයි ජයග්‍රාහණය ගැන ගොඩාක් සතුටුයි ඉදිරියටම යන්න හැකියාව ලැබේවා! තෙරුවන් සරණයි ! මගේ හිරූස්ටා ඔයා තමයි 🌟❤️❤️❤️ මීට අවුරුදු 12 කට කලිනුත් මේ ගීතය ගායනා කළා නේද පුදුම ලස්සනක් තියෙන්නේ ඒ ගී හඩට ගොඩාක් ආදරේයි ❤️❤️❤️

  • @nalindanu3868
    @nalindanu3868 2 роки тому +45

    මේ තමා මීලග hirustar මොකද මෙයා නම් අපිට සිරස සුපස්ටා උනේ ගොඩක් කාලෙකට කලින් දැන් කොහොමත් අපිට නම් හොද ගායකයෙක් වෙලා ඉවරයි.සුබපතනවා අයියා

  • @chinthakasameera2180
    @chinthakasameera2180 2 роки тому +42

    මේ වෙද්දි 10 පාරකට වඩා ඇහුවා .ජය වේවා

  • @samanthibomaluwage1359
    @samanthibomaluwage1359 2 роки тому +21

    දිස්නේ ගැලුවා චම්පික .👌 wow😍😍😍💕💕💕💕

  • @lahiruedirisinghe6601
    @lahiruedirisinghe6601 2 роки тому +37

    රසටම කිව්වා..චම්පික අයියා කොහොමත් වැඩ්ඩා...විකසිත පැතුමන් සිංදුව අහන්න ආසාවෙන් ඉන්නෙ ඊලඟ වටේකදි...❤️

  • @lilanihemali4229
    @lilanihemali4229 2 роки тому +40

    මේ සිංදුව මෙච්චර ලස්සනයි කියලා හිතුනෙ අද ...♥️

  • @broo9415
    @broo9415 2 роки тому +77

    මීට අවුරුදු දොලහකට කලින් සුපර්ස්ටාර් එකේත් මේ සිංදුව කියල තියනව... 😘😘

    • @cnlive2818
      @cnlive2818 2 роки тому +2

      Edath amal hitiya judge board eke

  • @ashi837
    @ashi837 2 роки тому +21

    දිනන්න ඕනම කෙනක් චම්පික එදා ඉදන් අදටත් ඔයාගෙ කට හඩට අපි ආසයි...හරිම ආකර්ෂණීයයි...90% එහා ගන්න ඕන ගායනක් මේක...සුබ පැතුම් ❤️❤️

  • @chamathkaoshadi7537
    @chamathkaoshadi7537 2 роки тому +53

    හිරු ස්ටාර් වෙදිකාවෙ සිටිය යූතූම ගායකයෙක් ලස්සනයි මල්ලි ඉදිරියට යන්න බූදු සරණයි ජෙසූ පිහිටයි

    • @piyal8596
      @piyal8596 2 роки тому

      hi,chamathka nangi

  • @-Kanchuwa
    @-Kanchuwa 2 роки тому +35

    🎉🎉🎉හිරිගඩු පිපෙනවා අහද්දි... මේ තරම් හදවතට දැනෙන්නේ.... පට්ට....🎉🎉🎉🎉🎉

  • @spk071
    @spk071 2 роки тому +12

    හරිම ලස්සනයි ❤
    චම්පිකයි ජීවනුයි කියන්නේ මටනම් දැනට ඉන්න දක්ෂතම දෙන්නා .

  • @sihinaparadisaya1657
    @sihinaparadisaya1657 9 місяців тому +1

    සුපිරි

  • @Charinduwarnasuriya89
    @Charinduwarnasuriya89 2 роки тому +21

    චම්පික අයියා වෙනම බ්‍රැන්ඩ් එකක් 😍

  • @SayuriNimshara
    @SayuriNimshara 2 роки тому +10

    ❤️ My Hiru star චමිපික අයියා ❤️❤️🌟❤️🌟❤️🌟❤️🌟❤️🌟❤️

  • @chamilashanthi2128
    @chamilashanthi2128 2 роки тому +16

    Super backing..👏👏 නාලක සර් නියමයි..✊❤️❤️

  • @slk.sooriyaarachchi561
    @slk.sooriyaarachchi561 2 роки тому +15

    ලස්සනයි චම්පික ඉස්සර වගෙම ආයෙත් දකින්න ලැබිම සතුටක්

  • @shrimashrima2906
    @shrimashrima2906 2 роки тому +29

    හරිම ලස්සනයි ...වචන නෑ සුපර්...

  • @prabathchathuranga2631
    @prabathchathuranga2631 Рік тому +1

    Me aiya hiru star unanam hiru sadaranai kiyala kiyanna thibuna

  • @SayuriNimshara
    @SayuriNimshara 2 роки тому +18

    ❤️ කී සැරයක් ඇහුවා ද කියලා මතක නෑ කොච්චර ඇහුවත් එපා වෙන් නැහැ ඒ හඩ ❤️

  • @NM-sl8of
    @NM-sl8of 2 роки тому +27

    ඔක්කොටම වඩා ශිහාන්ගෙ සතුට ..තාත්තා තමයි මෙයාලගෙ..එයාගෙ ආශිර්වාදය තියෙනව මේ ඔක්කොටම ..❤️❤️❤️❤️❤️

  • @darshanarohan5191
    @darshanarohan5191 2 роки тому +12

    ඒකනම් පිස්සුවක් ❤️❤️❤️😍😍😍 බැකින් එකත් නියමයි

  • @shaniwickramasinghe6878
    @shaniwickramasinghe6878 2 роки тому +5

    චම්පික අයියේ ඔයා මේ ගීතය හදවතින්ම ගායනා කරන තරම්ම පුදුම තරම් අපේ හදවත් වලටත් දැනෙනවා.ලස්සනට හිනා වෙලා sing කරනවා..Congratulations Champika Aiya..🔥🔥🔥🔥

  • @prabanidineshika1883
    @prabanidineshika1883 2 роки тому +1

    ලස්සනයි ගොඩක් ඉදිරියට යන්නට ශක්තිය ලැබේවා අයියෙ හරිම ලස්සනයි

  • @malaamana3099
    @malaamana3099 2 роки тому +8

    මල්ලි ලස්සනයි අද ඔයාගේ ගායනය ඉදිරියට යන්න සුබ පැතුම්

  • @iamstar3747
    @iamstar3747 2 роки тому +7

    ලස්සනයි...චම්පිකයා...ලස්සනයි❤👍👍👍👍👍👍❤

  • @gajamen8336
    @gajamen8336 2 роки тому +4

    ලස්සනයි අයියා ආදරෙයි හැමදාමත් ඉදිරි ගමනට සුබ පතනවා

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 2 роки тому +9

    එකෙන්ම සුන්දර කටහඬක් ,සුන්දර ගායනයක් සහෝදරයා එකෙන්ම ජයවේවා ජයවේවා හොඳේ ❤🎶🎶🎙️🎙️🎙️🎙️👏👏👏👏👏👏👏👏👏🎶🎶🎶🎶🎶

  • @mixvediotv2238
    @mixvediotv2238 2 роки тому +6

    අම්මෝ කලින් චම්පික අයියා ආයෙමත් ඇවිත්.... ජය වේවා

  • @gayesheethewarapperuma1663
    @gayesheethewarapperuma1663 2 роки тому +5

    ඒ කටහඬත් එක්ක හිතට දැනෙන හැගීම වචන කරගන්න බැරිව අසරණ වුනා..😍❤️

  • @වෙනස-ෂ8ඪ
    @වෙනස-ෂ8ඪ Рік тому +1

    මුල් ගායකයාට හද පිරි ස්තුතිය ✌️ ඒ වගේම මෙයාත් සුපිරි

  • @rasi9280
    @rasi9280 2 роки тому +9

    ගිහාන්සර් ඔයානමි හරිම ලස්සනයි හදවතේ ගායකයෙක් ඔයා සුබපැතුමි කොරියන් අපි

  • @maheshnalinda3385
    @maheshnalinda3385 2 роки тому +2

    අයේ චම්පිකගේ කටහඩින් ලැබුනා මරු මරු තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dilshanirashmika5290
    @dilshanirashmika5290 2 роки тому +2

    Ape game ithn. Apita adambarai. Harima hoda nihathamai kenek champika aiya

  • @nimeshi413
    @nimeshi413 2 роки тому +1

    Thamange heenaya ath noheri manussayek.Jaya wewa aiya🤗💪👏

  • @ishunima747
    @ishunima747 2 роки тому +11

    ප්‍රියතම ගායකා හිරුස්ටාර් වේදිකාවේ❤️❤️❤️

  • @tharindudileepa2496
    @tharindudileepa2496 2 роки тому +4

    Aye ithin kiyanna wachana supiri supiri supiri❤️🔥🔥🔥🔥

  • @dilkianusha3266
    @dilkianusha3266 2 роки тому +12

    Harima ලස්සනයි champika 💕💕

  • @mahiperera8605
    @mahiperera8605 2 роки тому +13

    සුපිරි ලස්සන ගායනයක් අයියෙ😌💥

  • @rtplex
    @rtplex 2 роки тому +3

    නිතරම කියවෙනවා මෙි සිංදුව දැන් ...සුපිරි ගායනය

  • @kasunsumudu7612
    @kasunsumudu7612 2 роки тому +9

    Supiri ❤️❤️❤️❤️❤️❤️🎶👍👍👍

  • @rasi9280
    @rasi9280 2 роки тому +5

    ගායනයනමි සුපිරි හතරපාරක්ම අැහුවා එ්වගේ ගිහාන්සර් නියමයි ඔයාගෙ අැක්ටින්

  • @chamimusic1011
    @chamimusic1011 2 роки тому +18

    තෝරාගැනීම් අතී විශිෂ්ටයි ♥️

  • @මනෙසිකාසදමාලිමනෙසිකාසදමාලි

    ලස්සනයි හිතට දැනෙන විදියට කියනවා ලස්සනයි ආදරෝයි

  • @mihirigamage8957
    @mihirigamage8957 Рік тому +8

    අවසන් තිදෙනා අතර සිටිය යුතුම චරිතයක් 😍✌

  • @-Kanchuwa
    @-Kanchuwa 2 роки тому +35

    අප්පච්චි ගායනා කරද්දි දෝණියා Dance එක පට්ට... අප්පච්චිට දැනෙන සතුට කොයි තරම් ඇති ද. වාසනාවන්තයි..... පවුලම....🎉🎉🎉

    • @DaSuspiciousStew
      @DaSuspiciousStew 2 роки тому +1

      ඒ එයා ගේ සහෝදරියගේ දරුවන්.

    • @-Kanchuwa
      @-Kanchuwa 2 роки тому

      @@DaSuspiciousStew 👍👍👍🥰🥰

  • @Hesh0809
    @Hesh0809 2 роки тому +3

    සුපර් ස්ටාර් එකේ හිටපු ආසම කෙනෙක්🥰🥰 ඔය ගීතයම ගායනා කලා ඒකෙ. මම එ කාලෙත් ගොඩක් ඇහුවා.දැන් මේකට ඊට වඩා ආසයි🥰

  • @danushkanalin1724
    @danushkanalin1724 2 роки тому +3

    චම්පික අයියා තමයි 1 හරියට balueoth.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilankamahesh9836
    @nilankamahesh9836 2 роки тому

    Mekatanam 95k wath thiyenna ona ekenma. Me gayanaya සුපිරි. Man 10 parak ahuwa.ජය wewa

  • @thimirapunsisi7357
    @thimirapunsisi7357 2 роки тому +5

    Ammoooo aiya maru...😍

  • @SayuriNimshara
    @SayuriNimshara 2 роки тому +24

    ❤️ "දිස්නේ ගලනා නිල්ලට පෙලනා සවප්න මල මාගේ.... නොසිතූ සේ ඔබ දෝතේ වැතිරේ සවප්න මල මාගේ" ❤️

    • @malathijayamaha9732
      @malathijayamaha9732 2 роки тому +1

      දිස්නෙ ගලනා නිල් නෙත පෙළනා ස්වප්න මල මාගේ ...

    • @SayuriNimshara
      @SayuriNimshara 2 роки тому +1

      @@malathijayamaha9732 හරි වචනය නිල් නෙත නෙවෙයි නිල්ලට තමයි හරි වචනය

  • @Nishanjeewantha962
    @Nishanjeewantha962 2 роки тому +12

    හදවතට දැනෙන්න කියනවා කියන්නෙ මේවට තමා. අම්මො සුපිරි චම්පික අයියෙ ඔයාට ඉදිරියටම යන්න සුබ පතනවා. රුවන්පුර අපෙ මිනිකැටේ💖💖

  • @tusharitushari6181
    @tusharitushari6181 2 роки тому +2

    ලස්සනයි ගොඩාක් . තෙරුවන් සරණයි

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 2 роки тому +3

    Supiri.malli.wooooooooooow.🎤🎸🎶🎤🎤🎸🎸🎶❤❤❤💞💞💞

  • @joelgamage9533
    @joelgamage9533 2 роки тому +10

    නියමයි කොල්ලො හදවතින්ම සුබ පතනවා

  • @dinukamihiru5567
    @dinukamihiru5567 2 роки тому

    Sabaa dakshyoo. Aththtama lassanai oyta hoda idiriyak thiyenawa aiyee bs..jaya wewa..

  • @Shan_one_and_only
    @Shan_one_and_only 2 роки тому +29

    මෙන්න තරඟකාරි සිංදු ❤

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 2 роки тому +9

    හරිම ලස්සනයි .

  • @aatg1221
    @aatg1221 2 роки тому +1

    ගොඩක් සැරයක් ඇහුවා දැනුත් අහනව..හරිම ලස්සනයි.ජය වේවා💖

  • @subodhamadhavi1023
    @subodhamadhavi1023 2 роки тому +1

    අනේ ඔයාට බුදු සරණයි ... ගොඩාක් ලස්සනයි ... එදා වගේම අදත් ඔය කටහඬට ගොඩාක් ආදරෙයි ...

  • @dinushaeranga9357
    @dinushaeranga9357 2 роки тому +2

    Hiru star no 1 champika priyashantha.....😍😍😍😍😍

  • @user-gk2zb8fb8v
    @user-gk2zb8fb8v 2 роки тому +21

    ඔබට ලැබෙන ස‍ංගීතය
    තවත් හැඩවැඩ වෙන නිසාවෙන්
    ඔබගේ ගීතය තවත් ලස්සනවුනා

  • @shehansandu
    @shehansandu Рік тому +2

    අනේ චම්පික අයියට ඒ සිංදුවම අමල් සර් ඉස්සරහ දෙපාරක්ම කියන්න උනානි..සිරස සුපර්ස්ටා එකෙත් ඔයා මේ සිංදුව කියද්දි අමල් සර් ජජ් බෝඩ් එකේ හිටියනෙ 😍😍😍 කොහොම උනත් ලස්සනයි වොයිස් එක

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 2 роки тому +3

    Ekanam supiriyak jaya wewa saho💪💪💪💪

  • @jahgjayasinghe8669
    @jahgjayasinghe8669 2 роки тому +1

    Marama lassanai aththamai....kiyala weda ne

  • @respect-su6uu
    @respect-su6uu 2 роки тому +7

    මම හැමදාම ආසම කටහඩ ❤️❤️❤️

  • @lionalweerasinghe3089
    @lionalweerasinghe3089 2 роки тому +6

    සුපිරි 👍👍👍👍

  • @shagikolla822
    @shagikolla822 2 роки тому +1

    Super star eke kiyanawa thama mathakai. Epi oyata vote karanawa

  • @nadeeshanharshana4425
    @nadeeshanharshana4425 2 роки тому +8

    Supiri❤

  • @rashinirandilini5427
    @rashinirandilini5427 2 роки тому +5

    ශිහාන්ගෙ action..🥰😯

  • @gaiya867
    @gaiya867 2 роки тому +5

    ආදරණීය මනුස්සයෙක් 💜️ සුපිරියක්💜️🙏 ඒ

    • @SayuriNimshara
      @SayuriNimshara 2 роки тому +2

      අනිවාර්යයෙන්ම ඔව් ❤️❤️

    • @gaiya867
      @gaiya867 2 роки тому +1

      Ou

  • @vimuvimu8801
    @vimuvimu8801 2 роки тому +6

    සුපර් ස්ටාර් කොල්ලෙක්නෙ..😘

  • @rumiduvishwantha3858
    @rumiduvishwantha3858 2 роки тому +3

    Apamana bada thiura karanne patta.... a kotase flong ekaa

  • @shaniwickramasinghe6878
    @shaniwickramasinghe6878 2 роки тому +4

    මේ සින්දුව මීට කලින් අහලා තිබුනත් මේ තරම් රසට ඇහුවේ අද තමයි..කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැහැනේ..👍👍❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @anuruddika6683
    @anuruddika6683 2 роки тому +4

    හරිම ලස්සනයි ගායනය. සුභ පතනවා ඉදිරියට ම යන්නට 🙏

  • @rd2604
    @rd2604 2 роки тому +118

    මේ ගායනයට කැමති අය කෝ 🤟🤟🤟

  • @AthulaPradeepKumaraUdayakumara
    @AthulaPradeepKumaraUdayakumara 8 місяців тому

    aekale edanma assama sinduwak..සුපිරි ❤ bro

  • @rajikasam5609
    @rajikasam5609 2 роки тому

    Mekanam සුපිරි සුපිරි supirimaiiiiiiii.....

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 2 роки тому +8

    හරිම ලස්සන ගායනය

  • @rlakmali89
    @rlakmali89 2 роки тому +4

    නෙලන්නට ගිහින් සිංදුව වගේම මේකත් සුපිරියක් ❤️

  • @hazaahilal4617
    @hazaahilal4617 2 роки тому +2

    Maru maruuu lassanai

  • @kamaldissanayaka5623
    @kamaldissanayaka5623 2 роки тому +1

    ලස්සනයි.රහට ගයනවා.මොකද්දෝ ඇබ්බැහකමක් ඇති වෙනවා.සුපිරියක්👍👍❤❤❤❤

  • @anjalikanchana8312
    @anjalikanchana8312 2 роки тому +4

    Niyamayi

  • @mahindaranaweera8115
    @mahindaranaweera8115 2 роки тому +6

    නියමයි මල්ලි.👍👍👍👍👍👍👍

  • @SasviduPrabath
    @SasviduPrabath 2 роки тому +7

    Supiriyatama kiwwa maru 😍♥️

  • @indranibogoda9611
    @indranibogoda9611 2 роки тому +2

    Woow hamadama wagea adatha lassanai kiyana wachana nha ape gamata adanbarayaka

  • @jamalnishanthanishantha7204
    @jamalnishanthanishantha7204 2 роки тому +2

    ලස්සනයි ලස්සනයි.අාදරෙයි

  • @jithairoshima7876
    @jithairoshima7876 2 роки тому +4

    හරිම ලස්සනයි, සුබපැතුම් ඔබ‍ට 👌🙏

  • @thushiperera3612
    @thushiperera3612 2 роки тому +6

    Mathaka na ahapu wara ganna ae tharan lassanai ❤️🥰🔥🇱🇰🇦🇪

  • @Tv-ry5ey
    @Tv-ry5ey 2 роки тому +3

    මේ කට හඩනම් ලස්සනයි .මාරම

  • @jduduueueu5935
    @jduduueueu5935 2 роки тому +2

    Harima lassanyi oyata බුදුසරණයි

  • @dammidammigamage8170
    @dammidammigamage8170 2 роки тому

    වැඩ කරලා මහන්සියට මේ සින්දුව හැමදාම අහනවා ලස්සනයි ගොඩාක් බුදුසරනයි

  • @anushasusanthi37
    @anushasusanthi37 2 роки тому +3

    Harima lassanai aiye oya dinanawa aniwa

  • @with3609
    @with3609 2 роки тому +1

    සින්දුව අහපු වාර ගාන මතක නෑ.. ❤❤එ තරම් ලස්සනයි ..

  • @9-xty138
    @9-xty138 2 місяці тому +1

    It’s hitting very well 🇮🇹 🇱🇰

  • @induminiindumini274
    @induminiindumini274 2 роки тому +4

    ඒක සුපිරි ❤️❤️❤️❤️❤️

  • @gunathilakarashmi1527
    @gunathilakarashmi1527 Рік тому +1

    Ape Hiru star ⭐